ඩුබායි ගිහිං Job එකක් හොයාගන්න නම් |how to find job | ATS CV |dubai |Sinhala

  Рет қаралды 12,912

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Пікірлер: 123
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
@SuranjaLakmal-nk6mj
@SuranjaLakmal-nk6mj 8 ай бұрын
ඩුබායි ඉන්න සහ එන්ඩ ඉන්න අයට ඔයාගේ වීඩියෝ ලොකු හෙල්ප් එකක් අයිය...❤️
@nalakawewalage1314
@nalakawewalage1314 11 ай бұрын
රැල්ල ට ඩුබායි යන අයට හරි දේ දැනගන්න තියෙන හොඳ vido එකක් ජය වේවා
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@chameeshadilshan1541
@chameeshadilshan1541 8 ай бұрын
Phone එකෙන් පුළුවන් canva කියන website එකෙන් free cv හදාගන්න පුළුවන් තමන්ටම ඒ වගේම ඒක ඕන වෙලාවට edit කරගන්න පුළුවන්
@diaryofnishantha
@diaryofnishantha 11 ай бұрын
ඩුබායි එන්න ඉන්න අයට සහ ආපු අයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් නියෙමයි මල්ලි,❤ ඔබට ජය❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@sathyajith_lakmal
@sathyajith_lakmal 11 ай бұрын
අදත් හොද දැනුවත් කිරීමක් සමග..උපදෙස් ටිකක් ....ඊ ලග වීඩියෝ එක දානකොට .සබ්ලා 15 000 හරි ..යනවා .තවත් අනාවකියක් ..කිව්වා .... ❤❤❤❤❤❤❤❤❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි අයියේ 🙏😍
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
මේ video එක කලේ dubai එන්න ඉන්න සහ ඇවිත් ඉන්න අයට. ATS , Cv එක කියන්නෙ කවුරුත් වැඩිය හිතුවෙ නැතුවට මෙහෙ ඇවිත් job එකක් හොයා ගන්න බලපාන මූලිකම දෙ. වීඩියො එකේ කියන්න අමතක වුන කරුනු කීපයක් මෙතන ලියන්නම්. Cv එකට ගොඩාක් පාට පාට වැඩ දාලා මෝස්තර දාන්න එපා. Symbols වලින් වැඩ දාන්නත් එපා ඒවා සමහර විට ATS එකට සෙට් නොවෙන්න පුලුවන්. ඒ වගේම cv එකේ photo එක professional එකක් දාන්න. ලක්ස ගනන් දීලා එන එක පොඩි ගානක් වියදම් කරල cv එක හරියට හදාගෙන එන්න ATS friendly cv එකක් හදා ගන්න ඕනෙ නම් දාන්න whatsap මැසේජ් එකක් 0701974730
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 9 ай бұрын
අයියේ ඔයාට පුළුවන් නම් cv එකක් හදලා දන්නකො හැමොටම බලන්න 👌👌👌👌👌🙏🙏
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
@user-ti9ez8ur6m ඒකනම් කරන්න බෑනෙ මොකද එක එක ෆීල්ඩ් වලට cv හැදෙන්නෙ වෙන වෙන විදියට. ඉතිං ගොඩක් අය මැසේජ් කරා ඒ අයට cv හදල දුන්න ක්ශේත්‍රයට අදාල විදියට
@SuranjaLakmal-nk6mj
@SuranjaLakmal-nk6mj 8 ай бұрын
අයිය ඔයා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් කරන හෙමදෙටම ඔයාට ගොඩක් පින් ❤️
@MrHash8
@MrHash8 10 ай бұрын
ගොඩක් දාන්න ඕන skills අදාල ජොබ් එකට ගැලපෙන ... මොකද ගොඩක් වෙලාවට shortlist කරන්නේ software එකකින්
@SampathKumara-r2z
@SampathKumara-r2z 11 ай бұрын
අයියා අපේ ලංකා වේ අයට දේන උපදේස් රටක් වටිනවා ජයවේවා ඔයාට ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 9 ай бұрын
එ උනට ගොඩක් අය හිතන්නේ මිනිස්සු කුහකයි , ඊර්ෂ්‍යාව කියල ඇත්තටම ඔයාට ගොඩක් 🙏 🙏 🙏 ස්තුතියි අයියේ
@Rasika-m8z
@Rasika-m8z 11 ай бұрын
Aththamayi ayye oya loba nethiwa hemadema kiyala denawa ස්තුති ගුඩ් ලක්
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@yoshiofficial2011
@yoshiofficial2011 11 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් , ස්තූති ඔයාට ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@dhammikadissa
@dhammikadissa 11 ай бұрын
Thanks for shearing knowledge 👊❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@mithumdissanayake7813
@mithumdissanayake7813 11 ай бұрын
100% k hari aiye ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@MallikaDamayanthi-zq4zt
@MallikaDamayanthi-zq4zt 11 ай бұрын
"පින්තූරෙයි නමයි ගමයි උසයි බරයි" ඕක තමා මල්ලි බහුතරයක් ඩුබායි එන අපේ අයගෙ විස්තරේ . ඉතිං කියෝනවා ජොබ් නෑ එන්න එපා කියල .
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🥲
@surangatelge597
@surangatelge597 10 ай бұрын
GREAT 👍 JOB WELL DONE KEEP IT UP, GOD BLESS YOU BRO 🙏, FROM SURANGA ( SRILANKA )
@asankawenroy993
@asankawenroy993 7 ай бұрын
ස්තුතියි අය්යේ ජයෙන් ජය තෙරුවන්සරණයි.❤️🙏
@Nimasha222
@Nimasha222 9 ай бұрын
Thank you so much ❤
@roshanmadhusanka3565
@roshanmadhusanka3565 10 ай бұрын
Valuable video 💯✅
@SamanMadushanka-hi2of
@SamanMadushanka-hi2of 8 ай бұрын
aiye godak hoda deyak ape rata wenuwen karanne
@ireshasubasinghe1458
@ireshasubasinghe1458 10 ай бұрын
Thank you
@naamm-x2k
@naamm-x2k 11 ай бұрын
Thank you so much bro god bless you
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏✌️
@samanthasiri1117
@samanthasiri1117 6 ай бұрын
ගැනු අයට ඉස්කුල් job එකක් හොයා ගන්න බැරිද මම අවුරුදු 4ක් වැඩ කරලා පලපුරුද්දක් තියෙනවා පුලුවන් නමි උදවු කරන්න දැන් පැමිලි විසා ඉන්නෙ
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 11 ай бұрын
Very important video keep it up ❤
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
🙏🙏
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 8 ай бұрын
Wow.. Great
@umeshamadushan8503
@umeshamadushan8503 10 ай бұрын
ස්තුතියි මහත්මයාණෙනි 🙏 ❤
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 11 ай бұрын
Good video aiye ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@krishanthadias729
@krishanthadias729 10 ай бұрын
Good vidio
@pradeepdayarathna887
@pradeepdayarathna887 11 ай бұрын
Aiyye podi udauwak karanna puluwnda.mn bike Rider vacant 1a podk balana gamn inne.ohe license walata bala uparima eye vision limit 1a mata podk danaganna puluwnda 6/6,6/9da kiyala .mokada mn kannadi pavichchi karanawa ath mata 6/9 thami 1a ahkin hariyatama kiyawanda puluwn
@gayankusal
@gayankusal 11 ай бұрын
Video ekak upload wenakan balagenamai hitiye ,dannam ithin ඇබ්බැහි wela wage 😂😂😂😂
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි ම්ල්ලි 😃🙏🙏🙏
@gayankusal
@gayankusal 11 ай бұрын
Ayye ATS frendly cv format ekak denna puluwanda ....?
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 11 ай бұрын
nice one
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
✌️🙏
@UreshaniRathnyaka
@UreshaniRathnyaka 10 ай бұрын
අනේ මහත්තයෝ සුපුමාකට් වලට ඔහෙන් වීසා එකක් ගන්න පුළුවන්ද ඒ සුපමාකට් වීඩියෝ එකේ වේගෙන් සිත් නෑ කියල තමයි කියන්නේ මම දෙතුන් පාරක් කතා කරා ඒජන්සියට සීවියෝ එකකුත් පාර දුන්නා එහෙම නැත්නම් බයික් රයිඩර්ස් ඔය දෙකෙන් එකකට ලංකාවේ ඉඳන් වීසා ඇප්ලයි කරන්න විදිහක් තියෙනවද පුළුවන් නම් පොඩි දැනුවත් කිරීමක් කරන්න ගොඩක් පිං කරන හැම දැනුවත් කිරිල්ලවකටම
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ල්ංකාවෙ ඉදං ඩිරෙක්ට් ඇප්ලයි කරන්න්නම් බෑ ඒජන්සි හරහා නැතුව.
@ashenisansala6431
@ashenisansala6431 11 ай бұрын
Sir, lankawe airport eken enkot police report ekak blnwda dn
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
නැහැ
@HarshaBugla
@HarshaBugla 6 ай бұрын
Good luck 🍀 great 🏁 👍🇱🇰🙋
@nisalijeevika8227
@nisalijeevika8227 11 ай бұрын
Secondhand badu introduce karana pages tikak danawada aiye. Thank you
@Mohomednizam-qs8sc
@Mohomednizam-qs8sc 11 ай бұрын
👌👌
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏
@ErangaMadubashini-hz8ss
@ErangaMadubashini-hz8ss 11 ай бұрын
Sports massaage and phsyio trraphy course ekak krpu kenekta dubai job vecancy tynwada
@anojageethangani8196
@anojageethangani8196 2 ай бұрын
අයියෙ ඩුබායි වල auto paint job තියෙනවද. විස්තර ටිකක් කියන්නකො. ප්ලීස්
@rathnayakalc2923
@rathnayakalc2923 9 ай бұрын
ayye caregiver job gana video 1k karannako
@SLYouth94
@SLYouth94 11 ай бұрын
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@DinuDilhani-qh5th
@DinuDilhani-qh5th 9 ай бұрын
Lagadi yann inna aya innwda...Qs ,ho civil field ekata.
@venurakularathna9291
@venurakularathna9291 9 ай бұрын
Mage putha visit visa awa dubai thama job ekak na hariyata udau karanna puluwanda job ekak hoyaganna supermarket ekakata hari
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
මට පුලුවන් උදවුව තමා මම මේ වීඩියෝ වලින් කරන්නෙ . ජොබ් එකක් හොයා ගන්න ඕන ගොඩක් දේවල් කතා කරල තියනවා වීඩියෝ වල
@Mayurasanjeewa-c3z
@Mayurasanjeewa-c3z 11 ай бұрын
aiye mama bike rider enna aluwa.padiya 2100 kiwa,oder walata 7/8 commision denawa kiwa.hariytama ehema hoda weida
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඔව් ඕඩරේකට 7/8 ගෙවනවනම් හොදයි. ලයිසන් ගන්න එකටනම් ඉංග්‍රීසි දැනුමක් ඕන වෙනව. වීඩියෝ එකක් කලා ඒ ගැන බලන්න ඒකත් ✌️
@rippergamer96
@rippergamer96 9 ай бұрын
ayye AI system ekta cv ekak haduwata kmk ndda apply krnkota
@nuwanweersingha7875
@nuwanweersingha7875 8 ай бұрын
Ayya mama dan enna dubai mama Europe ynna hadnna , mata mage uppanna lanka embasiyata mage liumak yanna ona mama luma tip kara eka dubai embase ekan onlien attention karnna puluwnda
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Consulting කරන අයගෙන් විස්තර අහන්න මල්ලි. ඒ අය ඕව දැනගෙන ඉන්න ඕනෙ
@nuwanweersingha7875
@nuwanweersingha7875 8 ай бұрын
Take you ayya a phone number eka Whtsapp wada nana
@RadeshRadesh-j7w
@RadeshRadesh-j7w 8 ай бұрын
Aiye mama bahrenwela inne dubai to urop canriyata yanda hadasak kiyanda aiye pls
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
එච්චර ලොකු වැඩක් කොමෙන්ට් වලින් කියන්න බෑනෙ මල්ලි නේද ඒ වීඩියෝ වල දාලා තියන නම්බර් එක්ට කෝල් එකක් අරන් කතා කරන්න
@DumindaNalaka-bd7eg
@DumindaNalaka-bd7eg 6 ай бұрын
Ayya man abu dabi wala inne man lagadi lankawata yanna inne kg kiyak geniyanna puluwanda man video akak dekka 25i kiyala bara wedi wena kilo akakata dolar 15k gewanna onalu aththada meka .. poddak kiyanna puluwanda😊
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
ටිකට් දානකොට එයාලයින් එකෙන් අහන්න . එකකින් එකකට වෙනස් වෙනවා
@SitharaSanjeewani95.-ce7dd
@SitharaSanjeewani95.-ce7dd 10 ай бұрын
Ayye mage mahaththaya Dubai giya.eyAta thama job ekak ne
@mnhalanzi6128
@mnhalanzi6128 11 ай бұрын
Brother, may I know if there is a job due to Ramadan next month? Or not?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ජොබ් නැතිවෙන්නේ නම් නෑ
@mnhalanzi6128
@mnhalanzi6128 11 ай бұрын
@@lankanlifedubai thank you brother 👍
@DilmaHewage
@DilmaHewage 2 ай бұрын
Oniline job walata apply karanna puluwan site monawada kiyannko
@biyonyosara-xl5fb
@biyonyosara-xl5fb 10 ай бұрын
Mata dubai licence thiyenawa puluwanda job ekak hoyela denna
@SharmilaUdayangani
@SharmilaUdayangani 10 ай бұрын
Aiye api job walata apply karala dawasin deken interview enna kiyala mail ekak enawa nam ewa job agency walin salli ganna karana weda kiyala කිහිප denek kiwwa.eka ඇත්තද,
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
එහෙම එකක් නෑ. Cv එක ok නම් ඒ අයට ඉක්මනින් කෙනෙක් ඕනනම් උදේ දාන එකට දවල් කෝල් එන වෙලාවල් ඕන තරම් තියනවා
@SepalikaArachchige-rc2tw
@SepalikaArachchige-rc2tw 10 ай бұрын
Twama jobs ekak hoygnna bariuna😢
@DilmaHewage
@DilmaHewage 2 ай бұрын
Dubai job apply karanna hoda net monada
@taniyasudharshan
@taniyasudharshan 2 ай бұрын
Ayye dubai ewith cv eka colour print ned ganoni??? Godak expensive da
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
Cv බෙදන්න ප්ලැන් එකක් තියනවනම් අවශ්‍ය වෙලාවට ප්‍රින්ට් කරන්න. ඩිරාම් 2ක් ව්ව්ගේ වෙයි
@nimeshamadumali-lz6km
@nimeshamadumali-lz6km 7 ай бұрын
English නැතිව supermarket job ekt apply කරන්න be නේද
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
බැ
@Maya8-ch9fs
@Maya8-ch9fs 2 ай бұрын
❤️🙏🌷🇱🇰🇱🇰
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka 9 ай бұрын
Ayyey dubai wala IT paththey job market eka kohomada salary ehemath kiyannako
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Job search karana sites walata gihin balanna. හොද අයිඩියා එකක් ගන්න පුලුවන්
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka 9 ай бұрын
@@lankanlifedubaiHari ayye dubai enna cost eka kohomada
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඩුබායි තනියම එනවනම් කියල වීඩියෝ එකක් ඇති බලන්න චැනල් එකේ. සම්පූර්ණ විස්තරයක් තියනව
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka 9 ай бұрын
@@lankanlifedubai thnx ayye❤
@madhuruwanthika3927
@madhuruwanthika3927 11 ай бұрын
Cv ekk hdgnn plwn places ndd dubai wla
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Wtsap 0701974730
@sunethchathuranga4205
@sunethchathuranga4205 10 ай бұрын
අයියේ Passport එකේ රැකියාව කියන තැන හිස් තිබුනොත් Job Visa ගහන්න බැයිද...
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
එහෙම ගැටලුවක් නෑ
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 9 ай бұрын
අයියේ..ඩුබායි part time jobs වලට ගෙවීම් කොමද?parttime jobs හෝයා ගන්නෙ කොහොමද කියල කියන්නකො
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ගැහැනු අයට සාමාන්‍යයෙන් පාට් ටයිම් කරොත් පැයට 25-30 වගේ ගන්න පුලුවන්. සමහරු මාසෙකට ත් ගෙවනව. හොයා ගන්න තියෙන්නෙ කන්ටැක්ට්ස් වලින් indeed facebook වගේ තමා
@ruvinidharmawardane7000
@ruvinidharmawardane7000 9 ай бұрын
Thank u aiya..oyage danuwath kirim enna inna apita godaak wadagath
@samadiperera7916
@samadiperera7916 11 ай бұрын
මල්ලි දවස් 60 විසා එකට ඇවිත් ජොබ් එකක් හොයාගන්න බැරිඋනොත් විසා එකත් ඉවර උනොත් ලන්කවට එන්න බැරිවෙයිද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
දවස් 60 ඉවර උනාම එක්කො දික් කර ගන්න ඕන නැත්නම් ලංකාවට යන්න ඕන . එහෙම නොවුනොත් දවස්ට ඩිරාම් 50 ගානෙ දඩ වදිනවා
@samadiperera7916
@samadiperera7916 11 ай бұрын
@@lankanlifedubai මන් මල්ලිගෙ විඩියෝ දිගටම බලන්ව එවගෙන් තමයි ගොඩක් විස්තර දන ගන්නේ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
🙏🙏
@samadiperera7916
@samadiperera7916 11 ай бұрын
@@lankanlifedubai මල්ලි මට ඔයව සම්බන්ධ කරගන්න ඕන පොඩි ව්ස්තර යක් දැනගන්න
@SanjaliNethmi-r3f
@SanjaliNethmi-r3f 2 ай бұрын
Aiye banker knkta job tyeida dubai wala
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
Ona taram
@SaoudAlzaabi-et4sl
@SaoudAlzaabi-et4sl 11 ай бұрын
😭😭😭😭😭
@yurekairanthidaperera8485
@yurekairanthidaperera8485 10 ай бұрын
ඩිරාම් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් කී යක් ද වෙන්නේ
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
අනේ රට එන්න හදන කෙනෙක්නම් මේ වගේ දේවල් ගැන අවබෝදයක් නෑ කියන්නෙ ඇත්තටම ලොකු අවුලක්. ගුගල් ගහල බලන්න
@nuwangavishwajith4261
@nuwangavishwajith4261 11 ай бұрын
Visit ඇවිත් ඉන්නවනම් visa status eka දාන්න ඕනද?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Aniwaryenma ma
@nuwangavishwajith4261
@nuwangavishwajith4261 11 ай бұрын
Thanks..
@asankailleperum4513
@asankailleperum4513 10 ай бұрын
යන්න පුලුවන් අඩුම වයස කොහොමද
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
පොඩි ලමෙකුට උනත් විසිට් යන්න පුලුවන් එත් ජොබ් එකක් කරන්න 18ක් වෙන්න ඕන. ඒත් 18කින් එන්න වෙන්නෙ කිසිම සුදුසුකමක් පල්පුරුද්ඩක් නැතුවනෙ. එහෙම ආවම ගොඩාක් වෙලාවට වෙන්නෙ අමාරුවෙ වැටෙන එක. ඒ නිසා සුදුසුකමක් හ්දන් එන්න
@TharakaWanigasekara-p2w
@TharakaWanigasekara-p2w 10 ай бұрын
Whatsapp Contact Number eka denwada Oyage
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
0701974730
@venurakularathna9291
@venurakularathna9291 9 ай бұрын
Mage putha visit visa awa dubai thama job ekak na hariyata udau karanna puluwanda job ekak hoyaganna supermarket ekakata hari
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 11 ай бұрын
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН