ඩුබායි සුපමාකට් වැඩ ලේසිද?|dubai lulu supermarket jobs| UAE|shopping|sinhala

  Рет қаралды 292,534

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

#dubai #sinhala #dubailife #jobs #supermarket #lulu #srilankan #groceryshopping#shopping
Dewan Consultants Pvt Ltd.
No. 83/2/17-18, Chatham Street
Colombo 01
Sri Lanka
Tel: +94 117 324 324
Email: infodxb@dewanconsultants.com

Пікірлер: 1 300
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
මේ වීඩියෝ එක බලන ගොඩාක් අය මට කතා කරනවා සුපමාකට් ජොබ් හොයලා දෙන්න කියලා. ඇත්තට ම මම එහෙම ජොබ් වලට මිනිස්සු ගෙන්නන කෙනෙක් නම් නෙවේ. මගෙ නම්බර් එක 0701974730 දාලා තිබ්බෙ විසිට් / ෆ්‍රීලාන්ස් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. මොකද හොර වීසා හදලා සල්ලි කඩා ගන්න අය සෑහෙන්න ඉන්න නිසා. ඉතිං මේ වීඩියෝ එක කලේ මෙහෙ සුපමාකට් ගැන විස්තර ගොඩාක් අය අහපු නිසා. ඉතිං මේ වීඩියෝ එකේ ඉන්න මල්ලි ආපු ඒජන්සියෙ විස්තරනම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ශන් එකේ තියනවා. කතා කරල බලන්න. මම පෞද්ගලිකව දන්න තැනක් නම් නෙවේ. ඒ වගේම ලංකාවෙ හොද ඒජන්සි ගැන යූටියුබ් වීඩියෝ තියනවා කියල ඒ මල්ලි කිවුවා ඒවා සර්ච් කරල බලන්න. ඒ වගේම මෙහෙ ඇවිත් ඉන්න අයට මේ සුපමාකට් එකට cv දෙන්න පුලුවන් තැන් සමහර අය කොමෙන්ට් කරල තියනවා ඒවා බලල ඒ තැන් වලට cv දාන්න . ඒ වගේම මේකෙ වැඩ කරන තව අයත් කොමෙන්ට්ස් දාල තියනවා ඒ අයගෙන් විස්තර අහ ගන්න බලන්න. ජය වේවා
@anselmcamilus6881
@anselmcamilus6881 4 ай бұрын
ජර්මන් ,භාෂාව පරිවර්තන කරන අයට, වෙකන්සිස් තිබෙනවාද...?
@MineloverTmclanka-wc7jg
@MineloverTmclanka-wc7jg 3 ай бұрын
Ane aiye mata oyagen udauwak oni. Mn oyawa sambanda karaganne kohomada
@herath3263
@herath3263 3 ай бұрын
කොහොමද සම්බන්ධ wenne udau කරන්න puluwan da ඔයාට godaak pin
@Lahirusl-s2j
@Lahirusl-s2j 2 ай бұрын
Oyatat jaya
@NaleemSar
@NaleemSar Ай бұрын
fake don't trust srilankan cheet people
@Globalmusicbox
@Globalmusicbox 8 ай бұрын
ලංකාවේ දුක් විදින මිනිසුන්ගේ දුක්ගිනි නිවන්න ඔබ ගන්නා උත්සාහයට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින්.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏🙏🙏
@kumudumeegamaarachchi8432
@kumudumeegamaarachchi8432 8 ай бұрын
Malli motor mechanic job hoya ganna puluwanda visit visa avoth. Mage putha Jerman Tec full time course eka karala tiyanne. 3 years wage experience tiyenawa. Aurudu 22i.kohomada karanna one kiyala denawada.mallita udaw karanna puluwanda. Thanks
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
@kumudumeegamaarachchi8432 mata whatsapp messege ekak danna ayye 0701974730
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
😊වැඩ.සටහන.ෙහාදයි.නිතරම.බලනවා
@djcharutha
@djcharutha 8 ай бұрын
1400*90
@Nuwanranasingha2
@Nuwanranasingha2 8 ай бұрын
මාත් අවුරුදු 18න් ඩුබායි ආවෙ visit තාත්තා ලග හිටියෙ අවුරුදු 2 cleaning කලා පාරෙ හිටපු සර් කෙනෙක් මාව emirates mall eke ac helper kenek විදියට ජොබ් එක සෙට් කරලා දුන්නා පඩිය 1800 ඊටපස්සෙ මන් ඒකෙන් හොඳ experience එකක් අරන් burj kalifa එකෙ ac macanik විදියට වැඩ කරනවා පඩිය 4800 ගන්නවා මගේ ජීවිතේ ගොඩ ගිය එකම තැන ඩුබායි එදා හම්බුන සර් නිසා මන් ගොඩ ගියා මගේ වාසනාව ලන්කාවෙ ඉන්න කාලෙ scolewath ගියෙ නෑ හරියට නය ප්‍රශ්නෙ ඒකයි මුලු ජීවිතයම ප්‍රශ්න දැන් ඒ හැමදේකින්ම නිදහස් love dubai ❤❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
හොද කතාවක්. මට මැසේජ් එකක් දාන්න 0701974730න්
@WasanthaKumara-m8d
@WasanthaKumara-m8d 8 ай бұрын
මට job akak සෙට් කරනවද ගොඩක් පිං
@WasanthaKumara-m8d
@WasanthaKumara-m8d 8 ай бұрын
මට job akak නෑ අය ලංකාවට යන්න adanne මාව rewettuwa විසිට් anakota odata oyala anna පුළුවන් නම් මට job akak සෙට් කරන්න
@ChaniHerath
@ChaniHerath 8 ай бұрын
Good job 👍
@Nuwanranasingha2
@Nuwanranasingha2 8 ай бұрын
@@lankanlifedubai හරි අයියා ❤❤
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m 8 ай бұрын
Office jobs මොනවහරි ගැන video එකක් කරන්නකෝ අයියේ. ❤
@Out_Of_Frame.
@Out_Of_Frame. 8 ай бұрын
නියම කොල්ලෙක්. ඉහලට යන්න ලැබේවා. අයියෙ මේ වගේ අය එක්ක interview series එකක් ගේන්නකො. විවිධ ශ්‍රේත්‍ර වල වැඩ කරන අය එක්ක. Good luck දෙන්නටම ❤️
@sapnadulanjani7626
@sapnadulanjani7626 8 ай бұрын
Mai, husband දෙන්නාම වැඩ කරා.. 2016... 06 Years... හරිම ආසාවෙන් job එක කරේ... ඇත්තටම ආදරෙයි තාමත් LULU HYPERMARKET abu dhabi AL wahada ❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️❤️
@thimashachamodi9356
@thimashachamodi9356 8 ай бұрын
Husband wife giyama eliye inna puluwanda
@user-gayana____
@user-gayana____ 8 ай бұрын
වැටුප කීයද😊
@piyumiherath688
@piyumiherath688 7 ай бұрын
Akke lulu ekaka qualifications monawada one ?
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 7 ай бұрын
Ane Mathi kiyanko e rata lulu ekata yana vidiha pz mehe jobe ekka nethuva inne
@deepapriyani7498
@deepapriyani7498 8 ай бұрын
අනේ මහත්තයෝ වටිනවා මේ වීඩියෝ එකනම් මටත් මගේ පුතාව දාගන්න පුලුවන්නම් හොදයි දැනට පුතා වැඩ කරන්නේ පීට්සා හර්ට් එකේ ඕල් රවුන් වැඩකරනවා කැෂියරෙකේත් වැඩ
@saheedcool363
@saheedcool363 6 ай бұрын
Obuthumage puthata lesiyen Dubai lulu ekata enne puluwan eyate pizza hadanne puluwande
@NISHANISHA-dx6hx
@NISHANISHA-dx6hx 8 ай бұрын
බුදු සරණයි සහෝදරයා දැනුවත් කලාට පරෙස්සම්න් ඉන්න හැමදාම💖💙💖💙
@sudathdesilvasuddirikkuhen9960
@sudathdesilvasuddirikkuhen9960 5 ай бұрын
මම ත් ඩුබායි සාජා අල්නාදා වල අන්සාර් මෝල් ,සහ කටාර් carrefour hypermarket එකේ වැඩ කලේ ආයෙත් යන්න පුළුවන් නම් කියලා හිතෙනවා
@surekasnjeewani6997
@surekasnjeewani6997 8 ай бұрын
ගොඩාක් වටිනව දැනුවත් කිරීම ගැන ඩුබායි එන්න ඉන්න අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි😊👍
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@AsankaNalinda
@AsankaNalinda 8 ай бұрын
විසිට් නම් යන්නේ බලාගෙන ජොබ් කරන්න බලාගෙන කවුරු වුනත්, අමාරුවේ වැටෙන්න 90%ක්‌ විතර තියනවා, අත්දැකීමෙන් කියන්නේ, මමත් හොඳට uae වල ඇවිදලා තියන නිසා කියන්නේ,මාස 3යී ලංකාවට ඇවිත්. කාටවත් දොස් කියනවා නෙවෙයි, යන අය කල්පනාවෙන්.
@romeshbandara2933
@romeshbandara2933 8 ай бұрын
Aniwren visitnm ynna epa okkma horu withri inne katta kapu hinda kiynne
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
කුරුණෑගල ඒජන්සියක් මාර්ගෙන් හිතවත් කෙනෙක් යන්න ඉන්නෙ . මටත් යන්න ඕන 😔 ගැහැනු කෙනෙක් නිසා අවන්කවම බයයි. 😇
@AnushaDilhani-n2t
@AnushaDilhani-n2t 7 ай бұрын
Ejansiye .no ewanna
@nipunsudhara728
@nipunsudhara728 7 ай бұрын
හොදටම හොයලා එන්න නැත්තං එපා ​@@pushpikamaduwanthi2228
@ChamikaPramudith
@ChamikaPramudith 6 ай бұрын
මගෙ වම් ඇහැ පෙන්නැ එක මෙඩිකල් එකෙදි අවුලක් වෙනවද යන්න පුළුවන් ද ඩුබායි
@sujeewapriyanthi-zo1fj
@sujeewapriyanthi-zo1fj 8 ай бұрын
Oba thumata godak thanks video akata. Godak දේවල් dana ගත්තා
@nimeshaudayangani2046
@nimeshaudayangani2046 2 ай бұрын
සුපර් මාකට් එකක හරි ජොබ් එකක් තියෙනව නම් කාටම හරි කියන්න පුළුවන් ද මගේ අයියා ඉන්නෙ ඩුබායි එයාට වීස තියෙනව 2 years වීස ඇප්ලයි කරල තියෙන්නෙ ඒත් ජොබ් එකක් නෑ දැන් ලන්කාවට එන්න හදන්නෙ පුළුවන් නම් ජොබ් එකක් හොයල දෙන්න . ඉංග්‍රීසි පුලුවන් එයාට සාමාන්‍යයෙන් . ජොබ් මනී ගන්න එකකටත් ගියා ඒක හරියන්නෙ නැ ජොබ් මනී අරන් එයාල මාරු . හරියට ජොබ් එකක් සෙට් කලේ නැ පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න ජොබ් එකක් දෙන්න පුළුවන් . ලොකු පිනක් ඒම පුළුවන් නම් 😢🙏
@pradeepranjana778
@pradeepranjana778 8 ай бұрын
ඔයාගේ නිහතමානී කරන්න පින්
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 3 ай бұрын
මමනමි දැනගෙන හිටිය සුපමාර්කටි වල වැඩ වැඩියි කියල මමත් කුවෙටිවල කාලයක් හිටිය මගේ යහලුවන් වැඩකලා ඔය කියන කඩේ අක්කේ දැන් තමයි කාමරයට ආවේ මහන්සිය කියල පවු මුදල් ඕන නිසා කට්ට කනව
@damithrinagoda9786
@damithrinagoda9786 8 ай бұрын
Hoya hoya heypu vedio ekak thank you aiya
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 2 ай бұрын
Aiye ඔයා ගේ chanal ඒක හැම තිස්සෙම බලනවා, ඔයා හරි ම නීහතමානී, කාගෙවත් හීත රීදන්නේ නැති කෙනෙක්, ඒ වගේ ම මේක මට දැනෙන හැටි මොනා හරි බිව්වා ට කමක් නහැ හැබැයි කන ගමන් කතා කරන ඒක හරි නහැ වගේ, ඔයා ලෝබ නැති කෙනෙක් නිසා තමයි ඉන්වයිට ටත් එක්ක කන්නේ, 🤑🤑
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
😊
@ShashiShashi-mt9is
@ShashiShashi-mt9is 8 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්❤
@ALL-g1t6f
@ALL-g1t6f 8 күн бұрын
Girls ayata ehama arakshawak dena eka godak watinawa.godaak pin.❤❤❤❤🙏🙏🙏🙏💚💚
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 7 ай бұрын
වටිනා අදහස් ටිකක්
@sinhalaapiuk
@sinhalaapiuk 8 ай бұрын
Wow ..USA වල තියෙන wallmart එක වගේ ලොකු supermarket එකක් .brilliant
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඔව් මේවගෙ වාහන විතරයි නැත්තේ 😀
@nadeesha5790
@nadeesha5790 8 ай бұрын
Godak minissu boru karala salli aran asarana minisunta thawath asarana karanawa. Paw.. oyalata godak pin. ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 8 ай бұрын
ඒජන්සියේ නම මොකද්ද ස්තුතියි වීඩියෝ එකට
@Mohomednizam-qs8sc
@Mohomednizam-qs8sc 8 ай бұрын
check 1 st comment
@disnamadumali7342
@disnamadumali7342 Ай бұрын
Wayasa 51k wenawaa.බර වාහනය ලයිසන් තියෙනවා.යුද හමුදාවේ විශ්‍රාමික .ජොබ් තියෙනවද
@piumalithathsarani-qj8kw
@piumalithathsarani-qj8kw 7 ай бұрын
වටින video ekak 🥰.apply krnn kohoma de කීයක් යනවද.
@nodenekumer3016
@nodenekumer3016 8 ай бұрын
ස්තුතියි දෙන්නටම
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 8 ай бұрын
ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@sachiadhithya2850
@sachiadhithya2850 7 ай бұрын
vidiyo eka wathinawa aiyeee thzzz math kuweth enne😊❤
@chmathfernando6209
@chmathfernando6209 8 ай бұрын
Dubai වල Residence Permit එක ගන්ඩ වෙන්නේ ඉන්වෙස්ට් මන්ට් එකක් හරහා ගොඩාක් ගොඩක් කල් ඉන්නවා නං. ඒකට Dubai Diram මිලියන 2 ක්වත් ඕනේ ඔය ගැනත් දැනුවත් කරන්ඩ නැත්නම් ටික කාලෙකින් ලංකාවට එන්ඩ වෙනවානේ.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඒක දැනුවත් කලත් වැඩක් නෑ මම හිතන්නෙ. මොකද එච්චර මුදලක් මෙහෙ ආයෝජනය කරන අය හරි අඩුයි සහ එහෙම කරන අයව වීඩියෝ කරල දැනුවත් කරන්න ඕන නෑ ඒ අය දන්නවා. අනික ගොඩක් අය මැදපෙරදිග එන්නේ කාලයක් වැඩ කරලා යන්න නේ
@RathnasirigePiyathissa
@RathnasirigePiyathissa 4 ай бұрын
කොහොම හරි රටකට යන්න ඕන ඒත් අවස්ථාවක් නෑ ආසයි අවුරුදු 46 වෙනවා පුලුවන් වෙයිද
@saheedcool363
@saheedcool363 6 ай бұрын
Vacancy onatharam thiyenewa me march maseth sehenne aawa lankawen thawath gannawa try karanna hemome mamath ewith den supervisor wennath yanawa mage talent eken
@rishansooriaarachchi2109
@rishansooriaarachchi2109 6 ай бұрын
Pls no eka dennako mama keells 6 yeara denata math enna asai
@kavinduthilan1105
@kavinduthilan1105 4 ай бұрын
Contact number please
@sasankadilum1318
@sasankadilum1318 4 ай бұрын
Mta danagnna pluwanda api cashier wage position ekakta giyoth experience ekath ekka apita promote wenna puluwanda kiyala.
@saheedcool363
@saheedcool363 4 ай бұрын
​@@sasankadilum1318puluwan ekaparatama be lulu experience ekath ekka anuwe promot wenne puluwan
@amilaprebath4463
@amilaprebath4463 Ай бұрын
Monawatada vacancy thiyenne. Thamath thiyanawada. Husband visit visa dubai awa. Job ekak thiyanawada. ​@@saheedcool363
@Kumari-kq1py
@Kumari-kq1py 8 ай бұрын
වාසනාවත් තියනව පුතාට❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
අනිවාර්‍යෙන් ඒකත් ඕන ❤️🙏
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 8 ай бұрын
Supiri aiiya keep it up your good work ❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏🇦🇪
@Julian_1990
@Julian_1990 8 ай бұрын
අය්ය ඩුබයි Red light zone ගැන video එකක් කරන්න වෙනසකටත් එක්ක 😅🤭
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
😊😊
@pgindikaroshan1485
@pgindikaroshan1485 8 ай бұрын
සුපුරුදු පරිදි අදත් වටිනාම විඩියෝ එකක් අයිය.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@SumanawathiSumana-w6z
@SumanawathiSumana-w6z Ай бұрын
මගේ දුවත් ඩුබායි වලට යන්න හොයනවා සුපර් මාකට් එකට එයාට වයස අවුරුදු 21 එයාට යන්න උදව් කරන්න පුළුවන් ද අපි ගොඩක් දුප්පත් එයා යන්න තීරණය කලේ ඒ නිසයි
@wasanachamari443
@wasanachamari443 8 ай бұрын
මගේ මහත්තයත් ආසාවෙන් ඉන්නව යන්න ඒත් එයා බයයි අතරමං වෙයි කියල. පුළුවන් නම් උදව් කරනවද.
@Itsme88319
@Itsme88319 8 ай бұрын
අපෙත්
@Julian_1990
@Julian_1990 8 ай бұрын
ලංකාවේ විදේශ සේවා එකේ ලියාපදිංචි ඒජන්සියයක් හරහා යන්න. ඒක තමයි හොදම වැඩේ.
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Visite Anna apaa
@ayeshanimmi1162
@ayeshanimmi1162 3 ай бұрын
මමත් එන්ට ඉනිනේ අයියලා දෙන්නට ගොඩක් ස්තුතියි ❤❤❤
@PriyanganiBatathota-zw4tc
@PriyanganiBatathota-zw4tc 7 ай бұрын
ඔයාට ගොඩක් පින්♥
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
❤️
@kasunkavinada
@kasunkavinada 8 ай бұрын
22:05 විඩියෙ එක වදගත් අපේ දරැවාට රැකියාවක් සෝලා දෙනවාද
@AsankaEmpirE
@AsankaEmpirE 8 ай бұрын
ඩුබයි වරාය සම්බනධව වීඩියෝ එකක් කරන්න Jobs
@kamilasanga1574
@kamilasanga1574 8 ай бұрын
ඉස්සර හොදයී දැන් වැඩක් නෑ manpower තමයී ගන්නෙ මාත් වරායේ තමයී වැඩ
@AsankaEmpirE
@AsankaEmpirE 8 ай бұрын
@@kamilasanga1574 Affa Ahemada 😥
@SanduSandi-xx2du
@SanduSandi-xx2du 7 ай бұрын
Thunuruwan saranayai!!!!! Video eka gdk wedagth. Chamara suba anagthyk wewa.
@nishakwt177
@nishakwt177 8 ай бұрын
අයියේ චෙෆ් කෙනෙකුට හොද සැලරි එකක් එක්ක ජොබ් තියේද අපි ෆැමිලි එකම එන්න ඔනි පොඩ්ඩක් විස්තර දෙන්න....
@ChampikaChampika-l5v
@ChampikaChampika-l5v 8 ай бұрын
Elpitiya❤.....Ape paththa❤❤❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 4 ай бұрын
Math ehe
@RuwanyaLisadi-pf2xy
@RuwanyaLisadi-pf2xy 17 күн бұрын
❤❤❤බොහොම ස්තුතියි
@sampathgunarathne6109
@sampathgunarathne6109 8 ай бұрын
අයියේ මටත් සුපර්මාර්කට් ජොබ් එකක් කරන්න උදවු කරන්න පුලුවන්ද...
@sampathkumara4179
@sampathkumara4179 6 ай бұрын
Malesiya yanna kamathi nadda
@AmandaAmanda-bt3ts
@AmandaAmanda-bt3ts 4 ай бұрын
​@@sampathkumara4179kiyak yanawada.malasiya yanna.job visa ekakda.
@MhdMhd-bd3wn
@MhdMhd-bd3wn 4 күн бұрын
Tynwada😮​@@sampathkumara4179
@malikwt906
@malikwt906 4 ай бұрын
කොහෙද අජන්චේස්..කොළබ..නම් කියන්න
@hananmoh9811
@hananmoh9811 8 ай бұрын
මොන තරම් ඉන්නවා ද.ඩුබායි වල ජොබ්..නැතුව එයාලට හදලා දෙන්න පින් සිද්ද වෙනවා
@Mohomednizam-qs8sc
@Mohomednizam-qs8sc 8 ай бұрын
ආපු අයට වැඩ සෙට් කරනවා කියන්නෙ එච්චර ලේසි දෙයක් නෙවේ. ඔය බහුතරේ මොකුත්ම බැරි අය. අනික ගොඩක් ඇවිත් ඉන්නවා ඉගෙන ගත්ත අය ල්ක්ස ගනන් දීලා. ඒ අයට හොද ජොබ් සෙට් කරන්නෙ කොහෙන්ද. මේ වගේ වීඩියෝ මාර වටිනවා එන්න ඉන්න මිනිස්සුන්ට. මේවත් බලලා වලේ වැටෙනවනම් ඉතින් මොනව කරන්නද
@saheedcool363
@saheedcool363 8 ай бұрын
Lulu eke heart eka thamai butcher section eka thamai dawese target eka wediyen denne ape shop eke dawesata sale butcher eke dirham 85000_ 100,000 athara seeson ekata ekatath wada lankawe mudelin kotiyak wenewa dawese sale butchery eke witharak
@senuchamara7329
@senuchamara7329 6 ай бұрын
Lulu supamakat eke nu ekk hoyla densko
@saheedcool363
@saheedcool363 8 ай бұрын
Sales staff 1400 Bakery staff 1600-1800 Butcher staff start 1600 Fisher staff start 1600 Cashier 1400 Security 1700 start eke eke job ekata wenas Maintenance staff start 1500
@lahiruharshana-f4o
@lahiruharshana-f4o 8 ай бұрын
Vacancy tynewa da
@SriyaniPushpangani
@SriyaniPushpangani 8 ай бұрын
Veconcy තියනවා da
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
@saheedcool363 ?
@OlgaOlga-b3w
@OlgaOlga-b3w 7 ай бұрын
Wegansi tiyanawada gana kiyada
@heshanidunanya1234
@heshanidunanya1234 7 ай бұрын
Job walata dala denawada oya
@ireshamadushani8902
@ireshamadushani8902 8 ай бұрын
අයියේ මගේ husband visit visa එකක් හරහා ඩුබායි ගියා.එයා inneed app එක හරහා job වලට apply කලා.ඒ හරහා popeyes එකෙන් මේයාට කෝල් කරලා interview එකට එන්න කියලා interview පාස් කියලා කෝල් කරලා job off letter එක mail කරලා දැන් සති දෙකකට කිට්ටුයි.මට දැන ගන්න ඕන් job offer letter දුන්නම් job එක හම්බවෙනවද කියලා .
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Ow tikak inna . Followup karanna
@sritube100
@sritube100 8 ай бұрын
මමත් lulu එකට ආවේ මේ ඒජන්සි එකෙන් ❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️
@kaushalyakaushalyayatawa-mc2zx
@kaushalyakaushalyayatawa-mc2zx 8 ай бұрын
මමත් මේ ඒජන්සි එකෙන් එන්න ඉන්නේ ලබන මාසේ ,
@sritube100
@sritube100 8 ай бұрын
@@kaushalyakaushalyayatawa-mc2zx 👍👍👍
@kaushalyakaushalyayatawa-mc2zx
@kaushalyakaushalyayatawa-mc2zx 8 ай бұрын
@@sritube100 පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕනි ඔයා ලුලු එකේද වැඩ
@sritube100
@sritube100 8 ай бұрын
@@kaushalyakaushalyayatawa-mc2zx ou
@චමින්දජානක-හ1ඤ
@චමින්දජානක-හ1ඤ 8 ай бұрын
මට අඅවුරුදු 20 සුපමාකට් පලපුරුද්ද තියෙනව, වයස අවු 45 , කටහරි උදවු කරන්න පුලුවන් ද , පිටරට ජොබ් එකක් හොයල දෙන්න පුලුවන් ද 🙏🙏🙏🙏🙏
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
පලවෙනි කොමෙන්ට් එකේ තියනව ඒජන්සියේ නම්බර් එක කතා කරන්න
@මහීසංසලාමහී
@මහීසංසලාමහී 8 ай бұрын
සල්ලි ගත්තට කමක් නැ , ඇත්තටම ජොබ් එක ලැබේනවනම් , සමහරක් අය නිකන් යන්න බලන් ඉන්නේ , ගිහින් සතියකට දෙකකට පස්සේ අපිව දන්නෙත් නැ ,අයේ අරිනවා ඇරිල්ලක් මොකද අපිත් ජොබ් කරන්නේ ඩුබයි නිසා හොදටම ලංකවේ බල්ලෝ ,බැල්ලියෝ ගැන දන්නවා ,ඇත්තටම නිකන් උදව් නොකර ගනක් අරන් උදව් කරන්නම ඔනේ මොකද එන සමහරක් අපිට ඔර්වලා දන්නැ වගේ සතියකින් දෙකකින් ගියොත් ගණක් අරන් රටට ගත්ත නිසා හිතට දුකක් නැ අත්දැකිමේන් කියන්නේ , හැබැයි මං නම් කිසිම කෙනෙක් ගන්නැ උදව් කරලා හොදට අහන් ඉන්න නිසා 😄😄😄😄😄😄😄😄
@shanu4151
@shanu4151 8 ай бұрын
නොදකින් උබට නම් හරියන්න කොහොමත් හොදනැ කුහකකම තේරෙනවා comment එකෙන්ම හැමෝම එක වගෙ නැ මනුස්සකම දන්න උනුත් ඉන්නවා
@d.n.c.autoclinic2882
@d.n.c.autoclinic2882 8 ай бұрын
Sira seen eka.
@Julian_1990
@Julian_1990 8 ай бұрын
සම්පූර්ණ ඇත්ත.
@Julian_1990
@Julian_1990 8 ай бұрын
​@@shanu4151මනුස්ස කම කාල බලල කියන්න බෑනේ. උබට ඕන නම් උබ තනියම උත්සාහ කරල පලයන් ඇයි අනිත් මිනිස්සුන්ගෙ උදව් බලාපොරොත්තු වෙන්නෙ 😅
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 8 ай бұрын
Me th Sama r pule aye Pawa eama i aiya a,,,,,e wale WA Ta hethen WA koi Hari Ra ta k Ta Hari Ghana eane tyene WA NM kyala a,,,,, athe eka ta th Sali one ne a,,,,, girl kyana UNE M a wage Paul aye NASA a,, godak thanyei whane WA,,,
@Inoka-h5l
@Inoka-h5l 7 ай бұрын
අපේ ළමයි දෙන්නෙක් ඉන්නවා පිරිමි ළමයි එයාල දෙන්නව ගන්න උදව් කරන්න ප්ලීස් මොනාද ඕනේ විස්තර දන්න පුළුවන්ද පොන් නොම්බරේ දන්න පුළුවන්ද ප්ලීස්
@chalanimanjula4657
@chalanimanjula4657 8 ай бұрын
වටිනා vedio එකක්. Thanks.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@chaliya..
@chaliya.. 8 ай бұрын
භාශාව දැනගන්න ඕනීද ? Qulification monawada blnnee
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඉංග්‍රීසි නම් අනිවාර්යයි පහල නම්බර් එක ඇති විස්තර අහන්න
@lalith8906
@lalith8906 8 ай бұрын
මාත් දැන් අව්රුදු හතරක් ඩුබායි සුපර්මාකට් ෆීල්ඩ් එකේ.මම නම් විසිට් ඇවිත් තමයි ජොබ් එක හොයාගත්තෙ.ලංකාවෙ අව්රුදු පහක් වගේ සුපර්මාකට් පළපුරුද්ද නිසා සෙට් උනා.වෙස්ට් සෝන් ගෘප් එකේ තමයි මං වැඩ කරන්නෙ.අපිටත් ට්‍රාන්ස්පෝට්,මෙඩිකල් ෆ්‍රී දෙනව.නවාතැන් පහසුකම් දෙන්නෙ ඉන්දියන් ,නේපාල් අයට විතරයි.2.5 වගේ තමයි සැලරි එක අපිට,ආරම්භක සැලරි එකනම් 1.8 ක් වගේ තමයි.ඔෆිස් එක තියන්නෙ බාර්ඩුබායි වල.මෙහෙ ඉන්න අය පොඩ්ඩක් ගිහින් බලන්න cv එක දීල
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අදහස් බෙදා ගත්තට. එතකොට ලංකාවෙ අයට රූම් දෙන්නෙ නැද්ද? ඒකට ගානක් ගෙවනවද ?
@lalith8906
@lalith8906 8 ай бұрын
@@lankanlifedubai ලංකාවෙ අයට නොදෙන්න හේතුව තමයි අපේ අයට තැනක ඉන්න නොදන්න කම.ඒත් HR එකත් එක්ක කතා කරල යන්න පුළුවන්,ඒත් ගොඩක් වෙලාවට ලංකාවෙ අයට දෙන්නෙ නෑ.කතා කරල ගියොත් එතකොට සැලරි එක 1.3/1.4 වගේ ගාණක් තමයි ගෙවන්නෙ.එලියෙ ඉද්දි අර මුලින් මං කිව්ව ගනන් ගෙවන්නෙ ඒ ගානත් එක්ක.(1.8න් පටන් ගන්නෙ)ඒ කියන්නෙ රූම් එකට යන ගානත් එක්ක තමයි.එලියෙ ඉද්දි නිදහස් ඉතින් කම්පණි රූම් වලට වඩා.තව දෙයක් acomadetion ඉද්දි කෑම දෙනව.එලියෙ ඉද්දි කෑම අපි හදාගන්න ඕනි.තුන් හතර දෙනෙක් එකතු උනාම බැලන්ස් කරගෙන හොඳට කාල ඉතෑකි.එයාල දෙන කෑම කන්න අමාරුයි නිකන් දුන්නත් ඒකයි.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
@lalith8906 🙏
@KeshiNi-tu7ey
@KeshiNi-tu7ey 8 ай бұрын
Oyage number ekak danna aiya visthara dana gnna
@KuwaitBbb
@KuwaitBbb 8 ай бұрын
please mate contact nember eka denne
@Sachintha24567
@Sachintha24567 27 күн бұрын
අයියේ ඩූබායි ඇවිත් අවුරුදු 2 විතර වැඩ කරලා යුරෝප් රටකට යාගන්න බැරිවෙයිද ඩුබායි හරහාම
@JanuJanu-e8o
@JanuJanu-e8o 7 ай бұрын
චාමර මල්ලි අපේ ගමේ කෙනෙක්.බුදු සරණයි
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
❤️
@PitaduwagamageanojaPriyangani
@PitaduwagamageanojaPriyangani 8 ай бұрын
මගෙ මහත්‍තයා රත්තරන් ගල් බදින රස්සාව ලන්කාවේ කරන්නෙ .දැන් ලන්කාවේ තත්වය නිසා වැඩ නැහැ.. මට දැනගන්න ඕන ඩුබායි වල රත්තරන් වැඩ වලට එන්නෙ කොහොමද කියලා .. ඒජන්සි වලින් ඇහුවට රත්තරන් වැඩ වලට ජොබ් නෑ කියනවා..ඒත් ගොඩාක් අය යනවා .. ඔබතුමාගෙන් ඉල්ලන්නේ ලන්කාවේ රත්තරන් වැඩ වලට යන්න පුලුවන් ඒජන්සියක් හෝ රත්තරන් වැඩ වලට එන්න පුලුවන් ක්‍රමයක් කියන්න කියලා ..
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
මම හිතන්නෙ visit ආවොත් හොදයි ඔය වගේ ඒවා ඒජන්සි වලින් හොයා ගන්න අමාරුයි
@Wedahamine
@Wedahamine 8 ай бұрын
Good work ❤
@vishanthad
@vishanthad 8 ай бұрын
Medical rep kiyala jobs tiyenawada, ehema tiyenawanam ea kenekwath mea wage interview karala dennako
@shammijayathilake2725
@shammijayathilake2725 5 ай бұрын
Mama Dubai awe 2012 .padiya cook kenek vdihata 1500AED. Dan restaurant ekaka in charge wela padiya 10000AED GANNAWA.habai salli Newe gvthe.amma ekka auruddta idhala na aurudu 16k😢😢
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
👌
@fasalmohamed5141
@fasalmohamed5141 8 ай бұрын
Lulu Regional Office 19A St - near Crescent English High School - Al Qusais - Al Qusais 1 - Dubai Dubai inna kattiya innawanm mehe guardroom ekata cv eka baradenna Mehe interview karanawa Abu dhabi yanna owna ne
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@Mohomednizam-qs8sc
@Mohomednizam-qs8sc 8 ай бұрын
thanks bro
@RaviThilakarathne
@RaviThilakarathne 7 ай бұрын
Salary 1400aed da?
@fasalmohamed5141
@fasalmohamed5141 7 ай бұрын
@@RaviThilakarathne Sales & Cashier 1,400Aed Butchery 1,600 - 1800
@RaviThilakarathne
@RaviThilakarathne 7 ай бұрын
@@fasalmohamed5141 Bro dubai tiyena europe yawana agency sureda?
@dulajchamikara4807
@dulajchamikara4807 5 ай бұрын
Pinata 10hr wada krnna hodai 1400uad, no any increments or insensitive for lulu staff. In last month my wifeworkmore than 15.16hrs in ramadan season. But they only paid ramadan insensitive 25uad.
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඔව් ලංකාවෙ ගොඩක් අය මෙහෙ පින් තමා කරන්නෙ. මමත් 2006 බේබිශොප් එකට ආවෙ 1200 ට . ඔය කියන විදියට අවුරුදු 3ක් පින් කරල අමාරුවෙන් ප්‍රොමෝශන් එකක් දෙකක් ගහල 4000+ පඩිය හදා ගත්තා. Retail පොඩි පඩි වලට ආවම ඕක තමා ප්‍රශ්නෙ. කාලයක් යනවා නැගිටින්න . තනිකඩ අයට හොදයි
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ගොඩක් අය අහල තිබ්බනෙ සුපමාකට් ජොබ් ගැන. ඉතිං මේ වීඩියෝ එකේ විස්තර ගොඩක් තිබ්බ කියල හිතනවා ඩුබායි විසිට් වීසා ෆ්‍රීලාන්ස් වීසා ඕන නම් මැසේජ් එකක් දාන්න0701974730 මගෙ නම්බර් එක ඒජන්සිය Dewan Consultants 0117324324 කොලබ
@umeshamadushan8503
@umeshamadushan8503 8 ай бұрын
Thank you sir ❤👍
@ZawahirShareena-bg9ov
@ZawahirShareena-bg9ov 8 ай бұрын
මම කීප වතාවක්ම කිව්වා මාව ගන්න කියලා ඔය කියන ඒජන්සියේ නම කියන්න පුළුවන් ද?
@kumarahattigoda5268
@kumarahattigoda5268 8 ай бұрын
Egency 1 name 1denawada....visa ganna puluwanda.
@SriyaniJayaweera-o8r
@SriyaniJayaweera-o8r 8 ай бұрын
Agancy eke name eka kiyannamo
@madeeramadushanka5910
@madeeramadushanka5910 8 ай бұрын
Visit inna kenekta job ekak nadda
@SirideviDewaselawam
@SirideviDewaselawam 4 ай бұрын
Mage maththayath elpitiye mage maththa vist ekakta awe den job ekathne visath ne laksh 6,30k gaththa horu tikakata auwela den duk vidino irawela.
@Dheerdiaries
@Dheerdiaries 8 ай бұрын
මේ කොල්ලගෙ චාන්ස් එක තමයි.නැත්නම් බොහෝ විට lulu යන්නෙ vacancies යන්නෙ මලබාර් කොල්ලො කෙල්ලන්ට.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
කොලබදි 400ක් ඉන්ටවිව් කරල 180ක් අරං .
@sajeewakalamba1796
@sajeewakalamba1796 Ай бұрын
එහෙම බැහැ. හැම ආයතනයකම විදේශිකයන් සමාන අනුපාතයකට ඉන්ඩ ඕනෑ. එකම රටකින් ගන්ඩ බැහැ. ඒක මෙහෙ නීතියක්.
@isurudinesh50
@isurudinesh50 8 ай бұрын
අයියේ labor community market කියල එකක් තියෙනව නේද? පොලක් වගේ තැනක් එතන අපේ ලංකාවෙ අයත් පොඩි තේ කඩ එළවලු කඩවගේ කරනවනෙ අපි කොහොමද එවගේ තැනක බිස්නස් එකක් පටන්ගන්නෙ? අපිට මොනවගේ සුදුසුකම්ද තියෙන්නඔනෙ? ලංකාවෙ ඉදන් ඩුබායි ඇවිත් මෙවගේ දෙයක් පටන්ගන්න තැනට වෙනකන් යන වියදන්? මෙවගේ දෙයක් පටන් ගන්න පුලුවන්නන් එක වෙන්න ඔනි හරිම විදිහ පැහැදිලි කරල දෙන්න. බුදු සරණයි 🥰🥰
@SajithRupasingha
@SajithRupasingha 8 ай бұрын
හරියට ම වියදම් වෙන මුදලයි ඒජන්සි එකයි කියන්නකො ලොකු උදව්වක් පුළුවන් නම්
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Check 1 st comment
@Mohomednizam-qs8sc
@Mohomednizam-qs8sc 8 ай бұрын
oyala hariyata balanne nadda e malli kiyanawane gaana keeyada kiyala
@samadiperera7916
@samadiperera7916 8 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 8 ай бұрын
ගොඩක් ලොකු උදව්වක්, අයියේ පුලුවන්නම් ගැහැනු කෙනෙක් එක්කත් වීඩියෝ එකක් කරන්නකො, ලොකු උදව්වක්
@chalanimanjula4657
@chalanimanjula4657 8 ай бұрын
Ou ehema kaloth hodai
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඉක්මනින්ම කරමු ❤️❤️
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 8 ай бұрын
Mage.putha.dobai. Odawwak karanna.barida
@thusharaindika1689
@thusharaindika1689 8 ай бұрын
මම ඩුබායි වැඩකළ 2011 imdaad එකේ ollround mantrance කෙනෙක් විදියට මට නැවත එන්න ඕන company එකකට දැන් වයස 48ක්‌ නිසා එන්න amarui පුළුවන්නන් උදුවක් කරන්න මට හින්දි පුළුවන්
@pubudusubashani9800
@pubudusubashani9800 8 ай бұрын
Mama shoping maall ekaka wada kare dubai.me kiyana hama dema atta ..life eke start eka ganna ilagata hoda gemak gahaganna me yana vidihata gihin puluwan .habai utsahayai kapavimai aniwaryai❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏❤️
@manelkumari8068
@manelkumari8068 8 ай бұрын
​@@lankanlifedubaimage puta ඩුබායි ගිහින් dan visa එකක් gahanna dipu කෙනෙක් boru කරලා visa ekath na job ekath na apahu visa ekak ගහන්න tamai balan inne help කරන්න විදියක් tiyenawada
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
@manelkumari8068 වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730
@manelkumari8068
@manelkumari8068 8 ай бұрын
Thank you mama dannam
@nilakasandaruwan3916
@nilakasandaruwan3916 6 ай бұрын
Aiye boy kenekuta dubai enna kiyak giyada.oniunu dokiumant monavada ditelse pleace.
@DageeThamel
@DageeThamel 4 ай бұрын
මගෙ පුතාටත් ඩුබායි යන්න ආසාවෙන් ඉන්නෙ උදව්වක් කරන්න පුලුවන්ද් පින් සිද්ද වෙනවා
@shenayasamarakoon
@shenayasamarakoon 8 ай бұрын
ayye caregiver job gana video 1k gennako
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
👍👍
@chathurasampath
@chathurasampath 8 ай бұрын
Ibrahim group of company eka neda agency eka. ❤
@manojbandara9030
@manojbandara9030 8 ай бұрын
❤❤❤❤❤
@dilanisrimali4813
@dilanisrimali4813 Ай бұрын
කාන්තාවන්ගෙ වයස සීමාව කොහොමද lulu එකේ
@SankaDilshan-c3p
@SankaDilshan-c3p 7 ай бұрын
හොද විඩියො එකක්
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
බුදුසරණයි පුතා
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️
@leeshadpbandara7073
@leeshadpbandara7073 8 ай бұрын
Thank you very much ❤❤❤❤❤soyna deyak godk visthara athiwa❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@MaliMali-qh6gx
@MaliMali-qh6gx 2 ай бұрын
විස්තර දැනගන්න පුලුවන්ද
@NadeeshaKulatunga-f4c
@NadeeshaKulatunga-f4c 5 ай бұрын
මාත් ඉන්නෙ ඩුබායි විසිට් වීසා පුළුවන් නම් ජොබ් එකක් හොයලා දෙන්න
@catanddoghome
@catanddoghome 8 ай бұрын
off day dawase mahansiya nobala online study karanna.
@saheedcool363
@saheedcool363 8 ай бұрын
Abudhabi witharak nemai dubai wela regional office thiyenewa al qisis stadium eka lnga ethanta giyath cv denne puluwan
@mariaalex5902
@mariaalex5902 8 ай бұрын
ජෝර්දාන් 🌹 වල ඉදලා ආවොත් කොහොමද 🩵 මගේ පුතා ට ,😍😍
@AsankaSaman-s9g
@AsankaSaman-s9g 2 ай бұрын
පුලුවන්නම් මට මොනවාට හරි ඵන්න උදව්වක් කරන්න
@koshilajayasekara710
@koshilajayasekara710 8 ай бұрын
Saloon , nail spa ගැන video එකක් කරන්න අයියේ
@gayankusal
@gayankusal 8 ай бұрын
Great video ayye 🎉🎉🎉
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️🙏
@jayanisamarsekara4126
@jayanisamarsekara4126 6 ай бұрын
ඒජන්සි නම කියන්න පුළුවන්ද
@sasankalakshanartist2619
@sasankalakshanartist2619 7 ай бұрын
Tankes ගොඩක් දේවල් දැනගන්න ගත්ත
@InokaSamanthi-b7f
@InokaSamanthi-b7f 4 ай бұрын
මමයි මගේ පුතා ඉන්නේ ඩුබායි එකෙන්මයි පුතාට ජොබ් එකක් සාමාන්‍ය ඉංග්‍රීසි දැනීම තියෙනවා ඩුබායි එකේ ඉඳන් කොහොමද ඇප්ලයි කරන්නේ
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
palaweni comment eka balanna
@BuddhikaPrasadini-tg5kw
@BuddhikaPrasadini-tg5kw 8 ай бұрын
Mage mallith awurudu 3 withara try karanawa dubai yanna. Thama beri una. Mata agency eke mama kiyannako. Comments walin hoya ganna beri una. Thank you.
@sampathkumara4179
@sampathkumara4179 6 ай бұрын
මැලේසියාව yanna kamathi nadda
@maheshikadakshini9612
@maheshikadakshini9612 8 ай бұрын
Caregiver s ලට vacancy thiyenawada..viedio ekak danna..
@DiliniJayamali-qh8qi
@DiliniJayamali-qh8qi 8 ай бұрын
මගේ හස්බන් ට 11years එක්ස්පිරියන්ස් තියෙනවා සුපර්මාර්කට් ෆීල්ඩ් එකේ. ඉන්ටරනැෂනල් ඩිප්ලෝමා එකක් තියෙනවා. එයාට ඇප්ලයි කලොත් සිලෙක්ට් වෙන්න පුලුවන් වෙයිද
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Palawni comment eke ati number eka katha karanna balanna
@nelumkumari5907
@nelumkumari5907 8 ай бұрын
ana.mat.ana.ona.makt.akaktayana.udau.karna.puluwad
@ShaniRajapaksha
@ShaniRajapaksha 8 ай бұрын
Hodae Aiye niyamae.matath godak Asae.rata job ekak karanna.mata wistharayak hariyatama kiyanawada.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
පලවෙනි කොමෙන්ට් එකේ තියනවා ඒජන්සියෙ නම්බර් එක
@CPerera-s3p
@CPerera-s3p 8 ай бұрын
සුපිරි අයියේ...වටිනා vedio එකක්..🎉 අයියේ ඩුබායි වල තියෙනවා නේද choithram කියල supermarket එකක්...පුලුවන්නම් ඒ ගැනත් vedio එකක් කරනවද...ඒ ගැන විස්තර ටිකක් දැනගන්න ඕනෙ ...අපි ඩුබායි එන්න ඉන්නෙ job එකකට...ඒකයි..🥺
@dorinanika6307
@dorinanika6307 8 ай бұрын
Ow thiyenwa hoda suoermarket.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
චොයිත්‍රම් එකත් හොදයි මල්ලි ලුලු තරම් ලොකු ශොප්ස් නෙමෙ ඒවා
@CPerera-s3p
@CPerera-s3p 8 ай бұрын
@@lankanlifedubai ❤️
@CPerera-s3p
@CPerera-s3p 8 ай бұрын
@@lankanlifedubai thanks aiyee pluwn nam thawa vsthara hamba unoth kiyanna aiyee 🙂
@vjvvhavec9089
@vjvvhavec9089 Ай бұрын
මමත්.සුප.මාකට්.එකක.වැඩ කරන්නේ...නියමයි...
@SrHd-iy5wz
@SrHd-iy5wz 8 ай бұрын
අයියා ජොබ් එකක් හොයලා දෙන්න මම දැනට ලංකාවේ සැලුන් එකක් කරන්නේ වයස 30
@rmsrathnayaka5159
@rmsrathnayaka5159 8 ай бұрын
අපු family එකම එන්න හිතන් ඉන්නවා.මෙහෙ government job අපි 2 ම කරන්නෙ.ඒත් අමාරුයි දැන්. ඒ නිසා එන්න හිතුවෙ.දරුවන්ට අධ්‍යාපනය කොහොමද කියන්න පුලුවන්ද. අපේ වයස දැන් 40කට කිට්ටුයි.අපි 2ටම ජොබ් හොයා ගන්න පුලුවන් වෙයිද.
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඔය වයසෙන් ඇවිත් සෙට්ල් වෙන එක ලේසි නෑ. ඔක්කොම එකට එන්න එපා එක්කෙනෙක් ඇවිත් බලන්න
@sularyfernando6230
@sularyfernando6230 8 ай бұрын
@@lankanlifedubai Agree with comment
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН