ජෝන් ඩොයිලි | John doyle ceylon | Neth fm Unlimited History 204 - 3

  Рет қаралды 7,951

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය
සාරද +39 351 892 0001
කුයින්ටන් ( නාපොලී ) +39 347 913 3895
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 32
@tissaattygalle7958
@tissaattygalle7958 8 ай бұрын
❤❤❤❤මේ කාල වකවානුවෙ සිටන ඇහැලපොල නිලමෙ, එදා වෙල්ලස්සේ කැරල්ලෙදී නායකත්වයක් සහ සින්හල ලැදියාවෙන් කටයුතු කරාපු කටුගහ නිලමෙගෙ කීවෙනි මුනුපුරාද.............කරුනාකර පහදලා දෙන්න මහාචාර්ය තුමනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashediri544
@shashediri544 9 ай бұрын
අද කාලේ ඩොය්ලිලා කොරියාවේ ඉපදිලා ,පස්සේ අදාළ රටට ගිහින් තානාපතිතුමියක් ලෙස එන්නත් පුළුවන් .සිරීපාදේ,දළදා මාලිගාව,අනුරපුරේ වදිනවා වගේ පෙන්නලා ,දේශපාලකයෝ මුණගැහෙනව .ඔය කොය් ඩොය්ලිලත් එන්නේ අපේ කේජු කෑල්ල දැහගන්න මිසක් අපිට ආදරේට නෙමෙය්.අපේ පාලකයෝන්ට නුවන පහළවේවා!
@daisyherft1312
@daisyherft1312 8 ай бұрын
And
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
👍
@fai3379
@fai3379 8 ай бұрын
අන්න හරි 👍
@zeenath-thaha
@zeenath-thaha 8 ай бұрын
Five stars for this video Stars 🌟 🌟 🌟 🌟 🌟
@hiruswaris1777
@hiruswaris1777 3 ай бұрын
❤️🙏💐👍
@nivandamasamitha1391
@nivandamasamitha1391 8 ай бұрын
රජතුමා ඇහැලේපොල කුමාරිහාමි හා ඇයගේ දරුවන් මැරවූ කතාවේ සැබෑ සිද්දිය පැහැදිලි කරන්න. ස්තුතියි.
@jayanthaherath6569
@jayanthaherath6569 9 ай бұрын
Superb ❤
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 8 ай бұрын
👍👍👍
@Wiz_Pixel
@Wiz_Pixel 9 ай бұрын
❤❤❤
@chamithpriyanka766
@chamithpriyanka766 9 ай бұрын
❤️
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 8 ай бұрын
🙏📚💐💕💕💕💕
@samje9042
@samje9042 9 ай бұрын
❤❤🙏
@yohandenipitiya4770
@yohandenipitiya4770 8 ай бұрын
සුදු හමත් එක්ක පැටලිලා කළු හම දිනපු තැනක් නෑ ලෝකෙ😕
@roshanpradeep5890
@roshanpradeep5890 8 ай бұрын
සර්, මැකලම් සාමි කවුද කියලා පැහැදිලි කරලා දෙන්න
@prasadelukthenna4523
@prasadelukthenna4523 8 ай бұрын
ෂුවර් එකටම මොල්ලියගොඩ ගේ නැවත ආත්මය තමයි ශවේන්ද්‍ර සිල්වා කියන්නේ 😂
@Kavinda948
@Kavinda948 8 ай бұрын
අද දර්ගා ටවුන් එදා මිහිරි පැන්න . ඒ වගේ ඩෙවෝන් ඇල්ල . වගේ ඉංග්‍රීසි නම් තියෙන ඇල්ලවල් ලංකාවේ තව තියෙනවා එවට සිංහල නම් තියෙන්න ඇති ඒ වයෙන් බහුතරයක් විදේශීකයන් හොයා ගත්ත එවා නෙමේනේ ලංකීය ජනතාව සොයා ගත් ඒවා විය යුතුයි . ඒ ගැන දන්න අය ඉන්නවානම් සඳහනක් කරන්න
@fai3379
@fai3379 8 ай бұрын
අනිවාර්යයෙන් ම
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සර් කියපු පලාත් සිතියමකින් පැහැදිලි කරන්න පුලුවන්ද
@SumedhaWijerathna-p9wn
@SumedhaWijerathna-p9wn 9 ай бұрын
ජූලි චැන්ග් නෝනා ජෝන් ඩොයිලිගෙ වර්ථමාන ආත්මයද කොහෙද😂
@fai3379
@fai3379 8 ай бұрын
වෙන්න පුලුවන් 😊
@GaminiMarabe-zs9wv
@GaminiMarabe-zs9wv 9 ай бұрын
යහපාලනයේදී අගමැති රනිල් සජිත්ගෙ නිවාස ඇමතිකම ,උතුරු නිවාස ඇමති ,නැ,නිවාස ඇමති ,වතු නිවාස ඇමති ,නාගරික නිවාස ඇමති ,සජිත්ට කොහේ හරි නිවාස ඇමති කියල ඇමතිකම් පහකට බෙදුව වාගෙ තමයි .
@hasithadayananda4102
@hasithadayananda4102 9 ай бұрын
පිලිමතලව්වේ අදිකාරන්ව මැරුව කියන්නෙ අත්තද ?
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 9 ай бұрын
රජ තුමාව මත්පැන් පානයටද ඩොයිලී විසින් යොමු කොට විදේශීය මත්පැන් තෑගි ලෙස දුන් බවද අසා තිබෙනවා . රජතුමාගේ වෙනස්කම එය වන්නටත් පුළුවන් නොවේද ?
@krishanlakmal8130
@krishanlakmal8130 8 ай бұрын
ඔව් රජතුමා බබෙක්. බලෙන් බොන්න දීල නොමග යැව්ව. කියල කියනවනම් රජු එහෙමනම් රටේ මිනිස්සු ගැනත් හිතන්න පුලුවන්
@buddikajayawardane5263
@buddikajayawardane5263 8 ай бұрын
@ranjithsilva878
@ranjithsilva878 9 ай бұрын
❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 8 ай бұрын
❤❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
ථුල්ල මහ සෙනෙවිතුමන්ගේ අසිපත - CHAKRAYUDHAYA 90
22:26
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 6 М.
Nethfm Unlimited History Sri lanka 100
1:21:49
Neth FM
Рет қаралды 9 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН