JOTHI, CHOPPE AND CHANDRASENA MASTER - ජෝති, චොප්පේ සමග චන්ද්රසේන මාස්ටර්

  Рет қаралды 65,393

STUDIO JA

STUDIO JA

Күн бұрын

Пікірлер: 57
@risaraautohouse3846
@risaraautohouse3846 6 ай бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම සහ කථනය විශිෂ්ඨයි
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 ай бұрын
අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි
@nandikasarangani6659
@nandikasarangani6659 6 ай бұрын
රසික හදවත්වල නොමැකෙන නාමය අමරනීය ජෝති🌟🌟 ❤️
@JayaSiri-or9wy
@JayaSiri-or9wy 6 ай бұрын
Jo
@JayaSiri-or9wy
@JayaSiri-or9wy 6 ай бұрын
Jothiaiyaobataadarei 13:27
@NihalJayapala
@NihalJayapala 4 ай бұрын
❤​@@JayaSiri-or9wy
@mkmanjum.k1788
@mkmanjum.k1788 6 ай бұрын
ලස්සන කතාවක්.1 හදවතේ ගායකයයා ජෝති .දුක් වෙනවා ඔහුගේ ම හඩින් සජීවී ව සිංදු අහන්න නොලැබීම ගැන.
@chamindaperera815
@chamindaperera815 6 ай бұрын
ජෝති 💚💚💚
@massmedianews137
@massmedianews137 6 ай бұрын
thanks
@wakeelwakeel235
@wakeelwakeel235 6 ай бұрын
R.A Chandrasena , one of the greatest musicians in Sri Lanka.. HIs melodies were really fantastic which Jothipala could not got help from him..
@pkds1983
@pkds1983 6 ай бұрын
අමරණීය ජෝතී❤❤හදවත් රත්තරං එච්.ආර්❤❤
@tonyfernando6616
@tonyfernando6616 6 ай бұрын
H .R . ජෝතිපාල මහතා වගේ කෙනෙක් නැවත මේ ලක් දෙරනේ උපදින්නේ නැහැ. ඒක , ( ඉර සහ සඳ පවතින්නේ යම් සේද ....... මෙයත් , එසේමයි .)
@ushansandeepa4108
@ushansandeepa4108 6 ай бұрын
7:17 7:17 7:17
@ushansandeepa4108
@ushansandeepa4108 6 ай бұрын
7:23
@blackpickfan10
@blackpickfan10 4 ай бұрын
GREAT,I LOVE JOTHIPALA.OUR COUNTRY LEGEND. RIP.
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 6 ай бұрын
විශ්වයේ සොඳුරු නිර්මාණය..සරල සූන්දර මිනිසා..ජෝති...
@hii8313
@hii8313 6 ай бұрын
❤❤❤❤
@teryp7357
@teryp7357 5 ай бұрын
ජෝතිපාල නැවත නැවත ඉපදීම.... 😍🥰❤
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 4 ай бұрын
Adawathe,gakya,nmenenagayakaya,niwan suwaya labewa 😢
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 6 ай бұрын
ජෝතිපාල උදාර කලකරු මා 1958 පලමුවරට මාලිගාවත්තෙදී දක්ක ඔහු තුවායක් තම අලුත් සරමක් නති කෙනෙකුට දුන්නා මම එතන ඒවිට
@ranjansinha1744
@ranjansinha1744 5 ай бұрын
බොරු කියන්න ( දාන්න ) එපා බං... ජෝතිපාලයන් එවැනි මහා හිතක් ඇති පුද්ගලයෙක් බව ඇත්ත උනත් ( ඔය කතාව මම අහලා තියනවා ගොඩක් අය කියනවා. එතුමාගේ අනුස්මරණ කතාවල. ) උඹ එතැන ඉන්නෙ කොහොමද ? #කෝ.. 😂. උබට දැන් වයසත් 76 හෝ 86 වත් ඇතිනේ උඹ එතැන හිටිය නම් 😂😂😂 අඩුම උබට අවුරුදු 10 හෝ 15 වත් වෙන්න ඕනනේ එතකොට උබට දැන් 90 වත් ඇති 😂😂😂.
@luckysenanayake1431
@luckysenanayake1431 6 ай бұрын
Sri Lankawe bihiwu Ethara Methara Sada Nomakena Amaraneeya Gayakaya H.R.Jothipala mahathai.Sonduru Gayakayaneni Obata Niwan Suwa.☸️🙏🌹♥️🤛🇭🇲🇱🇰
@kandysarath6699
@kandysarath6699 6 ай бұрын
මෙවැනි ගායක⁣ෙයා ආයෙත් බිහිවෙන්නැැැ
@SUSILAPRIYANTHIPARIS
@SUSILAPRIYANTHIPARIS 5 ай бұрын
Mage.akka.jotepala.mahattaya.natewele.danayakut.dunna❤❤❤❤❤❤
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw 4 ай бұрын
❤❤❤❤❤අමරනිය ජොති
@namalpremathilaka5712
@namalpremathilaka5712 5 ай бұрын
ඉර 🎉සද පවතින තුරු ජොති පාල මහතා ගේ සදාරනීය,,,,,,නාමය සත්‍ය ආකාරෙන් පවතිනවා සත්‍ය යි...
@channaholidays7198
@channaholidays7198 6 ай бұрын
Thank you so much ❤
@gaminifernando7950
@gaminifernando7950 6 ай бұрын
lovely 🌈
@lakshmanwickramaarachchi6455
@lakshmanwickramaarachchi6455 6 ай бұрын
R.A .chandrasena. මහත්තයගෙ golayek. w. Premarathna .
@wakeelwakeel235
@wakeelwakeel235 6 ай бұрын
Also Premasiri kemadasa..
@sasindanew3748
@sasindanew3748 6 ай бұрын
Legend.....JOTHI was the king of songs..........in srilanka........... still we can enjoy his extra ordinary songs..... for a long time............ one and only......JOTHI...............
@nalakanilantha8869
@nalakanilantha8869 3 ай бұрын
Jothi eternal love
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 6 ай бұрын
Thanks,❤
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 4 ай бұрын
ප්‍රේක්ෂක හදවත් තුල අමරනීය සන්නාමය ,ජෝති සදා අමරනීයයි.
@sudanapoli6016
@sudanapoli6016 6 ай бұрын
Joti Aia budusaranai ❤❤❤❤
@sumithgallage685
@sumithgallage685 5 ай бұрын
King of singer 👑 👑
@ishanlakmina-qk1uu
@ishanlakmina-qk1uu 5 ай бұрын
kisidaka miya noyan Katavath deveni novana Sundara thejanvitha adaraniya gayakaya obai Ane deiyane me ratema ipadeva
@lakshmanhettitrantrhi4173
@lakshmanhettitrantrhi4173 5 ай бұрын
සදාකල් ජෝති
@laljayasinghe9088
@laljayasinghe9088 6 ай бұрын
Niwan Suwa Lebewa Kiya Pathami
@Jayasiri-cm1jf
@Jayasiri-cm1jf 6 ай бұрын
මම.කැමතිම.ගායකය.ජොිතිපාලයන්්.වොහු.වුපන්නේ.බත්තර.මුල්ල.කොස්වත්තේ..මියයනවිට.ජිවත්වුනෙ කොටහෙන.මහල්නිවාසයක.මො⁣හුට.එමනිවස.දුන්නෙ..හිටපු..ජනපති.පෙමදාස.මහතා..මො.හුමියගියේ..අවසන්වරට...පෙමදාස.මහතාගෙ..ගම්වුදාව..කතරගමදි..ගිතගයමින්.ඉන්න විට.අසනිප..වුනා..එ..්මොහො.තේම.වෙදිකාවෙ.සිටි.ජනාදිපති.පෙමදාස.මහතා.මොහුව..එතුමා.ගිය.හෙලිකොප්ටර් ..එකේම.කොලබ.රෝහලකට.එව්වා..ඒවනකොටත්..මගෙ.දායාබර.ජොති..මියගොස් .තිබුනා....මගෙඅම්මාගේ.නැයකු.නිසා..මමද.කොල්ලා.කාලේ..අම්මා.සමගම.බොරැල්ල.කනත්තෙ .අවසන්..කටයුතු.වලට.සහබාගි.වුනා..නමුත් අපිට.කිට්ටුවකටවත්.යන්න බැරිවුනා..එතරම්.විසාල..ජනගගක්..මගේජිවිතයෙ.මෙතෙක්..මම.දැකලානැ..මරනයකට..සහබාගිවුන..කිලෝමිටර්..ගානක්දිග..අවමගුල්..පෙරහැරක්..පාරදෙපස..නිවාසවල.සබ්දයට.එතුමාගේ ගිත..රෙඩියොවල..හා.ගැසට්පටි..දාලා.තිබුනා ..යනපෙරහැරෙ..සබ්දවිකාසන..මගින්..එතුමාගේ ජනප්‍රිය ගිත .දාාගෙනගියා..එවැනිපෙරහැරක්.හෝ..එවැනි..මරනයකට.සහබාගි.වු.ජනගගක්..මා.මෙතෙක්..දැකනැත..අවමගුල්.වුත්සවයේ.සංවිධාන .කටයුතුකලෙ .හිටපු.ජනපති.පේමදාස.මහතා..ඒ..වෙලාවේම..ජොතිවෙනු්..කනත්තෙ දි.ගයන්නට..ලියලාදන්නා. ලතා.වල්පොලට.ඒ.දුක්ගිතය.ගායනා..කරමින් ඉන්නාවිට.දුකට.ලතා..කලන්තය.දාලා.වේදිකාවේ ඇදගෙන.වැටුනා..විජය.කුමාරතුංග .හා.රවින්දෘ .යන..මහත්වරැ..හැගිම්බර.දෙසන.පැවැත්වුවා...එදා..අවසන්කටයුතු.නිමවි..ගෙවල්වල යන..සියලුම දෙනා ..අඩඅඩා.හා.දුකෙන් .තමතමන්ගෙ.ගම්බිම්..බලා.නිවාස.වලට.ගියේ..සෙනග.ගස්වල.නැගලා..වැඩිකමට.කනත්තවටා.තිබුන ගස්වල.අතුද.කඩා.වැටුනා..තුවාල සිදුවිම්.හා.ජිවිත.නැතිවිම්.කිපයක්..සිදුවුවා..මම...ජයසිරි ජයලත්
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 6 ай бұрын
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ඉස්තූතියි
@lasaltailorsandlakmifashio7191
@lasaltailorsandlakmifashio7191 6 ай бұрын
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ඉස්තූතියි
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 6 ай бұрын
Boru gomnak kiyala.thiyanawa. boru kiyanna epa. Api marila upanne ne.
@laksila7367
@laksila7367 6 ай бұрын
Kotahena nemei maligawatta flats wala Ohu awasan kale Hittiye mama kuda kale di ohuwa maligawattedi Daka thibenawa
@samanthilakasiri4082
@samanthilakasiri4082 6 ай бұрын
බොරු කියන්න එපා
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 6 ай бұрын
මම 1958 චොප්පෙ එක දල් බෝල් ගහව්ව මාලිගාවත්තෙදී පස් පාටියේදී දොරේසාමි බෙල්ලෙ කුරුල්ල බනිස් සාජන් තු දෙනත් හිටියා අපිට අයිති ව තිබු ඉඩම් ත්ක්කඩි අවජතක රදගෙ පෙමදාස බොරු නීති හදා ඒ ඉඩම් අරන් බිලියන ගනන් හොරා කේව මේ යූටුබ් කරුවත් කිසිම කෙනෙක් චොප්පෙ ගන දන්නෙ නතිය හරියට
@indakafernando2803
@indakafernando2803 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@wasanthiirangani5463
@wasanthiirangani5463 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mkmanjum.k1788
@mkmanjum.k1788 6 ай бұрын
♥️♥️♥️🌹♥️♥️♥️
@jothi_chaminda
@jothi_chaminda 6 ай бұрын
❤️👍🌷
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 6 ай бұрын
Autobiography of a YOGI
@jagathbadugodahewa3329
@jagathbadugodahewa3329 4 ай бұрын
😂😂😂😂❤❤❤❤❤
@subramaniyamramu9922
@subramaniyamramu9922 6 ай бұрын
❤🥰❤️🥰🎉👍😍👌👍
@salikasadaruwan4834
@salikasadaruwan4834 6 ай бұрын
Ranil.gea.dakunu.atha.Cohppeagea.putha
@LionelPerera-it9fe
@LionelPerera-it9fe 6 ай бұрын
Choppe.aiya.marenakota.mata.wayasa.10.k.witara.athi.mage.aiyala.kiyana.widihata.choppe.aiya.athin.pain.gahaganna.ukthiyata.hisa.nawana.aukthiyata.pain.gahana.riyal.chandi.athara.chandiyek.a.podi.wayasedi.api.hitiye.forbes.lane.eke...dan.mligawatta.
@nadugek8186
@nadugek8186 6 ай бұрын
❤❤❤❤
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 107 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
අවසන් වරට ජෝතිපාලයන් ගැයූ ගී
14:35
Vijaya Jothi Facebook Page
Рет қаралды 1,4 МЛН
Kauda Oba Kaurundo - H.R Jothi Pala
4:36
Cine Osca ගී රජදහන
Рет қаралды 56 М.
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 8 МЛН