No video

Joy With Paradise Sri Lanka | කදුකර පාරාදීසයේ අපි ගතකල ලස්සන නිවාඩුව | Travel Vlog | Sri Lanka 🇱🇰

  Рет қаралды 86,771

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#travel #travelvlog #lifestyle #paradise #srilanka #longtrip #hotel #cozy
Oak Ray Tea Bush Hotel - 11500
Earl’s Regent Kandy - 14500
Sir John’s Bungalow Matale - 11500
Total Cost - 50,000
I hope you enjoy this video with your family ♥️
ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ KZbin Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏
If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s Kitchen Facebook Fan Page Link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Tennakoon Instagram Page link
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
...
Thank you for Watching
I’m waiting for your feedback ...
ස්තූතියි!
®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

Пікірлер: 620
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගොඩාක් දෙනෙක් මං බතික් ගවුම ගත්ත තැන අහන නිසා මං එයාලාගෙ Facebook link එක දාන්න හිතුවා. facebook.com/AnakiClothing/
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන වීඩියෝවක් නංගී ❤️ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගෙ විඩියෝ එක බැලුවාට ඔයාගෙ ජනප්‍රිය කෙනෙක් මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කරපු එකම ඇති මට බොහොම පිං අක්කේ ❤️🙏
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ශා හරිම ලස්සනයි ❤️❤️ සතුටුයි දැක්කමත් නංගා ❤️❤️ නුවර ඇවිත් ගිහින් නේ අපේ ගෙවල් පහු කරන් ගිහින් තියෙන්නේ earls regent එකට ❤️❤️ ඔයාගෙ සතුට දැකලා සතුටුයි❤️❤️සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️ සම්මා සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏 💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයලා හරි ලස්සන පැත්තක නේ ඉන්නෙ ❤️🙏
@dreamlife6668
@dreamlife6668 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අප්පා ඔය දෙන්න මාරම lucky couple එකක්.😍😍😘😘.අනේ අක්කි පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකො මේ වගෙ හොටෙල් එකක බුෆේ එකකට ගියාම කෑම ජාති ගන්න පිලිවෙල.මුලින්ම,සැලඩ්, සුප්,පාන් වගේ.ඒක දැනගන්න ආසයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට අපි ආපහු ගියොත් ඒ සම්බන්ධව දාන්නම්කෝ 🙏
@uduwakauduwaka7611
@uduwakauduwaka7611 2 жыл бұрын
@
@TheNisuFeredomFeelingPlace
@TheNisuFeredomFeelingPlace 2 жыл бұрын
hi dear oyala gira trip eke hotel rates oyala dennatamada one day..
@vloghalley
@vloghalley 2 жыл бұрын
"The higher you climb, the better the view" nice video...really miss this beautiful nature...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️❤️
@isuriruwandika2227
@isuriruwandika2227 2 жыл бұрын
හරිම ලස්සනයි 😍❤️ ලස්සනට වීඩියො කරලා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@arunkunjappan
@arunkunjappan 2 жыл бұрын
Srilanka like europe.. Great people, culture, style, nature.. All the best.. Thanks...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️🙏
@nadeesharathnasekara3713
@nadeesharathnasekara3713 2 жыл бұрын
මමත් අක්කා වගේම තමයි බුෆේ එකකට ගිය ගමන් බලන්නේ ඩෙසර්ට්ස් 😍 අනේ අක්කා මේ ව්ලොග් එක හිතට මාරම සැහැල්ලුවක් 😍💘 ඔයාලා පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි 😍😘💘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ගොඩාක් ❤️
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 2 жыл бұрын
හරිම ලස්සනයි places දෙකම . ලොකු දෙයක් නැති උනත් මමත් ආසම Tea Bush එකට darling amazing view .. අයෙත් යන්න හිතුනා 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඇත්තටම මාත් ආසයි ඒ view එකට මාරම ලස්සනයි ❤️
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 2 жыл бұрын
@@bhagiskitchen1375 ❤️😘
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අනේ ශෝක් අක්කි ..අක්කිලා මුලින්ම ගියපු රම්බොඩ හොටෙල් එකට මම ගිහින් තියෙනවා..එතන පුදුම ලස්සනක් තමයි තියෙන්නේ ..අපේ අම්මිගෙ ගම තලවාකැලේ ..ඉතින් අපේ අයියාගෙ වෙඩින් එක ගත්තෙත් රම්බොඩ ඒ හොටෙල් එකේ තමයි..ඒ පරිසරය පුදුම ලස්සනයි නේද අක්කි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මං මාර ම ආසයි ඒ පරිසරයට නම් පුදුම ලස්සනක් තියෙන්නේ. ❤️
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි අද වීඩියෝ එක😍😍😍😍😍 මමත් ගොඩක්ම ආසම දේ තමයි traveling ❤😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට ❤️🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නංගා මැණික වීඩියෝ එක මාරම ලස්සනයි..😍 මන් ආසම ඔයාලා දෙවනියට ගිය හොටෙල් එකට..♥️ මන් ආසම මේ ලස්සන පරිසරය දකින්න.. පුදුම ලස්සනක්..හිත නිවෙනවා..💚😇 ඔයා වගේ තමයි මාත් මුලින්ම කොහේ ගියත් බලන්නේ dessret මොනවද තියෙන්නේ කියලා..බත් නැති වුණත් කමක් නෑ..ඒ තරම් dessert වලට sweets වලට පෙරේතයි..😋 අර ඔයාලා මැටි භාණ්ඩ ගන්න ගිය තැන..ඒ තැන දැක්කමත් ආස හිතුනා..ඒ වගේ ලස්සන දේවල් මෙහේ ගන්න නෑ නංගෝ..😔 වීඩියෝ එකේ ඉතුරු ටික අරන් එනකම් ඉවසිල්ලක් නෑ..ඉකම්නින් එන්න නංගා.. බොහෝම ස්තූතියි ඔයාට මේ ලස්සන දේවල් අපි එක්ක බෙදා ගත්තට..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි.. බුදු සරණයි..🙏♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️😍
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
අක්කිගේ වීඩියෝස් බලන එකනම් ඇබ්බැහියක් වෙලා දැන් ❤️❤️❤️ හරිම ලස්සනයි. උදේම බඩගින්නකුත් ආවා මේක දැකලා 😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ වචන මට ලොකු හයියක්. ආදරෙයි ❤️🙏
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ... අයිය එක්කන් හැමදාම සතුටින් ඉන්න.... ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී 🙏🙏
@darshiwidanapathirana5075
@darshiwidanapathirana5075 2 жыл бұрын
අදයි oyage videos eka balanna free une godariyakma godariyakma lassanai පරිස්සමින් inna හැමදාමත් godariyakma ආදරෙන් සතුටින් සැහැල්ලු wen inna ලැබේවා kiyala man හදවතින්ම wish karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 trip eka ඉතුරු videos tika danna dear pls ආසාවෙන් balan ඉන්නවා හොඳේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@hansi5539
@hansi5539 2 жыл бұрын
අනේ ඔයාලා නම් මාරම lucky මමයි මගේ husband නම් තාම ගිහින් නෑ hotel ekkata nawathinna,,, 🥺❤️❤️❤️ vedio eka lassnai ada akki,, oyala denna satutin inna
@malmiesiriwardana2355
@malmiesiriwardana2355 2 жыл бұрын
අර්ල්ස් රීජන්ට් ❤ මගෙ ජීවිතේ ලස්සනම දවස ගෙවුනෙ මෙතන.මමත් ඔයා වගේම මෙතන රෙකමන්ඩ් කරනවා නංගි❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
@krishanthagayan43
@krishanthagayan43 2 жыл бұрын
හරිම ලස්සනයී අක්කී අද විඩියෝ එක..මේ වගේ විඩියෝ තව අරගෙන එන්න. අක්කී. මාරම ලස්සනයී.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
Good moming නංගියෝ හරිම ලස්සනයි මාරම ලස්සනයි ♥️♥️🌷🌷
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@maheshi1619
@maheshi1619 2 жыл бұрын
👍👍👍අනිත් විඩියෝ එක ඉක්මනින් දන්න මග බලන් ඉන්නවා . හරිම ලස්සනයි . අපිත් ගියා වගේ දැනුනා නංගා ❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි bhagi .බලන් ඉන්න ආසයි.මේ වසංගත තත්ත්වය නිසා ලගටම ආවත් මුණ ගැහෙන්න බැරි එක ගැන ගොඩක් දුකයි .මේ විදිහට වීඩියෝ එකකින් බලනවා මිසක් තවත් සෑහෙන කාලයකට පොඩි පැටව් එක්ක එලියට නම් යන්න අපිට තව ලොකු කාලයක් බලන් ඉන්න වෙයි....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අක්කේ එක නම් ඇත්ත. බබාලාත් එක්ක නම් යන්න එපා ටිකක් පරිස්සමෙන් ඉන්න ❤️
@piyasenapiyasena5323
@piyasenapiyasena5323 2 жыл бұрын
Oya ape paththata awilla...mara sathutui .dennatama suba pathum 😍😍😍😍😍😍😍😍🌎🌎🌎🌎🌎💚💚💚💚💚💚💚💚💚
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 2 жыл бұрын
හරීම ලස්සනයි අක්කේ 💖
@chandimagethani3810
@chandimagethani3810 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි . අපිත් ගියා වාගේ දැනුණා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@bhagya9510
@bhagya9510 2 жыл бұрын
අනේ අක්කි ඔයානම් හරිම වාසනාවන්තයි 😍😍 අක්කිගෙ වීඩියො එකකට මන් දාපු පලවෙනි comment එක 😋😋 හරිම ලස්සනයි අක්කි travel vlog එක ආයෙත් අලුත් vlog එකක් ඕනි ♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට ගියොත් දාන්නම්❤️🙏
@gpgunathilaka4602
@gpgunathilaka4602 2 жыл бұрын
Harima aasa hithenawa dekkama...hemadamath sathutin inna pathanawa nangi ...budusaranai ...❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
The vlog is so lovely, enjoyed watching 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@shanikamaduwanthi3460
@shanikamaduwanthi3460 2 жыл бұрын
Ane harima lassanai akki.me mage palaweni comment eka oyata.dan tika dawasaka idala oyage videos nalanne.tika dawasata godak dewal igana gaththa oyagen.mamath godak dewal wenas karagaththa.budusaranai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ආදරෙයි දිගටම මාත් එක්ක ඉන්න කියලා කියනවා.
@christeenfernando6331
@christeenfernando6331 2 жыл бұрын
Very beautiful and very informative video. Thanks for sharing 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@shanikasewwandi9309
@shanikasewwandi9309 2 жыл бұрын
Skip නොකාර ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි අක්කේ.💖💖💖💖.riverston වල vedio එකත් එනවා නේදා 🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
@dinithianjali374
@dinithianjali374 2 жыл бұрын
අනේ අක්කියෝ අද vedio එකත් ගොඩාක් ලස්සනයි . ඔයාල එක්ක මාත් travel කරා වගේ දැනුනා.. තවත් මේ වගෙම travel vedio ගොඩාක් ඕනී...💐💐🧚🧚❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අනිවාර්යයෙන් ම ඉස්සරහටත් අපි ගියොත් අනිවාර්යයෙන් ම ඔයලාට බලන්න විඩියෝ දාන්නම්
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ගොඩක් ලස්සනයි , අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බැලුවාට සහ ආදරෙන් චැනල් එකට පිලිගන්නවා ❤️
@shamali6018
@shamali6018 2 жыл бұрын
Godak lassanai nangi.mati bajanawalatah asahi. Oyala dannatama budusaranai. Parissamin inna.🥰🥰🧚‍♀️🧚‍♀️🧚‍♀️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@td130
@td130 2 жыл бұрын
Dynamore Chicken Devil Submarine😋😋😍 ඒකෙ රස වෙනමම පිස්සුවක් අක්කී❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අම්මෝ ඔව් මාත් එකට මාරම ආසයි ❤️
@landofsakura5190
@landofsakura5190 2 жыл бұрын
අනිවත්ත බිංගෙ, Earl’s regent hotel එක මේ හැමදේම අපේ ගෙදර ලග තියෙන්නෙ. ජපානෙ ඉන්න මට ගෙදර ගියා වගේ දැනුනෙ. 🥰❤️ Thank you akki මේ ලස්සන වීඩියෝ එකට. Hotel එක ඉස්සරහින් ඇහෙන්නෙ මහවැලි ගගේ සද්දේ. 😉
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
ඔයා දාපු jie jie beach by jetwing vedio එක බලල ඇත්තටම ඒකට යන්න මාර ආසවක් ආවා.. ගල්කිස්ස ඉදල අපිට ලගත් නිසා last week අපි ඒකට ගියා.. මේ අද දාපු Earl's regent hotel එකටත් මාර ආස හිතුනා 😍 මේ වගේ vedio තව කරන්න ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මේ හොටෙල් එක නම් jie jie beach hotel එකටත් වඩා ලස්සනයි. ඔයාලා ගොඩාක් ආස වෙයි බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට price මං description box දලා තියෙනවා. ❤️🙏
@suhasikaushalya5276
@suhasikaushalya5276 2 жыл бұрын
Akke vdo lassanai.oya hodatama krala thibuna...hamadama oya dana vdo blnwa..oyta wish krnawa akke hamadema sarthakawa kragena ynna...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 2 жыл бұрын
Kandy city is the best..😍beautiful video Bhagi.hope you both had very enjoyable time❤️😘👋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling Akki❤️
@ireshamaddumage6262
@ireshamaddumage6262 2 жыл бұрын
Ane darling man oyage hama video ekakma Balanawa.... Maga arinne nha meka thama man asama asama eka..... Oyage travel videos lassanai... Parana ekath lassanai Sakura ekka karala thibba..... Mekata Nam Mara asai..... Oyage video eka Nisa onna math plan Kara vacation awama kandy wala hodel ekata yanna..... Asawen innawa oyage anith video eka anakan..... God bless you both.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අපිව අගයකරනවාට. අනිවාර්යයෙන් ම ඉස්සරහට මේ වගේ ලස්සන තැන් වලට ගියා විඩියෝ කරලා දාන්නම්කෝ. අනිවාර්යයෙන් ම යන්න ඩියර් නුවර කියන්නේ ලස්සන ම පැත්තක්. ❤️❤️
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
බලන්න පරක්කු උනාට සොරි අක්කේ ගොඩාක් ලස්සන විඩියෝ එකක් මේ වගේ විඩියෝ තව ගේන්න අක්කෙ මන් ඔයගේ day vlog වලට එහෙම ගොඩාක් ආසයි ඉක්මනින්ම අයෙත් එන්න විඩියෝ එකක් අරගෙන අක්කේ ආදරෙයි ගොඩාක් බුදුසරණයි 😍😍😍😍😘😘😘😘❤❤❤❤🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට අනේ සොරි කියන්න දෙයක් නැ ඔයාලාට පහසු වෙලාවෙ නේ ඔයලා බලන්නනේ.
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
@@bhagiskitchen1375 😘😘😘😘❤❤❤❤
@kaveenadilhani5809
@kaveenadilhani5809 2 жыл бұрын
goodak lassni ape mati badu kadeth awat godak thanks....good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං ඇවිල්ලා තියෙන්නේ ඔයලාගේ මැටි බඩු කඩේට ද? කඩේ නම කියන්නකෝ කිප දෙනෙක් ම අහලා තිබුනා බොහොම ස්තූතියි! ❤️
@rashi9417
@rashi9417 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ හැමදේම අපිටත් විදින්න දුන්නට Thanks baghi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@anjaleeperera898
@anjaleeperera898 2 жыл бұрын
වීඩීයෝ එකක් දානකම් බලා හිටියේ darling අක්කී ❤️ අක්කිගේ වීඩීයෝස් බලන කොට මගේ මනස සැහැල්ලු වෙනවා.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගෙ විඩියෝ බැලුවාට ❤️
@malshadisenethma6462
@malshadisenethma6462 2 жыл бұрын
akki hamadama wage me video ekath harima lasasanai aiyai akkai hamadama sathutin parissamin inna 😊😊😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
@peshanigoonetilleke6016
@peshanigoonetilleke6016 2 жыл бұрын
Beautiful video. Happy to see that both of you are enjoying and relaxing a lot
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️❤️
@harineenishadeepthijayalat677
@harineenishadeepthijayalat677 2 жыл бұрын
ගොඩක් ලස්සන යි අක්කේ.. Hemadam වගේ අදත් ආසාවෙන් beluwa... ඔයාලා දෙන්න පරිස්සමින් ඉන්න.. Love you... ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@manojiperera4839
@manojiperera4839 2 жыл бұрын
Your voice is so calming and soothing. Vedio was very informative. Videography is excellent. Thank you for uploading vedios like this. Love from dubai🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️🙏
@AishaHerath
@AishaHerath 2 жыл бұрын
අනේ හරීම ශෝක් වීඩියෝ එක . ගොඩක් ආදරෙයි ...... ❤️❤️❤️ Part 2 ඉක්මන්ට දෙන්න.... 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@piumiwelgama9996
@piumiwelgama9996 2 жыл бұрын
Lovely♥️..realy enjoed it.thank you dear🧡
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️❤️
@centerlife3355
@centerlife3355 2 жыл бұрын
ඔන්න අද ඉඳන් අපිත් එකතුවෙනවා ඔයත් එක්ක. ගොඩක් ලස්සන video එකක් 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@rasangiperera3171
@rasangiperera3171 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ... ආසාවෙන් බැලුවා... සතුටින් ඉන්න හැමදාම...❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@asanthinalika6008
@asanthinalika6008 2 жыл бұрын
So beautiful nanga, I felt like watching a movie 😘. Would like to see the end of your trip. Both of you are enjoying life well. Very happy to see.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling Akki ❤️❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Video eka passe balannam. Puthata ඉස්කෝලේ පටන් gaththa. Eyawa dala ඇවිත් balannam . Ethakan ❤ ❤ ❤ ❤ ❤ ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පහසු වෙලාවක බලන්නකෝ ❤️
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 2 жыл бұрын
හරිම ලස්සනයි ව්ඩ්යෝ එක.තව ව්ඩ්යෝ එකක් බලන්න ආසායි.💝💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Wow lucky girl....your life is a heaven....may you get showers of happiness day by day !!! Only few people are lucky enough to get such a heavenly life....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Ane thank you so much darling 🙏🙏
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
හරිම ලස්සනයි .වීඩියෝ එක බලන්නත් ආසා හිතෙනවා .නංගි ඔයා ඉන්නේ මහරගම ද ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔව් මහරගම
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
නියමයිනේ ඔයාගෙ සතුට අනිත් හැමෝම එක්ක බෙදාගත්තට
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@nisadhimadhurika5220
@nisadhimadhurika5220 2 жыл бұрын
හරි ම ලස්සන වීඩියෝ එකක්😍♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@ayomisamaranayake3846
@ayomisamaranayake3846 2 жыл бұрын
Sooooo nice places dr... And way you present is superb... Love u and take care darling.... 😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@senunimasha8681
@senunimasha8681 2 жыл бұрын
Apee paththatt kandyy gampolaa kuruu harii travell karanna awithh ewaa mehemm dakiddhi apii yanaa thann gihilla thiyanaa thann mehemm dakkiddhi danenaa adyathmikaa suwayaa altra proo maxx 😌😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sandalitharaka3167
@sandalitharaka3167 2 жыл бұрын
Hellow aunty,man oyge vds hama ekma wage balanwaa.harima asaii oyage voice ekata man .harima lssnt vds krnwa oya.....e wagema oyai oyge hubby gdkma lssnaiii......😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි!
@nadeeraguruge7631
@nadeeraguruge7631 2 жыл бұрын
earls regent hotel එකට මමත් ගිහින් තියනවා wedding එකකට .මාරම ලස්සනයි අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ඇත්තම මාරම ලස්සනයි ❤️
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
Woooo dear ❤❤❤❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@sitharalakmali2283
@sitharalakmali2283 2 жыл бұрын
Yanna bari unat dakala sathutu wenna labuna.godak pin .may be happy forever thank u baghi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Shok akke. Harima lassanayi . ❤️❤️👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@thusharanayana5486
@thusharanayana5486 2 жыл бұрын
මං ගම්පොල අක්කි .. ගොඩක් ලස්සනයි වීඩියෝ එක 😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගම්පොල හරිම ලස්සනයි නේ ❤️🙏
@sasikawijesinha9868
@sasikawijesinha9868 2 жыл бұрын
Very nice nanga. Mata chuty pataw 2nek ennawa. Ath mama oyage videos pahu wela hari balanawa. Mama godak asa oyage kitchen programs walata. Godak dewal Dana ganna labuna . Thank nangi all the best.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනවාට ❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
ගොඩා..ක්ම ගොඩාක් ලස්සනයි අක්කේ..❤ අපිත් ගියා වගේ දැනුනා 🌸😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@chamarawanasinghe4540
@chamarawanasinghe4540 2 жыл бұрын
Harima lassanai video eka bhagi... hamadama hodin sathuten adaren Inna....(dilrukshi)
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sweethomefamily4108
@sweethomefamily4108 2 жыл бұрын
Hi dear, I'm so happy to get to know that you visit Kandy where I live in... Earlns Regency is 5star hotel. Seems you got many unforgettable memories
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
මේ සමහර තැන් වීඩියෝ ගද්දි මං දැක්කා.අනේ කතා කරන්න බැරිඋනා ...අපි පාරෙ අනිත් පැත්තේ හිටියෙ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අයියෝ අපරාදේ නේ. එච්චර දැකලාත් කතා කරන්න බැරි වීම ගැන දුකයි. ආයිත් පාරක් ආවොත් මාව දැක්කාම අනිවාර්යයෙන් ම කතා කරන්න හොදේ ❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
@@bhagiskitchen1375 අනිවාර්යයෙන් භාගි ...👍❤️පෝය දවසෙ හවස තමා ඔයාලව දැක්කේ.මටත් දුක දෙවතාවක්ම මග ඇරුනු එකට.
@sandurosare1326
@sandurosare1326 2 жыл бұрын
හරීම ලස්සනයි භාගී අක්කි.....ලස්සන තැන් ඔයාගෙන් මේ විදියට හරි රසවිඳින්න ලැබීම සතුටක් අක්කි.අනික් වීඩියෝ එකත් ඉක්මනින් දෙන්න.ජෙසු පිහිටයි .❤
@ransalajayasekara7137
@ransalajayasekara7137 2 жыл бұрын
Harima lassanai nangi video eaka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@shani5147
@shani5147 2 жыл бұрын
Ane akki me vlog eka nam godak watinawa. Apita yanna bari unath oya me dewal pennana eken hari dakka eka loku sathutak. Akki me hotel dekema oyalata giya viyadamath kiuwa nam aththatama thawath watinawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️ ගිය වියදම් මං description box දලා තියෙනවා ඩියර් ❤️
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Harima lassanai akkiyo ❤️❤️❤️❤️god bless you
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
Oya kiwwa wage ape jeewithe me thiyena keti kalee සතුටින් සැහැල්ලුවෙන් inna ona. Oya godak lucky .. හැමදාම oyala දෙන්නට සතුටින් inna ලැබෙන්න ඕනෑ .. God bless nangi ..❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@dilanisenadeera4719
@dilanisenadeera4719 2 жыл бұрын
Anee akkii shook..mn hamdama akkige videos balnwa..shoii anee oya..love you😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nalaniperera1880
@nalaniperera1880 2 жыл бұрын
ලස්සනයි පැහැදිලියි අපිටත් යන්ත හිතෙනවා. ස්තූතියි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@anjaleedilrukshi5440
@anjaleedilrukshi5440 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියො. ආසාවෙන් බැලුව ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@hasithjkaushal2426
@hasithjkaushal2426 2 жыл бұрын
හිත නිවෙනව ඔයාගෙ video බලද්දී 😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 2 жыл бұрын
oyaa videos balanna hari asai akki man hemdama sathutin inna aiyai akki adarei
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ❤️
@niroshalakmali837
@niroshalakmali837 2 жыл бұрын
Ayya harima ahinsakai ane.sathutin inna oya wage hamadamath
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අයියා නම් හරිම අහිංසකයි තමයි. කෙන්ති ගියාම තමා බලන්න ඔනා 😁
@lesleyanthony2815
@lesleyanthony2815 2 жыл бұрын
Lassanai. ..thank you ape palatha pennuwata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️ බොහොම ස්තූතියි! 🥰
@cookingwithsisters4258
@cookingwithsisters4258 2 жыл бұрын
Home tour ekek one ❤️❤️✨️
@sithuminidilakshi934
@sithuminidilakshi934 2 жыл бұрын
Ane harima lassanayi soyi ❤😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@studycompass4603
@studycompass4603 2 жыл бұрын
Ane oyala Kandyth awada😍 Mage gama❤️❤️Mage wedding ekath tibbe Earl Regency😍❤️Aththama hotel eka mara lassani ❤️❤️ Oyala hamdama sathutin inna Mrs❤️😍 Wathuara paraka sadde ahenne,hotel ekata eha pathe tamai Mahaweli gaga yanne,eke sadde tamai oyalata Ahenne 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️🙏 අද එක්ස් තමයි අපිට හොයාගන්න බැ මොකක්ද? කියලා බොහොම ස්තූතියි! ඒ ගැන කිව්වාට❤️🙏
@studycompass4603
@studycompass4603 2 жыл бұрын
@@bhagiskitchen1375 Mage Akki❤️❤️❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Lucky cuple.......god bless teak care
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️
@vinibeauty7713
@vinibeauty7713 2 жыл бұрын
Thank you for being an inspirational young lady ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@dilshanudayanga2913
@dilshanudayanga2913 2 жыл бұрын
mara lassanai akki. oyage video api asawen balanawa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මේ අගයකිරිමට ❤️
@nadeekadesilva82
@nadeekadesilva82 2 жыл бұрын
Oya nam harima lucky baghi. Oya harima lassanai. Vedio ekath godakma lassanai. Apith oyala ekka giya wage
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ගොඩාක් ආදරෙයි ඔයලාට ❤️🙏
@kaveeashamadhubhashini1703
@kaveeashamadhubhashini1703 2 жыл бұрын
Ane shok akki.math lankawata awama aniwarenma yanawa😁😁😘bhagi akka kanna hena rusiya neda.akkatama hariyana aiya😘🥺❤️ sathutin parissamin inna akki.bs.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ඔව් කෑම කොතනද? මං එතැන එක නේ මේ චැනල් එකත් පටන් ගත්තේ ❤️😅
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
Thanks for the explanation 👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much 😊
@duladissanayaka1532
@duladissanayaka1532 2 жыл бұрын
අනේ ඉතුරු ටිකෙත් video එකක් දාන්නකෝ අක්කා... හරිම අසාවෙන් බැලුවේ...😊❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ විඩියෝ එකේ ඉතිරි ටික නෑ නේ Delete වෙලා ❤️
@rushithaweraman7951
@rushithaweraman7951 2 жыл бұрын
Bhagi, you looks so pretty today. ඔයා යන තැන ලස්සන කරන wife කෙනෙක්. Lovely vlog. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම මාව අගයකරනවාට ❤️
@imeshahansani6314
@imeshahansani6314 2 жыл бұрын
හරීම ලස්සනයි නංගී...අසාවෙන් බැලුවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි භාගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@dineshamohotti8445
@dineshamohotti8445 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගි .දැක්කම ආසයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@methmimihara9746
@methmimihara9746 2 жыл бұрын
Kaju gama patta pahu karala awama ape gewal paththa akki.ape gewal gawin ghn oyala ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙමද? ❤️
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ හැම එකක්ම මම බලනවා නංගී .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@stfnivlog5792
@stfnivlog5792 2 жыл бұрын
Ane video 📷 wala den aebbehi wela akki harima lassanaey 😍😍😍😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි මේ වචන වලට ❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ.. කෑම දකිද්දි නම් කෙලත් ගිලුණා..😁
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අහ්! එක තමා මට බඩේ අමාරැව ආවේ 😃 ( අනේ පොඩි ජොක් එකක් කලේ ) ❤️❤️
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 29 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН