Juicy Sea Clams🐚A Rare Seafood Delight Collected and Cooked for Free from My Coastal village

  Рет қаралды 101,581

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

11 ай бұрын

Juicy Sea Clams🐚A Rare Seafood Delight Collected and Cooked for Free from My Coastal village
Our village, nestled along the serene coastline, is blessed with an abundance of these succulent sea clams. Their unique flavor and tenderness make them a sought-after delicacy that seafood enthusiasts cherish. We take great pride in preserving the tradition of collecting these sea treasures by hand, directly from the beach.
These clams are not only a testament to the pristine waters of our coastal haven but also a symbol of the tight-knit community that thrives here. Our villagers have perfected the art of foraging for these rare gems, and their culinary expertise ensures that each clam is transformed into a delectable dish that captures the essence of the sea.
What makes our offering even more appealing is that it won't cost you a dime! As a token of our hospitality and the genuine love we have for our coastal heritage, we gladly share the fruits of our shores with visitors like you. Whether you're a seafood connoisseur or just curious to taste the flavors of our village, we invite you to savor the unique experience of Juicy Sea Clams.
So, step onto our sandy beach, feel the gentle ocean breeze, and relish the rich, briny goodness of these rare sea clams, a true gift from our coastal haven. Come and discover why our village has become renowned for this extraordinary beach cuisine - a testament to nature's generosity and the warmth of our community.
#seafood #village #rare #food

Пікірлер: 140
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 11 ай бұрын
All video playlist: kzbin.info/aero/PLEddA5QzkiA-0zkVeSOKsnkVmEzI-UDnT&si=YBwVf24RE2Uq5gZk වැල්ල කාලේ ලං වෙනකොට වැලි අස්සේ හැදෙන මට්ටි හොදට ඉන්න කාලේ.වාරකන් ඉවර වෙලා මුහුද වළල් වෙනකොට අපේ ගමේ කුස්සිවල මට්ටි සම්බෝලේ හොද්ද වරදින්නේ නෑ.මුහුද කිට්ටුවම ඉන්න සීමිත පිරිසක් විතරයි ඒ කෑම වල රස ගුණ දන්නේ. කොල්ල කාලේ ඉදලම මුහුද එක්ක හැදුනු අපේ තාත්තට වගේම අපිට මට්ටි,බෙල්ලෝ,පැනෑටි.රළ කකුළුවෝ කියන්නේ දිව්‍ය භෝජන.මේ පාරත් මට වැල්ල පැත්තට එන්න කියලා තාත්තා උදේ වැල්ලට ගිහින් මට්ටි ටිකක් හාරලා තිබුනා.මං ඉතින් ධන නිධානයක් වහේ ඒවා ගෙදරට අරන් ඇවිත් ලස්සන ලොකු මට්ටි ටිකට ඉස්සෝ දැල්ලෝ තන්දුරි මිශ්‍රණය එහෙම දාලා ගිතෙල් රසට මට්ටි ටික හදාගත්තා.පොඩි මට්ටි ටික තම්බලා වේලෙන්න දාන්න පැත්තකින් තිබ්බා. ඒ හොද්දෙන් මට්ටි ටිකක් තෝරලා අරන් ඒවා අස්සට තක්කාලි කෑලියි චීස් කෑලියි පාර්ස්ලි ඉතතකුත් දාලා රත් වෙච්ච පෝරණුවේ දාලා මං කුස්සියට ඇවිත් කලින් හදලා තිබුනු පිටි මෝලිය තුනී කරලා ඒකට උකුම උකු තක්කාලි සෝස් ගාලා ඉස්සෝ දැල්ලෝ දාලා හැදුවා රසම රස චීස් පාන්.විනාඩි දෙකෙන් ඒකේ රොඩ්ඩක් වත් ඉතුරු වුනේ නෑ. අපේ පැත්තේ හතර වටේම පොල් ගස් මදිනවා.පොල් රා,පොල් පැණි,විනාකිරි හරිම සුලභයි.කොහොම හරි ඉතින් තාත්තා චන්දරේ මාමා එක්ක දවසක් මට්ටි අල්ලලා පොල් රා එක්ක සප්පායම් වෙලත් තිබ්බා. ඉතින් කන නොකන හැමෝම එක්ක අපේ අත්දැකිම් බෙදාගත්තා.අපිත් එක්ක එකතු වුනු සියලු දෙනාටම ස්තූතී. 🌺💐 පරිසරයට ආදරය කරන්න. 💐🌺සෑම අයෙක්ම හදවතක් ඇති මිනිසුන් බව සිතන්න. 🌺💐 ලැබෙන සෑම දෙයකටම ස්තූතිවන්ත වෙන්න. මම ආදරයෙන් මයෝමි
@NishanthaMadumal
@NishanthaMadumal 11 ай бұрын
Oka rahaida akke.appo
@sumudukanchana5289
@sumudukanchana5289 11 ай бұрын
❤❤❤
@Salaniya
@Salaniya 10 ай бұрын
සිතුවමක් වගේ
@rivaldipratama6305
@rivaldipratama6305 11 ай бұрын
❤❤❤❤❤ from Indonesia🇮🇩🇮🇩🇮🇩
@orenzonta2319
@orenzonta2319 11 ай бұрын
Saya juga 😂
@kumarasuranjith1002
@kumarasuranjith1002 11 ай бұрын
හැමදාම වගේ අලුත් වීඩියෝවක් දානකන් බලන් හිටියේ.ලස්සනයි අක්කේ ❤හැමෝම පරිස්සමින් ඉන්න.
@kimberlyrichardson4760
@kimberlyrichardson4760 11 ай бұрын
Love from Memphis TN USA 🇺🇸 .. You are such a lovely woman with lovely hair
@pitbullmom3234
@pitbullmom3234 10 ай бұрын
SO BEAUTIFUL PLACE❣️🥰❣️💯💯💯💯
@bundamay3666
@bundamay3666 10 ай бұрын
Hallo apa kabar,saya dari Indonesia,saya sangat suka melihat lingkungan di sekitar rumah Anda,suasana di desa sangat menyenangkan❤❤
@tandmvlog2728
@tandmvlog2728 9 ай бұрын
Looks very delicious food ❤❤❤
@shiblaahamed9986
@shiblaahamed9986 11 ай бұрын
Beautifull Sean's and yummy food ❤
@paulinebaban4913
@paulinebaban4913 11 ай бұрын
My kind of food... nom nom ❤
@SSewingDesigns
@SSewingDesigns 11 ай бұрын
BEUTIFUL!👌✌
@priscillalemarie7557
@priscillalemarie7557 11 ай бұрын
Love Love this video amazing food Greetings from SC USA
@erazelvillanueva4386
@erazelvillanueva4386 10 ай бұрын
Looks so delicious 😋🤤
@user-ej6bq8py6d
@user-ej6bq8py6d 11 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි .❤❤ඔයාට සුභ පතනවා.🎉🎉
@vinitanair1122
@vinitanair1122 11 ай бұрын
Toooooo good
@jenaa.8153
@jenaa.8153 11 ай бұрын
Look yummy ❤❤❤😋
@bluelilly22222
@bluelilly22222 10 ай бұрын
❤from Tamizhnaadu 😊
@savitarajnath1428
@savitarajnath1428 11 ай бұрын
Hi good afternoon your village is ver lovely the food that you cook look quite tasty and your beautiful children you all take care
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 10 ай бұрын
Bs madame comme dhabitude je regarde toujours vos vidéos ca me fait toujours plaisir j'aime beaucoup merrcie encore avec tout mon n amitié ❤❤❤❤
@fegy730
@fegy730 11 ай бұрын
אישה מדהימה ❤
@ishaninihansa
@ishaninihansa 10 ай бұрын
රස පාටයි වගේ ඇත්තටම මම ජිවිතේට කාලා නෑ අක්කේ මුහුදු මට්ටි ලස්සනයි video එක 💜️
@hidupdindeso
@hidupdindeso 10 ай бұрын
extraordinary, the atmosphere makes me feel at home, I really like it, I hope you are successful, greetings from Indonesia 🙏💐🇮🇩🇮🇩🇮🇩
@umangadisanayaka2667
@umangadisanayaka2667 11 ай бұрын
Wonderful Sri Lanka ❤❤
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 11 ай бұрын
Panapitinmada eyala genne.ethakota paw ane..
@MkMk-tr1mp
@MkMk-tr1mp 10 ай бұрын
Yes apayatath yana pirisa inna ona
@vanajaeluri842
@vanajaeluri842 3 ай бұрын
👌
@shilpakakda
@shilpakakda 11 ай бұрын
Love from India 🇮🇳
@anuttharalakshani9994
@anuttharalakshani9994 9 ай бұрын
❤️❤️❤️
@muhammedyamirzayan2213
@muhammedyamirzayan2213 11 ай бұрын
❤❤😊
@sht818
@sht818 11 ай бұрын
❤❤❤❤❤
@James_Walkins
@James_Walkins 11 ай бұрын
ලස්සනයි හැමදාම වගේ.❤❤🎉🎉🎉
@melaniedesilva2683
@melaniedesilva2683 10 ай бұрын
Hello, Thank you for the beautiful videos. You have such an incredible family. Beautiful daughter and an adorable son. I live in California, USA. but I was born and raised in Colombo, Sri Lanka. Where exactly is this beautiful coastal village you live in?
@blueskysrilanka1486
@blueskysrilanka1486 11 ай бұрын
❤❤❤❤
@patelhuma7632
@patelhuma7632 10 ай бұрын
so nice super wow
@user-kd7tb9ih1e
@user-kd7tb9ih1e 11 ай бұрын
Harima lassanai akkage vlogs kama rasa pattai😊😊😊😊😊❤❤❤❤
@Wijewera-ht4lw
@Wijewera-ht4lw 11 ай бұрын
ඔයාට ගොඩක් ස්තුති අදමයි එහෙම දෙයක් දැක්කෙත් ලස්සනයි ඔයා වැඩසටහන අඑිත් දේවල් අපිට අරන් එන්න ❤️‍🔥❤️‍🔥👍😘
@darshanabhowar7735
@darshanabhowar7735 11 ай бұрын
Soooooooo.good
@sanjaysiri
@sanjaysiri 10 ай бұрын
That seafood pizza looks so tasty
@X.MP4
@X.MP4 11 ай бұрын
❤❤❤😊😊😊😊
@Unlockingsecretssl
@Unlockingsecretssl 11 ай бұрын
Wow super video .good luck ❤❤❤
@sllooks
@sllooks 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@selvaselva2038
@selvaselva2038 11 ай бұрын
From india ❤❤❤
@tharikadithushi6595
@tharikadithushi6595 11 ай бұрын
Niyamai...සරල lassana jiwitha
@rashi9417
@rashi9417 11 ай бұрын
අදමයි ඒ කැම දැක්කේ ❤
@thiliniperera7481
@thiliniperera7481 10 ай бұрын
👌🏻 🤤yummy…
@sameeraeranga2602
@sameeraeranga2602 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 11 ай бұрын
මේවා හදනවා දැක්කමයි.nice vedio
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kavitha6829
@kavitha6829 11 ай бұрын
Nice video mam😍
@vareechanmathew2099
@vareechanmathew2099 10 ай бұрын
Nice vlog
@user-fv2oz2qj3y
@user-fv2oz2qj3y 11 ай бұрын
💗💚💙🌟from Thalassery, kerala
@lahirusankalpa
@lahirusankalpa 11 ай бұрын
Yummy delicious seafood dishes. You’re working so hard, may all your wishes come true.❤
@ireshakrishanthi6361
@ireshakrishanthi6361 11 ай бұрын
ඔබතුමි ගෙ ගෙවත්තේ විඩියො එකක් දාන්න
@dilinithusharika5975
@dilinithusharika5975 11 ай бұрын
Godak asawen balana gaman.ath mama kawadawayh seafood kala ne❤❤
@fegy730
@fegy730 11 ай бұрын
👏🤤😍🙏😋
@slakmalilakmliathukrals7664
@slakmalilakmliathukrals7664 11 ай бұрын
Mayomi akka....good luck ..
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Wenasma vidihe kamak .godak sathutui .harima lassanai.godak mahansi wela.❤❤❤❤❤❤
@ranjanazodge590
@ranjanazodge590 11 ай бұрын
Nice
@sreekanthcpy8378
@sreekanthcpy8378 10 ай бұрын
From India keralastate super ❤❤❤I like this video❤❤
@user-kd7tb9ih1e
@user-kd7tb9ih1e 11 ай бұрын
❤❤❤❤❤❤❤ good luck akka
@mfernando9567
@mfernando9567 10 ай бұрын
❤❤❤❤🎉🎉🎉 Galle lassanai
@user-if8co1fg8t
@user-if8co1fg8t 11 ай бұрын
ලස්සනයි ඒ බීච් එක
@nimashasewwandi1783
@nimashasewwandi1783 11 ай бұрын
Adanam wenasma athdakimak ...harima lassanai
@chamodchathuranga6779
@chamodchathuranga6779 11 ай бұрын
Koheda akke me gama marama lassanai ne
@neranjalasamanmali4547
@neranjalasamanmali4547 11 ай бұрын
❤❤❤Lassanai ❤❤❤
@avindigunarathna8959
@avindigunarathna8959 10 ай бұрын
ane oyge videos okkom beluv hrma lassani ❤️
@VanNguyen-es3uf
@VanNguyen-es3uf 8 ай бұрын
👍👍🌹❤️
@dedunuwithanage6063
@dedunuwithanage6063 11 ай бұрын
අනේ පොල් රා ටික ❤පුදුම නිදහස් ❤❤❤
@ishandit6074
@ishandit6074 9 ай бұрын
මේ ප්‍රදේශය කොහේද???හරිම ලස්සනයි...ඔයාට සුබ පැතුම්.. 👍🌹
@user-ki3fh7ci9m
@user-ki3fh7ci9m 11 ай бұрын
Oyage videyo godak lassanai man serama wage balala thiyanawa....suba pathum oyata
@malakumari8172
@malakumari8172 10 ай бұрын
හරි ම ලස්සන යි
@arpitasahoo8422
@arpitasahoo8422 11 ай бұрын
Love from India 🇮🇳❤
@indikanawarthna5823
@indikanawarthna5823 11 ай бұрын
ලස්සනයි
@MPwerasekara
@MPwerasekara 11 ай бұрын
Rasa athi neda.kaala nane kawadawath.adath harima lassanai ❤
@madushahansani4842
@madushahansani4842 11 ай бұрын
Adamai man ea kama eka dakke akka ❤❤❤niyamai ane❤❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 11 ай бұрын
නංගී සිප්පි කටු ටික අපිට ඕන හොදද.❤හරි ශෝක් අනේ.ඔයාට සුභ පතනවා.🎉🎉🎉🎉🎉
@heshanigunarathne3186
@heshanigunarathne3186 11 ай бұрын
අනේ මේ beach එක කොහෙද? ඔයාලගෙ ගම කොහෙද?හරිම ලස්සනයි ♥️♥️♥️
@mcmfamily5163
@mcmfamily5163 10 ай бұрын
Maggona kudawa beach eka
@apsarasuraweera4106
@apsarasuraweera4106 11 ай бұрын
අනේ කෙහෙද ඔය.හරිම ලස්සනයි
@user-bf8oi4wl8m
@user-bf8oi4wl8m 8 ай бұрын
Bj madame comment allez vous ça fait un moment que je n'ai pas regarder v Vos vidéos mo je vais bien grâce a dieu comment appel ton les escargots que vous cuisiner ça a l'air appétissant j❤❤❤❤ passé une bonne journée
@shivikamadushani7200
@shivikamadushani7200 11 ай бұрын
අක්කලා කොහෙද මමත් මුහුද පෙනෙන මානේ ඉන්නේ මිරිස්සෝ බෙල්ලෝ එහෙම අපේ ආච්චි ( තාත්තගේ අම්මා ) හදනවලු හුගාක් රසට අපේ අම්මා ටිකක් කිට්ටුවට හදනවා කියලා තාත්තා කියනවා තාත්තා ගේ සීයා මූදු රස්සාව තමයි කරලා තියෙන්නේ මගේ සීයා (තාත්තගේ තාත්තා ) ඉස්සර කියනවා හුගාක් දේවල් මන් ඉතින් හවස් වෙනකම් ඉන්නවා සියා ගෙන් පරණ කතා අහන්න දැන් නම් එයා නැති වෙලා ඉතින් ස්තුතියි පරණ සුන්දර මතකයක් ආයේ ඇස් ලගට ගෙනාවට ඒ වගේම දුකයි මගේ සීයා අද මගේ ළග නැති එකට m
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 10 ай бұрын
Good luck අක්කේ
@liticiafelthman9453
@liticiafelthman9453 10 ай бұрын
Honda kemak hadanne, 😅❤🎉
@sasifdo3642
@sasifdo3642 10 ай бұрын
මට්ටි අල්ලලා අපිත් තෙල් දලා කනවා මාරම රසයී අයෙ කියන්න වචන නෑ👌👌👌🔥🔥හරීම ලස්සනයී විඩියො එක 🔥🔥👌👌
@dilkinisansala7044
@dilkinisansala7044 11 ай бұрын
Me beruwala beach eka neda? Video eka harima lassana
@asangikamuthunayaka1264
@asangikamuthunayaka1264 11 ай бұрын
Akki oya koheda ane inne. Lassana peththaka
@priyalmaduwantha5474
@priyalmaduwantha5474 11 ай бұрын
❤❤😊😊😊😊🇱🇰
@SeenuThenatureboy
@SeenuThenatureboy 11 ай бұрын
Love srilanka ❤
@ruuusri7535
@ruuusri7535 10 ай бұрын
Antima katagasma😂
@Isidora605
@Isidora605 10 ай бұрын
景色真美
@randimakumari9604
@randimakumari9604 11 ай бұрын
Adath video eka lassanai akke.apitath owa nithara labena dewsl.akkage gama koheda
@prania453
@prania453 11 ай бұрын
Bandung indonesia masak kerang
@user-bf9fl4wy3k
@user-bf9fl4wy3k Ай бұрын
Lassani kema hadanawa balan inna asai akka
@rosanaperera9811
@rosanaperera9811 11 ай бұрын
Oylage gama kohed.. Hrima lssanyi
@unaisinaiobasali9519
@unaisinaiobasali9519 10 ай бұрын
Beautiful video me and my husband naidu we liked the video god bless always from fiji island ❤
@uma......
@uma...... 11 ай бұрын
🌸 බුදු 🌸සරණයි🌸!!!😋😋🙏🙏
@hirunikadewini4361
@hirunikadewini4361 11 ай бұрын
සීයලා දෙන්නා සෙට් වෙලා 😂😂
@anushadamayanthi6965
@anushadamayanthi6965 9 ай бұрын
හරිම ලස්සන මල් පලතුරුත් තියෙනවා මුහුදත් තියෙනවා කොහෙද මේ පලාත ගාල්ලද
@preemafernando4831
@preemafernando4831 11 ай бұрын
මේ කොයි පලාතෙද?හරිම ලස්සනයි !!!!ගස් මදිනවා ,පුංචි කාලයේ දැක්කාට පස්සෙ .ගාල්ල පැත්තේ ද?
@mcmfamily5163
@mcmfamily5163 10 ай бұрын
Beruwala maggona
@sudurosi5488
@sudurosi5488 11 ай бұрын
Akkala inne koheda akke
@MkMk-tr1mp
@MkMk-tr1mp 10 ай бұрын
Napuru geniyek
@dilinithusharika5975
@dilinithusharika5975 11 ай бұрын
Akke me kohe beach akada
@sudeepashashini8577
@sudeepashashini8577 11 ай бұрын
Gama koheda akki
@dinushadinusha1482
@dinushadinusha1482 11 ай бұрын
Golubello wage😅😅
Golden Pears🍐🍐.The sweet and juicy taste of summer,made spicy and sweet recipes
19:23
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
I made my father's tea time peculiar |At his own tea plantation | Poorna - The nature girl
20:28
🌳cashew nut🍨cold,sweet and spicy nut recipes@Villagekitchensrilanka83
19:27
Village Kitchen SRI LANKA
Рет қаралды 137 М.
this is the daily chores of mountain life || lajimbudha ||
23:40
lajimbudha
Рет қаралды 4,4 МЛН
කුරහන් Finger Millet 🌾🌾
21:13
Village Kitchen SRI LANKA
Рет қаралды 134 М.
JUICY LAMB KEBAB AND EGGPLANT SALAD - GRANMA ROSE COOKING
28:20
Grandma Rose's Life
Рет қаралды 7 М.
Once a year fish in its traditional way|village kitchen srilanka😊❄️🌨️🌲
17:25
Farmers' Vegetable Market | mali cooking
27:40
Mali - Cooking in Nature
Рет қаралды 39 М.
Малол Келмаса Лайк Босинг
0:12
Муниса Азизжонова
Рет қаралды 3,8 МЛН
Что делать если забыл ОЧКИ??? #моястихия #swimming #юмор #fun
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 5 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 76 МЛН
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 6 МЛН
Nika loves to eat chicken #cat #cats
0:17
Princess Nika cat
Рет қаралды 82 МЛН