වෘත්තීය සමිති අවසන් තීන්දුව දෙයි. ලොකු සටනක් කරන්න ලෑස්ති වෙයි. ආණ්ඩුවට රතු නිවේදනය දෙයි | jvp | npp

  Рет қаралды 11,582

Aluth Thorathuru

Aluth Thorathuru

21 күн бұрын

Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

Пікірлер: 144
@iroshbelly8496
@iroshbelly8496 20 күн бұрын
ඔහොම නෙවෙයි වැඩ වර්ජන කරන්නේ. දුම්රිය ධාවනය කරන්න ඕන ජනතාගෙන් මුදල් නොගෙන
@rohanfernando679
@rohanfernando679 20 күн бұрын
අනුර කුමාර සහෝදරයාට කියන්නේ ප්‍රකාශයක් කරන්න වර්ජන නවත්තන්න මාලිමා රජයක් ආපහු ඔය දේවල් ඔක්කොම සලකා බලලා දෙනවා කියලා
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 19 күн бұрын
ලාල්කාන්ත සහෝදරය මේකට උත්තර දුන්න
@prasannakumara4068
@prasannakumara4068 19 күн бұрын
මුදල් නොගෙන දුම්රිය දුව වන්න,ඔයාලට මහජන විරෝදය එන තෑනට ආණ්ඩුව වෑඩ කරණවා,මහජනතාව පීඩාවට පත් නොකරන්න❤❤❤❤
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 20 күн бұрын
මාලිමාවෙ උන් වරෙන් මුන්ගෙ ගොන් පාට් නවත්වමු
@SinhalayaSL
@SinhalayaSL 20 күн бұрын
සජබෙ සජියගෙ වෘර්තිය සමිති කාරයොත් මේකෙ ඉන්නව 😅
@user-dc8fx1qw6e
@user-dc8fx1qw6e 20 күн бұрын
Tota sapda
@SinhalayaSL
@SinhalayaSL 19 күн бұрын
@@user-dc8fx1qw6e මනුස්සයෙක් මැරිල, උබෙ සජියට සැප ඇති දැන්. අප්පා 60000ක් මැරැවලු නෙ.
@SinhalayaSL
@SinhalayaSL 19 күн бұрын
@@user-dc8fx1qw6e මනුස්සයෙක්ගෙ ජීවිතය නැතිවෙලා ☹️, උබෙ සජියගෙන් අහපන් සැපද කියල 🤬.
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 20 күн бұрын
මාලිමාව ඕකට නෑ. මේ වර්ජන වලට වෙලාව නෙවෙයි .
@prasathasantha3226
@prasathasantha3226 20 күн бұрын
ජන්දෙ කට උඩ තියාගෙන රීපල්ලකො උබල එකතු වෙලා..
@fullepisodes7708
@fullepisodes7708 20 күн бұрын
පුද්ගලික කරණය කරන්න ඕන මෙවා
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 20 күн бұрын
දැන් මුං අඬනව. ඊයෙ තිබුන පඩ ශෝ අද නෑ. ගොඩක් සතුටුයි මුංව දනගස්වපු එක ගැන දැන් "කයිය පටේ". 😂😂😂
@fullepisodes7708
@fullepisodes7708 20 күн бұрын
හෙනගහානවා මහාජනයාව මඩවනවාට තොප කාලකන්නි කම
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 20 күн бұрын
ලාල් කාන්ත සහෝදරයගේ කතාව අහන්න ❤❤ වැඩ වර්ජන සදහා අලුත් උපාය මාර්ග තොරන්න ❤❤
@anandakumara2595
@anandakumara2595 20 күн бұрын
👏👏👏👏🤝😁👍
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 20 күн бұрын
රනිල් රාජපක්ෂලගේ බතබාලයන්ගේ උද්ගෝෂණයයි මේ මේක රනිල් රාජපක්ෂලගේ ෆ්ලනක් මේ උද්ගෝෂණ කරන කාලයක් නෙවේ
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 19 күн бұрын
මාලිමා රජය, ඔබලාගේ, පුස්න මෙන්ම රටෙි පුස්න විසදන්න, කැපවෙනවා අපට විස්වාසයි.
@RuwanBeliketimulla
@RuwanBeliketimulla 20 күн бұрын
දුම්රිය මාසයක් හරි වහලා ඕකුන් එලියට දාන්න . ගස් බල්ලන්ට ඉඩ දෙන්න එපා
@thisaraasanka6547
@thisaraasanka6547 20 күн бұрын
ඒක හරි අව්රුද්දක් හරි වහලා තියන්න. අපි බස් වලින් හරි වැඩට යන්නම්. ඕකුන්ව ගන්නම එපා
@jsyanthapem3836
@jsyanthapem3836 19 күн бұрын
අනිවාර්යයෙන්ම පුද්ගලික කරණය කරනු
@jbsaumya7876
@jbsaumya7876 20 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ජයවේවා....
@Athula12165
@Athula12165 20 күн бұрын
ජයවෙන්නේ නැහැ.. මේවා දැන් මේ හදිස්සියේ කරන්නේ.. වෙනත් අරමුණක් ඇතුව
@Samarapedigewimalasena
@Samarapedigewimalasena 20 күн бұрын
ඕන එකෙක් ඕන වර්ජනයක් කර ගනිල්ලා ඕවට මාලිමාව ගාවගන්න එපා
@surangasampath4090
@surangasampath4090 19 күн бұрын
Maalimaawa කොහොමටත් geewenna ඕනෙ නැහැ . Mmalimaawen ඔක්කොම අයින් වෙලා ඉන්නේ. Malimawata dhan ඉන්නේ fb fake account විතරයි. අනුර කියන්නේ රනිල් ගේ චක් ගෝලය
@gunawardanamkd2153
@gunawardanamkd2153 20 күн бұрын
මේ වෙලාවේ වර්ජන අවශ්‍ය නැත...පාලකයන්ට ඉල්ලීම් දිය නොහැක....
@rohanfernando679
@rohanfernando679 20 күн бұрын
උඩරට ගිහිල්ලා කිව්වේ 1700 පඩි වැඩ කරනවා කිව්වේ වතුකම්කරුවන්ට උගේ අම්මගේ සල්ලි ද ඒවා
@SinhalayaSL
@SinhalayaSL 20 күн бұрын
පොහොට්ටු වෘර්තිය සමිති කාරයොත් ඉන්නවා 😅
@jsyanthapem3836
@jsyanthapem3836 19 күн бұрын
නෑ
@SinhalayaSL
@SinhalayaSL 19 күн бұрын
@@jsyanthapem3836නැත්තෙ මොකෝ ? ඔය එකෙක් කියන්නෙ “ මම පුදුජන පෙරමුනේ “ කියල 😅
@thilakdunuvila5073
@thilakdunuvila5073 20 күн бұрын
ඔන්න බලපල්ලා සොම්බියයි බන්දුල ආචාරියයි සිංහයෝ වගේ ලියුම් ගැහුවට තව සතියකින් උන් දෙන්නා බල්ලො දෙන්නෙක් වගේ නැට්ට පස්ස පැත්තෙ ගහ ගන්නවා.
@user-fu2ti3dj8i
@user-fu2ti3dj8i 20 күн бұрын
මේ ජනාදිපතිවරණයක් කටේ තියාගෙන මොන වැඩවර්ජනද ඕඉ බලපල්ලා උන්බලට වෙන දේ
@user-fu2ti3dj8i
@user-fu2ti3dj8i 20 күн бұрын
උන්බලට ලැජ්ජා නැද්ද යකෝ
@user-fu2ti3dj8i
@user-fu2ti3dj8i 20 күн бұрын
මොකද්ද යකෝ මේ රටේ දුෂ්කර වෙලාවේ තොපේ බඩජාරිකම එලියට දැම්මේ ලජ්ජඊ ලජ්ජඊ යකෝ
@user-fu2ti3dj8i
@user-fu2ti3dj8i 20 күн бұрын
ජේ ආර් මාමා රනිල් බැනව හොඳට තෙම්පරාදු කරල එවල තියෙන්නේ තොපේ ජොබ් වලට කෙලෝගන් නැතුව හිටපියව්
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 19 күн бұрын
දුම්රිය නගාසිටුවීමේ අවශ්‍යතාවය සියලු දෙපාර්තමේන්තු සේවකයටම තිබෙනවා. දෙපාර්තමේන්තුවේ කඩාවැටීමක් සියලු වෘත්තිය සමිති වලට මෙන්ම ජනතාවටත් බලපානවා. එය සත්‍යක්. එවැනි පොදු ඉල්ලීමක් වෙනුවෙන් දුම්රියේ එක් වෘත්තිය සමිතියක් පමනක් ඇයි වර්ජනයකට යමින් තම රැකියා අනතුරේ දාගන්නේ. දුම්රිය ස්තානාධිපති වරුන්ට තිබුනා වර්ජනයට යන්න කලින් ගාඩ් වරුන් , රියැදුරන්, හා අනෙකුත් සංගම් සමග සාකච්චා කරලා වර්ජනයකට යන්න. අඩු තරමින් මේ මාද්‍ය සාකච්චාවටවත් රියැදුරු සහ ගාඩ් වරුන්ගෙ සංගම් ආවෙ නෑ.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 19 күн бұрын
බංකොලොත් ආංඩුවකින් ,කිසිම විසදුමක් ගන්න බැ.රට යහපත් තැනකට ගේන්න,අලුත් ජනපතිකෙනෙක් තෝරාගන්න උදවු කරන්න.
@snsnada9360
@snsnada9360 20 күн бұрын
බොහෝ විට ප්‍රශ්න නිර්මාණය කරන්නේ රජයයි.
@palithaabeysekara9140
@palithaabeysekara9140 19 күн бұрын
මෙයාල තනිකරම රනිල්‌ගෙ ගේමක් ප්ලේ කරන්නෙ.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 19 күн бұрын
මෙි වෙලාවෙි වැඩ වර්ජනය කරන්න එපා.මිනිස්සු අමාරැවෙි වැටෙනවා.මෙි ආංඩුව තව ටික කාලයයි තියෙන්නේ.අලුත් ආංඩුවක් පත්කරන්න.
@Upalimaximas422
@Upalimaximas422 20 күн бұрын
මේ ප්‍රස්නසියල්ලටම ගොං ගෝටා වගකියන්න ඕනා.මහින්දය තමා විරුව කියල මේ ගොනාව ජනාදිපතිට ඉදිරිපත්කලේ.ඒගොනා මේ පිනාව ජනාදිපති තැනට පත්කරල විරුවයි කයන එකා පැනලාගියා. මාලිමාවට ජයවේවා.
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 19 күн бұрын
ඇත්තටම අපි ගෙවන බදු මුදල් හොරා කනව. වෙන රටවල්වල බදු මුදල් වලින් මිනිස්සුන්ට සහන දෙනවා .මුන් ඒමුදල් වලින් සැප විඳිනව.
@rosaryjayamaha6891
@rosaryjayamaha6891 20 күн бұрын
මුන් කරන්නෙ රනිල්ට කඩෙ යන එක
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 19 күн бұрын
වහාම විසදුමි දෙන්න,බංකොලොත් ආංඩුවකට පුලුවන්ද.මෙික තේරෙන්නේ නැද්ද.ඉබිබංගෙන් පිහාටු ඉල්ලනවා.
@fullepisodes7708
@fullepisodes7708 20 күн бұрын
ස්ටාලින් තො රට වනසනවා
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 19 күн бұрын
ආංඩුවෙි උගුල්වලට අහුවෙන්න එපා. අලුත් ආංඩුවක් ගොඩනගාගන්න.
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 20 күн бұрын
උද්දච්ච ර්නිලා සහා ඕකාගේ ගෝලයෝ ටිකම ගෙදයවමු
@gaminividanage9649
@gaminividanage9649 20 күн бұрын
මුං මැතිවරනය කල්දාන්න කරන වැඩපිලිවෙලක් වගේ
@manojasanka3439
@manojasanka3439 20 күн бұрын
මුන් අයින් කරන්න සේවාව වැඩක් නැ .
@ashokajayakodi8127
@ashokajayakodi8127 20 күн бұрын
Malimawa වර්ජන වලට නැහැ.....😭
@rukmalbandara7754
@rukmalbandara7754 20 күн бұрын
අරගලයට ජයවේවා!
@thisaraasanka6547
@thisaraasanka6547 20 күн бұрын
අහිංසක මගී ජනතාව ගැන තොපි හිතනවානම් අර ජීවිත දෙකම බේරිලා. මුන්ව ගන්නම එපා.
@ranchamaraweerasena6897
@ranchamaraweerasena6897 20 күн бұрын
මාලිමාවට ඕකට නැහැ මාලිමාව ඕකට නැහැ ප්‍රේක්ෂකයන් මේ ගැන හොයා බලන්න
@surangasampath4090
@surangasampath4090 19 күн бұрын
Uba anura ද?
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
​@@surangasampath4090අනුරද ඔක්කොම කතාකරන්න ඕන?
@rohanasunnath5986
@rohanasunnath5986 20 күн бұрын
Munwa අනිවාර්යයෙන්ම ඉවත් කළ utui අනිවාර්යයෙන්ම
@Pathirana23456
@Pathirana23456 20 күн бұрын
මේ වෙලා වෙ වර්ජන hoda නැහැ ඡන්දය ඉවර කරලා අලුතෙන් ආණ්ඩුවක් hadala ඉල්ලීම් gamu npp❤ එකට mada gahanna කුමන්ත්‍රණයක්
@heraldperera5160
@heraldperera5160 19 күн бұрын
From DS Senanayake to Ranil UNP government and Mahinda government procedure is threatening the trade unions. That was past and people eradicated it from the revolution ( Aragalaya) in 2022 and the present government would stand only for three months.
@upuljanaka562
@upuljanaka562 20 күн бұрын
චන්දේට කෙලින්නේ නැතිව වැඩට යන්න .මොකද මාලිමාව තමයි ඔකේ බිල්ලට අහ්ව් වෙන්නේ .කොයි කාලේ ඉදන්ද චන්දේ බලන් ඉන්නේ ..ඔය ටිකක් කෙල වෙනවා ඔය කරන දෙයින්
@manojasanka3439
@manojasanka3439 20 күн бұрын
මුන් දැන් කියන්නේ මාර කාතා .දැන් බයවෙලා.මේ ගොත අයින් කරන්න
@pradeepkumara-fl7pi
@pradeepkumara-fl7pi 20 күн бұрын
Jayawawa wadawajanayat mun pannanakal warjana karanna
@IndraniKusumlath
@IndraniKusumlath 19 күн бұрын
Ranil.banga.wewa
@palithaabeysekara9140
@palithaabeysekara9140 19 күн бұрын
මුංගෙ ගේම් වලට අහුවෙන්න ඒපා.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 20 күн бұрын
Meka zombie Ranil pohottwa sjb eke wadak chanda kal da ganna. Habayi danne okkoma JVP ginumata
@rohanasunnath5986
@rohanasunnath5986 20 күн бұрын
Munta කිසිම සමාව k දෙන්න හොඳ na අනිවාර්යයෙන්ම ඉවත් කළ utui අනිවාර්යයෙන්ම
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
උඹට පුළුවන්ද කෝච්චි එලවන්න?
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 19 күн бұрын
හලෝ මම ඇමති, මම ඔය සමිති මැක්කොත් එක්ක කතා කරන්න, ඔවුන් ළග දනගහන්න මම වගේ ඇමති වරයෙක් ලෑස්ති නෑ,
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 19 күн бұрын
THO..HOREK ...
@thilaksamarasinghe9600
@thilaksamarasinghe9600 20 күн бұрын
ගෝඨා ආණ්ඩුව කාලේ ඔය ගොල්ලො කොහෙද හිටියේ.
@user-cp7yj6gg4m
@user-cp7yj6gg4m 20 күн бұрын
Jayaweewaa
@IndraniKusumlath
@IndraniKusumlath 19 күн бұрын
Malimawa.warjana.walata..ne
@anuraudayadewakekilawarago4896
@anuraudayadewakekilawarago4896 20 күн бұрын
ජයවේවා ජයවේවා ජයවේවා වැඩ වර්ජනයට
@Damitha-st6ft
@Damitha-st6ft 20 күн бұрын
Explain your problems to pubic. We need to know
@user-fq9td6uk5p
@user-fq9td6uk5p 20 күн бұрын
We have Army , go Home , we want to privatize Railway
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
Mad person .😂
@sriyaniabeydeera3097
@sriyaniabeydeera3097 20 күн бұрын
Hodawade me anduwa amana mus penthu anduwak malimawata jayawewa
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 15 күн бұрын
තොපිට කව්ද කිඋවේ වර්ජනය ka😂කියලා පල යන්න
@PrematillekeMawella
@PrematillekeMawella 20 күн бұрын
Either these unions would survive or diminish. These guys apply the same techniques used in 1980 in 2024. Railways, Postal become digital tools, would not require huge man power. These work disruptions may be sponsored by RW, would win at the end of the day. Wait and see
@user-fq9td6uk5p
@user-fq9td6uk5p 20 күн бұрын
Ubala Palayan
@wpsilva7356
@wpsilva7356 20 күн бұрын
Topita ai padi madida henagahanawa yako
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 20 күн бұрын
Jayawewa ciyaluma sinhayanta tunuruwan sarani 🙏✝️☪️ Parissamata 🇱🇰♥️ ma lay mapilangan
@sriyaniabeydeera3097
@sriyaniabeydeera3097 20 күн бұрын
Me rajaya thamyi niyama thrasatha wadin munwa alawannyi thiyenne jayawewamalimawata saha atragalayata
@Lasithakumara6501
@Lasithakumara6501 20 күн бұрын
Starlin oka ta gahapiya
@arun.kahaduwaarachchi
@arun.kahaduwaarachchi 20 күн бұрын
Kaalakanni
@YA-mu8zy
@YA-mu8zy 20 күн бұрын
Ohoma yamu. Hebai malimawa aanduwe budisamite ahosi neeti reeti tadai. Sellan be malimawetek. Danata ohoma yanna
@anurajitha3180
@anurajitha3180 20 күн бұрын
මුං කොලපාට පිල්ලි
@markf966
@markf966 20 күн бұрын
Thopi ballo tika hiree Arianna one. Thopi podu depala wiinasa karana ballo tika
@user-dc8fx1qw6e
@user-dc8fx1qw6e 20 күн бұрын
Thopita hnmghpiyu
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 20 күн бұрын
මේ ඔක්කොම ත්ක්කඩි හොර ඩෙසපලුවන් හොරකම් ත්ක්කඩි වඩ වලින් තමයි මේවා උවේ
@udayamangalawellambure4896
@udayamangalawellambure4896 20 күн бұрын
පොදු ජන පෙරමුණ එවුන් හොරකම් කරපු බිලියන ගණන් නැවත සොයා ගෙන රාජ්‍ය බැංකු කපා හැරපු ණය මුදල් අය කරගත්තොත් ඔය ඉල්ලීම් සේරම දෙන්න පුළුවන්.....
@nandanaprageeth434
@nandanaprageeth434 20 күн бұрын
Janathawa washayene api lasithi thopilata gahanena
@saddesilva5927
@saddesilva5927 20 күн бұрын
Munta gahala alawanna ona
@Lasithakumara6501
@Lasithakumara6501 20 күн бұрын
Ma pakala elawanna yako sartha kai kiyanna mahajanaya pare enna. Ekada
@markf966
@markf966 20 күн бұрын
Yako mews okkoma privatize katana onne. Thopi ballo tika eliyata pala
@predymahara785
@predymahara785 19 күн бұрын
Mun thamai rata kanne munwa yawanna one polawa yatata
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 20 күн бұрын
J.R.ge bena...Chande nothiya inna thenata oya Straic eka geniyannada lesthi. Aragala karala genawa Jana mathayak nethi Ranil. Den Chande kata Uda thiyage Straic karanne RANILTA THAWA DURATATH RATA KANNA DENNADA?
@user-dt1iz5vu6s
@user-dt1iz5vu6s 20 күн бұрын
මිනිසුන් ර්‍ තලා පෙලන jvp වෘත්තීය සමිති පාඩමක් ජන්දයෙදි උගන්වමු
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
මෙන්න පිස්සෙක් . මෙතන ඉන්නෙ ස. ජ.බ. , පෙරටුගාමී, පොහොට්ටුවේ එවුන්.
@lalithfernado476
@lalithfernado476 20 күн бұрын
අපි දන්නවා නුබලා ගැන
@markf966
@markf966 20 күн бұрын
Thorpe jobs iwarai. Thopi rata kawa ballo tika
@DjfKfjf
@DjfKfjf 20 күн бұрын
Me wada warjana karana welawak nemea Lal kantha kiyapu kathawa ahapalla moda sajiyage golayo neda me
@KW-if2fx
@KW-if2fx 20 күн бұрын
මුන්ගෙ හොර වැඩ ජඩ වැඩ පිළිබඳ දැනුවත් කලාට බොහොම ස්තූතියි. ජෝසප් සහෝදරයා.
@tmawtennakoon9943
@tmawtennakoon9943 20 күн бұрын
ජයවේවා
@DjfKfjf
@DjfKfjf 20 күн бұрын
Gon pakaenea eakata thamae janadipathi pannanna Chande thiyannea tika dawasak eanna barida p... Amaruwada JR Kara wage gedara yawanna onea gihin higa kanna
@user-ku2ty6nm6y
@user-ku2ty6nm6y 20 күн бұрын
All the best, we wish win
@senarathbandara5693
@senarathbandara5693 20 күн бұрын
සජිත් ජනපති වීමට වියයුතු සියල්ල විශ්ව නීතියට අනුව සිදුවෙමින් පවතී.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
ඒකද ස. ජ.බ.සමිතියේ ල්‍ර්‍ර්කම් මෙතන කතාකලේ?
@anurajitha3180
@anurajitha3180 20 күн бұрын
මුන්ට පිස්සු
@thisaraasanka6547
@thisaraasanka6547 20 күн бұрын
දුම්රිය ප්‍රශ්නෙට ජෝසප් බුරුවා ගෙනාවේ මොකටද.මු තඩි ජෙප්පෙක්නෙ.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
පිස්සෙක් , උඹ දැක්කද එයා jvp එකේ ඉන්නවා?
@markf966
@markf966 20 күн бұрын
Mun JVP kariyo tika
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 күн бұрын
මෙතන jvp විතරයි නැත්තෙ. අනෙක් උන් ඔක්කොම ඉන්නවා.
@rasikamajula4856
@rasikamajula4856 20 күн бұрын
Kalakane jppo hamadama estaek😢
@yohan7705
@yohan7705 20 күн бұрын
තොපි ඔක්කොම එලවනවා, තොපේ නායක නිකමා අනුරත් එක්කම
@rukmalherath8633
@rukmalherath8633 20 күн бұрын
Ninden nagitahan
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 20 күн бұрын
EE lagata genne mihintale hora da. Yako
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 20 күн бұрын
⁣මෙකේ ජේ වී පී වෘත්තීය සමිති නැහැ මෙි එ,ජා ප සජබ පොහොට්ටු වෘත්තීය සමිති මේකට ජා වි පෙ විරුද්ධයි ..මේ හදන්නේ ..කුමංත්‍රන කරලා හදිසි නීතිය දාන්න
@user-fq8nj1gd3n
@user-fq8nj1gd3n 20 күн бұрын
අම්මා පා මේ මනුස්සයා ලංකාවෙ වාහාල්ලු වෙන්න එපා අද රටේ මනුස්සයින්ට දුකසේ ජිවත් වෙන්නේ දවල් කෑවොත් හැට කන්න නැහැ හිතපල්ලා අහිංසක මිනිස්සු ගැන කන්න නැහැ අපේ රටේ මිනිස්සුන්ට මෝඩ කතා ලියන්න එපා වාහාල්ලෙක් වගේ😮
@tisarakumarameddegoda7462
@tisarakumarameddegoda7462 20 күн бұрын
NPP ය ඔතන නෑ.
@rukmalbandara7754
@rukmalbandara7754 20 күн бұрын
අරගලයට ජයවේවා!
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
Lalkantha calls Sirisena | Neth News | NPP
6:44
Neth News
Рет қаралды 27 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 79 М.