M.G ධනුෂ්කට මොකද වුනේ | M.G. Danushkata Mokada wune | SUDAA STUDIO

  Рет қаралды 169,615

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 309
@chamindukulawansha6737
@chamindukulawansha6737 5 ай бұрын
සුදා මාමේ ලස්සනයි වැඩසටහන නියමයි මාත් දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් වන් ගිය කෙනෙක් අද ලස්සනයි දනුෂ්ක කියපු කතාව ඇත්ත මාරම ගේමක් තමයි ස්ටාර් වෙනව කියන්නේ ස්තූතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කලාට ගුඩ්ලක් තෙරුවන් සරණයි ඔබ දක්ෂ නලුවෙක් සුන්දර ලස්සන චරිතයක් ඉදිරිය සාර්ථකම වේවා ❤❤❤❤👉🇰🇷
@musiclagoononline
@musiclagoononline 22 күн бұрын
ඔබට වරදින්නේ නැහැ,❤❤❤ ඔබ හොඳ එකා මගේ එකා💖💖💖💖💖
@sumona44
@sumona44 5 ай бұрын
ඔබගේ නිහතමානී කමට අපි ගෞරය කරනවා මල්ලී. ඔබ හොඳ සරල මිනිසෙක් . ජය වේවා මල්ලී
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 5 ай бұрын
වාහනේ හැප්පිල අත කඩාගෙන හිටපු කාලෙ කටුනායක රජින්ද අයියගෙ කාර් එකේ ඔයාව ෂෝ වලට එක්කන් ගියේ මම.මුතුවාඩියෙ ගේ අරගෙන හිරවෙලා ඉන්න කාලෙ, අලුතෙන් මීගමුවෙ ගේ ගත්ත කාලෙ මම ඔයාගෙ ගමන් සගය.ඕකේ බෑන්ඩ් එකේ හිටපු චූටි අයියල,කටුනායක රජින්ද අයියල එක්ක බෝට්ටුවෙ කලපුවෙ අපි පොඩි අඩියක් ගැහුව මට මතකයි.එක දවසෙ ෂෝ 5 කට මම 120ට විතර පාගල යද්දි ඔයා මට කිව්ව ඔයාගෙ වාහනේ හැප්පුන දවස මතක් වෙනව කියල.හැබැයි මම හීරීමක් නැතුව ඔයාව ගෙදරින් බැස්සුව.ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ ෂෝ එකකට ගිහින් මහ රෑ ග්‍රවුන්ඩ් එක මැද්දෙ ටයර් එකක් කැපිල පැය ගානක් පැච් දැම්ම මතකයි.එදා අපිට ඒ වැඩේට උදව් කරපු මියුසිකල් බලන්න ආපු කොල්ලො එක්ක එලි වෙනකල් හිනා උනා මතකයි.සදවත අහසින් වැටිලා සින්දුව මම කාර් එකේ ප්ලේ කරේ දෙරනෙ ප්‍රෝග්‍රෑම් එකකට යන ගමන්..එදා ඔයා කිව්ව රෙකෝඩ් කරපු දවසට පස්සෙ ඒ සින්දුව අහපු පලවෙනි දවස අද කියල.එදා තමයි ඔයා අපේ ගෙදර ආපු දවස.අපෙ අම්මගෙ රොටියක් කාල අපි කලපුවට ගියෙ.රජින්ද අයියල එක්ක.කාලෙක ඔයාට කොතන හරි වැරදෙන්න ඇති.හැබැයි ටික කාලයක් හරි බොක්කෙන් ලග ඉදන් ආශ්‍රිය කරපු අපි දන්නව උඹ කවුද කියල. ඇහැටවත් දැකල නැති උන් උඹ ගැන හෑලි ලියද්දි මේව නොකිය බෑ..කවදාවත් ඔලුව ඉදිමුන කොල්ලෙක් නෙමෙයි උඹ.ගමේ ඉදන් මේ තත්වෙට එනකම්ම මුල මතක තිබ්බ කොල්ලෙක්.මිනිස්සු කොච්චර පාගල මුල්ලට කරන්න හැදුවත් උඹ දවසක ආයෙත් මේ රටම හොල්ලයි.එම් එස් ගෙ නඩුවට කී පාරක් උඹ අලුත්කඩේ බඩගාල ඇද්ද..මේව නොදන්න උන් කතා හැදුවට උඹට වෙච්ච කුහකකම්,වෙනස්කම් දරාගෙන අදටත් මීක් නොකිය පාඩුවෙ තමන්ට වැරැද්ද දාගෙන හිනාවෙලා ඉන්න හැම පිරිමියටම බෑ..උඹ ඒ අතින් රත්තරන් කොල්ලෙක්, දවසක පලුයන්න හරියන්න ඕනෙ එකෙක්..❤
@SujeewaPerera-j3e
@SujeewaPerera-j3e 5 ай бұрын
Ane huthto mechcara heli liyanne ubata mg puke eriyada
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 5 ай бұрын
❤✝♥
@LahiruDewage-h2z
@LahiruDewage-h2z 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 ай бұрын
❤❤❤❤
@prathibalakmali5484
@prathibalakmali5484 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@thusharaindika1779
@thusharaindika1779 5 ай бұрын
හැමෝටම වැටීම්, නැගිටීම් එනවා.. දරාගෙන ඉන්න කෙනා දවසක දිනනවා.. ❤❤
@letsseenow6379
@letsseenow6379 5 ай бұрын
මල්ලි උඹ දැන් තමයි හරිම පාරට වැටිලා තියෙන්නේ.... Good luck 🎉
@musiclagoononline
@musiclagoononline 22 күн бұрын
❤❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 5 ай бұрын
අයියෙ,අයියෙ,අයියෙ මොකක්ද හලෝ ... සමහර වෙලාවට පරණ සිංදු තවමත් මම බලනවා. ස්තූතියි .
@channakadabarera4757
@channakadabarera4757 5 ай бұрын
නිහතමානී සහෝදරයා...අපේ ගෙදර ඇවිත් හිටිය දවසට දෙකට ජීවිතේ ගොඩක් දේවල් කියලා දීලා ගියේ... ජයවේවා M G❤❤❤
@lpkdeshapriya2187
@lpkdeshapriya2187 5 ай бұрын
මම කවදාවත් දැකලවත් නෑ කතාකරලත් නෑ. ඒත් ඩ්‍රීම්ස්ටාර් එකේ MG ට msg කලා පූළුවන්තරම්. දිනුව දවසෙ අපි සතුටු උනා ගොඩක්. MG සුපිරි හදවතක් තියෙන මනුස්සයෙක්. එච්චරයි❤
@theworldsports1802
@theworldsports1802 5 ай бұрын
පිනිබාන වෙලාවක මේ සින්දුව මේ ප්‍රොග්‍රැම් එකෙන්ම අහනවා අඩො සුපිරියක් mg (තනි වු වෙලවක)❤
@lahirunrathnayaka5069
@lahirunrathnayaka5069 4 ай бұрын
ආසම සිංදුව සඳවත අහසින් වැටිලා🤗❤️ පිස්සුවක් ඒක
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 5 ай бұрын
පුතාට jayan ජය වේවා idiri අනාගතයට suba පතමි
@InakshiSilva
@InakshiSilva 5 ай бұрын
අපිත් සෙව්වා MG ධනුෂ්කව මොකද උනේ කියලා .ස්තූතියි සුදා
@shanakaherath8315
@shanakaherath8315 5 ай бұрын
MG ධනුෂ්ක කියන්නේ මම දන්න විදියට මාත් එක්ක එක දවසක් නොච්චියාගම නගරයේ හමුවෙලා කතාකරපු විදියට නිහතමානී චරිතයක් හරිම ආදරනීයව කතාකරා ආදෙරෙයි MG නැවත නැගිටලා ගමනක් යමන් මල්ලී ❤❤❤❤❤
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 5 ай бұрын
සුන්දරයි ආදරෙයි ❤❤
@Gvijiweerasuriya
@Gvijiweerasuriya 4 ай бұрын
Man asama gayakayek❤❤
@aboabu4879
@aboabu4879 5 ай бұрын
M.G ,adari ❤❤❤❤
@ritaja5920
@ritaja5920 5 ай бұрын
God bless you පුතා 💐♥️😇
@Yaldevi361
@Yaldevi361 5 ай бұрын
අපි ඔයාව දන්න විදියට අපිට දැනුන විදියට කියනවනම් . ඔයාට මුල මතක නැති කෙනෙක්. උදවු කරපු අය අස්සෙ ගොඩාක් උදවුකරපු උන්වත් අමතක වෙන්න තරම් කලගුන නොදන්න තරම් ඔයාට මුල අමතකනම් හැමෝටම වෙන්නෙ මෙන්න මේ දේ ඒ සොබාදහම මර්සි නොදා අඩුපාඩු හදාගෙන ගමනක් යන්න සහෝදරය
@warunakangara6791
@warunakangara6791 4 ай бұрын
Ada supiri program eka ❤
@pamudihewage
@pamudihewage 5 ай бұрын
ධනූෂ්ක.ගෙනාවට.ස්තූති.❤
@ranjansuranga5266
@ranjansuranga5266 4 ай бұрын
Supiri danushka malli
@chandanapathiraja5995
@chandanapathiraja5995 5 ай бұрын
ආසාවෙන් බැලුව සුදා අයියා ස්තුතියි ❤👌
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 4 ай бұрын
අද wedasatahana නියමයි sudaa maame
@PlayAS-S5
@PlayAS-S5 5 ай бұрын
කොහොම අමතක වෙන්නද ❤mage fav song eka සදවත අහසින් වැටිලා❤🌹🥺
@MadushiOfficial30
@MadushiOfficial30 4 ай бұрын
අපිට,ගමට ලොකු ආඩම්බරයක් ධනූ අයියේ...❤❤❤ ⁣ඉදිරි වැඩවලට හදවතින්ම සුබ පතනවා..❤️❤️❤️ තෙරුවන් සරණයි..🙏🙏🙏
@kanti7069
@kanti7069 5 ай бұрын
Man asama gayakayek theruwan saranai
@musichitz8662
@musichitz8662 5 ай бұрын
MG දැන් සහරා ෆ්ලැෂ් බැන්ඩ් එකේ නියාමක ගායකයෙක්..වැටිම් නැගිටිම් හැමොටම පොදු දෙයක් ,වැරදිම් වෙනවා ඔනා මනුස්සයෙකුට MG කියන්නේ මම අදුනාගත්ත කාලයේ සිටම නිහතමානි කොල්ලෙක් ජයවේවා MG යෝ....
@shantisubasinha5591
@shantisubasinha5591 5 ай бұрын
Theruwan saranai Danushka puthata❤
@kumariwathupola6951
@kumariwathupola6951 5 ай бұрын
Adupadu nowena minissu loke kohewath ne. Oyage sindu hadan kiyanna malli ❤❤
@Dananjaya1988
@Dananjaya1988 5 ай бұрын
MG කියන්නේ හදවතක් ❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 ай бұрын
එයාට වුණේ මුල අමතක කරපු නිසා හැම dema අහිමි වීම තමා
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 5 ай бұрын
ඔව්
@priyanthakumarakumara6580
@priyanthakumarakumara6580 5 ай бұрын
❤❤හැමදාම මනුස්සකම තියන් නිහතමානිව ඉන්න කෙනෙකුට වරදින් නැහැ ඡය වේවා සුදා m G ඇතුළු සැමට
@thakshisenani3075
@thakshisenani3075 5 ай бұрын
Lassanai ayagema sinduwa❤❤❤❤❤
@nalakapredeep1727
@nalakapredeep1727 5 ай бұрын
වැරදි හදාගෙන ඉදිරියට යන්න ..❤
@NireshFerdo
@NireshFerdo 5 ай бұрын
Mg danushka.. jaya wewa❤
@sherandinuka4610
@sherandinuka4610 5 ай бұрын
very talented singer😊❤
@sachithbandara98
@sachithbandara98 5 ай бұрын
අම්මෝ ඉස්සර පිස්සුවක් තමයි 2014 යන යන තැන ඇහුනෙ මෙයාගේ සිංදු තමයි.. M.G ධනුෂ්කට sms ගහපු තරම් වෙන කාටවත් ගහලා නැ මං ❤😊
@Mickayel
@Mickayel 5 ай бұрын
Mamath
@KumariWathtegedara
@KumariWathtegedara 5 ай бұрын
Good luck malli Api nam thamath oyata Adarei
@kw5712
@kw5712 5 ай бұрын
බුදු ගුණ ගීතයක් කියන්න, ධනුෂ්ක. ඔයා සුනිල් එදිරිසිංහ මහත්තයගෙ කීව ඒ බුදු ගුණ ගීතය හරිම ලස්සනයි. හරිම නිවුනු කටහඩින් ගැයූ ඒ ගීතය හරිම ලස්සනයි.
@chandranmm7738
@chandranmm7738 5 ай бұрын
Suba dawasak 🙏❤❤❤
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj 5 ай бұрын
පූගොඩ පැත්තෙ ok කියල බෑන්ඩ් එහෙක හිටිය මෑතක .අලිම ඔලුවෙන් හිටියෙ මේක .මුල මතක තිබ්බෙ නැති මහ පිංපියෙක්
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 5 ай бұрын
Gahannaone ban okun dakkathana
@gimhanvisal9120
@gimhanvisal9120 5 ай бұрын
ඒවා දන්න එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ❤
@demongirlff2931
@demongirlff2931 5 ай бұрын
@@DumindaWithanapathirana-ds2dj මම දෙහිඕවිට. ඔයා කියන කතාව හරි. දන්න සමහර දේවල් මේකෙ උඩ කමෙන්ට් කරන්න ගිහිල්ලා රිදිච්ච අය මට කුහක කතා කියනවා කියලත් දාලා. දන්න දෙයක් කිව්වත් මුකුත් නොදන්න අය කතා කියන අමුතු ජීවියො ඉන්න කාලයක් යාලු මේක😂😂😂
@nimmitharukanimmitharuka
@nimmitharukanimmitharuka 5 ай бұрын
Mg kiyannae gamen apu ahinsaka kollek tanakata etakota kiyanna dawal minissunta bohomai kauru mona de kiwath ediriyatama yanna jaya wewa malli teruwan saranai ❤❤❤❤
@dhanushkaabayarathna3887
@dhanushkaabayarathna3887 5 ай бұрын
මිනිසුන්ට වරදිනවා,වැරදි හදාගන්න එක තමා වැදගත්කම.Good luck මචං👍
@angelo96francis
@angelo96francis 5 ай бұрын
M G 🧡😍
@manoriyapa5151
@manoriyapa5151 5 ай бұрын
උඩගියා වැඩියි......ඉක්මනින් බිමට වැටුනා..
@dumindkirindiwela2163
@dumindkirindiwela2163 5 ай бұрын
❤️එල එල
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 5 ай бұрын
👍👍👍👍👍👍 super
@healthylife4104
@healthylife4104 5 ай бұрын
Drop උන කාලයක් ගැන කතා කරනවා. ඇත්තටම උනේ ජනප්‍රියත්වය දරාගන්න බැරුවා ඔලුව ඉදිමුනා මාද්‍යවලටමාද්‍යවේදීන්ට පවා ලොකු සීන් දැම්මා. අන්තිමට හැමෝම මෙයාව අත්ඃඅරියා. ඉන්දියාවේ රානු මොන්ඩියාල් ගේ කතාවට ගොඩක් සමානයි
@saas179
@saas179 5 ай бұрын
Aniwaryenma mekagea oluwa edimuna rani mondal a thama muth gani daruwo inna eka kiwwewa na super star una kohoma unath dan mugea jiwithaya hisyin ekak thamai
@asokakh1563
@asokakh1563 5 ай бұрын
Meya patangaththema wanchaawen..derannee sindukeewee Begala nehe thaththa Ekka Inna podi metigeyak pennuwa putsaikalee lagedgeke udall karee thiyan giyee anukampawa gaththas..Amma dalagihin keewa..apita hondata maths kali Meena ekaparatamaawurudu 9ee 19 wageepori.i lamai dennek birida pennuwa udagiya wediuna
@dinushkaayeshan6103
@dinushkaayeshan6103 5 ай бұрын
Dan waniduwata wela thiyenneth okamai
@cpgamage8650
@cpgamage8650 5 ай бұрын
ඔව්... ඔලුව ඉදිමුණා මුගේ... කටුස්සගේ කරේ රත්තරං බැන්ද වගේ කේස් එකක් උනේ... මම හිතන්නේ මේ program එක මූ සුදාට කතා කරල ආව වගේ...
@nandikablog6418
@nandikablog6418 5 ай бұрын
මූ ඔලුව ඉදිමිච්ච එකෙක්
@Indu-jj5zy
@Indu-jj5zy 5 ай бұрын
MG ධනුෂ්ක කියන්නේ එදා ඉදන් අද වෙනකම් අපේ ආදරණීය singer අපේ ගෙදර හැම කෙනෙක්ම ඔයාට අදටත් ආදරෙයි. අදටත් ඔයා වගේ කෙනෙක් බිහිවුනේ නෑ dream star වල
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 5 ай бұрын
සුනීරගේ සිංදුවක් අහලා බලන්නකො එහෙනම්
@dreammotivation598
@dreammotivation598 5 ай бұрын
ඇයි සුනිර රවින් තව ඉන්නවා
@anushasapumal8416
@anushasapumal8416 5 ай бұрын
🤣🤣🤣🤣🤣
@PriyankaChandani-mp8li
@PriyankaChandani-mp8li 4 ай бұрын
ධනුෂ්ක ලස්සන වෙලා . සුදා ත් ලස්සන යි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
අම්මෝ ඇති යන්තම් ඔයා අපිට ඕනෙම කෙනෙක් ❤❤❤❤තෙරුවන් සරණින් ඉදිරිය සාර්ථක වේවා ❤️❤️❤️cyprus
@KokelaSamarakoon
@KokelaSamarakoon 5 ай бұрын
එල එල මම අාසම ගායකයෙක් ❤
@LuxshmiPerera
@LuxshmiPerera 5 ай бұрын
Good luck❤
@Pathmini-j3v
@Pathmini-j3v 5 ай бұрын
Good Good Good Good ❤❤❤
@anandasumanaweera2826
@anandasumanaweera2826 5 ай бұрын
Sudaaa oyaa eala porakk❤❤❤
@gayanmadushanka5814
@gayanmadushanka5814 5 ай бұрын
මූ Derana Dream star ආවෙ වැලේ වැල් නැතිව ඉදල...මට මතකයි මූ පට්ට දුප්පත් හින්දත් මූට චාන්ස් එකක් ආව ඒ කාලෙ.මූ Dream star උන ගමන් ඔලුව උදුම්මවා ගෙන හිටියෙ.( කටුස්සගෙ කරේ රත්තරං බැන්ද වගේ උනා ) රනූ මොන්ඩාල්ට උන දේම තමයි මූටත් උනේ...පඩ ශෝ දාන්න ගියා.පත්තර ලියන කට්ටියටත් ලොකු සීන් දැම්ම.අන්තිමට කවුරුවත් ගනන් ගත්තෙ නැහ...😂😂😂 දැන් නහයෙන් අඩනවා.මිනිස්සු ආදරේ කරන්නෙ නිහතමානීකමට සහ මනුස්සකමට මිසක් ලොකු කම් වලට නෙවෙයි බන්..මේව හැමෝටම හොද පාඩම් ඉතින් 😒😒😒
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 5 ай бұрын
හොඳම Trend එකේ ඉන්න දවස්වල ඒ කියන්නේ දවසට ෂෝ දෙක තුන ගහන දවස්වල කුරුණෑගල බඩගමුවේ කැලේ කඩේකින් ප්ලේන්ටියක් බොන ගමන් හම්බවුනා. ස්ගරට් එක්කුත් බොන ගමන් කයියක් දාගෙනත් හිටියා. පස්සේ තමා මෙයා වෙනස් වෙන්න ඇත්තේ❤
@DJP706
@DJP706 5 ай бұрын
මහා ඔළුවෙක්...මුල අමතක කරපු එකෙක්....
@saas179
@saas179 5 ай бұрын
Aniwaryenma dear
@shanakapeiris2378
@shanakapeiris2378 5 ай бұрын
Ehemada
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 5 ай бұрын
ඔව් අපේ මීගොඩ සංගීත සංදර්ශනයට ඇවිත් හෙන ඔළුවෙන් හිටියේ මෙයා
@ruvan73
@ruvan73 5 ай бұрын
Program වල ලස්සනට වචන දාල කථා කරාට,,,මුල් කාලයේ ඔළුව ඉදිමුණ මෝඩයෙක්,,කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ උනේ මූට,මූට මූවම දරාගන්න බැරි උනා,, වැරදි හදාගෙන ආවොත් හොදයි,,හැබයි ආයෙත් මුල අමතක කරොත් නැගිටින්න අමාරු වෙයි,,,,,,,,,
@anomagamage4992
@anomagamage4992 5 ай бұрын
මමත් ඇති තරම් sms ගැහුවා පුතාට අඳුනන්නෙ නැතත් පුදුම ආදරයක් ඇති උනේ තෙරුවන් සරණයි !!!ජයෙන් ජයම වේවා !!!පුතේ ❤❤❤❤❤
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 5 ай бұрын
He is very innocent singer ❤❤thanks Suda❤❤❤❤
@ThuwanAslan
@ThuwanAslan 5 ай бұрын
Ape eka ❤
@shanakaperis6614
@shanakaperis6614 5 ай бұрын
සුදා ඔයා මරුනේ.... ඇයි කියලා අහන්න එපා ...
@sameeraperera3826
@sameeraperera3826 5 ай бұрын
Best of luck broo❤❤
@PriyanthiDammika-p6d
@PriyanthiDammika-p6d 5 ай бұрын
Sudan aiye Saudi wala idan api balanne obata jayen jaya
@FarisYousuf
@FarisYousuf 5 ай бұрын
Great job ♥️
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 5 ай бұрын
මිනිස්සු අතින් වැරදි අතපසුවිම වෙනවා එක හදාගෙන නැවතක් ගමනක් යමු MG
@darsanadarsanasammpath
@darsanadarsanasammpath 5 ай бұрын
ඇත්තටම දක්ෂ තරු2🎉🎉
@thakshisenani3075
@thakshisenani3075 5 ай бұрын
❤❤❤❤
@KMmovietube12345
@KMmovietube12345 5 ай бұрын
කටුස්සාගේ කරේ රත්තරන් බැන්දාම මොකද වෙන්නේ...
@JayalathTennakoon-r8f
@JayalathTennakoon-r8f 5 ай бұрын
අවන්කයෙක්❤❤❤❤❤❤❤
@AnilSamarawickrama
@AnilSamarawickrama 15 күн бұрын
MG නිහතමානී වුණොත් හොඳයි
@chanaka_madhushan.
@chanaka_madhushan. 5 ай бұрын
මුල අමතක එකෙක් උදව් කරපු වුන් මතක නෑ ,වගකීමෙන් කියන්නේ,
@GnanaPinnakanda
@GnanaPinnakanda 5 ай бұрын
Good Luck ayya
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 5 ай бұрын
ඉන්දියාවෙ රානු මොන්ඩාල්ට උනෙ මොකද්ද කියලා හොයලා බලන්න මෙයාට උනෙත් ඒකම තමයි ඇත්තම හේතුව ඒක❤
@ChandanaSusena-g7g
@ChandanaSusena-g7g 5 ай бұрын
Adambarai Comments dana gonnu athare mole thiyena kenak innava dakkama❤❤❤ Patta
@lalithwijekoon5067
@lalithwijekoon5067 5 ай бұрын
හොද වැඩ සුදා ❤❤❤❤❤❤❤
@raniraniranirani4500
@raniraniranirani4500 5 ай бұрын
තෙරුවන් සරණයි
@thusharagalgodamuduna3334
@thusharagalgodamuduna3334 5 ай бұрын
Jaya wewa wenth wenth hethu nisa meke walalenna hadana eunuth innawa
@kalumsrimal2176
@kalumsrimal2176 5 ай бұрын
M.G. ධණුශ්කට මොකද උනේ කියලා අපිත් බැලුවා. කොහොම හරි තාමත් මියුසික් එක්කම ඉන්න එකට සතුටුයි. සුදා අයියටත් පිං M.G. ධණුශ්කලා වගේ අය නැවතත් ඔපදාලා ගන්නවට. Good luck
@DushanAswida-gp2hc
@DushanAswida-gp2hc 5 ай бұрын
අපේ පුතාට අ,4 දනුස්කට මාර ආදරේයි මල්ලි ඔයාට❤❤❤,
@GoodPeople-tx9vx
@GoodPeople-tx9vx 5 ай бұрын
Suda love mama raju❤
@DonApuhami
@DonApuhami 5 ай бұрын
ලස්සන වැඩසටහනක් සුදත් ඔබට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayaminiHarshani
@JayaminiHarshani 5 ай бұрын
Nawatha nagitinna minissu ta waradi awa ath wati wati nagitinna oya dannitama budu sarani
@sameeraperera3826
@sameeraperera3826 5 ай бұрын
Machan. Yaluwa. Sahodaraya. Malli. Podi. Adahasak. Kiyannam. Parana. Gayakayange. Nama. Kiyala Kiyanawata. Wada. Namath. Samagama. Mahaththaya. Kiyalakiyanna. Amathaka. Nokaranna. Yojanawak. Pamani. Thanks ❤❤
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
උගත්කමෙ ගැටලුවක්
@nirwansampath
@nirwansampath 5 ай бұрын
ඇයි බන් වචනෙන් වචනෙට නැවතීමේ තිත් තියන්නෙ? ඉක්කා වැටෙනවද?😂
@nilakshikashyamanthi8613
@nilakshikashyamanthi8613 5 ай бұрын
ඇත්ත..එහෙම කියනවනම් වඩා සුදුසුයි
@MGDhanushka
@MGDhanushka 5 ай бұрын
Thanks adupaduwa pennuwata Oyata ❤
@chandrazoysa7016
@chandrazoysa7016 5 ай бұрын
M. G denana bawa gayana kala geetha walin mama dena gaththa. Ehama dakshawayak vena kise kenekuta nee. Jaya wewa.
@anupamasujani1909
@anupamasujani1909 5 ай бұрын
ධනුෂ්ක ❤❤❤❤❤❤❤
@puja_kalhari
@puja_kalhari 5 ай бұрын
Guu godak
@reshantissera3440
@reshantissera3440 5 ай бұрын
ආයෙමත් මිනිස්සුන්ට අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා අපිට නම් අමතක වෙලා නෑ කලාව එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා හිතේ තියාගෙන ඉන්නවා ඒ තමයි රංගන ශිල්පී උපාලි කීර්තිසේන ඔහුට මොකද වුනේ කියලා තාම තොරතුරක් හොයාගන්න බැරි උනා ටිකක් හොයලා බලන්න කලාවේ හිටපු දක්ෂ කලාකරුවෙක් 😔😔
@asithakumara4575
@asithakumara4575 5 ай бұрын
Voice 🎉
@clerisperis9659
@clerisperis9659 5 ай бұрын
තවම මහ ලස්සනයි කටහඩ
@arunaperera6855
@arunaperera6855 5 ай бұрын
😊❤
@LasithaMadusanka-k8l
@LasithaMadusanka-k8l 5 ай бұрын
ලෝකයක් ආදරය කරන සුපිරි ගායකයෙක්
@sunetrajayasingha5419
@sunetrajayasingha5419 4 ай бұрын
මුල අමතක කලා, මෙයාට කට්ටිය නම්බු දීල කතාකරන්නෙ නැහැ, ඕනම තැනක මෙයාගෙ තත්ත්වයට හරි නොයන විදියට කතාකරනව කියල මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කිව්ව. ඉන්දියාවේ රාණු මොන්ඩාල් වගේ, මෙයා තරුණ නිසා ආයෙ ගොඩ ආවෙ.
@shiranijasi6747
@shiranijasi6747 5 ай бұрын
@tharidumadushanka7120
@tharidumadushanka7120 5 ай бұрын
Sudaa you tube number 1 A unata gon keriyo gennanna apa pko
@gaganatv4436
@gaganatv4436 5 ай бұрын
මෙයාට උනෙ කරලියට මිනිස්සුන්ගෙ වොඉට්ස් වලින් ඇවිත් එක පාරට උඩ ගියා. ඔලුව ඉදිමුනා. මම පුද්ගලික ව දැන්නවා දවසක් නිට්ටබුවෙ ශෝ එකකට ඇවිත් මෙයා ඊලගට ස්ංදු කියන්න ස්ටේජ් එකට නගින්න ඉද්දි මං කතා කරන්න ගියා. එතන හිටපු එකෙක්වත් ගනන් ගත්තෙ නැ. ඇත්තටම රසිකයෙක් විදියට කතා කරන්න ගියෙ. නැත්තම් මෙයා කියන්නෙත් අපිට සාමාන්‍යය මනුස්සයෙක් . එච්චරයි . නැතුව මෙයාගෙන් අපිට ඇති කිසිම දෙයක් නැ
@janakasanadakelum2913
@janakasanadakelum2913 5 ай бұрын
Marry කරපු එක මතක නැති කෙනාට ඉතිං ,,,,,
@CMPUNK-z1g
@CMPUNK-z1g 5 ай бұрын
​@@janakasanadakelum2913 ඔයා Star තරඟ වලින් එන අති බහුතරය ඒ වගේ...😂😂
@kularathnawelhenage7940
@kularathnawelhenage7940 5 ай бұрын
Matath una ewage siddiyak..
@GRWasaProduction
@GRWasaProduction 5 ай бұрын
ධනුෂ්ක හරිම සරල මනුස්සයෙක්
@sitharamadhushani9056
@sitharamadhushani9056 5 ай бұрын
🎉asama gayakayen aluthen sindu karanna api balan innawa
@supunsanjaya4790
@supunsanjaya4790 5 ай бұрын
" සියල්ල අනිත්‍ය බව දැන ජීවත් විය යුතුය."
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
His Tin Ekak Wage - MG Dhanushka
5:16
eTunes
Рет қаралды 2,9 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17