ටිල්වින්ගේ නිහතමානී සැර කථාව |

  Рет қаралды 297,332

HOW TV

HOW TV

Күн бұрын

Пікірлер: 579
@Howtvlanka
@Howtvlanka 22 сағат бұрын
இனி, எங்கள் ஆட்சியில், ஊழல் அல்லது சட்டவிரோத தொழில்களில் ஈடுபடுபவர்கள் நாடாளுமன்றத்தில் இருக்க முடியாது. கப்பம் வாங்குபவர்கள், போதைப்பொருளில் ஈடுபட்டவர்கள், கமிஷன் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், மக்கள் பணத்தை துஷ்பிரயோகம் செய்தவர்கள், இனவாதத்திற்கு வித்திடுபவர்கள் யாராக இருந்தாலும் எங்கள் அரசாங்கத்தில் கடுமையாக தண்டிக்கப்படுவார்கள். வாக்குறுதியை மாற்றுபவர்கள் நாங்கள் அல்ல. இந்த மகத்தான குணங்கள் கொண்ட ஒரு நாட்டை ஆள்வதில் அந்த நாட்டை எந்தளவுக்கு பாதிக்கிறது.. இந்த மாற்றத்தை ஒட்டுமொத்த இலங்கை மக்களுக்கும் நன்றி செலுத்தியதாகக் கூறலாம்.
@vijayafernando1
@vijayafernando1 19 сағат бұрын
@@Howtvlanka the whole system has to be changed. 225 have to go back to the people and vote by texts. If not this 225= previous 225
@nandanap9225
@nandanap9225 17 сағат бұрын
අපේ පාලනය කියන්නෙ උඹලගේ ඊලාම් පාලනය නේ? ඒකටනෙ උඹල වියදම් කලේ.
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Күн бұрын
ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය ටිල්වින් සිල්වා.මොන තරම් අපහාස අවලාද විදලද අද මෙතනට ආවේ.ආදරෙයි ටිල්වින් සහෝදරයා.❤❤❤
@Akd-z1o
@Akd-z1o 20 сағат бұрын
kzbin.info/www/bejne/f6G7dp2Xmt56fassi=pz_hqUzSS85D0ඔස්ළ පාරක් ඇරලා අනුරයා කොර ගත්ත දෙයක් 🤣
@Meshawrsngh
@Meshawrsngh Күн бұрын
ඇත්තටම දැන් රට ගැන බැයක් නෑ.පහුගිය කාලෙ මාර කලකිරීමකින් හිටියෙ රට ගැන.දැන්නම් මාර සතුටුයි ❤
@omar7239
@omar7239 Күн бұрын
@@Meshawrsngh aniwaaryayen ma ❤️🙋‍♂️❤️
@hemalikulathunga2285
@hemalikulathunga2285 Күн бұрын
ඒක නම් ඇත්ත. අමුතුම නිදහසක් දැනෙනෙවා. මාලිමාවට චන්දය දුන්න ඒක ෆන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Күн бұрын
මානසික සුවය තරම් දෙයක් තවත් නැ......එක චන්දයයි දුන්නෙ....167 කුණූ ගොඩක් අයින් කරා..... විශ්වාස තබා චන්දය දුන් නොදූන් සියළු දෙනාටම යහපත් යුගයක් බිහිවෙනවා එකම පැතුම....🎉❤🎉
@adheeshaurvishi7912
@adheeshaurvishi7912 Күн бұрын
ඇත්තට ඒ අදහස ක්‍රියාත්මක කළොත් සදාකාලික මාලිමා මෙ රටේ
@shamaliesirisena4940
@shamaliesirisena4940 Күн бұрын
Athatama
@wesakwijeratne5017
@wesakwijeratne5017 Күн бұрын
නියමයි.බලයෙන් බැබලෙන්න උත්සහයක් නෑ.
@hard_talk1281
@hard_talk1281 Күн бұрын
අල්ලස් ලබාගැනීම සහ දීම, ලැජ්ජා විය යුතු සහ දඬුවම් ලැබිය හැකි වරදක් බව පැහැදිලිව දැනසිටින සමාජයක් ගොඩනගමු.
@tribelife7650
@tribelife7650 23 сағат бұрын
Do not try to break the rule
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Күн бұрын
ටිල්වින් සහෝදරයට දීර්ඝායුෂ,,,,මාතෘභූමියට ජය වේවා🌷♥️🙏
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 23 сағат бұрын
❤❤❤
@indranandani8615
@indranandani8615 Күн бұрын
වසර ගණනාවක් මහත් කැප කිරීමක් කර අපේ පක්ශෙ රැක ගත් මහා විරුවාණෙනි ඔබ තුමා නිදුක් වේවා ! නීරෝගී වේව! දීර්ගායුෂ ලැබේවා ! ලංකාව ලෝකයේ හොඳම රට බවට පත් කරන්නට ශක්තිය ලැබේවා !
@asankakumara251
@asankakumara251 21 сағат бұрын
ටිල්වින් සහෝදරයා ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️ මගේ රට වෙනුවෙන් මේ කරන කර්පු කැපකිරීම් වලට බොහොම ස්තූතියි. බොහොම පින්🙏🙏🙏
@lankacool9116
@lankacool9116 Күн бұрын
අපේ ටිල්වින් සහොදරයා මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤
@SujeewaFernando-jg8wv
@SujeewaFernando-jg8wv Күн бұрын
මාස 3 යි,කුඩු නෑ,මැරයෝ නෑ,හොරු නෑ,පාතාලය නෑ, ලස්සන ශ්‍රි ලංකාවක්.
@suranganisilva9802
@suranganisilva9802 Күн бұрын
@@SujeewaFernando-jg8wv aniwarenma ahema wenna one
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k Күн бұрын
අපේ නුතන රෝහන විජේවීර සහෝදරයා ඔහුට කළ නොහැකි වූ සියලුදේ ඔබ සියලු දේනා විසින් කළ යුතුයි අපේ යුතුකම අපි ඉටුකලා අපගේ හෙළදීපයට ජයවේවා 🇱🇰
@chandanabandara7701
@chandanabandara7701 23 сағат бұрын
@@ShanthaJayasinghe-u5k ඔය කියන දෙන්නා සමාන කරන්න යන්න එපා. ලොකු වැරදීමක් ලොකු විපතක් වෙන්නේ. විජේවීර මහත්මයා කැරැල්ලෙන් යන්ඩ ගියේ. අනුර මල්ලි ටෙල් වෙන්නා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ලස්සනට වැඩ කළා. ඒකට මහජනතාව කැමැත්ත දුන්නා. එච්චරයි.
@SanjeewaGunerathna
@SanjeewaGunerathna Күн бұрын
ටිල්වින් සහොරදරයා අනිවාර්යයෙන්ම ලයිසන්කාඩ් දෙන තැන ගැන බලන්න .පගා ගන්න අය ඉන්නවා සෑහෙන්න.මේවා අනිවාර්යයෙන්ම නැතිම කරන්න ඕනා.ජය වේවා සහොරදරයා ❤❤❤
@EmaLara-sq9sh
@EmaLara-sq9sh Күн бұрын
@@SanjeewaGunerathna 5000k dunnt card eka dwsin denawa
@DarshanagunathilakaGunathilaka
@DarshanagunathilakaGunathilaka Күн бұрын
බලයෙන් උද්දාත්ත නොවු මිනිස්සු ❤ ජයවෙිවා
@Kalubandara-0909
@Kalubandara-0909 Күн бұрын
ඔබලාගෙ පක්ෂය තුල තිබෙන විනය රටේ ජනතාව අතරට ගෙනියන්න හැකියාව ලැබෙන්න ඕන. මොකද ඕනම රටක ආයතනයක විනය හරි වටින දෙයක්.
@kusumsalgado1777
@kusumsalgado1777 22 сағат бұрын
Yes, definitely!
@مالانانداني
@مالانانداني Күн бұрын
ඇත්තටම මෙ සාකච්ඡා ව දෙමළ ජනතාවගේ දැනගැනීමට දෙමළ බසින් පරිවර්තනය කරානම් වටිනවා..
@bandulabliyanage8845
@bandulabliyanage8845 Күн бұрын
අනිවාර්යයෙන්ම..
@bandulapremium
@bandulapremium Күн бұрын
Well said 🎉🎉
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 23 сағат бұрын
❤👍
@lesliemawatha7685
@lesliemawatha7685 22 сағат бұрын
ලොව පලමු බාසාව සිංහල සංස්කෘත .(සෙල්ලිපිවල ඇති අකුරු) ඒ නිසා තමයි සායි බබා සිංහල සංස්කෘත වලින් බජන් කියන්නේ. දෙමළ ජනයාට සිංහල බෑ කිවට. ඔය සායි බජන් කියන්නේ හරි ලස්සනට.
@Howtvlanka
@Howtvlanka 21 сағат бұрын
இனி, எங்கள் ஆட்சியில், ஊழல் அல்லது சட்டவிரோத தொழில்களில் ஈடுபடுபவர்கள் நாடாளுமன்றத்தில் இருக்க முடியாது. கப்பம் வாங்குபவர்கள், போதைப்பொருளில் ஈடுபட்டவர்கள், கமிஷன் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், மக்கள் பணத்தை துஷ்பிரயோகம் செய்தவர்கள், இனவாதத்திற்கு வித்திடுபவர்கள் யாராக இருந்தாலும் எங்கள் அரசாங்கத்தில் கடுமையாக தண்டிக்கப்படுவார்கள். வாக்குறுதியை மாற்றுபவர்கள் நாங்கள் அல்ல. இந்த மகத்தான குணங்கள் கொண்ட ஒரு நாட்டை ஆள்வதில் அந்த நாட்டை எந்தளவுக்கு பாதிக்கிறது.. இந்த மாற்றத்தை ஒட்டுமொத்த இலங்கை மக்களுக்கும் நன்றி செலுத்தியதாகக் கூறலாம்.
@G.AMallika-uz8uw
@G.AMallika-uz8uw Күн бұрын
අම්මෝ හරිම සතුටක් තියෙන්නේ. ආරම්භය මෙහෙම නම් අවුරුදු 5හ කොහොම වෙයිද. ස්තුතියි අපි වෙනුවෙන් රට වෙනුවෙන් දීර්ඝ කාලයක් නොවැටී බලා සිටියාට.
@jayanthijaya1136
@jayanthijaya1136 Күн бұрын
සියලුම වැඩකටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛරය නොඅඩුවම ලැබේවා ⚘♥️
@anandaegodage645
@anandaegodage645 23 сағат бұрын
එල අපේ බලාපොරොත්තුව ඔබ පවසන දේම තමයි එය ඉටුකිරීමට ශක්තිය ලැබේවා
@georgerajapaksha6226
@georgerajapaksha6226 Күн бұрын
ටිල්වින් සහෝදරයා jvp මුදුන් මුල.❤❤❤
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u Күн бұрын
JVP Gase aratuwa metuma
@manorikularathne9457
@manorikularathne9457 Күн бұрын
දුන්න චන්දය ගැන අපුමාන සංතෝෂයි..නව රජයට සුභ පතනවා.
@GeeAnanthaya
@GeeAnanthaya Күн бұрын
සියලු දේවල් සාර්ථක වෙන්න සුබ පතනවා❤ අනේ මැතිතුමනි රටේ දුප්පත් ජනතාවගේ දුප්පත් කම සාධකයක් කරගෙන දුප්පත් ජනතාව තවත් දුප්පතුන් කරන නීති විරෝධි ක්ෂුද්‍ර ණය ජාවරම් කරුවන්ගේන් අසරණ ජනතාව බේරා දෙන්න මේ ක්‍රියාවලි තහනම් කරන්න ජය පතමු ඔබ තුමාලට
@pushpikapemarathna2282
@pushpikapemarathna2282 Күн бұрын
බල තණ්හාවෙන් උද්දච්ච නොවුණු නිහතමානී අය,❤🎉 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!බුදු සරණයි ❤❤❤❤
@sumedasamankumari7107
@sumedasamankumari7107 18 сағат бұрын
අපේ දරුවො ගැන බයක්, සැකයක් නැතිව ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න. ඔවුන් ව ආරක්ෂා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා අපේ වටිනා කතිරයට.
@geethaninawarathna9928
@geethaninawarathna9928 Күн бұрын
ආන්ඩු මාරුවෙනකොට ප්‍රතිපත්ති වෙන්ස්වෙන්න බෑ ඇමෙරිකාව වැනි රටවල් නායකත්වය වෙනස් උනාට රටේ පොදු ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑ ඒ වගේ ලංකාව ත් හදන්න.
@kamaldesilva9379
@kamaldesilva9379 Күн бұрын
මේ සහෝදරයා සහ ජනාධිපති තුමා අපේ රටට සම්පතක්. අපිව බේරා ගන්න දෙවියෝ එවපු දූතයන් දෙදෙනෙක්‌. තව දුතයෝ ගොඩක් ඉන්නවා මේ දෙන්නට අමතරව.
@terrancemendis5058
@terrancemendis5058 Күн бұрын
නිහතමානී සැර කතාව..👍👍💐
@AsankaNalinda-c3t
@AsankaNalinda-c3t Күн бұрын
කඩ කාරයෝ තමයි ලොකුම හොරු, එකට මොකක් හරි කරන්න බලන්න, ලොකු දෙයක්, මිල දර්ශකය අනිවාර්ය කරන්න.
@tribelife7650
@tribelife7650 23 сағат бұрын
රීතිය බිඳ දැමීමට උත්සාහ නොකරන්න
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 22 сағат бұрын
ජනතාව අනීතික ලෙස හූරංකන කලුකඩ බිස්නස්කාරයන් ගැන විශේෂ විමර්ශන නිරතුරුව වියයුතුමයි,
@indranialwis2124
@indranialwis2124 21 сағат бұрын
@@AsankaNalinda-c3t කඩ කාරයො හිතුන හිතුන ගානට බඩු වික්කා. හොදට හමිබ කර ගත්තා. පහුගිය අාන්ඩුව බදුම ගහල ජනතාව පිඩාවට පත්කලා ඉතුරැ ටික කලුකඩ කාරයො කලා...ජනතාව හැම පැත්තෙන්ම තැලුනා පවු අපි.
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 16 сағат бұрын
@@AsankaNalinda-c3t ඔව් සහො, ගමේ කඩ වල දැනටත් හාල් කිලෝ එක රුපියල් 235
@Lankamrt
@Lankamrt 13 сағат бұрын
අනිවාර්යයෙන් ඔව්. මේ සියල්ල ඩිජ්ටල්කරානම් ඒ ගැටලුව නැ
@RmsugathChaminda
@RmsugathChaminda Күн бұрын
මාරම සතුටක් දැනෙනවා
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk 14 сағат бұрын
ඇත්තටම ඔව්
@nilanthidompage9837
@nilanthidompage9837 18 сағат бұрын
ඇත්තටම දැන් රටේ මිනිසුන්ට ලොකු බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් තියෙනවා ආර්ථිකය හොඳ පැත්තට හැරෙයි... අපට මේ ජීවන වියදම් යම් වෙනසක් වේවි වගේම සියල්ල නිසියාකාරව සිදුවේවි කියලා ....... ටිල්වින් සහෝදරයා ඔබට මාගේ හදපිරි ප්‍රණාමය ❤
@sakura5547
@sakura5547 Күн бұрын
ආදරනීය ලොකු අයියා
@PriyanthPrasad
@PriyanthPrasad Күн бұрын
දයාබර අනුර සහොදරයා මේ ගැනත් හොද අවධානයක් ගන්න කොළඹ හා ඒ අවට තියන සියලු නගර සභා වල සමහර සේවකයින් තවමත් මේ සෙල්ලම කරනවා සේවයට වාර්තා කර(ඇගිලි සලකුණ තියා) වෙනත් රාජකාරියින් වල තවමත් යෙදෙනවා එය වෙන්නේ මෙහෙමයි තමන්ගේ වෙතනයෙන් කොටසක් ඔවුන් බාරව ඉන්න අදාල නිලධාරියාට යන ගිවිසුමකට එකගවයි මෙය වන්නේ වහාම මෙයට ඉක්මනින්ම විසදුමක් දෙන්න මා මෙය අද්දැකීමෙන් ඔබ සැම දැනුම්වත් කිරීම් කරන්නේ.
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f Күн бұрын
දැන් දූෂිතයෝ ඉහළ නෑ. . ඉතින් ජනතාව ඉන්නේ සතුටින්. ඕන දුකක් විඳ දරාගන්න පුළුවන්. 🪷🪷🪷🪷🪷
@tharangagunarathna3525
@tharangagunarathna3525 Күн бұрын
මේ අපේ තමයි රටට අවශ්‍යම වී තිබූ වෙනසකටත් එහා ගිය ප්‍රථි පත්ති ජයවේවා මාලිමාව
@Nell-g8c
@Nell-g8c 22 сағат бұрын
පොහොසත් රටක්.. 🇱🇰 ලස්සන ජීවිතයක්.. 💖🥰
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Күн бұрын
ඉතාමත් වටිනවා ටිල්වින් සහෝදරයාගේ දැනුවත් කිරීම. ❤️❤️💐
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 23 сағат бұрын
ආදරෙයි ඹබට❤❤❤ අපි වෙනුවෙන් ඹබ ජීවිතයම කැපකලා❤🙏❤️ ඹබට දිර්ඝායුශ ❤
@-jn9dh
@-jn9dh Күн бұрын
නියමයි
@madushankadeveppriya9331
@madushankadeveppriya9331 15 сағат бұрын
ඉස්සර දේශපාලකයන් ගේ කතාවයී දැන් අපේ සහෝදරයන්ගේ කතාවලයී වෙනසක් දැනුනද.....? ❤❤❤❤❤❤
@ishanmanju229
@ishanmanju229 18 сағат бұрын
ඔබතුමන්ලට පින්සිද්ද වෙනවා කොහොමහරි අපේ රට දියුනු කරන්න සෑම මනුස්සයෙක්ටම සමාන අයිතිවාසිකම් එක්ක නිදහසේ හම්බකරන් කාලා බීලා පවුලේ අය එක්ක හොද ජීවිතයක් ගත කරන්න පුලුවන් වෙන්න .සතා සීව්පාවටත් බයක් සැකක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පුලුවන් රටක් ගොඩනගන්න 🙏🙏🙏❤️❤️❤️
@MenukaWeerawansha
@MenukaWeerawansha 19 сағат бұрын
ඒකනම් ඇත්ත..අපේ රටේ ප්‍රශ්න 1,,2,,3 ආදි පෙලගස්වන්න බෑ..මේ සියලු ප්‍රශ්න ගැටලු සියල්ලක්ම 1 😥😥
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Күн бұрын
හිතුවටත් වඩා බලය ජනතාව ලබාදුන්නේ අල්ලස, දූෂණයට එරෙහිවයි දැන් ජනතාව පොලොව සමතලා කරලා දුන්නා එහෙත් අල්ලස, දූෂණය පිරිච්ච කණු තිබෙනවා එවා ඉවත් කිරීම හා සුද්ද කිරීම ඔබ සතුයි අවු 5 කින් පසුව ජනතාව ඉදිරියට ඔබලා පැමිණිය යුතුයි. එයට පෙර එම කණු ඉවත් කලොත් එයත් ඔබලාගේ නම් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි පුතේ
@sumudusanjeewani9071
@sumudusanjeewani9071 22 сағат бұрын
ඔබ තුමන්ලාගේ මේ කතා අපේ දෙමළ මුස්ලිම් සහෝදර ජනයාට පරිවර්තනය වීමෙන් අපේ රට මින් ඉදිරියට සුන් ද ර රටක් වේවි.
@Howtvlanka
@Howtvlanka 21 сағат бұрын
Description බලන්න.. இனி, எங்கள் ஆட்சியில், ஊழல் அல்லது சட்டவிரோத தொழில்களில் ஈடுபடுபவர்கள் நாடாளுமன்றத்தில் இருக்க முடியாது. கப்பம் வாங்குபவர்கள், போதைப்பொருளில் ஈடுபட்டவர்கள், கமிஷன் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், மக்கள் பணத்தை துஷ்பிரயோகம் செய்தவர்கள், இனவாதத்திற்கு வித்திடுபவர்கள் யாராக இருந்தாலும் எங்கள் அரசாங்கத்தில் கடுமையாக தண்டிக்கப்படுவார்கள். வாக்குறுதியை மாற்றுபவர்கள் நாங்கள் அல்ல. இந்த மகத்தான குணங்கள் கொண்ட ஒரு நாட்டை ஆள்வதில் அந்த நாட்டை எந்தளவுக்கு பாதிக்கிறது.. இந்த மாற்றத்தை ஒட்டுமொத்த இலங்கை மக்களுக்கும் நன்றி செலுத்தியதாகக் கூறலாம்.
@gamunu2420
@gamunu2420 Күн бұрын
අනේ මහතුනේ අපරාධ නවත්වන්න. දරුවෝ සහ කනාන්තාවන් සහ දුබලයින් පෙලන අපරාධ කරුවන්ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. අහිංසක දුප්පත් දරු දැරියෝ ගැන ඇසේන අපරාධ මට නම් අහන්න බලන්න බෑ. ඒව නවත්වන්න වැඩ පිලිවෙලක් ගෙන්න. මං ලංකාවට එනවා ඔබලා සමඟ වැඩ කරන්න.
@Ziyardmohammad
@Ziyardmohammad Күн бұрын
ටිල්වින් සිල්වා සහෝදරයා ඔබ අනිවාර්ය පාරලිමැන්තුව යන්ටම ඕනෙ අැමතිකම බාර අරන් ජනතාවට සෝවය කරන්ට ඕනෙ
@lionelmataragedon4578
@lionelmataragedon4578 Күн бұрын
සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා !ඥාන ශක්තිය ප්‍රඥාව ලැබේවාව!,ටිල්න් සහෝදරයාට දීර්ඝායුෂ ලැබේවා!සියලු දෙනා එකතුව,අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කරමින් නිරහත්කාලයක් මව්බිම පාලනය රත්වා!🙏🙏🙏🙏🙏❤❤❤
@AriyadasaHeiyanthuduwa
@AriyadasaHeiyanthuduwa Күн бұрын
සහෝදරයා අපි බලාපොරොතුඋනේ ඔය ඉදිරිපත් කරන දේවල් තමයි කිරීමට තමයි අවශ්‍ය වන්නේ
@AH_DPP
@AH_DPP Күн бұрын
රටේ මෙතුවක් කල් හොරාකාපු,මත් රකුසන්, මිනීමරුවන්,ස්පා කරුවන්, සූදු කරුවන්, දූෂිතයන් ඇරෙන්න රටේ යහපත් ජනතාව තමයි මේ සටනට දිනන්නට උදව් කලේ.රටේම සැනසීම.රටේම ජයග්‍රහණය.අපි හැමෝම රට රැකගමු.අපේ වීරයන් රැකගමු.
@wisdomcel
@wisdomcel Күн бұрын
බොල් මිනිසුන් අතර ඇත්තම වීරයෙක්. විනාශ කල නොහැකි පෞරුෂයක් ...
@m.m.warunakanthi5823
@m.m.warunakanthi5823 16 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා....අපේ දරුවන්ට හොඳ අනාගතයක් උදා වේවි.ඔබ තුමනන්ලාට සසරට පිනක් සිද්ද කර ගන්න හොඳම අවස්ථාව කුඩු නතර කරලා දරුවන්ට සහ දෙමව්පියන්ට හොඳානාගතයක් උදා කර දෙන්න. දූෂණය වංචාව පගාව එපා එපා. මෙතෙක් කල් කරපු දූෂණ වංචාකාරයින්ට බුදු දහමේ හැටියට නම් මනුස්ස ආත්මයක්වත් ආය ලැබෙන එකක් නැහැ. උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම ගැන හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක් අපේ පුංචි රටට ජයෙන් ජයම වේවා ඔබතුමන්ලාට මේ රටට හොඳ අනාගතයක් උදාකර දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ලැබේවා.
@SandayaLal
@SandayaLal Күн бұрын
සර්ව සාදාරන සමාජයක ආරම්භය..🙏❤️
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Күн бұрын
මෙච්චරකල් පාලකයෝ ජනතාවගේ ඇස් අන්ධ කරලා තිබුන නිසා මේ අයට බලයට එන්න නොහැකි වුනා. දැන් තමයි ජනතාවට සැබෑ නායකයින් පහල වෙලා තියෙන්නෙ. ලස්සන රටක බලාපොරොත්තු ඉටු කරන්නට වර්තමාන රජයට ශක්තිය ධෛ ලැබේවා!!!
@NethuMandakini-q5q
@NethuMandakini-q5q Күн бұрын
සතුටුයි.මේ වගේ දේවල් අහනකොට.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Күн бұрын
මුනගෙන් හෙරකම් කල දේපොල පවරාගත යුතුයි.
@sandiyaperise413
@sandiyaperise413 19 сағат бұрын
🎉අපමන සතුටක් ❤❤❤🎉🎉🎉🎉
@lalithperera8763
@lalithperera8763 Күн бұрын
Real speech.❤
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Күн бұрын
මටනම් ඔබතුමා වීරයෙක් සහෝදරයා
@wsumedha1823
@wsumedha1823 18 сағат бұрын
මරු මරු හදමු අපේ රට ❤
@anunarendra397
@anunarendra397 Күн бұрын
නියමයි ජයවේවා
@RathnayakaR-nd4tt
@RathnayakaR-nd4tt Күн бұрын
රටට ඉන්න හොද ජනතා සේවකයකු වගෙම මලීමාවටත් ඉන්න හොදම ලේකම්වරයේක් ආඩම්බරයි රටටම
@susajeegamini3803
@susajeegamini3803 Күн бұрын
TILVIN silva wadagath mahaththayek
@dd5944
@dd5944 Күн бұрын
විදේශ ආයෝජන පුලුවන් තරම් ගේන්න ඕන. බංගලාදේශ අර්බුදය නිසා දැනටම ලංකාවෙන් ගලවන් ගිය ගාමන්ට් ෆැක්ට්‍රි ටික ආය එන්න පටන් අරන් තියෙන්නේ.
@suwaranahk
@suwaranahk Күн бұрын
මේ වැඩ කටයුතු කරන්න ශක්තිය දෛයිරිය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවා
@infumous7902
@infumous7902 18 сағат бұрын
නියමයි සහෝදරයා නියමයි......🎉 ❤
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 23 сағат бұрын
Hammo..ආඩම්බරයක් oba .නිදුක් නිරෝගී සුවය ❤❤❤ලැබේවා
@bandulabandula851
@bandulabandula851 17 сағат бұрын
ඔබට සහ රටට ජයවේවා සතුරන්ගෙන් පරිස්සමින්
@upananda-mb2vw
@upananda-mb2vw 22 сағат бұрын
ජය වේවා සහෝ ටිල්වින් ❤❤❤❤❤❤❤❤❤❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 23 сағат бұрын
හරියටම හරි ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pothakamahima8826
@pothakamahima8826 Күн бұрын
ඉතිහාසයේ සිදුවූ අමිහිරි සිදුවීම්වල අඳුරු සෙවණැලි දුරු වෙලා ආලෝකයක් පැතිරුණා වගේ උතුරෙන් ලැබුණු ජයග්‍රහණය.යාපනේ මිතුරු සහෝදර සහෝදරියන් බලන්න ගිහින් තෝසේ එක්කඋළුදු වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බොන්න ආසයි.
@KasunWehalla
@KasunWehalla 23 сағат бұрын
ජයවේවා
@Sathiyawanie
@Sathiyawanie Күн бұрын
Well said. We expect these things from you all. Thank you
@Utubenil
@Utubenil Күн бұрын
අපේ සහෝදරයින්ව මේ රටේ මිනිස්සු මුලදි ප්‍රතික්ෂේප නොකලනම් අද රට කොතනද. විශ්වය සුදුසුම වෙලාවේ ඔවුන්ව රටේ නායකත්වයට පත් කලා දැන් රට නියම අද්යාත්මික මුහුණුවරකින්ම සන්වර්ධනය කරා යනවා. තව අවු දෙකකින් නෝබෙල් ත්‍යාගය දිනාගන්නෙ අපේ රටයි❤
@rumeshudaya2029
@rumeshudaya2029 Күн бұрын
පැරදුනඅය ලිස්ට් එකෙන් දාන්න එපා.
@nisanselamedamini3275
@nisanselamedamini3275 Күн бұрын
ටිුල් වින් 👍රටම වින්❤ 🌷
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 Күн бұрын
අපේ ජනතාව ඔයාලාට චන්දය දුන්නේ හොර මැරකම්. දුසන නවත්තලා දාන්න ආදරෙයි මාලිමාවට❤❤❤❤❤❤
@dhammikaperera4685
@dhammikaperera4685 Күн бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍🌷
@chandraediri6913
@chandraediri6913 22 сағат бұрын
නියමයි ..ලොකු සහෝදර ya...ධර්මිෂ්ට රටක් ..පෝසත් රටක් ❤❤❤❤❤❤
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 22 сағат бұрын
ඔබලා බලාපොරොත්තුවන යහපත් න්‍යායන් ප්‍රායෝගිකව ක්‍රියාත්මකකරන්න ශක්තියලැබේවා🇱🇰🇱🇰
@Ayan-j2w
@Ayan-j2w Күн бұрын
නියමයි,අයියෙ
@neluwekankanamage5202
@neluwekankanamage5202 Күн бұрын
ගම් වල සිටින අධික පොලියට මුදල් දෙන අය වැඩි වීමක් සිදුවීමට ඉඩ ඇත. ඒ සදහාද යම් කිසි නීතිමය උපරීම පොලියක් නිර්දේශ කිරීම කාලෝචිතයැයි සිතෙන්නේ මට විතරද ?
@glaz9102
@glaz9102 22 сағат бұрын
අපි දන්න නිසයි සහෝදරයා මේ වෙනස කලේ..බලන් ඉන්නව ඇස් ඉස්සරහ රට හැදෙනකම් 🇱🇰
@ThilakarathnaM-o9r
@ThilakarathnaM-o9r 19 сағат бұрын
ජයවෙවා ❤️👍👍👍👍❤️👍❤️
@tiyuligirl6871
@tiyuligirl6871 Күн бұрын
මෙතුවක් සමස්ත ශ්‍රී ලාංකික දැරුවන් වන අපට ශාපයක් උනේ අම්ම තාත්ත කියල හිතන් බාප්පලා පුංචි අම්මලට බලය දීපු එක... දැන් අපිට අපේ නියම අම්ම තාත්ත හම්බුනා කියන හැඟීම දැනෙනවා... ඒ නිසා ලාංකික දරුවන් වන පුරවැසි අප 100% මවුබිම වෙනුවෙන් අපේ යුතුකම හරියටම ඉටුකරමින් දෙමාපියන්ට ශක්තියක් වෙමු.... ❤❤❤
@ilangakoonmediaacadamy..9251
@ilangakoonmediaacadamy..9251 12 сағат бұрын
Tilvin අයියේ රට හදන වැඩේ සරල කරලා තියනවා. මම හිතනවා විපක්ෂේ අයත් රට හදන්න එකතු වෙයි. යුන්ටත් ඕනි අපිත් එක්ක එකතු වෙලා රට හදන්න. නීතී එපා අයියේ.
@deminthaashubodha9387
@deminthaashubodha9387 23 сағат бұрын
ඇත්ත මිනිසකු දැකීමත්. ඉතාම සතුටක්.
@DineshRoshanBandarakulathunga
@DineshRoshanBandarakulathunga Күн бұрын
ආදරනීය ට්ල්වින් සිල්වා සහෝදරයා රටේ අගමැති බවට පත් වෙන්න ඕනෙ,මා ඇතුළු චන්දෙ දුන්නු රටවැසියා ගේ 💗💗💗බලාපොරොත්තු ව එයයි
@milanchamindaperera6263
@milanchamindaperera6263 22 сағат бұрын
ටිල්ව්න් මහතාට නිදුක් නිරෝගිසුවය පතමි මලිමවට ජය වේවා🎉🎉
@thushara-zc8rv
@thushara-zc8rv Күн бұрын
බුදු සරනයි
@irosKumar
@irosKumar 21 сағат бұрын
කුඩු නැති හොර වංචාකාරයෝ නැති ගමක් ගානෙ කසිප්පු ගන්ජා නැති ජාවාරම් කාරයො නැති ලස්සන සමාජය හදන්න නව රජයට ශක්තිය ලැබේවා 💪👍
@ilangakoonmediaacadamy..9251
@ilangakoonmediaacadamy..9251 13 сағат бұрын
කරුණාකරලා අද්‍යාපන ඇමතිකම අනුර අයියා ලග තියාගන්න ඕනි. අපිට වටින්නේ අද්‍යාපන ඇමතිකම තමයි. අපේ රටේ අනාගතය තියෙන්නේ අද්‍යාපනය ඇතුලේ
@SisiraHewaBandula
@SisiraHewaBandula 22 сағат бұрын
දෙමල බසිනූත් ඔබ ලාගේ සියලුම සාකච්ඡා ප්‍රචාරය කිරීමට පියවර ගන්න ඉක්මනට 🎉🎉🎉
@Howtvlanka
@Howtvlanka 21 сағат бұрын
Description දානවා මින් ඉදිරියට ඔබේ යෝජනාවට ස්තූතියි.. இனி, எங்கள் ஆட்சியில், ஊழல் அல்லது சட்டவிரோத தொழில்களில் ஈடுபடுபவர்கள் நாடாளுமன்றத்தில் இருக்க முடியாது. கப்பம் வாங்குபவர்கள், போதைப்பொருளில் ஈடுபட்டவர்கள், கமிஷன் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், லஞ்சம் வாங்குபவர்கள், மக்கள் பணத்தை துஷ்பிரயோகம் செய்தவர்கள், இனவாதத்திற்கு வித்திடுபவர்கள் யாராக இருந்தாலும் எங்கள் அரசாங்கத்தில் கடுமையாக தண்டிக்கப்படுவார்கள். வாக்குறுதியை மாற்றுபவர்கள் நாங்கள் அல்ல. இந்த மகத்தான குணங்கள் கொண்ட ஒரு நாட்டை ஆள்வதில் அந்த நாட்டை எந்தளவுக்கு பாதிக்கிறது.. இந்த மாற்றத்தை ஒட்டுமொத்த இலங்கை மக்களுக்கும் நன்றி செலுத்தியதாகக் கூறலாம்.
@MerianWikramasingha
@MerianWikramasingha 21 сағат бұрын
❤ EXCELLENT EXCELLENT. ❤THANKS ❤
@ayesh.3308
@ayesh.3308 Күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ අනිවාර්‍යයෙන්ම ❤❤❤
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb Күн бұрын
සියලූම දෙනාට 🎉❤
@pradin100
@pradin100 Күн бұрын
Excellent sir, good luck.
@FazlinaShahabdeenDEHPT
@FazlinaShahabdeenDEHPT 23 сағат бұрын
Dreams come true🎉🎉🎉 wishing u all the best for excellency president and his new parlimentary team❤❤❤
@ilangakoonmediaacadamy..9251
@ilangakoonmediaacadamy..9251 13 сағат бұрын
හැකිතාක් උපාදියක් සහිත ගුරුවරු පත් කරන්න.විශේෂ උපාදිය වැඩක් නෑ. සෑම ගුරුවරයෙක්ම maic නැතිව උගන්වල පෙන්විය යුතුයි
@JagathPriyankara-c8k
@JagathPriyankara-c8k 2 сағат бұрын
ඔබ සැබෑ විප්ලවවාදියෙක්.ආඩම්බරයි සහෝ.......එකෙන්ම අපි ඔබ සමග..
@abimaniwansa814
@abimaniwansa814 13 сағат бұрын
නියමයි සුපිරි ජය වේවා ජනතාවට.❤❤
@CsMotivational5
@CsMotivational5 3 сағат бұрын
ඒ දේවල් සිදුකරෝත් ඔබලගේ පිලිම හදයි මිනිස්සු....❤
@tribelife7650
@tribelife7650 23 сағат бұрын
රීතිය බිඳ දැමීමට උත්සාහ නොකරන්න
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 60 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 44 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН