අරගලයේ රාවේ ආකාශේ පාවේ | විහාරමහ දේවි උද්‍යානයේ පසු කරන දැවැන්ත රතු ජන ගඟ | JVP May Day 2023

  Рет қаралды 15,600

JVP Srilanka

JVP Srilanka

Жыл бұрын

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp-policies/
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/
ඔබ JVP Srilanka KZbin channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 92
@hasanimadubashini9754
@hasanimadubashini9754 Жыл бұрын
මෙවර රතු මැයි දිනය කිසිම දිනක අමතක නොවන මැයි දිනයක් බවට පත්කල සුවහසක් ජනතාවට අපගේ ගෞරවය. ජයවේවා
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Жыл бұрын
ජනතා රජයක පෙරනිමිති.සතුටු කදුලු වැගිරෙනවා දෙනෙත්වල අපේ....❤
@ranjithkumara6888
@ranjithkumara6888 Жыл бұрын
පිළිතුර ඉතාමත් පැහැදිලියි.....බලාහිඳිමු එතෙක්... ජයම වේවා NPP
@mrsing5685
@mrsing5685 Ай бұрын
Hitana taram lesi na puta araballo hora salli wisikarznaws
@palithakandana6934
@palithakandana6934 Жыл бұрын
අතිවිශිස්ටයි .👍අපගේ මාතෘබුමියේ අනාගතය නිවරදි මාවතකට යොමු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතිකජනබලවෙියට තවතවත් ශක්තිය ධෙර්ය ලැබෙිවා .ජයවෙිවා
@janakakumara5967
@janakakumara5967 Жыл бұрын
ජාතික ජනබලවෙගයට ශක්තිය බලය දෙන්න හැමොම එකතු වෙමු ...❤❤❤❤❤❤❤❤
@forestgum1237
@forestgum1237 Жыл бұрын
රොහණ සහෝදරයා පැළකල ඒ මුල් බ්ජය කවදාවත් විනාශ කරන්න බැහැ ! එය විප්ලවවාදී සටන්කාමිත්වයේ බිජයයි !! ලාංකිය පොළවේ 21 වන සියවසට ගැළපෙන විද්‍යාත්මක සමාජවාදයට ජය වේවා ජය වේවා !!✊🚩🚩🚩🚩🚩
@janidubandaranayake4429
@janidubandaranayake4429 2 ай бұрын
ජාතික ජනබලවෙගයට ශක්තිය බලය දෙන්න හැමොම එකතු වෙමු .....
@user-bg1hi7vk7e
@user-bg1hi7vk7e 4 ай бұрын
රෝහණ විජේවීර ❤ කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කෙරු වීරයා ❤
@sithumlakshan7088
@sithumlakshan7088 Жыл бұрын
ජය වේවා❤
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
ර්‍ඊයේ නියම දවසක්....ගෙදර එද්දී පාන්දර 3ඉ....
@sakuna_isiwara
@sakuna_isiwara Жыл бұрын
❤️
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
Sthuthi sahodaraya ❤️
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
❤❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Жыл бұрын
ජයම වේවා NPP From GERMANY 5
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
දකිද්දි හිරිවැටෙනවා ඇඟ පට්ට ..ජය වේවා
@kapilawickramasingha7843
@kapilawickramasingha7843 Жыл бұрын
ආඩම්බරයි! ජයවේවා!
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
ජනතා අපගේ මාලිමාව රැකදෙමු පනවගේ ලස්සන මැයිි ගසේ පිපුන මල් පොකුරැ වගේ රතු මැයි රැලියට එක් රොක් උන අපේම සහෝදර ජනතාවට උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ලෙබ⁣නන් සිට මා
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ස්තුතියි සමනලී, ඉන්ද්‍රචාප ❤
@palaweerarathna1836
@palaweerarathna1836 Жыл бұрын
Jvp දිනේවා අපිට ජයවේවා
@isuru123
@isuru123 Жыл бұрын
NPP ජයවේවා......! 💖💖💖💞💞💞
@IsuruMadushan-dx9it
@IsuruMadushan-dx9it Ай бұрын
Kamkaruvan venuven oun hamadamath peni hitiya.npp❤❤❤❤❤
@isharaudayanganie2994
@isharaudayanganie2994 Жыл бұрын
❤❤❤💪💪
@anurajayarathna5960
@anurajayarathna5960 Жыл бұрын
ලස්සන රටක් ගොඩනගමු දූෂිතයන්ගෙන් තොර
@ereshabod
@ereshabod Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Hasunaldimel
@Hasunaldimel Жыл бұрын
ඔවුන් පැතු එම දේශය අපි ගොඩනගමු
@54jayarathnahm
@54jayarathnahm Жыл бұрын
ජයවේවා 👍👍👍🌹🌹👍🌹
@gajalanka95
@gajalanka95 Жыл бұрын
❤❤❤❤🌹🌹🌹🌹🌹
@idunil1550
@idunil1550 Жыл бұрын
ගැම්මක්
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා අපිත් ඉන්නෝ ❤❤❤❤❤❤❤❤
@ChannaSiriwardhane
@ChannaSiriwardhane Жыл бұрын
❤❤❤❤❤
@geethahabaragamage8387
@geethahabaragamage8387 Жыл бұрын
රතු ධජය බබළ වන්න විජේවීර සහෝදරයා ඇතුළු මේතාක් සටනේ මියගිය සියලුම දෙනා ලබාදුන් සහයෝගය දෙගුණ තෙගුණ කර වීරෝදාර , බුද්ධිමත් ජනතාවක් හැටියට ඔබේ මනාපයෙන් නැවතත් අප රට බබළවන්න මේ තැබූ පියවර ඉදිරියටම රැගෙන යන්න ඔබ සැමට ජයෙන් ජයම වේවා!!!!!!! ✌✌✌👍👍❤❤🚩🚩🚩
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Asama siduwak..hadawathe..aragalaye..geeya...❤❤❤❤
@anurajayarathna5960
@anurajayarathna5960 Жыл бұрын
අලුතින් සිතමු වෙනස් වෙමු ජනතාව ආණ්ඩුව ගොඩනගමු ජය වේවා
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
Jvp ❤❤ Npp 🧭✖️👍
@missionacademy8811
@missionacademy8811 Жыл бұрын
JVP 💕
@tharindudhanushka2201
@tharindudhanushka2201 Жыл бұрын
NPP❤❤❤❤❤❤
@ishansurawira1287
@ishansurawira1287 Жыл бұрын
අරගල වාදී රට ගොඩ ගන්න පුළුවන් දැක්මක් ඇති ජනතාවාදී මිනිසුන් ට ජය වේවා 🤘🏼🤘🏼🤘🏼🤘🏼🤘🏼
@ujithasammu8111
@ujithasammu8111 Жыл бұрын
Nirdana panthiye ekama balawegaya... Jathika jana balawegaya !!!! dinewa sadakal !!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@gayanpathirana1581
@gayanpathirana1581 4 ай бұрын
Obata jaya..
@dudu5195
@dudu5195 Жыл бұрын
🧭🇱🇰🔔💐❤🇱🇰🇱🇰💪💪
@geethanjalee423
@geethanjalee423 Ай бұрын
Puduma sathutak danenawa jayama wewa hamotama malimawata adarei
@user-db1ff7fm5x
@user-db1ff7fm5x Жыл бұрын
Jaya wewa
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 Жыл бұрын
❤❤
@ritacohen6398
@ritacohen6398 Жыл бұрын
Fantastic singing.⚘girls are too good 👌 rate vishalama vinayak athi pirisa...hats off to you dear people 🙏🏼♥️🌹🇱🇰
@asbandara8308
@asbandara8308 Жыл бұрын
මාරම ගති,,ජාතික ගීයෙවත් නැති රට ගැන හැගීමක් එනවා. එකම විසදුම NPP,,,ඒක ඇත්ත.🎯🙏🇱🇰
@palithaalahakoon6778
@palithaalahakoon6778 Жыл бұрын
Jayawewa n p p
@thaojdammika8758
@thaojdammika8758 Ай бұрын
Jayaweawa malemawata
@user-fz7oo6cw4o
@user-fz7oo6cw4o Ай бұрын
Ape balaporithuwa. Malimawa pamanai 💕💓💞
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 Жыл бұрын
👍👍👍...
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Mahaa gagakk galanawaa waageee...
@lalithsisirakumaradissanay3437
@lalithsisirakumaradissanay3437 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@mashi6382
@mashi6382 Жыл бұрын
Great ❤❤✌
@XyourcatX
@XyourcatX Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Жыл бұрын
Ku jayawewa
@Don-ll1ch
@Don-ll1ch Ай бұрын
❤❤❤❤❤❤
@ilsara
@ilsara 29 күн бұрын
මේ සිංදුදේ මෙලඩි එක චාවෝ බෙල්ලා නේද ❤
@kolithamendis2780
@kolithamendis2780 Жыл бұрын
💪👍💐🙏
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
රනිලා සුම් එකේ රාජපක සාටකලා බැලුන් එකේ අනුර සමග මාලිමාව ලෝකය ජනතාව ඉදිරියේ ජයවෙවා ලෝකයෙ ලොකුම Jvp මැයිරැලියට
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
❤❤❤
@chathurasuresh4170
@chathurasuresh4170 Жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥
@mohammedayyas5667
@mohammedayyas5667 Жыл бұрын
Good camera work ❤
@JothipalaThennakonmudiya-ef3ki
@JothipalaThennakonmudiya-ef3ki Жыл бұрын
Jvp npp jayawewa anura sahodaraya jayawewa
@gemunubuddhasinghe5568
@gemunubuddhasinghe5568 Жыл бұрын
Well done well discipline go ahead
@saajidreyal6848
@saajidreyal6848 Жыл бұрын
🙏🙏👍👍👏👏🙌🙌💪💪🌹🌹❤❤
@kumuduranasingha4707
@kumuduranasingha4707 Жыл бұрын
Kamkaru janathawa wenuwen npp jaya wewa
@winielts
@winielts Жыл бұрын
Common masses has rejected 70 years long short-sighted politics and waiting for a change
@lahirulahiru8740
@lahirulahiru8740 Жыл бұрын
Ok okay. Be.
@barathahimi7196
@barathahimi7196 Жыл бұрын
Mage mawbime minisunge wenasa gana sathutui mama italiye
@ShamilaQatar-fl3zp
@ShamilaQatar-fl3zp Ай бұрын
Roana vgaveera .my❤❤❤❤😭😭😭😭
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
Editing නියමයි....
@nayanatharavikkramarachchi9591
@nayanatharavikkramarachchi9591 Жыл бұрын
2023🗳️☑️✅✔️
@DileepaGalabadaGamage-lt2uz
@DileepaGalabadaGamage-lt2uz Ай бұрын
Chiao bella song❤
@dayapathmini6834
@dayapathmini6834 Ай бұрын
Anura1
@ShamilaQatar-fl3zp
@ShamilaQatar-fl3zp Ай бұрын
Anura.mhtya.atulu.siluma.Danata.subadawaskkwawa
@olivercook8097
@olivercook8097 7 ай бұрын
කෝ බං රැළ්ල.
@user-od5gi9fl8j
@user-od5gi9fl8j Жыл бұрын
තවමත් " වි ජේ වී ර " ව විකුණාගෙන ............ කෝ.....සෝමවංශ අමරසිංහ එතුමා පුනර්ජීවය ලබා දුන්නත් .............
@kapilawickramasingha7843
@kapilawickramasingha7843 Жыл бұрын
හොරිකඩකම පෙන්නන්නේ නැතුවම බෑ නේද?
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
පක්සේ නිර්මානය කලකෙනා විජේවීර සහෝදරයා සෝමවන්ස නෙවෙ ඒක දන්නැති කෙදිරිලි කුහකයෙක් ඔයා සෝමෙ පක්සය අවුල් කල පිස්සෙක් බුද්යෙන් විමසන්න
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
උබ එච්චර කලබල.වෙන්න එපා ඒකට 😅 විජේවීර දාන්නෙ පක්ශෙ නිර්මාණය කරාට,,,සෝමවන්ශ දානවා නම් අනුර ත් දාන්න වෙයි එච්චර හීන මාන මෝඩ චූන් එකක් ජවිපෙ නැ
@anurajayarathna5960
@anurajayarathna5960 Жыл бұрын
උඹට කෑ ගැස්සෙනවා මේවා දැක්කහම
@Smrd-ff7cv
@Smrd-ff7cv Жыл бұрын
පැත්තකට වෙයං.!
@olivercook8097
@olivercook8097 7 ай бұрын
නොදකින් පාහර යක්කු. මුන් දිනයි කියන මී හරක් ඉන්නව😂😂😂😂
@domlans681
@domlans681 4 ай бұрын
දිනනව තමයි 😌
@ilsara
@ilsara 29 күн бұрын
දිනනවා තමයි සහෝදරයා ❤
@a.w.b.ranasinghe8987
@a.w.b.ranasinghe8987 Ай бұрын
Please disclose your Economical,Educational policies ,you can win the floting vote. please speak to the peoples who is not present .They are the people you should win
@environmentofsrilanka.8264
@environmentofsrilanka.8264 Жыл бұрын
❤️❤️
@kwtkwt6764
@kwtkwt6764 Жыл бұрын
❤❤❤❤❤❤
@azifunny4001
@azifunny4001 Жыл бұрын
❤❤❤
The Worlds Most Powerfull Batteries !
00:48
Woody & Kleiny
Рет қаралды 19 МЛН
Miracle Doctor Saves Blind Girl ❤️
00:59
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
Chips evolution !! 😔😔
00:23
Tibo InShape
Рет қаралды 42 МЛН
JVP May Day rally
2:03
Hiru News
Рет қаралды 5 М.
The Worlds Most Powerfull Batteries !
00:48
Woody & Kleiny
Рет қаралды 19 МЛН