මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදක්වමින් කළ කතාව | Anura Dissanayake | 2024.06.29

  Рет қаралды 55,093

JVP Srilanka

JVP Srilanka

Күн бұрын

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
ඔබ JVP Srilanka KZbin channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 239
@SudanthakaVlog
@SudanthakaVlog 3 ай бұрын
ලොව පුරා සිට පැමිණි මෙම ශ්‍රී ලාංකික උගත් බුද්ධිමතුන්ගේ දීප්තිමත් මුහුණු දකිත්දී හිතට දැනෙන සතුට සැනසීම නිවැරදිව ලිවීමට මා දන්නා සියළු භාෂාවන්ගේ සියලුම වචන මදි බව හැඟේ. 89 දී මරණයෙන් ගැලවී අරමුණකින් තොරව ඉබාගාතෙ රටින් පිටවූ මොහොතේ සිට සිත පතුලේ සැඟව තිබූ, අපත් සමඟම සැබෑ නොවීම මියෙතැයි සිතූ, සිහිනය අප පැතූ මවුබිමයි. ජීවිත කාලය තුළදී සැබෑවක් වෙතැයි සිහෙනිකින්වත් නොසිතූ එම පැතුම මල්පල ගන්වමින් සිටින අනුර සහෝදරයා ඇතුළු සමස්ත මාලිමා ප්‍රජාවට හද පිරි ප්‍රණාමය ❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 ай бұрын
❤❤❤❤
@Kithsirime
@Kithsirime 2 ай бұрын
Thanks Mr.Sudanthak our heartiest friend.We are now working for a better future in our motherland .
@dhananjayalakshan953
@dhananjayalakshan953 Ай бұрын
සුදන්තක මාමා ඔයාගෙ comment එක හොය හොයා හිටියෙ.. ❤️❤️❤️❤️
@WjsanjeewanPerera
@WjsanjeewanPerera 3 ай бұрын
💗 N P P💗
@jayanthibandara7725
@jayanthibandara7725 3 ай бұрын
රටට හොදයි දරුවන්ට යහපත් අනාගතය ඇති වීම අනිවාර්යයි
@sajithsudasingha2020
@sajithsudasingha2020 Ай бұрын
❤❤❤❤❤❤❤
@kiyanakatha3029
@kiyanakatha3029 2 ай бұрын
වැඩපිළිවල් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒව විය යුතුයි
@nimalnaulla6189
@nimalnaulla6189 3 ай бұрын
මම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වශයෙන්සේවය කරල විශ්‍රාම ගිහින් 2020වන තෙක්ම ශ්‍රීලංකා ,පොහොට්ටුවට ඡන්දය දුන්න කෙනෙක්. ඔවුන් හොරකම් කරන බවත් දරනගෙන හිටිය. යූඑන්පියට රටේ සංවර්ධනය ගැන සැලැස්මක් තිබුනෙම නැහැ. උන් කෘෂිකර්මය ගැන හිතුවෙ කම්කරුවන්ගෙන් අති බහුතරයගෙ ඡන්දය ඔවුනට නැති නිසා. ඔවුන් දෙනා සියළු රටේ ආර්ථික කඩාවැටීමට වගකිව යුතුයි. මාලිමාව රටේ සියළු ක්ෂේත්‍රවල සංවර්ධනයට අවශ්‍ය දේශීය විදේශීය බුද්ධිමත් මානව සම්පත් ඒකරාශී කරමින් සැලසුම් සහගතව ක්‍රියාකරන ආකාරයක් පේන්න තියෙනව. ඒනිසා අනිවාර්යෙන්ම මාලිමාවට මගේ ඡන්දය හිමි වෙනව. මං පොර කියල හිතන සජබ නායක සජිත් ගැන තව හිතන්න කියල ඒ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනව.
@priyanthiliyanagunawardana1777
@priyanthiliyanagunawardana1777 3 ай бұрын
ඔබතුමා ගේ කතාව හරියටම හරි ❤
@kingwilly2311
@kingwilly2311 3 ай бұрын
ලොක්කා විදුහල් පති කෙනෙක් වෙලා ළමයිට මොනවා ඉගැන්නුවද දන්නැහැ. හැම දාම ඇන්දෙනව. 😁 බොරුන්න පොඩ්ඩක් මොලය පාවීච්චි කරලා හිතන්න බලන්න මේ කියන දේවල් කරන්න ප්‍රග්දනය තියෙනවද කියලා. අවුරුද්දකට රටේ $ බිළියන 6 විතර හිගයක් තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද මේවා කරන්න ණය ගන්නෙ. 🤪 ප්‍රේම දාස ගාමන්ට් දාපුවම ඊළග මාසේ ඉදලා සල්ලි එනවා. මහවැලිය නිසා විදුළිය, වී ටික හැදුනා ඊලග මාසෙ ඉදන්.. අවුරුදු 20 - 30 පස්සෙ විතර ඔන වෙන දේවල් හදලා වහල තිබ්බ එක දැක්කෙ සන්වර්දනය කියලා. 🤣🤣🤣
@manjuperera
@manjuperera 3 ай бұрын
හැමතෑනටම පනිප උඹනං මහ මෝඩයෙක් මනුස්සයෝ ​@@kingwilly2311
@rajurajapaksha1467
@rajurajapaksha1467 3 ай бұрын
​@@kingwilly2311me උඹට tiyana mole topi line මැඩියා
@kingwilly2311
@kingwilly2311 3 ай бұрын
@@rajurajapaksha1467 ලින් මෑඩි උබලා නෙ. 😁 වර්ග KM 65000 හෙ " රට වහමු අපි හදමු " කියාගෙන හැමිනෙන්න හදන්නෙ. බොරුනන් අහපන් උබලගෙ ආර්තික ඔස්තාර්ලගෙන් Crypto Currency ගැන උන් දරන මතය. 😁😁😁
@Karunarathne12
@Karunarathne12 3 ай бұрын
මින් ඉදිරියට ජාතික ජන බළවේගය වැනි බුද්ධිමටුන් ඉන්නා දේශපාලන පක්ශ වලට පමණක් චන්දය භාවිතා කිරීමේ සික්ශාපදය සමාදන් වෙමි
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
yes of course wonderful expression.
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 3 ай бұрын
විදේශ ratwalin පැමිණි ape budhimathunta ජයවේවා theruwan saranai ❤❤❤❤❤❤
@kusumalathalankamulla5332
@kusumalathalankamulla5332 3 ай бұрын
රටේ සම්පත්වලින්, ප්‍රබල සංකල්පවලින් පොහොසත් රටක් හදන්න පළමු පියවර තබමු. රටට ජයවේවා මාලිමාවට අනුරට ශක්තියක් වෙමු ❤
@DinelChandrasiri
@DinelChandrasiri 3 ай бұрын
ඉදිරියට යමු
@PalithaJayarathna-b1n
@PalithaJayarathna-b1n 3 ай бұрын
Jaya wewa jathika jana balawegayata jaya wewa malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pkds1983
@pkds1983 3 ай бұрын
මම විදෙස්ගත ශ්‍රමිකයෙක් අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට 💞 ජනාධිපතිවරණය කැඳවූ වහාම ලංකාව ට ඇවිත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙනවා ❤❤❤
@dondons7826
@dondons7826 3 ай бұрын
Ratata adare athi obala rata sampathak istuthi
@dayanmadhawa5666
@dayanmadhawa5666 3 ай бұрын
⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 ай бұрын
❤🎉🎉🎉🎉niyamai ob❤❤❤🎉
@antonyperera2538
@antonyperera2538 3 ай бұрын
මොහුට සවන් දෙන්න.මේ මිනිසා පවසන්නේ ඇත්ත.
@susanthahettigoda
@susanthahettigoda 3 ай бұрын
❤❤❤
@indeerasilva5814
@indeerasilva5814 3 ай бұрын
උගත් දැනුමැති මිනිසුන් ඉදිරියේ මේ නුගත් පණ්ඩිත බොරැ උගත්කම් හුවා දැක්වු දේශපාලනඥයෝ විහිළුවට ලක් විම ආරම්භ වි ඇත. ලන්සාපස්කපන අනුරැද්ධයා ජොනියා කුට්ටියා මහින්දානන්දයා සහ තවත් බෙහෝමයක් ලිං මැඩියෝ පිපිරෙන්න ආසන්නයි. Those so called politicians are shameless people. They have been doing third class acts by deceiving people. We need to stop this nonsense and it is the only solution for developing the country. Please help to make Sri Lanka greater under NNP which is the most popular and honorable party.🎈 from USA 🇺🇸
@donranjithsenarath2469
@donranjithsenarath2469 2 ай бұрын
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
i ashamed why were so late choose this village lad as our leader previously.
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 3 ай бұрын
උගත්,බුද්දිමත්, සැම එක මිටට ! ජයවේවා මාලිමාව !❤❤❤❤❤❤❤❤❤❤❤
@ලක්මාල්-ඥ8ග
@ලක්මාල්-ඥ8ග 2 ай бұрын
දැනුමෙි බුද්ධියේ ප්‍රතිමූර්තියක්..අනාගත නායකතුමනි සියළු දෙවි රැකවරණය ලැබෙිවා ඔබතුමාට...මෙි රට හරි පාරට ගනින් මගෙ සහෝදරයා...අපිටත් මැරෙන්න කලින් ටිකක් ජීවත් වෙලා මැරෙන්න ආසයි..අපේ දරැවො ජීවත් වෙනවා දකින්න ආසයි...
@avanthigunarathne2342
@avanthigunarathne2342 3 ай бұрын
මේවා ඉතාමත් වැදගත් වැඩ පිලිවෙලවල් ..ඒත් මේ නිවේදකයා මැතිතුමා කියලා එයාට ආමන්ත්‍රණය නොකල යුතුයි.අපි ඒ පුහු සමාජ ක්‍රමය වෙනස් කරන්න තමයි මේ වෑයම ඔහු මැතිතුමා නොව සහෝදරයා .....
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
එය විවිධ සමාජ තලවලට ස්වාධීන වූවකි භාෂනයේ නිදහසයි..!!?
@DayaniSamarathunga
@DayaniSamarathunga 3 ай бұрын
විදේශගතව ජීවත් වන සහ මෙරට වෙසෙන තම මවුබිමට ආදරය කරන ඉතාමත් වටිනා වියතුන් ඉතාමත් අගය කරනේමු
@LahiruDissanayaka-r6c
@LahiruDissanayaka-r6c 3 ай бұрын
මෙච්චර කාලෙකට ජනාධිපති අපේක්ශකයෙක්ගෙ කටින් අහපු මහා දැනුම් සම්බාරයක් සමග 100% ක් සාර්ථක කර ගන්න පුලුවන් වැඩක්. ස්තුතියි අනුර සහෝදරයා ❤️❤️❤️
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
yes of course Mr Anura kumara future Sri Lanka President
@dayanandaweerasinghe2814
@dayanandaweerasinghe2814 3 ай бұрын
Malimawata ජයවේවා AKD ta ජයවේවා ape janthawata ජයවේවා ❤❤❤❤❤❤❤
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 3 ай бұрын
මෙවන් දනුමක් ඇති නායකයෙක් රටට බිහිවිම අපේ වාසනාවකි .
@kingwilly2311
@kingwilly2311 3 ай бұрын
දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. අන්තීමට " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් " කියයිද දන්නැහැ. 😁😁😁😁
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 29 күн бұрын
උබ බය නැතිව හිටපන් වැඩේ කරනවා පසුව දුක් නොවි ජන්දය දෙන්න
@dissanayaka-z5e
@dissanayaka-z5e 3 ай бұрын
අනුර කුමාර දිසානායක අපේ ජාතියට සම්පතක් අපේ රටේ අනාගතය පැහැදිලි වෙනසක් වේවි අනාගත දරු පරපුර රැකදේවී මේ දුෂ්ට පාලකයන් ගෙන්
@kingwilly2311
@kingwilly2311 3 ай бұрын
මේ දේවල් කරන්න ප්‍රග්දනය කොහෙන්ද. 😁 " හීන තිබුනත් කෝටියක් අතේ නැහැ එක රුපියලක් "
@THISHANDISSANAYAKE_420
@THISHANDISSANAYAKE_420 3 ай бұрын
​@@kingwilly2311උබලා වගේ කාලකන්නි ඉද්දි කරන්න බෑ තමා. පේනවනේ අඩ ඇඩියාව.
@kingwilly2311
@kingwilly2311 3 ай бұрын
@@THISHANDISSANAYAKE_420 ඇයි ඇත්ත කියල සිහිනෙන් නැකිට්ටොන වද 😁😁😁
@tharindusachinthaka5732
@tharindusachinthaka5732 3 ай бұрын
NPP මේ පාර අපේ රටේ බලය ගත්තේ නැති උනොත් ශ්‍රී ලාංකිකයන්ට දෙයියන්ගෙම පිහිටයි..!!
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 ай бұрын
අපේ ශ්‍රී ලංකාව ඉස්සරාහාට ගන්න , මෙරටට ආ මහාචාර්ය ඇදුරුතුමන්ලට අපේ ආචාරය !
@nevilalwis7604
@nevilalwis7604 3 ай бұрын
මාලිමාවට ජය වේවා ජාතික ජනබලවේගයට ජයවේවා
@DamayanthiAriyawansha
@DamayanthiAriyawansha 3 ай бұрын
උගත් ,බුද්දිමතුන් ට බොහොමත්ම ස්තුතියි
@DayaniSamarathunga
@DayaniSamarathunga 3 ай бұрын
මෙම ප්‍රතිපත්ති මත පදනම්ව මාලිමාවෙ ඉදිරි පියවර ක්‍රියාත්මක කරනු ලබයි
@dharmadasasiriwardana4851
@dharmadasasiriwardana4851 3 ай бұрын
😅මිනිසුනෙ මෙවත් බළල රට වෙනුවෙන් යමක් කරන්න. 88,89 බෙල්ල කපපුව, අයජන්ටි කාඩ් එකතු කරපුව, ලාම්පු නිවපුව කියව කියව ඉන්න එපා. මෙ අපෙ රට. ආයෙ හොරුන්ට ගියොත් අනාථයි. අපෙ දරු පැටව් ගැන හිතන්න.
@KirthiJayasekera
@KirthiJayasekera 3 ай бұрын
ඒවා කලේ රට දැන් තියන තත්වයට පත් කරල බොර දියේ මාලු බාන්න නේද.
@KirthiJayasekera
@KirthiJayasekera Ай бұрын
@RasthaRastha-wm7wv 😂😂 ඉස්ටරයික් උද්ගෝෂන ෆැක්ටරි වෑසීම යූනියන් අටවලා කඩාකප්පල් කිරීම අරව මේව අන්තිම පිටුවේ.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
yes of course you're correct.
@chandranisenarathne8852
@chandranisenarathne8852 28 күн бұрын
​@@KirthiJayasekera පිස්සු සමාජ අසාධාරණයට විරුද්ධව තරණ සිතුවිලි නැගිට්ටා.රජය ඊට විරුද්ධ වුණා .
@gajalanka95
@gajalanka95 3 ай бұрын
❤️❤️❤️❤️🧭🧭💪💐 අනුර සහෝදරයා ❤❤❤
@kulathungasilva2098
@kulathungasilva2098 3 ай бұрын
සියළු විෂයන් සමිබංධව මෙවැනි අති විශ්ඨ දැනුමි සමි භාරයක් මෙතෙක් රටපාලනය කල හෝ කරන ආචාර්ය්‍ය..මහාචාර්ය්‍ය යැයි කියා ගන්න්නා කොයි එකාටද හිමිව ඇත්තේ !,.අපට අපි ගැනම විලිලැජ්ජයි නේද ?.
@THISHANDISSANAYAKE_420
@THISHANDISSANAYAKE_420 3 ай бұрын
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 2 ай бұрын
මෙවන් බුද්දිමත් සභාවකට ඇමතිය හැක්කේ අනුර සහෝදරයා ඇතුලු බොහෝ උගත් NPP සාමාජිකත්වයට පම්නී, පිටරටින් පැමිනි විද්වතුන් ඇතුලු සැමදෙනාටම සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට
@h.raigamamali2885
@h.raigamamali2885 2 ай бұрын
❤️❤️❤️🌺🌺🌺
@h.raigamamali2885
@h.raigamamali2885 2 ай бұрын
❤❤❤🌺🌺🌺Jayalath ranasinghr maldeniya obata jaya niyathai
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 3 ай бұрын
❤ මාලිමාවට ජයවේවා
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 3 ай бұрын
මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤
@girikulamuthukuda-og5id
@girikulamuthukuda-og5id 3 ай бұрын
NPP යට ජයවේවා
@pushpa19dissanayake86
@pushpa19dissanayake86 3 ай бұрын
Jayawawa NPP 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@ChandraMallawaarachchi-h3x
@ChandraMallawaarachchi-h3x 3 ай бұрын
ජයවේවා !!!!❤❤❤❤❤❤❤
@arachchigayath3710
@arachchigayath3710 3 ай бұрын
දෙස් විදෙස් මානව සම්පත් එකතු කරමින් ජාතික ජන බලවේගය යන ගමන ඉතාමත් පැහැදිලියි ජාතික ජන බලවේගයට ජයවේවා❤❤❤❤❤
@donranjithsenarath2469
@donranjithsenarath2469 2 ай бұрын
සුපිරි ..අනුර සහෝදරයා ....ඔබට wada වඩාත් ...ශක්තිය ..ධෛර්ය ....ලැබේවා ...
@JayathilakabandaPihillegedara
@JayathilakabandaPihillegedara 3 ай бұрын
Malimawata jayawewa ♥️❤❤ congratulations npp ❤❤❤ from Italy akd jayawewa ❤❤❤🎉🎉🎉
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 3 ай бұрын
කම්බ හොරු එලවීමට මාලිමාව දිනවමු පාර්ලිමේන්තු හොරු පන්නමු ජාතික ජනබලවේගය දිනවමු අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
@SomasiriGamage-on3bc
@SomasiriGamage-on3bc 3 ай бұрын
ඉතාමත් සරලව කල්පනා කරන්න ඔබේ නිවස අසල විදුලි බුබුල තවදුරටත් දේශපාලුවාගේ ඇඳයටම තබනවාද? එසේ නැත්නම් එය දේශපාලුවාගෙන් ගලවා විදුලිබලමණ්ඩලයට බාරදී නිසිවෙලාවට සවිකරගන්නවාද?
@LathaEllepola-ue8hy
@LathaEllepola-ue8hy 3 ай бұрын
ජය ෙවිවා!!!
@r.dhammapali778
@r.dhammapali778 2 ай бұрын
රටකට අවශ්‍ය වන්නේ...... 3 න් වේල ම... අසුචි බඩවැල් පුරවන්න නොවේ.....😢අසුචි බඩවල් උසුලා ගන්න බැරි දෙසපලුවෝ ත්.....😮නොවේ. 🌹🌹🌹ලෝකයේ..දෙව්ලොව... ලංකා ව 🌹වෙනවා දකින්න යි 🙏🙏🙏එය ඉටුකරන්න හැකි බුද්දි මතුන්ට..... බුදුසරණයි 🙏🙏... දෙවිපිහිටයි 🙏🙏🙏... ...... මෛත්‍රී.....
@SasunRukshan
@SasunRukshan 3 ай бұрын
❤❤❤❤❤❤❤ ජය වේවා .❤❤❤
@KarunaratnaMidikolawatta
@KarunaratnaMidikolawatta 2 ай бұрын
ජාතික. ජන. බල. වෙගය. හා. සමිබන්ධ වු. ගෞරවනිය. විද්වත් ඔබ. සැමට. අපෙ. ස්තුතිය. Thanks. ❤❤❤❤❤
@nihaldabarera2884
@nihaldabarera2884 3 ай бұрын
Only Npp
@renukapriyangani2031
@renukapriyangani2031 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏 ඇත්තටම අනුර මාමාට හොද සිංහල උචාරණයක් තියනවා.බුදිමත් පරපුරක් ඉන්නේ .මාලමාවෙි.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා මා යුරෝපයේ සිට .සිංහල භාශාවඅමතක කරන්න බැහැ .අකුරැ වැරදිනම සමා වෙන්න .මාලිමාවට ⁣ජයවෙිවා.
@darshananamal6859
@darshananamal6859 Ай бұрын
අපේ අනාගත ජනාධිපති ..ආදරෙයි හදවතින්ම❤....එන්න පුලුවන් උනොත් එනවා අනිවාර්යයෙන් .(from qatar )
@asliyanage7308
@asliyanage7308 2 ай бұрын
පළවෙනි වතාවට විශ්වාසයක් හදවතට දැනෙනව රට ගොඩනගන්න පුළුවන් නායකයෙක් ඉන්නව කියලා.........
@shanthapriya4780
@shanthapriya4780 3 ай бұрын
රනිලට සජිත්ට මහින්දට නාමල්ට ගෝඨට කපුටන්ට මේ වගේ මොලයක් සහා කතාකරන්න අවබෝධයක් තියෙනවද
@VasanthySivasamy
@VasanthySivasamy 3 ай бұрын
Jayawewa
@RuwanBogahage
@RuwanBogahage 3 ай бұрын
Great speach..Great leader Jaya wewa
@dammikatherapperuma8875
@dammikatherapperuma8875 2 ай бұрын
සියලු උගතුන් විශේශයෙන් බුද්දිමතුන් අනුරගේ දැක්මට දක්වන සහාය රට ගොඩනගන තුරු අත් නොහරින්න..මගේ එකම ඉල්ලීම.❤❤
@kamanikuruppu406
@kamanikuruppu406 2 ай бұрын
මෙන්න අප සැම සොයපු වැඩපිළිවෙළ. මෙය සාර්ථකව ඉදිරියට ගෙනයාමට ඔබ සැමට ශක්තිය දිරිය පසුබිම සැලසේවා! මූල්‍ය විනය, අරපිරිමැස්ම අවංක භාවය තුළින් මාතෘ භූමිය ඉහළ තැනක ඔසවා තබන්න. සෑම ක්ෂේත්‍රයක් ටම ජාතික ප්‍රතිපත්තියක් හදන්න.
@preethikafernando596
@preethikafernando596 3 ай бұрын
මාලිමාව හැර වෙන විකල්පයක් නැහැ
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara Ай бұрын
මම පොලිස් නිලධාරියෙක් අපිත් මේ ජීවිතේ ජීවත් වෙන්න ඔන මෙතෙක් මේ රටේ මැරුනු මිනිස්සු ජිීවත් වෙන්න උත්සහ කලා මිසක ජීවත් උනේ නොමැත.අනුර ඔබ ජය ගත යුතුයි ජය ෙගන අපේ රටම ජය ගැන්විය යුතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamiles2164
@chamiles2164 3 ай бұрын
Brilliant speech ❤❤
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 Ай бұрын
yes of course excellent explanation thank.
@sudeepafernando1969
@sudeepafernando1969 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SomaweeraWijerathne
@SomaweeraWijerathne 2 ай бұрын
මාලිමාව ජය මාවත කරා ඇදෙමින් පවතී ඊට තරමක් හෝ තරගයක් දෙන්නේ සජිත් ගේ සජබයයි
@AriyadasaAththanayke
@AriyadasaAththanayke 2 ай бұрын
මාලිමාවේ බුද්ධිමතුන්ගේ රජයක් බලයට පත්කරමු❤❤❤❤❤
@kmrubesinghe2481
@kmrubesinghe2481 2 ай бұрын
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ලබා ගන්නේ කෙසේද?
@shanakapramith2626
@shanakapramith2626 2 ай бұрын
අනුර කුමාර ඇතුලු පිරිස අපිට දැන් විශ්වාසයි. අපිත් මාලිමාවට
@ranganakankanamge3712
@ranganakankanamge3712 3 ай бұрын
❤❤❤❤❤❤
@charnipriyangika9028
@charnipriyangika9028 2 ай бұрын
ජයවේවා!💜️🌷👌🔥
@IshanAththanayake
@IshanAththanayake 2 ай бұрын
ඇයි යාපනය ට ක්‍රිකට් ground එකකුත් හදලා දෙනවා
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 2 ай бұрын
ඇත්තටම රටට ආදරය කරන ඔබ සැමට ජාතියේ ප්‍රණාමය..ජයවේවා මාලිමාවට ❤❤❤
@RMThilakarathna-j7u
@RMThilakarathna-j7u 3 ай бұрын
❤jayawawa ❤jayawawa
@KarunaratnaMidikolawatta
@KarunaratnaMidikolawatta 2 ай бұрын
ජාතික. ජන. බල. වෙගය. හා. සමිබන්ධ වු. ගෞරවනිය. විද්වත් ඔබ. සැමට. අපෙ. ස්තුතිය. Thanks. ❤❤❤❤❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 ай бұрын
Ugath buddimat minisuni oba siyalu denata🎉🎉🎉🎉🎉🎉🎉
@prasannawijerathne2386
@prasannawijerathne2386 3 ай бұрын
ජයවේවා Npp ❤❤❤
@jayanthafernando719
@jayanthafernando719 3 ай бұрын
කිලෝ එකක් කෝටි 3යි - කුරුනෑගලින් සොයාගත් පාවෙන කළු කුඩු වර්ගය - RAGEDARA MINES Nilame 1.38M
@dondons7826
@dondons7826 3 ай бұрын
Jathika janqbalawegayata jawewa.
@sisithajayamal
@sisithajayamal 3 ай бұрын
අපේ සජිත් මහත්තයා නම් ඔය ව්ද්‍යා මහත්තුරුන්ට දුවන්න දෙන්නෙ..
@THISHANDISSANAYAKE_420
@THISHANDISSANAYAKE_420 3 ай бұрын
😂😂😂
@sameeramohomed3525
@sameeramohomed3525 3 ай бұрын
අපේ අනාගත දු දරුවන්ට හෝද බලාපොරොත්තුවක්
@wajiraanomakumari202
@wajiraanomakumari202 3 ай бұрын
💥💥💥💥💥💥⭐🧭❌⭐🧭❌⭐🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞🧭🧭🧭🧭🧭🧭ජයෙන් ජය මාලිමාව වටා එකතු වෙලා මේ රට ගොඩ නගන ආකාරය ගැන සතුටුයි හදුනාගැනීමට හැකි වීම ත් සතුටුයි. 🧭❌🧭❌
@NayananandaHerath-o6l
@NayananandaHerath-o6l 3 ай бұрын
Malimawata chandaya deemata api samadenama sahammukawa wadakaramu
@MeMe-qb7cb
@MeMe-qb7cb 3 ай бұрын
❤❤❤❤❤❤malimawata jayawewa ❤❤❤❤❤
@Nilushthilanka
@Nilushthilanka 3 ай бұрын
❤❤❤❤❤
@rajurajapaksha1467
@rajurajapaksha1467 3 ай бұрын
❤❤❤❤❤❤Jayawewa
@priyanthaindunil9225
@priyanthaindunil9225 3 ай бұрын
❤❤❤
@fabcloth8484
@fabcloth8484 3 ай бұрын
රටේ අනාගත නිවැරදි ගමනකට ජය වේවා❤️❤️❤️
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 3 ай бұрын
එකතු වෙයල්ලා ඉස්සර බයියොයි ටොයියොයි මඩ ගහගත්ත එවා අරං ඇයි උන්ටම නෙලන්න බැරි 😂මාලිමාවට ජය වේවා ❤
@devikajayamanne4506
@devikajayamanne4506 3 ай бұрын
Lassana ratak godanaganna sahaya deemata pemini videsgatha srilankikainta mage uththamacharaya
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 3 ай бұрын
❤❤❤❤ ❤❤❤❤ ❤❤❤❤ npp..
@FazalDeen-n7n
@FazalDeen-n7n Ай бұрын
Malimawata jayawewa ❤Jvp🇱🇰Npp🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰AKD👍all the best 💖💖💖I love so so so so much my country srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Janitha1955
@Janitha1955 28 күн бұрын
මාලිමාවට ජය වේවා රට බේරා දෙන්න
@DasunthaSandaruwan-we5ji
@DasunthaSandaruwan-we5ji 3 ай бұрын
..❤❤❤..only..a.k.d..❤❤❤..npp.j.v.p...❤❤❤.only..npp.j.v.p..❤❤❤..jayawewa...❤❤..jayawewa...❤❤❤jayawewa..❤❤❤❤
@ranipremalatha803
@ranipremalatha803 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා ජාතික ජනබලවෙිගයට ජයවෙිවා !ජයෙන් ජයම වෙිවා🙏
@sumithamarasinghe7088
@sumithamarasinghe7088 8 күн бұрын
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුනි , ඔබගේ දුරදක්නා නුවණට ශීු ලාංකේය සැමගේ උපහාරය !
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 29 күн бұрын
ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි දළදා සමිදුන්ගේ පිහිට පුර්ථනය කරමි
@EakanayakaEakanayaka-pp4ux
@EakanayakaEakanayaka-pp4ux 2 ай бұрын
🇱🇰NPP JVP 🌍 Al.I👈💪💪💪💪💪👈
@ChanakaPathum-d3z
@ChanakaPathum-d3z 5 күн бұрын
නියමයි සර්. ඔබතුමන් හට මේ කරන කියන සියලූම ක්‍රියාකාරකම් හේතු හේතු කරගෙන මෙම රාජකාරී සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවයි. තෙරුවන් සරණයි.
@HarendraWeerakoon
@HarendraWeerakoon Ай бұрын
මාලිමාවට ජයවෙවා
@SanjayaJayasingha-bf1mo
@SanjayaJayasingha-bf1mo Ай бұрын
මේ තරම් වටිනාකමක් ඇති මේ වැඩසටහන් ඇයි ප්‍රදාන මාධ්‍යවලට යන්නේ නැත්තේ...
@wijewardenadinulaoshan804
@wijewardenadinulaoshan804 5 күн бұрын
මහමග වනලැහැබ තුළ සිව් මන්සල තුන්මනසල් හා විවිධ ස්ථානවල ටයර් මත කූරු ගගා පුළුස්සා දමන ලද තරුණ තරුනියන් ගේ ආත්මයන්ට සාධාරණයක් ඉටු කල n p p සියලුම දෙනාට හා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට මුලු මහත් ජාතියේ ම ප්‍රණාමය වේවා!!
@dharmadasawijesinghe2315
@dharmadasawijesinghe2315 3 ай бұрын
මාළිමාවට රට බාර දීමට තව කල්පනා කළ යුතුද ?
@GeethaDissanayaka-v9g
@GeethaDissanayaka-v9g 2 ай бұрын
රටෙහි අනාගතය මාලිමාවයි ජය වෙවා
@ratnaweeraudawatte586
@ratnaweeraudawatte586 3 ай бұрын
.
@sameera.n.premathilaka7787
@sameera.n.premathilaka7787 Ай бұрын
❤❤
@ajith-oj2ns
@ajith-oj2ns 2 ай бұрын
what a excellent speech ANURA love you as you are in a right direction ARAGALAYATA jayawrwa NPP dinewaaaaa
@maheshmmw
@maheshmmw 3 ай бұрын
@darkxstudiocreations
@darkxstudiocreations 23 күн бұрын
අද තමයි රට ගැන ආඩම්බරයක් සහ් ගෞරවයක් ඇති වෙන්න පටන් ගත්තේ. ජයවේවා මාලිමාව ❤❤
@hesh2139
@hesh2139 Ай бұрын
Jayawewa❤❤❤❤ mage rata anagathaye babalenawa niyathai.
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 14 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 21 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 14 МЛН