K. සුජීවා නයනවාසුලව සැගවූ හේතුව - නයනවාසුල ඝාතනයේ අදිසි හස්තය EPI - 02

  Рет қаралды 233,608

ශාක්‍ය පුත්‍රයෝ(shakya puthrayo)

ශාක්‍ය පුත්‍රයෝ(shakya puthrayo)

Күн бұрын

👉අපගේ සමාජ සත්කාරයන් සදහා සහයෝගය ලබාදීමට කැමති සත්පුරුෂයන් මෙම සබැදිය ඔස්සේ එකතුවන්න..
patreon.com/Sh...
👉පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේ විසින් සිදු කරනු ලබන රට ජාතිය සුරැකීමේ වැඩ පිලිවෙලට සහය දීමට ඔබ කැමැත්තේනම් whatsapp සමූහයටද ඔබට පහත ලින්ක් එක ඇසුරින් අප සමග සම්බන්ධ විය හැකිය.
🔴 whatsapp Group - chat.whatsapp....
👉ඔබට පූජනීය බලංගොඩ කස්සප ස්වාමින්වහන්සේව දුරකථන ඇමතුමක් මගින් සම්බන්ධ කරගැනීමට අවැසි නම්..
🔴 දුරකථන අංකය - 072 - 8766290
🔴 Tiktok - www.tiktok.com...
🔴 Facebook - www.facebook.c...

Пікірлер: 2 300
@malaniamaratunga9672
@malaniamaratunga9672 Ай бұрын
ඔබවහන්සේගෙ සූක්ෂම අයුරින් මේ ප්‍රශ්නය විසදීමට කටයුතු කරනවා එය සාර්ථක වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 සියල්ල සාර්ථක වේවා මහානාම ස්වාමීන් වහන්සේගෙ ගාතනය හෙලිදරව් වේවායි ප්‍රර්තනා කරමි 😢
@Nirotshan
@Nirotshan Ай бұрын
මේ ස්වාමීන් වහන්සේ කියන කරුනු 100% ඇත්ත. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@DipaniRathnayake
@DipaniRathnayake Ай бұрын
@VinithaPerera-de8fo
@VinithaPerera-de8fo Ай бұрын
😅1 AA ok by moh inbx😢 ​@@DipaniRathnayake
@akilaboy8823
@akilaboy8823 Ай бұрын
මැරුන කෙනාට උපරිම සාදාරනයක් කරන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන්නෙ සම්පූර්ණ ඇත්ත
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
හාමුදුරුවන් ට පුළුවන් කරුණු පෙන්නල දෙන්න විතරයි ....හාමුදුරුවෝ මොනව කරන්න ද...
@nileeamarakoon6563
@nileeamarakoon6563 Ай бұрын
මූනොක්කොම බොරු කියනව.ඔය ගැනිගෙ කකුලටවදින්නයි අනිත් අයගෙ පපුව ඉලක්ක වෙන්නයි හේතුව මොකක්ද .මෙකි කියන්නෙ නයන මැරුන දැන් නැ.එවාවුස්සන්න එපා.අම්මගෙ කකුලෙ වෙදනාව ගැන දුක් වෙන්න 😎🤮
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
@@nileeamarakoon6563 හ්ම්ම්...
@RenukaParanawithana
@RenukaParanawithana Ай бұрын
බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරුවනේ,මේ කරපු මහා අපරාධය ගැන විමර්ශනය කරවන්න,මේ මුදල් සියල්ල බුද්ධශාසනය වෙත ගන්න,මේ මරණයට සුජීවා ඇතුලු පවුලම සම්බන්ධයි,ඔබ වහන්සේට බොහොමත්ම පිං ,බුදුසරණයි සියලු දෙවිපිහිටයි 🙏🙏
@user-dw5hi1jp1f
@user-dw5hi1jp1f Ай бұрын
මේ පව්කාර දෙමල සක්කිලි පවුලට හෙන ගහනවා .වහාම මුන්ගේ වත්කම් සොයා බලා මිනිසුන් විසින් පිනට දීපු ධනය වහාම පන්සලට පවරා ගන්න කටයුතු කරමු අපෙ හාමුදුරුවනේ මේ දෙමල සක්කිලි පවුලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගනිමු.තෙරුවන් සරණ යි ඔබ වහන්සේ ට.
@Utubenil
@Utubenil Ай бұрын
ඇයි අර තුසිත චීවරධාරියා කියන්නෙ මහානාමට මහණකමේ ගැහැණු ගොඩක් හිටිය කියල.ඔය දෙමල ගෑණි විතරක් නෙමේ සින්හල එවුනුත් ගොඩක් ඉදල මන් කියන්නෙ උන්ටත් ඔය සාන්ඝික සල්ලි දීල ඇති. ඒවත් සොයන්න ඕන.සින්හල ද දෙමල කව්රු උනත් වැරදි. ඔය අපේ පන්සල්වලත් දායිකාවො පන්සලේ දේවල් අරන් යනවා. ඔය අටපිරිකර අනිවාර්යෙන් සාන්ඝිකනෙ.ඒව විකීණීම තහනම් කරන්න ඕන😂
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 Ай бұрын
Jatiwadaya epa 😮
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
සහතික ඇත්ත
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
​@@Utubenil සල්ලි විසිකරල වීඩියෝ හදන්න නම් පුළුවන් නේහ්....ඔයත් මේක වෙන පැත්තක ට හරවන්න සෑහෙන්න කමෙන්ට් ස් දාල නේද ...😮😮
@santanahdi4149
@santanahdi4149 Ай бұрын
Hora.demala.paula.ethumage.dewal.aye.ganna.okun.sepavidinawa.ethuma.marala
@kw5712
@kw5712 Ай бұрын
උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ගැන සොයා බලන්න ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට ඒ සදහා ශක්තිය ධෛර්යය ලැබේවා!
@SadhaniGammana
@SadhaniGammana Ай бұрын
As SW SW XCE
@pinnawal8172
@pinnawal8172 Ай бұрын
මෙහෙම ගැහැණු හරිම සිරිකිතයි අපි දැන් හරිම පුසිද්ධයි
@nabiajulia5678
@nabiajulia5678 Ай бұрын
Oba hari
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Upaasikaa maawathawata ohoma katha karanna epaa.
@s.music..official
@s.music..official Ай бұрын
අපේ හාමුදුරුවෝ ත් ගොඩක් පරිස්සමෙන් ... මුන් විශවාස නැති එවුන් 03දෙනෙක් අපේ හාමුදුරුවන් ට බුදු සරනයි
@pasindu2117
@pasindu2117 Ай бұрын
ඔබ වහන්සේ කියන දේ සත්‍ය වශයෙන්ම අපි පිලිගන්නව හේතුව මේ වෙනකල් නයන හංගාගෙන සිටියෙ කිසිම තැනක නයන සුජීවත් එක්ක ගියෙ නෑ හැම තැනම මර දූවරු දෙන්නත් එක්කම යි ගියෙ එදා ප්‍රසිද්ධියෙ මහ දවල් මේ නයන පමණක් එක්කරන් ගියෙ ලොකු ප්ලෑන් එකක් විය හැකියි
@easyenglish3549
@easyenglish3549 Ай бұрын
ඒක ඇත්ත. ඒත් අර වාහනේ හැපුණු වෙලාවෙ,නයන උන්න.අහම්බෙන් වගෙ වීඩියෝ වෙලා
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 Ай бұрын
ඔබ වහන්සේ ඇතුළු මේ මරණය සම්බන්ධව ව්ව්ධ පැතිකඩයන් ඔස්සේ ව්චාර , ව්චක්ෂ්ණ බුද්ධියෙන් යුතුව කරුණු කාරනා එක් රැස් කරමින් සොයා බලා කටයුතු කරන සියලුම හාමුදුරුවන් වහන්සේලා ට තෙරුවන් සරණ පතමි .
@nishanthilakmali9308
@nishanthilakmali9308 Ай бұрын
මුන් දෙන්න පැටලි පැටලි බොරු කියනවා කාලකන්නි නොදකින් මාර දුවරු තුන් දෙනා...,.. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
@wakanthiwakanthi8053
@wakanthiwakanthi8053 Ай бұрын
අපේ 🙏🏻🙏🏻🙏🏻 හාමුදුරුවෝ කියන කතාව 100/100 මේ ගෙන අනිවාර්යෙන් සිදු ඕනේ මූන් ටැටුවට සල්ලී දෙන්න ඇති මරන්න මේකෙල්ල බොරුබව මුනේ පේනවා 🙏🏻🙏🏻ඔබවහන්සේට දළදා සමිදු පිහෙට ලේබෙව ඔබව වහන්සේ ඕනේ කෙනෙක්
@ccshopping2113
@ccshopping2113 Ай бұрын
අපේහාමුදුරැවනේ ඔබවහන්සේට දිර්ඝායු වේවා බුදුසරනයි සියලුදේවි පිහිටයි
@stringsandkeys2220
@stringsandkeys2220 Ай бұрын
ගරු කස්සප ස්වාමීන්වහන්ස මේ කරුණු ඔබ වහන්සේලාට නීතිය දක්වා ගෙන යෑමට සියලුම ශක්තිය ලැබේවා . ඒ වගේම මේ කාලකන්නි සක්කිලි දෙමලිච්චන් ,ඒකිගේ පැටවුනත් , මුලු සසර පුරාවටම ,ලෝධියේ පැසේවා.උපැවධි වූ අපගේ ගරු ස්වාමීන් වහන්සේට මෙවැනි අකල් මරනයක් කිසිම භවයක සිදු නොවේවා. ඔබ වහන්සේලාට අති උතුම් ත්‍රිවිධ රත්නයේ රැක්වරනය ලැබේවා .🙏🙏🙏
@khantikhanti2884
@khantikhanti2884 Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මෙයාලට සොබාදහමෙන් කවදා හෝ දාදුවන් ලැබේවා පව් කාර අම්මා දරුවෝ
@dasunsupeshala-fi5kk
@dasunsupeshala-fi5kk Ай бұрын
හාමුදුරුවන්ගේ කීම සම්පූර්න ඇත්ත .අන්‍යාගමිකයින්ට අපේ බුද්දාගම කෙලෙසන්න ඉඩදෙන්න එපා.
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
Ngo සල්ලි වලට ඔහොම කරන්නේ
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Ай бұрын
ස්තුතියි අපේ හාමුදුරුවනේ සමාජය දැනුවත් කරනවට
@anomapires8939
@anomapires8939 Ай бұрын
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් ඉතාම හොදින් කරනවා හැම වචනයක්ම සතය්‍ය පවසන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 Ай бұрын
එයාලා ඒක ඔච්චර හැන්ගුවේ එයාලා කරන්නෙ ලොකු වැරැද්දක් කියලා හොඳින්ම දන්නා නිසා ...දැන් සමාජයට මොන බොරු කිව්වත් ...මේ දේපොළ , මුදල් සියල්ල සාසනයට නැවත ගන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ..
@punyajayasundara4613
@punyajayasundara4613 Ай бұрын
මම දැක්ක එක දෙයක් කියන්නම්, ක්ල්බ් වසන්තගෙ බිරිද ඒ පොල්තෙල් පහමපත්තු කරන වෙලාවෙ හරිම ලස්සනට හිනා වෙලා ඉනවා අලුත් වැඩේට ශුභ් පතන්න😢 නිර්ව්‍යාජ හිනාවක් .
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
අනේ පව්. මැණික් හරිම හොඳයි. මේ මාර දූවරු ඒ මනුස්සයාටත් හානි කළා.
@DhanushkaMihira-m2v
@DhanushkaMihira-m2v Ай бұрын
Bikshunta kohenda danaya
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Ай бұрын
තවත් මෙි වගේ හැතිරියන්ට, තවත් බුද්ධ පුතුයෙක් බිලි නොගන්න...
@indiradamayanthi9559
@indiradamayanthi9559 Ай бұрын
අපි අපේ සංග්‍යරත්නයට ගෞරව කරන අය මේ පැහැදිලි කිරීම ඉතා අගනේය .ඔඛ වහන්සේට තෙරුවන් සරණයි..
@Rahasa
@Rahasa Ай бұрын
වැඩි දවසක් යන්නේ නැ අපෙ හාමුදුරුවනේ .මෙ සිද්යෙ සත්‍යය ස්වභාදහමෙන්ම එලියට එනවා .එතකොට දැන ගන්න පුලුවන් දිය යට ගින්දර උඩ මතුවෙනවා .කියල.ඔබ වහන්සේට සුවදායි සුවපත් දවසක් 🙏🙏
@VipassanaSrilanka
@VipassanaSrilanka Ай бұрын
මෙම ඝාතනයට මෙයාලා සියල්ලෝම සම්බන්ධයි.. නීතියෙන් බේරුනත් එම අකුසලයෙන් කිසිදා බේරිය නොහැක !
@boneetawimalasooriya8070
@boneetawimalasooriya8070 Ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේකෙන් තේරුම් ගන්න පුළුවන් වසන්තට වැඩිය ණයෙන වාසුල මරන්න තමයි මෙතන ප්ලෑන් එක තිබිල තියෙන්නේ කියල😢😢
@binupanethas3072
@binupanethas3072 Ай бұрын
ඇත්ත thamai ඔබ වහන්සේ ගේ කතාව. සුජීව උන්නේ nanee පහන පත්තු කරද්දී. E වෙලාවේ වසන්ත මරන්න තිබුන.සු්වාමීන් වහන්සේ ගේ අදහස් ගොඩක් වටිනවා.ගොඩක් අය නොදැකපු පැත්තක් me. A gana සොයා bala සදරණය ඉටු karai කියලා බලාපොරොත්තු වෙන් බලාගෙන ඉන්නවා අපිත්. Oba වහන්සේටත් නිරෝගී සුවය deergaushama වේවා. සත්‍ය වෙනුවෙන් හඩක් නගන්නට ශක්තිය දෛර්ය thawathawath ලැබේවා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි
@DayaniDissanayake
@DayaniDissanayake Ай бұрын
ඇත්ත ..අපි නොහිතපු පැත්තක්..
@nirmalagamage7568
@nirmalagamage7568 Ай бұрын
එතකොට නයන වාසල මැරෙන තරම් වෙඩි කන්නේ කොහොමද මේ සුජීවට මෙහා පැත්තෙන් ඉඳලා
@nirmalagamage7568
@nirmalagamage7568 Ай бұрын
ම සුජි වගේ ප්ලෑනක්
@MithunAnjana-pu9et
@MithunAnjana-pu9et 23 күн бұрын
P⅞ ​@@DayaniDissanayake
@NelumLanka
@NelumLanka Ай бұрын
මේ බුද්ධිමත් හිමිට උදව් කරන්න කියලා ආරක්ෂක අංශ වලින් කාරුණිකව ඉල්ලා සිටිමි. බුද්ධි අංශ වලට බැරිනම් කස්සප හිමිට උදව් කරන්න. බුද්ධි අංශ වලට වඩා තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කරන බව ස්වාමීන් වහන්ස තුලින් පේනවා
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
අනිවාර්යයෙන් ම....
@iyanthiperera
@iyanthiperera Ай бұрын
ඔබවහන්සේගේ කටයුතු සාර්ථක වේවා! සුජීවා සහ දරුවෝ මාරම වධියට රඟපාන බව රටටම පැහැදිලියි. සුදන්ත තිලකසිරිත් දැං ගොත ගගහ මේ අය රකින බව රටටම පැහැදලියි. ඔබ වහන්සේව උපහාසයට ලක් කරන්න හදන බව අපිට පෙනෙනවා. සත්යටම ජය වේවා!
@DayaniDissanayake
@DayaniDissanayake Ай бұрын
ඔව් මාත් දැක්කා ..සුදත් උන්වහන්සේට බොහොම උපහාසාත්මක කතා කියනවා
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
ඔය වගේ මිනිස්සුන්ගෙ වීඩියෝ බලන්න එපා.....😮
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara Ай бұрын
Sudatta Sana kiyanna stage veadeo mama M balanne etharap apriyay Katha vilasaya
@santanahdi4149
@santanahdi4149 Ай бұрын
Okunge.paulatama.palisamdei.wedikal.noya
@premawickramasinhe6691
@premawickramasinhe6691 Ай бұрын
සත්‍ය පෙන්වාදෙන ඔබවහන්සේට බොහොමත්ම පිං.
@user-th3py3rp2t
@user-th3py3rp2t Ай бұрын
අනිවාර්යයෙන් ඔබ වහන්සේ කියන හැම සිද්දියක්ම විමර්ශනය කල යුතුමයි...... අපි දැනුවත් කලාට ඔවවහන්සේට අනේක පින්..... තෙරුවන්සරනයි. ....🙏
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Ай бұрын
මරු නිවේදකය මේකත් මේවට හවුල්. මේකිගේ කතාවෙන් පොඩි ළමයෙකුට උනත් තේරෙනවා බොරු ගොතනවා කියලා. සුදත්ත හොද වැඩ කරල තියන නිසා මේ විමර්ශන වලට පහසුයි. හාමුදුරුවනේ අත් අරින්න එපා! (එයා මැරුණා එයා දැන් නැහැ. එයා ගිය තැනක සතුටින් ඉන්න දෙන්න,) කියල නිකම්ම වළදාන්න ඉඩ තියන්න එපා මේ තරම් කපටි කෙල්ලෝ දෙන්නෙක් මුළු ලංකාවටම නැතුව ඇති. මේකිලා තුන් දෙනා විසින් රටක් වටින හාමුදුරුනමක් රටට අහිමි කරා.මේකි බුදු දහමට ලැදියාව පෙන්වලා බොරු රගපෑමක් රගල ගිහියෙක් විදියට ළගට අරන් සිල් බිදව ගන්න ඇත්තේ හාමුදුරුවො රහත් වෙලා නැහැනේ. රහතුන් පවා දමනය කරගන්න මේ වගේ මායා කාරියන්ට පුළුවන්. පොඩි හාමුදුරුවනේ අපේ හාමුදුරුවන් ටික පරිස්සම් කර ගන්න ඉදිරිපත් වෙන එකට ඔබ වහන්සේට පිං. හැබැයි සිංහල බුද්ධාගමේ ගැහැනියක්නම් ඔහොම දෙයක් කරා කියලා ඇහුවේ නැහැ. අපේ සිංහල ගැහැණු සංහතියටම අපහාසයක්. මුන් තුන් දෙනාම මේ මරණයට වග කියන්න ඕන. නිදහසේ ඉන්න දෙන්නනම් එපා! ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන. මේකිලා හිටියොත් අපේ බුද්ධ සාසනේ ඉවරයි. මම ඉන්නෙ UK වල පුදුම වේදනාවක් තියන්නේ. අපේ පන්සලෙත් පොඩි හමුදුරුවරු වැඩ ඉන්නවා. අපි සලකන්නෙ, දාන මාන දෙන්නෙ බුදුවරුන්ට වගේ.ඒ ස්වාමීන් වහන්සේලත් බුදුවරුන් වගේ. අපේ පන්සල් අපේ හාමුදුවරු ආරක්ෂා කර ගන්න ඕන. පොඩි පොඩි වැරදි කරන හාමුදුරුවරු ඉන්නවා. ඒත් මේ වගේ අන්‍යගමික කොටින්ම කීවොත් පර දෙමළ වේ..... ව්යෝ මේ වගේ කපටි වැඩක් කරපු පලවෙනි වතාවත් අන්තිම වතාවත් විය යුතුයි. මේ දවස් ටිකේම ඔබ වහන්සේ ඇතුළු හැමෝගෙම වීඩියෝ ඔක්කොම බැලුව. ගම්පහ මහානාම හාමුදුරුවන්ගේ බණත් ඇහුව. ඔබ වහන්සේට අප්‍රමාණ පිං. මේ ගැන වෙහෙසෙනවට. නීතිය පෙරලුවත් ස්වභාවදහමෙන් බේරෙන්න බැරිවෙයි. මාත් ගැහැනියක් විදියට මේකිලා කරේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්. ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🇬🇧🇱🇰
@nandawatthegedara6062
@nandawatthegedara6062 Ай бұрын
You right thanks 🇺🇸
@user-ly7bg1th1s
@user-ly7bg1th1s Ай бұрын
Athtama athta👍
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n Ай бұрын
Mu munge ekak Miniyata kara gahuwa
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Ай бұрын
සහතික ඇත්ත 👍
@dkarunarathne6477
@dkarunarathne6477 Ай бұрын
හරියටම හරි මේ කියමන
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
වසන්තගේ නෝනා හිනාවෙලා ඉන්නේ එදා,ඒත් සූජීවා භයවෙලා වගේ සුභ කටයුත්තකට ඇවිත් එහෙම ඉන්නවද? එයා හැම තිස්සෙම ජෝලියේ ඉන්න කෙනෙක් නේ.බොහොම පින් අපේ හාමුදුරුවන්ට,,,
@user-ws5zk7fm4v
@user-ws5zk7fm4v Ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ වහන්සේ මහානාම හාමුදුරුවන් ට සාදාරනයක් කරන්න 🙏🙏🙏🙏🙏🌹🌹🌹😢😢😢😢😢😢
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n Ай бұрын
මේ හමුදුරුවන්ට උදව් කරමු දන්න තොර තුරු දෙන්න දන්න දෙවල් මේවගේ දේවල් නැවත නොවේන විදියට වැඩ කරන්න.
@lakmalbulathsinhala85
@lakmalbulathsinhala85 Ай бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබේවා
@user-me1kn5ch4d
@user-me1kn5ch4d Ай бұрын
හොදම දේ අංජලී උබ කට වහගෙන ඉදපන් මොකද උබලා දැන් හරිම ප්‍රසිද්ධ යි
@padmifernando1659
@padmifernando1659 Ай бұрын
@@user-me1kn5ch4d Patta ganikawa
@kanisahaka2917
@kanisahaka2917 Ай бұрын
😂😂😂
@amilasuranji2224
@amilasuranji2224 Ай бұрын
😂😂😂😂😂
@deevikadeevika6652
@deevikadeevika6652 Ай бұрын
😄😄😄
@user-be2ki7ds2f
@user-be2ki7ds2f Ай бұрын
අනිවාර්යෙන්
@ShiromiSenarathne
@ShiromiSenarathne Ай бұрын
පුදුම කපටි කයිරාටික අම්මලා දුවලා...දරූනු අපරාදකාරියෝ... 😡😡😡
@di3kulatunga161
@di3kulatunga161 Ай бұрын
Mmmmmmmm.ow
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
ඒක නං සහතික ඇත්ත
@p.s-te8lb
@p.s-te8lb Ай бұрын
අර පොඩි කෙල්ලගේ කපටිකම බලන්නකෝ.බොරු කියන්නේ ඉංගිරිසියෙන්..😂
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
​@@p.s-te8lb😂😅😂
@p.s-te8lb
@p.s-te8lb Ай бұрын
@@srimaarambawatta4793 😀👍
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i Ай бұрын
කෙහේ හෝ සිට වසන්ත දකිනවා නම් මේ හාමුදුරුවන්ට මොනතරම් අපහාස කරලා බැන්නාද අද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මියගිය අය වෙනුවෙන් පෙනි සිටිම ගොඩාක් වටිනවා එයා ගිහිල්ලාලු එයාට ඉන්න දෙන්නලු ඇයි උබලා සැනසීමෙන් ඉන්නද බලාපොරොත්තුව තොපිට ඉන්න ලැබෙන්නේ නැහැ මකබෑවිලාම යන්න ඕන කාලකන්නි තිරිසන් වනචාරි පවුල
@imalshiupeksha2080
@imalshiupeksha2080 Ай бұрын
සමාජය දැනුවත් කළාට ස්තුතියි අපෙ හාමුදුරුවනේ.... 🙏🏼🙏🏼🙏🏼
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කොහොම හරි මහානාම ස්වාමින් වහන්සේ ගෙ මරණය වගේම සාසනේ ට මුදල් සසුනට ගන්න පුළුවන් නම් වටිනවා. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ආරක්ෂාව ලැබේවා. 🙏
@oshadikaushalya8793
@oshadikaushalya8793 Ай бұрын
ඔය පව්කාර හැත්තගේ ඇත්ත එලියට දාන්නම ඕන ඔබ වහන්සේට පින් වෙස්මුනු ටික ගලවනවට🙏
@user-km3xx1zc3g
@user-km3xx1zc3g Ай бұрын
හාමුදුරැවන්ට වෙන වැඩකුත් නැ නේ.. මෙි මගුල් හොයන වෙිලා වෙි බනක් කිවිවානමි. කියක් හරි හොයා ගන්නවානෙ
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
Anunge awa hoyanne nehe hamuduruwo . Thamange pewidi sahodraya tharuna kaalema wala pallata yewwe kage wuwamanawatada kiyala thamai un wahanse hoyanne. Aka un wahansege kaaryabarayak. Oya sujeewa gena katha karanakota ridena awunta yati aramunu thiyanawa. Me minimerumwalata sambandakanuth thiyanawa . yam yam prathilaba apeksaawen thamai sanwedi bawa penwanne.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Ай бұрын
@@user-km3xx1zc3g uba thangachchilagen kana kenekda Konda Pana nathi?AI uba thiranaya karanne suwamin vahanseta Bana kiyala mudal ras karanna.ubala pansale pin Kata walin kaala puruddakda horata siwrak patalawala Bana kiyala kooti ganan ussana Eka.niyama hamuduruwaru inne siyallu caamayan atha Arala.bawddaya pin Denne sasaneta.owa kana unta Lee Bada gihin Adan vatenne⚡️☠️
@wasanthiwickramage3609
@wasanthiwickramage3609 Ай бұрын
Ithin ei sujiwala henguwanam danna aya kathandare nokiwwe denagen henguwe anith ayath meka denagaththe api wage wasanthai nayanai malata passeda
@SriyaKanthi-jg9zy
@SriyaKanthi-jg9zy Ай бұрын
අනේ මේ හාමුදුරුවෝ මොනවද කිය්න්නෙ පාඩුවේ ඉන්නේ නතුව.මොනවා කරනවාද
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Ай бұрын
Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා .🙏🙏🙏
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
ගොබ්බ පොලීසියට නොහිතෙන දේවල් මේ හාමුදුරුවොන්ගෙන්වත් ඉගෙන ගන්න
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
Un serama hanganawa mokada paahara balli hema thanatama salli deelai meka plan karala tiyenne
@deepajayalath
@deepajayalath Ай бұрын
පොලිසිය ගොබ්බ නැ...නඩුයි බඩුයි සෙරම එකයි...මේ ගැනිලා 3න් දෙනාම පට්ට කපටි....මුන් සල්ලි ගන්න සෙරම පෑලැන්....මුන්ට සාප වෙනවා කරපු අාපරාදයට...
@ramanievidanage5357
@ramanievidanage5357 Ай бұрын
Nodakin paw me geheniya ehema kalanam me geniyata masa 3 yanna kalin padisan denna onee anunge salli walin sepa vidinna minissu maraladanne higa kewanam mitawada hoda nedda
@deepajayalath
@deepajayalath Ай бұрын
@@ramanievidanage5357 එ ගැනිලා සල්ලි අරගන හරියට හිරි හැර කරලා තියනවා.. නයන වාසුල ඩුබායි කාටද දාපු මැසෙජ් තියනවා බලන්න.. අද කාස්සප හාමුදුරැවො චමුදිත එක්ක කරන program එකේ..
@PriyaniWeerasinha-il3my
@PriyaniWeerasinha-il3my Ай бұрын
ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි ,, නයන වාසුලට සාදරනය ඉශ්ට කරන්න
@malikaranasinghe4030
@malikaranasinghe4030 Ай бұрын
ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් පැමිණිළි කර විමර්ශනයක් ඉල්ලා සිටින්න.
@user-be2ki7ds2f
@user-be2ki7ds2f Ай бұрын
මෙයට යුක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ බුදුසරණයි
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys Ай бұрын
බුද්ධ ශාසනයට වටිනාම බුද්ධ පුත්‍රයෙක් තමයි අපට නැති වුණේ. ගැහැණියකගේ වෙස් ගත්ත මාරයා.
@nirupagamage2684
@nirupagamage2684 Ай бұрын
සිවුර ඇරලා ලමයි හදන් ජීවත් වෙන අය ඉන්නවා ඒක එයාලගෙ අයිතියක්. ඒ මනුස්සයා සිවුර ඇරලා උන්නේ. බුද්ධ පුත්‍රයෙක් නම් හිත පාලනය කරන් ඉන්න තිබ්බා. හැම වෙලාවෙම ගෑනුන්ටම දොස් කියන්න එපා.
@nirupagamage2684
@nirupagamage2684 Ай бұрын
ඒකා හීරලුවෙක් මිසක් බුද්ධ පුත්‍රයෙක් නෙවේ
@deepajayalath
@deepajayalath Ай бұрын
​@@nirupagamage2684එ හාමුදුරැවො වැරදිද??? තව ගැනු පංසලට ගිහින් නැද්ද බණ අහලා නැද්ද? මේකිලා සල්ලි වලට දැල දැල දැම්මා..මායන් සෙරම දලා අලලා ගත්තේ... බලන්න නයන වාසුල දාපු මැසෙජ් තියනවා මේ කස්සප හමුදුරැවො සුදා එක්ක 7/25 කරන program එකේ.... ඔය ගැනුන්ට සාප වෙනවා කරපු අාපරාදයට
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
😢😢😢
@deepajayalath
@deepajayalath Ай бұрын
@@nirupagamage2684 එ උබ නාකිච්චිගේ 💩💩💩💩💩💩 කන එකා
@RohiniBulugoda
@RohiniBulugoda Ай бұрын
මේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත හොදම පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා
@magehithasundarai9931
@magehithasundarai9931 Ай бұрын
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නයන වාසුලගේ ජීවිතයට උපරීම සාධාරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා..අපි බලාගෙන ඉමු එහි ප්‍රගතිය..
@chamininilanthi4259
@chamininilanthi4259 Ай бұрын
ඔබ වහන්සේට තුරුනුවනේ සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏අපේ හාමුදුරුවන් වගේම මගේ රටේ පැවිදි දිවියේ වෙසෙන සියලුම ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන්නේ අපේ බුදු සසුන බේරා ගන්න හාමුදුරුවනේ...අපිට අපේ කියන්න තව ඉතිරි වෙලා තියෙන්නේ බුද්ධ සාසනය විතරයි...අපිට අපේ දරුවන්ට බුද්ධ සාසනය ආරක්ශා කර දෙන්න..ඒ වගේම මේ වගේ ජරා පවුල් තරයේ හෙලා දකිමු...නීතිය හරියට ක්‍රියාත්මක කරලා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න...අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං...තුරුනුවනේ සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
@nimeshisansala7731
@nimeshisansala7731 Ай бұрын
100% ඇත්ත අපේ හාමුදුරුවනේ🙏
@judyferdinando1222
@judyferdinando1222 Ай бұрын
💯💯💯ස්වාමින්වහන්සේට ඇති උවමනාව රටේ පොලීසියට නැහැනේ. හරිනම් කේ සුජීවා අංජලී රෝස් දිනිත යන සියල්ලන්වම ප්‍රශ්න කල යුතුයී මේ පවුල නයන වාසුලගේ මිනීමැරුමට අනිවාර්යයෙන්ම සම්බන්ධ බවයී මම විස්වාස කරන්නේ 💯💯💯
@kanisahaka2917
@kanisahaka2917 Ай бұрын
අනෙ මන්දා ගැනු අපිට දැන් නම් හරිම කලකිරිමක් තියෙන්නේ මෙ සමහර ගැනු චරිත ගැනු 😒
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
කියලා වැඩක් නෑ. ගැහැනු සංහතියටම නිගාවක්.
@NilukaDahanayaka
@NilukaDahanayaka Ай бұрын
අනේ හාමුදුරැවනේ මේකිට දුව කියල කියන්න එපා. මේකිල අම්මට එහා.
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Ай бұрын
දුව නෙවෙයි වටේ දුවයි
@mudithamathew161
@mudithamathew161 Ай бұрын
ඇත්ත මුන් දුවලා නෙමෙයි අනාගත විනාස යි... අයියෝ වචන නෑ මුන්ට
@PushpaPerera-iy4lj
@PushpaPerera-iy4lj Ай бұрын
Nodakin ma Kalakanne Ammala duwala
@syriacs7848
@syriacs7848 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඇත්ත පැහැදිලි කිරිම ගැන 🙏🙏🙏
@damayanthigamage8344
@damayanthigamage8344 Ай бұрын
ඔබ වහන්සේ ගෙ කතා va aeththa මේ genu එකතු වෙලා මරල දැම්මා ...
@eknaovine5084
@eknaovine5084 Ай бұрын
මේ පවුකාර ගැණුන්ව නීතිය ඉදිරියට ගේන්න තවත් ස්වාමින් වහන්සේ ලගේ ජිවිතත් විනාස නෝකර කාම විහරැ ගැණු න්ට දඩුවම් දියයුතුයි...
@rupasamarasekara9251
@rupasamarasekara9251 Ай бұрын
අපේ හාමූදූරුවරු අද සමාජයේ ඉන්න විකාරරූපී කාන්තාවන් ගෙන් ප්‍රවේශමි වෙන්න.පන්සල් වලට වද්ද ගන්න එපා.
@Nadee-zi1cj
@Nadee-zi1cj Ай бұрын
Aniwaren
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 Ай бұрын
මේ ළඟක ඉඳන් මුන් රඟුවේ Nai Dad ගෙ සල්ලි වලින් තමයි එහෙනම්.. hotels ගානේ කන්න යනවා.. bday party දානවා.. රටවල් ගානේ රවුන් ගහනවා... වාහන ගන්නවා... අමීමෝ single momge ශක්තිය... අප්පිරියයි...🤮
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Ай бұрын
Ane ethin budu dahamak gana nodana karmaya Pala Dena hati nodanai pansal valata labunu pin Kata valin sapa hoyanne.ashikkitha Pawlak Thama.kochchara innawada beheth tikak ganna nathuwa asanipen Inna ape suwamin wahansela.munta OWA dirawanne nam Nathi vei.bawddaya puuja karapu darmaya sasaneta.😢
@KpNadeesha
@KpNadeesha Ай бұрын
Ai anew gekuth gaththane
@pludeni6802
@pludeni6802 Ай бұрын
සම්බුදු හිමියන් වදාල උතුම් ධර්මාබෝදය ලබා ගැනීමට ඔබ වහන්සේට දිරිය වීරිය ලැබේවා ලැබේවා🙏🙏🙏ඇත්ත වෙනුවෙන් අහිංසක බුදු පුතෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම වෙනුවෙන් සාශනය වෙනුවෙන් හඩක් නගන ඔබ වහන්සේට හෝධ බල වීරිය ලැබේවා.
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
🙏👌
@tinytoys31
@tinytoys31 Ай бұрын
❤ අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ❤ ඇත්ත හෙළිදරව් කරන්න ගිහින් ඔබ වහන්සේගේ ජීවිතය හැමදානමේ තියෙන එක ගැන අපිට දුකයි ❤ ඒත් ඔබ වහන්සේ දෙඩිතර උන්වහන්සේ කෙනෙක් ❤ සමහර විට මේ පවුලෙම අය එකතුවෙලා කෝටි ගානක දේපළ අයිතීකර ගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන් ❤ අපි දන්නේ නැහැ මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේවල්
@seelaganegoda9077
@seelaganegoda9077 Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා...
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx Ай бұрын
ඇත්තටම මුන් මහ කපටි ගොන් තුනක් ...අපේ රටේ ඔනිම අපරාධයක් කරලා සගවෙන්න පුලුවන් ...😥😥😥😥😥
@vijithakelum2685
@vijithakelum2685 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අපි සිංහල බෞද්ධ වෙලා ඉපදිම ගැන හරි සතුටක් ආඩම්බරයක් දැනුනා හිතට අපි අතින් වැරදි උනත් මෙතරම් දරුනු අපරාධ අපි අතින් වෙන්නැ කියනඑක එවාගෙම අපිට අපෙ වැරදි හදාගන්න කියලා දෙන උතුම් සංගරත්නයට මගෙ නමස්කාර වෙවා ගොඩක් මානසිකව පිනඩනය පතඋන් වෙලාවලට ගම්පහ මහනාම හිමි යන්ගෙන් බන අහල හිත හදාගත්ත අවස්‍තා වල් අනන්තයක් එපිනෙන් එ මහතා හට නිවන් මග බොහෝ දුර නොවෙවා සසර වසන තුරු මෙවාගෙ පව්කාරයන් ඇහැට දකින්නට නොලැබෙන
@user-sk4kb2hr2n
@user-sk4kb2hr2n Ай бұрын
මේ ලංකාවෙ ඉන්නෙ ඔබ වහන්සේ විතරද සත්‍ය ⁣හොයන හිතට හරිම දුකයි ලංකාව ගැන
@SriyaniKumari-zx8ue
@SriyaniKumari-zx8ue Ай бұрын
24:50
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
ඒකනෙ ....😢
@user-en7qp9mb1j
@user-en7qp9mb1j Ай бұрын
හාමුදුරුවන් ගෙ කතාව හරි .සාදාරනයක් වේවා.අපි ඔබ වහන්සේව අගේකොට සලකමි.
@kelumlasantha3477
@kelumlasantha3477 Ай бұрын
*තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට !!!!සුවබාව දර්මය නඩුව විසදාවි*
@kalanimendis1406
@kalanimendis1406 Ай бұрын
අනිවාර්යයෙන්ම මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කරන්නම ඕනේ. දුවලා නොගෙනිහින්, හංගපු නයනයව එදා අරගෙන ගියේ මරවන්නමයි නේ. ටැටූ කාරයාගේ, සුජිවා ගානිගේ මුන් ඔක්කොමල්ලාගේ phone record අනිවාර්යයෙන්ම බලලා මේ මිනිමැරුම කරපු සුජීවාවත්, ඒකට උදව් කරපු මුන් ඔක්කොමල්ලාට සිර දඬුවම් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. අනික ඕකිට තව තිබ්බා කලු සල්ලි තව මිනිස්සුන්ගේ.
@achinthanawa5329
@achinthanawa5329 Ай бұрын
නාකි බැල්ලි තරැන ජිවිතයක් කැවා
@user-hh4lq5uc1e
@user-hh4lq5uc1e Ай бұрын
නමස්කාර වේවා සුවමින් වහන්ස ඔබ වහන්සේ CID එකේ වගේ තනියම හොයාගත්තු කරුණු පුදුමයි ඔක්කොම ඇත්තයි සුපිරි මොළයක් නියම සත්‍ය එළියට ගත්තා. මේ පව්කාර අම්මල දුවලගේ ඇත්ත එළියට ගත්තේ ඔබවහන්සේට බොහෝම පින් තවදුරටත් ඔබ වහන්සේම ඉදිරිපත් වෙලා නීතිය ඉදිරියට මේ වැරදිකාර චූදිත යන්න ව ගේන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ජය වේවා! තෙරුවන් සරණයි
@user-cm4iy8eb9p
@user-cm4iy8eb9p Ай бұрын
😊
@user-pp5si5rg9n
@user-pp5si5rg9n Ай бұрын
මේ සිද්දිය යට යන්න දෙන්න එපා හාමුදුරුවනේ
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
හාමුදුරුවන් ට විතරක් මේ වැඩේ කරන්න බැහැ....ගොඩක් දෙනෙක් එකතු වෙන්න ඕනි ...
@padmajaye1598
@padmajaye1598 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@Ramani-ij5em
@Ramani-ij5em Ай бұрын
Me siddiya yata ghanna egola uparima usahak darana bawa penawa.meya yata ghanna denna eppa.okoma evidence Hoya ganna ,hamuduruwane, Budusarani oba wanseta.
@lalroshen0000
@lalroshen0000 Ай бұрын
හාමුදුරුවෝ සිවුර ගලවලා ආවොත් ලෝකයේ බහුතර මිනිසුන්ගේ සහය අරන් දෙනවා.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
අපේ රටෙි නිතිය සාධාරනයක් කරයි කියලා හිතෙනවා මාර දු වරැ දෙන්නෙක්
@jayaniranmal3473
@jayaniranmal3473 Ай бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොනවා කිව්වත් ඔය මිනිස්සු රගන විදියට කවදාවත් ඔප්පු කරන්න බෑ .. පරිස්සමෙන් ඉන්න හාමුදුරුවනේ ..ඔබ වහන්සේ හරියට හරි කියන ඒවා🙏🙏🙏🙏
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Ай бұрын
පුදුමෙ කියන්නෙ සුජීව වෙඩි වැදිල ඉද්දිත් කෝල් කරා කියනවනෙ කොහොම හයියක්ද සතුටට වේදනාව දැනෙන්න නැතුව ඇති මේ ගෑනු පිලල රටට පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏💖
@thejabasnayaka3468
@thejabasnayaka3468 Ай бұрын
පොලිසියට විමසා බැලිය හැකි හොද points ටිකක් මේ හාමුදුරුවෝ පෙන්වා දෙනවා . පොලිසියේ මේ වගේ දේ සම්බන්දව තියෙන හැකියාවනුත් ප්‍රයෝජනයට අරගෙන මේ තොරතුරු ඔස්සේ ගවේෂණය කලොත් ...අනිවාර්යෙන්ම මේකේ සැඟවුන ගොඩක් දේවල් එලියට ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ඇත්තටම ...බලන අහන අපිටත් මේ හාමුදුරුවරු පෙන්වා දෙන ආකාරයටම සාදාරණ සැකයක් අපිටත් ඇති වෙනවා .
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
සල්ලි වලට ගොඩක් දේවල් යටයි....😢
@krsr3831
@krsr3831 Ай бұрын
අවජාතක සුජීවා සැකයි මරපු වසන්තගේ හාමුදුරුවන්ගෙ සල්ලි ගත්ත 4 දෙනාම හිරේ අරින්න ඕනේ
@chandrikasooriyapala1718
@chandrikasooriyapala1718 Ай бұрын
Aka athta
@madusihka5164
@madusihka5164 Ай бұрын
Police ekata awadanaya pinisai
@ayyanavodya9761
@ayyanavodya9761 Ай бұрын
පට්ට ගොන් බඩුවලට රැවටුනා මේ මහානාම හෙවත් නයන වාසුල K සුජීවා වගේ කට්ට කපටි ගැහැනු න්ට හොද හාමුදුරුවෝ රැවටෙන්නෙ නැහැ. අද සිවුර දාගත්ත ඛොසො හාමුදුරුවන් ට මහණ වේච්ච හේතු අමතක වෙලා. සම්බුදුරජාණන් වහන්සේට නිගා කරනවා.ගැලරියට බන කියන අය ඉන්නේ. සැදැහැවතුන් රවට සල්ලි මඩිස්සලට විදිනවා.කිරිබත්ගොඩ නායක හාමුදුරුවන් ඕස්ටේලියාවේ පවුලක් නොමග යවා දේපල ලියාගෙන ආයතනයක නමකින්. ඉතා සැලසුම් සහගතව ලැජ්ජයි. මේ විස්තරේ තුෂාර ජයරත්න එයාගේ චැනල් එකෙ විස්තරාත්මක ව දාලා තියෙනවා.
@HariWeere
@HariWeere Ай бұрын
@@krsr3831 ai ara kana gariyage ate mirikaralada salli gaththe
@piyadarshanibulathsinhala5670
@piyadarshanibulathsinhala5670 Ай бұрын
වසන්තගෙ බිරිද හිනා මූනෙන් හිටිය ට සුජීවගෙ කිසිම සන්තෝශ පාටක් වත් නෑ. භය වෙලා ව⁣ගෙ ඉන්නෙ . මේක හොයන්ඩම ඕන .
@chathusamarakoon3887
@chathusamarakoon3887 Ай бұрын
Mamath ekagai e kathawata matarh hethuna mhema aneka club wasatha aiya maranna awanam eyata fayr karala yanna thibuna meke konaka meyala ethi nithiyata barai sobadama dei ganata theruwan saranai suwamin wahanseta
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
ඒක එදත් මටත් හිතුනා ඒ ගෑනි මූනේ ලේ කදුලක් නෑ පන බයේ ඉන්නෙ වසන්ත්ගෙ නෝනා මේ මූසල ගෑනි වගේ නෙමෙයි කොහොමත් සිරියාවන්තයි
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
Ow. Wasanthage wife mokuthma danne ne.eth k sujeewa kiyana balli dannawa e mohothe Nayana waasulage awasan mohotha bawa..Sujeewa meka plan kale Nayana waasula marannai hebai sujewa danne netiwa athi wasantawath maranna plan karala tiyena bawa.ewagrmai tatoo meka plan kale wadantawa maranna.tatoo danne netiwa athi Nayana waasula merena bawa.me swaaminwahansage salli walata tiyena kedara kamata un wahanse rawattagena unwahansege mudal siyalla sooraka un wahanseta apamana maanasika peeda dewla un wahansege mudalinma kala beela sepa widapu me balliyoo thundena kaapu bath atayak gaane le bada gihin widawalama merenna ona.attatama Nayana wasula loku pinak karala tiyenawa gewithe tawath widawanne netiwa mehema shanikawa ekawarama merenna.eth me paahara balliyo thun denatanam widawalamai merenna wenne.
@user-oo1kj6jc7n
@user-oo1kj6jc7n Ай бұрын
Ow matath hithuna
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
ඒක ඇත්ත
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වෙිවා සියලු දෙනාට සත්‍ය දැන ගැනිමට හැකි වෙිවා
@ruvipriyangika2131
@ruvipriyangika2131 Ай бұрын
ස්වාමීන් වහන්සේට ගොඩක් ස්තූතියි ගොඩක් පිං මේ සත්‍යය යට යන්න නොදී හෙලිදරව් කරනවට. ඔබ වහන්සේ පෙන්වන points සියයට සියයක් නිවැරැදියි. මේ කරුණු ටික ඇති පොලිස් විමර්ශන කණ්ඩායම් වලට කේ සුජීවා සහ අංජලීව අත්අඩංගුවට අරගෙන රඳවාගෙන ප්‍රශ්න කරන්න. ස්වාමීන් වහන්සේට තර්ජනය කරන්නේ කොහොමද මොවුන්? එයින්ම තේරෙනවා මොවුන් බය වෙලා කියලා. මේ කාන්තාවන් මිනිස්සුන්ට හරියට අපහාස කරනවා උඹ බං බොලං කියලා කතා කරන්නේ. සිංහල බෞද්ධ ජනතාව විදිහට අපි තවත් මේවට ඉඩ දිය යුතු නෑ. ස්වාමීන් වහන්ස කේ සුජීවා කෝමාරිකා වවන බොරු ඩොක්ටර් සමඟ නිධන් ජාවාරම් කරනවා, ඒ පිලිබඳව සොයා බලන්න. මේ කාරණය පිළිබඳව උසාවිය මගින් කටයුතු කළා නං ඉතාමත් වැදගත් බෞද්ධ ජනතාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකට එකතූ වෙමු මේ කාරණයේදී. ඉන්දියන් දෙමළ කතෝලික මිනීමරු පාතාල ගණිකා පවුලකට තවත් අපේ සමාජය විනාශ කරන්න දෙන්න බැහැ. අනිත් එක තමයි නයන වාසුලට සහ වසන්තට සාධාරණයක් ඉෂ්ඨ විය යුතුයි. මේ ආයුධය LTTE තව මොන සාක්ෂිද කේ සුජීවා සහ මාර දූවරු අත්අඩංගුවට ගන්න. වසන්තගේ කවුරු හරි ඉන්නවා නං මේ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඝාතකයන් බෝක්කු කටවල් වලින් බොරු කියමින් තවමත් නිදැල්ලේ. මේ දරුණු අපරාධකාරියන්ට නිදැල්ලේ ඉන්න දෙන්න එපා.
@shiranipannila864
@shiranipannila864 Ай бұрын
අම්මට ම හරි ගිය දුව.. එයාටම හරි ගිය බෑණා පොඩ්ඩ .. ලැජ්ජා නැති මිනිස්සු .. චික් ..
@zaharabuhar9514
@zaharabuhar9514 Ай бұрын
Salli walata ban okkoma
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Ай бұрын
😂😂😊
@srinathravindra93
@srinathravindra93 Ай бұрын
මගේ බුදු රජාණන් වහන්සේ ගො ලස්සන දර්ශනය මො අය විනාශ කරනවා.....
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Ай бұрын
මුන්ගේ හොර මූනු ගලවන්න ඕනේහාමුදිරුවනේ...තව මිනිස්සු අහු වෙන්න කලින්
@ranjaniran5849
@ranjaniran5849 Ай бұрын
මෙ කරන්නෙ උන් වහන්සේ මෙ තරම් මෙහෙවරක් බුද්ද සාසනයට කරපු උන් වහන්සේ ට් කරපු අපරාදෙ සන්ස සතු සෙරම දෙ කලා අන්තිමට මරා දැමුවා මෙක සකච්චාව කිරිම ගැන සතුටු වෙනවා ඔබ වහන්සේ තෙරුවන් සරනයි❤
@Mickayel
@Mickayel Ай бұрын
අපේ හාමුදුරුවෝ කියන දේ විමර්ශන නිලදාරීන් අනිවාර්යයෙන්ම අවදාරනයට ලක් කල යුතුය.
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අර සුදා කියන නාලිකාවට යන්න එපා .ඔබ වහන්සෙ කියන දේ ගනන් ගත්තෙ නෑ. උපහාසයට ප්‍රශ්න ඇහුවෙ .ඒකෙ තියෙන කොම්මෙන්ට් කියවන්න කී දෙනෙක් ඔබ වහන්සේ ට ස්තුති කර තියෙනව ස්තුති
@ranjikajayalath1477
@ranjikajayalath1477 Ай бұрын
Atthamai.
@sandkur5036
@sandkur5036 Ай бұрын
Correct
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p Ай бұрын
Suda kapeteya sujewa awham kadulu pehai
@ssupunissupuni0is323
@ssupunissupuni0is323 Ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ සහතික ඇත්ත සමහර අයට ඇත්ත දිරවන්න සොලමින් වහන්සේ කියන අපේ හාමුදුරුවන්ට දළදා සමිඳු පිහිටයි
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 Ай бұрын
හාමුදුරුවනේ සාධාරණයක් කරන්න අනිවාර්යයෙන්
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
ඔබ වාහන්ස කියන කතාව හරියටම හරි මමත් බැලුවා ඔය වැඩ සටහන මමත් බැලුවා සුජිවා කියනවා ටැටු කොල්ලා එයාගෙ දුවගෙ කන ඉල් කරලා කරබු දැමිමා කියලා දුව කියනවා
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
දුව කියනවා ටැටු කොල්ලව අදුරන්නෙ කියලා මෙි වෙසියෝ තුන්දෙනව කිසි කලා වැඩ සටහන් වලට ගෙන්න එපා
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
මෙි තුන්දෙනාව කිසිම පන්සලකට ඇතුල් වෙන්න දෙන්නඑපා දකින දකින තැන මුන් තුන්දෙනාට කුනු බිත්තර ගාහන්න ඔනේ
@susanthadissanayake9415
@susanthadissanayake9415 Ай бұрын
පවි අපේ හිමිනම සුජිවා රත්තරන් පුරාවා ගෙන ඉදලා තියෙන්නෙ මාහනාම හිමිනමගෙ සල්ලි වලින් පවි කාර ගැහැණි තොට හෙන ගාහනවා
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
මේ මලගෙදර කොට අරන් කරපු වූ ටියුබ් හාදයානේ.😅පව් අංජලීගෙ දුක😅😅
@ShaWithmch
@ShaWithmch Ай бұрын
අනේ මන්දා... මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි, පංසල් විනාශයට යද්දි, පංසල් වල හාමුදුරුවරු මතට ඇබ්බැහි වෙලා, ඒවා මොකුත් මේ අයට ගාණක්වත් නෑ. මෙලෝ වැඩක් නැති මිනිහෙක් ගැන ආයෙ ආයෙ කියවනවා... මේවනන් පුදුම රටවල්....
@s.s.3584
@s.s.3584 Ай бұрын
කසාද බැන්ද කියලා හැමෝටම කියා කියා යන්න ඕනද. අනික නයනාවසුල බබෙක්ද රවට්ටගෙන සල්ලි ගන්න 😂😂😂. පන්සලට අයිත් දේවල් දීලා ආවේ කියලා පන්සලේ හාමුදුරුවෝ කිව්වේ. අනික කසාද බැදලා දැන් අවුරුදු හතරක් වෙනවා. දැන්ද යකෝ ඕවා හොයන්න මතක් උනේ 😂😂😂
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana Ай бұрын
වෙෙරයෙන් වෙෙරය නොසන්සිඳේ. නමුදු මෙතැනදී නයන වාසුල මරණය අබිරහසක්.එ් වගේම ශාසනයට අහිමිවුනේ වටිනා බුද්ධ පුත්‍රයකුගේ සේවයක්.ධර්මය රැකිය යුතුම දෙයක්.සාසනය අාරක්ෂා කරමු.
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Ай бұрын
මේ කිසිවක් වයිරයෙන් නොවෙයි . මේ කපටි මාරදූතිකාවො ගැන සමාජය දැනගන්නම ඕනා නැත්නම් තව සමාජය මුලාකරනවාමයි මේ තුන්කට්ටුව..
@SahasWishmika
@SahasWishmika Ай бұрын
සුපිරි රංගනයක්, K.සුජිවා කියන්නේ ටැමිල් කාන්තාවක් ඇය ෆිල්ම් එකක වගේම තිර පිටපත ඇයම ලියලා දරුවෝ එක්ක එකතුවෙලා අධ්‍යක්ෂණය කරලා හරි අපූරුවට එඩිට් කරලා සුපිරි කතාවක් සමාජ ගත කලා. ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැක කාරිය K. සුජිවා කියන එක රහස් පොළිසිය දන්න නිසාම ඇයගේ වැඩි ආරක්ෂාවට රෝහලත් මාරු කරා වගේම තව ටික දවසකින් ඇය බොරු හේතු හදන් රටිනුත් පනිවි. කල්පනාවෙන් බලන් ඉන්න. ඇය කොහෙන් කොහොම පැනලා, නයන වාසුලගේ සල්ලි වලින් සැග උනත් හෘද ශාක්ෂියෙන් නම් ඇයට ගැලවුමක් නෑ. බලන්නකෝ මෙතනින් පස්සේ ඇයට, දරුවන්ට ලොකේ කොතන ගිහින් නිදහසේ ජිවත් වෙන්න හැදුවත් සුව නින්දක් ලැබේද කියලා. ******* හාමුදුරුවෝ තමන්ගෙම ජිවිත කතාව වේලාසනින් දැකලා මිනිස්සුන්ට අද්දැකිමෙන් කිව්වා හා සමානව කියපු බණ වැඩී. ********** K.සුජිවාගේ වර්තමාන අත්මයේ විවාහා බිදි යෑමට හේතුවත් පෙර සසරෙ කල මෙවැනිම වූ අකුසලයන්මයි.ඇය නැවතත් සසරේ ඒ අකුසලයම නැවත නැවත කර මේ ඉන්න දුකෙනුත් දුකකට පත් විම ගැන බොහොම කනගාටුයි. (දරුවන්ට තාත්තගේ සෙනෙහස නොලැබෙන්න මෙවැනි අම්මා කෙනෙක් ලැබුණෙත් ඒ දරුවෝ සසරේ ඒ අම්මාගේ හිතැගියාවන් ඇක්සෙප් කරලා අම්මාට උදව් කල නිසාමයි.සුජිවගෙන් අහන ප්‍රශ්ණයට දරුවෝ පැන පැන උත්තර දෙන්නේ අම්මාට උදව්වක් විදිහට, අපි නොදන්න එයාලා දන්න නයන වාසුලව ඒ වෙන කොටත් අම්මා බැදලා ඉදිද්දි අම්මාට හොද විවාහක් කර ගන්න උදව් කරනවා කියලා රටක් බලන චැනල් එකක කැමරාවක් ඉදිරියේ බොහොම අපූරු රංගනයකින් සමාජයක් මුලා කරවන්න කියන හැටි, නමුත් ඒ අවස්තාවේ සුජිවාගේ යටි හිත , මූනෙන් කියවන්න අපිට දැන් පුලුවන් වෙලා තියෙනවා. යූ ටියුබ් එක නිසා දවසින් දෙකෙන් මිනිසුන්ගෙන් මල් දම්මවා ගත්තා වගේම , යූ ටියුබ් එක නිසාම දවසින් දෙකෙන් ගලුත් ගහා ගත්ත ලංකාවේ එකම පවුල.😔
@nisupraba4068
@nisupraba4068 Ай бұрын
Me koti dena gana kohimath sakai thamai
@dinushadinusha1482
@dinushadinusha1482 Ай бұрын
Hariyata hari👍👍
@chandifellin4027
@chandifellin4027 Ай бұрын
ඔබවහන්සේ රහස් පරීක්ශකයෙක්ටත් වඩා දක්ශ විදියට මේ සමස්ත ක්‍රියාදාමයම නිරීක්ෂණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔබවහන්සේ සන්දහන් කරපු කරුනු ඔස්සේ හරි පරීක්ෂණයක් කෙරුවනම් නයන වාසුලගෙයි සුජීවගෙයි ඇතුළතාන්තය මොනවිදියෙ එකක්ද කියලා නියත වශයෙන්ම හෙලිදරවු කරගන්න පුලුවන්. මෙච්චර කල් ජනතාව මෝඩයො වගේ කටවල් වහගන හිටපු නිසා තමයි රටත් බකිලොත් වෙලා සියලු දූශන යටගහමින් සාමාන්‍ය ජනතාව ගොනාට අන්දවමින් මේ රට අගාදයට දැම්මේ . ඔය සුජීවලා වගේ අය ඉකමනින් පොහොසත් වෙන්න දාන උපක්‍රම. ඔයවගේ තමයි බහුතරයක් කපටි කමෙන් වන්චාවෙන් දූශනයෙන් උපක්‍රම ශීලීව තමයි පොහොසත් වෙලා තියෙන්නෙ. සුජීවා නයන වාසුලගෙන් ගත්ත සල්ලි ආපසු අරගන්නම ඕන. තව කෙනෙක් මේවගේ දෙයක් නොකරන්න.
@anomapriyadarshani1011
@anomapriyadarshani1011 Ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කියන කතා ව ඇත්ත. අන්ජලී එක්ක කතා කරන මේ නිවේදකයා මෙයාලගේ පවුලේ ම කෙනෙක් වගේ. මොකද කටින පුජාව දවසෙත් මෙයා ඉන්න ව. කොහොමත් මේ මරණය සැක සහිතයි.
@MkMk-tr1mp
@MkMk-tr1mp Ай бұрын
Niwedakayath mē minu marumata sambandai
@Hedaosu4908
@Hedaosu4908 Ай бұрын
මේ අම්මයි දූලයි මේවටම හුරු උනු අය ඒ නිසා බොරු මවන්ට පුලුවන් කට්ටියක්...
@user-hs6iw1kp6l
@user-hs6iw1kp6l Ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත මුංගේ බොරු මෙයාල රගනවා හාමුදුරුවෝ නේ මෙ දෙට සාදරනයක් කරන්න 🙏🙏🙏
@nilminiskitchen4822
@nilminiskitchen4822 Ай бұрын
මේලොව උපන් කිසිම මනුස්සයෙක් හෝ සත්වයෙකූගේ ව ජීවිතයක් මරන්න දෙන්න බෑ මුදලට හෝ වෙනත් කාරණයකට කොහොම උනත් මේ මීනි මැරූමට කේ සුජීවා සමිබන්දද කීයා සොයා බැලීය යුතූයි ඵය අනීවාර්යෙන් කල යුතුයි කරූණු දෙකක් උඩ මේ තැනැත්තා සමග වු වීවාහය සග වන්න ඇතී ඵකක් බෞද්ධයින්ගෙන් තව තවත් ආධාර ලබා ගැනිම මත සහ ටීක කාලයකීන් මොහු ගෙන් වෙන්වීම ඇති අදහස නීසා වෙන්නත් පුලුවන් ලාබාල හාමුදුරූ කෙනෙකූ වීවාහ කර ගැනීමේ ලැජ්ජාව මත සැගෙවූවා වෙන්නත් පුලුවන් කොහොම වුනත් කේ සුජීවා ගැන සැකයක් මතූ වනවා මොහුගේ මරණය සමිබන්දයෙන්
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
Lejjawata segeuwaanam' e genu thun thundenama moko kiyanne e geniwa sathutin tiyanna puluwan kenek lebenawanam kasada badinawa kiyala
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
Kellek hamuduruwo wiwaha kara gaththa nam thawa tikak hari saadaranai. Me naki demali malayalam gurukam walin thamai me allagenima saha minimeruma karala thiyenne. Me genitai me duwala kiyana ganikawo denatai hira danduwam denna oni. Munwa sathutu karanna behe katawath. Minissu 10 k 15 k akka indala kunuwela thiyenne. Gaththa miniha winasai.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Ай бұрын
@@nilminiskitchen4822 mun huuniyam walin yata gahanna hadanne pin Kate Salli thiyan.munwa niithiyata kotu karala athapaye badan Inna ewa galawaganna oona balaya bidinna.evita siyallama awissila ei.⚡️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
​@@dayawathiemenike7090 මගෙත් හිත කියන්නෙ ම මොනව හරි දෙයක් දුන්න ද දන්නෙ නෑ ..හාමුදුරුවන් ගෙ හිත වෙනස් වෙන්න....😢😢😢
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt Ай бұрын
අම්මා වගේමයි දුවලත් තනිකර හොර හිත් තියෙන්නේ
@nilukanayomi
@nilukanayomi Ай бұрын
oba wahansege පැහැදිලි kirima ඉතාම වටිනවා heruwan saranai oba වහන්සේට
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr Ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@thejabasnayaka3468
@thejabasnayaka3468 Ай бұрын
"එයා ගිහිල්ලනෙ" ... කොහොමද හිනාවෙලා දෙන ටෝක කිසි දුකක් නැතුව ?? ඇන්ජලි ට අපි මතක් කරලා දෙන්න ඕන සීන් එකක් දැන් තියෙන්නෙ .... එයා ගිහිල්ල නෙමෙයි , "මරල යවලනෙ " කියල !
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p Ай бұрын
Ow tope mara gatta obala dakennawath kamete nha appereyai
@maithrisilva6942
@maithrisilva6942 Ай бұрын
ආස ඇති සද්ද නොකර ඉන්නව නම්
@user-xf1pz9xl5p
@user-xf1pz9xl5p Ай бұрын
@@maithrisilva6942 ow borukara pawla
@Tharu-561
@Tharu-561 Ай бұрын
චමුදිත interview කරනකම් බලාගෙන ඉන්න මම 😂
@chinthasirisena5820
@chinthasirisena5820 Ай бұрын
මේ ස්වාමීන් වහන්සේ කියන කරුනු අනිවාර්යෙන්ම විමර්ශනය කල යුතුයි.
@US-zo1hc
@US-zo1hc Ай бұрын
අනිවාර්යයෙන්
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 Ай бұрын
Aniwaryaenma mee swaminwahanase kiyana information base karagena meeka investigate kalayuthumai..
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
@@chinthasirisena5820 mee cheewara daariya mokada mee tharam meewa hoyanna unandu???banak baawanaawak karagena paaduwe inne nathiwa..
@ovinduandsavindu895
@ovinduandsavindu895 Ай бұрын
Ow.eth sujeewa mahaanama.swaminwahansage salli watetama bedala nisa hemoma dan katawal wahagena.
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
අනිවාර්යයෙන් ,සුජීවව අන්ජලීව නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි .
@ulpriyana3554
@ulpriyana3554 Ай бұрын
⁣ඔබ වහන්සේට බොහොම පිං
@sumedanm6
@sumedanm6 Ай бұрын
ර්‍අන්‍යආගමික පර දෙමල හැතිකරේ සාසනේට, හාමුදුරුවන්ට කරපු විනාසේ යට යන්න දෙන්න එපා. ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය ලැබේවා!! මරදූතයෝ නීතිය හමුවට ගේන්න 😡
K Sujeewa's accident | Neth News
6:12
Neth News
Рет қаралды 214 М.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
සිත සිතින් ම රකින්න | අහස් ගව්ව | EP 06
14:37
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 31 М.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН