KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔය මහ හාල් මෝල වැහුනත් කමක් නෑ නැවත කිසිදාක මේ රටේ සහල් හිඟයක් නෑ ජනපති අනුර දැඩි තීරණයක් ගනී
16:38
මට ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා අම්මාගෙන් අහන්න එදා දවස ගැන - Anjali Rajkumar | Rose Melody | K. Sujeewa
1:01:04
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
I Sent a Subscriber to Disneyland
0:27
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
13:16
සුජීවා whitening injection එක ගැන එළිපිට කතා කරයි - ගෙදර ඉන්න පුතා ගැනත් පළමු වරට කියයි
Рет қаралды 463,288
Facebook
Twitter
Жүктеу
1
Жазылу 342 М.
Rangana De Silva
Күн бұрын
Пікірлер: 1 100
@Lifewithheeli
Жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා මේ කතා ටික අහන් ඉද්දි බුදු සරණයි ඔයාලට 🥺❤️
@warunichathurika2160
Жыл бұрын
ඇය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක් ❤️ ඇයගේ ඉන්ටවීව්ස් ඔක්කොම මම බලලා තියනවා. හැම දේකම ගන්න දෙයක් තියනවා. Anjali ගේ ඔක්කොම vlogs බලනවා මම. ඔයාලා හැමෝටම ආදරෙයි. හැබැයි මම ගොඩක්ම ආදරේ සුජීවා මිස්ට ❤️
@nilminihewa1106
Жыл бұрын
@@himayaaaa-y8uඇයි බන් ගෑනියෙක්ට මිනිහෙක් එක්ක ඉන්න උබලා වගේ පින්පියන්ගෙන් අවසර ගන්න ඕනැද😂 ලිමැඩි මානසිකත්වය තියෙන උබලා වගේ උන් පව්😂 උබ අනිත් ගෑනු ගැන දන්නවා හැබැයි උබේ අම්මා අල්ලපු මිනිස්සු ගැන දන්නේ නැති එක තමයි වැඩේ කියන්නේ 😂
@rebeccasayuri8410
Жыл бұрын
@@himayaaaa-y8u ganiyekge diyunuwa dakkoth eki wate yanawa. Umbala wage ewun thamai umabalata ba kiyana ganu badu kiyala prasidda karanne. Pau purawaganda epa yako. Kawada hari umabalage daruwo pitin hari yai. Umba me video eka sampurnayen balala me program eken gatte monada? Umbe kale nasthi karala umabatath wadak na katawath wadak na.
@Anushapriyadarshani-k9r
4 ай бұрын
වෙසියක් කියලා දන්නේ නැති නිසා මත් කලයක් මේ දෙමලිට ආදරේ කරා
@rasikakatipearachchi5622
Жыл бұрын
කේ.සුජීවා මම ඉස්සර ඉදලම ආස කෙනෙක් .මට නම් ඔයාල තුන්දෙනා ගැන හරිම ආඩම්බරයි.ඔයාලගෙ සතුට දැකල මම නම් සතුටු වෙනවා හදවතින්ම.
@wajirarathnayake8999
Жыл бұрын
I love them....budu saranai oyalata..
@kumududisanayaka6240
Жыл бұрын
අම්මා කියන නමේ අරුත හරියටම දරුවන්ට පෙන්නනවා මේ අම්මා දරු දෙදෙනට වාසනාවක් පිනක්,❤
@LahiruThennakoon-fk6ue
6 ай бұрын
බඩුවක්
@pathakmana9854
6 ай бұрын
Ow eekane hamuduvekge sivura aravan baapa kelee😅😅😂 kumudu disanataka 👏👌🇱🇰🧠
@duliniprabodhya589
6 ай бұрын
@@LahiruThennakoon-fk6ueoyage amma ehemane ekai e ehema penne puduma wenne naha api😁😁
@AnilMFernando
6 ай бұрын
Listening to this program and what happened to you a few days ago, I just cannot understand. K Sujeewa, who are you?
@chandrikagajanayaka8904
6 ай бұрын
😂😂😂😂😂
@kG-vj7tl
Жыл бұрын
අංජලී චූටිපුතා හොඳට ගැලපෙනවා. පවුලටත් ආදරය කරන දැනටමත් අම්මාට පුතෙක් වූ කෙනෙක්. තවම එවැන්නක් නැතත් දිනෙක එවැන්නක් ඇතිවේවා කියා පතනවා. සුජීවා හොඳ අම්මා කෙනෙක්. ශක්තිමත් ගැහැනියක්. ජීවිතය තව තවත් ලස්සන වේවා
@BadraniSiriwardana
6 ай бұрын
@@kG-vj7tl chuti putha ethakotath amma badala maru neda thun dena boru kiyana lassana kapati gaanu thun denama
@madhusharanathunga9786
Жыл бұрын
ඇපත් නෑ කියන ඒවට. කෙලින් චරිතයක් . මං හරි ආසයි මේ තුන් දෙනාට. ❤
@janakidilrukshi4476
Жыл бұрын
හිත ශක්තිමත් වුනොත් කාන්තාවකට කරන්න බැරි දෙයක් නැ සුජීවා ඒක හොදටම කියලා දුන්නා ❤
@chamibibile5842
Жыл бұрын
මම ආසම පවුලක් ස්තූතියි රංගන අයියේ එයාලව ගෙනාවට ධහිර්යවන්ත අම්මා කෙනෙක් 🙏🙏
@malkaliyanaarachchi8247
6 ай бұрын
නයන වාසුලගෙ සල්ලි වලින් නේ මෙච්චර කල් රගල තියෙන්නෙ
@dinithinisansala5015
Жыл бұрын
අඩුවක් නැහැ , හිඩසක් නැහැ මේ සත්තයි අම්මා ... දෙමාපියන් ඉන්න අයට වඩා රැක්ක අම්මා... තනියම ජිවිතේ ගමන ජය ගත් සුදු අම්මා.. කටින් නොවේ ක්‍රියාවෙන්ම සැම පෙන්වු අම්ම.... මනස පුරා සැහැල්ලුවෙන් ඉන්න සැදූ අම්මා... ඉගෙනුම , ගුණයහපත්කම් නොඅඩුව දුන් අම්මා... හුරතලෙන්ම හුරතල් කර පාලු මැකූ අම්මා.. ලොවේ ඉන්න හොදම අම්මා ඔයා තමයි අම්මා.... 💙🙏💚🙏🧡🙏💜️🙏
@sewwandidissanayake8903
Жыл бұрын
eekanam matath hthuna🥰 🥺
@snvideos557
Жыл бұрын
P
@snvideos557
Жыл бұрын
P
@snvideos557
Жыл бұрын
Pp P P
@snvideos557
Жыл бұрын
P
@kumuduwijekoon4394
Жыл бұрын
හරිම ආඩම්බරයි සුජිවා,අම්මා කෙනෙක් විදියට, මාත් අම්මා කෙනෙක් නිසා,ඔබ ආ මඟ මල් යහනවක් වුවේ ඔබගේ ශක්තිය සහා අධිෂ්ඨාන ,සහා කැපවීම මතයි, මම හරිම ආසාවෙන් මේ program එක බැලුවා ,ඇසුවා, ඔබලාගේ බැඳිම ආදරය සහා ඔබලා ගේ තිබෙන ගරුත්වය සෑමදාම රඳවා ගන්න, අම්මාව හැමදාම සතුටින් තියන්න, දොණිලා දෙදෙනා,එය උතුම් ක්‍රියාවක්, සුභ පතනවා ..හැමදාම සතුටින් ඉන්න ... ගොඩාක් ආදරෙයි,දළදාසමිදු ගේ පිහිටයි...!,❤💗🤝💖
@herathkumari
Жыл бұрын
අනේ චුටි පුතා අන්ජලිට ගැලපෙනවා ❤️❤️❤️❤️ ගෙදරම තියාගන්න
@chandrikagajanayaka8904
6 ай бұрын
😂😂😂😂
@djhacker9933
4 ай бұрын
Anjali කියපු සිංදුව හරිම ලස්සනයි.....❤😍 Anjali ඒ සිංදුව cover එකක් කරන්නකො ....🤩
@NimanthiDilunika
Жыл бұрын
මමත් ඔයා වගෙම ශක්තිමත් ගැහැනියක් ....මගෙ මහත්තයගෙ වියොවෙදි මට අවුරුදු 32ඉ....දැන් අවුරුදු 9ක් තනියම මගේ දරුවන් ලොකු කරෙ❤❤❤❤
@nilminihewa1106
Жыл бұрын
@@himayaaaa-y8u පව් බන් උබ😂 උබ ට සුදු අරලිය මල කීයක් ගෙව්වාද බන් මෙහෙම නානවට😂
@SriyaniWeerasinghe-is4pr
Жыл бұрын
@@nilminihewa1106 ඇත්ත. මෙයා ගේ cream ගාලා ලොකු අමාරුවල වැටුණ කට්ටිය. විස විකුණනවා. ලොකු ගනන් වලට.ඒ පවි ගෙවන්න පින් කරනවා
@siriyanikuwaith2685
Жыл бұрын
රංගන මල්ලී වැඩ සටහන හොදයි සුඡි අක්කා දහිරියවන්ත ගැහැනියක් තුන් දෙනාටම අදරේයි ඡයවේවා බුදුසරනයි 🙏🙏❤💐🌹🌺🎉🇱🇰🇰🇼
@maleeshafarnando9757
Жыл бұрын
චූටි අයියා තමා අන්ජලීට හරියටම හරියන කෙනා❤
@NadishaKumari-e7r
Жыл бұрын
සුජීවා මිස්ට මම මාර විදිහට ගරු කරනවා. මට මිස් දකිද්දි එයාගෙන් මගෙ අම්මව පෙනවා, මොකද අපෙ තාත්තා අපෙන් ඇත් වෙනකොට මට අවුරුදු 6 , දැන් මට අවුරුදු 30 ක්. අපෙ අම්මත් අපිව හැදුවේ ලොකු කට්ටක් කලා, අපේ ලොකේ වීරයා තමා අම්මා, ස්තූතියි හැමෝටම ...
@oselaamarasinghe7523
Жыл бұрын
කවුරු මොනවා කිව්වත් අද කාලේ ඉන්න 14/15 කෙල්ලන්ට වඩා රෝස් ගෙ ලමා ගතිය.. හරිම ලස්සනයි 💕
@IndhuCharuni50
Жыл бұрын
චූටි පුතා හරිම වාසනාවන්තයි... සුජීව වගේ අම්ම කෙනෙක් එයාට ලැබුනා❤❤
@tharukarathnayaka6222
Жыл бұрын
දිනිතව හැමදාම ඒ ගෙදර තියාගන්න අංජලී අක්කි ❤
@Anushapriyadarshani-k9r
5 ай бұрын
අන්න හරි ගෙදරම තියා ගන්න නැට්ටිච්චි
@Indrani997
Жыл бұрын
මන් ගොඩක්ම ආදරය කරන Family එකක්.. විශේෂයෙන් සුජීවා අක්කට.. හරිම ධෛර්යය වන්ත අම්මා කෙනෙක්.. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏💕💕🌹💕💕
@nayanaadikari4454
Жыл бұрын
ධෛර්ය සම්පන්න උගත් බුද්ධිමත් ස්වාධීන කාන්තාවක්.මට නම් සතුටුයි ඇය ජීවිතය ජයග්‍රහණය ලබාගත් මාවත ගැන.ජයවේවා. තෙරුවන් සරණයි.
@hildachar
10 ай бұрын
මමත් පැරදිලා එකතැනක අද මම දිනපු කෙනෙක් හරිම සතුටුයි.මම පකිස්ථානයෙ ගොඩාන්දුක් වින්දා අාදරයක් ඉස්සරහ අන්දවුනා. එත් එ කමිකටලු මැද ජිවිතය ජය ගත් කෙනෙක්.අද මම ලන්කාවෙ සතුටුයි.
@udaraprasangika7000
Жыл бұрын
අනේ ඒ අම්මාගේ ආදරේ❤ දරාගැනිම❤ මං මගේ ජිවිතේ ගොඩක් තැන්වල දරාගන්න උහුලගන්න ශක්තිය ගත්තේ ඔබෙන්. මගේ වචනෙන් කියන්නම් ඔයා පට්ට ගෑනියෙක්❤ දරුවෝ තමයි ජිවිතේ❤ කඨින පුජාවක් කරන්න ලැබිම, චෛත්‍යයක් හදන්න ලැබීම කොයි තරම් ලොකු කුසල කර්මයක්ද❤ ඔබට ඒ පිනම ඇති❤ අනේ මටත් මගේ බිදුන හිත ශක්තිමත් කරගන්න ඔබ ඒ නොදැන දුන් ශක්තිය කියලා නිම කරන්න බැ. ඔබට සුභ වේවා.ජයවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤
@sheelaalfred5267
Жыл бұрын
හරියට හරි සුජීවත් එක්ක අපිත් එකගයි ඉස්සෙල්ලාම කතාකරන්ඩ ඕනෙ ඉස්පිරිතාලෙ ට ලෙඩ හොද කරගන්ඩ යන ලෙඩාව මරල ගෙදර එවනහක ගැන
@sasirasaman5953
Жыл бұрын
අනුන්ගේ දේවල් හොයන්නෙ නැතිව ජීවිතය ජය ගත් ආදරනීය පව්ලක්..🙏❤️
@SithumRashmika-ky9il
Жыл бұрын
Oyahari niathamani akki
@thanujathanuja9642
Жыл бұрын
අනිවාර්යයෙන් mn asama pawlak
@pathakmana9854
6 ай бұрын
Sasira saman anunge eeva hoyanne nethiva Ganne kohomada ajith gaththa daruvo Inna appekve iddi needa d'en hondata Bana kiya kiya hiti hamuduruvange sivura aravala benda gaththeth 😅😂😅😂😅😂
@pathakmana9854
6 ай бұрын
@@thanujathanuja9642math kalin asha kela dennam appiriyai
@duliniprabodhya589
6 ай бұрын
@@pathakmana9854hamuduruwo babasa ai oylage jiwitha mitwda aul athi anunge kunu hoynna epa thmn niwradida blnna geniyekta mada ghnna one thram ahuwoth sudda bauddha ubala
@shamalinimalka5891
Жыл бұрын
මේ තමා දැක්ක ශක්තිමත්ම ගැහැනිය මමතකේ රැදුන දවසේ ඉදන්ම ආදරේ කරන චරිතයක් ❤️ මිනිස්සු ඕනතරම් කතා කියයි එත් මේ යන ගමන තවත් සාර්ථක වෙන්න ඕනා ඔයා වගේම ජිවිතේ දරුවෙක් දෙන්නෙක් එක්ක තනි උන කෙනෙක් එත් මට නම් හිතා ගන්න බැ මේ ගමන යන්න ඔයා හරි ශක්තිමත්. අක්කා ❤️ හැමදාම ජිවිතේ සතුට ඔයටත් ඔයාගේ දෝනිලා දෙන්නටත් ලැබෙන්න ඕනා ❤️❤️❤️
@malkaliyanaarachchi8247
6 ай бұрын
ඔයාලා දැකල නැද්ද සක්තිමත් ගෑනු ඉන්නවා දුප්පත්කම දරාගෙන දරුවෝ තනියම හදාගන්න මෙයා අර හාමුදුරුවෝ අරන් ඒ සල්ලි වලින් සැප විදින්නෙ මෙයාල ආදර්ශයක් දෙන්නෙ කොහොමද උත්සාහ වන්ත හොද අම්ම කෙනෙක් කියන්න .වැලි ගොඩ දාලා දරුවෝ රකින අම්ම කෙනෙක් ගේ වීඩියෝ එකක් මම බැලුවා දරුවෝ දෙන්න එක්ක අන්න නියම අම්මල මෙයාලා කව්ද ඒ වගේ අම්මල එක්ක මෙයාලා කරන්නෙ රගපෑමක්
@samudraupuldevi8873
Жыл бұрын
අනේ අක්කේ ඔයාලා තුන්දෙනාට කවදාවත්ම වරදින්න එපා හැමදාම ජයෙන් ජයම වෙන්න ඕනේ. හැමදාම සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..❤️❤️❤️හැමදාම ආදරේයි ඔයාලාට..❤️❤️❤️
@Kayako045
11 ай бұрын
මම පාසැල් පේමයකින් විවාහ උනා එක් දරැ මවක් දුවට වයස 8සැමියා වෙන ගෑනියෙක් එක් සම්බන්ද උනා දැන් දුවට වයස33 මට 49 මට සතුටුයි සුජීව ගැන මගේ අතීතය මතක්උනා පෙර කරැමයත් අපට බලපානව ඇති ආදරය අපට හිමි නැතුව ඇති ආදරෙයි සුජිව ඔයාලට සතුටින් ඉන්න හැමදාම
@shamikadewmini9409
Жыл бұрын
මෙහෙම ආදරයක් ඇහුම් කන් දීමක් තීනවනම් ගොඩක් ගෑනු ලමයි නොමග යන්නෙ නෑ මොන ප්‍රශ්නයක් ආවත් අම්මා ලමයි ළඟ ඉන්න ඕනි 😢❤
@Inkzu
Жыл бұрын
සුජීව කියන්නේ ශක්තිමත් ආදර්ශමත් කාන්තාවක් ❤.ඒ වගේම චූටි පුතයි අන්ජලියත් එකතු වෙනව නම් අපි හරිම සතුටුයි ❤❤
@binariranasinghe5523
Жыл бұрын
සුජීවගේ ලෙක්චර්ස් අහන්න ආසයි.. ඒ කතා වැදගත් .. ආදර්ශමත් .. blessed her
@shanukiamaya2735
Жыл бұрын
අනේ මටත් හිටියනම් මෙහෙම අම්මා කෙනෙක් .මතු උපදින ආත්මෙක මමත් නුබේම දුවෙක් වි ඉපදිමට මට පිං එක් රැස් වේවා අම්මේ 🙏🙏🙏🙏🙏
@chulanipriyadarshani1593
Жыл бұрын
Mgeth ekama pathuma Mt nati uneth ammge adre
@chulanipriyadarshani1593
Жыл бұрын
Mgeth ekama pathuma Mt nati uneth ammge adre
@shanukiamaya2735
Жыл бұрын
මං දැකලා වත් නැ අම්මා කියන කෙනෙක්ව තාත්ති තමයි ජිවිතේ මගේᴹᵞ٭͢ᴸᴵᶠᴱ⃝⃯⃮🌹᭄ᴿᴱˢᴾᴱᶜᵀ
@chamodimanohari2036
Жыл бұрын
අනේ අංජලී අක්කි චූටිව ඔයාට හොදට ගැලපෙනවා ♥️
@karunaratnechandima4755
Жыл бұрын
හරි ම ආස චරිතයක්...සුජීවා මහත්මිය.....හරි ම ශක්තිමත් කාන්තාවක්....ආදරණීය අම්මා කෙනෙක්....මේ වැඩසටහනේ සේරටමත් වඩා ආස හිතුණේ....කඨින පින්කම ගැන කියලා ඉවර වෙද්දි සුජීවාගේ ඇස් දෙකේ තිබුණ සතුට...! ඔයාලට දවසින් දවස හරියන්න ඕන..
@ChandiKumari-l6z
Жыл бұрын
ඔබ තුමියගේ කතාව ඇත්ත උන් ටික තමයි අල්ලන්න ඕනේ ඔබ තුමිය ඇත්තම කිව්වා 👍👍👍👍❤️❤️
@sreemathilka9633
Жыл бұрын
හරිම සතුටුයි ඔයාලා පෙර පින් තියෙන නිසා තමයි මේ වගේ ලැබෙන්නේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤❤❤
@vindyaattanayake9701
Жыл бұрын
අනේ මන් හරිම ආසයි මේ අම්මගෙයි දුවලා දෙන්නගෙයි, අක්කගෙයි නංගිගෙයි අතර තියන bond එකට... ඒ වගේ bond එකක් තියෙන්නේ ලොකු වාසනාවකට ලොකු පිනකට,, මේ ආත්මෙදි මට ඒක නෑ,ඒත් ඒ වගේ ලස්සනට ඉන්න අය දැක්කම සතුටුයි වගේම ආසයි මෙහෙම ඉන්න තිබ්බනම් කියලා..
@evon-ze6nw
Жыл бұрын
ඇත්තටම හරිම දහිර්‍ය්වන්ත ශක්තිමත් නිර්භීත ගැහැනියක් ආදරනීය අම්මා කෙනෙක් ජේසු පිහිටයි ඔයාලා තුන්දෙනාටත් රංගටත්♥️♥️♥️♥️
@sujisaman7899
6 ай бұрын
සනීප නැද්ද? අාදරණීය යඅම්මා කෙනෙක්නම් මෙච්චර ලස්සන ලොකු දුවලා දාන්නෙක් ඉන්න හංගන පුතෙක් ඉන්න අම්මා කෙනෙක් මිනිස්සු හතර පස්දෙනෙක් මිනිහා කමට ගන්නවද? උතුම් බුද්ධ චීවරය දාරාගෙන ඉන්න හාමුදුරුවරුන්ගේ සිවුර ගලවලා මිනිහා කමට වෙසා කමට බඩ උඩට ගන්නවද?
@premakasthuri7068
Жыл бұрын
*දරුවන් ඇතිව හෝ නැතිව කාන්තාවක් තමා අසරණයි කියනවා නම්* එය සම්පූර්ණ වැරදි අදහසක්! තමුන් *ශක්තිමත්ව ආත්ම විශ්වාසයකින් අවංකවම කටයුතු කරනවා* නම් ඇයට කවමදාකවත් *අසරණවන්නට හෝ වරදින්නටද බැරිය* මගේ ජීවිතේදී කුඩා දරුවන් පස් දෙනෙකු(5) සමග තනිවූ මා අද ඉන්න තත්වය ගැන සාක්ෂි සහිතව ඉතාමත්ම ආඩම්බර වෙනවා🎉🎉
@mahisha1151
Жыл бұрын
❤ congratulations
@nadeenadee1867
Жыл бұрын
මම ආස කරන චරිතයක්. මොන ප්‍රශ්න ආවත් සමාජෙට මුණ දීලා ඉන්න ගැහැනියක්. හරිම ආඩම්බරයි. ❤️❤️❤️❤️
@prithikaranchagodage626
Жыл бұрын
❤❤ කවුරු මොන වා කිවුවත් මම නම් මනුෂ්‍ය යන් වශයෙන් මේ තුන් දෙනාටම පුදුම ආදරෙයි. ✋✋❤❤😃
@wijejay9059
Жыл бұрын
මේ පවුල ට අපගේ ආශිර්වාදය ! ❤️💐
@chandrikawijesooriya6530
Жыл бұрын
සුජීවා ආදර්ශවත් අම්මා කෙනෙක් .පවුලේ සැමට ජය පතමි .❤
@UmeshaDilhani-eo9gr
Жыл бұрын
මම ආසම ෆැමිලි එකක්.චූටි පුතු ලොකු බෑනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@lakamalagedayani6626
Жыл бұрын
ආදරණීයයි ඔයාල හතර දෙනාම පොඩි දොනිව ගොඩාක්ම ආදරණීයයි ඉතින් අන්ජලී තරහ වෙන්න එපා ලමයෝ බුදු සරණයි ❤❤❤❤
@sithu-ct8pw
Жыл бұрын
ආදරෙයි සුජීවා පවුලටම❤️🥺 සතුටින් ඉන්න ඕන
@udyanisanjula4003
Жыл бұрын
ඔයා වගෙ ආදරණිය අම්මේක් ලබන්න චොටුයි අංජලි ලකී ❤
@prasadiwanniarachchi3318
Жыл бұрын
ඇය ගොඩක් ශක්තිමත් කාන්තාවක්. ආදරණීය අම්ම කෙනෙක් 😘😘 බුදු සරණය. මීට වඩා තව මොනවද කරන්න පුළුවන් දරුවන් වෙනුවෙන් අම්ම කෙනෙක් ට.. දීර්ශායුශ ලැබේවා ❤️❤️
@shamalakash79
Жыл бұрын
සුජීවා ඔයා ඇත්තටම පුදුම ශක්ති මත් ගැහැණියක්,මටත් ඇස් දෙකට කදුළු අව කටිනේ ගැන කියද්දී ඔහොම ශක්තියක් ගැහැනියකට මම ගැහැණියක් මට නම් ඔහොම ශක්තියක් නැ කියලා හිතෙනවා,අනේ ඇත්තටම ගැහැණු අපිට ශක්තියක් ආසයි ඔයා එක්ක කතා කරන්න ඒ තරම් ශක්ති මත් ගැහැණියක් ❤❤
@subashimandakini__1
Жыл бұрын
ශක්තිමත් ගැහැණියක් සුජීවා..ආදරෙයි ඔයාව දැක්ක ගමන් program එක බැලුව..❤❤❤
@Yummyatgallefort
Жыл бұрын
කතාව ඇත්ත ..සුදු වෙන එක ජීව්තයේ 4,5 වනි තැනට දාන දෙයක් .මිනිස්සු කන බොන අදින දෙවල් තුල ම් රටේ කොච්චර දෙවල් තියෙද විරෝදී ..ආහාර ජාති 😢.. ස්ල්ලි තියන ඔය තුනම thiyama කෙනෙක් තමයි ඉන්ජෙක්ට් වලට සල්ලි වියඩම් කරන්නෙ ..එකත් මොකක්ද වෙන්නෙ කියල ක්ව්ව
@dilanilakmali8686
Жыл бұрын
ශලනි අක්කා ආපු එකටත් හරි ආසයි සුජීවා අක්කා කියන්නෙත් ශලිනි අක්කා කියන්නෙත් කෙලින් කතා කරන කොන්දක් තියෙන ඉතාම හොද ❤❤❤❤❤දෙන්නෙක්
@ශශිනි
Жыл бұрын
😂shalanita benne nedd oya pahu gya dws tike
@lalithafernando9696
Жыл бұрын
ඇත්ත කතා කරන සුප්‍රකට මම භරී ආදරෙයි චූටි පුතා ගෙදරම නවත්ත ගන්න
@ramyalathafernando1630
Жыл бұрын
සුජීවා කියනේ ගොඩක්ශක්තිමත් තමන්ගේ දේවල් බලාගන ජීවත් වන අවංක චරිතයක්.මම ගොඩක් අාදරේම චරිතයක්.❤❤❤❤❤
@isuri7186
Жыл бұрын
ගැහැණියෙක්ට මුකුත් බෑ කියනවනම් ඔන්න එහෙම කියන අය බලන්න...මේ ගැහැණියෙක්ගේ හයිය...අම්මා කෙනෙක්ගේ හයිය.....❤ආදරෙයි අම්මා....
@iresh1509
Жыл бұрын
සුජිවා කියන්නේ මාරම ගැණියක් ශක්තිමත් එකට මාරම ආසයි මන්.
@nilukaboteju2772
Жыл бұрын
Q2ò
@sadunisaduni5866
Жыл бұрын
යකඩ ගැහැනිය
@deesharashini1670
Жыл бұрын
Ara loku du shik
@beruwalagenalikapriyangani3369
Жыл бұрын
ශක්තිමත් ගැහැනිය අමිමා වචනේ පරිසමාප්තියටම ඔබ ඒ ජයවේවා!
@indranipereraperira7428
Жыл бұрын
ඔබ තුමියට ජයම වේවා දෙවියන් වහන්සේ ඔබතුමියගෙ පවුලට ම ආරක්ෂා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
@ThanujaDarshani-y3y
Жыл бұрын
සුජි අක්කෙ ඔයා ගොඩක් වැදගත් කාන්තා වක්.ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි.
@dewsilva8913
Жыл бұрын
අනේ චුටි අන්ජලී කපල් නම් මං තමා වැඩියෙන් සතුටු වෙන්නේ ❤
@kalummadushanka6415
Жыл бұрын
සුජීවා අක්කා පින්වන්ත කාන්තාවක් අපි දෙන දෙයක් තාමා දවසක අපිට ලැබේන්නේ ඉදිරියටත් ඔය වගේ පින් කටයුතු කිරිමට ශක්තිය වාසනාව ලැබේවා ❤❤❤❤
@priyaranjane7833
Жыл бұрын
මේ තුන් දෙනාට මම හරි ආදරෙයි. පාඩුවෙ ලස්සනට ජීවිත් වෙන සුන්දර පව්ලක් ❤❤❤
@herathchandra4082
7 ай бұрын
Eththatama හරිම ලස්සනයි සුජීවා සොහොයුරිය ඔයාගේ කටහඬ වාසනාවන් !!! 🎉ඒ දරුවන් වෙනුවෙන් ගායනා කළ දමිළ ගිතය මට දැනුනේ විසාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගෙ කටහඬ වගේයි 😊 I wish you all helthy wealthy and happy life forever !!! මමත් මගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළ අදටත් ඔවුන් වෙනුවෙන්ම වෙහෙසෙමින් දුරු රටකට වෙලා ජීවත් වන අම්මා කෙනෙක් ,, May god bless you all !!!❤
@gayaniperea4970
Жыл бұрын
ඉතාම බුද්ධිමත් දිරිය කතක් ආදරණිය පවුලක් සුරතල් දියණියන් දෙදෙනෙක් ඔබවැනි මවක් කමිමැලි ගැගැණුන්ට ආදර්ෂයක් ඔබලාගේ ඉදිරි අනාගතය තවතවත් සාර්තක වෙවායි ප්‍රාර්ථනය කරනවා ජයවෙවා❤❤❤❤❤❤❤
@shantharanaweera4741
7 ай бұрын
ඔයා සෑම ආගමකටම ගරැ කරනවා .ඔයා මාරම කාන්තාවක්. ඔයාට කවදාවත් වරදින්නේ නෑ. මෙි කරන පින්කමි වලට ඔයාට වැඩි වැඩියෙන් හරියනවා සත්තයි. මාර පින්බර කාන්තාවක් ඔයා. හරිම වටිනවා ඒ කතාව.
@PenuSanda-kn9ot
Жыл бұрын
කාන්තා අපිට ආදර්ශමත් කෙනෙක් සුජීවා අක්ක.ආදරෙයි අක්කේ
@DudlyFrancis
7 ай бұрын
සුජීවයි සුජීවගේ දරුවො දෙන්නයි tamil වලින් කතාකරනව අහන්න ආසයි.
@buddhinichamika3933
Жыл бұрын
Sujeewa aunty ❤️❤️❤️❤️ rose ❤️❤️❤️❤️❤️anjali akka❤❤❤❤❤දරුවෝ ජීවිතයම කරගත් සුජීවා aunty.......මං ඔයාට ගොඩක් ආදරෙයි❤❤ ❤❤❤
@piumidananjani6621
Жыл бұрын
සුපිරි චරිත 3ක්...❤😍 වලක් කපලා වලට දැම්මෝත් අපි දැන් වලේ ප්‍රසිද්ධයී කියලා හරි ගෙමක් ගහලා ගොඩ එන සුපිරි චරිත.😍 මිනිස්සු මෙහෙම තමා ඉන්න ඔනී. අරක නෑ මේක නෑ නෙමෙයී. තියන දෙන් දන්න දෙන් ගෙමක් ගහන්න ඔනී😍🔥 Good luck දවසින් දවස තව තව දියුණු වෙන්න ඔනී😘
@heavenbypiumigunasekara3434
Жыл бұрын
බලන්න අකමැතිම නොබලනම චැනල් එකක් ඒත් කේ සුජීවා මහත්මිය නිසා බැලුවේ.❤
@ajithsamanthilaka3119
6 ай бұрын
වැඩ සටහන අවසානයේ තමයි දැන ගත්තේ k සුජීවා හොඳ බෞද්ධයෙක් කියල.. ඒක බුද්ධියත් එක්ක එන දෙයක්. දූවල දෙන්න ම හරිම විනෝදජනක කෙල්ලො දෙන්නෙක්. ( හරි මං කැමරමන් දිහා ට යන්නම්) ඒක මාරයි ඒ වෙලාවේ. ඇත්තටම හොඳ වැඩ සටහනක් රංගන ගේ. ආදර්ශමත් පවුලක්. සුජීවට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණින් 🙏❤❤❤
@FathimaDalal
5 ай бұрын
😂😂😂😂
@rohini9599
Жыл бұрын
සුජීවා හරි පිංවන්තියක් ආඩම්බරයි ඔබ ගැන
@samudrikawajirapani714
Жыл бұрын
සුජිවා හොද අම්මෙක් විදියට බොහොදෙනෙකි පිලි අරගෙන ඉවරයි❤ සැලොන් එක කොහේද තියෙන්නේ ලිපිනය පල කරන්න
@gallemb4282
Жыл бұрын
කිසිම කෙනෙකුට ඕනවට වැඩිය උදව් කරන්න එපා මොකද ඌ තමයි දවසක ඉන්න ලොකු හතුරා. ඒක හොදට මතක තියාගෙන වැඩ කරන්න.
@AAphoneShop-l5k
8 ай бұрын
Eka mimmen epa maninna
@rachelperaud1945
Жыл бұрын
අවුරුදු 16 උනාට කෙල්ල හරි බුද්ධිමත්.
@pushpairang7647
Жыл бұрын
ආදරනිය පවුලක්,❤ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි ,,
@harshisewwandi289
11 ай бұрын
සුජීවා❤ ඒ වචන❤ ශක්තිමත් කාන්තාවක්❤️ දරුවෝ දෙන්නා ගැන කතා කරන වචන❤ හැමදාම සතුටින් ඉන්න❤
@thiliniwathsala3644
Жыл бұрын
පවුලේ සියලු දෙනාටම තුනුරුවන් සරණයි!!! ජයෙන් ජයම වේවා ❤
@ShashmiAnjana
11 ай бұрын
මේ ලොකු දූගේ නම් අතරින් පතර ඉංග්‍රීසි කෑලී නෑ හරිම ආදරෙයි ඔයාලට ලොකු කම ගෑවිලාම නෑ ආදරෙයි සුජිවා🎉❤❤❤❤
@shyamaudawatte1529
Жыл бұрын
සුජීව කොච්චර කතා කලත් මට මදිය්.අහගෙන ඉන්න ආසයි .මම ආසම family එක.
@suranjithnissanka7259
5 ай бұрын
දරැවන්ට කොයිතරම් සැප දුන්නත් හොරකමෙන් වංචාවෙන් නං වැඩක් නැහැ .. අනික රංගන මේ චරිත සමාජයට ආදර්ශයක් වෙලා තමයි හුගාක් උන්ට කෙල වුනේ...😢😢
@sapnasapna-iu3vo
Жыл бұрын
මිනිස්සු මොන කතා කිව්වාත් ඇත්ත කතා කරන පව්ලක්.❤
@champikasamarakoon18
Жыл бұрын
@@himayaaaa-y8u hora profile ekak
@nilminihewa1106
Жыл бұрын
@@himayaaaa-y8uඋබේ අම්මා නේද ගමේ ෆාදිලියෙක් එක්ක ඉදලා අහුවෙලා ගමෙන් ගහලා එලෙව්වේ😂 බොරු නම් උබේ අම්මාගෙන් ගිහින් අහපන්
@rro875
Жыл бұрын
sakkili ballo tho thoge wedak balaganinn .belli.anunnge huttawal hoyannethuwa.😊thoge pawla gena blpn bllo
@niranjalawijesinghe7568
7 ай бұрын
@@nilminihewa1106tho Maha sakkili pahara awajataka Jadayek.kuhakaya minissunta apahasa nokara hitapan
@Yummyatgallefort
Жыл бұрын
මන් හිතුව ඇස් කතා කරන්කොට දෙන්න සෙට් වෙයි කියල ...හැබයි matching ...චූටි ගෙ තැන වෙන කොල්ලෙක් ආවොත් වියර්ඩ්
@shanthavidanapathirana9002
Жыл бұрын
පින්වත් පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි
@dilaniedirisooriya5833
Жыл бұрын
ඉන්ජෙක්ශන් එක ගන්න ඕන කොහොමද සම්බන්ධ වෙන්නේ ??
@sumudurandima7613
Жыл бұрын
ස්තුතියි රන්ගන අයියා 🙏❤ සුජීව මහත්මිය ... ලන්කවේ දිරිමත් ගැහැනිය ❤❤❤❤❤ ඔබ පවුලට විශ්වයේ ආදරණීය ආශිර්වාදය ලැබේවා 🙏❤
@hildachar
10 ай бұрын
ලස්සන අාදර්ශමත් අම්මා කෙනෙක් ලසසන දුවලා 2 ඉන්න වාසනාවන්ත පවුලක් දැකගැනිමත් මට වාසනාවක් කියලා හිතනවා❤
@nadishadilani9268
Жыл бұрын
මේක තමයි ජිවිතය කියන්නෙ අම්මා මතු බුදු වේවා
@shiromanipeiris6297
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙි. ඇත්තටම හොද ශක්තිමත් ධ්‍යෛමත් අමිමා කෙනෙක් තව තවත් හරි යන්න ඔින. සතුට ඔබ සැමදෙනා අතරේ සැමදා රැදේවා. ජේසු පිහිටයි.
@senadb1976
Жыл бұрын
දිරිය කාන්තාවක් . . . ඇත්ත කෙලින් කියන කෙනෙක් . . . ඔබට සුභ පැතුම් !
@priyanthajayalatha7119
Жыл бұрын
සුපිරිම සුපිරි කතාව.ක්‍රීම් ගැන කිවුවේ.❤ ගුඩ් ජොබ් ❤❤
@nadunividushani9839
Жыл бұрын
තෙරුවන් සරණයි අම්මටත් දුවල දෙන්නටයි 🙏❤කොච්චරනම් පින් කාරයිද ඒ උතුම් කඨින චීවර ගැන ඒ කියපු දේවල් 🥺🥺
@upulsamantha1752
6 ай бұрын
දරු දෙන්නට තියන ආදරේ කැපවීම විටක මවක් විටක yeheliyak අගෙ කරනවා god bless you all ❤❤❤❤
@sandyawickramasinghe4503
Жыл бұрын
අම්මා කෙනෙක් නම් කේ.සුජීවා හොඳම සංකේතය..යි,ඇහේ කඳුළු මතුවූ වැඩසටහනකි මෙය.අභීත මවක්..විශිෂ්ඨ යි ඇය..ආඩම්බර යි මව් පදවියට ඈ කළ..සියළු මව්වරු වෙනුවෙන් වේවා සදා ජය ඇය හට..!!!!💐🌹
@lalanifernandokandanaarach6465
Жыл бұрын
Ane sugeewa ඔයාගෙ mahanubala පින්වත් කටින පූජාවට මටත් සහභාගි wenna පිනක් nehne .dura rataka නිසා .මටත් e pin අනුමෝදන් වේවා .sadu sadu sadu .
@champikasenevirathna9743
Жыл бұрын
ඔයා ගේ හැම කටයුතු ම සාර්ථක වෙවා!!!
@nandunchamal1176
6 ай бұрын
ඕනෑම කුනු පැල්ලමක් ඉවත් කර ගෑනීමට ඔබත් අදම පැමිණෙන්න rangana de silva ලොන්ඩරිය වෙත.
@sanju4866
Жыл бұрын
ගත යුත්තක් අැති චරිතයක් කේ සුජීවා කියන්නේ❤
@KSPerera99
Жыл бұрын
🤣🤣
@subashimandakini__1
Жыл бұрын
අනිවාර්යයෙන්
@deesharashini1670
Жыл бұрын
😂😂😂😂😂
@praneedipraneedi9731
Жыл бұрын
ආසම කෙනෙක්, ගැහැනියක්ඉන්න ඕන මෙි විදිහට, මෙි තියෙන ශක්තිමත් බව ගැන හරිම ආඩම්බරයි,
@rushanieperera3156
Жыл бұрын
My love and respect to this great Mother!! ❤
@chandibhachamindi1300
Жыл бұрын
මට දුක හිතූනා ඇංජි අක්කි අම්මව impress කරන්න shampoo, conditioner ඇගේ ගාලා නානවා කිව්වම🥺❤
@nalijay9461
Жыл бұрын
ආසම පවුලක් ♥️♥️♥️ තෙරුවණ් සරණයි හැමෝටම !♥️♥️
16:38
ඔය මහ හාල් මෝල වැහුනත් කමක් නෑ නැවත කිසිදාක මේ රටේ සහල් හිඟයක් නෑ ජනපති අනුර දැඩි තීරණයක් ගනී
News Center
Рет қаралды 20 М.
1:01:04
මට ප්‍රශ්ණ ගොඩාක් තියෙනවා අම්මාගෙන් අහන්න එදා දවස ගැන - Anjali Rajkumar | Rose Melody | K. Sujeewa
Trending Tv
Рет қаралды 57 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
13:16
Камеди Клаб «Си Цзиньпин» Гарик Харламов, Демис Карибидис, Дмитрий Грачёв
Comedy Club
Рет қаралды 6 МЛН
50:42
දුව සඳළුතලයක තියන්න රට ගිය අම්මයි, අම්මා වගේ බලාගත්ත ආච්චියි එක්ක සමන්දිනී ඇවිත් | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 332 М.
20:59
කේ සුජීවා සමග වේදිකාවේ අලුත්ම වෙනස | DELIGHTED with K SUJEEWA [ K SUJEEWA + ANJALEE + ROSE ] 2023
DG FILMS
Рет қаралды 561 М.
13:34
🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට !! මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගත්තා !! hiru star final |anura kumara
Test One
Рет қаралды 256 М.
45:48
පොඩි ලැසි ඉන්දියාවෙදි අල්ලපු එක අපේ පොලිසිය ගේමක් නෙවෙයි.ගේම ගහපු විදිය මෙන්න.
Truth with Chamuditha
Рет қаралды 44 М.
7:14
ගෙදර ඉන්න පුතා ගෙදරම නතර කරගන්න හදන සුජීවා - පුතා අංජලීගේ පෙම්වතා ද? |K. Sujeeva | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 463 М.
8:18
නයන වාසුල ගැන කවුරුත් නොදැන සිටි කතාව හෙළිවෙයි | club wasantha | K sujeewa | news | nayana wasula
E S Productions
Рет қаралды 289 М.
33:29
මෙතෙක් රහසක්ව පැවති, ප්‍රසිද්ධ සුජීවාගේ පිරිමි පුතා..
Sudaa Travels
Рет қаралды 1,1 МЛН
53:54
පාන්දර 4.30ට අවුරුද්දක් වයස දුවව අරගෙන අම්මා ලගට යනකොට මගේ ලග තිබුනේ දුවගේ කිරි බෝතලේ විතරයි |HARITV
Hari Tv
Рет қаралды 1,1 МЛН
1:01:07
මම බැන්දේ මගේ මස්සිනාව - K. Sujeewa | Viduranga Sirimmane | trendingwithvidurangasirimanne
Trending with VIDURANGA SIRIMANNE
Рет қаралды 284 М.
13:32
කේ.සුජීවා මැරිච්ච මිනියත් හැංගුවා නයන වාසුලගේ
Saana show 'සෑනාශෝ'
Рет қаралды 182 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН