Рет қаралды 90,928
යාළුවනේ, ඔන්න අද ගෙනාවා අලුතෙන්ම සමාජෙට බැහැපු රසම රස බිරියානි වර්ග දෙකක්.
පහුගිය දවස් ටිකේ social media වල ගොඩක් කතා වුනා මේ බිරියානි කඩේ ගැන. ඉතින් අන්න ඒ නිසාම මටත් ආස හිතුනා මේ රස ම රස බිරියානිවල රස ඔයාලත් එක්ක බෙදා ගන්න. වැඩිදුර විස්තර බලාගන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.