K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer]

  Рет қаралды 10,333,876

K80TV

K80TV

2 жыл бұрын

K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer]
♫ Produced by K80
♫ Performed by K80 , Shan Putha , Prasa Kg
♫ Written by K80 , Shan Putha , Prasa Kg
♫ Music Produced by Black Mamba
♫ Recorded, Mixed & Mastered by Dr.BSKing @ Wave Park Music Production Studios
✘ Lyric Animation by "Conception"
📌 Follow K80 on Social Media
✘ K80 on Facebook - / thilinak8o
✘ ” page - / k80nline
✘ K80 on Instagram - thillie_k80...
✘ Tweet with K80 - / k80thillie
📌 Follow Shan Putha on Social Media
✘ Facebook - / shanputhamagampura
✘ Subscribe SPMP on KZbin - / shanputha
📌 Follow Prasa Kg on Social Media
✘ Facebook - / kgprasa
✘ Subscribe PKG on KZbin - / prasakg
📌 Follow Conception boys on social media
✘ Facebook - / fantasyconception
K80 x SPMP x PKG
𓆗 B l a c k M a m b a G o t T h a t H e a t
" Overdose යයි අහපං පරිස්සමෙන් ! "
©️ Copyrights are owned by K80 The Rapper
® K80 Entertainment 2022
#NaaShoken #K80 #SPMP #PrasaKg #sinhalarap #trending #wethemrapperz

Пікірлер: 3 800
@K8OTV
@K8OTV 2 жыл бұрын
Naa Shoken (නෑ ශෝකෙන්) ___ _______ (HOOK) [Shan Putha] අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ.. ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත [K80] ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර අත් උස්සන්න උඩට! කෝ රැප් අහන පරපුර දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස හලාවත PKG භවන කරන් වාස සුසංයෝගය සිදු වුණි SPMP + අ.හ.ස. පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු පන්නර පොවපු වදන් කටට නෑ කීකරු K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා චීස් වගේ උඹලගෙ ට්‍රැක්ස් තේරෙද්දි දොදොල් Bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල් හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය.. Complete! , තුන මේ බූස්ටර් ඩෝස් එක ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ half lakhs සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්‍රැක්ස් තාලෙට පැද්දෙමු නානන නානා K80, Prasa Kg එක්ක මාගම්පුර ශානා (HOOK) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ.. ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා [SPMP] (මාගම්පුර) ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං පෙරහැර යාවි දසඅතේ පුවක් මල් හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ කල් බලා සුබ මොහොතක ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට මම ගමේ ඩොල්කි පලපු වාදක රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක ඉන්නෙ ෆුල් ජෙන්ටා බොන්නෙ වෙල් පැන්ටා දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස දැන් ඒම බෑ! ගේම ඉල්ලනෝ ප්‍රේක්ෂක පිරිස කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ අඬල පසුතැවිලා මොකට හත්වලාමේ එළිපෙහෙළි කරල මාවත උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට (මාගම්පුර) මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන කරපු ලව් ඉවර වුණෙ බූටෙන් පාර හිටින්න ඉරට්ටෙන් ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ (HOOK) (ඒයි..) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ.. ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා [PKG] (හරි) (කිලෝවලින් රැප් Prasa Kg) (Kilo Gang) (අහසෙ දෙවියො නැ) (කරාත්වයෙන් දෙන්නෙ වේදනාව) දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන්! ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ අඩෝ දුකේ ද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන්! දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්‍යාව පිළිවෙලට Juicy Jයි මායි එක වගේ අපි ආස ම ලංකාවෙ නිල්-කහ-රතු ගල්වලට Wiz K.යි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට මේ වදන් එක පාරින් ම සෛලවලට! කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා ඒ මේ නිමෙනවා! කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා එමිනෙම් එනවා!! අ.හ.සෙ.න් කලා රසේ වලා අස්සෙන් එන්නේ වත තියෙද්දි සේරම ළං වෙන්නේ ළං වෙන තරමට තව දුර වෙන්නේ හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ) 🤘🏽 ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙ ම ඉන්නේ! (ඒයි..) අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ.. ලල ලාලා ලාලා ලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ නන නානා නානා නා හිතුණොත් සේරම දන් දෙන්නේ නන නානා නානා නා ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත
@PeaterPual
@PeaterPual 2 жыл бұрын
☢️🔥
@kingofnoizer4988
@kingofnoizer4988 2 жыл бұрын
Gammak thiliya.. pkg shan putha ❤️ 1ke wasi..
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@PeaterPual 👌🏾🤜🏾🤛🏽👌🏾
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@kingofnoizer4988 Adarei thnx Rashmikaya
@randikamanage5826
@randikamanage5826 2 жыл бұрын
කිලෝවලින් රැප් ප්‍රසා KG ❤️😍
@Dimi3
@Dimi3 2 жыл бұрын
කිලෝ වලින් රැප් 👌
@mithilan8885
@mithilan8885 Жыл бұрын
අහසේ දෙවියෝ නෑ ප්‍රසා ❤
@user-qz4pb6uu6o
@user-qz4pb6uu6o Жыл бұрын
❤️
@K8OTV
@K8OTV Жыл бұрын
@Dimi3 දි මි ත්‍රි ! 😃🍑💃🏻🔸💛
@user-qz6ni6tf9e
@user-qz6ni6tf9e Жыл бұрын
❤️
@warunamadusha4607
@warunamadusha4607 Жыл бұрын
E
@MADUWA
@MADUWA 2 жыл бұрын
Api Na Shoken inne ! ❤💯 Athel Goodai ❤❤
@samindupavan2297
@samindupavan2297 2 жыл бұрын
♥️😍
@gimatv4983
@gimatv4983 2 жыл бұрын
මදුවහ්😌
@gemingyaka5726
@gemingyaka5726 Жыл бұрын
ආ බොසා💞
@K8OTV
@K8OTV Жыл бұрын
@MADUWA 🤭🤝🤜🏾🤛🏽💛🖤 adarei Maduwa.. thnx !
@ijasijji6887
@ijasijji6887 Жыл бұрын
Madhuwa oyth set wela thibbanag quality
@shanhazan9207
@shanhazan9207 Жыл бұрын
Prasa❤ වොයිස් ඇහුනත් කනට සැපයි😍
@X-KenZuki-X
@X-KenZuki-X Жыл бұрын
I'm from Philippines, I don't understand the song but I liked it. Love from Philippines! ❤️🇵🇭
@Lilyyyy316
@Lilyyyy316 Жыл бұрын
💖💖💖💖
@lmessrilanka
@lmessrilanka Жыл бұрын
Wow👌
@kaveeshanadun5184
@kaveeshanadun5184 Жыл бұрын
Love you too you cuntry songs
@gayannanayakkara6369
@gayannanayakkara6369 Жыл бұрын
respect
@gayannanayakkara6369
@gayannanayakkara6369 Жыл бұрын
respect
@DJJNK
@DJJNK 2 жыл бұрын
සද්දේ වැඩි කරමු ලාවට ♥️ K80 x Shan Putha x Prasa KG 🖤 Mamba | Doca 🔥
@LumexArt
@LumexArt 2 жыл бұрын
Need a new one your.🤘
@suganthavithanage6846
@suganthavithanage6846 2 жыл бұрын
Ammo jana💟
@GossipSLoffcial
@GossipSLoffcial 2 жыл бұрын
my favorite rap artist ❤🔥
@raviyah1
@raviyah1 2 жыл бұрын
Ahena hada hawata
@aroshagamage6452
@aroshagamage6452 2 жыл бұрын
Shan putha x DJ JNK රැපක් ඕනේ
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
හිතේ රැදෙන track එකක්❤️🔥
@Teacwith_S
@Teacwith_S 2 жыл бұрын
එකෙන්ම
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
හ්ම්
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 2 жыл бұрын
අපේ මෝනියෝ😍
@K8OTV
@K8OTV 2 жыл бұрын
@Moniyo ආදරෙයි මෝනිස් 🤩 මම ආස ම එක්කෙනෙක්! ⭐️🩹🤍🖤♥️
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@Teacwith_S තෑන්ක්ස් තිසුවා! 😃👋🤎❤️
@Pasleen
@Pasleen Жыл бұрын
ශාන් පුතාගෙ සින්දුනම් ඉතිම් ආසාවෙන් අහනවා༒🏆️❤️‍🔥 සුපිරි බ්‍රෝ༒🏆️❤️‍🔥 කොල්ලො සෙට් එක ඒ වොයිස් එකᴥᴥ තේරුම පට්ට༒👌
@K8OTV
@K8OTV Жыл бұрын
Thnx Hansika
@Pasleen
@Pasleen Жыл бұрын
@@K8OTV ✨️
@upuldilshan1953
@upuldilshan1953 4 ай бұрын
❤❤😢
@user-po8sk5yt6x
@user-po8sk5yt6x 2 ай бұрын
කලනආදරෙයි
@susanthihettiarachchi7752
@susanthihettiarachchi7752 9 күн бұрын
❤❤❤❤❤❤
@heshanlakshan7350
@heshanlakshan7350 Жыл бұрын
K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොලකරු 🥵❤️🔥
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
අඩෝ.. හිරිගඩු ආව බං ඒ වොයිස් එක ආයෙ ඇහෙදි 🖤 #pkg #ahsa Yow ‼️
@malindusubasinhe9172
@malindusubasinhe9172 2 ай бұрын
😂😂😂😂
@mr.cobra415
@mr.cobra415 2 ай бұрын
​@@malindusubasinhe9172 ai ponnaya ?
@sensitiveheart3377
@sensitiveheart3377 2 жыл бұрын
අඩෝ Prasa Kg ආව ආයෙත් මම ආසම එකා.. " හාරලා ගොඩ ගන්නෙ වචන තියන නිදන්.. කිලෝ ගනං බරයි ප්‍රෙසා දෙන වදන් ❤️
@samiththenuwara6637
@samiththenuwara6637 2 жыл бұрын
ජාති ඈ,,👍👍👍👍👍👍🤟🤟🤟🤟🤟🇱🇰
@nuwandassanayaka899
@nuwandassanayaka899 2 жыл бұрын
පරනම උන් ඉන්නවා... ආදරෙයි💚
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
අඩෝ තාම පරන රැප් අහන එව්න් ඉන්නවා...ආඩම්බරයි බං❤️🤘🥰
@sandarutheekshana3207
@sandarutheekshana3207 2 жыл бұрын
@@raptervenrix9646 අනිවාරෙන් කිලෝවලින් රැප් presa kg ජාතිහ්❤️
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
@@sandarutheekshana3207 අහසේ දෙවියෝ නෑ...ජාතී😈🤘❤️🥲🥰
@NEONXMUZIC
@NEONXMUZIC 4 ай бұрын
K80 වයඹ ගැම්ම 😌💥
@LahiruMax-dy5ti
@LahiruMax-dy5ti 3 ай бұрын
😢 😅😅😅😅
@littlemongolianeverywhere
@littlemongolianeverywhere Жыл бұрын
I'm from Mongolia, I don't understand the song but I liked it. Love from Mongolia 🇲🇳
@abhayaranaweera5890
@abhayaranaweera5890 7 күн бұрын
Thugging in ‘Sinhalese’!!!
@samithasela
@samithasela 2 жыл бұрын
ඒක මරු ❤❤❤ 👌
@aluthsuwapuwath2371
@aluthsuwapuwath2371 Жыл бұрын
podi kale oyage rap tama ahuve🤩,dhess, ehema maru rap🥰
@kumariiluppitiya4779
@kumariiluppitiya4779 Жыл бұрын
Samith Gomas🥰🥰
@AsithMusick
@AsithMusick Жыл бұрын
🤘
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ගැන්ස්තර ගෝමස්,ආදරෙයි LEGEND😍🍁❤☄️😎🙏
@dilshanwickramasingha4599
@dilshanwickramasingha4599 Жыл бұрын
Gomes💚wesනා
@criclk789
@criclk789 Жыл бұрын
අත් උස්සන්න උඩට!කෝ rap අහන පරපුර😍ශානා,K80,PKG ඒක පට්ට🥰
@pawan.nimsara.1
@pawan.nimsara.1 Жыл бұрын
😁
@huaweiprime5198
@huaweiprime5198 Жыл бұрын
😍😍😍😍❤
@K8OTV
@K8OTV Жыл бұрын
තෑන්ක්ස් නෙතා. පිරිවර වෙනුවෙන් නො නැවතී මෙහෙවර 😉✋🤚🏾💛
@K8OTV
@K8OTV Жыл бұрын
@@pawan.nimsara.1 😁👋🏼
@K8OTV
@K8OTV Жыл бұрын
@@huaweiprime5198 🙌🏽🙌🏽💛💛
@heshanraj8212
@heshanraj8212 4 ай бұрын
Lot of love from india 🇱🇰 ❤
@dopeboy2.094
@dopeboy2.094 Жыл бұрын
Prasaගෙ verse එක විතරයි ඇහුවෙ 💖 prasa ආයෙ තනියම කරපං ⁣බොසා
@dilumlankesh4649
@dilumlankesh4649 2 жыл бұрын
PKG ලංකාවෙ මන් ආසම රැපර් 🥰♥️ කිලෝවලින් රැප් 🥵❣🔥
@MaheshBawantha
@MaheshBawantha 2 жыл бұрын
3:50 PKG හෙළ රැප් කන්ද 😍🔥. ඉස්සර වගේ ආයෙත් එක දිගට Tracks දානවනම් 💗
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
✊🖤🔥‼️
@slsonicboy9822
@slsonicboy9822 2 жыл бұрын
එයාට ඕන සික් කාරයො😂❤️‍🔥💪
@shashi2951
@shashi2951 Жыл бұрын
✊👊☘️
@asangasadaruwan7738
@asangasadaruwan7738 Жыл бұрын
Prasa :O💗💗
@subharthabamunu394
@subharthabamunu394 Жыл бұрын
math prasage time tag eka danna bn awe❤🔥
@C.P.Lakshan
@C.P.Lakshan Ай бұрын
හත්වලාමේ මරුනෙහ්😚😍😍😍
@tharushamax7968
@tharushamax7968 Жыл бұрын
K 80 තමයි මේ බිලාස්ටි එකේ මහා මොළ කරැ😎😎😎😎😎
@Tamilan1999
@Tamilan1999 2 күн бұрын
Oo
@chathuranavod1714
@chathuranavod1714 Жыл бұрын
අහසේ දෙවියෝ නෑ 👽 දෙන්නේ Prasa KG කිලෝ ගනන් බර වදන් ❤️‍🔥
@clarencekumar9343
@clarencekumar9343 Жыл бұрын
Ekenma
@K8OTV
@K8OTV Жыл бұрын
@@clarencekumar9343💛 Kuma
@K8OTV
@K8OTV 8 ай бұрын
@chathuranavod1714 කන් රත්වෙන්ඩ දෙන්නෙ වේදනාව! Thnnks Chathuwa
@maheshmadushan469
@maheshmadushan469 2 жыл бұрын
ප්‍රසා අයියා ආයෙමත් හම්මෝ කාලෙකින් ඒ වොයිස් එක ඇහුවේ ගැම්මක් ❤️❤️❤️
@mask726
@mask726 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ 🥴💕🍃
@K8OTV
@K8OTV Жыл бұрын
❤️ සෂියා ඇබ්බැහිකාරක 😁
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 Жыл бұрын
prasa kg ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා 😎♥️♥️
@K8OTV
@K8OTV Жыл бұрын
ප්‍රසා = මෙගා බ්ලාස්ටඩ් 🔥 ❤️🏷 ශෂී!
@shashikalakumarasinghe471
@shashikalakumarasinghe471 Жыл бұрын
@@K8OTV ❤️🤝❤️
@ratarasa7240
@ratarasa7240 2 жыл бұрын
Kg parasath කාලෙකින් ඇවිත් සුපිරියක් අම්මො සානා,k80 ආතල් බ්‍රෝ ෆට්ට ෆට්ට ගැම්මක් ගැම්මක් 😍❤️❤️❤️😘
@w.kaushalya1008
@w.kaushalya1008 2 жыл бұрын
අහසෙ දෙවියො නෑ Prasa KG KING is back 🤍
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා වරම් ඇත්තො අපි සක්වළ හොල්ලනවා රනිදුගේ වොයිස් එකක් අස්සෙන් ඇහුනා. රැප් පටන්ගත්තේ උන්. ඒත් මේක ගින්දර🔥🙌❤
@shizanahamadali3748
@shizanahamadali3748 6 ай бұрын
Touch down in Mexico
@blinksaku7423
@blinksaku7423 3 ай бұрын
It's like that,isn't it?😮❤
@sensitiveheart3377
@sensitiveheart3377 2 жыл бұрын
" අහසෙ දෙවියො නැ " වදනට , එ රැප් එකට තාම පට්ට ආසයි ❤️
@K8OTV
@K8OTV 2 жыл бұрын
@Sensitive Heart කොහොම අමතක්කරන්න ද මචං! කිලෝ වදන් ⭐️😌💛
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@PK2001S 😁😁💛🤛🏽🤛🏽
@donalupendra2618
@donalupendra2618 2 жыл бұрын
සිරාවටම 😍
@K8OTV
@K8OTV Жыл бұрын
@@donalupendra2618 ඩොනා 👌👉🏽🧡
@Appachchi6
@Appachchi6 Жыл бұрын
❤️❤️❤️❤️
@hirunchanmira7705
@hirunchanmira7705 2 жыл бұрын
💥💥ගොඩ කාලෙකින් කටහඬ ඇහුවේ 💥💥රැප නං නියමයි shana🔥🔥ගිනි ගිනි ගින්දර🔥🔥🔥🔥ආදරේ shana❤️❤️❤️
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
ඉතිහාසගතවෙන සුපිරියක් තමා මේක.. 👌 ගැම්මක් තමා boys... GG 💖💪😎👌
@K8OTV
@K8OTV Жыл бұрын
තෑන්ක්ස් සසීයා 🎁 කැවුතු අස්සෙ මුල් අදින කමෙන්ට්ස් ⭐️💛
@MrAmeesha
@MrAmeesha Жыл бұрын
ගල්නෑවටත් ආවා නේ අපි දැක්කා 😍🤟🤍
@tharuwa7885
@tharuwa7885 2 жыл бұрын
Kg prasa🖤 පට්ට කාලයක්.බලං හිටිය අහන්න ඔය වොයිස් එකෙන් ආයෙ ගැම්මක් සුපිරි🖤
@ShanVish
@ShanVish 2 жыл бұрын
ආදරේයි තිළිනයා මහන්සියෙ ප්‍රතිඵල තියෙන්නේ 😍🔥 උබට ජය ✌🏼 ප්‍රසා ශනා ❤️‍🔥
@tutuaj3671
@tutuaj3671 2 жыл бұрын
#
@kingofnoizer4988
@kingofnoizer4988 2 жыл бұрын
#1ke wasii.. ❤️
@K8OTV
@K8OTV Жыл бұрын
@Shan Vish තෑන්ක්ස් මල්ලා 😍💙🌀
@K8OTV
@K8OTV Жыл бұрын
@@kingofnoizer4988 😘 make some noize again hommiee!
@TharinduMihiranWadasingha
@TharinduMihiranWadasingha 21 күн бұрын
මේක ආතල් ඕයි..🤩❤
@udarasenarathna3611
@udarasenarathna3611 Жыл бұрын
ado ahuwata apa wena oi manm😍😍😍
@Xayn
@Xayn 2 жыл бұрын
Verse 3ma Solid bn 🖤🔥
@g_i_s_h_a_n1294
@g_i_s_h_a_n1294 2 жыл бұрын
Prasa kg ආසම🥺💓💓 අඩෝ සුපිරියක් තමා බන් 💓💓
@oshandilhara9433
@oshandilhara9433 Жыл бұрын
Legend Prasa KG ❤️❤️❤️❤️❤️
@lloydmonis9695
@lloydmonis9695 5 ай бұрын
From India. Love the vibe of song
@veguwa
@veguwa 2 жыл бұрын
Lyrical 👑 ප්‍රසා ඉස් බැක්....💪💪💪💪
@naturelovers9073
@naturelovers9073 2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා එලියට දාපු ට්‍රැක් එකක්.ප්‍රතිඵල තියෙයි.ලස්සනයි.congress k80 💕
@lucifermorningstar7335
@lucifermorningstar7335 3 ай бұрын
ලෝකල්ලගේ දැන් සින්දුනම් බොක්කෙන් සෙට්නෑ මට. තිලිනගේ මේ සින්දුනම් තාම පට්ට ගහනවා.❤
@slglobelmax
@slglobelmax Жыл бұрын
Rap තමා මහත්තයො life ඒක මගේ... කුනුහරුප - 0% තේරුම - 100% K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer] අාදරෙයි අප්පා 😘
@K8OTV
@K8OTV Жыл бұрын
Thnx machiie! ❤🤍
@suddathadi3344
@suddathadi3344 9 ай бұрын
Game gahapn machan rap ahana epa 😢
@praveenghost5551
@praveenghost5551 3 ай бұрын
අප්පගෙ ගණන් හැදිල්ලක්නෙ ඒක 😄
@gazelle8080
@gazelle8080 2 жыл бұрын
ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට .. 😌👊♥️ - 𝗦𝗣𝗠𝗣 × 𝗞80 × 𝗣𝗥𝗔𝗦𝗔 𝗞𝗚 Much Love Bro 😘🎵
@shiraniliyanage3814
@shiraniliyanage3814 2 жыл бұрын
මේ වදන් එක පාරින්ම සෛලවලට 🥵❤️🤛 prasa
@K8OTV
@K8OTV Жыл бұрын
@Shirani Liyanage හැම අංශුවක් පාසා ම !👌🔥
@user-ov2dh5jp8u
@user-ov2dh5jp8u Жыл бұрын
@@K8OTV ගැම්මට වැදුනා😌✌️
@K8OTV
@K8OTV Жыл бұрын
@@user-ov2dh5jp8u තෑන්ක්ස් චමෝ 🤲🙌💎💛🎵
@user-ov2dh5jp8u
@user-ov2dh5jp8u Жыл бұрын
@@K8OTV Digatama rap oni kollo 😌✌️ api ubath ekka inno 🤩♥️🌏
@K8OTV
@K8OTV Жыл бұрын
@@user-ov2dh5jp8u 💛😌 honda wedakin hamba wemu Chama..
@user-pf9md1zf7q
@user-pf9md1zf7q Ай бұрын
❤❤❤❤හිරු ස්ටාර් එකට යන්න.... shan putha yanna...❤❤❤❤
@r.mkaluarachchi780
@r.mkaluarachchi780 Жыл бұрын
Patta bro
@irckgboy9644
@irckgboy9644 2 жыл бұрын
Prasa කාලෙකට පස්සේ අහස Kilo Gang ගැම්මක් තමා...Prasa ආවා කියන්නේ මල් රැපර්ලා පදිරි❤💯💥☠
@aaronalecxander7758
@aaronalecxander7758 2 жыл бұрын
Aniwa 👽💨
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
බූදලය මගේ කොල්ලෝ තමයි, අපි එක සමයි,ගේම ළග නමයි... තාමත් පරණ රැප් අහන ඉන්න එව්න් ඉන්නවා... ඇත්තටම සතුටුයි...🥰🤘❤️🙏
@K8OTV
@K8OTV Жыл бұрын
@IRC KG BOY 🎙x PKG The Blaster!! 👑
@K8OTV
@K8OTV Жыл бұрын
@@aaronalecxander7758 diss dena ewun pas wenawa!! ⚰️👌😎
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@raptervenrix9646 අනිවා ඉස්සර එව්වා තමයි ගැම්ම,දැන් තියෙන්නෙ මල් රැප්,ලව් රැප්,ස්ත්‍රී කාය වර්ණනා,හෙලුව මාකට් රැප්,ඉස්සර උන් දැන් වැඩිය එන්නෑ ගේමට,උන් ආවනම් ඉතින් රැප් වල ස්වර්ණමය යුගය තමයි(2014-2017 කාලෙ වගේ).✍️🌟🍁🙏💪👊😍☄️
@h1rusha
@h1rusha Жыл бұрын
මේකත් ඒ කාලේ ආව නම්බර් ගොඩමට වැටුනා හේතුව මෙකත් කවදවත් අහන්න පුළුවන් නොම්බරයක් ❤️ සතියක් දෙකක් tranding වෙලා නැති වෙලා යන සිංදු එක්ක කොල්ලන් හැමදාම අහන්න පුළුවන් tracks ඕනේ රත්තරන් වගේ. අපි කොළඹ කොල්ලො..
@K8OTV
@K8OTV Жыл бұрын
අඩේ තෑන්ක්ස් හිරුවා. පට්ටයි මේ කමෙන්ට් එක 😊😍🖤🏷 #කලම්බුබෝයිස්
@piumifernando5524
@piumifernando5524 3 ай бұрын
K80,shan putha you guys have release the best raps.best of luck for your future.love you.
@isharasewwandhi4343
@isharasewwandhi4343 Жыл бұрын
Supiri aiye 👍👍👍 gammakthamayi
@theekshanakasun9935
@theekshanakasun9935 2 жыл бұрын
ඒ කාලේ ඉඳන් රැප් සීන් එකේ ඉන්න උන් ව්තරයි දන්නේ Prasa❤️ ගැන දැන් Trend ඒකට රැප් අහන උන් දන්නේ නෑ Prasa❤️ ගැන.😍
@nisal606
@nisal606 2 жыл бұрын
අනිවාරෙන්
@MRArt-sj6qo
@MRArt-sj6qo 2 жыл бұрын
අනිවා බං 💯
@thilakathilaka2473
@thilakathilaka2473 Жыл бұрын
Loweth ne
@asangasadaruwan7738
@asangasadaruwan7738 Жыл бұрын
1nMa 🔥🔥🔥
@andrewshewon3275
@andrewshewon3275 Жыл бұрын
Sira ❤️
@pathumudara7634
@pathumudara7634 Жыл бұрын
මං මල් පාරෙ මනෝ පාරෙ දාගෙන කරෙ මහා පාරේ මනෝවිද්‍යාව පිලීවෙලට ප්‍රසා: මං රැප් ගේම දෙන්නෙ මහා පරිමානෙන්. ❤️ ඉන්නෙ.
@AirdropSeeker_0
@AirdropSeeker_0 Жыл бұрын
aye sinduwak ona shanooooo ........ maduwai prasai oyai thunama ekata rspak one amiwaren
@ravinduchathuranga8716
@ravinduchathuranga8716 Жыл бұрын
Thats මා boy ❤️🍁🤜👋
@aisparkz4468
@aisparkz4468 2 жыл бұрын
New rappers in sri lanka : නිමෙන්න දෙන්නෙනෑ සෙල්ලම අපි ඉන්නකන්....🤣♿ Prasa kg : කොල්ලො මන් නැති රැප් ගේම දැකලා කිඋවා ඒ මේ නීමෙනවා.....🔥👌 Shana : උස්සාදුන්නා අපි රැප මුලසුන ගාවට 🔥 K80 : සුසන්යෝගය සිදු උනි SPMP + අ.හ.ස🤩 සැපක්..🔥🖤🔥
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
දැන් ඒම බෑ. ගේම ඉල්ලනෝ ප්‍රේක්ශක පිරිස ♥️
@ashandinusha2676
@ashandinusha2676 Жыл бұрын
එකෙන්ම.👍❤️
@dinushiaksha2721
@dinushiaksha2721 Жыл бұрын
ගැම්මක් ✨🍩
@eshanlakmaleshanlakmal457
@eshanlakmaleshanlakmal457 2 жыл бұрын
හුග කස්ලෙකින් prasa kg ❤️🔥 කෝ මතක උන් මුගෙ sape inne rap eka මතකද 🔥❤️‍🔥
@K8OTV
@K8OTV Жыл бұрын
හැමෝමල්ලා කිලෝ රසිකයෝ හොඳේ ✋😁🤚 🖤 ලකා
@s.k.rameshdilshan9487
@s.k.rameshdilshan9487 2 жыл бұрын
ත්‍රිවිධ හමුවාක් අරං ❤️ තෛලෝ සැපක් අරං ❤️ ත්‍රිමාණ රූප මවං ❤️ මේක සැපක් මචං ❤️ Ado patta supiriyak❤️
@challengeon3ksubscriberswi516
@challengeon3ksubscriberswi516 Жыл бұрын
ඒකනම් අදිමාත්‍රා බන්.....💫
@ThisharaKavindq
@ThisharaKavindq 10 күн бұрын
මේ වදන් එක පාරින්ම සෛල වලට🔥👍❤️
@maneesha5532
@maneesha5532 2 жыл бұрын
Prasa kg ❤️‍🔥
@vihangac.i8252
@vihangac.i8252 2 жыл бұрын
Prasa kg කාලෙකින් ගේමට✌😍
@K8OTV
@K8OTV Жыл бұрын
කාලෙකින් ආයේ ගිගුරුම ☁️🌩⚡️💥🌩🌩 විහඟයා 🔸🧡🔸
@kavindyasewmini6351
@kavindyasewmini6351 Жыл бұрын
ගැම්මක් තමා ඉතින්
@kavindakavishan9840
@kavindakavishan9840 Жыл бұрын
සුපිරි
@RomaaStyle
@RomaaStyle 2 жыл бұрын
Love you prasaa kg 🥰🥰🥰❤️
@wasanthawasantha8619
@wasanthawasantha8619 Жыл бұрын
දෙනෙත් මේ අනුව අප මේ අනුව
@club_music
@club_music 2 жыл бұрын
පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ ... ! K80 × SPMP × PRASA KG ❤️
@K8OTV
@K8OTV Жыл бұрын
Much obliged! ClubMusic ⭐️⭐️⭐️⭐️⭐️ thaankin'you
@ADHRbreather-ms6nl
@ADHRbreather-ms6nl Жыл бұрын
3:00 ❤para
@nuwanchamara6058
@nuwanchamara6058 Жыл бұрын
Wow prasage verse eka ❤️
@K8OTV
@K8OTV Жыл бұрын
Overdose Yai Mula Indan Parissamen! ⭐️💛🌟
@mcchandimal1990
@mcchandimal1990 Жыл бұрын
මේ පට්ට ට්‍රැක් වලට වීඩියෝ කරපල්ලා. International touch කරන්න පුලුවන්. ජය . Shana ❤️ prasa ❤️ k80❤️
@talkwithsltv9446
@talkwithsltv9446 Жыл бұрын
Aniwaryemma eka aththa ❤️❤️
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිනිස.. දැන් ඒමබෑ ගේම ඉල්ලනෝ ප්‍රේක්ශක පිරිස...// ❤😁 " SPMP "
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 жыл бұрын
Shana 😍🔥
@mohamedsabith4816
@mohamedsabith4816 2 жыл бұрын
Shan putha ❤
@spniro8767
@spniro8767 2 жыл бұрын
SPMP අහස ❤️‍🔥🔥
@sadaruwan4307
@sadaruwan4307 2 жыл бұрын
😂Lol shan puka
@MayuraRandunubandara
@MayuraRandunubandara 2 жыл бұрын
සිරාවටම 💐❤️👍
@vijjaff6048
@vijjaff6048 2 жыл бұрын
Legend Is Back 🔥 Welcome Back Prasa KG ❤️🔥
@K8OTV
@K8OTV Жыл бұрын
'Kilo Raseekayo Pineesa Me' 😌 🤍🤛🏽 thnx Vijja
@ALEXDEVILMuzik
@ALEXDEVILMuzik 2 жыл бұрын
MY BOI @BLACK MAMBA 👑❗️
@RealBlackMamba
@RealBlackMamba 2 жыл бұрын
Yo Yo 🔥
@prmodashanika4355
@prmodashanika4355 2 жыл бұрын
😍
@K8OTV
@K8OTV 2 жыл бұрын
yeah Alex;) he's da 'one' who felt the warmth here! BLACK MAMBA GOT THAT HEAT !!.. 🐍🎛🎧🎲🎶 Thnxx @ALEX DEVIL 💛💛
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@prmodashanika4355 😊💚 Pramoodaya!
@K8OTV
@K8OTV 2 жыл бұрын
@@RealBlackMamba Dear Mamba! 👋🎵🖤✌😃
@thilakshanachathuranga3431
@thilakshanachathuranga3431 2 жыл бұрын
ප්‍රසාගේ රැපක් එනකන් මග බලන් හිටියේ කාලයක්😌❤️❤️❤️
@romekanthony
@romekanthony Жыл бұрын
ශාන් පුතානම් පිස්සුවක් තමා.
@ShanPuthaMP
@ShanPuthaMP Жыл бұрын
@Chrissjoy.
@Chrissjoy. 15 күн бұрын
😂😂😂🤮
@kaluarachi4316
@kaluarachi4316 Жыл бұрын
Gammak
@shabith6177
@shabith6177 2 жыл бұрын
කිලෝ ගනන් වදන් Prasa Kg Legend🖤✨️🤘
@K8OTV
@K8OTV Жыл бұрын
කිලෝ ගණන් වදන් = 💪🏽 යෝධයෝ දුටුගැමුණු 🤜🏾🤛🏽🤎
@kavindumalisha6083
@kavindumalisha6083 2 жыл бұрын
අහසේ දෙවියෝ නෑ 🔥Prasa Kg 👽🔥❤️
@K8OTV
@K8OTV Жыл бұрын
ජාති |✅| 😁 කිලෝවලින් නිර්මාපක 💛💚
@shortofficials
@shortofficials 3 ай бұрын
Prasaaa❤
@tharushashenal2017
@tharushashenal2017 Жыл бұрын
සුපිරියක් තමා ඉතින් 💜️
@krishanmadusanka157
@krishanmadusanka157 2 жыл бұрын
අම්මෝ ... කිලෝ වලින් රැප් ප්‍රසා කේජී 🖤🔥😭
@Mr_gara_ff
@Mr_gara_ff Жыл бұрын
😎 prasa kg is back ❤️ අද ඊයෙ රැප් අහන උන් නම් දන්නෑ 😛 prasa KG
@harshalakshan4464
@harshalakshan4464 Жыл бұрын
එකපාරක් අහලමදි❤‍🔥
@maduwa3780
@maduwa3780 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🙈❤️ මේකනම් පිස්සුවක් බන් 🙈❤️
@mdlakshan8535
@mdlakshan8535 Жыл бұрын
එළිපෙහෙලි කරල මාවත... උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට..❤️ Thanku 🙏k80 × shaana🤟🤟 රැප් උන බෝ කරපු පිස්සුව අයේ ගෙනාවට....🤟🤟
@anjulaoshan8858
@anjulaoshan8858 2 жыл бұрын
The king is back 👑 #Hari හලාවත + මාගම්පුර
@dimanthapasidu2001
@dimanthapasidu2001 Жыл бұрын
අම්මෝ අම්මෝ patta බං 💯 💯 💯
@sasindueshan4243
@sasindueshan4243 Жыл бұрын
K80 මහ මොලකරු... ආයෙ සුපිරියක් ඔනේ.. ❤️‍🔥
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
ප්‍රසා ආයෙත්... ආසම... කිලෝ සික්... අහසේ දෙවියෝ නෑ... ජාතී... 😈❤️🤘🥰
@Imal_Abhishek
@Imal_Abhishek 2 жыл бұрын
කුණු නෑ හිත් වල අපේ,සල්ලි නෑ පොත්වල අපේ....❤️
@K8OTV
@K8OTV Жыл бұрын
සතුට කරකැවිලා එන්නෙ බැස්සා වගෙ වලානෙන් 😉💛🎵 ආදරෙයි අභියා
@ishan5368
@ishan5368 Жыл бұрын
Shan putha thamai hodatama kare♥️
@Janiy648
@Janiy648 4 ай бұрын
Gammak 😊
@user-yb8xh3hi6o
@user-yb8xh3hi6o 2 жыл бұрын
පරන හඩක් ඇහෙද්දි ,අග නලියනවා බන්.🤟❤️
@K8OTV
@K8OTV Жыл бұрын
යස්සාවේස වෙනවා ධනුවා.. 😈😁💜
@kamaldeshappriya7810
@kamaldeshappriya7810 2 жыл бұрын
K80 තමයි මෙ බ්ලාස්ට් එකේ මහ මොල කරු. ආදරෙයි. තිලින. ශාන් පුතා. ප්‍ර්සා😍😍😍
@kaveesha7064
@kaveesha7064 Жыл бұрын
Prasa kg😍❤️කාලෙකින් වෙනසක්🌍💙හිතේ රැදෙන රැප් එකක්❤️😍good luck
@sawindabhathiya2606
@sawindabhathiya2606 Жыл бұрын
pahara ayya🎉
@ybn7658
@ybn7658 2 жыл бұрын
K80× prasa Kg ආදරෙයි හලාවත shan putha.ජය වේව🔥❤️
@K8OTV
@K8OTV Жыл бұрын
තෑන්ක්යූ YBN බ්‍රෝ! ☝🏼😌👌🏽
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 30 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 368 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 490 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 73 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН