Kaari Naa Sanda Karoke (කාරි නෑ සද) Without Voice | Methun SK

  Рет қаралды 118,823

Life with Shelo

Life with Shelo

Күн бұрын

#kaarinasanda #methunsk #naadhagama
Artist - Methun SK
Melody & Lyrics - Methun SK
Music - Wayanaka Perera
Cast - Minoli Dayarathne | Methun SK
Written by Methun SK
#obe_adarekata_asai_hethuwennata
#kaari_na_sada
Original Song : • Methun SK -Kaari Naa S...

Пікірлер: 26
@dulvinnathmira
@dulvinnathmira Жыл бұрын
ලියවුනා ඔබ ගැන කවි පෙලක් මැල වුනා රෑ තුන් යාමයක් හද පලා යන දුක එක්කහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද
@dineshprasanna3307
@dineshprasanna3307 Жыл бұрын
Thank you
@mochigirl5648
@mochigirl5648 Жыл бұрын
Thnks
@shan348
@shan348 Жыл бұрын
Niyamay a❤️
@Sanduslcs
@Sanduslcs Жыл бұрын
බැදී ප්‍රේමේ තරම් ගැලූ කදුලු මං සාගරේ සාමානයි ඔබ හින්දා... Karoke ekak onee me dawas wala hit
@Chamindasampath-ul4ui
@Chamindasampath-ul4ui 6 ай бұрын
හිතටම වැදුණා බං❤
@geethalalani3860
@geethalalani3860 Жыл бұрын
ලියවුණිද ඔබ ගැන කවි පෙලක් ගෙවුනේ නොනිදන රෑ ගණන් හද බිදී යන විට සනසමින් මං ඉන්නෙ රැක ඔබෙ මතකයන් හොරෙන් රහසින් හේතු සෙව් බව දන්නෙ කොහොමද නොකිය මං පුන්සදක් වැසිදාට හැංගෙයි මුලු අහස කලුවර කරන් ඔබෙ ආදරේකට ආසයි හෙතු වෙන්නට කාරි නෑ මට නොකියූ ආදරේ බව තාරුකා එලි නිවී යන අළුයමේ සීතලේ ඔබ එනවනම් මම බලා ඉන්නම් කන්ද පාමුලේ වළාකුළු සැගවුනත් නොකියම සැමට හොර රහසේ හිරු සේම මන් එලිය දෙන්නම් නුබයි මගෙ ලෝකේ මා පායනා දින සිතුමුත් එලිය දෙන්නට දන්නවද ඔබ මගේ හිත ඔබ ලගයි තව...... ඔබෙ ආදරේටම ආසයි හේතු වෙන්නට කාරි නෑ මට ඉන්නම් එලිය වී ලග 🥺❤️🌍
@rukshandrummer99000
@rukshandrummer99000 Жыл бұрын
Woow ❤
@mnvmusicz
@mnvmusicz Жыл бұрын
I’ll do cover with this 😊
@ausstreamelive9893
@ausstreamelive9893 Жыл бұрын
Ok no problem
@riyazlvrsl8640
@riyazlvrsl8640 Жыл бұрын
Me too😋❤️
@sanka403
@sanka403 Жыл бұрын
Great♥️🔥
@disal...69
@disal...69 Жыл бұрын
🖤✨
@thevalogan1008
@thevalogan1008 Жыл бұрын
Thank you so much for uploading the karaoke for this beautiful song
@tharushadilranga7812
@tharushadilranga7812 Жыл бұрын
❤️🎧
@lalithrathnayake4087
@lalithrathnayake4087 4 ай бұрын
❤❤❤🎉
@mobilerestore-vs7oo
@mobilerestore-vs7oo Жыл бұрын
Anthima paliya වැරදි
@pathminiamarasinghe7995
@pathminiamarasinghe7995 9 ай бұрын
❤❤❤❤
@sethikawithanage3658
@sethikawithanage3658 Жыл бұрын
💕💕💕💕it
@MinduGamage7
@MinduGamage7 Жыл бұрын
කාරි නෑ සද slow reverb karoke ekak danna bari weida 🙄💔
@Lifewithshelo
@Lifewithshelo Жыл бұрын
I will try dr ❤️
@dineshprasanna3307
@dineshprasanna3307 Жыл бұрын
Nuba dakina waraye karoke oniii
@Lifewithshelo
@Lifewithshelo Жыл бұрын
Upload karala thiyenne mage channel eke
@dineshprasanna3307
@dineshprasanna3307 Жыл бұрын
@@Lifewithshelo හම්බූනෝ තෑන්ස් උම්මා ආදරෙයී තව දාන්න 🦅❤️‍🩹
@hasathpehesara30
@hasathpehesara30 Жыл бұрын
verse eke hriyt tempo nee
@ishanimadanayaka4568
@ishanimadanayaka4568 Жыл бұрын
❤❤❤
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) | Lyrics
2:57
Danena Thuru ma... Karaoke Track Without Voice (Acoustic Version)
4:58
Piyath Rajapakse - Dawasak Ewi Instrumental (Lyrics and Chords)
3:20
Piyath Rajapakse
Рет қаралды 309 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН