No video

ජංගම දුරකථනය සොරාකාපු තරුණ යුවතියගේ ෆෝන් ෂොප් එකේ අයිතිකරුට දඹුල්ලේ පොලිසියෙන් උගන්නපු පාඩම මෙන්න

  Рет қаралды 134,308

Kadapatha

Kadapatha

Ай бұрын

නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
* ViSit - mdcomputers.lk
* Contact - 0766006238
* අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com

Пікірлер: 522
@chlfilms
@chlfilms Ай бұрын
මේ කොල්ලත් හොරකමට උදව්වට ගෙන ආ එකෙක්. මේ අය ප්‍රසිද්ධ ෆෝන් හොරු බව පොලිසිය කියයි.
@Sakunthala-is3oz
@Sakunthala-is3oz Ай бұрын
මාත් කියන්නෙ ඒකයි . කට්ටිය වැඩි වෙනකොට වැඩේ ලේසියි. කොහොමත් අම්මගෙයි අක්කගෙයි මූණු දැම්මම ගෙවල් පැත්තෙ අය ඉස්කෝලෙ ලමයි දන්නවා මේ පිරිමි ලමයා කවුද කියලා අමුතුවෙන් ෆොටෝ දැම්මා කියලා හානියක් නැහැ
@Sakunthala-is3oz
@Sakunthala-is3oz Ай бұрын
මුන් අරන් ගියාද පොලීසියන්
@Sun21Rise
@Sun21Rise Ай бұрын
හොරකම් කරපු අයව මෙහෙම ලෝකට ප්‍රසිද්ධ කරන්න ඕනයි, ලැජ්ජාවක් නැති නිසා තමා හොරකම් කරන්නේ. ප්‍රසිද්ධ කරන එක වරදක් නැවැයි. පාසලේ හොරකම් කරයි. හොරා හැමතෙනම හොරකම් කරයි.
@saleemsaleem6922
@saleemsaleem6922 Ай бұрын
😅
@user-qb7eg2iq1z
@user-qb7eg2iq1z Ай бұрын
අනෙ මන්ද පොඩි ලමයි පව්
@malindakumara4630
@malindakumara4630 Ай бұрын
මේ phone shop එකේ මල්ලී හරියටම හරි. මේ වගේ උන්ව සමාජගත කරන්නම ඕනා. අම්මන්ඩි දැනගන්න ඕනා ළමයි හොරකමේ නොගෙනියන්න. මෙතන මුහුණ පෙන්නන වුණ එකට phone shop එකේ කොල්ලාට ඇගිල්ල දික් කරන්න එපා.
@user-uq7vd1qn3m
@user-uq7vd1qn3m Ай бұрын
පාරෙ බැහැල යන්ඩ බැරි කරන්ඩ ඕනෙ එතකොට ආයෙ ජීවිතේට හොරකං කරන් නෑ
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Ай бұрын
Kolla iwasuwa tharam ohoma mamanam iwasanne ne othana hitiyanam genunge dath kadala.ponekaka mila kiyada? Ekak neme dekak genudenna gaththe.podi eka nodena giya gamanak neme
@user-he9rg5ol4j
@user-he9rg5ol4j Ай бұрын
ඕක හිතන්න තිබුනේ අම්මා දරුවෝ එක්ක හොරකමේ යද්දී.
@Sun21Rise
@Sun21Rise Ай бұрын
හොරා පාසලේත් හොරකම කරයි
@kaushiamaya8776
@kaushiamaya8776 Ай бұрын
Ow aka aththa
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Ай бұрын
අම්මත් මෝඩ වෙන්න බැරි නැද්ද
@gamingwithshehan9000
@gamingwithshehan9000 Ай бұрын
තමුං නිකං පැහෙන්නෙ නැතුව ඉන්න 👍
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Ай бұрын
හොරකමි කරන කොට ලමයි ගැන හිතුවේ නැද්ද 😂කරපු වැඩේ සුපිරියි👍👍
@Sun21Rise
@Sun21Rise Ай бұрын
හොරකම් කරපු අයව මෙහෙම ලෝකට ප්‍රසිද්ධ කරන්න ඕනයි, ලැජ්ජාවක් නැති නිසා තමා හොරකම් කරන්නේ. ප්‍රසිද්ධ කරන එක වරදක් නැවැයි. පාසලේ හොරකම් කරයි. හොරා හැමතෙනම හොරකම් කරයි.
@user-uq7vd1qn3m
@user-uq7vd1qn3m Ай бұрын
ගෑනුකිය්ල නෑ කෙලින්ඩ තිබ්බෙ වටවෙලා අත පය ගැලවෙන්ඩම
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o Ай бұрын
අනේද කියන්නෙ අම්මා හිතන්නැත්තම් අනිත් මිනිස්සු මොනවට වද වේනවද
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
හොරුන්ට අනුකම්පා කරන්න ඕන නෑ, හය හතර නොතේරෙන අහිංසක දරුවට විතරක් බුද්ධිමත් මිනිස්සු හැටියට අනුකම්පා කරමු
@Sun21Rise
@Sun21Rise Ай бұрын
හොරකම් කරපු අයව මෙහෙම ලෝකට ප්‍රසිද්ධ කරන්න ඕනයි, ලැජ්ජාවක් නැති නිසා තමා හොරකම් කරන්නේ. ප්‍රසිද්ධ කරන එක වරදක් නැවැයි. පාසලේ හොරකම් කරයි. හොරා හැමතෙනම හොරකම් කරයි.
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
@@Sun21Rise මහා මිනිස්සු වැරදි කරන්නෙ හොඳට තේරිලා,මේ පොඩි එකා එහෙම නෑ ඒකා තාම යහමගට ගන්න පුලුවන් වයසක ඉන්නෙ,
@samanparakrama786
@samanparakrama786 Ай бұрын
ඔයා කිව්වට හැට නම ලක්ෂයක් ම හොරුන්ට අනුකම්පා කරානේ
@user-ke4rg9bh7k
@user-ke4rg9bh7k Ай бұрын
ඒ දරුවට වෙන අසාදාරනයට සම්පුර්ණයෙන්ම ලොකු හොර ගෑනු කෙනා වග කිව යුතුයි. එච්චරයි.
@Sun21Rise
@Sun21Rise Ай бұрын
හොරකම් කරපු අයව මෙහෙම ලෝකට ප්‍රසිද්ධ කරන්න ඕනයි, ලැජ්ජාවක් නැති නිසා තමා හොරකම් කරන්නේ. ප්‍රසිද්ධ කරන එක වරදක් නැවැයි. පාසලේ හොරකම් කරයි. හොරා හැමතෙනම හොරකම් කරයි.
@chandrikadamayanthi6144
@chandrikadamayanthi6144 22 күн бұрын
ඒකට වග කියන්න ඕනේ අම්මා කියන කෙනයි.ඕවා සමජයට දුන් කෙනාට පින් නැත්නම් ඒ දරුවොත් ලොකු හොරු වෙනවා .උන්ට පව් කියන්න නරකයි ලැජ්ජා කරලා හරි හොරකම අවබෝද කර දෙන්න උත්සහ කරමු
@rohanabeyratne9959
@rohanabeyratne9959 Ай бұрын
මෙහෙම සිද්ද්‍යක් නොවුනානම්, ඒ දරුවත් හිත්න්නෙ හොරකම් කරන එක තමා ලේසිම කියල ,හොරකම වරදක් බව ඒ ලමයට දැන් වැටහුන නිස අම්මා වැරදි කලත් ඒ ලමයා යහප්ත් දරුවෙක් වේවි
@LashLow
@LashLow Ай бұрын
ඉතින් උබත් ඒ පොඩි එකාව පෙන්නලා හම්බ කරගන්නවා නේ😂💔 උබට හරිනම් තිබ්බා ඒ කොල්ලව පෙන්නන්නේ නැතුව ඉන්න ඇයි උබත් පෙන්නුවේ😂
@nadeeshalack.a6353
@nadeeshalack.a6353 Ай бұрын
ඇත්ත
@Nevergiveup-lk7ul
@Nevergiveup-lk7ul Ай бұрын
Ekane bn😂😂😂😂
@slstats7948
@slstats7948 Ай бұрын
අර කුඩා දරුවා පව් කියන අය මේ කොනට 😢 👇
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Pau thama ammane waradda kaleee podda ekkan awith
@Trend_Commets
@Trend_Commets Ай бұрын
Hemoma horu😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඒ පොඩි එකානෙ බෑග් එක අරන් යන්නෙත්
@mahendraadikari3013
@mahendraadikari3013 Ай бұрын
දරුව ගැන හිතන්න ඕනේ මහ අම්මණ්ඩි. දරුවට හොරකම පුරුදු කරනවා. ලමයත් අත දාල ගන්නව වගේ දැක්ක. පාසැල් යවන්න බැරි නම්, පුනරුත්ථාපන කඳවුරකට යවන්න. ඔය වගේ පුංචි ෂොප් එකක් කරන්නෙත් අමාරුවෙන් ණය වෙලා. දියුණු වෙන්න බලාගෙන. ඒ නිසා හොරු සුද්ද කරන්න එපා. ඔහොම හිතල කොහොමද රට කාපු හොරු අල්ලන්නේ.
@pramudinirmani4087
@pramudinirmani4087 Ай бұрын
@user-bs7tc2kt6o
@user-bs7tc2kt6o Ай бұрын
හොරු මුලු සමාජයටම පෙන්නන්න ඕන ඖන්ගේ මුනවල් ආයේ නොකරන්න
@shyamaananda587
@shyamaananda587 Ай бұрын
ඒ අම්මට ළමයා අරන් හොරකමේ යන්න හොදයි, පෙන්නුවම වැරදි 😂
@chanduparidmi1960
@chanduparidmi1960 Ай бұрын
එ ඉන්නෙ කෙල්ලෙක් .එ කෙල්ල දැනගන්න ඔනෙ හොරකමෙ නොයෙන්න.කොච්චර දුප්පත් ගැනු ලමයි ඉන්නවද..ඒ ගැනු ලමයිනුත් හොරකමෙ යන්න ඔනෙ එනම්.හොරකමෙ යන්න ලැජ්ජා නැ හොරකම අහු වෙල මුන පෙන්නුවාම ලැජ්ජයි..ඊය මෙ වගෙ කෙල්ලන්ට මෙම වෙල මදි..මෙ අම්මෙක්ද ඊය අපෙ අම්මලා රත්තරං.❤
@anushkapradeep8841
@anushkapradeep8841 Ай бұрын
To kiyanne piyumi hansa mali wage ahwal eka wikunannada kiyalada balliye damita horakam kala topi eka wacanayak kiuwada nane mataka tiya ganin api yanadata aran yanne adan inna eka witarai
@chanduparidmi1960
@chanduparidmi1960 Ай бұрын
@@anushkapradeep8841 mt nm adala ne mn kiwr hri dee redd puke gahagaththd wdk ne..kollek me horakama kara nam rate nethi kunuharapa kiynne..kellek.horakm karoth ammo paththini amml.ane huki.lankawt oka thama wenne.😂👍
@hirushiyasintha4075
@hirushiyasintha4075 Ай бұрын
හොරකන් කරන්න ලැජ්ජ නෑ මුන පේන කොට තමයි ලැජ්ජ කරපු වැඩේ සුපිරි
@dilanisamanthika7373
@dilanisamanthika7373 Ай бұрын
පොඩි දරුවා ගැන බල්න්න තිබුණේ අර හොර බැල්ලියන්ට නේ කිසිම සමාවක් නෑ හොරු හොරුමයි
@shanilkakumara7017
@shanilkakumara7017 Ай бұрын
පොඩ් ලමයගෙ අම්ම හිතන්න ඕනෙ ඒ ගැන ලමයි එක්කන් හෝරකමේ යනවට හොද පාඩම්
@chathurijayasinghe52
@chathurijayasinghe52 Ай бұрын
ඊට වැඩිය එච්චර හොරකමක් කරලා එහෙම නොදන්න මිනිස්සු එක්ක සෙල්ලමට යන හැටි අපිට නම් හරි බයයි😢ඒ කොල්ලා හොද වැඩියි කතා කරනවා
@NimanthikaMadumali
@NimanthikaMadumali Ай бұрын
එකෙක්වත් පව් නෑ මේ කරපු වැඩේ සුපිරි
@ඩිsඊdeසීපී
@ඩිsඊdeසීපී Ай бұрын
මේ මව්පියන්ගෙන් ඒ මල්ලිටත් හිමිවෙන්නට තිබෙන අදුරු අනාගතයට ඉඩනොදී මල්ලිගෙ පාසලේ ගුරුදෙවිවරු❤ ඒ මල්ලිව යහමගට ගන්න. මෙවන් පවුල්වල දරුවන් යහමගට ගැනීමේ වගකීම ඒ ගුරුදෙවිවරුවත් නොකරොත් අනාගත පරපුරෙන් අපි කුමක් බලාපොරොත්තු වෙමුද.? දහස්ගණන් සිදුවන මෙබඳුම සිදුවීම් අතරේ මෙය එකක් පමණක් වන බැවිනි.❤මල්ලී අපි බලං ඉන්නවා උඹ දුප්පත්කමට හිඟා කෑවත් අම්ම, අක්ක වගේ නින්දා වැඩ නොකරන රත්තරං හදවතක් තියන කොල්ලෙක් විදියට මේ සමාජයේ අපි අතරෙ ඉඳීවි කියල. උඹ හැදියං. දැංවත් ඒ දෙන්නත් හැදුනොත් මුදලාලිලාට අලාභ නෑ නේද බ්‍රෝ😅
@jenitapiyasena5340
@jenitapiyasena5340 Ай бұрын
පොඩි ළමය ගැන හිතන්න තිබුනෙ මහ අම්මන්ඩිට
@thanushiupadya3307
@thanushiupadya3307 Ай бұрын
👍💐
@nimeshasandeepani
@nimeshasandeepani Ай бұрын
කොතනද බන් මේ විඩියෝ එකේ ෆෝන්ශොප් එකෙ කොල්ලට පොලිසියෙන් දඩුවම් දෙන කොටසක් තියෙන්නෙ...රවුම් කරලා පෙන්නහන් අපිටත් බලන්න😂😂😂 උබලගේ එතනත් වංචාව
@mayanthaprabashwra3291
@mayanthaprabashwra3291 Ай бұрын
Click bait😂
@SanchalaHansamali
@SanchalaHansamali Ай бұрын
Eka thama..😂
@tharangavideolk8173
@tharangavideolk8173 Ай бұрын
මුන් පුංචි උන් අරගෙන ඔවට යන්නෙත් ගැලවුමටමයි..මෙවට කිසිදු සමාවක් දෙන්න හොද නැ..පුංචි එකාට අසාධාරණයක් උනානම් එකට වගකියන්න ඔන ඔය ගැනු දෙන්නයි...නිතිය උන් දෙන්නටයි ක්‍රියාත්මක විය යුත්තෙ
@slrupasinghe4906
@slrupasinghe4906 Ай бұрын
ඒකනම් ඇත්ත කතාව මොනව කරත් අපි මිනිස්සු ඒ ළමය පොඩි ළමයෙක් මේ සේරටම මුල ඒ අම්ම අනිත් අයට මේව ලොකුවට දැනෙන්නෙ නැතුව ඇති ැම්මට හොදට තේරෙනවනෙ
@user-vo1wd1hb7z
@user-vo1wd1hb7z Ай бұрын
දේශපාලුවො මේරටේ සම්පත් හොරා කාලා අපි හිගමනටම වැටෙනකොට ඔය ඡන්ඩිය හැමනුනාද දන්නෑ 😂
@user-uc3yk2cu1m
@user-uc3yk2cu1m Ай бұрын
උන් වරද පිලිගෙන තියෙද්දිත් ,bro. උම්බ live video දාපු එක වරදක් .උම්බෙ damiya වෙනුවෙන් එ කෙල්ලගෙ අනාගතය උම්බ විනාශ කලා .එම නිසා නිතියෙන් උම්බත් වරද කරයෙක්.
@sadunisewwandi
@sadunisewwandi Ай бұрын
පොලිස්සිය කොහොමත් මිනීමරුවොත් වහගෙනනෙ හිරෙට දන්නෙ😂 පාඩමක් උගන්නන්න ඔනී අය ඔය කෙල්ල හොරකමේ යන්නෑ
@gamagesamantha
@gamagesamantha Ай бұрын
තමන්ගේ ළමයා ලඟ තියාගෙන අම්මා කරේ හොඳ වැඩක්ද රටේ මිනිස්සු හිතන්න කලින් අම්මා තාත්තා හිතන්න ඕනී ලමයි ගැන ඒ දරුවට මොන ලැජ්ජාවක් වුනත් එහෙම කරේ ඒ ළමයා ගේ අම්මමයි ඒකට හේතුව ඒ ලමයාගේම අම්මා
@RamyaLanka
@RamyaLanka Ай бұрын
අම්මා කථාකරන , විදියටම පේනවා හොඳ පළපුරුදු හෙරක් කියලා .එහෙම ලජ්ජාවක් තියෙනවා නම් හොරකම් කරයිද? අනික් අයටත් අදුනාගන්න පෙන්නන්නම තමයි තියෙන්නේ . නීතියෙන් ඉඩකඩ තියෙනවා නම් නම් , ගමුත් එළියට දාන්න .
@priyanika3629
@priyanika3629 Ай бұрын
ඉතින් ඒ ලමයා කිවිවානේ පොඩි එකාට කොල්ලගේ මුහුන දෙන්න එපා හංගන්න කියලා ගෑනුන්ට හොරකමි කරන්න හොදයි උන් දරුවා හොරකම් පුරැදු කරනවා..මුන්ට මෙහෙම කරපු එක හොදයි..යන්න ඇත ඇරියා නමි පෝන් එක ගියා තමයි නීතිය බමිබු ගහාවී නීතිය කොහෙද මේ රටේ
@kalingajagath6089
@kalingajagath6089 Ай бұрын
පොඩි එකත් හොරකම හොදට බලාගෙන හිටියේ ලොකු පොඩි බේදයක් නැහැ හොරු හොරුම තමයි
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
අනේ බන් ලමයි ගැන හිතනවා නම් ඇයි හොරකම් කරන්නේ හොරකමේ ඇවිත් ලමයාව පුරුදු කරන්න වේන්න ඇති ලමයා එක්ක ඇවිත් ඇත්තේ
@anushkapradeep8841
@anushkapradeep8841 Ай бұрын
To oka damma kiyala to hari pora kiyala hitanne pako api okkoma marila yana minissu
@raveeshamanodya3341
@raveeshamanodya3341 Ай бұрын
Ow bn naththam lamayawa thiyala horakan karanna enne epai
@tharangavideolk8173
@tharangavideolk8173 Ай бұрын
ඉදිරියට තව තවත් හොරකම් සිදු වෙයි ..පොඩි උනුත් එක්ක ගෙන ආවම ලෙසිනෙ...
@thinkdifferent257
@thinkdifferent257 Ай бұрын
වදපු අම්මා දරුවා අරන් යන්නේ ම හොරකමක් කරන්න කියලා දන්නවානේ මේ දරුවත් කවදාහරි මේ වගේ දේවල් තමයි කරන්නේ අද මේ උන දේවල් හොඳ යි වරද මෙතනින් හැදෙයි
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 27 күн бұрын
යකෝ ළමයට එච්චර ආදරෙයි නම් බලු වැඩ නොකර ඉන්න ඕන.......😡😡😡😡
@tharangavideolk8173
@tharangavideolk8173 Ай бұрын
පුංචි එකා නෙමෙයි ගෙවල් වල උනුත් එක්ක පෙන්නුවත් අව්ලක් නැ..මුන් මෙවා නතර කරන්නෙ නැ
@user-vk6nm9zw9v
@user-vk6nm9zw9v Ай бұрын
මං වගේ සහෝදරයෙක් හිටියනම් කඩේ මල්ලි හමුවෙන්න හැරෙන තැපෑලෙන් එනව හොරකම වැරදියි එත් වෙච්චි වැඩේ ගොඩක් වැරදියි
@user-uc3yk2cu1m
@user-uc3yk2cu1m Ай бұрын
live video දාන්න කලින් උම්බ්ට හීතන්න තිබුණ.bro . උම්බට අම්මලා නංගිලා අමතක උනාට උනුන් අපෙම පන්තියේ අය dro.
@user-ht6go9kg3t
@user-ht6go9kg3t Ай бұрын
ඇයි ඉතින් හොරකම් කරන්නෙ හාල් පැකට් එකක්නම් සාදාරනයි
@user-tx4my6kb5r
@user-tx4my6kb5r Ай бұрын
හොරෙන් ගත්තේ මොන මගුල්ටද ඒවා කලින් හිතන්න තිබ්බ 😡😡😡
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
පෝන් කඩේ කෙනාවත්,රටේ මිනිස්සුවත් මොකටද ඒව හිතන්නෙ.ඒ මහ එකීට හිතෙන් නැත්නම් තමන්ගෙ දරුව ගැන....😮
@DineshDina-mb2dc
@DineshDina-mb2dc Ай бұрын
ඒ පොඩි දරුවා ඇත්තටම පව් ඒ දරුවාගේ පාසලේ විදුහල්පතිතුමා මේක සලකා බලන්න ඒ දරුවාට සාධාරණයක් ඉෂ්ට කරන්න කොං කරන්න එපා😢😢🙏🙏
@sarathihalagama8820
@sarathihalagama8820 Ай бұрын
තමන්ගේ දරුවන් ලෙස අනෙක් දරුවන් ගැනත් සිතන්න පුරුදු වන්න. 100%නිවැරදි මිනිසුන් කොහේවත් නැත . ඔය ෆෝන් කඩවල ඉන්න අය කොතරම් මිනිස්සුන් රවටනවද? ඒවත් හොරකමේ එක පැතිකඩක් බව අමතක කරන්න එපා.
@ManojaSudarshani-vs3hj
@ManojaSudarshani-vs3hj Ай бұрын
ඒ පොඩි දරුවා ගැන අම්මට කැක්කුමක් නැති නිසානේ දරුව අරන් හොරකමේ ගියේ ඒ දරුවගේ අම්ම තමයි දරුව ට ඇතිවන ලැජ්ජා ව ගැන හිතන්න ඕන
@lasanthakamal3615
@lasanthakamal3615 Ай бұрын
ඒ අනිත් ඇහැ නැතිකර ගත්ත දවසට තමයි අපේ රටට හරියන්නෙ ඒ ඇහැ තියෙනකම් ගොඩ නැහැ හොරකම කරන්න හොදයිනම් දඩුවම උපරිම දෙන්න ඔන අහුඋනේ නැත්නම් පාඩුව කාටද අර කෙල්ල පෙනුමට හි ඉන්න නිසයි අපේ උන් පවු පවු කිය කි වැ⁣ලලෙන්න හදන්නෙ හොරකම පොඩි ලොකු නැහැ දඩුවම් කරන්න ඔන දීපුදඩුවම හොඳටම හොඳයි අපේ රටේ නීතියක් නැහැනෙ ඔය දඩුවම අමතක වෙන්නැහැ දකින උන්ටත් හොද පාඩමක්
@SamadhiMethmini
@SamadhiMethmini Ай бұрын
දුකයි බන් ඇත්තටම....ලමයා පව්ව්😢😢ේත් ඔහොම කරන්නම ඕනි...නැත්තම් හැදෙන්නැහ් මුන්...ගොබ්බ ගෑනු දෙන්නෙක්...පව් පොඩි එකා...එයා ගැන ඇත්තටම දුකයි ❤
@KapilaratnaRuppegedara
@KapilaratnaRuppegedara Ай бұрын
මම දකිනදේ හොරකම.අනුමත කරන්න බැහැ .අම්මා තමයි මෙතන වැරදිකරු .දරුවන් හොරකමට පුහුනු කරන්නේ .මේ අය ඉදිරියේදී දරුනු අපරාධ කරන්න පුරුදු වෙනවා දැන්වත් හැදෙයිද ..පව් කෙල්ලයි කොළ්ලයි .මේ කාරනේ පවුලේ හැමෝටම බලපානවා ඒ ගැනත් හිතන්න ඕනේ.
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage Ай бұрын
අමීර් ඒක්ක ඒනීන ඇත්තේ ඒ ලමයවත් ඕවට පුරැදු කරන්න වෙන්න ඈතී.
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q Ай бұрын
ඒ දරුවට මේ වෙද්දී තේරෙන්න ඕන මහා එව්න් දෙන්නා කරන්නේ හොරකම් කියලා
@Azr900
@Azr900 Ай бұрын
අම්මප මට අහුවුනා නම් ගෑනියෙක් කියල බලන්නෑ හෙල්මට් එක ගලවල ගහනව කම්මුල් පාර කන දෙදරන්නම මුන් ගෑණුකම අවියක් කරගෙන හොරාකනව වෙන රටවල නම් ඕව සුම්ම ගෑණුද පිරිමිද අදාල නෑ දඩුවම උපරිමයි
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
අනේ මන්දා ඉතින් පව් කියලත් හිතෙනවා ❤ රටට වෙච්ච දෙයක් 😢
@Games-tuck
@Games-tuck Ай бұрын
හොරැ හොරුමයි ...සමාව දුන්නොත් ආය පාරක් ඕන බලු වැඩක් කරයි....අපේ රටෙත් ඕකනේ වෙන්නෙ ගෝඨාභය ඇවිල්ලා හිරේ ඉඳපු කී දෙනෙක්ට ජනපති සමාව දුන්නද ?ඒ අතින් අර කොල්ල කරපු වැඩේ නියමයි
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඒ phone කඩේ මනුස්සයා හරියටම හරි
@Saliya00
@Saliya00 Ай бұрын
අමිමලා දුවලා පුතාලා තමා එකට ගෙමි දෙන්නෙ 😂 හෙරකම කරන්ඩ කලින් කල්ලනා කරන්ඩ ඔනෙ ඔකුන් 👍
@Chamani-zq2ub
@Chamani-zq2ub Ай бұрын
ඔය පොඩි එකය්හ් කවදා හරි මහා පරිමන හොරෙක් වෙන්නේ ...ගෙදරින් ලැබෙන experience එකත් එක්ක
@ushanmallikarachchi9608
@ushanmallikarachchi9608 Ай бұрын
ඕවා අනිවා ඔහොම කරන්න ඕනි. එතකොට තමයි මේවා නවතින්නේ
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
එතකොට පොලිසිය කරපු දේ අහන්න මෙයාගෙ,,,, ?
@ThusewChandi
@ThusewChandi Ай бұрын
හොරකම් කරන කොට ළමයි මතක් වුනේ නැද්ද ඒ හේරී දැනගන්න ඕන හොරකම් නොකර ඉන්න හොඳ වැඩේ කවුරු කළත් හොරකම හොරකමම තමයි කාලකන්නි ගෑණු
@sweenyfernando8830
@sweenyfernando8830 Ай бұрын
Good job phone shop owner 👍
@user-hq9dz4yv4t
@user-hq9dz4yv4t Ай бұрын
මේ දේවල් වලට වගකියන්න ඕන හොරකම් කල අම්මායි දුවයි කෑම සොරකම් කරලා තිබුණා නම් සමාවදෙන්න තිබුනා
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
මේවා බලන්නවත් බෑ....මුදලාලි කොලුවා වැරදිත් නෑ....නමුත් ....අසරණ මිනිස්සු...මේ මිනිස්සු ලංකා මහා හොරකමේ අග්ගිස්සේ ඉන්න මිනිස්සු...බොලාට කියන්නේ හොරකම් කරනවා නම් මහින්ද හොරා, පියුමි, තක්කඩි කපුවෝ / ගනගෙඩි වගේ කොටි ප්‍රකෝටි ගන්න ගහපල්ලා... පොඩි හොරුන්ට විඳින්න වෙන්නේ පාරේ අවනම්බුවමයි....මෙන්න හුණුවටයේ කතාවෙන් වහන රටේ තිත්ත ඇත්ත...රනිල් / ජරාපස්ස / සජිත් හවුල රට කරන්න ගිහින් මෙන්න වැරදුනු පොඩ්ඩ..........මේ හොරකම් ටික ආපහු හැරේව්වත් ලංකාව ගොඩ. ... .....සීනි වංචාව රුපියල් මිලියන 1,590, බැදුම්කර වංචාව රුපියල් මිලියන 700, සංස්කෘතික අරමුදල වංචාව රුපියල් මිලියන 3,600, හෙජින් ගනුදෙනු වංචාව රුපියල් මිලියන 9,000, දිවිනැගුම වංචාව රුපියල් මිලියන 2,950, CSN වංචාව රුපියල් මිලියන 520, සිරිලිය ගිනුම් වංචාව රුපියල් මිලියන 74, හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් මිලියන 22,000, සූරිය වැව ක්රිඩාංගන වංචාව රුපියල් මිලියන 5,000, ලිට්රො ගෑස් වංචාව රුපියල් මිලියන 500, කැරම් බෝඩ් වංචාව රුපියල් මිලියන 50, පැරිස් සංචාර වංචාව රුපියල් මිලියන 25, CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් මිලියන 142, චීන කොමිස් ලබාගැනීම රුපියල් මිලියන 1,226,(newYork times ) ඇවන්ගාඩ් වංචාව රුපියල් මිලියන 11,000, CWC හම්බන්තොට වංචාව රුපියල් මිලියන 713,, කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් මිලියන 78, මිග් යානා වංචාව රුපියල් මිලියන 2,260 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් මිලියන 18. සිල්රේදී වංචාව රුපියල් මිලියන 2,000. මීට අමතරව සිල්රේදී නඩු ඇතුළු නඩු තීන්දු 58 ආපහු හැරෙව්වා. වංචා චුදිතයෝ, මිනි මරුවෝ ගෙදර ගියා. ඒ වගේම දැන් හැම ගමකටම, පාරකට්ම බාර් එක ගානේ තියෙනවා.....ඉස්කෝල වැහෙනවා....
@Dama_145
@Dama_145 Ай бұрын
තේරෙන වයසක කෙනෙක්... ඌත් හොරාගේ පුතා තමයි... ඌ කරන්නෙ කඩේ අයගේ අවධානය වෙනතකට යොමු කරන එක...
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
Owa henguwama හෙට horakan කරන්නේ රත්තරන් මාලයක්
@Dilshan198
@Dilshan198 Ай бұрын
කොල්ලෙක්, තාත්තා කෙනෙක් කරොත් ගහලා බාගෙට මරලා 👍හැබැයි ගැණු කෙනෙක් කරොත් හැලි ලියන්න මුළු රටක් ඉන්නවා.. නිතිය උනත් ඇයි එම..මේ යන විදියට ගැහැණු කෙනෙක් හොරකම් කරලා අහු උනොත් ඒ හොරකම් කරපු ගැනිට නැතුව හොරකම් vedeo කරපු අල්ලපු අයට ද නීතිය ක්‍රියාත්මක වෙන්නේ.. එතකොට ගැහණු අයට විතරයි ද ඉස්සරහ ජිවිතේ ලැජ්ජාවක් තියෙන්නේ.. පිරිමි උන් සමාජයක් ඉස්සරහ බීඩියක් සිගරට් එකක් බීවොත් කුඩ්ඩෙක් කියලා හංවඩු ගහන එක හරි ද ☺️.. මොකටද එහෙනම් නිතියක්‌ රටට. ඕන එකියක් ඔන විදියට හොරකම් කරයි 👍හැබැයි දඩුවම් තියෙන්නේ පිරිමි කරන වැරදි වලට විතරයි ද 😀සෝක් නිතියක්‌
@ImisYouTubechannel
@ImisYouTubechannel Ай бұрын
දැන් බොලං ඕක මෙහෙම නෙ හිගන කුණු සිංහල වුන්ට දැන් අටවපු ශ්‍රී ලංකා ඔල ඉන්න තොල් කළු ඇග සුදු කෙල්ලියොන්ට සල්ලි නෑ කන්න නෑ බඩු මුට්ටු නෑ ඕකයි බොලං ප්‍රශ්නෙ ☹️
@nadeeshalack.a6353
@nadeeshalack.a6353 Ай бұрын
ලමයි ගෙනියන්නේ ගැලවුමට.ඒවා දකින ළමයාත් ලොකු වෙලා කලන්නේ ඕවා
@user-kz4fn6br3b
@user-kz4fn6br3b Ай бұрын
දරුවට අවනම්බු වැඩ උන් නොකර හිටියනම් ඉවරනෙ කොල්ලෙක් ඔය වගෙ දෙයක්කරල ඕම උනොත් කලිසන් නැතුව උට ගහයි පොලිසි උසාවිබ්ගානෙ බඩගාල ඌ අසරනයි ඒත් ඒකිට ඕම වෙලා බෙරුනා ඇති
@SanathSamarasinghe-om8if
@SanathSamarasinghe-om8if Ай бұрын
හොරකමි කරපු කිසි කෙනෙකුට සමාවක් දෙන්න එපා පසුව ඒක පුරැද්දකට යනවා පොඩි ලමය උනත් හහෙම තමයි
@Gayya-lm2nv
@Gayya-lm2nv Ай бұрын
පොඩි ලමයාට ඉස්කොලෙන් ළමයි විහිළු කරයි
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
හොරකමේ යනකොට දරැවා ගෙදර තියලා ගියානම් ඉවරයිනේ දරැවා පවුතමයි එක අම්මා දැනගන්න ඕනේ දරුවන් හොරකමට පුරුදු නොකර යහමගට ගන්න දැන් හැමෝම බනින්නේ කඩේ හිමි කරැට එක අසාධාරණයි හොදවැඩෙ කරපුඑකියිඑකිගෙ දරුවෝ පවු එතකොට කඩේ හිමි කරැ අනේ ඉතින් මේවා කාටකියන්නද😡😡😡😡😡😡
@hemantha3850
@hemantha3850 Ай бұрын
ඔව් අය්යා මීට වඩා waradi කරන අය ලංකාවේ ඕන තරම් ඉන්නව.
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o Ай бұрын
අපේ ලන්කාවේ පොලිසිවල...මිනි මැරුවහම..හොරකම්නරාහම මුන වහලා ගේනියන්නෙ...උන් අයේත් අැවිත් කරන්නෙ එකමතමයි....රටේ මිනිස්සු දැන ගන්න ඔනා අදුරගන්න ඔනා එතකොට තමයි තවත් මනුස්සයෙක් අවදනේන් ඉන්නෙ
@nandikagunawardana3162
@nandikagunawardana3162 Ай бұрын
පුංච් දරුවා අරන් ගියේ ඇයි. හොරකම් කරන්න ගියානම් ඒ ලමයා ගෙදර තියලා යන්න තිබුනා. ඔහොම හිතන්න ගියොත් මේ රට හදලා ඉවරයි. Plz නියම තැන් වැරැද්ද හදන්න ඕන. දුප්පත් මිනිහෙක් කරානම් අද ඌ හිරේ ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ
@nilanialawaththa6359
@nilanialawaththa6359 Ай бұрын
මීට කලිනුත් මේ වගෙ දෙවල් කරලා ඇති...ඒත් අහු උනෙ අද එ දරුවගෙ නොතෙරුම් කමට කැමර් එක ඉදිරියටම එනවා පවු එ දරුවට මහ මිනිස්සු කරන ජරා වැඩ නිසා එ දරුවගෙ අනාගතය අදුරු වෙනවා...මට මතකයි ක⁣ඩෙකින් බුලත් කොලයක් වැඩියෙන් ආවත් මගෙ තාත්තා කියනවා ඒක ගන්න එපා කියලා...ඒකත් හොර කමක් කියලා එකට දැන් අම්මා ලා එක්ක ගෙනම යනවා හොරකමට ....
@Azr900
@Azr900 Ай бұрын
ලමයට මොන අසාධාරනයක්ද? ලමයව එක්කන් ගිහින් තමයි මාට්ටු වුනාම ශේප් වෙන්නෙ මේක මෙයාලගෙ පලවෙනි හොරකම නෙවෙයි මුන් හොර කල්ලියක් ලමය පිට දාල තමයි බේරෙන්නෙ මේවට අහුවෙන්න එපා 😂
@chamilarathnayake7550
@chamilarathnayake7550 Ай бұрын
උබත් නිකන් ඒ ලමයා ගැන ඒතරම් හිතන්න දෙයක් නෑ ඒ ලමයා ගේ අම්මාට නැති අමාරුවක් නේ මගේ උනා නම් මම පරිවාසේට දීලා හරී හොද මිනිහෙක් සමාජය ට දානවා
@kamalwijayantha
@kamalwijayantha Ай бұрын
පොඩි එකාගෙ හැසිරීම අනුව අනිවාර්යයෙන්ම ඌත් සීන් එක දන්නවා...
@damithslw1036
@damithslw1036 Ай бұрын
අයියේ හැමෝම එකතු වෙලා vidio එක ගලවන්න මගෙ පපුව පිච්චුනා ඒ පොඩි පුතා දකිද්දි
@ShashikaSanjeewani-mu7db
@ShashikaSanjeewani-mu7db Ай бұрын
මෙහෙමයි මමත් දරුවෝ තුන් දෙනෙක් ගේ අම්මා කෙනෙක් .මම නම් මගේ දරුවන් ට කියන්නේ අනුන්ගේ දේ අනුන්ගේ මයි කියලා .මම අපේ දරුවන් ට පෙනෙන්න එයාලගේ තාත්තාගේ සාක්කුවේ සල්ලි ගත්තත් ඒයාල තාත්තාට කියනවා මොකද ඒයාලා දන්නවා ඒ සල්ලි තාත්තා ගේ අම්මා ගේ නෙවෙයි කියලා මේ දරුවා ඒ දෙ නොතේරෙන පොඩි දරුවෙක් නෙවෙයි නේද අනුන්ගේ කඩේකින් හොරා ගන්නකොට ඒක් වැරදි යි කියන්න නොතේරෙන්න තරම් .අපේ රටේ මිනිසුන් ට ඕනම දෙයක් මතක හිටින්නේ ටික කාලයයි .හැබැයි මේ දරුවට මේක හැමදාම මතක තියෙයි .නැත්නම් හොරකම මේ දරුවට සාමාන්‍ය දෙයක් .වෙනවා ඒයා කරන්නෙත් ඉදිරියට හොරකම තමයි
@ayanthanu
@ayanthanu Ай бұрын
දරුවෙක් ගැන දෙමාපියන් හිතුවෙ නැති ව කොහොමද පිට මිනිස්සු හිතන්නේ
@Kawiya822
@Kawiya822 Ай бұрын
ළමයි ගැන බලන්න ඕනේ ළමයගේ අම්මයි තාත්තයි මිස අපි නොවේ
@wijeweerasinghe8747
@wijeweerasinghe8747 Ай бұрын
කොහෙද යකෝ පොලිසියෙන් උගන්නපු පාඩම තියෙන්නේ..සක්කිලි වැඩ කරන්න එපා
@DanushkaRuwan-gz8sl
@DanushkaRuwan-gz8sl Ай бұрын
තමන්ගේ අම්මා හිතුවද මිනිසුන් දුක් මහන්සියෙන් හමිබකරන දේවල් හොරාකනේ
@manjulakumara2868
@manjulakumara2868 Ай бұрын
ලමයට අසාදාාරනයක් වුනේ අර ගැනිගෙන්
@user-jf6wi6lg9s
@user-jf6wi6lg9s Ай бұрын
අනේ ඇත්තමයි දැක්කට පස්සේ මගෙත් පපුව පිච්චිලා ගියා ඒ දරුවා කොහොමද ඉස්කෝලේ යන්නේ
@O-pw4pj
@O-pw4pj Ай бұрын
ඕක කියපන් හොරුන්ට් උන් දැනගන්න එපැයි ලමයිව ගෙදර තියලා එන්න.
@user-vu2eh7mc5w
@user-vu2eh7mc5w Ай бұрын
අම්මා තමයි දරුවා ගැන හිතන්න ඕන. කඩේ මුදලාලිට වයස තරම අදාල නෑ. උන් ආවේ හොර කමේ පාඩුව මුදලාලිට. දරුවෝ අරන් හොර කමේ යනවා පාඩම්. දරුවව පරිවාසයට දෙන්න නැන්තම් අමු හොරෙක් වෙයි
@kkjmkoralage
@kkjmkoralage Ай бұрын
පොඩි එකාත් ගේම් ඒකේ ප්ලෑන් එකේ කොටසක් හරිනම් කට උත්තර අරගෙන පරිවාසෙට දාන්න ඕන . හොරා ගන්න එනව කියල පැහැදිලිවම පේනවනෙ. පොඩි එකා එහෙමෙහෙ දුවල ෆෝන් ගෙනල්ල අවදානෙ වෙන අතකට යොමුකරනවා. ඕකුන් ඊට ඉස්සෙල්ලත් ෆෝන් උස්සල මාට්ටු වෙලා උසාවිත් දාල තියෙන්නේ කියල පොලිසියෙන් කියල තියෙන්නේ .
@antonykurukulasuriya1168
@antonykurukulasuriya1168 Ай бұрын
පොඩි එකාව ගේන්නේ හොරකමට සපෝර්ට් එකටනම්, පොඩි එකාට ඉස්කෝලේ යන්න බැරි කමක් තියෙනවානම්, එකටත් වගකිව යුත්තේ මහ ගෑණි. කඩේ කොල්ලා කරපු දේ නිවැරදියි.
@shiraniratnayake4487
@shiraniratnayake4487 Ай бұрын
කිසිම වැරැද්දක් නෑ. මොකද ඔහොම නොවුනොත් ඒ පොඩි එකත් දවසක මහ හොරෙක් වෙනවා දෙන දඩුවම දෙන්න ඔනී කොල්ලට පේන්න ආයේ කවදාවත් ඕවගේ දෙයක් කරන්න එයාට නොහිතෙන්න
@dammikasurangith1067
@dammikasurangith1067 Ай бұрын
එතකොට ළමයා එක්ක හොරා කන්න යන එක අවුලක් නෑ නේද 😂😂
@user-cq7xk4es8j
@user-cq7xk4es8j Ай бұрын
ඔහුට අසාදාරණය කරේ වෙන කවුරුත් නෙවෙයි ඒ ලමයගෙ අම්මා කියන ගෑණි.. මේ කන්න බොන්න නැතුව කෑමක්, බේතක් හේතක් හොරකන් කරා නෙවෙයි, ෆෝන් 2 ක්.. එකකුත් නෙවෙයි 2ක්.. පොඩි එකා අරන් හොරකමේ යනවා. ලමයට ඒ ගෑණු දෙන්න කරන අසාදාරණේ පේන්නෙ නැද්ද
@AnilWickrama
@AnilWickrama Ай бұрын
අනේ යකෝ කවුද හොරකන් කරඩ්ඩි ළමයි අරන් යන්නෙ 😅
@SagalaPinthu-i3l
@SagalaPinthu-i3l Ай бұрын
හොද වැඩේ වෙසියෝ ෆෝන් හොරු මැරිලා පලයන් කාරී හුකන වෙසියෝ 🤫🤫🫣
@dinushidinushi8618
@dinushidinushi8618 Ай бұрын
නොතේරුනා වගේ හිටියට එයත් කාවදාහරි ඔය වැඩේ කරනවා ඒක හින්දා වෙන්න ඇති සමහර විට ඒ පොඩි ලමයා මාර්ගෙන් බේරෙන්න පුලුවන් හින්දා එයාව එක්කන් ආවා වෙන්න ඇති මොනා උනත් ෆෝන් කඩේ කෙනා කරල තියෙන්නෙ හරි දෙයක් ඔහොමහරි පාඩමක් යිගෙනගෙන නතර උනොත් ඇති
@NihalW.a
@NihalW.a Ай бұрын
මේකනේ දැන් කාලෙ පුරුද්දක් වෙලා ඕන මගුලක් වීඩියෝ කරලා පෙන්නන එක ඒක මහා ලොකු වීර කමක් කියලා හිතන්නේ දැන් උන දේ උන දුර දිග හිතන්නේ නැති කම තමයි මේ ඔක්කොම
@sirajsiraj6687
@sirajsiraj6687 Ай бұрын
අර අම්මා තමයි මුලින්ම කවරයක් උස්සලා හෙල්මට්ටැකැ දාගත්තා
@sirajsiraj6687
@sirajsiraj6687 Ай бұрын
ඔයාලා හොදට බෙලුවෙ නැද්ද
@ashasanjeewani2951
@ashasanjeewani2951 Ай бұрын
හොරුන්ට දඩුවම් දිය යුතුයි ආයේ එහෙම නොකරන්න ඒත් මානුෂික විදියට හිතලා මෙය පලකරන්න තිබුනා
@sandunikaushalya7143
@sandunikaushalya7143 Ай бұрын
මේ චුටි පුතා ඉස්කෝලෙකටවත් යන්නෙ කොහොමද මේ හොර ගැනු නිසා. උබ අම්මෙක්ද . පව් පුතා. පුතේ හිතට දිරිය ගෙන හොදින් ඉගෙන ගෙන ගුන දම් පිරි වැඩ්ඩෙක් වෙන්න. පුන්චි පුතා රැකදෙන් දෙවිදුනි නිරතුරු.
@madurashinidilrukshika9652
@madurashinidilrukshika9652 Ай бұрын
හොරකම හොරකමම තමා පොඩි උනත් ලොකු උනත් . තමන්ගෙ අම්මා දැනගන්න ඕනි ඒක මේ phone shop එකේ සහෝදරයා කරපු දේ හොද යි හැමෝටම දැනගන්න . මෙහෙම කරල මදි හොරුන්ට ජරා මිනිස්සු හොද වැඩේ හොරකම් කරනවට.
@pathminiranasinghe6365
@pathminiranasinghe6365 Ай бұрын
Nonidan..dabulla...niyamai..supirii...patti.....ponkada..malli...duwa..gawma..amma..lons..galawanna..thbuna..tawma..mada..oluwan
@rasikasampath3817
@rasikasampath3817 Ай бұрын
මෙතනදී සැබවින්ම සොරකමක් සිදුවෙලා තියෙන්නේ නමුත් මෙය සමාජ ඡාලා ගතකිරීමත් එක පැත්තකින් හොදයී මොකද මෙවැනි සූක්ෂමව හොරකම කරන ආකාරය දෙස බැලුවහම බරපතල සිදුවීමක්. එතනදී පොඩි පුතෙක් ඉන්නවා එතනයි සැක මොහුට අස්වැසිල්ලක් වෙනවා මේ සොරකම.....නීතිමය කටයුත්තක් සිදු විය යුතුයි තිදෙනාටම......???????
@user-hr1om3qk3x
@user-hr1om3qk3x Ай бұрын
පොඩිදරැවා.ගැන.අම්මා.බල්ලා.ගන්න.ඕන..අර.සුදු.බබාගේ.කට...කාඩ්පත.පවුලක්.නැති.බැරි.ක.ම.කිව්වාම..රටගැන.හොයන.කාන්චන..පුතේ.පෝන්.ඵකක්.අරන්.දෙයි..මුන්.දෙන්නා.ඔලු.වෙන්.හිටලා.වීඩියෝ.කරන්න.තිබුනේ.පෝන්.කඩේ.පුතාට.බුදුසරනයි.❤
phone හොරකම | phone horakama | boralui galayai
4:27
Boralui Galayai
Рет қаралды 134 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 26 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 103 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 18 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 26 МЛН