KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ
52:24
Suneera Sumanga Wedding Home Coming | Day 02 | Suneera & Dewduni
10:33
Wall Rebound Challenge 🙈😱
00:34
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Kadapul Devi | කඩුපුල් දේවී - Suneera Sumanga | Official Music Video
Рет қаралды 55,979
Facebook
Twitter
Жүктеу
1
Жазылу 71 М.
Suneera Sumanga
Күн бұрын
Пікірлер: 421
@Di_Sewmini
2 күн бұрын
අපේ ප්‍රේමාන්විත ආදරයේ අයිතිය කියල දෙන ඔහුටත්, ඔහුගේ ප්‍රේමාන්විත ආදරයේ අයිතිය ගත් ඇය, කඩුපුල් දේවිටත් ආදරෙන්.....❤
@jelly9043
2 күн бұрын
කඩුපුල් දේවියටත් කඩුපුල් දේවදූතයටත් දෙන්නටම සුබම වෙන්න ඕනෙ , ආදරෙයි දෙන්නටම...... ජය මංගලම් ❤
@Kavinduamarathungalyrics
Күн бұрын
කඩුපුල් දේවී පෝදා... අහසේ පෑයු සදසාවි ඉකිබිඳ හඩනායාමේ සුවදයි කඩුපුල් දේවි.... නුඹ මඳ පවන හදවත නිවන මුහුණේ සිනහා මවාවී... තරුවක උපත නා දළු දෙතොල සිහිනෙන් රහස් කියාවී.. රෑ....නෙතු සිඹින බඹරිදු කෝ නිදිද කොදුරා මගෙන් අසාවී.. නිදි තනි යහන පාළුව මකන තාලය සිතින් ගයාවී... කවිඳු අමරතුංග 🖋️ Happy wedded life Suneera & Dewduni කඩුපුල් දේවිට ඔබ ගැයූ ගීතයේ පද රචකයා වීමට ලැබීම බොහොම සතුටක් 💞
@hasaranga8501
2 күн бұрын
ප්‍රේමවන්ත සුන්දර හදවතක සුර දූතිකාවක් වෙන්නත් පින තියෙන්නම ඕනි .. සුබ මංගලම් ❤ SUNEERA ❤ DEWDUNI
@White.....186
2 күн бұрын
ඇත්තක්.💗😍
@DilaniSubashini-rj3ec
2 күн бұрын
එයා නම් සුරදූතිකාවක් මයි සුනීරව හිමි වෙන්න තරම් පිංකාරියක්....කඩුපුල් දේවියක්❤❤
@thusharivithanage-n7h
Күн бұрын
""වාසනාවත් කල්හී ද, අවාසනාවත් කල්හී ද, ලෙඩ දුකේදී මෙන් සුව සැපේදී ද මම ඔබ අත් නොහැර ඉදිමි.. මම ඔබට ආදරය කරමි. මම ඔබට ගෞරව කරමි "" ""දෙවියන් විසින් එක් කළ දේ මිනිසා විසින් වෙන් නොකළ යුතුවෙි""" ඔබ දෙපලට ජේසු පිහිටයි!!!
@radhikadamayanthi8882
Күн бұрын
හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ වගේම අම්මා තාත්තා නංගි එදා වගේම ඒ අයවත් බලා ගන්න පුතෙ
@bhagyar6235
2 күн бұрын
එයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක් 😍❤️❤️ ලස්සන ජීවිතයක් ලැබේවා... හැමදාම සතුටින් ඉන්න ❤❤
@priyandinie6355
Күн бұрын
අනේ..... කඩුපුල් දේවීගේ ලස්සන ❤❤ 🧚♀️ ජය ශ්‍රී සුභ මංගලම් !!!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව ආදරෙයි Cyprus 🇨🇾 සිට
@akilairoshani8712
2 күн бұрын
නූතන අමරදේව .....🥰 සුබ මංගලම් ❤️
@thusharivithanage-n7h
2 күн бұрын
කුමරියගෙ පා සලඹ සැලිලා වසා සිටි නෙතු පියන් හැරුණිද කුමර බඹසර අසපුවෙි ඔබ සමවැදී උන් දැහැන බිදුණිද 😊😊 ❤❤❤
@DananjiRandhika
2 күн бұрын
Congratulations 💗✨ you so lucky girl💫 සරසවියේ ආදරණීය ගායකයාගේ සැබෑ ආදරය....❤
@rasikakumara4156
Күн бұрын
කඩුපුල් දේවී හරිම ලසන්නයි.. සුභ මංගලම්🎉❤💐
@Samathathsarani
2 күн бұрын
භාවනාවක් වන් කටහඩේ හිමිකාරයා❤ වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ඔයාලා දෙන්නට😊🎉❤
@dhammikahemamali9690
10 сағат бұрын
හරිම ලස්සනයි පුතේ. ඇරඹූ යුග ජීවිතය සතුටින් පිරුණූ දිවියක් වේවා... ජේසු පිහිචයි
@DinithiSanda
19 сағат бұрын
හදවතේ ගායකයා❤ Congratulations for happy Wedding life ....🎉
@maulyeliza5055
20 сағат бұрын
ඔයා මෙච්චර කල් ජීවිතේ හැඩකරගෙන ආවා වගේම ඒ නංගිගෙ ජීවිතයත් හැඩ වැඩ කරන්න සුභ පැතුම් මල්ලී ❤
@wheretotravelholiday
16 сағат бұрын
ආදරණීය හදවත් ඔබ ගෙ මියුරු කට හඩින් එක් කල, ඔබ ගේ යුග දිවිය සතුට ඉතිරෙන වාසනාවන්ත යුග දිවියක් වේවා ❤❤
@AnojaDissanayaka-j4s
9 сағат бұрын
ප්‍රේමණීය වසන්තයක්ම උදාවේවා ! ජ්යමංගලම්..❤❤🎉 කඩුපුල් මලටත් මලේ හිම්කරුවාණෙනි ..ඔබටත්.. චිරාත් කාළයක් ආදරෙන් දිව් ගෙවන්නට නුඹලාට වරම් ලැබේන්න කියා ආදරෙන් සුභ පතනවා
@sasiiiSasiii-u4u
2 күн бұрын
සරසවි ප්‍රේමවන්තයා....❤ Heart touching voice
@yashiyashi9175
11 сағат бұрын
Kavindu n amarathunga , mage ayye ek mru,,❤❤
@thusharivithanage-n7h
2 күн бұрын
කිසිම දිනක නුඹ දෑසට කදුලු නොඒවා. අප දෑසට කදුලු නැගෙන ගීත ගැයේවා. ❤❤❤❤
@danadana1281
22 сағат бұрын
❤❤❤
@paramidissanayake5877
2 күн бұрын
සුන්දර හදවතක සුර දූතිකාවක් වෙන්නත් පින තියෙන්නම ඕනි .. සුබ මංගලම් ❤
@ToTo-e7k
2 күн бұрын
හිත නිදහස් වෙන්න අහන්න හොදම කටහඩක් 😩❤️
@milroyanthony63
Күн бұрын
සුනීර පුතාටත් ඔබේ මනාලියටත් සුබම සුබ යුගදිවියක් , වාසනාවන්ත අනාගතයක් වේවා යි මගේ උණුසුම් සුබපැතුම් ..!!! ❤❤❤❤
@kir915thisavi3
18 сағат бұрын
හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..ආදරෙයි ..💗💗
@chamaraudayanga289
Күн бұрын
සුබ පැතුම් දෙදේනාටම ❤, එයාගේ ඇස් දෙක ලස්සනයි හැමදාමඑයා දිහා බලලා සින්දු කියන්න පුලුවන් දැන් ❤🎉
@ChinthaNilani-of6xw
3 сағат бұрын
සුබම පැතුම්
@hksm87
2 күн бұрын
Congratulations from OUSL
@nimu9175
Күн бұрын
සුන්දර වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනව ඔබ දෙපලටම හැමදාටම සතුටින් ඉන්න ලැබේවා උතුම් තෙරුවන් සරණයි !!!🙏💖🌹
@MaheshMunasinghe-zs1bt
2 сағат бұрын
Suba පැතුම් 🎉🎉🎉🎉
@dulakshi5135
2 күн бұрын
අක්කා ලස්සනයි අයියා මාරම ලස්සනයි.. සුනිර සුමංග අයියගේ කළු ගතියට මාරම ආසයි.. ඒ එක්කම හරිම චාම් hair style ඒ හැමදේම මාරම ලස්සනයි ❤️
@DilaniSubashini-rj3ec
Күн бұрын
@@dulakshi5135 කලු නෑ ලම්සන ළමයෝ...දැකුම්කලු යි
@Lakshanikawshalya-j7i
2 сағат бұрын
Congratulations suneera ayya and akki😘 stay safe forever and always be happy together ❤
@TharinduGunasekara16
Күн бұрын
අදින් ඇරඹෙන මංගල ජීවිතය සර්වාප්‍රකාරයෙන් සාර්ථක වී කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලස්සනම ලස්සන අලුත් ආරම්බයක්ම වේවා කියලා සුබ පතනවා අයියේ 🙏🥳🤝❤️🎉️🎊️💐
@thilinasilva4800
Күн бұрын
Congratulations සුමංග අයියේ ❤
@indikakarunanayaka9394
21 сағат бұрын
දෙන්නටම සුබ පැතුම් 😍😍😍
@yasakulasirinaga6055
2 күн бұрын
වත්මන් පරපුරේ හැගුම් ගායනයේ අංක 1. නූතන අමරදේව, සුනීර අයියේ ඔබටත්, ඔබගේ අතගත් දෙව්දුණි අක්කේ ඔබටත් ශ්‍රී ශුභ විවාහ මංගල්‍යයක් වේවා..!!! අනාගත සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. ඔබ දෙපළගේ ඉදිරි ජීවිතයට හද පිරි ශුභාශිංසන. ජයෙන් ජය. ❤
@DinithiRasangi-b2r
5 сағат бұрын
Good luck suneera aiye....oyage voice ekata math godak aasai.... happy wedded life ❤
@vishwainduwara8957
2 күн бұрын
නැවත විරහ ගී අසන්නට නොලැබේදෝ යි සැකයක් මතුවේ🥺❤️ Congratulations❤❤💖💖😍😍
@RANDENIYA-ux1ee
9 сағат бұрын
Good life budusaranai jasu pihetai
@ShamikaBandara-f2x
9 сағат бұрын
Dennatama suba pathanawa suneera malli
@Harshanikaluthotage
Күн бұрын
ඇත්තටම කඩුපුල් දේවියක් වගේ ලස්සනයි..සුබ පැතුම්..❤
@DimithriMaduranganee
Күн бұрын
කඩුපුල් දේව් හරිම ලස්සනයි ❤️❤️ දෙදෙනාටම ජයශ්‍රී සුබ මංගලම් 🌹🌹
@nikethaniwansekara2603
Күн бұрын
Congratulations both of u.. . 🎉 Happy Weded Life !!!
@PiumiLokuge
2 күн бұрын
අවුරුදු 10ක් වගේ ආදර කතාවක් මේක.... ❤
@ස්වර්ණාකෝනාර
Күн бұрын
ජයවේවා තෙරුවන් සරණයි පුතා ට සහ පවුලේ සැමටත් ආශිර්වාද කරනවා
@yamunagimhani8779
Күн бұрын
🎉congratulations to my fev.singer and his lucky කඩුපුල් දේවී❤
@matildaranjani3946
18 сағат бұрын
❤Congratulations for happy wedding life ...🌹🌹🌹❤❤❤🎊️🎊️🎊️
@LankaKumari-t5p
18 сағат бұрын
සුභ මංගලම් දෙන්නට
@dinalidevika11
Күн бұрын
ලස්සන ම ලස්සන සාර්ථක වාසනාවන්ත ජිවිතයක් ලැබේවා ඔබ දෙපළට ම .හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේවා. බුදු සරණයි. දළදා සමිඳු පිහිට ලැබේවා.
@chandrikajayawickrama44
Күн бұрын
Theruwan sarani obadennatama.deyunuwatama pathweewa
@chathuri1955
2 күн бұрын
ආදරණීය හදවතක සුන්දර අයිතිකාරිය...දෙන්නම හරිම ලස්සනයි....Congratulations both of you...❤❤❤
@edirisuriya
12 сағат бұрын
Very beautiful❤.
@NiroshaWeerapperuma
17 сағат бұрын
Congratulations ayya ,akkii💝🫂 ayya nam charithayakma thamay😌
@SudeshPREMARATHNE
Күн бұрын
Congratulations both of you ❤❤❤❤❤❤❤❤
@ruwikshainduni7469
2 күн бұрын
Congratulations aiyaaa ❤ One of my favorite singer......🎉
@meriyanwarnakulla8034
2 күн бұрын
සුබ මංගලම් පුතා. හැමදාම සතුටින් ඉන්න 🎉🎉
@menakawijesinghe9265
2 күн бұрын
සුබ පැතුම් මල්ලි.ඔබ දෙදෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@yamunajeyalath499
Күн бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි පුතේ ජෙසු පිහිටයි ඉදිරියට යන්න සුබ පැතුම් පුතේ
@methmihasanjana06cyj99
Күн бұрын
ජය මංගලම් ♡ සතුටින් ඉන්න ඕනෙ ලබන හැම ආත්මෙම ✨️
@dilmims4386
Күн бұрын
Kadupul Dewduniya.Congratulations Suneera ayiya and Dewduni akka.. සුභ මංගලම්...❤❤❤
@thusharakadupitige3798
22 сағат бұрын
Congratulations to both of you. 🎉🎉🎉🎉
@ThivankaChandrasekara
2 күн бұрын
ජයවේවා සුබවේවා දරු සම්පත් බෝවේවා...❤
@damayanthiattanayaka4310
22 сағат бұрын
Congratulations !
@neelamanieperera8778
19 сағат бұрын
තෙරුවන් සරණයි පුතේ.❤
@PadmaIlleperuma
Күн бұрын
Congratulations 🎉🎉🎉🎉
@HarshaniKulathunga-n8x
Күн бұрын
Congratulations...
@Crazy-girl125
2 күн бұрын
Congratulations both of you 😊❤
@PiumiSamarasinghe-b4i
2 күн бұрын
Congratulations Sunira aiya and lucky princess ❤❤
@maheeshinayanathara1933
Күн бұрын
සුබ මංගලම් හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
@SachiniGunasekara-ck7wu
10 сағат бұрын
❤❤❤❤❤May ur love last forever
@DuashaChandupa
2 күн бұрын
Lovely song... ❤ Happy marriage life both of you ✨💖
@somalatha3761
2 күн бұрын
Congratulations පුතා ඔයාල දෙන්නටම ජිවිතේ තබන හැම පියවරක්ම සතුට සැනසීම සෞභාග්‍යය ලැබේවා ජෙසු පිභිටයි
@sampathpeththawadu1472
2 күн бұрын
සුභම සුබ දිවි මගකට ආසිරි ප්‍රාර්ථනා සුනීර.!! යුග දිවිය ජයවේවා!!!
@YouMe-xz5ds
2 күн бұрын
Harima lassanai b s dnnatama
@BuddhikaAbeyrathna5885
22 сағат бұрын
වාසනාවන්ත සුබ අනාගතයක් වේවා..❤️❤️❤️
@mallikaadikari6809
2 күн бұрын
හරිම ලස්සනයි පුතා. ගීතය වගේම ඔබේ සුන්දර කඩුපුල් දේවියත්. සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@saraweeera2530
23 сағат бұрын
Congratulations ...from badullla ❤❤❤❤
@indusaraakalanka2137
6 сағат бұрын
සුබ මංගලම් ❤
@gamege2535
2 күн бұрын
Congratulations loving boy
@thilinianuradhika5683
Күн бұрын
ආදරයම පවතීවා!!සුබ මංගලම් මල්ලිටයි කඩුපුල් දේවිටයි.❤
@prasadchandima710
Күн бұрын
Congratulations Suneera......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chaaamidissanayaka6531
2 күн бұрын
Congratulations suneera aiya .❤ happy wedded life . 🎉
@binurimindula2246
Күн бұрын
Congratulations
@DilaniJayawarna
Күн бұрын
Many congratulations, wish you both a happy wedded life !!
@kavindi0278
Күн бұрын
Congratulations aiye and akke...💜️❤️ wish yr all the best suneera aiye and dewduni akke both of you happy marrage life❤❤🌹❤❤
@kavindyarathnayaka8857
Күн бұрын
සුභ පැතුම් දෙන්නටම ❤
@thusharasampath6917
2 күн бұрын
❤suba mangalam malli and nangi. Jeewithe hemadama sathutin parissamin inna. B.s oyala dennata. Api hemadama oyalata adarei ❤
@jayanifernando7224
Күн бұрын
Wooww ❤🎉 congratulations 🥰
@A.M.Ranasinghe984
2 күн бұрын
හරිම ලස්සනයි 🥰❤❤🎉 සුබ පැතුම් දෙන්නටම ❤❤ බුදු සරණයි 🥰🥰
@PradepaBalamana
9 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@okinduimandiw
2 күн бұрын
භාවනාවක් වගේ කටහඩක් ❤️😊
@mahisharanashinha1514
21 сағат бұрын
❤🎉
@RathnayakaR.m-rv1zt
21 сағат бұрын
❤සුබ මංගලම්
@ganguliabhisheka9369
Күн бұрын
Majical voice
@kanthikanthi1452
2 күн бұрын
Congratulations aiye ❤❤❤
@Randima_Sanjalee_2006
2 күн бұрын
Congratulations දෙන්නටම හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤😍🥰🎉 දිගටම සින්දු ඕනෙ හොදේ 😊🙈
@nirmalpramodya5066
2 күн бұрын
මේකත් සුපිරියක් තමා 👌❤️🔥 ඔයාල දෙන්නටම සුබ මංගලම් හැමදාම හොදින් සතුට්න් ආදරෙන් ඉන්න ❤️😍
@Shani_D_Shani
Күн бұрын
Congratulations beautiful couple ❤🎉
@jayanadarupasinghe
2 күн бұрын
ඔයාගෙ මොන සිංදුව ඇහුවත් හිත නිවෙනව ❤❤❤
52:24
අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ
Rangana De Silva
Рет қаралды 146 М.
10:33
Suneera Sumanga Wedding Home Coming | Day 02 | Suneera & Dewduni
Rumal Vlogs
Рет қаралды 3,4 М.
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 19 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4,6 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
5:44
Mage Apsaravee ( මගේ අප්සරාවී ) | Lihini Minoda Ft. Suneera Sumanga | Official Music Video
Lihini Minoda
Рет қаралды 109 М.
27:59
Best of Suneera Sumanga | Slowed Collection | Live Covers | Best Sinhala Songs Collection
Wishma Graphics
Рет қаралды 194 М.
26:04
කඩවසම් හින්දි නළුවා සිංහලෙන් ආදරය ඉල්ලයි| එයා දීපිකා පදුකෝන්ගෙ සහෝදරියක්| Exclusive Interview|
Harindra Jayalal
Рет қаралды 141 М.
5:28
😍මම අවුරුදු 2ක් විතර ඉවසගෙන හිටියා මගේ සිංදුව වෙඩින් එක දවසට එකතු කරගන්නවා කියලා...
Channel C
Рет қаралды 19 М.
23:56
කාගම හාමුදුරුවන්ට පෙම් හසුනක් දීපු නෑනණ්ඩි🤣 | kagama sirinanda himi bana #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 143 М.
25:12
නුවර සමරපු anniversary එක//. 100K ආදරේ අපි සමරපු විදිය ❤️🥺❄️🎄
Yohani Hettiarachchi
Рет қаралды 12 М.
3:55
Sakman Karana Maluwa | සක්මන් කරන මළුව | Nuwandika ft. Miyuru | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 278 М.
4:33
Anjalee Herath - Aware Awidin (අවාරේ ඇවිදින්) | Official Music Video Video
Anjalee Herath
Рет қаралды 1,2 МЛН
4:44
😲 සුනීර සුමංගට එක Concert එකකින් හම්බවෙන මුදල හැමෝම ඉස්සරහා කියපු කතාව...Suneera Sumanga Wedding
Channel C
Рет қаралды 6 М.
4:11
Indikatu wahivi | "ඉදිකටු වහීවි" - ඇතුගල්පුරට "අභී" Trailer
Abhisheka Wimalaweera
Рет қаралды 98 М.
00:34
Wall Rebound Challenge 🙈😱
Celine Dept
Рет қаралды 19 МЛН