ඉන්දියාවේ ප්‍රසිද්ධ නලු නිලියන් දෙදෙනෙක් කතරගමට එයි. ජනතාව පිලිගත්තේ මෙහෙමයි/ kadira divya raja film

  Рет қаралды 171,510

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 178
@chamindafernando1489
@chamindafernando1489 Жыл бұрын
අපි හිතේ මවාගෙන හිටිය කතරගම දෙවියන්ගේ රූපයට, චරිතයට කිසිම හානියක් නොවන ආකාරයට ඔහු ඵම රංගනය ඉදිරිපත් කරා .සමාන්‍ය ජනතාව සමග සිටින විටදීත් ඔවුන් ඉතා නිහතමානී ලෙස කටයුතු කරයි. චිත්‍ර පටයේ සාර්ථකත්වයට ඵය ද ඵක් හේතුවක්. සුනිල් සර්ගේ තෝරා ගැනීම ඉතා නිවැරදියි. සුභ පැතුම් ❤❤
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
කියන්න වචන නෑ..වචනයේ පරිසමාප්තියෙන්ම ලස්සනයි නිහතමානී දෙන්නෙක්
@Chami199
@Chami199 Жыл бұрын
ඔව් හරිම පින් පාටයි
@tiurinaabeygunaratne3677
@tiurinaabeygunaratne3677 Жыл бұрын
අපිත් බැලුවා film එක හරි ලස්සනයි, ඇත්තටම කදිරදිව්‍යරාජ චරිතයට සුදුසුම කෙනා තමයි තෝරාගෙන තිබෙන්නේ, ඇත්තටම දෙවි කෙනෙක් වගේ, සොනක්ෂි සහ අනිත් නළු නිළියන්ගේ රඟපෑම විශිෂ්ටයි, සුබපැතුම් සියලු දෙනාටම 🌹
@glsusantha2207
@glsusantha2207 Жыл бұрын
මොකක් වුනත් ලොකුකම් නැති දෙන්නෙක් ❤️✌️💫
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Жыл бұрын
Ane ow puduma widiyata minisunta garu karanawa samer harima lassana hadawathinma hinawena kenek thamai samer
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
අනේ එයාල ගේ සතුට ❤❤❤💕💕💯💯I Love ❤ India 🇮🇳 ♥ ❤ 💯💯🙏🙏
@INDIKANIROSANI
@INDIKANIROSANI Жыл бұрын
අපිත් මේ වෙලාවේ හිටියේ කතරගම අපි දැක්ක අපිටත් සතුටුය් ❤❤❤❤❤
@hemanthikasujeewani5184
@hemanthikasujeewani5184 Жыл бұрын
රටගැනනම් මන්දන්නෑ.නළුවයි,නිලියයි ඒ චරිත දෙක ට නියමෙටම ගැලපෙනවා.
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Nice puthe
@samadisathsarani265
@samadisathsarani265 Жыл бұрын
India
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj Жыл бұрын
Very nice couple 👫 love both of you samer and sonakshi god bless both of you.stay is srilanka and give mo good film to us samer and sonakshi
@Kavee_smz
@Kavee_smz 16 күн бұрын
රට නම් කූජීතයි 70%ක් හරි ඉට වඩා හරි ඉන්නෙ මහ පජාත මිනිස්සු පොඩි ප්‍රමාණයක් තමයි හොද මිනිස්සු ඉන්නෙ😊
@GimhaniChethana-l5u
@GimhaniChethana-l5u 5 күн бұрын
Ou❤
@gesadubometh9701
@gesadubometh9701 Жыл бұрын
හරිම ලස්සනයි ෆිල්ම් එක දේවතාවියක් වගේ නිළිය ❤❤❤❤❤❤❤❤
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
අපි බැලුවා කදිර දිව්‍ය රාජ ...චිත්‍රපට ය🦚🦚🦚🦚..සමර් සහ සොනක්ශි කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාව ගේ පූජනිය චරිතයන්ට සාදාරනයක් ඉටුකර ඇත
@Unlock1648
@Unlock1648 2 күн бұрын
අනෙ සමර්ට ආදලේ හිතෙනවා අනේ❤❤❤❤❤❤❤❤❤😂
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර හොඳද කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ❤❤🙏🙏❤❤💕💕🇶🇦
@lalanimangalika9529
@lalanimangalika9529 Жыл бұрын
සුනිල් ආරියරත්න මහතාණෙනි ඔබේ අනගි උත්සාහයට මාගේ උත්මාචාරය
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 Жыл бұрын
ලස්සනයි දෙන්නගේ රග පැම film එකත් ලස්සනයි
@thecalligrapher4150
@thecalligrapher4150 Жыл бұрын
මං නම් කියන්නෙ එයාල දෙවිවරුම තමයි ඇත්තටම 🥺❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
නිය ත මානචරි ත දෙකක් හරි ම ලස්සනයි බුදුසරණයි දෙව් පිහිටයි ❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
chthtra පටිය සර්වක් praකාරයෙන්ම සාර්ථක කරදෙනු මැන කතර ගම දෙවිදුනේ.කිරිවෙහෙර වහන්සේට අධිගෘහහිත මහාඝෝෂ හෙවත් මහසෙන් දෙවිරජුගේ පිහිට ලැබේවා.අාශීර් වාදය සැමට ලැබේවා.
@amilaaponsu6788
@amilaaponsu6788 Жыл бұрын
Very attractive actor and actress .. thank you very much for giving us kadira diwyaraja❤
@diliniwasana322
@diliniwasana322 Жыл бұрын
Athtama lassana film ekak. Apita harima adambari indiyawen avilla ape kathawa lassana karata oyatala bohoma ස්තුතියි 🙏 ❤❤❤
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
Well come to 🇱🇰 sri lanka, Ap amara muluk agaya amloko bohoth kush,hogeya, Congratulations ,up donokoma, සිංහල තේරැම,ඔබලා දෙදෙනා අපේ රටට ආවට බොහොම සන්තෝසයි,අපි සුභ පතනවා,ස්තුතියි ඔබ සැමට , ,
@asokanandani6866
@asokanandani6866 Жыл бұрын
Hi ! Ashain putha Is it coming to U SA
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
Butterfly ❤ 🦋 namo buddaya 🙏 I love India 🇮🇳 ♥ 🎉දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 💕💕❤❤💯💯🇶🇦
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
SARMAR. WARMANI. &. SONAKSHI ඔය. දෙන්නා. අපෙ. සිනමා. ක්ෂෙත්‍රයට. සම්බන්ධ. වීම. අප. රටට. මහත්. ආඩම්බරයක්
@ImashaRandil-w7s
@ImashaRandil-w7s 2 күн бұрын
Thank you for giving us such a beautiful film, Kadira Divyaraja.❤❤
@Kaveeshaushan
@Kaveeshaushan 5 күн бұрын
ලස්සනයි
@PurnimaSewwandi-n3b
@PurnimaSewwandi-n3b Жыл бұрын
apit baluwa film eka harima lassanai apit e kaleta giya wage❤❤❤❤
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Rataa anagathayta sathakma wevaa tharuvan saranai davi pihitai oyala hamotama deergayusa labeevaa ❤❤❤❤
@priyanthiperis6740
@priyanthiperis6740 Жыл бұрын
Ee film ek hrim lssni ❤ dn bll gdr aw wtri 🥰
@samanthiww6046
@samanthiww6046 Жыл бұрын
They both are Very decent, humble and very genuine people . Genuinely expressing their feelings and emotions. Srilankan actors and actresses have lot to learn from their personalities.
@pschannel1182
@pschannel1182 Жыл бұрын
පට්ටම ලස්සනයි 💖💖💖💖💖💖
@MadurangaDhananjaya
@MadurangaDhananjaya Жыл бұрын
😢❤❤❤❤❤😊Pattayi niyama wadak
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
සුනිල් අාරිය රත්න මහත්මයාගේ තෝරා ගැනීම නම් අති ඉහලයි.මේනිලියගේ පුදුම ලස්සනක්.අපේ අය සුදු වෙන්න කරන්න තියෙන හැම දේම කරලයි සුදු වෙලා තියෙන්නේ.මේනිලිය නලුවා උපතින්ම ගෙනාරැවයි.නිහතමානි කම මූනෙන්ම පේනවා.එ් අයගේ සිනහව උතුරනවා.ව්යාජ හිනාවක් නෙමෙයි.මමත් ලංකාවේ උනාට අපේ එවුන් ගේ හිත් කුහකයි.මූනවල් වලින් එ්ක කියාපානවා.මම ඉන්නේ Cypras වල මෙහෙ ඉන්න එවුන් ලගින් ගියොත් අැහැක් නැහැ.ගැහැණු පිරිමි දෙගොල්ලොම එකයි.කලකිරෙනවා.සමහර වෙලාවට අපිටම ලැජ්ජයි ලංකාවේ කියන්නත්.රැකියාවක් නැති කෙනෙක්ට හොයලාදීලා මේහෙඉන්න කෙනෙක්ට මාසේ පඩිය ගන්නවා.පිරිමි යෙක්ට ඊටත් වැඩියි.කාලකන්නි හැත්ත. අනිත් රටවල අය නිකන් හොයලා දෙන්නේ.තිබුනොත්.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
,ලන්කාවේ හැමෝම එහෙමනම් උබත් ඉතින් ඒගොඩේම තමයි බන් මොකද උබත් ලන්කාවේනේ 😂අනේ පලයන් බන් යන්න මූනෙන් කියන්න පුලුවන්නම් හදවත ගැන චරිතෙ ගැන මොනවා කරන්න බැරිද 😂
@nethmihansika1960
@nethmihansika1960 Жыл бұрын
@@nishanthivijebandara3435 🤣🤣 අනේද කියන්නෙ 🙄 හෑලි ලියනව බොරුවට 😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@nethmihansika1960 ඔව් බන් උන්ට මොන්ගල් ලන්කාවේ අනිත් උන්ට වඩා එහෙම උන් තමා තමන්ගේ රටේ උන්ට බොරුවට බනින්නේ 😐
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
❤❤❤❤❤❤Love India and lanka❤❤❤
@nishu34886
@nishu34886 Жыл бұрын
ලංකාවේ සමහර අයට පුදුම අමාරුවක් තියෙන්නේ ඉන්දියාවේ නලු නිලියො ගන්නවාට එකෙක් කියනවා හේමාල්ව ගත්තා නම් හරි කතරගම දෙවියන්ට 🤣 කතරගම දෙවියන්ට ගැලපෙනවද ඌව 😂 කාඩයෙක් වගේ වස් වදියි . මේ නලුවා ලංකාවේ අයත් එක්ක ඉන්නකොට මාර වෙනස් ලස්සනයි දෙව චරිතවලට ගැලපෙන පෙනුමක් තියෙන්නේ . ලංකාවේ ඉන්න කුහක හැත්ත කියනවා ලංකාවේ ඉන්න ගූ නලුවෝ ගන්න කියලා 😂 යකෝ දෙවියො ඉපදෙන්නත් ඉන්දියාවේ ඒ ලස්සන ඒ ජාන ලංකාවේ එවුන්ට ගන්න බෑ යකෝ අපිට වුනත් භක්තියක් ඇති වෙනවා දැක්කහම හේමාල්ව හොඳයි මහසෝනට හරි වසවර්ති මාරයා ට් 😂👍 සුනිල් ආරියරත්නට මොලේ තියෙනවා තොපි උගනන්න එන්න ඕනේ නෑ ඉන්දියාවේ වුනාට ඒ මිනිස්සු හරිම නිහතමානී යි . ඒ මිනිස්සු ඒකයි ලස්සන තොපි හිතේ කුහක කම් පිරිලා ඒක නිසා කැත ම කැතයි කලුයි ලබන ආත්මේත් එහෙමයි 🤣තමයි
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Mru kthwa.e kthwa aththa lnkwe inna godak un klui kethai un hithn inne un hri lssanai kiyla.
@ramyasenewirathna791
@ramyasenewirathna791 Жыл бұрын
😂 ammo meya
@Dineth334
@Dineth334 Жыл бұрын
රිදෙන්නෙම දීලා 🤣
@Candycrush166
@Candycrush166 Жыл бұрын
හේමාල් මොකෙද්ද ගොඩේ බයියෙක්නෙ ඌ නලුවෙක් උනාට..
@samd7972
@samd7972 Жыл бұрын
හරියටම හරි bro කථාව.
@chadeekashiromi4142
@chadeekashiromi4142 Жыл бұрын
Harimalassana kathawa Ape suba pathum kathara gama deviyange pita labewa
@manekasadamali4950
@manekasadamali4950 Жыл бұрын
soo proud of that 2 guy and girl very humble ❤❤❤❤❤
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
රවී අංකල් ජයෙන් ජයමවේවා😂😂😂😂මම Cypras වලසිට.
@nawarathnamudiyanselagecha9866
@nawarathnamudiyanselagecha9866 Жыл бұрын
Very lucky , I wish you both all the best.
@manjulakulasinghe2909
@manjulakulasinghe2909 Жыл бұрын
Wish you all the best Sammar & Sonakshi
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Mr samir and Miss Sonakshi congratulations both of you good luck very beautiful and very good hearts good luck 👍👍👍👍👍👍❤❤❤❤❤ ashen good luck ❤❤❤❤❤
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
ලස්සනයි kattiya
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
wish all you the best and God bless all of you
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo Жыл бұрын
Very good thanks my❤❤❤
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
Sukriya aploko, Thanqe oba samata,ashen brother obatath,
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 Жыл бұрын
Lassanai ❤
@hfv2751
@hfv2751 Жыл бұрын
Welcome guys wish you all the very best 🎉🎉🎉❤❤❤🙏🙏🙏🇦🇪
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara Жыл бұрын
When I see him. I'm sorry Kataragama God. I fell for him. He is so fit to that charactert❤
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl Жыл бұрын
නියම අව්‍යාජ මනුෂ්‍යන් දෙදෙනෙක්❤
@ishanmadhushanka6513
@ishanmadhushanka6513 Жыл бұрын
සුපිරි ...
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
බුදු සරණයි
@yssilva4620
@yssilva4620 Жыл бұрын
Kalutarata enna pleecs apith balanna asai me dennaws
@samneth24
@samneth24 Жыл бұрын
very beautiful actor and actress good luck and god bless all of you !! for this amazing production
@nishakumarirathnayaka1028
@nishakumarirathnayaka1028 Жыл бұрын
Superb movie ❤❤❤
@NandaniSamanlatha-n7p
@NandaniSamanlatha-n7p Жыл бұрын
Good lassanai ❤❤❤❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
🎉🎉 ජයවේවා ..!! අපිත් කතරගමට එන්නද..???
@seetha1009
@seetha1009 Жыл бұрын
Ayu bowan lndeyaa👌😃🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️
@devikapushparani1122
@devikapushparani1122 Жыл бұрын
Congratulations ❤❤❤❤
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
ඒ දෙන්නා ආඩම්බරෙන් ආයූබෝවන් කියලා කියන අපූරුව බලන්න ...අපේ රටේ මිනිස්සු බායි ගුඩ් මෝනින් ඔය වගේ ඉන්ග්‍රීසී කෑලී තමයි තියෙන්නෙ
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
❤❤❤Godak Lassanai
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 Жыл бұрын
All The Very Best 🌻🌻
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
Woow 👍👍👍❤❤❤❤
@RanjithKumar-ky5dj
@RanjithKumar-ky5dj Жыл бұрын
මෙයාලා denna pohottuwen chande illuwoth අපේ මිනිස්සු වැඩිම manapen pathkaranawa.
@christopheraruna-xu4zp
@christopheraruna-xu4zp Жыл бұрын
Elakiri 😁👍
@wkhmallikaarachchi4537
@wkhmallikaarachchi4537 Жыл бұрын
Good luck!
@sarthwickramarathna
@sarthwickramarathna Жыл бұрын
Very very nice
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
Samar so humble ❤
@PushpaKariyawasam-n9r
@PushpaKariyawasam-n9r Жыл бұрын
❤❤❤❤❤❤
@madhuranepura4965
@madhuranepura4965 Жыл бұрын
Harima nihathamani dennek
@kanthiabeyawardane-to8iv
@kanthiabeyawardane-to8iv Жыл бұрын
Sunil areyaratna mahathananie.adam barai uthum kaderadeveduni mage namaskarayawewa..
@SDEnglishAcademy
@SDEnglishAcademy Жыл бұрын
Nice movie.....
@siltakarunaratne7025
@siltakarunaratne7025 Жыл бұрын
Thanks for visiting g srilsnka thanks supper Lydia
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
Lanka times කක්කි නාලිකාවේ පිරිසිදු දෙයක් දැක්කමයි.
@gaminiwickramasinghe5116
@gaminiwickramasinghe5116 Жыл бұрын
Well come to sri lanka
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Suppiriii ❤
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
ok good
@ranjith3189
@ranjith3189 Жыл бұрын
very good Beautiful
@manelJayawardana-r1k
@manelJayawardana-r1k Жыл бұрын
❤️👍🌹
@warunidias258
@warunidias258 Жыл бұрын
Katharagama deviyan gana walli amma ganna gaurawaya thawath wadi una. Katharagamata duwala yanna hithuna. Film eka baluwata passe
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
❤❤❤❤👍
@wimalpremathilaka247
@wimalpremathilaka247 Жыл бұрын
Niyamai.
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
අපේ රටෙ උන් කවදද කිසිම දෙයක හොදක් දැක්කේ හොද දෙයක් කරත් වැරදියි
@Itz_me_janii
@Itz_me_janii Жыл бұрын
🙏
@anupamasamaraweeraanupamas2182
@anupamasamaraweeraanupamas2182 Жыл бұрын
Congratulations
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
🙏🙏🙏💜️
@dushanchamara2676
@dushanchamara2676 Жыл бұрын
🙏🙏🙏🙏
@seetha1009
@seetha1009 Жыл бұрын
😇😇😇💪💪💪
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
Mohammed irfan,riyadh saudi arabia
@WeerasingheKswkb-jm2ey
@WeerasingheKswkb-jm2ey Жыл бұрын
I love you too baby Ye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@elshagirl9976
@elshagirl9976 Жыл бұрын
❤️❤️❤️🙏
@manelJayawardana-r1k
@manelJayawardana-r1k Жыл бұрын
👍👍
@NilupaWalathara
@NilupaWalathara Жыл бұрын
🎉🎉🎉
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
සිංහලයන්ගෙ මී මුත්තත් ඉන්දියන් ජාතිකයෙක් තමයි,
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
පරිස්සමින් .. දෙය්යො වුනත් පේමන්ට් එකේ බොගක් දාන්න පුලුවන්. මොකද මුන් දෙන්න ඉංදියාවෙන්නේ ඇවිත් තියෙන්නේ...
@bokka9668
@bokka9668 Жыл бұрын
පුදුම ලස්සන දෙන්නෙක්❤
@Gmus279
@Gmus279 Жыл бұрын
Mun denna prasidda lankawe witharayi
@diladesignandcooking2538
@diladesignandcooking2538 Жыл бұрын
Maru murugan marsi deri swarupr
@indikaranaviraindika7940
@indikaranaviraindika7940 Жыл бұрын
Mamath raigam ayathanayea seawakayeak vima geana mata adambarai
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 Жыл бұрын
💙💙
@SamiKurunegala
@SamiKurunegala Жыл бұрын
අපේ සිංහල ඒකාට හොදටම පිස්සු
@Nirosha-gu5er
@Nirosha-gu5er Жыл бұрын
ඉතිං අපේ උන්ට මැජික් ....😂😂😂😂
@S.Perera-l3w
@S.Perera-l3w Жыл бұрын
👍💐🌹💌🙌💓
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 Жыл бұрын
ඉන්දියාවේන් බලු පැටියෙක් ගනාවත් හරිම වටිනවා අපට එකට ඉදල පොටෝ එකක් ගහලා රටේ ප්‍රචාරය කිරීමත් වාසනාවක් ඉතිහාසය ගතවෙන්න දවසක්. ලු???
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 954 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
තිස් තුනයි | thirty third birthday celebration with family
9:32
Sheshadrie Krishan online
Рет қаралды 318 М.
කදිර දිව්‍ය රාජ රූගත වන අතර
8:46
Dinamina | දිනමිණ
Рет қаралды 408 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН