kagama sirinanda himi bana ඇසළ පුන් පොහෝදා සමාජ මාධ්‍යයට මුදා හරින කාගමසිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව

  Рет қаралды 210,099

DharmaTV

DharmaTV

Күн бұрын

#kotuwepodihamuduruwo #කාගමසිරිනන්දහිමි #dharmadeshana
#kotuwehamuduruwo #kagamasirinandahimi #කොටුවේ #kagamasirinandathero #kotuwepodihamuduruwo #කාගමසිරිනන්දහිමි #mawaralebhaddiyathero #kavibana #dharmadeshana #KagamaSirinandaThero #dodampahalahamuduruwo #padalangaladhammadewa #
‍මෙම නාලිකාවේ සියළුම ධර්මදේශනා යූටියුබ් උඩුගතකිරීමේ සම්පූර්ණ අයිතිය. LVH MEDIA PRODUCTION ආයතන
සතුවේ. නැවත බාගෙන යූටියුබ් උඩුගතකිරීම සම්පූර්ණ තහනම්...
(LAKSHMAN VIDEO HOME) LVH MEDIA PRODUCTION ආයතනයේ සියළුම ධර්ම දේශනා ඉදිරියේදී ධර්මtv යූටියුබ් නාලිකාවෙන් පමනක් විකාශනය වන බව ඔබ සියළුම දෙනාට දන්වා සිටිමි...

Пікірлер: 136
@PushpaKumara-mv8ks
@PushpaKumara-mv8ks 4 ай бұрын
මට එහෙම අහිම් උන පඋල් ජිවිතේ මම නැවතත් මගේ ජිවිතේ පටන් අරගෙන මම ගොඩක් සතුටින් ජිවත් වෙනවා ඒත් මගේ දරුවෝ දෙන්න අසරණ වෙලා ඇති මම කවදාවත් මගේ පඋලට වැරදි දෙයක් කෙරුවේ නැහැ අපේ හාමුදුරුවනේ ඒත් අද මට ඒ පඋල නැහැ ඔබ වහන්සේ ගේ දර්ම දෙසනා මම ගොඩක් බලනවා අමුවට ඇත්ත කියන ඔබ වහන්සේට මම ගොඩක් ගරු කරනවා නිරෝගී සුව පතමි අප වෙත පැහැදිලි දර්ම දෙසනා ඔබ වහන්සේ ඉදිපත් කරන නිසා
@geethapriyanganee524
@geethapriyanganee524 5 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන දර්මදෙසනා වලින් මිනිස්සුන්ට හරි මග කියලා දෙන්නේ .මම නම් හරි කැමතියි ඔබ වහන්සේ කියලා දෙන බන අහන්න .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
@sadeepanisanjaya
@sadeepanisanjaya 4 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනාව හදවතටම දැනුනා මේ වගේ ධර්ම දේශනා තව දාන්න
@sadeepanisanjaya
@sadeepanisanjaya 4 ай бұрын
Budu sarana veva Dham sarana veva Saga sarana veva Methum saranin jayama veva
@swarnalathaalvis
@swarnalathaalvis 25 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු
@devamanikwt7255
@devamanikwt7255 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. සසර මග කෙලවර අමාමහ නිර්වාණය ලබා ගැනීමට මේ පිං හේතු වාසනා වේවා. සම්‍යක් දුෂ්ටික දෙවියන් මේ පිං අනුමෝදන් කරගනිත්වා. මගේ නමින් පව්ලේ නමින් මෙන්ම සියළුම මියගිය නෑයින්ට මේ පිං අනුමෝදන් වේවා
@PushpaKumara-mv8ks
@PushpaKumara-mv8ks 4 ай бұрын
ඔබ වහන්සේගේ බණ කතාව ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ මමත් ඔය විදියටම රැවටුනා අපේ හාමුදුරුවනේ මගේ බිරිද අනියම් සම්බන්දයක් පටන් අරගෙ අපේ පඋල විනාශ උනා අපේ හාමුදුරුවනේ මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දරුවෝ දෙන්න තමයි අසරණ වෙලා ඇත්තේ අපේ හාමුදුරුවනේ මම ගොඩක් ආසාවෙන් ආරක්ෂා කරපු මගේ පඋල මට අද නැහැ අපේ හාමුදුරුවනේ මගේ පඋල විනාශ කෙරුවේ අපේ රටේ හිටපු බොහොම ජනප්‍රිය හාමුදුරු නමක් උන සෝම හිමිගේ aiyage පුතා තමයි අපේ හාමුදුරුවනේ මගේ දරුවෝ දෙන්නට අම්මා තාත්තා නැති කෙරුවේ
@kumarikumari2969
@kumarikumari2969 3 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට තිසරන සරනයි ..තව තවත් බන දේශනා කරන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malibh7896
@malibh7896 5 ай бұрын
බුදුසරණයි හාමුදුරුවනේ දිර්ගායුස ප්‍රර්තනා කරනවා 🙏🙏🙏
@saduni6431
@saduni6431 5 ай бұрын
Teruwan saranai හාමුදුරුවනේ
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි... දීර්ඝායුවේවා...
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
තෙරැවන් සරණයි .දිර්ඝ ආයුෂ ලැබෙිවා .🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 💚💚💚💚💚💚
@keerthiamarasinghe3730
@keerthiamarasinghe3730 4 ай бұрын
තෙරැවන් සරනින අපේ හාමුදුරැවන්ට දීර්ඝායු ලැබේවා
@buddhika_prasanna
@buddhika_prasanna 4 ай бұрын
හාමුදුරුවෝ බන කියනකොට මගෙ සිත පිරිසිදු වෙනවා👍👍👍👍👍👍
@udayasampath6749
@udayasampath6749 4 ай бұрын
Walpal kiyannathuwa budungay darmaya daysanakaranna
@Pathuma_2.0
@Pathuma_2.0 3 ай бұрын
කාලීන ධර්ම දේශනා කියන්නේ මේවට වස්සෝ😂
@user-kp6jq5im8w
@user-kp6jq5im8w 4 ай бұрын
ඔබ වහන්සේ බුදු වෙවා🤩😍🤩😍😍😍😍
@PushpaKumara-mv8ks
@PushpaKumara-mv8ks 4 ай бұрын
තෙරුවන් සරණයි
@Sherani-s2c
@Sherani-s2c 4 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@Smax123-h1g
@Smax123-h1g 3 күн бұрын
🙏🏻🙏🏻තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻
@suwarank9065
@suwarank9065 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ බණ.දේශනා වකින්.හෝ.ඇත්ත .කියනවාට.ඔබ.වහන්සේට බුදු සරනයි .🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 5 ай бұрын
බොරු බණක් මෙව ඇහුවම කෙ.ලෙස්. ඇවිස්සෙනව දෙතිස් කතා. අපායට යන්න පුළුවන්.ඇත්තටම ඇත්ත බණක් ඇහුවම දුක තුනී වෙනවා සොවන් මග විවෘත වනවා.
@SakilaHerath
@SakilaHerath 5 ай бұрын
😅​
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 5 ай бұрын
​@@nimalkankanilokuge9861palayan P..🐖🦬
@thilanamila949
@thilanamila949 5 ай бұрын
​@@nimalkankanilokuge9861 😮
@user-kp6jq5im8w
@user-kp6jq5im8w 4 ай бұрын
😍😍
@dikwellejayasinghe2665
@dikwellejayasinghe2665 4 ай бұрын
පිංවත් හාමුදුරුවණ් වහන් දේට.දීර්ගායුස.ළැබේවා
@DmRuwan-dy5zl
@DmRuwan-dy5zl 5 ай бұрын
Uthum saddarmaya kiyanna maga hamuduruwana jathakatha nawaina uthum chathuraya saththaya samudaya dukai nirodaya niwanae dasa kusal hamawitama wadanna budu maniyan wandanamana karanna kiyala oyata kiyala thiyanawada
@DharshaniJhone
@DharshaniJhone 24 күн бұрын
🙏🙏🙏
@user-sm2zs6wg7j
@user-sm2zs6wg7j 4 ай бұрын
හරිම දර්මය 🙏🙏
@sadeepanisanjaya
@sadeepanisanjaya 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanidunil352
@roshanidunil352 5 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ගායුග.❤❤❤
@MinuMinu-ee2lc
@MinuMinu-ee2lc 3 ай бұрын
Teruwan saranai
@gayanthikarochani9432
@gayanthikarochani9432 4 ай бұрын
හරිම ධර්ම තමයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@user-jy2wm5xb7n
@user-jy2wm5xb7n 3 ай бұрын
සුපිරි බන ට්ක
@user-jy2wm5xb7n
@user-jy2wm5xb7n 3 ай бұрын
තෙරුවන් සරනයි
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 5 ай бұрын
☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
@user-ot6ww9fm6d
@user-ot6ww9fm6d 4 ай бұрын
@NawodyaNilupul
@NawodyaNilupul 4 ай бұрын
බුදු බවට පත් වේවා!
@subsinha-pp9gz
@subsinha-pp9gz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-vi8nt9pi5k
@user-vi8nt9pi5k 5 ай бұрын
Pinwat swamin wahanseta mage namaskaraya✋✋✋
@user-sn5xq6ro9q
@user-sn5xq6ro9q 4 ай бұрын
🙏🙏🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ShilaKut-eo8ih
@ShilaKut-eo8ih 20 күн бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුව න 🙏🙏🙏🙏🙏😊
@NewSamsung-w5b
@NewSamsung-w5b 22 күн бұрын
Sadu sadu
@user-yk9tv7yx9h
@user-yk9tv7yx9h 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 5 ай бұрын
❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️
@anuruddachaturangaanurudda8026
@anuruddachaturangaanurudda8026 3 ай бұрын
Dhammo hawe rakkathi dhamma chari rakkathi
@ranising6476
@ranising6476 4 ай бұрын
අනෙමන්ද මෙසාදු දර්මෙ ගැනකියන අඩුයි ගැනුන්ට බනිනවමයි වැඩ
@ManelWasantha-rr5sg
@ManelWasantha-rr5sg 4 ай бұрын
ඕපාදූප
@asangaaananda4418
@asangaaananda4418 3 ай бұрын
​@@ManelWasantha-rr5sg ​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@asangaaananda4418
@asangaaananda4418 3 ай бұрын
​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@TharushaSihina-io8gc
@TharushaSihina-io8gc 2 ай бұрын
හරියට දෙයක් තෙරුම් ගන්න බැරී මොඩ හරක් හැම තැනම ඉන්නවා ඉතිම් එකට අපි මොනා කරන්නද ලේ දුන්නට මොලෙ දෙන්න බෑ කියනවානෙ 😂හරක්ට ඔවා තෙරෙන එකක් ඈ​@@ManelWasantha-rr5sg
@GayanGunawardana-rl2ok
@GayanGunawardana-rl2ok Ай бұрын
අනෙ හා
@rilwanraden5490
@rilwanraden5490 5 ай бұрын
I'm really very angry of Those but I'm coming back home when we change in 2024 with the Truth what You Speak and blessed with your sermon. I ALWAYS watch your programmes.
@DeraniduKaushalaya
@DeraniduKaushalaya 3 күн бұрын
Thaththa ensure lamai kalaya gatha karanawa adui daruwek samaja gata wanne Amma ensure wedi kalayak idala
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏⚘️⚘️⚘️🎋🎋🎋
@rilwanraden5490
@rilwanraden5490 5 ай бұрын
Fill with knowledge and education, I love you so much Saasu
@lalithsjm64
@lalithsjm64 5 ай бұрын
🌷🙏🙏🙏
@chathuralakshan-xr1tz
@chathuralakshan-xr1tz 5 ай бұрын
❤❤❤
@kalanidissanayake8221
@kalanidissanayake8221 5 ай бұрын
Theruvan saranai ape hamuduruwane
@manoharvelusamy5153
@manoharvelusamy5153 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@THARUSHIKASewmini-gd5cn
@THARUSHIKASewmini-gd5cn 5 ай бұрын
Sadu. Sadu😢😢
@MALISHABro
@MALISHABro 4 ай бұрын
බණ නෙවෙයිනේ ඉතින්
@asangaaananda4418
@asangaaananda4418 3 ай бұрын
​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@PremadasaPremadasa-wu2ec
@PremadasaPremadasa-wu2ec 3 ай бұрын
Hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
@aliaalia2025
@aliaalia2025 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@THARUSHIKASewmini-gd5cn
@THARUSHIKASewmini-gd5cn 5 ай бұрын
Sadu. Sadu. Svaminvahansata.
@ParukshanParukshan-mk4xs
@ParukshanParukshan-mk4xs 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉
@user-uj6ph7gz1i
@user-uj6ph7gz1i 23 күн бұрын
නම්බර් එකක් නැද්ද
@ManelWasantha-rr5sg
@ManelWasantha-rr5sg 5 ай бұрын
Anne.... hamuduruwane banak kiyannako
@rilwanraden5490
@rilwanraden5490 5 ай бұрын
I've been seeing your summons for so long, and I would like you to curse the present all in fact. If anyone of different faith wants to become a Buddhist what are the requirements please let me know. I'm a Sri LANKAN
@ManjulaDelrukshi
@ManjulaDelrukshi Ай бұрын
🎉🎉🎉🎉🎉
@IresaIresa-xj8zy
@IresaIresa-xj8zy Ай бұрын
Budugunalenewa
@menakawijenayaka6377
@menakawijenayaka6377 5 ай бұрын
Gawe mas kemen welakimu
@chathuralakshan-xr1tz
@chathuralakshan-xr1tz 5 ай бұрын
සාකච්ඡා
@ruwankumara2604
@ruwankumara2604 5 ай бұрын
Ban ahankota jeevite epama wela iwari hamudurune
@user-zv8gv3tq4i
@user-zv8gv3tq4i 5 ай бұрын
Deviyo mawwa adamma pamanai dawasagana minisuwa mawanna natha bible gana danumak nomathiwa eya viggraha karanna epa
@ManelWasantha-rr5sg
@ManelWasantha-rr5sg 4 ай бұрын
අනේ හාමුදුරුවනේ බනක් කියන්නකෝ ඕපාදූප පුවත් නහෙන් අඩ අඩා කියන්නෙ නැතුව
@amaliamali49
@amaliamali49 2 ай бұрын
ඔව්ව තමයි බණ
@rilwanraden5490
@rilwanraden5490 5 ай бұрын
If JVP/Led NNP would come to power would of course would keep Justice on place including me. No one should be above the LAW of MY COUNTRY
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 4 ай бұрын
API DAKKA GERI BALLO 1989 NEETHIYA KARAPU HATI
@NuwanDilip
@NuwanDilip 4 ай бұрын
❤❤😊🙏🙏👍😘😍😨🎀
@SarathBandara-cw2tl
@SarathBandara-cw2tl 4 ай бұрын
මේ න් අග නව නම් බන
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 5 ай бұрын
HORAKAMA PATAN GATHTHE RAJAPASSA PAWULA
@shamikadesilva5995
@shamikadesilva5995 5 ай бұрын
Mee asahana kaarayata kasadayak karala denna oona.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 4 ай бұрын
MINIMARU DESAPALAN PAKSHAYEN OBE PUTHA DUWA BERAGANNA
@nilangaperera8244
@nilangaperera8244 25 күн бұрын
TXL
@MuthubandaNeluwatta
@MuthubandaNeluwatta Ай бұрын
Dà4ññ7s
@IsuruPlantnursery-k4v
@IsuruPlantnursery-k4v 26 күн бұрын
Banak ahanna bari unoth kawa naha wagA
@inokalakmini9455
@inokalakmini9455 5 ай бұрын
No
@user-zu1ch6tx6u
@user-zu1ch6tx6u 5 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@MadusanWeerarathna
@MadusanWeerarathna 9 күн бұрын
Contact number nadda
@anomaranjani465
@anomaranjani465 5 ай бұрын
🙏🙏🙏
@st-ul2yy
@st-ul2yy 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NawodyaNilupul
@NawodyaNilupul 4 ай бұрын
බුදු බවට පත් වේවා!
@asangaaananda4418
@asangaaananda4418 3 ай бұрын
​​@rroshanchaminda3998 ​@DhananjayaBandara-ph6eg 🎤🎤🎤🎤🎤 🐄 කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ප්‍රයෝජනයට ගනිමින් 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් වසාදැමීමට අල්පමාත්‍රයක දහම් දැනුමක් සහ චතුර කතිකත්වයක් ඇති පකිස් බූරුවන්ගෙන් අයදුම්පත්‍ර කැදවයි !!! සියලු ඉගැන්වීම් පුහුනුකිරීම් විචිත්‍ර ඕපාදූප කතික වල්පල් විශාරද වන්දනීය කාගම සිරිනන්ද ආතා විසින්ම මෙහෙයවන බැවින් පුහුනුවෙන් පසුදින සිටම මුදල් ගැරිය හැක . සියලු සන්ග්‍රහයන් සන්විදායක හරකුන් සපයනු ඇත බුදුන්වහන්සේ සාරාසන්ක්‍යකල්ප ලක්ෂ යක් පෙරුම්පුරා අවබෝධ කරගත් දර්මය අතුරුදන් කිරීමට ආතාට ශක්තියක් වී දනවත් වියාපාරික යෙකු වීමට ඔබටත් ආරාධනා 😂😂? 5:51 ?
@MahindaWanniarachchi
@MahindaWanniarachchi 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManikeRatnayaka
@ManikeRatnayaka 3 ай бұрын
@ManikeRatnayaka
@ManikeRatnayaka 3 ай бұрын
😊06l❤. Nk9.. 😮
@ManikeRatnayaka
@ManikeRatnayaka 3 ай бұрын
K
@ManjulaDelrukshi
@ManjulaDelrukshi Ай бұрын
Sadu sadu
@Dilhanikumari-bf7lj
@Dilhanikumari-bf7lj 4 ай бұрын
🙏🙏🙏
@sadeepanisanjaya
@sadeepanisanjaya 4 ай бұрын
🙏🙏🙏
@MahindaWanniarachchi
@MahindaWanniarachchi 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@stcell2883
@stcell2883 5 ай бұрын
🙏🙏🙏
@NuwanDilip
@NuwanDilip 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-cq9yv7vy1l
@user-cq9yv7vy1l Ай бұрын
🙏🙏🙏
@user-nt3he1th7b
@user-nt3he1th7b 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-wv8pw7mf2m
@user-wv8pw7mf2m 25 күн бұрын
🙏🙏🙏
@NuwanSanjeewa-uj1zx
@NuwanSanjeewa-uj1zx 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 153 МЛН