kagama Sirinanda himi Ganegoda pushparama viharaya 2019

  Рет қаралды 1,368,770

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 595
@SriyaniSwarnalatha-um4eq
@SriyaniSwarnalatha-um4eq 21 күн бұрын
අපේ ස්වාමින් වහන්සේගෙබණ අහන්න මමහරිකැමිතියි තෙරැවන් වන් සරණයි මගෙ දරැවන්ට මෙ පින් ලැබේවා
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
සාදු සාදු සාදු... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 අපේ හාමුදුරුවනේ. තවත් චිරාත් කාලයක් මේ දහම් සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය උතුම් තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාද බලයෙන් ලැබේවා.
@HUDDeSilvaSilva-dx3rn
@HUDDeSilvaSilva-dx3rn Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහාන්සේ කියන කියපු හැම දෙයක්ම හරියටම හරි බොහොම සතුටුයි තේරුවණ් සරණයි දීර්ඝයුෂම ලැබේවා හාමුදුරුවන්ට
@ajithpremathilaka6115
@ajithpremathilaka6115 2 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නම් සැබෑ බුද්ධ පුත්ත්‍රයෙකි ඔබ වහන්සේ වැනි සුවාමින්වහන්සේලා තවතවත් මේ සිරිළකට වැඩමකරත්වායි ප්රාර්ථණා කරමි
@jmjbandara1118
@jmjbandara1118 2 жыл бұрын
? Gem
@tharindurathnayaka4789
@tharindurathnayaka4789 2 жыл бұрын
😥😥😥
@tharindurathnayaka4789
@tharindurathnayaka4789 2 жыл бұрын
😥😥
@pudabima4286
@pudabima4286 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙිවා
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Pinata Pahala una.Jaathiye Pinata Pahala una Aadarsavath Budhu himige Maga yanna himiyani. Oba VahansetaShakthiya Dhaheerya Labeva.
@nadeekadarshani5695
@nadeekadarshani5695 4 жыл бұрын
Ahanna ahanna asai ape හාමුදුරුවනේ bana uba වහන්සේගේ ඇබ්බැහි wela wage සම්පූර්ණ ඇත්ත kiyanne ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@samiththemira5453
@samiththemira5453 Жыл бұрын
Tearuwan saranai !!! Sadu sadu sadu!!!!
@nuwanathilina8411
@nuwanathilina8411 2 жыл бұрын
Budusaranai hamuduruwa ne
@chandanakariyawasam2352
@chandanakariyawasam2352 6 ай бұрын
ඔබ වහන්සේගේ බන හරිම ලස්සනයි .ගන්න ගොඩාක් දේවල් තියෙනව .ගොඩාක් හොද නරක ඉගෙන ගත්තා .මම කෑම කන හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බනක් අහගෙන තමයි කන්නෙ.ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි .
@seriyaani1870
@seriyaani1870 Жыл бұрын
ෙතරැවන් සරණයි ඔබ වහන්ෙස් බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු
@FlorinitalianiwaremmaJayaniata
@FlorinitalianiwaremmaJayaniata 2 жыл бұрын
Nirogi suvaya. Labewa. Obavahanseta. Teruvan. Saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai pinwath ape hamoduruwane nidok nirogi suwaya labeawa sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻
@pradeepsenavirathna5777
@pradeepsenavirathna5777 5 жыл бұрын
ජය වේවා සිරිලක ...බුදු සරණයි හාමුදුරුවෝ අතර ඔබ විශිෂ්ඨ නායකයා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැමදා ලැබේවා
@nirashlakmal1419
@nirashlakmal1419 3 жыл бұрын
x
@deepanidayanee280
@deepanidayanee280 4 жыл бұрын
pinwath oba wahanseta neerogi bawatpyath deergayushath lebewa sadu sadu sadu
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nishaninishani6372
@nishaninishani6372 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දවසකට එක සැරයක් හරි අහනවා අපි ගොඩක් දුර කතරක තනිවෙලා ඉන්නේ ඉතින් අපිට පිළිවෙලකට බණ අහන්න බෑ හාමුදුරුවනේ ඒත් ඔබ වහන්සේගෙන් බණ අහලා හිත සන්සුන් ව තියාගෙන වැඩ කරනවා ඔබ වහන්සේට තවත් ඉදිරියට මේ වගේ බණ කියන්න දිරිය ශක්තිය ලැබේවා ඔබ වහන්සේට බුදු සරණයි
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oya ratada inne
@isururuwanisururuwan3645
@isururuwanisururuwan3645 3 жыл бұрын
දිර්ගායුස ලබේවා ඔබ වහන්සෙට
@vimalrohitha1283
@vimalrohitha1283 3 жыл бұрын
Iii
@අශේන්පියතිලක
@අශේන්පියතිලක 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@vglakshman9804
@vglakshman9804 2 жыл бұрын
සාදු
@lalithaeakanyaka1501
@lalithaeakanyaka1501 5 жыл бұрын
සාදු ......සාදු .....සාදු .......බුදුසරණයි .....ඔබ වහන්සේට .
@nishanthaperara7223
@nishanthaperara7223 3 жыл бұрын
ගිහියන් වන අපට තවතවත් බන දෙසන කිරිමට දිර්ඝායුශ ලැබේවා !!!
@mydear2244
@mydear2244 2 жыл бұрын
Ssdgg kl
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Pin athi api hamuduruwaniobawahanseta sambudu saranai dirayuosa labiwa ma.a hantan ( Kuwait)
@priyanthapriyantha8324
@priyanthapriyantha8324 2 жыл бұрын
📢
@dlchandrani2497
@dlchandrani2497 2 жыл бұрын
Hamuduruwane oba wahasegen dewarak bana asa thibenawa.thawa thawath darmaya ahanna kemathi.namuth awasthwak nethi eka gena dukai.oba wahaseta theruwan saranai.
@kuwkuwkuw862
@kuwkuwkuw862 3 жыл бұрын
බුදු සරණයී අපේ හාමුදුරුවනේ....... ඔබවහන්සේට මේ වැනි බණ තව් තවත් දේශනා කිරීමට ශක්තිය ධර්‍ය ලැබෙවා! කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..... තෙරුවන් සරණයි...... බුදු සරණයී......
@sunilshantha113
@sunilshantha113 2 жыл бұрын
Itbuavul
@WickramaRathnaa
@WickramaRathnaa Жыл бұрын
​@@sunilshantha113 27:34 😂😂
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu ...mage namaskaraya වේවා oba wahaseta thawa thawath sad ධර්මය desana කිරීමට sakthiya දහිරිය ලැබේවා nirwana අවබෝධය ලැබේවා ..
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සගේ දේසනා පිලි පදීනම් මගේ රට කිරියෙන් පැනියෙන් ඉතිරේවි. ලෝකෙ ලස්සනම රට වේවි ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා සාදූ🙏සාදූ🙏සාදූ🙏
@sunilnarandeniya7832
@sunilnarandeniya7832 Жыл бұрын
Ppppppppppppp p Pppp
@sunilnarandeniya7832
@sunilnarandeniya7832 Жыл бұрын
Pppppppppppppppppp
@srilanka3818
@srilanka3818 4 жыл бұрын
සාදු ...........සාදු ..............සාදු ........... අපෙ හාමුදුරුවනේ ඔබ වාහාන්සෙට ............ ❤❤❤❤දිර්ඝයුස ❤❤❤ ලැබෙිවා ❤❤❤
@veenaveena9739
@veenaveena9739 4 жыл бұрын
Apa පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼 saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼 නමෝ buddaya නිදුක් නිරෝගී sampaththiya ලැබේවා apa හාමුදුරුවනේ 🙏🙏🙏
@චන්දිමා-ඹ2ය
@චන්දිමා-ඹ2ය 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා බුදුසරණයි
@sudu6841
@sudu6841 2 жыл бұрын
විචිත්‍ර ධර්ම කතික උතුම් කාගම සිරිධම්ම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.🙏🙏🙏 හාමුදුරුවන් වහන්සේගේ ධර්මදේශනාවක් අසා ඉතාමත් වැදගත් අවබෝධයක් ලබාදුන් පොල්ගහවෙල ගනේගොඩ පංසලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලූම පින්වත් ඔබ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏🙏🙏.තෙරුන් සරණයි.
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
මේ උත්තම සංඟරත්නයට පරන පූජාවලිය පොත කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා එම පූජාවලිය පොතේ (108/109)පිටු කියවා ගන්න හේතුවාසනාව ලැබේවා ලැබේවා ලැබේවා ඉන් කුකුස් දුරුවී හෙළ ගෝතම බුදුන්ඟේ සැඟවුනු තොරතුරු දැන ගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏සාදු🙏සාදු🙏සාදු👋✋🖐️👍🙏🙏🙏🌹❤️🌹🌸🏵️🥀🌷🌺🌻💮👑️💎👍🙏🙏🙏
@niroshanweerasinha2009
@niroshanweerasinha2009 Жыл бұрын
ඔබ වහන්සේගේ දර්ම දේශනා නිසා ජීවිතේ සමහර වැරදි මන් හදාගත්තා.දවසට එක දර්ම දේශනා වක් හරි මන් අහනවා.ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ .
@beatricezain8234
@beatricezain8234 5 жыл бұрын
මම මුලින්ම කියනව මම කතෝලික බක්තිකයෙක්ගරු ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා වලට මම ගොඩාක් ගවුරව කරනව. ඒවගේම මම ගොඩක් ආසවෙන් සවන් දෙනව. ජේසු පිහිටයි බුදු සරනයි.
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
ඔබට සම්බුදු සරණයි!
@ravindumadhushan1832
@ravindumadhushan1832 2 жыл бұрын
@@නමෝබුද්ධාය-ස1ථ)
@gunanandahimi7769
@gunanandahimi7769 2 жыл бұрын
මෙවිදිහෙ.ධර්මදෙසනාකලෙත්..රටවැසියා.යහමගට.පෑමිනෙනවාඇත
@champachampa4574
@champachampa4574 2 жыл бұрын
....
@tiktokmastermixer1169
@tiktokmastermixer1169 2 жыл бұрын
මමත් කතෝලික භක්තිකයෙක්, ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම නිතරම අහනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
@hemanthajayalal250
@hemanthajayalal250 5 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට තව තවත් මේ දෙරණ තුල ධර්මය දේශනා කිරීම ට කායිකව. මානසිකව ශක්තිය ලැබේවා .අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින්
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Neduk.neroge.deergau.sampaththeya.labeewa. ape.hamududuruwane Sadu.sadu.sadu Thunuruwan.saranai
@SamsungGalaxy-er4cx
@SamsungGalaxy-er4cx 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මට හරි ආඩම්බරයක් අපේ හමුදුරුවන්,ඔබ වහන්සේ මට අසල්වැසි ගමක නිසා.මන් හැමකෙනාටම කියන්නෙ හමුදුරුවන් අපෙ ගෙවල් ගාව කියලා .පිට රටක තනි වෙලා දුක්😥😥 විදිනකොට සෑනිසිමක් දැනෙනවා ඔබ වහන්සේගෙ බන.ඔබ වහන්සේට තව තවත් මෙ වගෙ දර්ම දේශනා තියන්න ශක්තිය දර්‍යය ලැබෙවා ,මාගේ නමස්කාරය වේවා 🙏🙏 බුදු සරනයි🙏
@PriyaniPerera-g8q
@PriyaniPerera-g8q Жыл бұрын
😊
@awskasahanawskasahan5806
@awskasahanawskasahan5806 4 ай бұрын
අපේ පිනට පහල වු ස්වාමින් වහන්ස දිර්ගායුස ලැබෙිවා
@dhammikmanel5245
@dhammikmanel5245 3 жыл бұрын
ඔබවහන්සේගේ මේ බණ අහන්නෙ.මම සවුදිඅරාබියේ දමාමි සේවයකරනගමන්ඔබවහන්සේට බුදුසරණයි දෙවිපිහිටයි.දීර්ගායුෂලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏
@gaminijayakody5133
@gaminijayakody5133 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Budusaranai ape hamuduruwanta patta pin
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා සාදුසාදුසාදු .
@dilanrangika222
@dilanrangika222 4 жыл бұрын
Fffffffffffffafffffffffffffffffffffffffffaffffffffffffffffffffffffffffffffafffffffffffffafffaaafffaà
@dimutucaturanga5171
@dimutucaturanga5171 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@flashspider422
@flashspider422 2 жыл бұрын
සාදු...සාදු...සාදු...🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබී නිවනේ දොරටු ඇරේවා !🙏🙏🙏
@PrasadBandara-d7b
@PrasadBandara-d7b Жыл бұрын
❤ බුදු සරණ i
@sanathfernado391
@sanathfernado391 3 жыл бұрын
හාමුදුරුවන්ට ගොඩාක් පින් මෙවැනි වටිනා බණ දේශනා කලාට 🙏🙏🙏🙏🙏🙏
@rupasingha7816
@rupasingha7816 3 жыл бұрын
බුද්ධ රත්නයෙන් ද ධම්ම රත්නයෙන් සංගරත්නයෙන්ද පිහිට ආරක්ෂාව ලැබේ වා.. දීර්ඝ ආයුෂ අත්පත් වේවා ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@rohanafernando9021
@rohanafernando9021 2 жыл бұрын
Budu sarani oba wahanseta.
@rohanafernando9021
@rohanafernando9021 2 жыл бұрын
බුදු සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබෙව්. සාාදු සා දු.
@edirisinhaaarachchilagecha3986
@edirisinhaaarachchilagecha3986 3 жыл бұрын
සාදු,,සාදු,,,සාදු,,මම,,සෞදිඅරාබියේ,,,,වඩ,,,කරන,,ගමන්,,බලන්නේ,,ඔබවහන්සෙට,,,,,,,,මගේ,,,නමස්කරයු,,,වේවා,,
@nayanamiuriyal9543
@nayanamiuriyal9543 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🌻🌻🌻🌻🙏🙏🙏🙏
@prabathchandika6317
@prabathchandika6317 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අපේ අවසරට
@sunitha4684
@sunitha4684 4 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ මේ බණකථාව මම.සවුදි අරාබියේ සේවය කරන ගමන් බැලුවේ. මේ.හැම.වචනයක් ම.අද.සමාජය ට..වටිනවා. ඔබ.වහන්සේට ගොඩාක්. පින්.
@chamilaniroshani1363
@chamilaniroshani1363 3 жыл бұрын
S
@amitharamanayaka6649
@amitharamanayaka6649 3 жыл бұрын
🥀🥀🥀🙏🙏🥀🥀🥀
@chutichuti6454
@chutichuti6454 3 жыл бұрын
නිවාඩු තයෙනවාද බලන්න
@අත්තනායක-ඡ4ය
@අත්තනායක-ඡ4ය 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙවා උතුම් නිවනම වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Xtxxxfdd😇😗😣😋😇😇😇😌 😬😤--$2-"@"-$#
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Ddxxxf
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Xxvdxdxxtcdxrzxdexxdd sxxzxxxxxfxcxdfzgxxddfdxx😕🙌🙋🙌👾 👦🙏💆😤😆😠😀💲😕😠😇😈😤💰
@lakshijayamini4560
@lakshijayamini4560 Жыл бұрын
Dxdxx
@nuwangunarathne9619
@nuwangunarathne9619 4 жыл бұрын
විදෙස් රටක සේවය කරත් ඔඹ වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන් හිතට සැනසීමක් ලැබෙන වා ඔඹ වහන්සේ ට දීර්ගායු ලැබේ වා ජයශ්‍රීමා හාමුදුරුවන්ගේ පිහිටයි
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
අනිවාර්යයෙන් ... ඔබටත් සම්බුදු සරණයි!
@jayalathuyanahewage2291
@jayalathuyanahewage2291 Жыл бұрын
ඔබ‍ට දීර්ගායු හාමුදුරුවනේ බුදුසරණයි
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
අපේ රටේ මුණ බලාගෙන ඇත්ත ඇති සැටියෙන් ම කියන එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සෙ පමණ යයි මට සිතේ බණ නම් නි බොරුය ඔබ වහන්සෙ ගෙ බණ තව තවත් අහන්න අපට වාසනාව ලැබේවා බණ දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Apa hamuduruwa kalochitha jathaka katha dasanawak sampurnam aththa
@nuwanwickramasinghe7228
@nuwanwickramasinghe7228 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවො ! සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@ninacreations6120
@ninacreations6120 5 жыл бұрын
අපෙ ස්වාමීන් වහන්සේ ගෙ සෑම ධර්ම දේශනා වක්ම මන් බලනවා.ජීවිතේට ගොඩක් වැදගත් දේවල් එකතු කරගන්නවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා.මේ සන්සාරේ අපි වැනි දුක් විදින සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේ මේ කරනා සත්කාරය කිරීමට චිරාත් කාලයක් ඔබ වහන්සේ වැජබේවා.සාදු සාදු සාදු.
@nipunneranjana9746
@nipunneranjana9746 5 жыл бұрын
Sadu sadu
@priapria6553
@priapria6553 4 жыл бұрын
මම බුද්ධාගම අදහන්නේ නැ ඒත් මෙි මෙි හාමුදුරැවන්ගේ දේසනා අහනවා
@lanipatrina2775
@lanipatrina2775 3 жыл бұрын
තුනුරුවනේම සරණයි පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් සිදුවේවා ..ධර්ම දානමය කුසල් සපිරේවා .. සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏
@nimanthibandara463
@nimanthibandara463 3 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා!!!!
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 3 жыл бұрын
Oba.vahasege.ban a.sampurnama.Aththa.hamuduruvane.budusaranai..
@tharangajayasundara7745
@tharangajayasundara7745 2 жыл бұрын
පින්වත් අපේ ස්වමින්වහන්ස උතුම් දලදා සමිදු පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kasthuri9438
@kasthuri9438 4 жыл бұрын
හිත පිරිසිදු නැති අයෙට අහන බැ මෙඑ බන ටික බුදු සරණයි
@sunilpemasiri2845
@sunilpemasiri2845 3 жыл бұрын
සාදු !සාදු !සාදු ! ඔබ වහන්සේට තිසරණ සරනින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !දීර්ඝආයුවේවා !
@sonalking6496
@sonalking6496 5 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා
@chamindajayalath8501
@chamindajayalath8501 3 жыл бұрын
ඹබ වහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
@shehandilmith8990
@shehandilmith8990 3 жыл бұрын
උබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු 🙏🙏🙏
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 3 жыл бұрын
Monatharam.Asa.sitiyath.Apavenena.A.Tharam.Mihiri.banakathavak..buduvadan.upama..Me.pani.vage.budusaranaai.
@JD-gz7ng
@JD-gz7ng 6 жыл бұрын
සාධු .සාධු .සාාාාධු ..අපේ.ස්මින්වහාන්සේට ..දිර්ඝායුස .ලැබෙිවා .ලැබෙිවා .ලැබෙිවා ..
@worldwide3331
@worldwide3331 3 жыл бұрын
ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.දීර්ඝායුෂ ලැබේවා.සාධු සාධු සාධු.💕💝
@worldwide3331
@worldwide3331 3 жыл бұрын
ඔව්.
@sanathfernado391
@sanathfernado391 3 жыл бұрын
අපේ පිනට පහල වු අපේ හාමුදුරුවරුනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalnimal3952
@nimalnimal3952 Жыл бұрын
L0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊 😊😊😊😊 P⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅
@sarathathauda1345
@sarathathauda1345 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා දීර්ඝායුෂ අත්වෙිවා ...
@sdchannel5415
@sdchannel5415 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ....සාදු
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ උතුම් සංසාර ගමනේ ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙවේවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බණ දේශනාව උතුම්කොට ලස්සන බණ කතාව ඇත්තම විස්තර කියනවා කියපු බණ සේරම ඇත්ත අද රටේ වෙන දේවල් බණට කියපු සියලුම දේ අපේ රටේ සිංහල මනුස්සයෝ ඔය වගේ වැඩ තමයි කරන්නේ කරොත් කරන්නේ ජ්‍යෙෂ්ඨ වැඩ ජරා වැඩ සොරකම් වැඩ බුදුපියාණන් වහන්සේගේ සත්‍යය ධර්මය අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය දිරිය් දියනියන් සියලු දෙනා උතුම් නිර්වාණ සුවය ලබත්වා සාදු සාදු සාදු අවසරයි මගෙ ලොවුතුරු බුදුපියාණ වහන්සෙට මාගෙ නමස් කාරය වෙවා අපෙ මිනිස්සු ඉතාන්නෙ අපි කවදාවත් මැරෙන්නැ ඇමදහම ජිවත්වෙනවා කියලා නැ අපි ඉපදෙනකොට තවත් ගමනක් තියෙ එ ගමන මාගෙ මරනය මම අප අපි කවුරුත් දවසකට එක පාරක අරි ඉතාන්න හොනා අපි කවදහ අරි මැරෙනවා කියලා අපි ඉපදිලා දැනු තෙරුම් එනකාලෙට අපි පුලුවන් තරම් පින්කර ජිවත්වෙන්න හොනා වැරදි නොකර නමුත් අපේ ලංකාවෙ සිංල අය තමයි ඇමදෙටම ඇමදෙම කරන්නෙ ඇම වැරදි වැඩක්ම කරන්නෙ බාලාන්න එක ද්‍රවිඩ මුස්ලිම් මිනියෙක් ගොරියක් වෙනවාද නැ දරුමල්ලො මරනවද නැ ගාමරා ගන්නවද නැ එ අය සමගියෙන් සතුටෙන් ජිවත්වෙනවා අපෙ සිංල මිනිහා කරන තරමක් කරන්න පවු කාර වැඩ නිකාන් ඉන්න බැරිනම් අල්ලපු ගෙදර මිනුස්සු හොදට කාලා බිලා ඉන්නවානම් බලන් ඉන්නබැ එ මිනිස්සු නැතිවෙන්න කියලා උනියමක් අරි කරාවි එ වගෙ සිංහල ඇත්ත ඉන්නෙ ඔක්කොම කරලා ඉවරවෙල දුවයි පනදහගෙන් වදින්න පන්සල් පල්ලි අපේ සුවමින් වහන්සෙට කියාන්න එකෙක් කානවාට එකෙක් ඉරිසියාව එක එකෙකුට නැ අනෙ මන්දහ මෙමත් මිනුස්සු අර කාතාවට කියන්නෙ ලොකයාට පෙන්න බොරු බොරු දෙවල් කරාවි අපේ අමුදුරුවනි බාලන්න අපේ පොඩි කාලෙ මොන් නැටිල්ලක්වත් නැ අපි ඉස්කොලෙ යනවා දහම් පාසල් යනවා මහසෙ පොයට සිල් ගන්නවා අවුරුද්දකට සැරයක් පන්සලෙ කටින්න පෙරාරට යනවා පෙරැලෙ කලගෙඩි සෙල්ලමක් නැතිනම් කුලු නැටුමක් දැන් එමද නැ ලොකෙ අනිත් අතට පෙරලිලා ඇයි සුපඉස්ටාර් කියායි සුප මාම් කියායි දැන් කාලෙ අපෙ අම්මලා දරුවොත් අර ගිනි ඉස්ටෙජ්වල උඩපැන පැන නාටන්නෙ අපෙ සුවාමින් වන්සෙ කියාන්නෙ සම්පුර්න ඇත්ත අද ගැනියෙකුට ලොකු ගැනු දරුවෙකුට කොස්සක් අරන් අතුගාන්න දන්නැ බතැලියක් සම්බෙලයක් අදන්න දන්නැ අද ගලෙ කෙල්ලො කොල්ලො පොඩිකාලෙ පොන් එකාක් අරන් අරපොන් එකෙ තියෙන මස්තබල්දු ඔක්කම බලනව එ ලමයි කසද බදින්න ඉස්සලා උවමනාදෙවල්දැන ගෙන ඉවරයි දැන් ලමයි පන්සිල් ගන්න දන්නැ අම්මාට තාත්තාට කියන ගඑව දන්නෙනැ දැන් ලමයි හොදට ඉන්න මිනියා මරලා අරි සල්ලි සොයන්න තමයි බලන්නෙ අම්මා තාත්ත අදලා තියෙන ඇටි දැන් එක වෙනස් කරන්න බැ සහමරු ඉල්ලානෙ වත්කමක් නැති හින්දා සමහරු නොදෙන්නේ හදවත් නැති හින්දහ දනය කොච්චර පොදි ගැහුවත් මිනි අදුම් වලට සාක්කු නැ ගෙ දෝර ඉඩ කඩම් කොයිතරම්තිබුනාත් පිනිපෙට්යෙ පටවිය නොහැක කවදාහරි අපි හොද නරක විතරයි මියෙන දිනක් නැත මියෙන තැනක් නැත කෙසෙ මිය යාවිදැයි දන්නා කෙනෙක් නැත නමුත් මරනය කෙදිනක හො පැමිණෙන බව සත්තයකි සියලු සත්තයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සදු
@chandrikaherath9956
@chandrikaherath9956 3 жыл бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු 🙏🏽සාදු🙏🏽සාදු🙏🏽🙏🏽🙏🏽
@madpodda3735
@madpodda3735 4 жыл бұрын
ඔබ වහන්සේට දිර්ඝායු වේවා ......!!
@dharmadharma7155
@dharmadharma7155 5 жыл бұрын
ඔබවහන්සේට තෙරැවන්සරණයි ගිහියන් වනඅපට ධර්මය අවබෝදකරදීම ගැන ඔවහන්සේට දීර්ගායුෂ ලැබෙිවා මෙිපිංබිමට යහපතක්ම වෙිවා .
@nirangalanirangala1196
@nirangalanirangala1196 Жыл бұрын
Ape hamuduruwane oba wanseta niduk nirogi bawa labewa aoe nith padanawata sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandanikuwait2447
@sandanikuwait2447 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝ සුවය ලැබේවා දිර්ගායු පාර්තනා කරම් සම්මා සම්බුදු සරනයි අපහට එකම මාර්ගය බුදු හිම්ගේ පාමුල පමනි
@kdongunatilake3037
@kdongunatilake3037 5 жыл бұрын
90th
@siripalasiripala7588
@siripalasiripala7588 5 жыл бұрын
Kagamasirinandahime is my you
@nipunimaheshika3008
@nipunimaheshika3008 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!
@narayanapadmini7591
@narayanapadmini7591 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@nuwanchamara9114
@nuwanchamara9114 Жыл бұрын
බුදුන් දැක නිවන් දැකීමට වාසනාව ලැබේවා ඔබ වහන්සේ ට අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ගේ බණ පිලිපදිනවානම් මේ රට ධර්ම දීපයක් වෙලා ,ඇහුම්කන් දුන්නාට මදි ,,පිලිපදින්න ඕනෑ ,සාදු සාදු සාදු ,
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 5 жыл бұрын
Pinwath oba wahanse ta niduk niroge wewa suwapath wewa dergausa lebewa Buddhasasune oba wahanse utum apeta
@AjithAjith-ym2pj
@AjithAjith-ym2pj 6 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!
@harshabandara409
@harshabandara409 5 жыл бұрын
Niduk wewa. Nirogi wewa
@indrajithnimalawardhane5050
@indrajithnimalawardhane5050 4 жыл бұрын
@@harshabandara409)) llll))))) ll)) l)))) 0{)lll)l)0p}p}pl
@podimanike9947
@podimanike9947 3 жыл бұрын
0
@parakramabandara1092
@parakramabandara1092 3 жыл бұрын
Ape hamuduruwo sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanka.omanwh625
@priyanka.omanwh625 4 жыл бұрын
Atta katawa oba wahanasa. Kiyanna da salli natta dagalanna. TRagayaka.. Taruwan saranai
@pradeepasamarasinghe8763
@pradeepasamarasinghe8763 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරණයි .🙏🙏🙏
@kchandanithilakarathne7259
@kchandanithilakarathne7259 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .හරිම වැදගත් කාන්තාවන්ටත්.පුරුෂයන්ටත්.මෙි ධර්ම දේශනාව.ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි
@nalikasriyalatha
@nalikasriyalatha 3 жыл бұрын
Ape hamuduruwane mama nalika sriyalatha. Kuwet seta me deshanawa asuwa. Obawahanseta niduk nirogi suwaya labewa sadu sadu sadu. Ape gamatath kawadahari wadinna labewa..gama rabeypitiya..mugunuwatawana ..chilaw.(halawatha.) 2021-1-17.
@lonaal2941
@lonaal2941 4 ай бұрын
Pin athe api suwamin wahanset birgayusa labiwai sambudu saranai mama Kuwait mama nuwara hantani sirilanka wasanawan miwagi sambudu ( banaasima sadu saduu sadu sadu
@sandanikuwait2447
@sandanikuwait2447 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සම්මා සම්බුදු සරනයි
@MagicianKumara
@MagicianKumara 4 жыл бұрын
මගේ චැනල් එක SUBSCRIBE කරන්න Thanks...(Magician) Magic Kumara.
@hahshshhshshs9245
@hahshshhshshs9245 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා . ඔබ වහන්සේ මෙි දේශනා කරන ධර්ම දේශනා ආර පාර්ලිමේන්තුවේ ඉන්න මි හරක්ට ඇහෙන්නේ නැද්ද දන්නේනැ
@hashanthaindunil8285
@hashanthaindunil8285 4 жыл бұрын
Oba wahanseta budu rajananwahansege saba puttrayek oba wahanseta a utum buduguna balaya labila me rata yahamagata genayamata awshya shaktiya dairya labewa.oba wahanseta samma sambudu saranai
@sagarikadiaz5043
@sagarikadiaz5043 5 жыл бұрын
May haamudurowo thama no1 bana.. wihilu saha ona kenekuta therena bana.. theruwan saranai ape haamuruwanta..
@comarysmayr4572
@comarysmayr4572 3 жыл бұрын
Ape hamuduruwanee... Theruwan saranaii
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
අපි හිනා වෙන්ඩ ඕන හින්ද මිසක් බණ අහන්ඩ නෙවෙයි ඔබ ලඟට එන්නෙ.
@Gna770
@Gna770 Жыл бұрын
Ow ethin thopi kannatath ennawane
@KaranKumar-ch8hq
@KaranKumar-ch8hq 5 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nimaliruksewana4917
@nimaliruksewana4917 2 жыл бұрын
හැමොටම තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanirathanayake7634
@sriyanirathanayake7634 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
@dushanpyramids3542
@dushanpyramids3542 4 жыл бұрын
අපේ හාමුදුරුවන්ට සම්මා සම්බුදු සරණයි.♠♦♥♣💚💚💚💚💚
@dushanpyramids3542
@dushanpyramids3542 4 жыл бұрын
Nice🆔❗❕❓
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 жыл бұрын
Hithata🌹. Wadina🌹. Banak🌹. Tharuwansaranaiiii. 🙏Oba wahansata.
@erandijayasekara8144
@erandijayasekara8144 5 жыл бұрын
නමස්කාර වේවා පින්වත් සුවාමින් වහන්සෙට සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sehnal139
@sehnal139 5 жыл бұрын
ANE HAMUDURUWANE, OBA WAHANSE GIHIYANTAMA BANA DESADESAA INNAWATA WADA BUDUNGE DHRMAYA RAKIMATA SAHA ARAKSHA KIRIMATA BADI SITINA OBA WANI AYATA ADA SAMAJAYE SNGHAYATA BANA TIKAK KIYANNA BARIDA? ADA HODA SANGHAYEK SOYA GANNA AMARU THARAM, EHEMA KIWWE ADA SANGHAYA GAHANUN SAMAGA PAWL KANAWA PASALEMA, GAHANUN THIYAGENA INNAWA GAMAMA DANA DANA, PIRIMI LAMUNWA APACHARAYATA YEDAWIMA, GAHANU LAMUN LAGUM GEWAL WALA RADAWA GENA SITIMA, EWAGEMA BROKER WADA KARANA ,WAHANA BISNAS KARANA MEKI NOKI SIYALUMA PAW WADA KARANAWA. SASANAYA BERAGANNA HAMUDURUWANE.
@seelawelengoda1875
@seelawelengoda1875 2 жыл бұрын
Sadu sadu sadu ape hamuruwan kiyana bana dura rakaka idala ahala hita sansun kara gannawa 🙏🙏🙏🙏
@JD-gz7ng
@JD-gz7ng 5 жыл бұрын
අපේ.ස්මින්වහාන්සේට .දිර්ඝායුස ම.ලැබෙිවා .ලැබෙිවා .ලැබෙිවා ..
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන බණ මම ආසාවෙන් අහලා දැනට මම හුගක් සුමගටගිය කෙනෙක්
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Kagama Sirinanda Himi 2018-09 Mahawa Galayaya Dharma Deshana
2:39:43
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 136 М.
Part 4 Kagama sirinanda thero Elamalpotha
35:09
chamil niranjan
Рет қаралды 818 М.