No video

Kagama Sirinanda Thero | Redbridge Buddhist Vihara UK

  Рет қаралды 555,682

idealisland.

idealisland.

Күн бұрын

Kagama Sirinanda Thero at Redbridge Buddhist Vihara
කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ එංගලන්තයේ Redbridge Buddhist Viharaයේදී කරනු ලැබූ ධර්ම දේශනය
#bana #dharma #kagamasirinandathero #uk #england #lifeadvice #buddhism #sinhala #srilanka #buddhistteachings #lifelessons #buddha #thames #buddhistvihara
This video is a property of Sathyajith Fernando KZbin channel. Reuploading, or altering the whole video or parts of the video without the consent of the owner is strictly prohibited.
මෙම වීඩියෝව Sathyajith Fernando KZbin නාලිකාවේ දේපලකි. අයිතිකරුගේ අනුමැතියකින් තොරව සම්පූර්ණ වීඩියෝව හෝ වීඩියෝවේ කොටස් නැවත උඩුගත කිරීම හෝ වෙනස් කිරීම සපුරා තහනම්.
/ sathyajithofficial
/ sathyajithfernando
/ sathyajithofficial
/ sathyajithf

Пікірлер: 524
@nishanthamallawaarachchi9253
@nishanthamallawaarachchi9253 Жыл бұрын
සිoහල ජාතිය ආගම සoස්කෘතිය කලාව හෙල අබිමානය ගැන හාමුදුරුවන් දෙන දේශනා මම ඉහලින් අගය කරනව ...නිවන් දකින්නට සෝවාන් වෙන්න කලින් මිනිහෙක් ලෙස ජීවත් වෙන්න ඕන ...ඒ සදහා කාගම සිරිනන්ද හාමුදුරුවන් ඉතාම ශ්‍රේෂ්ඨයි❤
@user-xc9zt9sb8k
@user-xc9zt9sb8k Жыл бұрын
අපේ හාමුදුරුවනේ ⁣ තෙරැවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
ලොවකට දහම් දෙසනා සිත් මන නන්ද...// ඒ ඇසු දහම් තුල අපගේ හද බැන්ද...// පින්වත් හිමි නමක් ලෙස ඇති පින් කන්ද....// වදිනෙමු ගරු හිමිව කාගම සිරි නන්ද ...//
@pemasirikksp1567
@pemasirikksp1567 11 ай бұрын
❤❤❤❤❤
@blexsuk9992
@blexsuk9992 11 ай бұрын
​@@pemasirikksp1567❤❤❤❤❤❤❤❤❤❤
@madushankarandimal7928
@madushankarandimal7928 8 ай бұрын
වාව්😲
@bandulathennakoon
@bandulathennakoon 8 ай бұрын
🙏🙏
@IreshaMadu-cn2ni
@IreshaMadu-cn2ni 5 ай бұрын
❤❤❤❤❤❤
@nkgk123
@nkgk123 Жыл бұрын
සත්‍යජිත් මහත්මයා මේ කරන කර්තව්‍ය අනන්තයි අප්‍රමානයි. . ගොඩක් පින් 🙏
@maheshasenanayake6013
@maheshasenanayake6013 11 ай бұрын
ස්වාමීන්වහන්සේගේ කතාව ඇත්තම ඇත්ත. ලංකාව වගේ සුන්දර රටක් කොහෙවත් නැහැ.
@suranthigunarathna4468
@suranthigunarathna4468 Жыл бұрын
පිංවත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@anuraudaya2638
@anuraudaya2638 Жыл бұрын
තෙරුවන් සරන ලැබේවා
@MSMA1982
@MSMA1982 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී බවද දීර්ඝයුස ලැබේවා තෙරුවණ් සරණයී 🙏🙏🙏🙏🙏🙏🙏
@pushpaweerasingha6938
@pushpaweerasingha6938 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SamanthaKumarathunga
@SamanthaKumarathunga 11 ай бұрын
A
@ChinthaDodangoda
@ChinthaDodangoda 5 ай бұрын
O P5d5 8t​@@SamanthaKumarathunga
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
සාදු සාදු.සාදු.බුදුසරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@hemalathawijesingheuhetuhq3062
@hemalathawijesingheuhetuhq3062 11 ай бұрын
A1a ,urryu
@user-im4dv5pm1b
@user-im4dv5pm1b 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@user-im4dv5pm1b
@user-im4dv5pm1b 8 ай бұрын
UAE sadu sadu sadu
@karunakarunakarunakahada3368
@karunakarunakarunakahada3368 Жыл бұрын
අපේ හාමරැවන් වහන්සේ ස්‍යව්‍යභාගමත් ⁣නිදුක් නිරෝගි වේවා🙏දි්ර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@rohiniwanniarachchi4490
@rohiniwanniarachchi4490 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට. දළදා හිමි රැකවරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gnanaperera3137
@gnanaperera3137 Жыл бұрын
ලක්මෑණියන්ගේ පිනට උපන් අතිපුජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය හා දිගාසිරි ලැබේවා... චිරං ජයතු..... 🙏🙏🙏🌺🌺🌺
@malindusadaruwan2596
@malindusadaruwan2596 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට මෙවන් පින්කම් කිරීමට ඉදිරියටත් ශක්තිය දයිරිය ආනුබාවය ලැබේවා.. සාදු.සාදු.සාදු..🙏🙏🙏
@vonithalakmali7371
@vonithalakmali7371 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ජාතියට පිනට උපන් ඔබ වහන්සේ ට තුන් රුවනේ සරණයි ඔබ වහන්සේ ට.
@malanifernando8870
@malanifernando8870 Жыл бұрын
ඹබ වහන්සේට නමස්කාර වේවා !!
@geethapriyanganee524
@geethapriyanganee524 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉක්මනින් ලන්කාවට වඩ්න්න අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@thamaradayani6628
@thamaradayani6628 Жыл бұрын
මේ ධර්ම deesanava හැමදෙනාma asathvaa. ඉතාම හොඳ ධර්ම desanavak .🙏🙏🙏
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@sgworld9442
@sgworld9442 Жыл бұрын
සාදු සාදු සාදු... බොහොම පින් අපට මෙවැනි ධර්ම දේශනාවක් අසන්නට ඉඩහසර ලබා දුන්නාට... බුද්ධ දේශනාව අකාලිකයි, අතීත,වර්තමාන,අනාගත තුන් කාලයටම අයිති ගෑලපෙන දෙයකි එය❤
@nimliyanage1364
@nimliyanage1364 Жыл бұрын
හරිම සතුටුයි. ලස්සන බණක් ❤
@sirisagamithpadanamasagami6418
@sirisagamithpadanamasagami6418 Жыл бұрын
Wonderful . හරිම වටින බණ දේශනවක් 😊
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@chandanirathnayake308
@chandanirathnayake308 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ටතෙරුවණ් සරණයි ධර්ම අවබෝධ යම් ලැබේ වා
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
පිංසිදු වෙිවා පින්වත් ස්වාමින්වහන්සේට ...🙏🙏🙏🙏🙏
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@MSMA1982
@MSMA1982 Жыл бұрын
,අපේ කාගම සිරි ධම්ම හාමුදුරුවන් වහන්සේට නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවණ් සරණයී 🙏සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl Жыл бұрын
කාගම සිරිනන්ද හාමුදුරුවෝ
@KamalaGunarathna
@KamalaGunarathna 9 ай бұрын
@BASMBASM-ve7sp
@BASMBASM-ve7sp 6 ай бұрын
​@@KumariKumari-qj2zloooooooooooooooooooooo oooooooooooooooooooooooooo bub k
@user-ig8bs8fb5z
@user-ig8bs8fb5z 5 ай бұрын
, 9❤❤❤😊😊😊😊 ​@@BASMBASM-ve7sp
@user-xv1ot3hg9e
@user-xv1ot3hg9e 5 ай бұрын
සාදු ..සාදු ..සාදු ... වටිනා බන
@subanisubashani2219
@subanisubashani2219 Жыл бұрын
පිංවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායු වේවා ...
@ymnbandar4107
@ymnbandar4107 Жыл бұрын
ඔබ වහන්සෙට නමස්කාර වේවා
@Lakiya818
@Lakiya818 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ අපට ඔබ වහන්සේ සමිපතක්
@manelgamage3113
@manelgamage3113 11 ай бұрын
Sawamin wahensa mata sadaham sathutak labuna sadu sadu sadu
@padmasellahewa2124
@padmasellahewa2124 Жыл бұрын
හොඳට පැහැදිලි දේශනාව 🙏🙏🙏
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@NIMSITHAGAMINGOFBUSVIEDO
@NIMSITHAGAMINGOFBUSVIEDO Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වමින් වහන්සේට.නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබෙිවා.
@rangebandara2596
@rangebandara2596 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@lakiraayanthi600
@lakiraayanthi600 Жыл бұрын
🎉❤❤❤❤❤❤
@lathaindra7340
@lathaindra7340 Жыл бұрын
Ape hamuduruwange banak ape game kiyanna mama hithagena dan kalayak idalama,ane me dakina oyala me dharma danayata mata asirvada karanna,🎉🎉🎉🙏🙏🙏
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Taruwan saranai pen watha samen wahanasala sama danatama sadu sadu sadu 🙏🏵🙏🏵🙏🏵🇰🇼
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!
@kumariweerakoon6061
@kumariweerakoon6061 Жыл бұрын
😅 nkkiiv 1:00 ni hmm 😅
@kumariweerakoon6061
@kumariweerakoon6061 Жыл бұрын
F,,d n mmn😮 😊 🎉 , කි
@kumariweerakoon6061
@kumariweerakoon6061 Жыл бұрын
😂😮 2:23 2:23 😊
@kpsdkumara3142
@kpsdkumara3142 6 ай бұрын
👍
@mudaligesriyani1135
@mudaligesriyani1135 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේගෙ පාද නමස්කාරය කරමි ඔබ වහන්සේට මහා ප්‍රඤ්ඤාව තව තවත් පහල වේවා 🙏🙏🙏 මම ඉතාලියේ සිට
@user-jd1fp2kq1l
@user-jd1fp2kq1l Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට.
@kalygamarala
@kalygamarala Жыл бұрын
තවත්‍ වටිනා බණ දේශණාවක්‍🙏🏻🙏🏻 තෙරුවන්‍ සරණයි 💐💐🙏🏻🙏🏻
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@dorinanika6307
@dorinanika6307 Жыл бұрын
🙏🙏🙏🙏🙏kawadat kalina darma desna karana oba wahanseta teruwan saranina uthum nirogisuwayama labewaa. 🙏🙏🙏🙏
@manojbandara1076
@manojbandara1076 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
@anurakumarasinghe5997
@anurakumarasinghe5997 10 ай бұрын
Theruwan saranai!!!ape hamuduruwan wahanseta
@princeperera7942
@princeperera7942 11 ай бұрын
අපේ ගවුරවනීයකාගම සිරිනන්ද ස්‍ය්වාමින් වහන්සේට ගිඩක් පින් මේ රටවල වැඩමකරමින් මේ කර්ස්න සේවයට හදවතින්ම ඉස්තූතියි අපේ සුවාමින් වහන්ස සාදූ සාදූ සාදූ
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා ..ඔබ වහන්සේ වගේ උතුම් වු බුද්දපුතුන්..මේ කාලේ..වැඩසිටිමත්ත් අපේ සින්හල මිනිසුන් ගේ පිනක්..තෙරැවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවසේට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@gaminijayathilake9842
@gaminijayathilake9842 Жыл бұрын
දුස්කරව උප්පත්තිය ලබා දෙස දෙසන්තර වැඩම කර ඒ බුදුන්ගේ ධර්මය මැනවින් දෙසනා කරන ඔබ වහන්සේට උතුම් නිර්වාණය කරා පිවිසෙන්න මෙයම හේතු වසනා වේවා
@pemasirikksp1567
@pemasirikksp1567 11 ай бұрын
❤❤❤❤
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
ඔබවහන්සේට නීරෝගි සුවයම ලැබේවා සාදු සාදු සාදු
@RuPaRup-ks7bk
@RuPaRup-ks7bk 8 ай бұрын
Z k
@tilaniweerarathna7077
@tilaniweerarathna7077 Жыл бұрын
පිංවන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් බෙලෙන් දීර්ගායුශ ලැබේවා !
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@asitharoshan1230
@asitharoshan1230 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷සාධු සාධු සාධු ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🌷 දයකත්වය දරන පිංවත් සැමට බොහෝ පිං රැස් වෙිවා 🙏🙏 සැමට තෙරුවන් සරනයි 🌷🌷
@peterneydorff6784
@peterneydorff6784 Жыл бұрын
වාචාල ගැනු කියවිල්ල ඉවරයක් නැහැ. බණ හාමුදුරැවන්ට උගන්නන්න යනවා.
@thushanilamahewa3789
@thushanilamahewa3789 Жыл бұрын
ගෑනු ටික කටවල් වහගෙන හිටියා නම් අපිට තරහා නොගෙන බන ටික අහන්න තිබ්බා..
@maheshasenanayake6013
@maheshasenanayake6013 11 ай бұрын
සම්පූර්ණ ඇත්ත. කැපිලා පේන්න වෙන්න ඇති
@harsharohan88
@harsharohan88 6 ай бұрын
Ammo ow pena pena kiyawanawa . Pudumai ape hamuduruwo sadda nethuwa hitiya maha wachala genu tikak inne . Hikmimen katha karapanko penala denawa . . Appiriyai me genunge katawal
@jkariyadasa
@jkariyadasa Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා
@hrbghgvy6829
@hrbghgvy6829 11 ай бұрын
Teruwan saranai ape hamuduruwane dirgayou wewa obawahanseta sadusadusadu 🙏🙏🙏
@samilaudayany441
@samilaudayany441 8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 nirogi sampatiya labawa siyalu daviyanga pihiti rakawaranai ♥️🥰
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 11 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට. Deergayusha ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
@anushaswarnamali3263
@anushaswarnamali3263 9 күн бұрын
සසර ගමන කෙටි වී අමා මහ නිවන් සුවය ඔබවහන්සේට ලබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏
@user-zp4ot3sd4z
@user-zp4ot3sd4z Жыл бұрын
Niyama Buddha Puteak ❤❤Demapiyanta Budusaranai ❤
@NmamNayakarathna-el2vr
@NmamNayakarathna-el2vr Жыл бұрын
බුදුසරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@manikkrishan-yc7rz
@manikkrishan-yc7rz Жыл бұрын
Pinwath suwamin wahanseta mage namaskarayawewa,,,, deergayusha labewa,,,, sadu sadu sadu,,,, 🙏🙏🙏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 10 ай бұрын
Dirgaysa labawa oba wahansata niduk nirogi bawaya labawa sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
ස්වාමින් වහන්ස ගොඩාක් වටින බණක්.මෙි විදියට තමයි මිනිසුන් දැනුවත් කල යුත්තේ.මෙයත් තේරුමි නොගන්නේ නමි...නියම අකුසලවන්තයෝ තමයි. ඔබ වහන්සේට උතුමි වු නිවනින් සැනසීමට මෙි පින් හෙතුවාසනා වෙිවා.
@sarathkumara9370
@sarathkumara9370 Жыл бұрын
තෙරුවන් සරනයි අවසරයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් වු දිර්ඝායුස ලැබෙවා
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Ape pinwath swamin wahanseta niduk neerogi suwayama labewa❤❤❤
@nishanthakumara3266
@nishanthakumara3266 7 ай бұрын
❤අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය පාර්තනා කරමි සාදු සාදු සාදු ❤
@indrasirisilva3983
@indrasirisilva3983 Жыл бұрын
නිවන් දකින්න හොඳ බණ අහල තුන් සිත පහදා ගන්න
@hirandeepalhewavitharana8521
@hirandeepalhewavitharana8521 Жыл бұрын
ඔබ වහන්සේගේ මේ බන ටික නම් ඉතාමත්ම හොඳට ගැලපෙනවා අපේ මෙහේ මිනිසුන්ට.
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
It suits everyone everywhere,every occasion
@hamiltonabeyesekera3258
@hamiltonabeyesekera3258 Жыл бұрын
0000000000000000
@leelaratnealuthge
@leelaratnealuthge Жыл бұрын
It’s true not only England for everyone where ever you live
@SiriyalathaRathnayaka
@SiriyalathaRathnayaka Жыл бұрын
​@@vijerathnebanda8116😮😮😮 app Ki by use
@wasantidasilva629
@wasantidasilva629 11 ай бұрын
නිදුක් නිරොගි වෙවා අප හමුදුරැවන්ට
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
තේරුවන් සරණයි ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻❤️
@pushpairangani9708
@pushpairangani9708 Жыл бұрын
😅😮😢😂
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
ඉතාම෴පැහැදිලි෴ධර්මදේශනාවක්෴අහන්න෴සැලැස්සුවට෴බොහොම෴පින්෴හැමදෙනාටම෴කාගම෴අපේ෴හාමුදුරැවන්ට෴නිදුක්෴නිරෝගිසුව෴ලැබෙිවා෴අහන්න෴ලැබුනෙ෴වාසනාවට෴පින්වත්.අපෙ.හාමුදුරුවන්ට෴නිවන්අවබෝදයටම෴මෙපින්හේතුවාසනාවෙිවා෴
@WijekoonHP
@WijekoonHP Жыл бұрын
youtube.com/@sirisaddarmaya?si=hl7Jy4_gDfzjyPbm
@user-no2gg8wz5p
@user-no2gg8wz5p Жыл бұрын
Teeruwan saranai apey hamuduruwanta. Sadu..sadu..sadu
@nilwalaa994
@nilwalaa994 Жыл бұрын
Ape hamuduruwange ධර්ම desana තව ඇති ..ඒවා pracharaya කරන්න ..ඔබට බොහොම pin ..බොහොම ස්තුති ....
@user-gu1md9mb8s
@user-gu1md9mb8s Жыл бұрын
තෙරැවන් .සරණයි ස්වාමින්වහන්ස
@user-ud6zl4cd7n
@user-ud6zl4cd7n Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@samanmalieperera2610
@samanmalieperera2610 Жыл бұрын
Pinwantha... Suwamyn.. Wahanse.. Ta.. Niduk.. Nirogy... Suwaya.. Labewa🙏🙏🙏🙏
@user-hh5jn2kf6k
@user-hh5jn2kf6k Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏 Siyaluma satung hata sathya chanya pahala wewa our kagama thero niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
@dilanisenarathna1594
@dilanisenarathna1594 Жыл бұрын
Ape හාමුදුරුවන් wahanse dakka harima sathutui
@arunabalasuriya2803
@arunabalasuriya2803 Жыл бұрын
කතෝලික බැතිමතෙකු එතුමාට දීර්ඝායුෂ ලැබේවා
@chandanisepalika4031
@chandanisepalika4031 Жыл бұрын
සාදු සාදු සාදු
@mallikamanu7405
@mallikamanu7405 Жыл бұрын
සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුව පත්වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තව තවත් මෙවනි දර්ම දෙසනා කරන්න සක්තිය දයිරිය ලැබේවා
@Wijemana1
@Wijemana1 Жыл бұрын
🙏🏻බුදු සරණයි 🙏🏻ස්වාමින් වහන්ස සත්‍යයය පසන් කරන ඔබ වහන්ෙස්ට 🙏🏻මාෙග් නමස්කාරය ෙව්වා🙏🏻
@isurupathum7456
@isurupathum7456 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@keepyou4449
@keepyou4449 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 Жыл бұрын
Good dhamma sermon for All 🌹 May Venerable Thero Be healthy n Attain Supreme Bliss of Nibbana 🙏🙏🙏
@vinithakp966
@vinithakp966 Жыл бұрын
තෙරැවන් සරනයි අපේ පින්වත් ස්වමින් වහන්සේට 🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
Tharwan sarni 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 Жыл бұрын
Triple Gem bless you our venerable thero.
@user-mg8so4md5d
@user-mg8so4md5d Жыл бұрын
සාදු සාදු සාදු...
@nilukagarusinghege3095
@nilukagarusinghege3095 Жыл бұрын
Ape සමිඳුන් දීර්ඝායුෂ ලැබේවා තව තවත් 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@NelanieTiksana-rf9rq
@NelanieTiksana-rf9rq Жыл бұрын
අපේ හාමදුරෑවනේ බුදුන් දැක නිවන් දකින්නට මේ පිං අැති මම කුවේට් වල පොඩි හරි විවේකයක් ලැබුන විගස මම බණ අහනවා මගේ ජිවිතයට ගත්ත දේ බෝහොයි බුදු සරණයි
@user-tx1lo3sn2b
@user-tx1lo3sn2b Жыл бұрын
youtube.com/@sirisaddarmaya
@nayanavilochana2961
@nayanavilochana2961 Жыл бұрын
Theruwan saranai apea හාමුදුරුවනේ 🙏🙏🙏😚❤
@PushpaKanthi-kg9mr
@PushpaKanthi-kg9mr 11 ай бұрын
Theruwan sarani hamuduruvane man Ahana hondama bana dinapatha oba wansege bana Ahnawami thruvan sarani
@inrawathialwis6178
@inrawathialwis6178 Жыл бұрын
Apa suwaminwahansa ta දීර්ඝායුෂ ලැබේවා මමත් italiya සිට
@chandrishewon3136
@chandrishewon3136 Жыл бұрын
❤ excellent theruvan saranaie.
@dishansri1270
@dishansri1270 9 ай бұрын
Pinwath.swsmin wahanseta mage namaskaraya wewaa..sadu.sadu.sadu....
@nalakaniroshan8842
@nalakaniroshan8842 7 ай бұрын
ඔබවහන්සේ දේෂනා තුලින් කරන සමාජපෙරලිියට මාගෙ නමස්කාරවෙිවා තෙරැවන්බලෙන් නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා !!!
@somarathnabandara3217
@somarathnabandara3217 Жыл бұрын
ඔබවහන්සෙ දේශනා කරන බනදහම් ඉතා ශ්‍රෙෂ්ඨයි සාදු සාදු සාාාාාාාදු
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmadanansuriya7737
@sudharmadanansuriya7737 Жыл бұрын
අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි වූ චිර ජීවනයම ලැබේවා ,තෙරුවන් සරණයි🙏🙏 .
@chandrachandra9631
@chandrachandra9631 Жыл бұрын
තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි වේවා මේවන් වටිනා බන දේසනා කරන්න තව තවත් සක්තිය දහිර්ය ලැබේවා 🙏🙏🙏 තේරුවන්ගේ බල මහීමේන් දීඝායුෂ ලැබේවා සියලු සත්වයෝම උතුම් දර්මය අවබෝධ වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@nikkibella6908
@nikkibella6908 Жыл бұрын
🙏🙏🙏
@hareendrajinadasa9338
@hareendrajinadasa9338 Жыл бұрын
මේක අස්සෙ ඉන්න කාන්තාවො ටික කට වහං හිටියනකං සෑහෙන හොඳයි. උන්දැලා දොඩවනව, හරිම වාතයි.
@dasanayakagmjc4265
@dasanayakagmjc4265 Жыл бұрын
ඔබ වහන්සෙට නමස්කාරකොට මෙසෙ අසමී අපේ හමුදුරුවනේ අැයි මෙ සමහරු සිවුර එදවන් ඉන්න තැනැත්තන් අපේ සමිිමා සමිිබුදුගෙ බණ විකුර්ති කර පවසන්නේ අැයි මෙගැන අපට කනගටුයි මෙවාට විසදුමක්දෙන්න ඉදිරියට වඩිනුමැණ දිර්ගඅායුෂ පතමි ඔබ වහන්සෙට සාදු සාදු සාදු 🙏🙏🙏
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 Жыл бұрын
අපේ හාමුදුරුවන් ට තෙරැවන් සරණයි,
@rammyabandara7666
@rammyabandara7666 Жыл бұрын
Ape ගවුරවනිය ස්වමින්වහන්ස දේර්ගයු ලැබෙවා. නිර්වාන සුව පිනිසම වෙවා ...🙏🙏🙏
@chamindathushara7609
@chamindathushara7609 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 46 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 2,7 МЛН
Kagama sirinanda Thero 2023 06 25
1:46:46
International Institute of Education
Рет қаралды 131 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН