පූජ්‍ය මාවර‌ලේ භද්දිය හිමි │ගෙදර අය කරන කියන දේවල්වලට කේන්ති යනව ද?│How to Control Anger│nekaakaara

  Рет қаралды 21,089

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

3 жыл бұрын

How does jealousy develop in your heart?
How does anger develop in your heart?
Are you angry with yourself?
How to Control Anger
ඔබට, ඔබව එපා වෙලාද?
ඔබ ගැන ම තරහක් ඇතිවෙලාද?
අනිත් මිනිස්සු දකිද්දී මුන්ට පිස්සු කියලා හිතෙනවද?
පවුලේ අයට, යාළුවන්ට, නෑදෑයන්ට මම කළා වැඩී.. ඒ නිසා තමයි අද මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා.. එහෙමත් හිතෙනවද?
කාටත් නොකිව්වට නොපෙන්නුවට ගෙදරම ඉන්න සහෝදර සහෝදරියෝ ගැන, අහල පහල අය ගැන, යාළුවො ගැන, නෑයෝ ගැන ඉරිසියාවක් හිතෙනවා නේද?
ඔබට මේ වගේ හිතෙන් නෑ විශ්වාසනම් ඒත් මේ බණ හොඳට අහන්න.
ඇයි ඒ? මේ වගේ හිතන අය, හිතලා වැඩ කරන අය මේ ලෝකේ වැඩී..
ඒ වගේ ම ඇත්තටම ඔබට ඒ විදිහට හිතෙනවානම්; ඔබටම අවංක වෙලා මේ දේශනාව හොඳින්ම අහන්න.
ඔබට සතුටින් ඉන්න පුළුවන් විදිහ ඉගෙන ගන්න පුළුවන්.
ආචාර්ය පූජනීය මාවරලේ භද්දිය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.
ven. Mawarale Baddiya Thero
►මතක ශක්තිය වැඩි කරගන්න,
►පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාව අහන්න.
• මතක ශක්කිය වැඩිකරගමු│අ...
Ama Dora Viwara Viya
Ven Balangoda Radha Thero
►නිමක් නැති බුදු ගුණ - 01
►පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මෙම වටිනා දේශනාවත් ශ්‍රවණය කරන්න.
• නිමක් නැති බුදු ගුණ -1...
ven. koralayagama saranathissa thero bana 2021
►පව් කරණ අයට අපායේ යන්න ම වෙනව ද?
►පූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ධර්මානුකූල විග්‍රය;
මේ දැන් ම අහන්න…
• පව්වල බලය විපාක වාර වැ...
ven.thalalle chndakitti thero
►මුරණ්ඩු හිතුවක්කාර ළමයි ඉපදෙන හැටි..
►පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ
• Ven.Kirulapana Dhammaw...
Ven.Kirulapana Dhammawijaya Thero
►ඔබට අපට ශක්තියක් වන්න;
►අපව SUBSCRIBE කරන්න; ඔබේ අදහස COMMENT කරන්න;
►තවත් අයෙකුට මේ දේශනාව ශ්‍රවණයට පොළඹවනු පිණිස LIKE කරන්න. SHARE කරන්න.
තෙරුවණ සරණයි !!!
#Control_Anger#nekaakaara#baddiyahimi

Пікірлер: 59
@samanudayakumara5561
@samanudayakumara5561 3 жыл бұрын
වටිනා දෙසුමක්. ලංකාවේ තැන තැන ආයෙමත් අකුසල් බහුලවෙලා පොඩි ළමයි ගුටි කනවා, ගැහැණු මරනවා මේ විපතින් රට මුදවගන්න ඒවැනි සිතුවිලි ඉලක්ක කරලා දේශනා කිහිපයක්ම පවත්වන්න.
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
ස්තුතියි ඔබට!
@chandraheelpella1845
@chandraheelpella1845 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@nekaakaara-2071
@nekaakaara-2071 3 жыл бұрын
අපේ අවංක උත්සාහය ජයගන්න තවත් හිත මිතුරන්ට share කරන්න. බොහෝ පින්
@sangeethsenawirathna3736
@sangeethsenawirathna3736 3 жыл бұрын
අලුත් වැඩක්, බණ අතරතුර වැදගත් අදහස් මතු කිරීම. හොඳ වැඩක්
@vishvadanumapotha-6397
@vishvadanumapotha-6397 3 жыл бұрын
හරිම වටිනවා කාලීන ධර්ම දේශනාවක් 🙏
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
ස්තුතියි ඔබට!
@weranjaugcl7921
@weranjaugcl7921 3 жыл бұрын
sadu sadu godak hoda banak
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
දිර්ගයුෂ ලැබේවා අපේ සුවාමින් වහන්සේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rf5ts3cd2g
@user-rf5ts3cd2g Ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට දිර්ග අයුශ ලැබුවා මම මෙි ධර්ම දෙසනාව තුන්වතාවක් ඇහුවා මගෙ හිතට සැනසිමක් දැනුනෙ මගෙ ජිවිතයෙ ගොඩක් වැරදි මම හාදාගත්තා ඔබ වහන්සේ ට පිං🙏🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Ай бұрын
අපව අමතන්න 0773 936 965
@yasanthikauwangani527
@yasanthikauwangani527 3 жыл бұрын
තව දේශනාවක් ලබාදෙන්න. අපි ආසාවෙන් අහනවා. අපේ රටේ මිනිස්සු මේ තරම්වත් ආරක්ෂාවෙලා ඉන්නේ බණයි පිරිතයි නිසයි.
@mawanmabaran2149
@mawanmabaran2149 3 жыл бұрын
මම මේ දේශනාව අගය කරමි. පිළිපදිමි.
@mawanmabaran2149
@mawanmabaran2149 3 жыл бұрын
මට නම් ප්ලේන්ටියක් ඇති.... ඒක නම් නියමයි...
@chandralathawarnakulasoori6966
@chandralathawarnakulasoori6966 2 жыл бұрын
ඔබවහන්සේට උතුමි නිර්වානඅවභෝදයම පිනිසම මෙි පින හේතු වෙිවා තෙරැවන් සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
අපත් සමග ඉදිරියටත් රැදී සිටින්න. තිසරණ සරණයි!
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණින් ඔබේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා!!! දායකත්වයන් සදහා අමතන්න 0773 936 965.
@nayomideepthika7380
@nayomideepthika7380 Жыл бұрын
තෙරුවන් සරණයි.සාදු....සාදු.........
@sirimasirima5665
@sirimasirima5665 3 жыл бұрын
සාදු...සාදු...සාදු..
@kanchana1131
@kanchana1131 Жыл бұрын
බොහෝම පින් හාමුදුරුවනේ 🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණින් ඔබේ සියලු යහපත් පැතුමන් ඉටු වේවා!!! දායකත්වයන් සදහා අමතන්න 0773 936 965.
@kasunidodamgoda6526
@kasunidodamgoda6526 3 жыл бұрын
ai ane, me wage bana mulu lankawema inna minissu ahana beri prashna hugakata uththra lebenawa
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
වටිනා බණක්.හරිම වැදගත් .ජීවිතයට බොහෝ වැදගත් .බුදු සරනයී අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@sashikanawamini1196
@sashikanawamini1196 3 жыл бұрын
පෝය දවසේ share කරලා මමත් පිනක් කරගත්තා.
@nayanatharaweeramuni4035
@nayanatharaweeramuni4035 3 жыл бұрын
අභිධර්මය තේරුම් ගන්න බෑ, දෙවියන්ට දේශනා කළේ එ් නිසයි කියන මතයක් සමාජයේ හදලා තියෙන්නෙම එ් තුළ අැති ගැඹුරු දහම් කරුණු තේරුම් අරන් මිනිස්සු යහමගට හැරෙන නිසා වෙන්නත් පුළුවන්.
@nimaninimani4971
@nimaninimani4971 5 ай бұрын
සාදු සාදු සාදු
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
තෙරුවණ සරණ යි ඔබට!
@kudagamadhammavinithahimi648
@kudagamadhammavinithahimi648 4 ай бұрын
දිගාසිරි වේවා නා සමිදුනි ඔබ වහන්සේට
@nekaakaara-2071
@nekaakaara-2071 4 ай бұрын
ඔබ වහන්සේටත් එසේම වෙත්වා!!! අවසරයි, අපගේ නාලිකාව ගැන ඔබ වහන්සේගේ දායකයින් ද දැනුම්වත් කරන්න. තෙරුවණ සරණ යි! අප අමතන්න - 0773 936 965
@charithprabashewara8169
@charithprabashewara8169 3 жыл бұрын
Sadu..sadu..honda deshanawak..
@naradagunathilaka7835
@naradagunathilaka7835 3 жыл бұрын
ape hitha ethule thiyena sithuwili walata gelapena bana thawa thawath denna
@asankajayasooriya426
@asankajayasooriya426 2 жыл бұрын
Sadu sadu sadu....🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
ස්තුතියි ඔබට!
@umariyasinhawansha8321
@umariyasinhawansha8321 3 жыл бұрын
It is very important to better analyze the thoughts in the human mind
@hasarangaperera5385
@hasarangaperera5385 3 жыл бұрын
අගනා පැහැදිලි කිරීමක්
@MaheshDimuthu-cg8fl
@MaheshDimuthu-cg8fl Жыл бұрын
harima watina darmadeshanawak 😐
@user-pr9jl7sk5r
@user-pr9jl7sk5r Жыл бұрын
Hamedame saneseeme budu bane aseemai godak pin swamin wahansa 🙏
@rketagodage
@rketagodage 11 ай бұрын
Ane hamuduruwane mama nam maga bala gena maga kolla kellekwa genne kiyala kello yalu wenawa ath masa 6 wadima awruddai dan onna wena agamaka kenek mata ath kamak naha akawat hari giwot hodai theruwan saranai 🙏🙏🙏🙏🙏
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 ай бұрын
Ape piwath samidunta therwan saranai suwapath wewa
@charithprabashewara8169
@charithprabashewara8169 3 жыл бұрын
Sadu..sadu..sadu
@rusaraandyunsilu88
@rusaraandyunsilu88 3 жыл бұрын
🙏🙏🙏
@banazethan4465
@banazethan4465 7 ай бұрын
Sadu🙏🙏🙏
@nayanadilra9058
@nayanadilra9058 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-yb2sn6sk9x
@user-yb2sn6sk9x Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Chiththavisuddi
@Chiththavisuddi 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤
@renukasadamali7506
@renukasadamali7506 11 ай бұрын
💐🙏💐🙏💐🙏💐🙏💐🙏
@antonchinthaka4494
@antonchinthaka4494 5 ай бұрын
🎉❤
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
Wishadaya gana liyawu post ekakata man dapu comment ekak balala wishadaya nathi mata wishadaya hadapu awsthat thiyanawa swaminwahansa....watina deshanawak theruwansaranai obawahanseta 🙏🙏🙏💐💐💐
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
පින්වත් ඔබ දින දින සුවපත් වේවා!!!
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
@@nekaakaara-2071 mada thiyana aya mada gahuwata raththaran thiyana aya raththaran walin gahanne na..theruwansaranai 🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 2 жыл бұрын
ඒක නම් සම්පූර්ණ ඇත්ත.
@devikamalkanthi9702
@devikamalkanthi9702 Жыл бұрын
🙏🙏🙏
@janakieakanayaka9720
@janakieakanayaka9720 Ай бұрын
🙏🙏🙏🙏🙏
@chamiduwaruna6840
@chamiduwaruna6840 15 күн бұрын
🙏🙏🙏
@nadikalakmali4120
@nadikalakmali4120 2 жыл бұрын
🙏🙏🙏
@pushpakumara3847
@pushpakumara3847 3 күн бұрын
🙏🙏🙏🙏🙏
කම්පා නොවන්න | ven mawarale bhaddiya thero
56:00
ඉවසීම |Ven Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ
53:45
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 76 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
වැරදි හොය හොයා රස විඳම | ven mawarale bhaddiya thero
59:47
තනියම සිටීම | ven mawarale bhaddiya thero
56:59
buddha puthun
Рет қаралды 19 М.
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 191 М.
දැනගෙන ජීවත් වෙන්න | ven mawarale bhaddiya thero
1:02:42
ven mawarale baddiya thero
Рет қаралды 11 М.
හිරි සූත්‍රය | ven mawarale baddhiya thero
57:09
මේ ටික අයින් කරන්න | ven mawarale bhaddiya thero
1:11:46
ven mawarale baddiya thero
Рет қаралды 30 М.
අතහැරීම | Ven. Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ
49:36
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 121 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН