Kagama Sirinanda Thero Yakkala Dharma Deshanawa යක්කල ධර්ම දේශනාව කාගම සිරිනන්ද හිමි

  Рет қаралды 56,066

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

6 ай бұрын

#dharmadeshana #Kagamasirinanadathero #කාගමසිරිනන්දහිමි #live Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 40
@chamarapradeep8324
@chamarapradeep8324 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 3 ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃👃💐💐💐💐
@kanthisrilanka5566
@kanthisrilanka5566 6 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@PradeepPushpakumara-tw3wd
@PradeepPushpakumara-tw3wd 5 ай бұрын
Alogoha❤
@deepakanthi3855
@deepakanthi3855 5 ай бұрын
Theruwan. Saranai. Apehamuduruwane
@udulaniabekon2962
@udulaniabekon2962 5 ай бұрын
Pinwath suwamin wshanseta mage namaskaraya wewa.. Sadu saaadu saaadu
@thakshisenani3075
@thakshisenani3075 6 ай бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 6 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@retheeka9468
@retheeka9468 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bee.srilanka
@bee.srilanka 6 ай бұрын
Nice❤😊 looks so nice updates ❤my friend
@jeffredesilva7476
@jeffredesilva7476 6 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 6 ай бұрын
ශුභ උපන් දිනයක් වේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු
@JayalathBehethgedera
@JayalathBehethgedera 6 ай бұрын
Teruwan saranai..
@sisirakumara4226
@sisirakumara4226 5 ай бұрын
🙏Sadu 🙏🙏🙏🙏🙏
@manjulavitharanapathirana5909
@manjulavitharanapathirana5909 6 ай бұрын
🙏🙏🙏💐💐🙏
@doglasdoglas7395
@doglasdoglas7395 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kumarikwt9730
@kumarikwt9730 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-fg3bc9lg8n
@user-fg3bc9lg8n 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට උතුම් නිවන අවබෝධ වේවා!!!!!!🙏🙏🙏🙏🙏
@somawgk4778
@somawgk4778 6 ай бұрын
හිමියණි උතුම් නිවන අවබෝධය වේවා 🙏🙏🙏!!!
@user-kd9zc3co1m
@user-kd9zc3co1m 6 ай бұрын
සාසනය රකින්න ආයුශ ලබෙවා ස්වාමින්වහන්ස
@sriyanilh2542
@sriyanilh2542 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@malikadewathi3584
@malikadewathi3584 6 ай бұрын
🙏🙏🙏🙏
@ruwankumara138
@ruwankumara138 6 ай бұрын
Quality eka madi. 3
@upulpriyantha704
@upulpriyantha704 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 😊
@lalithsjm64
@lalithsjm64 6 ай бұрын
🌷🙏🙏🙏
@somawgk4778
@somawgk4778 6 ай бұрын
🙏🙏🙏!!!
@yaraaldossry7264
@yaraaldossry7264 6 ай бұрын
අපේ හාමුදුරැවන්ට දිර්ඝායුෂ ලැබෙවා .🙏🙏🙏🙏🙏
@ranikiesel5745
@ranikiesel5745 6 ай бұрын
Genu kama labanne pawakatanam lokayak kiyana deyakuth nethiwenawa .Eyi pirimi operpathikawa bihiwenneth ne
@ranikiesel5745
@ranikiesel5745 6 ай бұрын
Hamuduruwange Video man godak Aasawen balanawa.Eth hamuduruwo hemadaama genu ayata baninne puduma tharahakin .Hamuduruwan bihikaleth genu kenek neda .e Mawa nethinam Hamuduruwanuth nehe neda 😂
@padminijayamanna1799
@padminijayamanna1799 6 ай бұрын
😂😂
@savitriperera6779
@savitriperera6779 6 ай бұрын
Very poor video. විඩියෝඑක වැඩිය හොදදමදි. කැඩිකැඩි ඇහෙන්නේ
@madurangasandaruwan
@madurangasandaruwan 6 ай бұрын
You tiyub ekata Danna kalin meka ahala baluwe Nedda uthum darma desanawak vikurthi karanna epa.
@pathiranageamila2224
@pathiranageamila2224 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yj9ip4ui4g
@user-yj9ip4ui4g 6 ай бұрын
ඇයි මෙ..මිනිසුන් හැම විටම ගැහැනුන්ට බනිනවා කියන්නෙ....මෙවා බනිනවා නෙවෙයි උදාහරණ සහිතව පෙන්වා දෙනවා .....අනවශ්‍ය කතා ලියන්න එපා හාමුදුරුවන් ගෙ අම්මා ගැන කතා කරන්න එපා ....එ..අම්මා ට,සහොදරියන්ට....පොදුවේ ගැහැනුන්ට සලකන්න හාමුදුරුවන් දන්නවා .....ගැහැනු න් ගැන කියන දෙ...හැමෝම බාර ගන්න එපා අවශ්‍ය අය අහලා තමන් ගෙ වැරදි හැකිතාක් හදා ගන්න මමත් ගැහැනියක් මම ගන්නෙ මට අවශ්‍ය දෙ ..පමණයි මම නම් අපේ හාමුදුරුවන් ගෙ බන අහලා හුගක් අඩුපාඩු හදා ගෙන තියෙන්නෙ
@bandhusona324
@bandhusona324 6 ай бұрын
මොකද මේ වීඩියෝ කරලා තියන විදිහ මොංගල් විදියට
@amilasuhadini3082
@amilasuhadini3082 6 ай бұрын
Balu katha kiyanna epa
@bandhusona324
@bandhusona324 6 ай бұрын
@@amilasuhadini3082 බලු කතා කිව්වේ ඔයාගේ. වීඩියෝ බලන නිසාද
@sadahamsisila
@sadahamsisila 6 ай бұрын
අදහස් දැක්වීම් වලට ස්තූතියි .මෙය සජීවී දීපු බණක් .. දුරකථන සංඥාමදි වෙනකොට ඔහොම වෙනවා.. ඒක තාක්ෂණික කරුණක්.. මෙහි ඔරිජිනල් වීඩියෝ එක කාගම හිමියන්ගේ නිල නාලිකාවේ ඇත. ඔබ සැමට සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටිමි.
Kagama Sirinanda Thero Galle Dharma Deshanawa Live
2:07:05
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 47 М.
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 16 МЛН
Каха инструкция по шашлыку
01:00
К-Media
Рет қаралды 7 МЛН
kagama Sirinanda himi Ganegoda pushparama viharaya 2019
2:13:02
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 1,3 МЛН
පෝය දින ධර්ම දේශනාව
41:05
Ven Walasmulle Gunarathana Thero
Рет қаралды 1,8 М.
Kagama Sirinanda Hamuduruwo Dharma Deshanawa Live 2023/10/19 Maharagama Pathiragoda Nalandaramaya
2:52:40
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 98 М.
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 16 МЛН