Kahataruppa Gale Pansala / Gale Temple in Kahataruppa /Badulle

  Рет қаралды 131

Buddhist Diaries

Buddhist Diaries

Күн бұрын

#ගලේ_පන්සල_කහටරූප්ප
ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය..
බදුල්ල සිට කහටරුප්ප බස් රථයෙන් කහටරුප්පෙ බෝගස් හන්දියට ඇවිත් එතනින් ත්‍රීවීලර් රථයකින් විහාරස්ථානයට යාහැකි අවසන් මිටර් 800 ත්‍රීවීලර් දුවන්නෙ නෑ පාර අබලන් අපි පයින්ම ගියා නමුත් සමහර 4 විල් වහාන බයික් නම් විහාරස්ථානය ලගටම යා හැකි එ වගේම බදුල්ල පාලාවත්ත බස් රථයෙන් ගියොත් ත්‍රීවීලර් එකක් අවශ්‍ය නොවෙ විහාරස්ථානය ආසන්නයට යා හැකි
විහාරස්ථානය ඉදිරියෙන් මඩොල්සිම වගේම ලංකාවේ අඩුවෙන්ම හිරු එළිය පතිත වන කොහොනාවල ගම්මානය ද දැකගන්න පුලුවන්.
විහාරස්ථානය වැදපුදා ගැනීමට ඔබත් යනවනම් විහාරස්ථානයේ සිටින අහිංසක බව්වන්ට ආහාර ගෙනයන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..

Пікірлер
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 71 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
බදුල්ල මුතියංගණ පෙරහැර | Badulla Muthiyangana Perahera
10:28
Wishwa Danuma - විශ්ව දැනුම
Рет қаралды 1,4 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН