අනේ බලන්න kaizer ගේ අවංක කම | Kaizer Kaiz Prank Call | Prank Call Srilanka | Y Fm | 2021

  Рет қаралды 231,895

Y FM 92.7

Y FM 92.7

2 жыл бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
අනේ බලන්න kaizer ගේ අවංක කම | Kaizer Kaiz Prank Call | Prank Call Srilanka | Y Fm | 2021
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: yfm927/?ref=...
Instagram: yfm92.7?igshid=...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/

Пікірлер: 583
@kawshalyastudios9388
@kawshalyastudios9388 2 жыл бұрын
කයිසර් මේ තරම් හිත හොද කෙනෙක් කියලා දන්නේ අද, Raspat🌚🔥
@s.s.desilva6676
@s.s.desilva6676 2 жыл бұрын
Kaizer අයියගේ Rap වගේම හදවතත් සුපිරියි....❤
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
මොන රැපර්ට බැන්නත් කයිසර් උබට කවුරුත් බනින්නෙ නෑ.. ඒ තරම් උබ නිහතමානී බන්.🔥❤️
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
@@lankaattitude863 උබේ අම්මට බනින්නෙ ඒ.. උබ වගේ එකෙක් ජාතක කරාට. කයිසර් එක්ක ලොකු තරහක් තියෙන එකෙක් උබ..😂😂
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@naduntharakaamarasinghe පොන්නයො උඹට අම්මෙක් ඉන්නවද කැරි පොන්නයා.අම්මෙක් ඉන්න එකෙක් නම් කවදාවත් අම්මට අපහාස කරන්නේ නෑ උඹනන් බැල්ලියෙක්ගෙන් ජාතක වෙච්ච තිරිසනෙක් පොන්නයා 😂😂😂😂
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@naduntharakaamarasinghe නොදකින් තො වගෙ පොන්න පුතෙක්🤮🤮
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
@@lankaattitude863 පොන්නය උබ ඔය ලින්ක් එක කාටත් රිප්ලයි කරලනෙ.. තා එකෙක්ට ගරහන උබනෙ බල්ලො පොන්නයා..😂😂
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
@@lankaattitude863 සරමෙ නතර වෙන්න ඕන එකෙක් ජාතක උනාම ඔහොම තමා. අනික මට කියපන් තෝ කයිසර්ට මඩ ගැහුව කියල තොට මොනාද ලැබෙන්නෙ පකයො.😂😂
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
Kaizer ගෙ නිහතමානීකමට සහ අවංක කමට පට්ට ආදරේ චරිතයක් රැප් වලින්. Respect 💪
@Jay-cl4cd
@Jay-cl4cd 2 жыл бұрын
Kaizer කියන්නේ රැප් වලින් තමන්ගෙම ආරක් හදාගත්ත unique artist කෙනෙක්. Superb 💪❤️
@mithilamadushan7848
@mithilamadushan7848 2 жыл бұрын
😋😋😊😊😉😉😉😉😉
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
කයිසර් ගොඩක් හොද කෙනෙක් 🥰 ගොඩක් දෙනෙක්ට උදව් කරල තියනව ❤️‍🔥
@dildiaries8047
@dildiaries8047 2 жыл бұрын
Kaizer කියන්නේ මනුස්සකම අතින් ඉහළින්ම ඉන්න Rapper කෙනෙක්. වැඩ වලදි උනත් මාර සප් එකක් දෙන, ඕනේ කෙනෙක් එක්ක හිනාවෙලා ෆිට් එකේ ඉන්න එල කොල්ලෙක් ❤🔥
@sudeshanaruwamantha3857
@sudeshanaruwamantha3857 2 жыл бұрын
Kaizer kaiz ❤ සුපිරි කොල්ලෙක්💪 Rap එකත් හොඳටම කරනවා ඒවගේම මනුස්සකමයි නිහතමානී කමත් හොඳටම තීනවා ,ආදරෙයි kesara❤ උඩ රට අංක 1
@kavishkasankalpa1528
@kavishkasankalpa1528 2 жыл бұрын
ලංකාවේ rap ගැන දන්නෙ නැති අය ලංකාවේ rapers ලට බනිනවා එහෙම කරන එක වැරදියි.නිහතමාණී කලා කරුවෝ ඉන්නවා.❤❤
@user-js3xe5df6l
@user-js3xe5df6l 2 жыл бұрын
Ammo ammo rapper coach
@shalithajayathilaka9123
@shalithajayathilaka9123 2 жыл бұрын
දවසක් පාරෙ යද්දි horn කරා අත වනලා ගියා කයිසර් අයියා.හිතුවෙවත් නෑ එහෙම කරයි කියලා හරිම හොද කෙනෙක්
@shanikasandya6297
@shanikasandya6297 2 жыл бұрын
උගන්නන්නද,හා සල්ලි එපා කිව්ව,ඒ වචන ටික මනුස්සකමින් පිරිල,කෝල් එක පුරාම දැනිනෙ ඒ නිහතමානී ගති ගුණ ,❤❤❤
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 Жыл бұрын
පුදුම ගවුරවයක් හිතට එවෙලෙ ආවෙ... 💖✨
@TheRoyalLion
@TheRoyalLion 2 жыл бұрын
Kaizer අයිය​, පට්ට චරිතයක් තමා 💖
@rasinduayoddaya3035
@rasinduayoddaya3035 2 жыл бұрын
සුපිරිම හදවතක් තියෙන Rapar කෙනෙක් 🤟❤️‍🔥
@pamodsilva744
@pamodsilva744 2 жыл бұрын
හිත හොද සුපිරිම මනුස්සයෙක් තමා...මැසේජ් එකක් දැම්මත් දාන ක්ශනික රිප්ලයි කරන කවදාවත් ෆෑන් බේස් එක මගහරින්නේ නැති නිහතමානි මනුස්සයෙක්....අයියගේ fb පේජ් එකට ගිහින් බැලුවොත් අයියගේ වැඩ වලට වඩා තියෙන්නේ අහිංසක මනුස්සයෙක්ගේ ජීවිතයක් බේර ගන්න ශෙයා කරලා එයා උදව් කරපු පෝස්ට් ගොඩක්...හැමදාම හරි යන්න ඕන මේ වගේ නිහතමානි මිනිස්සුන්ට..ජය වේවා #kaizer අයියේ..❤️🙏
@prtk78
@prtk78 2 жыл бұрын
අද තමා දැක්කෙ ලංකාවෙ නිහතමානීම රැපර් කෙනෙක්ව කියන්න වචන නැ ඒ කතාකරපු විදිහ බොක්කෙන්ම හදවතටම දැනුන ඒ නිහතමානී සහෝදරත්වය ආදරෙයි ඒ මනූෂීය හදවතට ❤️❤️ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම💪🙏👍❤️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/nWOYe2yti5yHgc0
@ashookakahandagama3294
@ashookakahandagama3294 2 жыл бұрын
@@lankaattitude863 ඇයි බං උඹ නිකං චැට් බොට් වගේ හැම එකටම මේක දාන්නෙ😂. උඹනම් කයිසර්ගෙ හතුරෙක්ද කොහෙද😂
@mobilefocus3596
@mobilefocus3596 2 жыл бұрын
"මට සල්ලි එපා. ..මන් නිකන් ලියල දෙන්නම්"Kizer සුපිරි චරිතයක් brooo 🔥❤️
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
ඒ වචන ටිකනම් ඇත්තටම සුපිරි . නිහතමානී චරිතයක්❤ . අන්ද බක්තියකින් සංස්කෘතියක් අදහන මිනිස්සු ඉන්නෙම අපේ දේවල් එක්ක අලුත් දෙයක් කරද්දි බනින්න තමා . උන් දන්නෑ පරිවර්තනය නොවී අනුවර්තනය වෙන්න .
@ronastatus7259
@ronastatus7259 2 жыл бұрын
මෙතන කයිසර්ට හොද කියන උන්ම තමා හෙට උගෙන් පොඩි වැරැද්දක් උනත් බයින්නේ අනේ ලංකාවෙ මිනිස්සු හරි වෙනස් මල්ලී🙂👍
@yoo.wethryn
@yoo.wethryn 2 жыл бұрын
කියන එක කෙලින්ම කිව්වා❤️🔥 Respect Kaizer Aiya ❤️
@yasanthapramodh3313
@yasanthapramodh3313 2 жыл бұрын
❤️නුවර කොල්ලෝ උනත් අහ්හ් ❤️ ❤️❤️ කයිසර් ❤️❤️
@VkPicaonline
@VkPicaonline 2 жыл бұрын
මං හිතුවෙ නෑ kaizer මේ වගේ humble පොරක් කියලා. Respect kaizer ❤️❤️❤️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/nWOYe2yti5yHgc0
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 2 жыл бұрын
අවංක, අව්‍යාජ චරිතයක් 👌♥️
@amilasenesh7516
@amilasenesh7516 2 жыл бұрын
Wow, දන්න දේ දන්නව කියන්නත් ඒ දේ කියල දෙන්නත්,දන්නෙ නැති දේ දන්නෙ නෑ කියන්නත් පසුබට උනේ නෑ.අවංක හිත හොද පොරක්.respect cer.📈🔥👏
@pasindualponsu8115
@pasindualponsu8115 2 жыл бұрын
ඒකටනම් Comment එකක් නොදා ඉන්න බැරි උනා... සිරාවටම නිහතමානී කොල්ලෙක් ❤️
@oshadhasulakshana3203
@oshadhasulakshana3203 2 жыл бұрын
සුපිරියක් තාමා kaizer ❤️
@nuwandbeligala3124
@nuwandbeligala3124 2 жыл бұрын
කොහොමද ඒ අවංක වචන සෙට් එක. කයිසර් කියන්නෙ හදවතේ ඉන්න රැපර් කෙනෙක් ❤️
@batman-jh4qz
@batman-jh4qz 2 жыл бұрын
හිත හොද කොල්ලෙක් .☺️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/qmWslqKvfrWBpac
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
💎❤️kaizer හදවතේ රැපර් කෙනෙක්💎❤️
@amalijayawickrema1355
@amalijayawickrema1355 2 жыл бұрын
අම්බෝ ඒක සුපිරි කයිසර් හිත හොද එක 😍😊
@thinuhettiarachchi2005
@thinuhettiarachchi2005 2 жыл бұрын
හිතට දැනෙන rapper කෙනෙක්❤️
@emroabishek2422
@emroabishek2422 2 жыл бұрын
වෙන කට්ටියට වගේ නෙමේ rappers ලට හැමෝම බනිනවා 💔😳.. ඒ වචන ටික හිතට ඇනුනා
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/qmWslqKvfrWBpac
@sachinvinodlk
@sachinvinodlk 2 жыл бұрын
@@lankaattitude863 ඌ මුස්ලිම් නෙමේ බන්.. 😂
@gaming-shanu3625
@gaming-shanu3625 2 жыл бұрын
@@lankaattitude863 😒වීව්ස් ගන්නද මේ
@wiskykumara4178
@wiskykumara4178 2 жыл бұрын
@@lankaattitude863 පොන්නයෙක් 🤣 තො
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@wiskykumara4178 හරි අම්මට කුණුහරපෙන් බනින එක හරිද?
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya 2 жыл бұрын
Kaizerගේ Rap වගේම හදවතත් සුපිරියි...❤
@chamalive2784
@chamalive2784 2 жыл бұрын
Kaizer අයියා ගැම්මක් තමයි ❤️
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
Kaizer......නියම....චරිතයක් ....❤️
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
සමහරු අහනවා ඇයි කයිසර්ට මෙච්චර ආදරේ කියලා ❤ ආයේ කියන්නේ දෙයක් නෑනේ 💪
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/qmWslqKvfrWBpac
@hiepiesuppafans7783
@hiepiesuppafans7783 2 жыл бұрын
@@lankaattitude863 ඌ මුස්ලිම් නෙමේ මුලින් දැන ගෙන කතා කරපන් බන්
@vimukthifrancis8986
@vimukthifrancis8986 2 жыл бұрын
Respect kaizer ❤💛💚
@coconutdonkey9666
@coconutdonkey9666 2 жыл бұрын
Do not judge a book by the cover Kaizer නියම උදාහරනයක්. උගන්නන්න දෙයක් නම් සල්ලි ගන්නේ නෑ කියපු එකම ඇති
@eshiandhella
@eshiandhella Жыл бұрын
One of our favorite Lankan rappers❤ Met him in person and Kaizer is as humble as this call shows! Respect❤
@chathumal2002
@chathumal2002 2 жыл бұрын
සිංහල කොල්ලෙක්. ගැම්මක් ගැම්මක් හිත හොද එකෙක් ♥️✌
@user-js3xe5df6l
@user-js3xe5df6l 2 жыл бұрын
පක තමා හුට්ටො සින්හල😂
@denenamusic-hu8fy
@denenamusic-hu8fy 2 жыл бұрын
@@user-js3xe5df6l ඇයි උබ හොයල බලපන්
@denenamusic-hu8fy
@denenamusic-hu8fy 2 жыл бұрын
@@user-js3xe5df6l උබ 😏😏ක් දන්නෝ
@user-js3xe5df6l
@user-js3xe5df6l 2 жыл бұрын
හොයලා තමා කිව්වේ,මුගෙම අම්මට බැන ගත්ත කැරි පොන්නයෙක් මූ.ඒක කලාවක් කියන වේසිගේ පුත්තුත් ඉන්නවා.වේසියොන්ට එහෙම කියන එකේ වරදකුත් නෑ එක අතකින්😂
@shanhns5252
@shanhns5252 2 жыл бұрын
@@user-js3xe5df6l මුස්ලිම් එකෙක් යකූ
@oshtv2092
@oshtv2092 2 жыл бұрын
අඩො සුපිරි චරිතයක් 😘😘😘😘😘😘
@nilnethu6702
@nilnethu6702 2 жыл бұрын
ඔයාලා දෙන්නා තමයි හොදටම කරන්නේ ඔය අදහස් කොහෙන්ද එන්නේ 🙄 හෑ මේ කටහඬ අදුරගන්න බෑනෙ 😂😂 මරු ඩබල ❤️
@FUNNYBOYReal
@FUNNYBOYReal 2 жыл бұрын
අනේ මට දාහ සම්පූර්ණ කරගන්න උදව්වක් දෙන්නකෝ ගොඩක් පින් ඔයාට
@user-gy5tl8lm8m
@user-gy5tl8lm8m 2 жыл бұрын
අම්මො එක 😐
@thejanarathnayake61
@thejanarathnayake61 2 жыл бұрын
මම නම් දන්න විදිහට ලන්කාවෙ පළවෙනි rap එක විනෝද් අත්තනායක කියල කෙනෙක් ගේ සිහසුන මත(2004). ඊට කලින් fill t and Iraj සින්හල විතරක් rap එකක් කරාද. හැබැයි ඒකටත් කලින් භාතිය සන්තුශ්ලා 1998 ගොඩක්ම සින්හල rap එකක් කරා. මෙගේ දිවිය. හැබැයි ඒකේ english verses ටිකකුත් තියෙනවා
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/nWOYe2yti5yHgc0
@lakshithamadushan4755
@lakshithamadushan4755 2 жыл бұрын
@@lankaattitude863 ado akh😒
@lilmic232
@lilmic232 2 жыл бұрын
ගැම්මක් තමයි කයිසර් කයිස් ❤💆🎧
@Dithmi556
@Dithmi556 2 жыл бұрын
Kaizer අයියගේ අවංක කම පට්ටයි ❤️❤️
@erangabuddika6593
@erangabuddika6593 2 жыл бұрын
You were really genuine throughout the whole time..
@janithakasun4844
@janithakasun4844 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් ඉතිං ලංකාවට වටිනා මැනිකාක් උබ බුදු සරණයි! එ් කටහාඩ අාදරෙයි 💝💝
@sasidusandanuwan369
@sasidusandanuwan369 2 жыл бұрын
නුවර සුමංගල කොල්ලෙක්..ගැම්මක් තමා💪❤️😍
@pathumadikari1139
@pathumadikari1139 2 жыл бұрын
Ekenma ❤
@user-tl9ic6yr9i
@user-tl9ic6yr9i 2 жыл бұрын
KAIZER කියන්නෙ සුපිරි RAPPER කෙනෙක් ඉලගට කොස්තා
@FUNNYBOYReal
@FUNNYBOYReal 2 жыл бұрын
අනේ මට දාහ සම්පූර්ණ කරගන්න උදව්වක් දෙන්නකෝ ගොඩක් පින් ඔයාට
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
@@FUNNYBOYReal රුපියල්ද..?
@danalbawan1290
@danalbawan1290 2 жыл бұрын
@@World_Of_Music123 🤣
@memechathuwa6005
@memechathuwa6005 2 жыл бұрын
@@World_Of_Music123 ammo eka
@user-gj9gm1yy2l
@user-gj9gm1yy2l 2 жыл бұрын
අඩෝව් ඉවිෂ්කා නමත් වෙනස් කරන් snowy girl kiyla,profile pic එකත් වෙනස් කරන් නේද උඹ් 😑😑😑.කාවද බම් මේ රවට්ටන්නෙ😑😑😂😂.
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
හත්තික්කේ Kaizer...🤓🥲
@ushaniwedikkara9842
@ushaniwedikkara9842 2 жыл бұрын
Kaizer කියන්නෙ කොහොමත් ලස්සන voice එකක් වගේම ලස්සන හදවතක් තියෙන rapper කෙනෙක් ♥️🦾
@supungayantha3920
@supungayantha3920 2 жыл бұрын
උගන්නන එකත් සල්ලි වලට කරන කාලෙ.. ඉගෙන ගන්න දේකට නිහතමානිව උදව් කරන්න ඉදිරිපත් වෙනවා කියන්නේ ඒකම ඇති ඉස්සරහට සාර්තක වෙන්න.. නිහතමානි කොල්ලෙක් ❤
@prabhathranasinghe6881
@prabhathranasinghe6881 2 жыл бұрын
උබලට හරි යන්න ඕනි බං හැමදාමත්..ආදරෙයි..❤️
@amilanuwanpiyathilaka9754
@amilanuwanpiyathilaka9754 2 жыл бұрын
අමිලලා එහෙම තමයි.ගැම්මක් කයිසර් ❤️
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/qmWslqKvfrWBpac
@sinhlahiphop
@sinhlahiphop 2 жыл бұрын
ඒ නිහතමානිකමට එකෙන්ම Respect kaizer ජය වේවා
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/nWOYe2yti5yHgc0
@punsarawickramasingha4
@punsarawickramasingha4 2 жыл бұрын
Adoo
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
අක්කගේ කට තමා මරු..😂
@slnoobgaming9999
@slnoobgaming9999 2 жыл бұрын
සුපිරියක් තමා😊
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
අඩෝ මට නන් දුක හිතුනා 🤣
@chamikamadushan4621
@chamikamadushan4621 2 жыл бұрын
අමෝ අමෝ කයිසර්❤❤🔥
@Isuru_pradeep_
@Isuru_pradeep_ 2 жыл бұрын
අම්බෝ කී දවසක් කමන්ට් කලාද...😂..කතා කරන්න කියලා...😍බලාගෙන හිටියේ එනක්ම්
@thasidugayan1992
@thasidugayan1992 2 жыл бұрын
කේසර නියම කේසරයෙක් ❤️
@chathurikagnanathilaka9688
@chathurikagnanathilaka9688 2 жыл бұрын
නිහතමානී rapper කෙනෙක් ...❤️👍
@BITCHES12
@BITCHES12 2 жыл бұрын
නිහතමානිකමට රෙස්පෙක්ට්😙💖
@akilapramodya5357
@akilapramodya5357 2 жыл бұрын
Kaiz හදවතේ Rapper කෙනෙක් ❤️✋
@nishde7879
@nishde7879 2 жыл бұрын
Kaizer Kaiz💞
@chamarapethum6650
@chamarapethum6650 2 жыл бұрын
Kizer ගේ හදවතනම් පට්ටම හොදයි බන්
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
kaizer මුස්ලිම් හම්බයා කුණුහරපෙන් අම්මට බනිනව . මෙන්න මුගෙ නිහතමානී කමkzbin.info/www/bejne/qmWslqKvfrWBpac
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@sandeepafernando3827 අම්මට කුණුහරපෙන් බනින එක අනුමත කරනවද? රිප්ලයි එකක් දාපන් මචං
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@sandeepafernando3827 රිප්ලයි ඕන බං සාධාරණ රිප්ලයි එකක් දාපන් එතකොට මං පිලිගන්නම් උඹ හරි කියලා
@lankaattitude863
@lankaattitude863 2 жыл бұрын
@@sandeepafernando3827 කොයි බං උඹ බයයිද රිප්ලයි නැත්තෙ ??
@supunmihiranga2749
@supunmihiranga2749 2 жыл бұрын
මේකත් 👌 නියමයි ....තව එකක් එනක්න් බලන් ඉන්නෝ..❤️❤️🙏👌👌👌
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
අනේ SHAN PUTHA ව ප්‍රෑන්ක් කරන්න 😁❤
@TrendingVideosInTheWorld
@TrendingVideosInTheWorld 2 жыл бұрын
මේ අක්කා ඇක්ශන් දාන්නේ ඇයි අරූ කෝල් කරද්දී 😂😂
@adithyajayasooriya2149
@adithyajayasooriya2149 2 жыл бұрын
නියම වැඩ්ඩා ආසම එකා තමා 😎
@udeshsaman5516
@udeshsaman5516 2 жыл бұрын
මගේ ආසම rap තරුව..උබනම් ගැම්මක්..💪💪💪😘❤😍
@chanukarathnayaka4289
@chanukarathnayaka4289 2 жыл бұрын
Kaiz ❤
@FUNNYBOYReal
@FUNNYBOYReal 2 жыл бұрын
අනේ මට දාහ සම්පූර්ණ කරගන්න උදව්වක් දෙන්නකෝ ගොඩක් පින් ඔයාට
@pubudus.nagahawaththa2487
@pubudus.nagahawaththa2487 2 жыл бұрын
Kaizer සුපිරි මනුස්සයෙක් 😍❤️
@naveensachintha1436
@naveensachintha1436 2 жыл бұрын
Respec 🎤❤️ හදවතේ රැපර්
@sahanchamika5214
@sahanchamika5214 2 жыл бұрын
නම අමිල කියන්න දන්නේ අද 😍
@hishanjayanith3971
@hishanjayanith3971 2 жыл бұрын
අනේ බලන්න kaizer ගේ අවංක කම❤❤❤❤❤💕💕💕💕💕💕💕💖💖💖💖
@slpoddagaming1443
@slpoddagaming1443 2 жыл бұрын
පිල්ටිට එකක් ඕනේ
@sanduniii154
@sanduniii154 2 жыл бұрын
පට්ට චරිතයක්🥺❤
@seethiweerawarna6825
@seethiweerawarna6825 2 жыл бұрын
Kaizer සුපිරියක් තමා ❤🔥😍
@nileshransika2820
@nileshransika2820 2 жыл бұрын
Costa ත් අතල් එකක් දෙමුකෝ
@dilshanmadhusha5684
@dilshanmadhusha5684 2 жыл бұрын
කයිසර්,ශානා,ඩිලෝ ආසම තුන්දෙනා 🖤🖤🖤🖤🖤ආදරෙයි කයිසර් අයියා.🖤
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
ආස චරිතයක් 😍😍😍
@Thumindakumarasena
@Thumindakumarasena 2 жыл бұрын
නිහතමානි කොල්ලෙක්. Respect aiye🥀♥️
@athulagamage8223
@athulagamage8223 2 жыл бұрын
" කියා දෙන්න ආදරේ " නාට්‍යයේ ශලනිට prank එකක් දෙන්නකෝ....❤
@saliyamihiraj7371
@saliyamihiraj7371 2 жыл бұрын
කයිසර් උබ ඇතුලේ ඉන්න සුන්දර නිහතමානී මනුස්සයා එලියට ආවා.සහෝදරයා ආදරෙයි ❤️💯
@sankalpa647
@sankalpa647 2 жыл бұрын
නිහතමානි මනුස්සයෙක් ❤️
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
ස්මෝකියෝ වගේම හදවතේ උඩින්ම ඉන්න 𝚁𝚊𝚙𝚎𝚛 කෙනෙක් 𝚔𝚒𝚣𝚎𝚛 💙 🥰
@thusitharanjan9693
@thusitharanjan9693 2 жыл бұрын
ස්මෝකා ස්මෝකා 😅😅✋
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
@@thusitharanjan9693 😴
@kavishkamadhushan8666
@kavishkamadhushan8666 2 жыл бұрын
Reezy ස්මෝකියෝගෙ මල්ලි ගේන්නකෝ ❤️
@zfoggie
@zfoggie 2 жыл бұрын
පට්ටම නිහතමානී චරිතයක්
@Chamiya01
@Chamiya01 2 жыл бұрын
අමිල 💜️
@dinithijayasundara4796
@dinithijayasundara4796 2 жыл бұрын
ඊළගට ශාන වෙන්නත් පුලුවන්
@frezyk9456
@frezyk9456 2 жыл бұрын
ආදරෙයි kaizer බොසා
@user-ve9ju4di1j
@user-ve9ju4di1j 2 жыл бұрын
💙Elma😻
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 2 жыл бұрын
im not the big fan of rapping but kaizer is soo much humble ❤❤🇱🇰 hats off brother
@ranidumayantha8041
@ranidumayantha8041 2 жыл бұрын
කයිසර්❤️
@amilashyaman9184
@amilashyaman9184 2 жыл бұрын
එකෙන්ම Respect❤️
@sathsarathemiya5554
@sathsarathemiya5554 2 жыл бұрын
Kaizer❤️‍🔥
@FUNNYBOYReal
@FUNNYBOYReal 2 жыл бұрын
අනේ මට දාහ සම්පූර්ණ කරගන්න උදව්වක් දෙන්නකෝ ගොඩක් පින් ඔයාට
@amanthadilshan7600
@amanthadilshan7600 2 жыл бұрын
නිහතමානි වෙයං රජ මැදුරෙ....වචනයේ පරිසාමාර්ථයෙන්ම නිහතමානීකම කියන එක ඔප්පු කරලා පෙන්නුවා....ජයවේවා සහෝදරයා ✌🔥❤️
@ravindulakchan2639
@ravindulakchan2639 2 жыл бұрын
අමිල අයියා ගැම්මක් තමා 🔥❤️❤️❤️
@kavishkasankalpa1528
@kavishkasankalpa1528 2 жыл бұрын
ශාන් අයියටත් දෙමු වැඩේ😁😅
@llasithakrishan
@llasithakrishan 2 жыл бұрын
හිත හොඳ මනුස්සයෙක් මොකක් උනත්❤️😍
@hirushavidumaha8036
@hirushavidumaha8036 10 ай бұрын
සුපිරි චරිතයක් බුදුසරණයි ❤️☺️💓
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 159 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 34 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Mission Success #funny #shorts #comedy
0:12
BD Vibes
Рет қаралды 38 МЛН
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
Incredible magic 🤯✨
0:53
America's Got Talent
Рет қаралды 44 МЛН
路飞这是生了个啥? #海贼王 #路飞 #funny
0:47
路飞与唐舞桐
Рет қаралды 10 МЛН
Зря они облили полицейскую водой...😂
0:25