Danuට කියන්න! | දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් (Danuta kiyanna! Dinesh Gamage & Kaizer Kaiz)

  Рет қаралды 123,749

Lankadeepa

Lankadeepa

Күн бұрын

Danuට කියන්න! | දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් (Danuta kiyanna! Dinesh Gamage & Kaizer Kaiz)
මම ආසයි ශනුද්‍රි එක්ක මොනවා හරි තිබ්බානම්.හැබැයි මම දන්නේ නෑ මොනවා හරි තියනවාද කියලා...
Kizer ගේ එක දැන් හොදටම හරි ගිහින් තියෙන්නේ..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 196
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
ශනු අක්කා එයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් කරලා තිබ්බා දින්නා අයියා ඉන්නකොටම...ප්‍රෝග්‍රෑම් එක්ක දින්නා අයියගෙ පර්සනල් දේවල්ම අදිනවා කියලා...ඒකම අහනවා කියලා...ඒකෙදි ශනු අක්කටත් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ දින්නා අයියා ලව් එක ගැන කිව්වෙ නෑ කියලා...ඒ දෙන්නා අතර හොද අවබෝධයක් තියන නිසානේ ඒ...කවුරුත් කියන දේවල් එයාලා කෙයාර් කරේ නැත්තෙ...මේකේ කමෙන්ට් දාලා බැනලා තියන අයට ශනූ අක්කටත් වඩා ඒක ප්‍රශ්නයක් වෙලා🤦💔
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
මොන සින්දු කරත් දිනේශ් අයියට ගැලපෙන්නෙ 'වැහි බිඳු සැලෙනවානම්, තමරසා' වගෙ සින්දු😩❤
@raveensandeepa9396
@raveensandeepa9396 Жыл бұрын
මන්නම් ශනුට ආසයි ඒ ආදරේටමයි දින්නා අයියටත් ආදරේ❤ කයිසර් අයියානම් මාරයි...එයාටත් ආදරෙයි 😍❣️
@paraofficial2982
@paraofficial2982 Жыл бұрын
Me too
@omalkaerandathi2604
@omalkaerandathi2604 Жыл бұрын
ඇත්තටම දිනෙශ්ගෙ ඒ කතාවට මාත් එගගයි ඔනාවට වඩා personal දෙවල් පෙන්නන ඕන්නෙ නැ .එයාල එවා පෙන්නල සල්ලි හොයන්නෙ එත් ඉතින්
@imashagimhani6609
@imashagimhani6609 Жыл бұрын
ඇත්ත අපි ආස සෙන්සෙටිව් දිනේශ්ට.
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
මං හිතන්නෙ දින්නා අයියා ශනු අක්කා ගැන අහද්දි අරම කිව්වේ දනූව නෝන්ඩි කරන්න...මටනම් තේරුනේ එහෙමයි...නෝන්ඩි කරන්න කියලා කිව්වෙ තරහකට නෙමේ...එයාලා කොහොමත් යාලුවොනෙ...යාලුවො යාලුවො නෝන්ඩි කරගන්නවනෙ සාමාන්‍යයෙන්...මටනම් එහෙම දෙයක් තමා තේරුනේ...ශනු අක්කා එක්ක ඉද්දි උනත් වැඩිය මූන දෙන්නෙත් නෑ...ලැජ්ජා කාරයා වගෙ...එහෙම දෙයක් තමා මටනම් හිතුනෙ❤❤
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm Жыл бұрын
කවුරු මොන කතා කිව්වත් දින්න talented . My favorite ❤ good luck dinna❤
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
ඩනු කවදහරි දකින්න ආසාවෙන් ඉන්න කෙනෙක්❤️ ඔයා ලස්සනට programme එක කරනවා....❤️❤️
@rani3913
@rani3913 Жыл бұрын
මෙයා පට්ට ඔලුවෙන් ඉන්න කෙනෙක්. ඇවිදින්නෙත් උඩ බලාගෙන.😂😂😂
@Nethmini487
@Nethmini487 Жыл бұрын
Personal දේවල් කියන්නැත්තන් ශනුද්‍රිටත් කියන්න විඩියෝස් දාන්නෙපා කියලා නැත්තන් හැමෝම දන්නකොට ඔහොම බොරු කියන එක හරි නෑනේ😐❤️‍🔥
@darshaniuggalla158
@darshaniuggalla158 Жыл бұрын
එයාගෙ මුලු පවුලම කියනවා මෙයා විතරක් කියන්නෙ නෑ
@Sadushisamaranayke
@Sadushisamaranayke Жыл бұрын
Shnuw noondi krnw mey😂
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
වැටෙන කෙල්ලො නැතිවෙයි කියල බයේ ඌ
@navodyadulmini2699
@navodyadulmini2699 10 ай бұрын
​@@darshaniuggalla158 ou mara manussayek
@zimalahzulfysameez2178
@zimalahzulfysameez2178 Жыл бұрын
I love this show becoz of the combination of Dinesh and kaizer with danu❤❤❤
@ruwanikatharangani3019
@ruwanikatharangani3019 Жыл бұрын
Deneesh aiya oya kiyapu kathawa aththa.looketa penna adare karana samahara minissu aththatama awasanedi wihiluwak.wish karanawa hadawathinma .danuu oya superb
@life_of_celebrities_
@life_of_celebrities_ Жыл бұрын
Anushka + Dulaj ,Jaya sri , B & S වගේ දැන් මේ දෙන්නා Dinesh + Kaizer ❤️🔥
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
Kaizer ඉරාජ්ගෙන් හැලුන එකනම් හොදයි හැබැයි
@pihansi
@pihansi Жыл бұрын
This man Dinesh never accept his relationship with Shanudrie in front of public though he is in most of Shanudrie's videos as her boy friend. Does he think people are this much dumb to believe his lies? Poor man.! On the other hand Shanudrie seems believing all his acts and trying to raise her voice in all her SM platforms for this man like a little girl who's blind with love. I feel sorry for her immaturiity. Girls should have the strength to reject the men who never accept their relationship infront of public. Shanudrie is a hard working & stunning girl that any man should be proud to introduce her as the girlfirend. This man has a big mouth to do all body shamings to the presenter but no backbone to face an audience, wearing shades to hide his eyes infront of all public audiences. Kaizer seems like a very geniune & good-hearted person.
@mml3888
@mml3888 Жыл бұрын
The fact that her sister was featured on his latest music video which had an incredibly disgusting double meaning rap part speaks volume. Also the way he introduced her during the nsbm concert (there's a video on utube) was equally disrespectful. Unless their relationship is a publicity stunt there's red flags in this whole thing.
@dinethofficial
@dinethofficial Жыл бұрын
True ! I dont like dinesh at all
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
I dont know about kizzer. But the things which you told about dinesh is 100% correct and i totally agree with you.. comfairing other nephews of priyasad family i think he is not matching for shanudri's family background. it seems not well educated. he cant speak english also as he told oneday in tv program.But saranga and krishan are well educated and can speak english as well as. So one day when they are gathering I feel that Shanudri will be helpless and ashamed because of Dinesh😒
@dinethofficial
@dinethofficial Жыл бұрын
@@Oshada-colo yeah dinesh got no backbone to accept his girlfriend in-front of the society ! I feel So poor bout shanu 😓
@udaniganepola8488
@udaniganepola8488 Жыл бұрын
Totally agree with you guys.👍
@rukiii3707
@rukiii3707 Жыл бұрын
Copy කරල ඕන තරම් songs හැදෙනව. ඒත් ඔහොම බොරු කියද්දි තමයි chater වෙන්නේ. ඔයාගෙම ලස්සන melody වලින් ලස්සන වැඩ ගොඩක් කරන්න ❤
@darshaniuggalla158
@darshaniuggalla158 Жыл бұрын
දනු ඔයා මරැ නියමෙට ඒක කියනවා ශනුගෙ යූ ඩියුබ් එකට යන්න කියන්න දකින්න
@sameera600
@sameera600 Жыл бұрын
පිස්සු කන්නා කිව්වා වගේ මේ ප්‍රෝගෑම් එකේ නම " දනූට කරන්න " කියලා වෙනස් කරන්න වෙයි
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
හැමෝම දන්න දේ දන්නේ නෑ නෑ ගගා නිකන් ගොන් පාන්න එපා දිනේෂ්.බලන් ගියාම සංගීත් දිනීට වඩා ගොන්.මිනිස්සු කියන්නේ නෑ උබේ හැමදේම කියන්න කියලා.ඒත් රටම දන්න තමන්ගේ ආදරේ තියෙනවා කියලා කියන්න වත් මේකට කොන්දක් නෑ
@AyishaMariyam-jw9hx
@AyishaMariyam-jw9hx Жыл бұрын
Ai Anne me dinesh ge insta wala Shanu ekka picture nethilu,ehenm shanu ge y tube logs wala inne,Ai Anne mechchara dinesh gon part danne
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
ඌ instagram එකේ ඒව නොදාන්නෙ අර ඌට වැටෙන ගොන් කෙල්ලො වැටෙන එක නැතිවෙයි කියල වෙන්න ඇති. ඇත්තට දිනේශ් මේ affair එක හංගන්න ඕන තත්වයක නෑ. ශනූගෙ උදව්වෙන් ජනප්‍රිය වෙච්ච දිනේශ් එක්ක affair එකක් තියනවා කියල හංගන්න ඕනෙ ශනුයි.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Danu is a lovely character ❤
@mlk9015
@mlk9015 Жыл бұрын
Second thoughts thiyena minissunta dewal piliganna amarui. Doubts thiyenne decision eka gana 💩 Personal life eka gana kiyawa kiyawa yanna one na habai pena de ahuwama eka piliganna kondakuth na gobbayata
@rajithanaveen6139
@rajithanaveen6139 11 ай бұрын
දිනේශ්ගෙ කටහඬ වස්ති අනුෂ්කගෙ කටහඬ වගේ අැහෙන්නෙ මට විතරද.?
@nayomi220
@nayomi220 Жыл бұрын
Ayyooooo oka prasidda rahasak anee 😂 Shanu & dinna Good luck 🤞
@puppieshome4329
@puppieshome4329 Жыл бұрын
ශනුද්‍රි ලව් එකත් ඉවරයි😁ඔහොම හැසිරෙනවා කියන්න ඒකටත් බුදු සරනයි
@manthilaperera6765
@manthilaperera6765 Жыл бұрын
දනූ කාලීව ගෙන්නකෝ
@imanu2083
@imanu2083 10 ай бұрын
යකෝ මේකෙ අයට තියන ප්‍රශ්න ශනූගෙ පවුලෙ අයටවත් නැතුව ඇති....මිනිස්සු කතා කිව්වට දිනේෂ්ල ශනූල ඒව ගනන් ගන්නෙවත් නෑ...ඒක තමයි එයාලගෙ පවුලෙ සාර්ථකත්වය මං දකින විදියට
@Sithari-vu7vu
@Sithari-vu7vu Жыл бұрын
Shanu nanga nisai api dineshta aadare karanna gaththe, suba pathum dinesh, ❤❤❤❤
@AyishaMariyam-jw9hx
@AyishaMariyam-jw9hx Жыл бұрын
Dinesh hena gonpart ewa kiynne,dinesh ge insta wala shanu picture nethilu,e unata shanudrie ge y tube logs wala inne ehenm,ekath personal life eliyata dannawane,personal life eliyata dannath oni,dannath be wage
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
Kaizer ta innw ne ape sheny bunny 🐇 ❤😌
@LawShorts.Ak47
@LawShorts.Ak47 Жыл бұрын
Nuwaraeliye indan colombo apu Dinesh ge music lassanayi. Thamarasa kiyanne mn kamathi sinduwak, dan colombo inna dineshta wada nuwaraeliyen appu dinesh langa lassana sindu ,wachana and attitudes thibba.
@senanayakaharsha1356
@senanayakaharsha1356 Жыл бұрын
දිනේශ්,මෙලඩිය කොහොමද මහත්තයෝ ඔයාගේ උනේ???
@udaniganepola8488
@udaniganepola8488 Жыл бұрын
මං එදාත් කීවා අදත් කීවා.. දිනේෂ් නම් පට්ට චාටර්.තැනක කතා කරන්නවත් දන් නෑ වැදගත් විදිහට
@puppieshome4329
@puppieshome4329 Жыл бұрын
ටැමිල් සෝන්ග් එක මේකේ දිනේශ්ගෙ සින්දුව බලලා ඉන්දියා වලින් කොපි කරලා ගහන්න ඇති නේ😂😂
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 6 ай бұрын
Pissu katha
@1nilupuliefernando447
@1nilupuliefernando447 Жыл бұрын
සුපිරිම දෙන්නෙක්🥰🥰
@cook4fam691
@cook4fam691 Жыл бұрын
දෙවනි වතාවටත් video එක බලන මම.😂❤
@prasadiwijerathna6891
@prasadiwijerathna6891 Жыл бұрын
Hiru copy chat ake kiuwe,priyasad paule loku duwa,dinesh malliwath ape paulata ekathu wenakam eyalage thaththi balan innawey kila😮
@jayanthikumari6139
@jayanthikumari6139 Жыл бұрын
ලස්සන දේන්නේක් 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
කැමතිම චරිත දෙකක් ❤❤
@amalishanika8963
@amalishanika8963 Жыл бұрын
Akkala nangila then then wala program wala meyalage afire aka gena kiyanawane.. surprise party ahemath denawane.. priyasad pawlata meka boot aka denna yanawada danne 🥰
@amalishanika8963
@amalishanika8963 Жыл бұрын
Kaizer kolla supiri 🤜❤️
@tharushiahinsala6567
@tharushiahinsala6567 Жыл бұрын
Great episode
@randana1060
@randana1060 11 ай бұрын
Wow... Danu you look fantastic in the dance. Love your interview. Specially the one with Tina Shanel. It was so interesting, and Tina spoke to the point. Keep up the good work Danu. Gods blessings be always with you!!!
@lakshikamadushani531
@lakshikamadushani531 Жыл бұрын
shanu akka vidieo danawa dinesh aiya ehe gd gihin inna ewa ehema eka vidieo ekakin kiyanawa shanu mage girl friend kiyala ai boru kiyanne🙃
@Ayshu2018
@Ayshu2018 Жыл бұрын
ආසම දෙන්නෙක්’❤❤❤
@IshalaFonseka-db2wt
@IshalaFonseka-db2wt Жыл бұрын
Dinesh oya hari . Shanudriegei oyagei affair eka loketa pennana katha karanan one neha . Oyala family ekak wage jiwath wena widiha harima lassanai
@ameshaaradhana4221
@ameshaaradhana4221 Жыл бұрын
Favourite duo
@gaganadissanayake8172
@gaganadissanayake8172 6 ай бұрын
This is actually such a great programme ever..
@thilinamadushan8424
@thilinamadushan8424 Жыл бұрын
Melody එක මගේලු 😃
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 Жыл бұрын
He should give credits at least to the original artist . Not surprised coz most Siri lankans do it all the time.
@ruhadesilva
@ruhadesilva Жыл бұрын
Dinnaaa😌🖤
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
ශනු අක්කි කිව්ව දේ දැන් තමා තේරුනේ 😍
@sachi471
@sachi471 Жыл бұрын
Ow neda 😊
@isiwaravishwanath4074
@isiwaravishwanath4074 Жыл бұрын
mkkd kiwwe?
@startsmartclass4072
@startsmartclass4072 Жыл бұрын
Mmmmm
@NaveeshaSavindi-t6n
@NaveeshaSavindi-t6n Жыл бұрын
eka thama
@Nethmini487
@Nethmini487 Жыл бұрын
​@@sachi471මොකද්ද🌝
@ashkachathurani3904
@ashkachathurani3904 Жыл бұрын
කයිzර් සුපිරි
@amagamage1443
@amagamage1443 Жыл бұрын
Relationship ekk marriage ekak wenkn yanwanm eka dennagema luck eka.eth samahark welawata mature weddi adahas galapenne natiwenna puluwn etakota relationship eka public karala tibbama minissu aniwaren eylage personal life ekata anawashya widiyta agili gahanawa.hadisiyewth wena kenek marry kaloth parana kunu awussanawa.ehama eke taman aththatama adare karana kella gana family eke aya danagena hitiyama athi.eyalane dnne eyla kochchara durata match wenwada ndda kyla.public kalath awanka nati aya innwa.e nisa pitin balala relationship ekaka diga,palala balanna ba ekata fanslata aithiyakuthna.hodamade eyla apita dena output eka enjoy krna eka witrai
@sadewni_23
@sadewni_23 Жыл бұрын
Sarith Surith ge ekak one 🥰
@Anuththara745
@Anuththara745 Жыл бұрын
Eyala podi lamai ne.. 😂 Meekt genna pissud 😭
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
😍😍😍😍😍😍සුපිරි ❤
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 Жыл бұрын
Why all the people ask his personal things 🙄 I think this interview should ask questions about his songs 😂
@danuka6641
@danuka6641 Жыл бұрын
Danuu❤
@nawoda9818
@nawoda9818 Жыл бұрын
Lankawe celebrity kenekta ona kunu wedak krala shape wennai loku talk dennai puluwan. Kunu hodannat youtuberslai interviewslai innawane
@gangachandani3186
@gangachandani3186 Жыл бұрын
Dinnaa❤
@dkanchana6493
@dkanchana6493 Жыл бұрын
දනු නෝන්ඩි වුනා වගේ අනේ 😅😅
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
Appoh dineshge pandithakama😂😂 mara artist kyla hithan inne😂😂sindu trending awata therumkwath thiynwada mala kada kada ekta..pissu uta
@KaweeshaDilmi-sz8fk
@KaweeshaDilmi-sz8fk Жыл бұрын
Danu oya maru ane.😍dinesh ayya oyge sindu walata api hugk asaii
@navodyadewmini2766
@navodyadewmini2766 Жыл бұрын
Asama artistla denna...♥️💐
@thaveeshakarunanayake2047
@thaveeshakarunanayake2047 11 ай бұрын
අනේ මේ දනු,මේ වගේ කොන්ද පන නැති අයව ගෙන්න එපා මේකට.තමුන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා කියන්නවත් කොන්ද පණ නැහැ.අර ශනුද්‍රි හෝ ගාලා videos දානවා මෙය එක්ක.මෙයා ඒ කෙල්ලටත් ලජ්ජා කරනවා.කොහොමත් පල් බොරු කියලා චාටර් වෙලා නේ ඉන්නේ.tamil මෙලඩි තමුන් හැදුවා වගේ කියලා
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Shanu pawwww
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
Nice interview n i. Love kaizer n denish too.. Danu brilliant show.. N last dance superb.. Danu's leg sexy❤️
@anushkaprabath210
@anushkaprabath210 Жыл бұрын
දැනෙන තුරු මා, තමරසා, වැහි බිංදු හොඳ ලස්සන සිංදු ටිකක් තිබ්බා❤️.......පොරගේ ඉස්සර තිබ්බ quality එක නැති වෙලා.....ශනුද්‍රි මුව නිකන් ජොකර් වගේ කරලා....😅දැන් නම් සිංදු වැඩක් නෑ...😅....අලුත් පරම්පරාවට හොඳයි ඉතින්...
@ShanuShanu-wq8qj
@ShanuShanu-wq8qj Жыл бұрын
Dinna mkth kiyn nththe ithin kiwwam meka pann pann thw mgul ahnwne ita wd hodi ohom uththr dila gnt inna eka rgnn asa nalune eh denna personal kiynne personal ithin 👍
@dulikachamaliweerakkodywee3736
@dulikachamaliweerakkodywee3736 24 күн бұрын
0:13
@ssanjana8083
@ssanjana8083 Жыл бұрын
ආසම දෙන්නෙක් ♥️🌝
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Danu maru ada 😂❤
@positivethoughts9404
@positivethoughts9404 Жыл бұрын
අනේ ඇයි දිනේෂ් බොරැ කීවේ අපට.ඇත්තටම කැමති චරිතයක් ඉස්සර .බොරැ කීවට පස්සෙ නම් ,black list දැම්මා
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
මොකද්ද බොරුව
@Sk83013
@Sk83013 Жыл бұрын
Eka mistake ekak nisa blacklist krnm oya niyma fan kenk newei
@rishaniranasinghe3476
@rishaniranasinghe3476 Жыл бұрын
Nice dance dhanu❤
@asokanandani6866
@asokanandani6866 Жыл бұрын
Nice combination ❤❤
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Mu hari akamathi shanuge affair eka gana kiyanna😂😂
@Ash-cl7hu
@Ash-cl7hu Жыл бұрын
😂
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
කමක් නෑ
@dloved4456
@dloved4456 Жыл бұрын
Meya hanguwata shanudri prasidda karala iwarai ne
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Жыл бұрын
Eeka ethin e manussayage personal deyak
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
eka ealage personal life, artist kenekge personal life ea share karagnn akamathinm eka audience ekat prashnayak wenn one naa
@Kadibi1234
@Kadibi1234 Жыл бұрын
Pampori janaka
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
Danu ❤
@himeshagamage7755
@himeshagamage7755 Жыл бұрын
Di❤
@chamodifonseka3557
@chamodifonseka3557 8 ай бұрын
Ane shanudrie ta dinesh match wenaha
@Dnadee
@Dnadee Жыл бұрын
අඩෝ අඩෝ දිනේෂ් රහුමාන් නේද මේ.
@tharushidilthara3454
@tharushidilthara3454 Жыл бұрын
E mkkda
@dhanukamj
@dhanukamj Жыл бұрын
Anirudhwa follow karanawa neda kiyala ahapanko dhanu..mu othanin nagitala yanawa...anika dinesh appa danawa wage karanne na, tamil wadia ahala nathi sindu balala melody copy karala tikak kal aragena sinduwa hadanna one 😅😅😅😅😅 lankawe artisla 😅😅😅😅.
@Glppgw
@Glppgw Жыл бұрын
ඌ එහෙම හරි කරනවනේ බං 😂 උබත් මයිකල් අයියවත් copy කරල වැඩක් කරපං
@dhanukamj
@dhanukamj Жыл бұрын
@@Glppgw mj wa copy karala kara kiyanawa bro.anika mj dance style eka kandyan adumak adan natanna bane bro 😅..mj style eken dance katath api tribute kiyala danawa...nathuwa api kiyawanna yanne na ah me moonwalk eka mama me nikan dance karanagaman mata ekaparata awe kiyala. 😅😅
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
ඔයාට එහෙම දෙයක් වත් කරගන්න පුලුවන්ද😂😂😂 කොන්දක් නැති කුහකයෙක්
@dhanukamj
@dhanukamj Жыл бұрын
@@HeshaniGunarathna anunge comnts assata panala pumka denne nathuwa, kondawal wala pana hoyanne nathuwa, original post ekata comnt ekak dagena paduwe giyanam hari 😅😅
@adr476
@adr476 Жыл бұрын
❤❤❤
@risinimithara5839
@risinimithara5839 Жыл бұрын
@maniya one
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@damithsanju3793
@damithsanju3793 Жыл бұрын
Pampori janaka 😂 innawa
@Sonali_Fernando
@Sonali_Fernando Жыл бұрын
@devniranasinghe7774
@devniranasinghe7774 Жыл бұрын
🙈💕😘dinna
@erandiperera4905
@erandiperera4905 Жыл бұрын
Dn mek copy copy kyl kiyn un e tamil song ekw okkmq ahuwada?anika melody eka eyge kiwwta kiwe oluwata awa kiyl.podi කොටසක් vtrai e mldy ekw tynne.
@Sujinwedding
@Sujinwedding Жыл бұрын
good story
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
Music eka tamil song ekaka copy k ne..oya nikan oya haduwa wage kianne
@chalithasubasingha5942
@chalithasubasingha5942 Жыл бұрын
Mokadda copy Kara indian sinduva
@eshinikavishka
@eshinikavishka Жыл бұрын
මෙලඩි එක මූ හැදුවා කියලා කිව්වෙ නෑනේ මූට මතක් උනා කියලා කිව්වෙ 😅
@thinukiwijerathne7932
@thinukiwijerathne7932 Жыл бұрын
🤩❤️
@chamareesenaratne2450
@chamareesenaratne2450 Жыл бұрын
Funny!
@dhanukamj
@dhanukamj Жыл бұрын
Dineshgen melody aragena thamai tamil song eka hadala thiyenne 😂😂😂 melody picaso 😂😂😂
@withinK783
@withinK783 Жыл бұрын
E sinduwa ahuwama habai tamil song ehaka melody ekak mathak wenawa. Eth sinduwa mokakda kiyla dan na bn. 😁 uba kiyana eka aththak kiyalth hithenva
@dhanukamj
@dhanukamj Жыл бұрын
@@withinK783 melody aran copy karala ainhala version gahuwata kamak na bn, mun loku kam nathuwa ah eka mama tamil aong ekakin melody eka gatta kiyala..dinesh melody picaso wage kiyeuwata dan nondy una nisa ekama kiyanawa u hadanne kiyala 😅
@withinK783
@withinK783 Жыл бұрын
@@dhanukamj sirawata bn. Hama thanama oya melody seen eka gana kiyanawa ahuna 😂 mala kada kada hadanna copy krpu sinduwa dannawada bn 🤔🤔
@dhanukamj
@dhanukamj Жыл бұрын
@@withinK783 fabook gihin thousand talks page eke balanna thiyenawa
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
මොකක්ද බන් ඒ scene එක
@nimeshikasankalpani1907
@nimeshikasankalpani1907 Жыл бұрын
Dinna😊
@nnneee33-
@nnneee33- Жыл бұрын
😍😍😍
@pramoddeshan3517
@pramoddeshan3517 Жыл бұрын
Fv❤️
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Danuge hinawa😂
@hiruni4260
@hiruni4260 Жыл бұрын
Dinesh shanu gana boru kiyaddi kata patalenwa wachana enneth na 😂
@hasithadissanayake4464
@hasithadissanayake4464 Жыл бұрын
Funma සුපිරි
@hashi1305
@hashi1305 Жыл бұрын
#dinna 🥺🖤
@viharaishini-fn9ui
@viharaishini-fn9ui Жыл бұрын
☺️🥰😍
@lasithawijekoon7754
@lasithawijekoon7754 Жыл бұрын
😂❤
@nethmiudara7804
@nethmiudara7804 Жыл бұрын
Dinesh 😍
@thus9719
@thus9719 Жыл бұрын
🌹💗
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 84 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Hiru TV Copy Chat Live | 2023-07-30
1:19:58
Hiru TV LIVE
Рет қаралды 214 М.
Danu on Fire | Sajeev Rajaputhra
26:14
HI!! Online
Рет қаралды 82 М.