Рет қаралды 3,074
සීතල මීදුමත් එක්ක කෝලම් කර කර අපි දෙන්නව බයිට් එකට අරන් වගේ….ඇඟිලි ගල් වෙලා..තුහින වැටිලා, කන් අගුල් වැටිලා..මූසල හුලං හඬ තවත් ගුප්ත බවත් එකතු කලා.. වාහනය ගැනත් බයයි.අපි ගැනත් බයයි..ඒත් අපි..Ceylon Adventures..නම විදියටම වැඩත් තියෙන්නම ඕන..අත්දැකීම් බහුල විශ්වාසවන්තම සගයාට පැදවීම බාර කලා..ඒ අජිත්….මම සහයට කෝලි..
ඔව් අපි ඒක කලා..වචනයේ පරිසමාප්තියෙන්ම ..අපි Ceylon Adventure Tours ..
(සැලකිය යුතුයි .මෙය නරඹන කිසිවෙක් මෙය මාර්ගය සුලුකොට නොතකන්න.එය අතිශය ලංකාවේ අමාරුම මාර්ගයක් බව සිහියේ තබා ගන්න)
දඹාන ආදිවාසී ගම්මානයේ රැයක් | A night with indigenous people | Ride Vlog #3 • දඹාන ආදිවාසී ගම්මානයේ ...
රාජකීය ගමන් සගයා සමග කළා වැවේ කඳවුරු රැයක් . | Camping Night @ Kalawewa | By Side Car| Ride Vlog 11 • රාජකීය ගමන් සගයා සමග ...
දුමුටුගල රාජකීය කඳවුරු | DUMUTUGALA camping night : • DUMUTUGALA camping nig...
සුඛෝපභෝගී මීමුරේ | KNUCKLES MOUNTAIN | Ride Vlog #4.2 | Episode 02 • සුඛෝපභෝගී මීමුරේ | KNU...
Facebook : / rosh.ram.1
/ ridewithkoli
Email : kolitha008@yahoo.com
ridewithkoli@gmail.com
WhatsApp: +94773644552
#srilanka #royalenfield #camping #sidecars #traveling #travelvlog #tourism #trending #hiking #villagelife #srilankanews #comedy #jungle #ceylon #tent #srilankaroyalenfield #tours #offroad #4x4 #polonnaruwa #Dumutugala #Cooking #cookingchannel #smart #kolitha #Rider #ridewithkoli #koli #ride #rider #vlog #ridevlog #lankan #local #negombo