කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo |

  Рет қаралды 154,701

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

9 ай бұрын

කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | ‪@wishwatiyubaya‬ 😲🦀🥣
#crabrecipe #pottery #seafood
Subscribe for more videos 👉 ‪@wishwatiyubaya‬
Videos 👉 #wishwatiyubaya
Back ground music credit to you tube audio library 🎶✔
Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛💖😍

Пікірлер: 733
@malithadias
@malithadias 9 ай бұрын
දමිත් අයියා තමයි චෙෆ්...
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මම කොහොමත් අවුරුදු ගනනාවක් කෑම හදන වැඩේ තමයි කලේ.....ජපානයේ ඉද්දී......මම වැඩ කලේ ජපන් restaurant එකක...මේ චැනල් එකේ හදපු කෑම වලින් 90% මගේ ක්‍රමයට හදපුවා......ඒබව මම අගවන්නේ නැතිව සුලෝචන මල්ලිට කරන්න කියලා දුන්නා....කියා දෙන කොටස් වීඩියෝ වල නෑ.......මේ වීඩියෝවේදී මම තීරණය කලා ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න......ඒක තමයි මේ හදන සහ හදපු කෑම වල ඇත්ත කතාව.... හදවතින්ම ස්තුතියි 💖
@watsup3377
@watsup3377 9 ай бұрын
කවදාහරි හරියන්න ඕනේ සුලෝචනලට .අවංක අහිංසකයෙක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@bawwapark
@bawwapark 8 ай бұрын
Aniwa bro, Uthuranna hariyanna ona Sulochanata ❤❤❤
@CN.com5598
@CN.com5598 9 ай бұрын
අම්මට හුඩු අද ඉන්නව සුලෝචනය.😂😂
@sldefenderlovers
@sldefenderlovers 9 ай бұрын
ඔව් ඇති යාන්තම් සුලෝචනත් ඉන්නවා ❤😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@sandunlakshitha4456
@sandunlakshitha4456 9 ай бұрын
සුලෝචන නැතුව වැඩක් නෑ😂😂😂😂😂
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 9 ай бұрын
🔥💖👍
@SA_69_traveler
@SA_69_traveler 9 ай бұрын
මම ආසම චරිතයක් ලන්කාවෙ සුලොචන
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@pasidulakmal6319
@pasidulakmal6319 9 ай бұрын
හැමදාම කියනවා වගේ.අද වීඩියෝ එක සුපිරියි මාමේ සුලෝචන අයියාත් අද ඉන්නවානේ.කකුළුවොයි පානුයි මරු.👌රසයි වගේ අද stridfood resipiya නම් ආසාවෙන් හිටියේ කෑම උයන වීඩියෝ එකක් සුලෝචන අයියත් එක්ක ගේනකම් නියමයි සුපිරියි 🦀🦀🦀🦀🦀🦀🦐🦐🦐🦐🦐🦐🦐🐙🐙🐙🐙🐙🐟🐟🐟🐟🐟🐟🐟🐟🐟
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Kushan_4649
@Kushan_4649 9 ай бұрын
අම්මෝ සුලෝචනයා දැක්ක කල් 😍❤️ ජය වේවා අයියා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 9 ай бұрын
ඉස්සර අටපට්ටම බලනව වගේ ආසාවෙන් බලන channel එකක් . good luck .❤🤗
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 9 ай бұрын
සුලෝචන එක්ක තව වීඩියෝ ඕන 😊👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඉදිරියේදී දෙන්නම්....👍
@a.chathurangafernando
@a.chathurangafernando 9 ай бұрын
Thank you brother, we learned new things about 🦀 and nice to see Sulochana also💛💛💛👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
My pleasure 😊
@prasannafashion9720
@prasannafashion9720 9 ай бұрын
ඒක සුපිරිම තමයි , ආයෙ කියන්න දෙයක් නැ සුපිරි ම තමයි ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 🤩
@pradeeplakmal6440
@pradeeplakmal6440 9 ай бұрын
කෙල ගිලෙනවා අදත් සුපිරි කෑමක් ජය වේවා දිගටම කරගෙන යමු 🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@naviyaff7991
@naviyaff7991 9 ай бұрын
ඒකනම් ඉතින් සුපිරියක් තමයි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@gihanbrow4128
@gihanbrow4128 8 ай бұрын
සුලොචන කියන්නෙ සුපිරියක්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 👍
@jmchaminda3447
@jmchaminda3447 8 ай бұрын
Kalagedi is must be very tasty,,,,thank you
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Most welcome 💖
@chathurajayarathna4091
@chathurajayarathna4091 7 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@tcfdesilva1761
@tcfdesilva1761 9 ай бұрын
කලගෙඩි කකුළුවෝ ඒකත් ආතල් ක්‍රමයක් නේද..🤔 සතුටුයි ඒ අලුත් ක්‍රමය පෙන්නුවට..👍👍👍 ජයවේවා 💐
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rsmfernando
@rsmfernando 9 ай бұрын
It is definitely a must-try, I will stick to your recipe and cooking utensils and let you know in the comments soon, thanks Bro:
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Hope you enjoy 💖
@dimuthusampath931
@dimuthusampath931 7 ай бұрын
සුලෝචන වගේ යාලුවෙක් ඉන්නව කියන්නෙ පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@Hani-qx2rc
@Hani-qx2rc 8 ай бұрын
සුපිරි sapak elama
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@pubudupradeep7240
@pubudupradeep7240 9 ай бұрын
අදත් සුපිරියක් තමා ❤️✔️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@karaokeshen99
@karaokeshen99 9 ай бұрын
අයියෝ ඇයි මං මේ චැනල් එක දකින්න මෙච්චර කල් ගියේ සුපිරියක් නේ...පිස්සුවක් වගේ දැන් දවස් 4 ඉදන් එක දිගට වීඩියෝ බලනවා..රෑ එලිවෙනවා දන්නේම නෑ..දමිත් අයියා කතා කරන විදිහයි ..සුලෝචන වගේ අහිංසක කොල්ලන්ගේ හැකියවයි දකිද්දි තත්පරයක්වත් ස්කීප් නම් කරන්න හිතිලාම නෑ...ලංකාවට ආව දවසක අනිවා සෙට් එකව හම්බවෙන්න එනවා....මේ ෆන් එක නම් ගන්න ජිවිතේ විදින්න ලොකු ලොකු දේවල් ඕනේ නෑ කියන්නේ ඇත්ත තමා....ඔයාට ජය දමිත් අයියේ දිගටම වැඩේ ජයටම කරන් යන්න.. ජයවේවා..❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ClashClans-ft8fb
@ClashClans-ft8fb 7 ай бұрын
නියමයි අයියෙ ඔය දෙන්න නියම combination එකක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 9 ай бұрын
Supurb 🎉keep going
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 💖
@piriyankarapiriyankara7216
@piriyankarapiriyankara7216 9 ай бұрын
සුලෝචන සහෝදරයා ... වැඩේ ලස්සනයි 👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@gamingpasidu3399
@gamingpasidu3399 9 ай бұрын
සුපිරියක් තමා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@shashipriya2000
@shashipriya2000 9 ай бұрын
මුරුංගා කොල ටිකකුත් දැම්මානම් සුපිරි.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.......දැම්මානම් සැර අඩු ව්ව්නවා......👍
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@wimal3613
@wimal3613 9 ай бұрын
😂😂
@Jerome____
@Jerome____ 9 ай бұрын
පොලොන්නරු පල කබරය😂
@nimsaravideoteam
@nimsaravideoteam 9 ай бұрын
😂
@shehanperera2787
@shehanperera2787 9 ай бұрын
​@@Jerome____GB TV
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@slrasum3096
@slrasum3096 12 күн бұрын
රා කට්ටකුත් තිබ්බනම් මරෙ මරු තමා
@wishwatiyubaya
@wishwatiyubaya 11 күн бұрын
අම්මෝ...........රා 🤩
@bhanukagamage7700
@bhanukagamage7700 9 ай бұрын
ජය වේවා!!!!!! Bravo
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@bhawanthamadumadawa5206
@bhawanthamadumadawa5206 9 ай бұрын
❤❤ eakanam patta aiye.night eake wada karaddi oyage video aniwa balanawa.supiri.hetama kakuluwo hoyala hadanna ona oakanam.digatama karan yanna jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjayadamith838
@sanjayadamith838 9 ай бұрын
නියමයි අයියෙ වෙලාව තියෙන වෙලාවට ඔයාගෙ video බලනවා,,,මරු ,,,ජය ,,🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🥂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@princegeorge5439
@princegeorge5439 9 ай бұрын
පිස්සු තමයි ඒක දකිද්දි, කියලා වැඩක් නෑ සුපිරි තමයි ඉතින් 😋😋😋😋🥰🥰👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jpSL
@jpSL 9 ай бұрын
හෙනම ආසාවෙන් බලන චැනල් එකක්.👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-uf6ce3sf6d
@user-uf6ce3sf6d 9 ай бұрын
❤❤ වීඩියෝ එක සුපිරි තවත් ලස්සන ඒව ඕන ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-bg9jq9lk6k
@user-bg9jq9lk6k 3 ай бұрын
dennama ela kollo dennek jaya wewa macan thawa oni videos.elama thamai
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Dinupa7
@Dinupa7 9 ай бұрын
සුපිරියක් තමා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@sumalchanakadahanayaka2670
@sumalchanakadahanayaka2670 9 ай бұрын
අම්මෝ අම්මෝ අයියේ....😋 සුපිරි 👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@gayanithushara8796
@gayanithushara8796 9 ай бұрын
Rasama rasa කෑමක්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@chandrikaperera2221
@chandrikaperera2221 9 ай бұрын
Aiyage video hamadama balanawa niyamai ♥️❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rohanchanaka3731
@rohanchanaka3731 9 ай бұрын
Adath superiyak...💪❤👍👊👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@geethasangeetha1799
@geethasangeetha1799 4 ай бұрын
නියමයි 👌 බුදු සරණය 🦀🦀🦀🦀🦀🦀
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ssenterprises7958
@ssenterprises7958 3 ай бұрын
පාං ගෙඩි දෙකත් ගින්දර 🔥 දැල්ලෙන් පුච්චන් කෑවනම් කියලා වැඩක් නැ පට්ටම තමයි 😋
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....💖👍
@singhaderana6861
@singhaderana6861 9 ай бұрын
Ammo katata kelath inuwa..supiri..sulochanath innawa .habai aiye oya jathiye kakuluwo nuwara paththata enne na..uhudu kakuluwo nam wadak na..jayawewa vishwa tubeyta ☺👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasindusandaruwan4522
@pasindusandaruwan4522 9 ай бұрын
පහරක් තමා...කටට කෙළ ඉනුවා ඒකට නම්😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@menakaranganath8627
@menakaranganath8627 9 ай бұрын
සුලෝචන නිර්වියාජ අවංක හදවතක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 9 ай бұрын
මචං ජය... ජය... සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 මොකද මේ සුලෝචනට හෑමදාම කියන්න වචන නෑත්තේ?😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඔව්.....එයාගේ උපරිම රස ගැන කියන විදිය තමයි......🤩 හදවතින්ම ස්තුතියි 💖🙏
@anjanaudara5296
@anjanaudara5296 9 ай бұрын
ලස්සනයි දැක්කාම කෙලත් උනනවා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@vikumsadaruwan154
@vikumsadaruwan154 9 ай бұрын
සුලොචන සුපිරියක් තමා කිව වෙනදා වගේම
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Iresha.
@Iresha. 9 ай бұрын
අම්මො 👌 නියමයි 😀💞
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sukhithaviduranga6218
@sukhithaviduranga6218 9 ай бұрын
අද ඉතිං ගැම්මක් තමයි සුලෝචන ඇවිල්ලා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 9 ай бұрын
සුපිරි 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 9 ай бұрын
අඩෙි සුලෝචනයා කොහෙද බං ගියේ එල එල උඹ ඉන්නවා නමි එල එල තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@yasithchamika6322
@yasithchamika6322 9 ай бұрын
සුපිරි 👌👌🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@tharinduvlogs5558
@tharinduvlogs5558 9 ай бұрын
සුලෝ සුපිරිම කුක්කෙනෙක් තමා ඉතින් 😊😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-oc4ik7bq4x
@user-oc4ik7bq4x 9 ай бұрын
අම්මො❤😶බඩෙ අමාරුව හැදෙයි කෙලගිල්ලා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@SLbandHitzVideo
@SLbandHitzVideo 8 ай бұрын
ekak narama video balanwa ..niyami vishwa y t ...
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sithminadinuthsara9349
@sithminadinuthsara9349 9 ай бұрын
කියන්න වචන නෑ සුපිරි තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@thisaramadushan2629
@thisaramadushan2629 9 ай бұрын
අයේ ඉතින් සුපිරි තමා ❤️ සුලෝචන
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@weerasingheni1464
@weerasingheni1464 9 ай бұрын
අද තමයි කලගෙඩි කකුළුවෝ බැලුවේ මීට කලින් නම් අහලා තිබුනෙත් නැහැ .. thank 🎉 දවසක හදලා බලන්නම් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@yas-t
@yas-t 9 ай бұрын
මරේ මරු හොන්දේ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@thilimal1129
@thilimal1129 9 ай бұрын
Mouth is watering ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks 🤩
@hasuncaldera5555
@hasuncaldera5555 9 ай бұрын
නියමයි. 👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@denuma-7050
@denuma-7050 9 ай бұрын
ada yaluwa kala eli behela thiyenne. kallekin... 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@SoundOfmyworld
@SoundOfmyworld 9 ай бұрын
ඇත්තටම brother ඔයා මේ කරන වැඩසටහන් හරිම ලස්සනයි අපේ රටේ ගොඩක් දේවල් ගොඩක් සම්පත් ඔයා පෙන්නනවා .. මේ රටේ මිනිස්සු කන්ඩ නෑ කියන්නෙ බොරු කතාවක්... සොබාදහම අපට ගොඩක් දේවල් දීල තියෙනවා ඒවා අපිට පේන්නෙ නැහැ...❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඒක නම් ඇත්ත .......අපේ රටේ ගොඩක් දෙනෙක්ව එක් එක් රාමු වලට කොටු කරලා තියෙන්නේ...... යතාර්ථය ඒක තමයි...💖
@lakinduvass8911
@lakinduvass8911 9 ай бұрын
Kanna tiyenawa ganna salli ona😂
@nipunshalinda9352
@nipunshalinda9352 9 ай бұрын
සුලෝචනයට පාඩුවෙ හදන්න දෙන්නෙ නෑනෙ ඉතින් දමිත් අයියා 😂❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
වෙනදා නොපෙන්වන තිරය පිටුපස කොටස .....ඔන්න අද පෙන්නුවා......
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 9 ай бұрын
Waaaaw..දවසක් එන්නම ඕනෑ..ලන්කාවට අවම
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
අනිවාර්යයෙන්ම එන්න 👍
@San_Jay-24
@San_Jay-24 9 ай бұрын
එනකම් බලන් හිටිය එක 💗
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@dineshcmr5566
@dineshcmr5566 9 ай бұрын
වෘත්තීය කැලෑ සංචාරකයෙක් වගේ අදින්න.. එතකොට මරු..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ම්ම්............බලමු ඉදිරියේදී 👍
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 9 ай бұрын
මං ආවම අනිවාර්යෙන් එන්න ඔනී දෙන්නම අපේ ගෙදර අය්යලා ❤👍👍👍👍👍🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@dineshmadushankamadu9130
@dineshmadushankamadu9130 9 ай бұрын
සුලෝචනයා සුපිරි කොල්ලෙක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@viranganuwan5889
@viranganuwan5889 9 ай бұрын
අයේ සුපිරි තමා සුලොචනනම් මරු ආ...😅
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@hasithnirmal9110
@hasithnirmal9110 9 ай бұрын
සුලෝචන නැතුව video හෙන පාලුයි බන් අද නම් මරු❤🎉🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@film4305
@film4305 9 ай бұрын
අදත් එකක් මරුනෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl 9 ай бұрын
සුලො පට්ට අඩරේඉ💗❤️🔥👍👍💖🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@princegeorge5439
@princegeorge5439 9 ай бұрын
දමිත් අයියා,,, සුලෝචනට ජය වේවා🙏❤️💖💖😘
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sureshfernando6596
@sureshfernando6596 9 ай бұрын
"කියන්න නම් වචන නෑ" සුපිරිමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 🤩
@tharangamendis8241
@tharangamendis8241 6 ай бұрын
Damith aiye oyage vedio okkoma balanwa mn.🇱🇰 awma enwa hode fun ekak ganna.contact karaganna vidiyak kiyanna.jaya wewa.සුපිරි ..ආදරෙයි ...
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
0750975491 හදවතින්ම ස්තුතියි 👍
@dimithuasanka7008
@dimithuasanka7008 9 ай бұрын
ලස්සනයි අයියා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@Niranjanjayasekara.
@Niranjanjayasekara. 9 ай бұрын
සුලෝචන ඉන්නව කියන්නෙ සුපිරි❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@Namiya-ASMR
@Namiya-ASMR 8 ай бұрын
මට මාලු ගැන ලොකු ආසවක් ආවේ ඔයාගෙ වීඩියෝ බැලුවාම..මුලින්ම ඔයාගෙ මීගමුව ලෙල්ලමේ ඉදලා මාලු වීඩියෝ එකෙන් තමයි ආස හිතුනේ...❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malindudanushka2346
@malindudanushka2346 9 ай бұрын
සුපිරි ❤ ජය ම වෙන්න ඕනී ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DimuthuMadhushan-rk2iq
@DimuthuMadhushan-rk2iq 9 ай бұрын
අයියෙ ඔයාට පින් සිද්දවෙන්න කරවල සහා උම්බලකඩ හදන්න පුලුවන් උනා ජයෙන් ජය අයියෙ 👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@aindu4690
@aindu4690 9 ай бұрын
නාගරික ජීවිතයේ කඩිමුඩියේ සිට .....නිස්කලංක වනාන්තරය මැද, විවෘත ගින්නක් මත නැවුම් මාළු උයන්න, වනාන්තරයේ පස් සුවඳ සමඟ මුසු වූ රසවත් සුවඳ විඳීමට ... ස්වභාවධර්මයේ ත්‍යාගය අමතක නොවන රසයන්ගෙන් යුත් මංගල්‍යයක් බවට පත් කරමින්, මෙම සරල නමුත් විශිෂ්ට ආහාර වේලෙහි රසවිඳින විට, ඔවුන්ගේ සිනහවට එකඟව නටන ගිනිදැල්.....
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ශා.....නියමයිනේ....සුපිරිම වදන් පෙල 💖🤩👍
@nirobrox5862
@nirobrox5862 9 ай бұрын
Adooo Bada ridei thope 😁😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
🤩
@sanugasenevirathne2678
@sanugasenevirathne2678 9 ай бұрын
Niyamai ada sulochana avilla patta
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
👍
@SanjuRavishka
@SanjuRavishka 9 ай бұрын
ආදරෙයි ඈ..ජයවේවා .❤️❤️...
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@roommusic9544
@roommusic9544 9 ай бұрын
සුලෝචන අයියා ගැම්මක් 😂❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@Advanced_Level-Mathematics-07
@Advanced_Level-Mathematics-07 9 ай бұрын
පොල් කට්ටෙ රා තමයි අඩුව .නියමයි ඔහොම යමු ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dimuthudilshan9782
@dimuthudilshan9782 9 ай бұрын
සුලෝචන එක්ක video කරන්න අයියා .. එයා තමයි මරු..❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ධීවර කර්මාන්තය කියන්නේ මහ දැනුම් සම්භාරයක් වගේම මහා වපසරියක් තිබෙන දෙයක්......ඒක තුලවූ දැනුම සහ අත්දැකීම් විවිදයි.......එය ඔබට ලබාදෙන්න නම් රට පුරා පැතිරුන එක් එක් අංග සදහා වූ විවිද දක්ශයින් සොයා යායුතුයි...... ස්තුතියි 💖
@dilshanaravinda9349
@dilshanaravinda9349 9 ай бұрын
නියමයි අයියේ ❤❤අයියේ වීඩියෝ කරන device එක මොකක්ද කියලා දැනගන්න පුළුවන් ද
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
gopro hero 9
@kvdilan6858
@kvdilan6858 9 ай бұрын
පට්ට ආ😋
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@anjanahirushan2498
@anjanahirushan2498 9 ай бұрын
ආයි ඉතින් සුපිරි තමයි ඈ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@vasanthakumara1974
@vasanthakumara1974 9 ай бұрын
අම්මෝ ඒක.....😋😋😋🤤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@lahirusandaruwan8986
@lahirusandaruwan8986 8 ай бұрын
පට්ට කෑමක් තමා නේ😋😁
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@rachandana1
@rachandana1 4 ай бұрын
සුලාගෙ හිනාව😁😁😁😁❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@thushanakalanka2217
@thushanakalanka2217 9 ай бұрын
Sulochanaya uba nan pissuwak bn supiri dawasaka math enawa fun ekak gamu ela.😅😅❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@DilshanNeranjana
@DilshanNeranjana 9 ай бұрын
Supiriyk aiye ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thusithaudayakantha9119
@thusithaudayakantha9119 9 ай бұрын
ෂා නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@muditapriyadarsani466
@muditapriyadarsani466 9 ай бұрын
Fishing rod ගැන video එකක් කරන්නකෝ 😢
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/qHbUoqFra5J5qs0si=qXeUX2s1KucSdqHr
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,1 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 4,4 МЛН
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
Take Care | Episode 06 - (2024-06-16) | ITN
20:56
ITN Sri Lanka
Рет қаралды 217 М.
වැව් මාලු ගමේ රසට😋
4:13
Tiran VlogS
Рет қаралды 820
දූපතකදී හදන් කාපූ ගින්දර කුම්බලා මාලුව............
21:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 115 М.
මා ඔයෙන් අල්ලපු නිල් අණ්ඩෝ  Traditional Recipe 👣😍 🍽
26:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 104 М.
චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
13:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 235 М.
බිත්තර ඉස්සො අල්ලන්නෙ ඇයි ??? | @wishwatiyubaya  😲🦞🙏
19:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 80 М.
Они убрались очень быстро!
00:40
Аришнев
Рет қаралды 3,1 МЛН