Kalambee Hamana (කැළඹී හමනා) - Deweni Inima Teledrama Song | eTunes

  Рет қаралды 5,061,907

eTunes

eTunes

3 жыл бұрын

Kalambee Hamana (කැළඹී හමනා) | Deweni Inima Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/KalambeeHamana
♪Spotify: spoti.fi/3w0cbSE
♪Apple Music: apple.co/3MPHEh3
♪Deezer: bit.ly/3LVPF3K
♪Saavn : bit.ly/3sa1xHy
♪Amazon Prime Music : amzn.to/37el8zj
● Artist - Nimanthi Chamodini
● Melody & Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesKZbin
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes
LYRICS
කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා...
තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා
ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මවා
#KalambeeHamana #DeweniInima #TVDerana #eTunes

Пікірлер: 3 900
@etunesrecords
@etunesrecords 3 жыл бұрын
අලුත් සින්දු අහන්න Subscribe කරන්න ☝️☝️ Thank you for your Lovely feedback 🥰 ඔබ දැක්වූ උනුසුම් ප්‍රතිචාරයට හදපිරි ස්තුතිය ❤️ Download Video - bit.ly/3iCosVn TV Derana Deweni Inima Teledrama Song Kalambee Hamana (කැළඹී හමනා) Artist - Nimanthi Chamodini Melody & Music - Nimesh Kulasinghe Lyrics - Shehan Galahitiyawa #KalambeeHamana #DeweniInima #TVDerana #eTunes
@inuka819pamith8
@inuka819pamith8 3 жыл бұрын
Thanks ❤❤
@erandahettiarachchi2521
@erandahettiarachchi2521 3 жыл бұрын
Be with you... ❤❤❤❤
@user-jy8yt1hq2m
@user-jy8yt1hq2m 3 жыл бұрын
Niyamai bro....
@Maneesha_Fernando
@Maneesha_Fernando 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanasri1972
@wasanasri1972 3 жыл бұрын
💕💕💕💕
@roch126
@roch126 4 ай бұрын
2024 ත් අහන අය ඉන්නවද?😩💗🍃 love this!💛
@sevinthevindu
@sevinthevindu 3 ай бұрын
🙋
@user-dn9qy1cq5r
@user-dn9qy1cq5r 2 ай бұрын
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 2 ай бұрын
@TA-or5kx
@TA-or5kx 2 ай бұрын
Innawa 😪
@lasikavinodani9457
@lasikavinodani9457 2 ай бұрын
Ow danuth ahana gaman inne
@Dilshzy
@Dilshzy Жыл бұрын
මටත් මේ වගේම කතාවක් තියනවා.අවුරුදු 4 ක් තිස්සේ තනියම ඒ හිතට ආදරේ කරනවා.එයා දන්නෙවත් නැ. එයාට නම් කෙනෙක් ඉන්නවා දැන්.දකිද්දී මාර දුකයි.ඒ උණත් මොනා කරන්නද.එයා එක්ක හැමදාම සතුටින් හිටියොත් මට ඇති.😔❤️
@girlisboomb5517
@girlisboomb5517 11 ай бұрын
Matath ehema ekak thibba
@dushanchamara2676
@dushanchamara2676 11 ай бұрын
Matath thiyanawa
@Sithushi_Din
@Sithushi_Din 10 ай бұрын
Aurudu 6k tniyma...🥺❤️✌️
@PATHUMRASH
@PATHUMRASH 10 ай бұрын
මටත් තිබ්බා අවුරුදු 6 ක්
@Virangadesini532
@Virangadesini532 10 ай бұрын
Mtth thibuna kwdwth kiwwe nthi kiynn wenneth nathi kerenneth nathi 🙂💔
@anulianuli2748
@anulianuli2748 2 жыл бұрын
ඒක පාර්ශවීය ආදරයක් ගැන කියන සුපිරි සින්දුවක් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල අදාලම නෑ හිතට වදිනවා මරුවට 😥🤩🙏😍😘
@devinjeewantha6454
@devinjeewantha6454 2 жыл бұрын
Dan rashlee innawane kamak nehe
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Hmm
@anushakariyawasam6671
@anushakariyawasam6671 2 жыл бұрын
අනුහස් ලිහිණිට අාදරේයි කිව්වෙ නෑද්ද... මට හරිම දුකයි.. 😥💔
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Adatath ahana lassana song ekak.❤️
@user-il1cg6me3u
@user-il1cg6me3u Жыл бұрын
Ow bn
@nimanthichamodaniofficial7354
@nimanthichamodaniofficial7354 3 жыл бұрын
මිලියන 3ක නැරඹුම් වාරයක් පසු කළ ගීතය මට ගායනයට අවස්ථාව දුන් ලක්සිරි වික්‍රමගේ මහතා ඇතුලු අපේ දෙරණට ස්තූතියි.දෙවනි ඉනිමට, නිමේශ් කුලසිංහටත් ශෙහන් ගලහිටියාව අයියාටත් etunes ඔබටත් බෙහෙවින් ස්තූතියි.ප්‍රේක්ෂක ඔබටත් හිස නමා ආචාර කරමි මේ ලබා දුන් ආදරයට.❤️❤️
@dinusha1871
@dinusha1871 3 жыл бұрын
ආදරෙයි අක්කියෝ ඔයාට ලිහිණියාගේ ආදරේට කට හඬින් පණ දුන්නට 😍😍
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 2 жыл бұрын
ලස්සන voice එක නිමන්ති අක්කේ 😍😍😍
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 Жыл бұрын
❤❤🌹🌹🌹🌹🌹❤❤❤
@pushpamfernando3683
@pushpamfernando3683 10 ай бұрын
අදටත් තාම අහනවා මේ සින්දුව, ඒක නම් ඇබ්බැහියක්
@hemindi1565
@hemindi1565 3 жыл бұрын
මගේ කැමතිම චරිතය ලිහිණි. එයා පරිපූර්ණ තරැණියක්. තමන්ගෙ සහෝදරසහෝදරියෝ පරිස්සමින් බලාගෙන, ඉගනගෙන,හැමදේම තනියම බලාගන්නවා. ඒ වගේ චරිත ඇත්ත සමාජයේ හරිම දුර්ලභයි...
@chamarimaheshika969
@chamarimaheshika969 3 жыл бұрын
Aniwa.math
@ishansashika1910
@ishansashika1910 Жыл бұрын
@@TestOneOfficialකතාව එහෙම වුනේ නෑ නේ 😂😂
@SupunManjula-xy5bu
@SupunManjula-xy5bu 2 ай бұрын
Ekenma marath asama lihinita
@anulilover7227
@anulilover7227 3 жыл бұрын
අපෝ කී පාරද කියලා මතකවත් නෑ.හැබැයි ෂුවර් දැන් වෙද්දි පනස් වතාව පන්නලා මේක අහන😍😍😍😍
@gayanchinthaka7278
@gayanchinthaka7278 2 жыл бұрын
හොදටම දැනෙනව හරීම සංවේදී .😥 හිත හිරිවැටිල යන තරමටම 😥
@milansheranga.8583
@milansheranga.8583 Жыл бұрын
දෙවෙනි ඉනිම චාටර් වුනාට සිංදුනම් අමරණීයයී 😍❤️
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
ඇත්ත 😒 කාලෙන් කාලෙට ආපු හැම සින්දුවක්ම අපේ ජීවත වලටත් මතක එකතු කරා ❤️🙂
@panchaliabhisheka831
@panchaliabhisheka831 3 жыл бұрын
දැනෙනා සිත විඳිනා.........කොටසට තමා මං ආසම.............. Keyboard ටෝන් එක❤️❤️
@sandi3049
@sandi3049 2 жыл бұрын
ගොඩක් දුක හිතුනා. ලස්සනයි සිංදුව අක්කි❤️❤️❤️❤️😥
@anujinuhansa9054
@anujinuhansa9054 3 жыл бұрын
තාමත් අහනවා මේ සින්දුව. ඒ තරම් හදවතට දැනෙන භාවනාවක්. හරිම ලස්සනයි ❤❤❤😍😍😍
@BuddikaChamila
@BuddikaChamila 2 жыл бұрын
මේ සිංදුවේ Music එකම ඇති බන්♥️ ඒ තරමට පට්ට ලස්සනයි💪🎧
@khanraju2813
@khanraju2813 3 жыл бұрын
❤️❤️ නිහඩ අදරේය..ලිහිණි❤️❤️.
@funtv859
@funtv859 3 жыл бұрын
Samalka kiyapu nisa
@loveheart4284
@loveheart4284 3 жыл бұрын
තාම අහනවා..... 😍😍😍 අනුහස් ❤ ලිහිණි....
@dinusha347
@dinusha347 2 жыл бұрын
තාමත් මේ සිංදුව අහන්න අය ලයික් එකක් දාගෙන යන්න 😍😍😍😍
@Madushika_
@Madushika_ 2 жыл бұрын
2022 අහන අය ඉන්නවද? Heart touching🧡
@anuli7625
@anuli7625 2 жыл бұрын
innawa.😍😍
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Inno
@s.thathsarani
@s.thathsarani 2 жыл бұрын
Anivaren ❤️❤️
@dassanayaka6052
@dassanayaka6052 2 жыл бұрын
Aniwa bn
@rasanjalichathurani1276
@rasanjalichathurani1276 Жыл бұрын
තාමත් බලනෝ😍
@chamudihansini9185
@chamudihansini9185 3 жыл бұрын
සිංදුවෙ music එකෙන්ම දුක හිතුනම එන හැගීම දැනෙනවා හරිම ලස්සනයි කොහොම මේ වගේ ලස්සන සින්දු හදනවද මන්දා.derana තමයි අංක 1♥️♥️♥️
@alfernando2366
@alfernando2366 3 жыл бұрын
තාමත් ආදරෙයි තාමත් අහනවා මේ SoNgඑක
@wasanthakulathunga8911
@wasanthakulathunga8911 3 жыл бұрын
ලිහිනි අක්කි පවු මම එයගෙ චරිතයට ගොඩක් අදරෙi akki
@colormusic214
@colormusic214 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ අප්පා ආයේ ඉතිම් මේවගේ ඒවා බලන්න වෙන්නැති වෙයි.....😔😔😔😓
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 жыл бұрын
*දෙවෙනි ඉනිමට හදන හැම සින්දුවක්ම මාරම ලස්සනයි*
@kella303
@kella303 9 ай бұрын
Eth kathawa anthimai lihini anuhas wen kara nisa
@chandrikamanikemanike7684
@chandrikamanikemanike7684 3 ай бұрын
Aniwarenma patta sindhu tika❤
@shansaniekanayaka2869
@shansaniekanayaka2869 3 жыл бұрын
සිංදුව භාවනාවක් වගේ ... හදවතට දැනෙනවා ගොඩාක් ..ලිහිණි නිසා ඒක ගොඩක් ලස්සනයි ..ඒ අහිංසක කම, සුන්දර බව , ලස්සන සිංදුවට ආභරණයක් ...😍😍
@k.m.malkisewwandi7797
@k.m.malkisewwandi7797 Жыл бұрын
Mmm
@tiruhiru4781
@tiruhiru4781 2 жыл бұрын
ඉනිමෙන් සින්දු වලින් ආසම සින්දු ව 😌 මාරම emotional හැගිමක් හිතට දැනෙන්නෙ ලිහිනි කතාවක ආදරය කරපු එකම චරිතය 😔😔 මේක කතාවක් තමයි ඒත් ඔයා සතුටින් ඉන්නවා බලන්න ආසයි ඒ තරම් ආදරෙයි ලිහිනි ට 😔💙
@kithnadeedilansa207
@kithnadeedilansa207 3 жыл бұрын
me sinduwa එපා වෙන්නේ නෑ ලස්සනයි
@tharukasandagomi939
@tharukasandagomi939 3 жыл бұрын
එක පාරකට වැඩිය අහන්න හිතුනේ මට විතරද මොනවා උනත් චූටි මැනිකෙ පව් 😇😇
@davileyes9485
@davileyes9485 3 жыл бұрын
😂
@user-zz8bo5bx8g
@user-zz8bo5bx8g 3 жыл бұрын
wow
@NoName_MB
@NoName_MB 2 жыл бұрын
ඔව් 🥺😔
@nimeshdulaj9646
@nimeshdulaj9646 3 жыл бұрын
කනට මාර සනීපයක් දැනෙනවා අහද්දි ඒ වගේම අමුතු දුකකුත් දැනෙනව 🤔❤️✌️
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 3 жыл бұрын
භාවනාවක් වගේ, ලස්සන තනුවක්, ලස්සන පද මාලාවක් 💯👌❣️👈
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අයියේ ඔන්න අකුරක් වැරදිලා එඩිට් කරන්න 😄❤
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 2 жыл бұрын
@@ruu-og6jd thank you නංගො, ඔයා කිව්වම යි දැක්කෙ මං හදන්නම් , කීබෝඩ් එකේ ඩික්ෂනරි on කරලා space තිව්වම වදින්නෙ ඕන එක නෙවෙයි🙂🤗❤️❣️👈
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@madhuraweerarathna1991 හරි අයියෝ..☺, gm
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 2 жыл бұрын
@@ruu-og6jd good morning නංගියො, මොකද කරන්නේ 🙂🤗❣️👈
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@madhuraweerarathna1991 ම් මොකුත් නැ අයියේ..ඉන්නවා ඉතින්.සින්දු අහන එක තමයි වැඩේ 🙈, අයියා මොකද කරන්නෙ.😊
@maheedilesha9460
@maheedilesha9460 2 жыл бұрын
❤️අනුලි❤️
@sandeshnilshan
@sandeshnilshan 2 жыл бұрын
එක ඇත්තටම අහද්දි හිතට දුකක් ඇති වෙනවා.... තනිව හිතින් ආදරය කරන අය කවදාවත් තනි වෙන්න එපා....❤❤❤❤😥😥😓
@jayanthajayawardana9791
@jayanthajayawardana9791 2 жыл бұрын
අනෙ ඔව් කවමදාවත් එහෙම වෙන්න එපා 💔
@dinusha1871
@dinusha1871 3 жыл бұрын
ආදරේ ම අනුලිට 💜💜💜💜💜💗
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
Anuksha
@dinusha1871
@dinusha1871 3 жыл бұрын
@@roserkanuksha778 බලාගෙන ඉන්න අනුක්ෂා හැනුක්ෂා එකතු වෙනකල්..... ඔයාලාට ලඟදීම සප්‍රයිස් එකක් දෙයි දෙඹෙන් යන්න 🤣🤣🤣
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 2 жыл бұрын
@@roserkanuksha778 🤣🤣🤣
@yesiwantit6383
@yesiwantit6383 3 жыл бұрын
මේ සිංදුව නම් ඇත්තටම හිතට වැදුන. වචන සංගීතය හඬ. හැම දේම ලස්සනයි
@sujeewarathnayake4009
@sujeewarathnayake4009 3 жыл бұрын
රදීශ් ගේ සින්දුවට පස්සේ ආයෙත් මේක අහපු අය ඉන්නවද?? 😋
@ashanichamiddika6653
@ashanichamiddika6653 3 жыл бұрын
Ow
@dinusha1871
@dinusha1871 3 жыл бұрын
අනේ ඔව් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@rosirosi317
@rosirosi317 3 жыл бұрын
ඇයි මම 😊
@wbia1382
@wbia1382 2 жыл бұрын
ඔව් අහනවා ❤️❤️❤️
@ahasya7710
@ahasya7710 2 жыл бұрын
මෙ දෙන් අහනෙව 😋😋
@TrendsLanka
@TrendsLanka 3 жыл бұрын
ඒ සිංදුවනම් සැරටම හිතට වැදුනා.
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම song එක ....ආදරෙ හිතෙ හංගගෙන ඉන්න ..අයට තමයි වටින්නෙ 🎶🎶❤
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
තමාත් මේ song එක අහනවා ලිහිණිට තියෙන ආදරේ වෙනුවෙන්❤
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Ow
@sachinidisanayaka4219
@sachinidisanayaka4219 Жыл бұрын
Ou
@sandeshnilshan
@sandeshnilshan 2 жыл бұрын
එක ලිහිනි වෙනුවෙන්.... මාර අහිංසක පද පෙලක්... හරිම ලස්සනයි ...❤❤❤
@hushmaoya6475
@hushmaoya6475 3 жыл бұрын
මාස තුනක් ගිහිල්ලත් තාමත් මේ සිංදුවට එදා වගේම ආසයි.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️
@Elvinff2011
@Elvinff2011 5 ай бұрын
2024.01.13 🙂 තාමත් අහනවා... හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤
@shehangalahitiyawa6702
@shehangalahitiyawa6702 3 жыл бұрын
කැළඹී හමනා ස්තූති ඔබේ ආදරයට💕
@shehangalahitiyawa6702
@shehangalahitiyawa6702 3 жыл бұрын
💕
@shehanpasidu1574
@shehanpasidu1574 3 жыл бұрын
Ane me dennawa ekathu karanna kiyala edirimuni sirta kiyannko 😥😥😥😥
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ 😥 සිහිනේ වෙලිලා ලංවීලා ඒදෝ 😥 දැනෙනා සිත විදිනා මේ ආදරයම පතලා ( මට මේ පද පේලි ටික ඇහෙද්දී කදුළු එනවා ඒ තරම් හිතට දැනෙන සින්දුවක් මේ මේ සින්දුව අහද්දී අමුතුම මිහිරක් වගේම දුකකුත් දැනෙනවා ඒක වචන වලින් විස්තර කරන්න අමාරුයි 😥 ඒ වගේම ශලිනි ලිහිනිගෙ චරිතය නියමට රගපානවා හිතට දැනෙන විදියට )
@silvasurangapradeep9647
@silvasurangapradeep9647 Жыл бұрын
අනුලි 🥺♥️
@maheedilesha9460
@maheedilesha9460 2 жыл бұрын
නටලා ගත්ත විවස් වගේද බං මේ සිංදුවෙ විවස්😶❤️❤️❤️ආදරණිය මිනිස්සු දන්නවා මේ සිංදුවේ ලස්සන සහ වේදනාව❤️❤️
@shehanpasidu1574
@shehanpasidu1574 2 жыл бұрын
අන්න ඒකයි 🤩
@dinusha1871
@dinusha1871 2 жыл бұрын
😍😍😍😍
@nimnakaushalya4718
@nimnakaushalya4718 2 жыл бұрын
Anna hri
@NethuShashi01
@NethuShashi01 2 жыл бұрын
😘😘
@anuli7625
@anuli7625 2 жыл бұрын
Anna hari😍
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
දැන්වත් ලිහිනිට චරිතෙ ලස්සනට ලියන්න පවු ඒ අහිංසකී
@Liasworld
@Liasworld 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ලිහිණි 😍😍😍
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
helo.... dan gp nadda
@pradeepmaduranga7518
@pradeepmaduranga7518 3 жыл бұрын
ලිහිනි හරිම ලස්සනයි
@ddff-yc4uh
@ddff-yc4uh 10 ай бұрын
💯
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
ආදරය හිතේ හංගන් වචනවලට හරවගන්න බැරි සියලු ආදරවන්තයන්ට උපහාරයක්ම වේවා.. 👌❤️
@shannsamarasiri6576
@shannsamarasiri6576 3 жыл бұрын
Aniwa
@S.L-G.S.1
@S.L-G.S.1 3 жыл бұрын
❤️❤️
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 3 жыл бұрын
Hmmm
@dildil1198
@dildil1198 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍
@k-popstan7471
@k-popstan7471 3 жыл бұрын
❤️❤️ekenma❤️❤️
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
දෙවෙනි ඉනිමෙ සිංදු ටික සෙරම හරිම ලස්සයි . හරි ලස්සන අර්තයක් තියෙනවා
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 3 жыл бұрын
තියේ නේ..🤣🤭
@zeenesa7134
@zeenesa7134 3 жыл бұрын
Lihini’s beautiful, natural behaviour is so attractive! ❤️ 🌷
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ලිහිනිට අනුහස් කැමතිවෙයි ❤️ විඩියෝ එක නරබන්න එන්න
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
ඔබට මා මතකයක් වේවා කිසිම දවසක හිත රිදෙන්නැති.මටද ඔබ මතකයක් වේවා සසරේ ආයෙත් මුණගැහෙන්නැති.😪😥❤️ ( අප්‍රකාශිත ආදරය සිතේ සැමදා ජීවමානයි😊)
@dhanuliyanage1593
@dhanuliyanage1593 3 жыл бұрын
හරිම ලස්සන ප්‍රාර්ථනාවක් ❤️❤️❤️
@nimeshaabewikrama4835
@nimeshaabewikrama4835 3 жыл бұрын
❤️❤️❤️අනිවාරයෙනම් අප්‍රකාශිත ආදරේ හරිම ලස්සනයි .එත් වෙදානවකුත් එක්කම.❤️
@tharushiniwarthana9650
@tharushiniwarthana9650 3 жыл бұрын
♥️♥️
@manu4344
@manu4344 3 жыл бұрын
👀👀
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
@@dhanuliyanage1593 ❤😊
@gihanshrimal2771
@gihanshrimal2771 2 жыл бұрын
4M ගැම්මක් තමයි......😍😍🎧🎧
@amilapiris7021
@amilapiris7021 2 жыл бұрын
අනුලි 😍😍😍😍
@sapunisandipa444
@sapunisandipa444 2 жыл бұрын
Aneeee lihini anuhasui ekathu unanam kochchara lassanada
@tiruhiru8103
@tiruhiru8103 3 жыл бұрын
චරිතයක් වෙනුවෙන් මෙච්චර දුක හිතිලා නැහැ කවදාවත් 😭 ...දැන් වත් ඒ කෙල්ලට සාධාරණ යක් වෙන විදියට කතාව ලියපිය 🤬🤬🤬🤬 පව් ඒ දුප්පත් කෙල්ල 😫
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 3 жыл бұрын
ඇත්තමයි මම දැන් දෙවෙනි ඉනිම බලන්නෙ නැ ලිහිණි දුකෙන් ඉද්දි හිතාගන්න බැ කතාවක චරිතයක් උනත් මට ඇඩෙනවා 😔😔
@rayankinski9512
@rayankinski9512 2 жыл бұрын
@@user-pe7uq3hf6s mongalda darling 🤣🤣🤣🤣🤣🤣🤣👎👎👎
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
@@rayankinski9512 මට මොන්ගල් හො නැතා උබට මොකද ?.....වැඩක් බලාගන. හිටපන්
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
@@rayankinski9512 තොට මොන්ගල් කියලා තේරෙනවා 😡🤢🤢🤢 මගේ comment එක අස්සේ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින් මීහරක් තොපෙ ෆැන්ස්ලා දන්නේ ඔය ටික විතරයි ගොබ්බයෝ රැල 😆😡
@rayankinski9512
@rayankinski9512 2 жыл бұрын
@@tiruhiru604 apoi taraha gihilla පොලොස් ලතා ada පොලොස් thambuwe nadda kalabi hamanawa iwarayak na🤮🤮🤮🤮🤮🤮
@disadissanayake441
@disadissanayake441 3 жыл бұрын
මසිතේ රූ තවරා - විඳිමී මා සිතිනා❤️
@nishu___nishu5309
@nishu___nishu5309 3 жыл бұрын
කෝ මේ සින්දුව තාමත් අහන අය...😍❤️
@udarasrikantha1324
@udarasrikantha1324 3 жыл бұрын
අනුහශ්ට ගැලපෙන කෙනා ලිහිනිම තමා
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
කැළඹී හමනා....අහිංසකයි,නින්දේ ගැඹුරේ...හුරතල්....💙💙😜 💙💙දෙවෙනි ඉනිම💯💕💖
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
කී සැරයක් ඇහුවද කියලා මතකත් නැහැ ඒ melody එක නම් Excellent 🙏🙏🙏🔥🔥🔥🎶❤
@BuddikaChamila
@BuddikaChamila 2 жыл бұрын
හිතට වදින මාරම ලස්සන සිංදුවක් බන්♥️ අදටත් අහනවා🎧
@bggamagebg2196
@bggamagebg2196 3 жыл бұрын
ලස්සනයි සොන්ග් එක.පව් ලිහිනි.කවදා හරි එයාගේ ආදරේ එයාට හිමි වෙන්න ඕනි.
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰 දෙවෙනි ඉනිම බලන එක නවත්තලා නම් තියෙන්නෙ බලන්න ආපහු 🤗 දැන් නම් ලිහිනි දිනන scene එකක් තියෙන්නෙ ❤❤❤
@MohammedKhalid-dw2cs
@MohammedKhalid-dw2cs 2 жыл бұрын
@@user-iv3ew8ih5t ane na ane api kochara illuwath adirimuni mama anuhas lihimiwa ekathu karanne na
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 2 жыл бұрын
@@MohammedKhalid-dw2cs නැත්තෙ නෑ අනේ 😊 දැනටමත් හුඟක් ඉඟි දීලා තියෙන්නේ
@manohariperera4220
@manohariperera4220 Жыл бұрын
Adatath avankawa lihintai Anuhastai kamathi api me sinduwa ahanawa...🥰🥰🥰🥰🥰
@praveenaherath6250
@praveenaherath6250 3 жыл бұрын
හදවතේ ගැඹුරට දැනුණ ❤❤
@taranghetaranghe738
@taranghetaranghe738 3 жыл бұрын
හරිම ලස්සන වචන එකතුවක්.. ඒ වචන වලට ලස්සන voice එකක් පන දිලා.. මෙලඩිය ලස්සනයි.. ලිහිණි කොන්ඩෙ කඩලා ඉද්දි ලස්සනයි නේද..👈❤️😉
@parakramabandara6419
@parakramabandara6419 3 жыл бұрын
puka deela
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 10 ай бұрын
ඉස්සර නම් ගොං ආතල් කියලා මේවාට හිණා උනා එත් මේ සිංදුව දලා අවු දෙහෙකට පස්සෙ බලන කොට තමන් ආදරය කරන කෙනා වේනකෙනෙක් ගෙ වේන වේදනාව ඔනැවට වඩා දැනිලා තියෙනවා ,ඇත්ත ට ම එක දරා ගන්න අමාරුයි විශෙශයෙන් එයා අපිත් එක්ක හොදින් ලගින්ම ඉදලා ආදරය වගෙ ඉදලා අනික් කෙනා ගැන මේ විදිහට හොයන බලනකොට එන හැගිම විස්තර කරන්න බැ....කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් එහෙම වේන්න ඇති . මේ ඉන්න චරිත වලට අපේ ජිවිතයෙ අය ආරුඩ වේලා වගේ පෙන්නෙ.
@kasunsenarathna1099
@kasunsenarathna1099 3 жыл бұрын
කියාගන්න බැරි තරම් මතක අවදි කරනවා❤️❤️😍😘
@shehanmweerasingha616
@shehanmweerasingha616 3 жыл бұрын
සුපිරිම වචන ටික.... කනට ගැහුව වගේ දැනෙන්න තියෙනව..female voice එක👌 මාර විදිහට song එකට match වෙල තියෙනව .. starting point ගති ... keyboard part එක ලෙසටම තියෙනව .. 👍👍👍song එක පට්ටම ගති ... 💪💪💪 ... නියමයි ... එල....👊👊👊 ඒත් ලහිනි❤️ වගේ කෙල්ලො ඇත්තටම ඉන්නවනම් කොල්ලන්ට😎 මොනව කරන්න බැරිද ... 😉❤️
@minublink9004
@minublink9004 3 жыл бұрын
Oooooo Lihini harima hodai
@kavee..7423
@kavee..7423 2 жыл бұрын
බොහෝ වේලාවට සෙට් වෙන පලවෙනි ආදරේත් කියා ගන්න බැරුව ඒක පාර්ශවික වෙන්න පුලුවන්.. ඒකෙ දුක දැනෙන්න එහෙම වෙන්න ඕනේ... 💔🔥
@shashikadilshani4883
@shashikadilshani4883 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 5 ай бұрын
ඒක ඇත්ත😊
@methumgamage2244
@methumgamage2244 2 жыл бұрын
Anulii😓😓❤
@shehanpasidu1574
@shehanpasidu1574 2 жыл бұрын
එකතු වෙයිද 😍😥
@methumgamage2244
@methumgamage2244 2 жыл бұрын
Hmmmmm ane mnda me yana widihata
@wajiraudari2499
@wajiraudari2499 2 жыл бұрын
ආදරෙයි අනුලි ❤❤. අපි හැමදාමත් ඔය දෙන්නා වෙනුවෙන් ඉන්නවා කතාවේ. කතාවේ අනුහස් ලිහිණි අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ 😘😘😘
@wajiraudari2499
@wajiraudari2499 2 жыл бұрын
@@anulilover7227හරි මම කියෙව්වා. ඒ විදියට කරමු අපි.
@shehanpasidu1574
@shehanpasidu1574 2 жыл бұрын
@@anulilover7227 අපි ඒ විදියටම කරමු
@shehanpasidu1574
@shehanpasidu1574 2 жыл бұрын
@@anulilover7227 ඔව්
@wybxzr7284
@wybxzr7284 3 жыл бұрын
අපි ආදරේ කරන්නෙ අපි වැඩියෙන්ම කැමති කෙනාට මිසක් අපිට වැඩියෙන්ම ආදරේ කරන කෙනාට නෙමෙයි ..ඒකයි ඇත්ත.... 🤷🏻‍♀️💔
@ashash217
@ashash217 2 жыл бұрын
😒🤔hmmm....
@Amy-sg9cx
@Amy-sg9cx 3 жыл бұрын
රයිගම් ටෙලීස් 2019 හි වසරේ ජනප්‍රියතම නලුවා සම්මානයෙන් මෙවරත් අභිෂේක ගැන්වුනු රවීන් / අනුහස් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️ You are the one who deserves it most !!
@sureni5779
@sureni5779 2 жыл бұрын
Godak ලස්සන sinduwak
@mintrose345
@mintrose345 3 жыл бұрын
whoever said anything shalani fernando is an excellent actress...she is living in her character...
@iroshugunasekara4732
@iroshugunasekara4732 3 жыл бұрын
මටත් ඔයවගේම කතාවක් තියෙනවා... ඒ සතුට දිහා බලං..සතුටුවෙනවා...😘😥♥️ ඉට වඩාදෙයක් දැන් ඉතුරුවෙලා නැ...😥
@ajith-tn8fp
@ajith-tn8fp 3 жыл бұрын
Mamath meka diha balala sathutu wenawa mama oyata wish karanawa e adare labenna kiyala puluwannam matath wish karanna❤❤❤
@iroshugunasekara4732
@iroshugunasekara4732 3 жыл бұрын
@@ajith-tn8fp අදහසක් නැ..බං.. කියන්න... අදරේ කියන තැනදී මං අසරණ යි... මටවන් දෙයක් නෙවේවා කියලා මං එක සිතින් ප්‍රර්ථනා කරනවා... එච්චරයි ....කියන්න තියේන්නේහ්
@Amy-sg9cx
@Amy-sg9cx 3 жыл бұрын
අනුහස් 😭😍❤️ Best expressions as always ❤️❤️
@MyShermila
@MyShermila 3 жыл бұрын
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා නොනිදා සයනේ පතමී රූ මවා
@_rangi_
@_rangi_ 3 жыл бұрын
Lihini ❤️
@madushankafernando6955
@madushankafernando6955 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකක් වෙයි වගේ...❤️
@sllogsjs8343
@sllogsjs8343 3 жыл бұрын
aniwaryen
@dildil1198
@dildil1198 3 жыл бұрын
Etthamai..
@udayanganimadhushani8307
@udayanganimadhushani8307 3 жыл бұрын
Mn me ahanne 20 parada koheda
@pravindufernando3594
@pravindufernando3594 3 жыл бұрын
Ow ow 😍❤
@indikawasantha602
@indikawasantha602 3 жыл бұрын
ou
@Prabha1121
@Prabha1121 3 жыл бұрын
කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා රහසේ පතනා සුවඳක් වී බැඳෙනා දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා... තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා නොනිදා සයනේ පතමී රූ මවා ලං උනිදෝ දැනෙනා තනිකම හෝ ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා නොනිදා සයනේ පතමී රූ මවා මාරම ලස්සන වචන ටිකක් ගානට ලුණු ඇඹුල් වැටිලා තියනවා ඒකට.❤️❤️❤️
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
Thanks for lyrics...
@wanishantha5664
@wanishantha5664 3 жыл бұрын
. Req}
@achinthasanjula2432
@achinthasanjula2432 3 жыл бұрын
😂
@upulsanjeewa4215
@upulsanjeewa4215 3 жыл бұрын
ඇත්තටම adare දැනෙනවා
@gayanweerasingha4651
@gayanweerasingha4651 3 жыл бұрын
දැක්කත් දැක්ක, මෙහෙම එකෙක් දැක්කේ නෑ. kzbin.info/www/bejne/q5aXZnuAiJlma6M
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 5 ай бұрын
ලෝකේ තියෙන ලස්සනම ආදරය ඒකපාර්වික ආදරය.😊( මම හිතන විදිහට) ❤❤
@user-jc4ok4fu2l
@user-jc4ok4fu2l 2 ай бұрын
Ow aniwaryen ❤
@theekshanajayasekara1003
@theekshanajayasekara1003 3 жыл бұрын
වේදනාව දැනෙන්නේ රිදෙන්නේ තුවාලය තියන කෙනාටයි Always Love You So Much ❤️
@vimalvimal6798
@vimalvimal6798 3 жыл бұрын
තමන්ගෙ හිතේ තියෙන ආදරේ එයාට කියා ගන්නත් බැරුව ඒ ආදරේ එයාට ඒත්තුගන්වන්න දෙන පුංචි ඉඟියක්වත් එයා තේරුම් ගන්නෙත් නැතුව ඉන්නකොට දැනෙන අසරණකම කියාගන්න බැරි තරම්....😥💔
@chandrakumara813
@chandrakumara813 3 жыл бұрын
Aniwa
@chutimanike3513
@chutimanike3513 2 жыл бұрын
ලිහිනිගේ ඒක පාර්ශවීය ආදරය අනිවාර්යයෙන්ම ජය ගන්නවා ඒක සත්තයි 😍😍😍🙏🙏🙏
@maheshkrishan789
@maheshkrishan789 2 жыл бұрын
😁
@Dubai12361
@Dubai12361 2 жыл бұрын
Nana epaa.....dn radeesh inwa...oya Anuhasa epa...🤣🤣
@lahiruchinthaka4161
@lahiruchinthaka4161 Жыл бұрын
දෙවනි ඉනිමෙ ප්‍රදාන නිලිය වන්න ඔන මෙය 💔💔💔
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ 💖💖💖💖
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
හොඳටම හිතට දැනුන සින්දුවක්💕💕💕💕💕💕 Tv එකෙන් බලන කොටම හිතුනා අනිවාර්යයෙන්ම සින්දුව trending වෙනවා කියලා 😍😍😍😍😍😍 ලිහිණිගේ ආදරය සැබෑ ආදරයක්. අනිවාර්යයෙන්ම ලිහිණි 💖💖 අනුහස් 🥰🥰🥰🥰
@dinusha1871
@dinusha1871 3 жыл бұрын
අනිවාර්යයෙන් ම අනු ලිහිණි අනුලි 💝
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
දැන් නම් ලිහිනියා දිනනවා 🥰 දෙවෙනි ඉනිම බලන එක නවත්තලා නම් හෙටම බලන්න පටන්ගන්න🤗
@anuli7625
@anuli7625 2 жыл бұрын
💓අනිවාර්යයෙන්ම💓
@imeshaanuruddika621
@imeshaanuruddika621 3 жыл бұрын
ආදරේ කරනා කෙනාට ආදරේ කියාගන්න බැරිව, එයා වෙන කෙනෙක්ට ලං වෙනවා දකිනකොට දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ, ගොඩාක් වෙලාවට ඒ දුක පිට වෙන්නේ කදුලු වලින් 😪😪😪
@amilanumina7765
@amilanumina7765 3 жыл бұрын
Hmmm
@wajirasadakalum6405
@wajirasadakalum6405 3 жыл бұрын
ඇත්තටම ඔව් අයියේ
@oshadijayarathna8515
@oshadijayarathna8515 3 жыл бұрын
ඇත්ත කතාව.
@dahaminirasha9683
@dahaminirasha9683 3 жыл бұрын
Matath ehema vela thiyenava
@samithanishan6107
@samithanishan6107 3 жыл бұрын
hmmm..
@saduni7492
@saduni7492 2 жыл бұрын
දුක සතුට මේ මොන හැගීමක් හිතට දැනුනත් අහන්නෙ මේ සිංදුව කතාවනම් බලන්නෙ නැ ඒ ගැන දන්නෙත් නැ මොනව උනත් මේ සිංදුවනම් හිත නිවන භාවනාවක් සත්තයි 👌🧡❤️😍
@Elvinff2011
@Elvinff2011 5 ай бұрын
2024 ත් මේක අහනකොට පලවෙනි පාරට දැනුන හැගීමම අඩුවක් නැතුව දැනෙනවා... ඒක හරිම ආදරණීයයි
@anuhaslihini4110
@anuhaslihini4110 2 жыл бұрын
සුපිරියක් සින්දුව නම් ශලූ නියමෙට ලිහිනි ගේ චරිතය කරනවා 😍
@kumudithaanuhas5593
@kumudithaanuhas5593 2 жыл бұрын
ඒක ඇත්ත ශලූ නියමෙට චරිතෙ කරනවා.♥️♥️♥️♥️♥️😘😘😘😘🤗🤗😊😊😊
@sagarikawanniarachchi802
@sagarikawanniarachchi802 Жыл бұрын
ඇත්තටම මට මේ සිංදුවට ඇඩුණා .. ඒ තරම්ම සංවේදීයි නියම ගීතයක්
@onikapalipana3741
@onikapalipana3741 3 жыл бұрын
තාමත් අහනවා මේ සිංදුව. ඒ තරම් හදවතට දැනෙන සිංදුවක් ❤️❤️❤️💕 කැළඹී හමනා💕
@user-sq2ux6dy4y
@user-sq2ux6dy4y 3 жыл бұрын
අනේ පව් ලිහිණි ඇඩෙන්නෙ ආවෙ නැත්තම් ඒ හිත ගලක් . ගලක් නෙමෙයිනම් 👍👍👍 දාන්න
@rayankinski9512
@rayankinski9512 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@Vinukannangara
@Vinukannangara 2 жыл бұрын
ගලක්
@k.m.malkisewwandi7797
@k.m.malkisewwandi7797 2 жыл бұрын
@@rayankinski9512 😡
@prabathsulakna4126
@prabathsulakna4126 2 жыл бұрын
This is a heart touching song 😍😍😍 very beautiful and amazing 😘😘😘
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
කිවෙනි පාරද අහන්නෙ කියලා මතක නැ චුටි මැණිකෙට ආදරෙයි ගොඩාක්.....❤️
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 3 жыл бұрын
මමත් මෙ සිංදුව සැරින් සැරේ අහනව ..දෙවෙනි ඉනිමෙ සිංදු ඔක්කොම ලස්සනයි ..
@dinusha1871
@dinusha1871 2 жыл бұрын
අපි ලිහිණිට ආදරෙයි 😍😍😍 ලිහිණියාගෙ අවංක ආදරේ ජයගත යුතු යි... රෝස කතන්දර සිංදුවට පස්සෙත් අහනවා ආයේ මේ සිංදුව 😘😘😘 අනුලි 💞💘
@devinjeewantha6454
@devinjeewantha6454 2 жыл бұрын
Palayan yanna dan ekata rashlee inne
@anuli7625
@anuli7625 2 жыл бұрын
💗Anuli💗
@dianakalyani9161
@dianakalyani9161 3 жыл бұрын
ලිහිනිට ආදරේ අය ගොඩක් ඉන්නවා සතුටුයි ❤❤❤ දැන්වත් මේ අසරණ දුප්පත් කෙල්ලට සාධාරණයක් කරන්නේ නැද්ද 😡
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
දුක්වෙන්න එපා ලිහිනි දිනනවා 🥰 ඒක දැන් හොඳටම sure
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
@piyumipp අද ආයෙත් කතාව කාලා නේ ඔයා බැලුවද අද 😓
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
@piyumipp ඔව් නේද 😢 හැබැයි ඔයා ගොඩක් දුර හිතල තියෙනවා ඒක වෙන්න හුඟක්ම ඉඩකඩ තියෙනව එයා ඊළඟට කරන්න හදන exam එක, අමීෂා කියපු දේ සහ අද ඉඩම් නඩුවෙ ප්‍රශ්නෙ වගේ දේවල් එක්ක 🤗❤ හැබැයි අනිවාර්යයෙන්ම අනුහස් ලිහිනි එකතු වෙන්න ඕනේ නැත්තන් කතාව වැඩක් නෑ කිසි අර්ථයක් නැතිවෙනවා 😌 පෙනුමට සල්ලිවලට තැන දුන්නා වෙනවා 😊
@dinusha1871
@dinusha1871 2 жыл бұрын
@piyumipp ඔව් නේද, උදේනිගේ කතාව පැවැත්ම දෙවන්ත අනුහස් 💕 ලිහිණි ආදරය මේක තමයි දෙවනි ඉනිම කියන්නේ... ඉතින් දෙවන්ත Sence එලින් තමා කතාව හැමදාම වෙනස් ම පැත්තකට ගෙනිච්චේ ඒ නිසා දෙවන්ත වෙතින් එකෙන් පස්සේ අනිවා ☝️ කතාව අනුහස් 💕 ලිහිණි
@dinusha1871
@dinusha1871 2 жыл бұрын
@piyumipp ප්‍රධාන චරිත 4න් ප්‍රධාන ම අනුහස් චරිතය...
@sandushikeshalasooriyaarac7303
@sandushikeshalasooriyaarac7303 3 жыл бұрын
Lassanai sinduva shalani akka oyath niyamai
@pathumhasa6074
@pathumhasa6074 6 ай бұрын
මටත්තියෙනව ඒක පාර්ශ්වික ආදරයක් අවුරුදු 4ක් තිස්සෙ එකම හිතකට ආදරේ කරන. හැබැයි එයාට මම ඒක කියල නෑ ඒත් එයාට දැනිල හරි ඇති. ඒත් දැන් එයාට කෙනෙක් ඉන්නව 😊 දකින හැමවෙලේම මතක් වෙන හැම වෙලේම මාරම දුකයි ඒත් කමක් නෑ එයා සතුටින්නම් 😊❤️
Deweni Inima | Episode 657 14th August 2019
18:19
TV Derana
Рет қаралды 3,7 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
Kelambi Hamana by Anjali Methsara | Dream Star Season 10
8:06
Dream Star
Рет қаралды 256 М.
Deweni Inima | Episode 1212 20th December 2021
20:38
TV Derana
Рет қаралды 1,3 МЛН
V $ X V PRiNCE - Не интересно
2:48
V S X V PRiNCE
Рет қаралды 2,7 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 462 М.