No video

Ninde Gambure (නින්දේ ගැඹුරේ ආශා මවා) - Deweni Inima Teledrama Song | eTunes

  Рет қаралды 4,352,567

eTunes

eTunes

Күн бұрын

Ninde Gambure (නින්දේ ගැඹුරේ ආශා මවා) | Deweni Inima Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3y9ZGqc
♪Apple Music: apple.co/3MM38eI
♪Deezer: bit.ly/3MPWwfn
♪Saavn : bit.ly/37hY6aM
♪Amazon Prime Music : amzn.to/3MTv68v
● Artist - Mahesha Sandamali
● Melody & Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagr...
👉 Follow us on TikTok: bit.ly/TikTok_...
LYRICS
නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ
රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා
ආදරේ ඉවසා
කොහේ කියලා මා යන්නද
මේ සිහිනේ දාලා
අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා
සංතාපය සංවේගය මා දෝත දරා
මං මාවත මල් යායම තාම මල් පිපිලා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬනා
නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා
කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා
නින්දේ ගැබුරේ ආශා මවා
දෑසේ නොදුරේ මා හා සරා
සිහිනේ රහසේ පාවී මැවීලා
කඳුලේ සුසුමේ සේයා මාවා
නොනිදාලා ලං වීලා
දැනිලා මා හඬලා
නිදිනේන හෝරාවන්
මා සුසුම් හෙලා රිදිලා
කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා
සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා
සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා...
#NindeGambure #DeweniInima #TVDerana #eTunes

Пікірлер: 1 500
@dinusha5461
@dinusha5461 3 жыл бұрын
අනුක්ෂා 😄😄 මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මරු සින්දුව 😜
@nilnethu5726
@nilnethu5726 3 жыл бұрын
මලෙන් උපන් සමනලී සිංදුවට වගේම මේ සිංදුවටත් මං ගොඩක් ආසයි 💛
@yuwanikasathsarani8798
@yuwanikasathsarani8798 2 жыл бұрын
Ioiiiouuiiioiiiiiiuuouiiiiiuiiiiiiiiiiiiiiioiioiiiuioiiioiiiiiiiiiiooooiiiiiiiiiioooioooiiuiooiiiooiiioiioiooiiioiiiiioiiiooiiioioiiiiiiiooiiiiiiiiiooiiioioioioiooiiiuoiiyoioiiiiiiouiouiuoooioiuoioiiiooiiiiiiiioiiiiiuiiiuioioiiiioiiiiuiiouiiuiiooiiioiiiiiooiiiiiiiiiiiiuoiioiuoouoiouiuuioiioiooooiuiiiuiiioooiiooiuiiuououuiuuioiiiuiiuuiiiuiiuouoiooioouoooiiiioiouioiooiiiioiiiiiiiiuiiioiiuiouiooiouooiioiuoiiiiouuuuiiooiiiiiioioiooioiuouiuooiuiouiiioooiuoiiiiouioiooiuoouiiiiiioioiioiouiiuiouiooiiooioouiioiiouoiiiioiiioiouiuioooiiooiiiiuoooiouoioiiioioiiooiiiiiuiuoiouuooooiiiiooiiiooiioooiiioiiiiouiioiioiioi
@weerasinghebandara272
@weerasinghebandara272 2 жыл бұрын
hm
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
@Gentle Online Marketing මම ආසදේට ඔයා ආස වෙන්නවත් ඔයා ආස දේට මම ආස වෙන්නවත් අපි අපේ කවුරුත් නෙමෙයිනෙ.අතේ ඇගිලි පහම එක වගේ නැනෙ.ඒ වගෙ ඔයා අකමැති දේට තව කෙනෙක් කැමති වෙන්න පුලුවන්.ඒ නිසා ......🙏
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
@Gentle Online Marketing 🙏
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@Gentle Online Marketing ane yanawa hloo yanna....eka kochchara lssanada......kamak na ithin oya kamathi nathi unata 12 M views thiyenawa ekata.......tamil versionuth awilla dn.............
@chamalchamal8321
@chamalchamal8321 7 ай бұрын
2024 දීත් අහනවා මාරම ලස්සනයි ❤❤
@etunesrecords
@etunesrecords 3 жыл бұрын
Thank you 🙏 for 2 Million views ඉස්සරහටඑන අලුත්ම සින්දු අහන්න Subscribe කරන්න ☝️☝️☝️
@rathnayakalakshitha2975
@rathnayakalakshitha2975 3 жыл бұрын
aniwa Adarei palenna
@mohamedriyaz7766
@mohamedriyaz7766 3 жыл бұрын
Ela song so Cute song
@lionelfernando6752
@lionelfernando6752 3 жыл бұрын
hi
@maheshakavindi1033
@maheshakavindi1033 3 жыл бұрын
😍😍😍
@chathura197
@chathura197 3 жыл бұрын
Aniwa
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤩 අනුක්ෂා ඒ ආදරේ ❤❤
@dahaminisansala9532
@dahaminisansala9532 3 жыл бұрын
තාමත් අහනවා. අනුක්ශා💛🔥
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
නින්දේ ගැඹුරේ ආශා මවා😍
@nimalidamayanthi3721
@nimalidamayanthi3721 2 жыл бұрын
😁😁😁😁😁😁🦄
@erangasandunikumari1622
@erangasandunikumari1622 3 жыл бұрын
ගොඩක් ලස්සන කට හඩක් ඒවගෙම සංගීතෙ හදවතට කතා කරන්න පුළුවන් වචන මෙ සිංදුවට තියෙන්නේ මං ගොඩාක් ආසයී මෙ සිංදුවට
@nathashasilva460
@nathashasilva460 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👰🤵🌹😍💜️❣️
@nilukasamanmali3170
@nilukasamanmali3170 3 жыл бұрын
💞💞💞💞
@vihagawarnitha5004
@vihagawarnitha5004 2 жыл бұрын
❤️❤️
@rknr7678
@rknr7678 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක් අනුක්ෂා 😍😘😊😋
@warunaperera3913
@warunaperera3913 3 жыл бұрын
ඔවු
@rknr7678
@rknr7678 3 жыл бұрын
@@warunaperera3913 hm
@chandipamu9753
@chandipamu9753 3 жыл бұрын
Yah♥️
@senurinimsara2779
@senurinimsara2779 2 жыл бұрын
Hmm
@Ds-hy7kv
@Ds-hy7kv 2 жыл бұрын
සිංදුවට ගැලපෙන්න ලස්සනට act කරා රොශෙල් ...රොශෙල් කියන්නෙ කෙටි කාලෙකින් ක්ෂේත්‍රයේ තැනක් හදාගත්ත කෙනෙක් ❤️
@user-ut8xg7gu1z
@user-ut8xg7gu1z 4 ай бұрын
Hmm❤❤❤
@palithahathwella6797
@palithahathwella6797 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඒ සිංදුව නං එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සන සිංදුවක්
@jayashanirandika8894
@jayashanirandika8894 2 жыл бұрын
Shoiii
@nilnethu5726
@nilnethu5726 3 жыл бұрын
අනුහසුත් ආක්ශාට කැමතී කියලා හොදට තේරෙනවා 💛💛💛♥️💛💛💛
@osmusic4774
@osmusic4774 2 жыл бұрын
මලෙන් උපන් සමනළී සමනලී සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
@nadeeshani6978
@nadeeshani6978 2 жыл бұрын
hmmmm ow
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@osmusic4774 ow ane...
@user-lj2od4jm4p
@user-lj2od4jm4p 7 ай бұрын
Season 2 deweni inima mama balannema na eeka epa wela parana anukshage seen tika balan innawa 😢
@nilanthifernando4431
@nilanthifernando4431 3 жыл бұрын
මහේෂා අක්කී ❤❤❤😍😍😍කාලෙකින් අනේහ් සිංදුවක් කියන්නේ....හරීම ලස්ස්නයි
@k.l.g.collection2155
@k.l.g.collection2155 3 жыл бұрын
♥️♥️♥️
@ranjithkumarasiri9047
@ranjithkumarasiri9047 3 жыл бұрын
T🔭📘📙📚
@pavithasithum9124
@pavithasithum9124 9 ай бұрын
Aksha nathi duka nathi karaganna me sindu balana mn😍😢
@Hashini_Fernando
@Hashini_Fernando 8 ай бұрын
💔😢
@Tharin12
@Tharin12 7 ай бұрын
❤😢❤😢❤😢
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
2022 දිත් අහනවා...😘 සිංදුවටම ගැලපෙන පරන අනුක්ශා සීන් ටිකත් මාර ලස්සනයි .... ❤️ ඒ කාලෙ අනුක්ශා සීන් මාර ගති අනේ...💛
@nilendramadushani6424
@nilendramadushani6424 10 ай бұрын
❤️❤️
@Tharin12
@Tharin12 7 ай бұрын
2024 th ahana mn
@KaveeshaSadaruwan-ye4nv
@KaveeshaSadaruwan-ye4nv 5 ай бұрын
දැම් ආක්ෂා කතාවේ නැති හින්දා......2024 අහනවා....ඒ කපල් එකනම් මාරම ඇබ්බැහිවිමක්..❤❤
@user-xn8tn4os7f
@user-xn8tn4os7f 3 жыл бұрын
අනුහස් ආක්ශා ❤️❤️💑💑❤❤ Lovely Couple
@keshanisanka550
@keshanisanka550 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
මේක නම් අසීමාන්තික ඇබ්බැහි වීමක් 😍 අනුක්ශා ❤️ (Sanuhas n Anuksha fan 💌)
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
But a very good one though.....:)
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
@@rkdon3880 Yes yes 😁😁😁
@rkdon3880
@rkdon3880 3 жыл бұрын
@@thanujajanika271 You will be very happy on Monday.....
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
@@rkdon3880 Didn't see the preview yet 😁
@SHAN-we6ri
@SHAN-we6ri 10 ай бұрын
දැන් ඉතින් අපිට පරණ ආක්ෂාගේ අනුහස්ගේ සීන් බලන්න තමයි තියෙන්නේ.
@TharushidarshikaTharushi
@TharushidarshikaTharushi 8 ай бұрын
ඔව් 😒💔
@user-vj7of3wo3d
@user-vj7of3wo3d 7 ай бұрын
ඔව්, කතාවෙන් ගියාට තාම අපේ හිතේ ඉන්න වා
@Tharin12
@Tharin12 7 ай бұрын
😢😢😢
@SadewNRogers
@SadewNRogers 6 ай бұрын
hmm
@pasindudilhara2990
@pasindudilhara2990 5 ай бұрын
Atta oi 😪
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
me voice eka nm maaarama lssanai aneeee......RnR..............Anuhasatth mathak wena ewa..........ammooooooooooooooo.....
@vinukinehara2609
@vinukinehara2609 2 жыл бұрын
Rose කෙටි කාලයක් තුල ලංකාවේ කලා ක්ශේත්‍රය තුල ගොඩක් ලස්සන ගමනක් ආවා , ඉදිරියටත් හොද නිර්මාණවලින් දකින්න ආසයි . ❤️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
aniwaaren..
@dilrukfonseka9976
@dilrukfonseka9976 3 жыл бұрын
ආක්ෂා මරුරුරු.... 💜️💛💞💝💗💙💚💛💢💓
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
My favourite couple and my favourite actress and my favourite actor anuhas and aksha
@roshelisliferose7559
@roshelisliferose7559 2 жыл бұрын
අපේ රොෂෙල් අක්කි නම් ඉතින් BRAND එකක් 🌺😻✨🧡💓💛❤️💜🌸🌷🍁
@sadeepamalshan3779
@sadeepamalshan3779 3 жыл бұрын
කතාවට ආසවක් නැති උනත් ඒ සිංදුවට නම් ඇබ්බැහි වෙලා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති,අමුතු ලෝකයකට අරං යන වෙනස් ම melody එකක්🤩💛😍
@ishansandaruwan8541
@ishansandaruwan8541 3 жыл бұрын
සිංදුව මරු මම ගොඩක් ආසයි මෙ සිංදුට.👍😊😊
@jinodijanani2773
@jinodijanani2773 3 жыл бұрын
My
@sherkarunarathna3190
@sherkarunarathna3190 3 жыл бұрын
Thank you දෙරණ . තරුණ ආදරය , young love අපිට ඒ විදියටම දෙනවට . අනුහස් & අක්ෂ නම් නියමයි . හරිම සතුටින් බලන්න පුළුවන් .
@sanjanachamodi5482
@sanjanachamodi5482 2 жыл бұрын
මහේෂා අක්කි.. ආදරෙයි.. සින්දුව නම් සුපිරි..❤️❤️🥰🥰😘😘
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
😍😍😍😍කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...
@Dewmi-we8ng
@Dewmi-we8ng 3 жыл бұрын
Ow athha
@abhisheksri9972
@abhisheksri9972 3 жыл бұрын
TRNDING NO.1 GIYADA MEKA
@Dineshdewapriya7685
@Dineshdewapriya7685 3 жыл бұрын
Niyamai
@Amy-sg9cx
@Amy-sg9cx 3 жыл бұрын
රයිගම් ටෙලීස් 2019 හි වසරේ ජනප්‍රියතම නලුවා සම්මානයෙන් මෙවරත් අභිෂේක ගැන්වුනු රවීන් / අනුහස් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️ You are the one who deserves it most !!
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
💜
@enjaldauli4386
@enjaldauli4386 3 жыл бұрын
😀😁😋😍
@ajanthagunasekara7187
@ajanthagunasekara7187 3 жыл бұрын
I love
@lionelfernando6752
@lionelfernando6752 3 жыл бұрын
hi
@kumarimangalika9455
@kumarimangalika9455 3 жыл бұрын
Aksha oya harima lassanai
@nishu8129
@nishu8129 2 жыл бұрын
අනූක්ශා....❤❤❤❤😍😍😍😍
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
සමල්කගෙ සින්දුව අහල ආක්ෂාගෙ සින්දුව අහනකොට වෙනම එකක්.....ඒ දෙන්නගෙම සද වුනේ අනුහස්.... එදා සමල්කා : සුපෙම් වි පෙමිනා..... සද කතාව මා පතනා..... අනුහස් සමල්කා දිහා එදා බලන් හිටිය විදිහ.....කොච්චර ඒ දෙන්නට දෙන්න හිතින් ආදරේ කරාද කියල ඒ ඇස්වලින් හොදටම පෙනුනා.......... අද ආක්ෂා : සද රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා.................. අනුහස් අද ආක්ශා දිහා බලන් ඉන්නෙත් හිත ඇතුලෙන් එයාට ආදරේ කරන ගමන්.. ඒ වගේමයි ආක්ශත් බලන් ඉන්න විදිහ.......එදා අනුහසුයි සමල්කයි දෙන්නට දෙන්න හිත ඇතුලෙන් ආදරේ කරා වගේ අද මේ දෙන්නත් ආදරේ කරනවා....... අනුහස්ට issara idanma කොච්චර කෙල්ලො[ Dewmi, Saheli, lihini ] ආදරේ කරත් අනුහස් ආදරේ කරේ සමල්කටයි ආක්ෂටයි විතරයී....අනුහස්ගෙ සමනලියො දෙන්නා...... - සමනලිය තටු සලන යාමයේ..... - මලෙන් උපන් සමනලී.............. සමල්කා ඉන්න කාලෙ දෙව්මි,ලිහනි දෙන්නත් අනුහස්ට ආදරේ කරා......ඒත් අනුහස්ට වැදගත් වුනේ සමල්කව.........ඒත් අනුහස්ටවත් සමල්කටවත් ඒ දෙන්න ආදරේ කරනවා කියල කියන්න බැරි වුනා.... ඒ වගේ සහේලි,ලිහිනි කවුරු ආවත් අද අනුහස් ආදරේ ආක්ශාට....... අනුහස් ආක්ශට නම් අගවනවා එයාට ආදරෙයි කියලා...[අර අතින් අල්ලා බස් එකෙන් බස්සන තැන එහෙම.] සමල්කා නැති වුනා වගේ ආක්ශාත් නැති වෙයි කියන බයට වෙන්න ඇති........ ආදරෙයි SANUHAS and ANUKSHA හැමදාම......Anuhas nisa Samalkatai Akshatai aadarei wagema Raween aiya nisaa Rosheltai Shanuutai dennatamath aadarei... [ Deweni Inimen පිටත් hit වුන එකම Chemistry දෙක.....] කොච්චර ලස්සනට ලියන්න පුලුවන් කතාවක්ද මේ කන්නෙ....එදා ඉදන්ම අනුහස්ව use කරල වෙන චරිත up කරන්නමනෙ බැලුවෙ...නැත්තන් වැලි තලපයක් දාලා අච්චර ලස්සන ''සනුහස්'' love එක කඩන්නෙ නැනෙ....... [මං කිව්වෙ කතාවට අනුව....නැත්තන් එයි මෙතන බැනගෙන......]
@Yeah_boy641
@Yeah_boy641 29 күн бұрын
Dn ithin nathi unane 😂
@rithumanisha
@rithumanisha 24 күн бұрын
දැන් අනුහස් සමාදිට ආදරේ කරනවා දැක්කම කේන්තියි😢 අනුහස්ට බැනලා වැඩක් නැ ගොන් එදිරි එයාම ලස්සමට ලිව්ව ආදර කතා කිසි හිතක් පපුවක් නැතිව එයාම කාලා දානව
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
නින්දේ ගැඹුරේ ආශා මවා...💕💕 දෑසේ නොදුරේ මාහා සරා...💕💕 සිහිනේ රහසේ පාවී මැවීලා....කඳුලේ සුසුමේ සේයා මවා....💕💕🖤🖤 🖤🖤🖤 🖤🖤 🖤🖤🖤.... 😘😘💙💙💙💙
@athalneighbours-6121
@athalneighbours-6121 2 жыл бұрын
තාම අහනවා 🥰🤟💓 අනුක්ෂා 🌹🌹
@nayanapriyanghika1537
@nayanapriyanghika1537 3 жыл бұрын
ගොඩක් ලස්සනයි....
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 3 жыл бұрын
මහේශා අක්කෙ පට්ට සින්දුව😋💕හම්මො.කතාවටම ගැලපෙන සින්දුව😍💞ගුඩ් ලක් අක්කෙ
@angie4086
@angie4086 2 жыл бұрын
2022 ත් අහනවා 🥺❤️ දෙන්නගේ ආදරේ පළමුවන සිංදුව 🥺🥺❤️ මලෙන් උපන් සමනලී වගේමයි මාරම ලස්සනයි 🥺❤️
@easyway3.323
@easyway3.323 2 жыл бұрын
ඒ කාලෙ 🖤😻
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
oyaaala thaama innawa neda....dn na kiyala mn hithuwe
@cia8495
@cia8495 2 жыл бұрын
මලෙන් උපන් සමනලී එකෙන් පස්සේ අසා සොං එක 💫
@ItsMe-ew4vu
@ItsMe-ew4vu 2 жыл бұрын
මලෙන් උපන් සමනලී ගෙනුත් පස්සේ තාමත් බලනවා...♥️♥️ Anuksha very 1st songgg ♥
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow aneeeeeee...me voice eka nm patta.....
@prasannaamarasinghe9524
@prasannaamarasinghe9524 3 жыл бұрын
Sinduwa harima lassanai
@prasannaamarasinghe9524
@prasannaamarasinghe9524 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
Ow ❤❤❤💙💙 anushka 😁😀😁
@malanihettiarachchi-zq2vn
@malanihettiarachchi-zq2vn Жыл бұрын
Me song eka කොච්චර ඇහුවත් epa වෙන්නේ නෑ ane❤ (I like )
@priyanthaattapattuge8403
@priyanthaattapattuge8403 2 жыл бұрын
ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න 😍😍😍😍
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
මෑතකදී එක එක විදිහෙ ආදර කතා හැම කතාවක් ඇතුලෙම තිබ්බත් අනුක්ශා ආදරේ තමයි හිතට දැනුනෙම....💛 ඉස්සර කතාවල ජනප්‍රිය වෙච්ච ආදර කතා බොහෝමයි... තාමත් ඒ කතාවල කපල් මතකයි... ඒ වගේ තව කාලයක් ගියත් අපිටත් අනුක්ශා ආදරෙත් කපල් එකත් ජීවිත කාලෙම මතක හිටී...💛 Anuksha ❤️
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow ane...aniwaren
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
3 million views😍
@anukshalove5138
@anukshalove5138 3 жыл бұрын
yes......☺ api dan 4M nuth aran yamu
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
@@anukshalove5138 aniwaaarenma❤
@krishanthanalin8246
@krishanthanalin8246 2 жыл бұрын
කොහෙකියලා මා යන්නද මේ සිංදුව දාලා (my favorite song )
@dasunichamoda9237
@dasunichamoda9237 4 жыл бұрын
නින්දේ ගැඹුරේ ආශා මවා දෑසේ නුදුරේ මා හා සරා... Aththatama godak lassanaii sinduwanm.❤️💛😍😍😍
@thasunandthasuni7588
@thasunandthasuni7588 3 жыл бұрын
Oyagen maya mahesha akkage number eka hanna barida
@sanjayakalhara2340
@sanjayakalhara2340 3 жыл бұрын
අහන්න අහන්න ආසයි
@boostedignite4173
@boostedignite4173 3 жыл бұрын
Ow bn 100% mara feelings enne mata nm. Music, Acting, Voice N Incidents...!!! 😍😍😳
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
@@boostedignite4173 oya dn deweni inima blanne ndda?
@angie4086
@angie4086 2 жыл бұрын
"කොහේ කියලා මා යන්නද මේ සිහිනේ දාලා..." - Aksha...❤️
@shalikamanori751
@shalikamanori751 2 жыл бұрын
ලස්සනයි අක්කේ මම අසයි සිංදු වට ❤️❤️❤️❤️❤️
@luzifer.4445
@luzifer.4445 2 жыл бұрын
අනුක්ෂා ❤🔥
@style123ss7
@style123ss7 3 жыл бұрын
Aksha pretty and happily girl
@virajsanjaya4680
@virajsanjaya4680 3 жыл бұрын
ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නැ
@lakshithachandrasena06
@lakshithachandrasena06 2 жыл бұрын
අනුක්ශා ආදරේ පළවෙනි song එක. දෙවෙනි ඉනිමෙ ලස්සනම ආදරණීයම කපල් එක තමයි අනුක්ශා🤘🤘🤘
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
ow ane me song eka maarama lssanai...e lyrics
@t4dgishant4dgishan22
@t4dgishant4dgishan22 2 жыл бұрын
Eka aththak
@dhananjaya....1832
@dhananjaya....1832 2 жыл бұрын
😍❤️🙈
@kaushisamaraweera5656
@kaushisamaraweera5656 3 жыл бұрын
❤️😘😘😘😘😘 මෙ සින්දුව විතරක් අනුක්ශා fanslata ඉතිරි වේයි වගේ.....එත් අපි කවදත් ආදරෙයි අනුහස් අක්ශා couple එකට ❤️❤️❤️❤️😘😘😘😘😘
@idkmiusic575
@idkmiusic575 3 жыл бұрын
අපිනම් ලිහිණිට
@kaushisamaraweera5656
@kaushisamaraweera5656 3 жыл бұрын
@@idkmiusic575 ඉතින් අපිට මොකද
@idkmiusic575
@idkmiusic575 3 жыл бұрын
ඉතින් අපිටත් මොකද
@serojaya
@serojaya 3 жыл бұрын
@@kaushisamaraweera5656 ekane
@idkmiusic575
@idkmiusic575 3 жыл бұрын
Lihini lihini lihini lihini lihini lihini
@slsimplequick6513
@slsimplequick6513 3 жыл бұрын
Tama ahanawa
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
Anukshaaaa🌼💖
@rasindukanchana6778
@rasindukanchana6778 3 жыл бұрын
ඒ සිංදුව හිතට වැදුනු අය මේ 👈👈 කොනට
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
ජීවිතේටම වැඩියෙන්ම අහපු බලපු සින්දුව😍🌼💖
@chanakapuspakumara1773
@chanakapuspakumara1773 3 жыл бұрын
Aniwaranma
@chanakapuspakumara1773
@chanakapuspakumara1773 3 жыл бұрын
math
@wonderkids3188
@wonderkids3188 3 жыл бұрын
Ha
@kgsmaduranga9478
@kgsmaduranga9478 3 жыл бұрын
Aniwa
@kgsmaduranga9478
@kgsmaduranga9478 3 жыл бұрын
Sri lanka number 1 songs
@kavidunirmal6212
@kavidunirmal6212 3 жыл бұрын
මම ගොඩක් ආස අක්ෂාට.අක්ෂාට හොද හැකියාවක් තියනවා
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 2 жыл бұрын
ආයෙත් මේ song එකත් එක්ක අනුක්ෂා scene බලන්න ආසයි ❤️❤️
@babyataravlog7444
@babyataravlog7444 2 жыл бұрын
Asddj
@a.s.m.karunathilaka2906
@a.s.m.karunathilaka2906 3 жыл бұрын
අම්මෝ ඒක ❤️❤️❤️❤️ දැන් මං මේකට වශීවෙලා ඉන්නෙ ❤️❤️❤️
@jinaekanayaka5278
@jinaekanayaka5278 3 жыл бұрын
Ou mamath ehemai
@ihankandyyoutubechannel6353
@ihankandyyoutubechannel6353 3 жыл бұрын
අපිට හොඳට තේරුණා අනුහස් ආක්ෂාට කැමතී කියලා.... ☺☺☺
@dhananjaya....1832
@dhananjaya....1832 2 жыл бұрын
@@gihanshrimal2771 නිකන් ගොං කතා කියන්න එපා බන්... රවීන් රොශෙල් කියන්නේ හොද යාලුවෝ එතනින් එහාට දෙයක් නෑ 👍 තමන්ට අදාල කෙනාට comment එකක් දාගෙන පඩුවේ හිටියනම් ගොඩක් හොදයි නෙහ් නිකන් බොරු කතා ප්‍රචාරය කරන් නැතුව..👍
@gihanshrimal2771
@gihanshrimal2771 2 жыл бұрын
@@dhananjaya....1832 යකෝ ඒක මම නිකන් කිව්වේ...
@dhananjaya....1832
@dhananjaya....1832 2 жыл бұрын
@@gihanshrimal2771 නිකන් උනත් ආතල් එකට උනත් එහෙම කියන්න එපා සහෝ මොකද දකින අය හිතන්නේ එක ඇත්ත කියලානේ...එක ඒ දෙන්නට හොද නෑනෙ නේද 👍
@gihanshrimal2771
@gihanshrimal2771 2 жыл бұрын
@@dhananjaya....1832 hari බොක්ක....😏😏😏
@roch126
@roch126 6 ай бұрын
2024 ත් අහන අය කෝ?😩💗🍃 Love this!!💛🍃
@nirashasathsarani5133
@nirashasathsarani5133 3 жыл бұрын
අනුහස් ආක්ශා 💞💞💞💞💞
@anuksharoween480
@anuksharoween480 3 жыл бұрын
Ane me wage thawa anuksha song ekak oniiiiiiiiiiiii plzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏 😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔
@_ms2077
@_ms2077 2 жыл бұрын
AnUkShA_❤🌼🍃
@canrasiri8983
@canrasiri8983 3 жыл бұрын
නියමයි කොච්චර .. ඇහුවත් එපා වෙන්නේ නෑ
@nishanthasilva9921
@nishanthasilva9921 3 жыл бұрын
Kochchara ahuwath epa wenne nh 😍😍😍😍
@serojaya
@serojaya 3 жыл бұрын
Ow
@madushani1832
@madushani1832 4 жыл бұрын
Wooooooooow beautiful song.ආදරෙයි lovely couple anuhash & aksha.❤️❤️
@samanali...1857
@samanali...1857 2 жыл бұрын
ලස්සනයි රොෂෙල් මැණික ❤
@ThakshilaRathnayaka-vh5ii
@ThakshilaRathnayaka-vh5ii 9 ай бұрын
🧑😘😍🥰
@mnanayakkara3544
@mnanayakkara3544 3 жыл бұрын
Me sinduwa thama man whdipurama balapu sinduwa...anuksha superb 😍😍😍
@ashoka389
@ashoka389 3 жыл бұрын
ගින්දර වගෙ මරු අනුක්ශා ආදරෙයි .❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shamaliwanigasingha2701
@shamaliwanigasingha2701 2 жыл бұрын
❤️ Godak lassani... 2 inima HEMA song ektama💗💗
@fredjones7286
@fredjones7286 2 жыл бұрын
රොෂෙල් මැණික ඔයා හරිම ලස්සනට රඟපානවා.ඔයා නිසාමයි අපි දෙවෙනි ඉනිම drama එක බලන්නෙ. වෙනත් drama වලිනුත් ඉක්මනටම ඔයාව දකින්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤️❤️
@Hi-wq8ki
@Hi-wq8ki 3 жыл бұрын
❤️🔥
@ShahnazShazu6822
@ShahnazShazu6822 3 жыл бұрын
Mage Aasama Song Ekka
@nishpri4380
@nishpri4380 2 жыл бұрын
මාත් ආවා ඔන්න😊😁
@nilushanshanaka8462
@nilushanshanaka8462 3 жыл бұрын
කොහෙ කියල මං යන්නද මේ සිහිනෙ දලා 😗😗
@niroshasamanthi6930
@niroshasamanthi6930 3 жыл бұрын
සින්දුව බලන්නෙ 100 වෙනි වතාවට.
@MaSter_CJ69
@MaSter_CJ69 3 жыл бұрын
නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා කොහේ කියලා මා යන්නද මේ සිහිනේ දාලා අත තියලා ඔය නලලට දිවුරන්න ඕනා සංතාපය සංවේගය මා දෝත දරා මං මාවත මල් යායම තාම මල් පිපිලා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬනා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කඳුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා නින්දේ ගැබුරේ ආශා මවා දෑසේ නොදුරේ මා හා සරා සිහිනේ රහසේ පාවී මැවීලා කඳුලේ සුසුමේ සේයා මාවා නොනිදාලා ලං වීලා දැනිලා මා හඬලා නිදිනේන හෝරාවන් මා සුසුම් හෙලා රිදිලා කදුලැල් කොපුල් දිගේ රූරමින් වැටිලා සඳ රුව මවලා නිදි වරලා සිහින මත රැදිලා සිතුවිලි සඟවා ඔබ පතලා ආදරේ ඉවසා...
@laksithamahesh1855
@laksithamahesh1855 3 жыл бұрын
Ela
@gyakumariapsara7169
@gyakumariapsara7169 3 жыл бұрын
😍😍
@mohammadramadan8623
@mohammadramadan8623 2 жыл бұрын
Mama asama dennek adarei godak
@AnukshaRRRK
@AnukshaRRRK 2 жыл бұрын
malen upan samanali baluwada?
@FMDeranaOfficial
@FMDeranaOfficial 4 жыл бұрын
ආදරෙයි නිසයි අහන්නේ 🎼🎧❤️
@chamatahansamal7338
@chamatahansamal7338 4 жыл бұрын
Hadawathinmay kiyanne athhatama supirima song ekaka gogak adarey 👏👏👍👍😘😘😍
@hasthi985
@hasthi985 4 жыл бұрын
🥰🥰❤️
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
supiri sinduwak💖😍😘
@kalumrohan7725
@kalumrohan7725 4 жыл бұрын
L
@gimhanakaveendra5652
@gimhanakaveendra5652 3 жыл бұрын
Ado nooooooo😂😂😂
@gamingsana146
@gamingsana146 3 жыл бұрын
Patta lassani
@indikaamarasinghe8158
@indikaamarasinghe8158 2 жыл бұрын
කොහේ කියලා මා යන්නද මේ සිහිනේ දාලා 💖 අනුක්ශා❤️
@indikaindika6539
@indikaindika6539 3 жыл бұрын
ලස්සනයි
@nimeshdulaj9646
@nimeshdulaj9646 4 жыл бұрын
ස්තූතියි මෙම වගෙ ලස්සන සින්දු අහන්න දෙනවට ❤️✌️
@swarnalathakariyawasam3107
@swarnalathakariyawasam3107 4 жыл бұрын
හරිම ලස්සනයි ...
@nimeshdulaj9646
@nimeshdulaj9646 3 жыл бұрын
@@swarnalathakariyawasam3107 ඔව් හලූ 😊
@ireshaudayanthi7924
@ireshaudayanthi7924 2 жыл бұрын
හරි ම ලස්සනයි රොෂෙල් අක්කේ ❤❤❤❤😍😍❤❤
@angie4086
@angie4086 2 жыл бұрын
අනේ ඒ කාලේ දෙන්නගේ කොච්චර ලස්සන scenes තිබ්බද 🥺❤️ "නින්දේ ගැඹුරේ" දෙන්නගේ ආදරේ පළවෙනි සිංදුව 🥺❤️ දැන් දෙන්නා ආදරෙත් කරන්න අරන් 🥺🥺❤️
@Amy-sg9cx
@Amy-sg9cx 3 жыл бұрын
අම්මොහ් රවීන්ගෙ ඒ expressions 😭😍❤️ Next level ❤️❤️
@realking907
@realking907 2 жыл бұрын
නියමයි 👍👍👍
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Nidhineedha horawan maru kochchara ahuwath epa we nathi song ekak ❤️ ❤️ 😘😘
@chithranganiudekumari716
@chithranganiudekumari716 2 жыл бұрын
maru sinduva
@kavidunirmal6212
@kavidunirmal6212 3 жыл бұрын
අපි මෙ සින්දුව බලන්නෙ 20වෙනි වතාවට
@Amy-sg9cx
@Amy-sg9cx 3 жыл бұрын
අනෙ අම්බොහ් රවීන් කොහොමද ඔහොම expressions ගන්නේ 😭😍❤️ Soooo romantic ❤️❤️❤️
@user-ch1vr3py4f
@user-ch1vr3py4f 3 жыл бұрын
අන්තිම වෙනකම් බලන්න දෙවැනි ඉනිම රසිකයිනි 😍😍👉 kzbin.info/www/bejne/m5aQaYGgaZt0r7s
@programmerpy723
@programmerpy723 3 жыл бұрын
Ela kiri song ekak a
@aesarisiproduction5331
@aesarisiproduction5331 3 жыл бұрын
මෙ song එක දෙපාරකට වඩා බලපු අය.
@haaziqmohamed1899
@haaziqmohamed1899 3 жыл бұрын
මම තුන් පාරක් බැලුවා
@nsjayasekara2970
@nsjayasekara2970 3 жыл бұрын
Mama 4 parak baluva
@kavindyagimhani6196
@kavindyagimhani6196 3 жыл бұрын
mma baluwa
@nethmiwanigasekara2177
@nethmiwanigasekara2177 3 жыл бұрын
💜
@sudarmasudarma7853
@sudarmasudarma7853 3 жыл бұрын
25 parak ahuwa
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 48 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
Deweni Inima | Episode 908 18th September 2020
19:38
TV Derana
Рет қаралды 1,5 МЛН
Nupurudu Wu Adaree  - Saranga Ft Umali
3:38
Cinema Factory Productions
Рет қаралды 3,1 МЛН
Deweni Inima | Episode 870 27th July 2020
19:08
TV Derana
Рет қаралды 2,5 МЛН
Janith Iddamalgoda-Dutu da(දුටු දා)
4:25
Janith Iddamalgoda
Рет қаралды 292 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН