Kaliyuga Kaleta Upanna Karaoke (Without Voice) කලියුග කාලෙට උපන්න කැරෝකේ

  Рет қаралды 17,144

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

Пікірлер: 8
@shashi1593
@shashi1593 Ай бұрын
ණියම සින්දුව ❤❤❤❤
@nishanthajayalathmendis.1604
@nishanthajayalathmendis.1604 Жыл бұрын
Excellent quality 👌 👏 ❤❤
@amithsampath367
@amithsampath367 Жыл бұрын
නියමයි බ්‍රෝ .❤️❤️☝️☝️
@amithsampath367
@amithsampath367 Жыл бұрын
චාමර රනවකගේ ෆ්ලෑස් බැක් රහට ටිකක් දෙන්න බ්‍ර්දර්.❤️❤️❤️
@travelwithchathuri8056
@travelwithchathuri8056 Жыл бұрын
❤😮😮
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
SUPERE MATA MELTON PERERA GE WALAKULAK PALA AMBARE SENDUWA DENNAKO
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
ටික දවසක් දෙන්න මන් හදල දාන්නම්
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක් අතර මගදි මුණගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ කොහොමද ඒ පැත්තෙ තොරතුරු හරි ග්‍රීස්මේ ඒ පැත්තේ එහෙට තදින් වැස්ස වහිනවා අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවූන්ට කෙලින් යන්න කියලා දෙනවා මොකද්ද කිවුවේ අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවූන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිව්වේ මහ කකුළුවො කෙළින් අතට ගමන් කරනවා නෑ නෑ එහෙනම් පොඩි එවූන්ට යන්න කියනවා කොහොම වුනත් පහුවෙනකොට පොඩි එවූන්ට පුළුවන් වෙනවා මොන පිස්සුද උන් ඔක්කොම හරහට යනවා හු......හ් හහ් හහ් හහ් හහ් කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක් අතර මගදි මුණගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ කොහොමද ඒ පැත්තෙ තොරතුරු එහෙට වැස්ස ඒ පැත්තේ එහෙ ගිනි රස්නෙට පායනවා අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු පැද පැද එහෙ මෙහෙ යනවා මොකක් කිවුවා අපේ පැත්තෙ මේ කාලෙට ගංවතුරේ ඔරු පැද පැද එහෙ මෙහෙ යනවා ඒ කිවුවේ සැඩ පහරෙත් බයක් නැතුව ඔරුව පදිනවා නෑ නෑ එහෙනම් පුරුදු නිසා ඔරුවෙන් යනවා මේ බලාගෙනයි ඔරුව පෙරළුනොතින් කරදර වෙනවා පෙරලුනොතින් පෙරළුන පිට හොඳයි කියනවා හු......හ් හහ් හහ් හහ් හහ් කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක් අතර මගදි මුණගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනික ගම්පොල පැත්තේ හු......හ් හහ් හහ් හහ් හහ්
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Gaya Geethayan - Sisira Senarathna Karaoke Without Voice
3:48
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 109 М.
pinna male suda karaoke without voice
3:49
min sl
Рет қаралды 153 М.
Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro
4:33