Punchi Kale Api Sindu Karaoke (Without Voice) පුංචි කාලේ අපි කැරෝකේ

  Рет қаралды 24,074

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Bandula Wijeweera
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Chandradasa Rajapaksha
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Bandula Wijeweera
💥★彡𝔹𝕒𝕟𝕕𝕦𝕝𝕒 𝕎𝕚𝕛𝕖𝕨𝕖𝕖𝕣𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★💥
Samuganna Mohothakata Pera Eka Wathawak / සමුගන්න මොහොතකට පෙර එක වතාවක් කැරෝකේ
👉 • Samuganna Mohothakata ...
Oon Reen Kattu Kattu karaoke / ඕන් රීන් කට්ටු කට්ටු කැරෝකේ
👉 • Oon Reen Kattu Kattu k...
Kaliyuga Kaleta Upanna Karaoke / කලියුග කාලෙට උපන්න කැරෝකේ
👉 • Kaliyuga Kaleta Upanna...
Kula Gedarin Karaoke / කුල ගෙදරින් කැරෝකේ
👉 • Kula Gedarin Karaoke (...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//
ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇදිලා
ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇදිලා
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා
රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි
නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවලු ලේලි බලන්
නැන්දලා මාමලා කඳමළු අරගෙන
එනවලු ලේලි බලන්
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන්
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි...//

Пікірлер: 13
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 7 ай бұрын
Thanks honey birds.. මේ ගීතයත් සුපිරිම miyusik තියෙනවා. ගායනා කරන්න හරිම ලේසියි....😊😊 ජයවේවා...❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 3 жыл бұрын
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි...// ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව මගේ හිතේ ඇදිලා ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව මගේ හිතේ ඇදිලා රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ මෙච්චර කල් දැකලා රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ මෙච්චර කල් දැකලා පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි නැන්දලා මාමලා කඳමළු අරගෙන එනවලු ලේලි බලන් නැන්දලා මාමලා කඳමළු අරගෙන එනවලු ලේලි බලන් ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉදපන් ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉදපන් පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි...//
@amitharohini3374
@amitharohini3374 11 ай бұрын
පුංචි කාලෙ ගෙදර හිටිය පුංචි එකී මම් සිංදුවේ karaoke ekath dennako ..plz 🥰🥰🥰
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි...// ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව මගේ හිතේ ඇදිලා ඉන්දුමතී නුඹෙ ලස්සන හැඬ රුව මගේ හිතේ ඇදිලා රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ මෙච්චර කල් දැකලා රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ මෙච්චර කල් දැකලා පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි නැන්දලා මාමලා කඳමළු අරගෙන එනවලු ලේලි බලන් නැන්දලා මාමලා කඳමළු අරගෙන එනවලු ලේලි බලන් ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉදපන් ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉදපන් පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉරහඳ වගෙ මතකයි...// 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Bandula Wijeweera 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Chandradasa Rajapaksha 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Bandula Wijeweer
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Жыл бұрын
MARE MARUMA THAMA ELA ELA ELA JAYA WEWA 🌟🌟🌟🌟🌼🌼🌼🌼🎤🎤🎤🎸🎸🌻🌻🌻🌟🌟🌟🌼🌼🌼🎤🎤🎸🎸🎸
@suranjigunasena7522
@suranjigunasena7522 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍🔥
@nishanmario
@nishanmario 2 жыл бұрын
Super සුපිරි
@suranjigunasena7522
@suranjigunasena7522 2 жыл бұрын
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නෑනේ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ මෙ soon eka hadalaa denawasa💗💗💗💗
@sasandesilva9703
@sasandesilva9703 2 жыл бұрын
Hitha heele nee song eka dennako plz
@sasandesilva9703
@sasandesilva9703 2 жыл бұрын
හිත හීලෑ නෑ song eka dennako plz
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
Eke live gahapu hoda colity sinduwak ewanna mata
@minipura1979
@minipura1979 3 жыл бұрын
😄😄😄😄
Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke with Lyrics (Without Voice)
4:56
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН