Kalpanawakata I කල්පනාවකට I Ishara Akalanka cover songs collection

  Рет қаралды 536,507

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

මෙහි ඇතුලත් සියලුම ගීත වල හිමිකම
මුල් අයිතිකරුවන් සතු වෙයි.
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/...
#trending #sinhala_songs #ishara_akalanka

Пікірлер: 429
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
මගේ ගීත අහන මගේ ආදරනීය යාලුවො හැමෝම මගෙ whats app chanel එකට එකතු වෙන්න එහෙනම්😍 whatsapp.com/channel/0029Va7IXjZFcowBZIOvOw1e
@DinuMadu-sd4tm
@DinuMadu-sd4tm Жыл бұрын
Oyage sindu hari lassanai aiye .hitha pathulatama katha karanawa .oyage hama siduwakama therumak thiyenawa i love song ❤❤ jp aiye parissamin sathutin inna oya karana kiyana hama dema sarthaka wenna kiyala mn mulu hadawathinma parthana karanawa ❤❤☦️
@InnocentAtv-tx1oz
@InnocentAtv-tx1oz Жыл бұрын
ලම්සනයි අයියෙ 😊 මරු 🙂
@MaheshikaRumali-ez9vg
@MaheshikaRumali-ez9vg Жыл бұрын
❤Laissani
@Ishaniwasana513
@Ishaniwasana513 Жыл бұрын
@MThennakoon
@MThennakoon 11 ай бұрын
Bn nnnnn nnnnnnnnnnnnñnnnnnñnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnñnnnnnnnnnnn nnnmnnnnnnnnnnnnnnññnnnnñññmnmmnnnnnnnmnnmñmmnmnnnnnnnnnnmññmnnnmñnmmmmnnnnnnnnñmnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmnmnmmmmmnmmmmmmmmnmmmmmmmmmñmmmñmmñmnmmmmmmmmmmñmñmñmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñ mmm mmmnnmmmmmmnmmmmnmnnnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmnmmmmmm MN mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmm mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñm mmm ñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmmmmm. ;?….? Bbb😊 😊😊😊😊. 😊😊😊 😊 😊😊😊😊 😊 😊😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 bbb 😊😊😊😊 b 😊😊 😊😊😊. 😊😊😊😊😊 😊😊😊😊😊 bbb ?. 😊No 😊 ?. 😊 😊 😊. 😊 😊 ?. Bbb ?. 😊 😊😊😊. 😊. Bbb b😊😊 😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 BBVA😊 😊 ?. 😊. B. 😊😊
@SanduniWasana-pv7sc
@SanduniWasana-pv7sc Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...🥺🥺අවුරුදු 8ක් එකට ජීවත් උණ මගේ මහත්තය මාව එපා කියල මට යන්න කිවුව..අවුරුදු 3ක පොඩි බබෙක් එක්ක අද මං තනියෙන් ජීවත් වෙනව ආදරේ කරල කසාද බැදලත් අද අපි දෙතැනක ආදරේ කියන්නෙ මහ පුදුම දුකක්🥺 ඉතිම් ඇහිපිල්ලමක් ගහන ප්‍රෙමාදෙන් මිනිස්සු වෙනස් වෙනව ඒක නවත්තන්න කාටවත්ම බෑ..🥺🥺 ඉතිම් මහත්තයෝ ඔයා ඉන්න තැනක පරිස්සමට සතුටින් ඉන්නවනම් ඒ ඇති මන් මැරෙන තුරාම ඔයාට ගොඩක් ආදටෙයි🥺 ආදරේ කරල කසාද බැදල දරුවො හැදුවත් දාල යන කෙනා යනවමයි...තනිවෙන කෙනා තරම් ඒ දුක වෙන කවුරුත්ම දන්නෙ නෑ...🥺🥺 ආදරේ කරල විදවන අයට ඉක්මනින්ම සතුට ලගා වේවා...🥺🙏🙏
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 Жыл бұрын
oya dan lamayath akkka mokada karanne
@priyashantharaveendra4965
@priyashantharaveendra4965 Жыл бұрын
m karanna
@GayaniShalika-qg6os
@GayaniShalika-qg6os Жыл бұрын
Akke yashodara rahat tera iyata wandana karanna .hitata senasimak danei
@DILAT-iq1vg
@DILAT-iq1vg Жыл бұрын
😢
@surajpremakeerthi2046
@surajpremakeerthi2046 Жыл бұрын
Oya pau oyata una dema thama mata uneth
@salonmashi4053
@salonmashi4053 Жыл бұрын
ආදරේ දැනෙන තැන කවුරුත් නතර වෙනවා එක සම්මතද අසම්මතද කියලා අදාල නෑ ❤ ලං කර ගන්න බැරුව හදවතින්ම වැලපෙන හිත් මොන තරම් ඇතිද මේ ලොකේ ඒ වෙදනාව දන්නේ ඒ අය පමනයී.
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@samansamankumara-fb5do
@samansamankumara-fb5do Жыл бұрын
එක ඇත්ත අනේ
@Saduuukellaa
@Saduuukellaa Жыл бұрын
😢😢😢
@ChamaraJayaweera-zy2qb
@ChamaraJayaweera-zy2qb 11 ай бұрын
@LakeeshaWeerasinghe
@LakeeshaWeerasinghe 4 ай бұрын
❤❤❤❤​@@Ishara_Akalanka
@AnjulaFernando
@AnjulaFernando 24 күн бұрын
අපි තරම් අපිට ආදරේ කරන්නෙ නැති උනහම දැනෙන වේදනාව ඒ වගේ අසරන කම කොහොම දරා ගන්නද ❤️‍🩹🙂🫀
@JIWITHAYA-x1f
@JIWITHAYA-x1f Жыл бұрын
කවදාවත් වැඩිමල් කෙනෙක්ට ආදරෙ කරන්න එපා.කොච්චර ආදරෙ හිතුනත් ආදරෙයි කියලවත් කියන්න යන්න එපා.ආදරෙ දැනුනත් එක අමාරුවෙන් හරි ආමතක කරන්න.කෙල්ලගෙ පැත්තෙන් අකමැති වෙලා ප්‍රෙතික්ෂේප උනාම ලොකු වේදනාවක්.මොකද මාත් අවුරුවු 8ක් වැඩි මල් කෙනෙක්ව ජීතේ කරගෙන.අරක මට නැනෙ කියලා දැනෙන්නවත් නොදී.බඩගින්න කියන එකවත් දැනෙන්න නොදී.දුක කියන දේවත් දැනෙන්න නොදී.එයාව ජිවිතේ කරගෙන ආදරෙ කරපු කෙනෙක්.මේ දෙ වැදගත් වෙන කෙනෙක් ආදර්ෂයක් විදිහට ජීවිතේට ගන්න.වයස ප්‍රෂ්නයක් කරගන්න ගොඩක් කරන්නෙ ඒක සැනින් මේක නවත්තන්න කියන එක.මන් කොච්චර අවංකව ආදරෙ කරාද කියලා එයාලා දන්නෙ නැ.අද එයයි මායි දෙපැත්තකට වෙලා විදවනවා.මන් වැටෙන්න පුලුවන් උපරිම වැටිලා ඉන්නෙ කන්න බත් කට කට ගාවට ගද්දී එයාකාලද දන්නෙ නැ කියල එ බත් කට බඩ පල්ලෙ වැටෙනවා අපිට කවුරුත් නැ. මේ කතාවෙන් ආදර්ෂයක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න. ආදරෙ කියන්නෙ දරා ගන්නම බැරි දුකක්
@නෙතු-ඵ7ධ
@නෙතු-ඵ7ධ Жыл бұрын
😭😭😭😭
@nathmijayasekara1328
@nathmijayasekara1328 Жыл бұрын
Ammo ou
@thenugirasanjana4608
@thenugirasanjana4608 10 ай бұрын
මාත් කෙනෙක්ට ආදරේ කලා එ ආදරේ තාමත් එහෙමය් එත් එයා මට කරලා තියෙන්නේ බොරුවක් එත් මං එයාට ආදරෙයි ❤️මං ප්‍රර්ථනා කරන්නේ හැමදාම එයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා 😔 ආයේ එයා මං ලගට එන්නේ නැති වෙයි එත් හැමදාම එයා මගේ හිතේ ඉදිවී මට වයස 18යී එයට්ජ් එ වයසේමය් ගොඩක් විශ්වාස කලා අපි ගැන ගෙදරටත් කිව්වේ එයාමයි එත් මාව තනි කරලා ගියෙත් එයාමයි 😔
@krishnichathurika1180
@krishnichathurika1180 4 ай бұрын
😢
@hesaniwasana-yt9lo
@hesaniwasana-yt9lo Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්....🥺🌻😊❤️ අයියා කිව්ව හැම සින්දුවක්ම හිතට දැනෙන්න කතා කරනවා වගේ...ඒවා හරිම ලස්සනයි 🤗 තව ලස්සන සින්දු ගොඩාක් ඔය කටහඩින් අහන්න ආසයී..අයියේ💝
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@HasithaUdara-ds8oq
@HasithaUdara-ds8oq 5 ай бұрын
​@@Ishara_Akalanka😢
@SammaniPathirana-xu7xg
@SammaniPathirana-xu7xg Жыл бұрын
ආයෙමත් එනතුරා ආදරෙන් මග බලා තාම මා හඩනවා...❤❤❤ ආසම කරන කටහඩක් good luck aiye❤✨
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥰
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අැත්තමයි.වෙනම.ලෝකයකට. ගියා.වගේ..ලස්සන.ගිිතය.🙏👍❤❤
@lehansawijesekara5579
@lehansawijesekara5579 Жыл бұрын
ආදරයද ජිවිතයද අතරමං වෙලා ඔහුම සොයනවා😔😔🥀🥀🥀
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@chanukanipun4846
@chanukanipun4846 Жыл бұрын
අහින්සක කොල්ලෙක්ගෙ ලස්සන කතාවක් 😖😖කවදාවත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ආදරෙ කරන්න එපා අවසානය ලොකු විදවීමක් පමනය්..දවසක් ආදරෙ කළත් ඇති ආද්‍රයක් ඇති වෙන්න ,තත්පරයක් ඇති මනුස්සයෙක් ට වෙනස් වෙන්න කිසිම දින මෙ වගෙ දුකක් කාටවත් ලැබෙනු එපා........🧡🌍😖🙏🙏
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@shalithameshak1574
@shalithameshak1574 Жыл бұрын
සිරාවටම 🥺💔
@ShashiGirl-c8s
@ShashiGirl-c8s Жыл бұрын
ඇත්ත කතාව 🥺
@damithsanka8093
@damithsanka8093 Жыл бұрын
​@@shalithameshak1574lpppppp😊ppppp😊lppp😊lplpppppppplpppppppplppppppplllpp😊ppppppplp😊p
@RavinduHashan-bl7xi
@RavinduHashan-bl7xi Жыл бұрын
අනිවාර්යයෙන් ban
@VindiShashikala-x9x
@VindiShashikala-x9x 11 ай бұрын
Me sindu tika bawanawak.matath lassana rosa malak innawa eyata aurudu 2 api adare karala bende dan eya wena lamayek inna genukenek ekka yanna puluwan hemathanama yanawa poto gahala fb danawa e genith apiwa hodata dannawa api gena danagenath eki nawaththanne ne.geniyak thawath geniyekta dukak denawada ekitath aurudu 3ka duwek innawa.kohoma iwasannada kiyala hithaganna be.lamaya nisa mn atharaman wela.ane deiyane wena katawath me wage dukaknam danenna epa.oya sindu tika hitha vinadiyakata hari hitha niwanawa aiye godak pin❤🎉🎉🎉බුදු සරණයි
@MuthuminiMuthumini
@MuthuminiMuthumini 9 ай бұрын
කීව නිසා ඉවසන්න කියා මන් පමණ ගෙවා ඉවසන්න ඇති...❤හීන සොයා තව වින්දා මන් තාම ඔයා එය දන්නෙ නෑති❤හින හෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නෑති..❤🥺
@SamanmaliAberathna-te9pt
@SamanmaliAberathna-te9pt 4 ай бұрын
❤හිත නිවන කටහඩක් ඒක නම් 😘
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 Жыл бұрын
Aththatama e mathakaya aluth una duka wagema sathutakuth danuna e sindu kotharam danenawada ada ahena gosha kari sindu walata wada❤️❤️❤️adaraya wadima thana atha arunu adarayak e kalaye danunuma sindu tikak bohoma pin
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@thusharik.g.nadeeka6009
@thusharik.g.nadeeka6009 Жыл бұрын
❤️❤️thanks
@sithminiapsara
@sithminiapsara Жыл бұрын
❤❤ලස්සනයි අයියේ කෝචිචර අැහුවත් එපා වෙන් නැ❤❤❤❤
@SupunMadushan-j4f
@SupunMadushan-j4f Жыл бұрын
මන් අසම ගායකයෙක් සුපිරි බ්‍රොරො
@thushararuwansampath600
@thushararuwansampath600 7 ай бұрын
හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතී හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැතී....//
@SachiniGunasekara-bu7ek
@SachiniGunasekara-bu7ek 9 ай бұрын
ආදරේ වෙනුවෙන් බාල්දු උනු තරමක් 😢😭
@AwiNawo
@AwiNawo Жыл бұрын
😢😢😢 ආදරේ කරලා හොදවයින් අහගත්ත මිනිස්සු අපි 😢 නැති වෙච්ච එකම හොදයි 👍
@sachinikavindiya9154
@sachinikavindiya9154 2 ай бұрын
Apith
@lehansawijesekara5579
@lehansawijesekara5579 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම්... ඔබේ මතකෙන් මැකී යන්නම්...හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්
@lehansawijesekara5579
@lehansawijesekara5579 Жыл бұрын
ඔයා දුන්න දුක මේ පපුවේ🥀 මං තාම හිරකරන්😢 මැරී මැරී උපදිනවා මං😊 තව කල්පකාලයක් 🤍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@MahesaSiri
@MahesaSiri 10 ай бұрын
අැත්තමයි..පිස්සු..හැදෙනව. ෙමව..ලස්සන..සින්අු..💕💜😑🌟👌👌
@shanikafernando2376
@shanikafernando2376 Жыл бұрын
ඔයාව මතක් වෙනවා ගොඩාක් s අයියේ .ඔයා කනවද මොනවා කරනවාද කියලා මතක් වෙනවා .ඔයාට ඉක්මනින් එන්න ලැබේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාව ගොඩාක් මතක් වෙනවා.ඔයාට තුරුල් වෙලා ඉන්න ඔනී.ඔයාගේ අත අල්ලන් ඇවිදින්න ඔනී.ආදරේයි මහත්තයො ගොඩාක් .පරිස්සමින් ඉන්න.ඔයා එනකන් බලන් ඉන්නවා .ජේසු පිහිටයි .
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@tharushisadamali-gh5te
@tharushisadamali-gh5te Жыл бұрын
Good luck aiye oyage sindu ahanakota hitha niwenw hithata denenawa
@Pazi_2004
@Pazi_2004 8 ай бұрын
මම දැන් අලුත්ගම ඉදන් කඩවතට යන ගමන් ඉන්නෙ මේ සිංදු ටිකේ තියෙන්නෙ ගොඩක් අයගෙ ජීවිත කතාව මගෙ අවුරුදු පහක ආදරේ අදට මාව දාලා ගිහින් අවුරුද්දක් වෙනවා මට වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැ එයාව මතක් වෙනවා. හොදින් පරිස්සමින් ඉන්න ලමයෝ තාමත් ඒ හිතට ආදරෙයි 💜️
@Dedumaddumage
@Dedumaddumage 8 ай бұрын
අයිති නැති හීන හරි ලස්සනයි 😌❤️
@darshakamihraj7545
@darshakamihraj7545 Жыл бұрын
ලස්සනයි අයියා ❤❤❤❤ තෙරුවන්සරනයි 🙏🙏
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
ඔයාලා ආස කරන ගීත පෙලක් වෙයි. පරන මතක මතක්කරන ගමන් අහන්න share කරන්න අමතක කරන්න එපා ඔන්න තව කෙනෙක්ටත් අහන්න😍
@hesaniwasana-yt9lo
@hesaniwasana-yt9lo Жыл бұрын
👏😍
@piyuminisansalabandara-tz3me
@piyuminisansalabandara-tz3me Жыл бұрын
oba asa sitinam mama mese kiyannam.mage hithe obata tibena adare taram...❤❤❤harima lassanai.hithuwot karanna beri deyak ne aiye.mama hadawathinma suba pathanawa oyata aiya.❤👍
@NawodNadeeshana-ts1wm
@NawodNadeeshana-ts1wm Жыл бұрын
Supiriyak brother 😍
@ArunaAruna-o2p
@ArunaAruna-o2p Ай бұрын
❤❤
@NethminiChamodika
@NethminiChamodika Жыл бұрын
මාරම ලස්සනයි අයියේ❤️‍🩹🫂.!
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 18 күн бұрын
සුපිරි ❤❤
@pavithrahansanihansani4933
@pavithrahansanihansani4933 Жыл бұрын
Lassanai voice eka good luck ayye❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@nethmininawodya5472
@nethmininawodya5472 Жыл бұрын
92 like eka magen..🌼
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@AyushChethana
@AyushChethana Ай бұрын
ඒ හඩ භාවනාක් වගේ ලස්සනයි බුදු සරණයි😊
@aselamaduwantha4716
@aselamaduwantha4716 Жыл бұрын
ජය වේවා
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@KaushiManchanayake
@KaushiManchanayake 11 ай бұрын
ලස්සනයි ගොඩාක් ❤
@dilininadira4412
@dilininadira4412 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ අතීතේ ට ගිහින් අවා 🥺💔😔
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sandunisandeepa98
@sandunisandeepa98 Жыл бұрын
Marama ලස්සනයි kiyanna vachana nee aiye budu saranaii
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@champikadiwyanjali-xy8zd
@champikadiwyanjali-xy8zd Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...... හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥹🥹💔💔🥹🥹
@NishikaMadumali-gx6hq
@NishikaMadumali-gx6hq Жыл бұрын
ලස්සනයි අයියෙ.අපි අවන්කවම ආදරේ කරන අය ලැබෙන්න නැහැ .ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක් .මෙ සින්දු ටික අහලා.වැලලිච්ච ආදරේ ආයෙ මතක් වෙනවා.
@akushlanishadi2265
@akushlanishadi2265 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@SasanthiNimnadi
@SasanthiNimnadi 7 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම්.......... ඔබේ මතකෙන් මැකී යන්නම්...... හීන හොයලා... මාව හැරදා...... ඈත ගිය පාර බලා ඉන්නම්...
@rt_lyrics_youtube
@rt_lyrics_youtube Жыл бұрын
අහිමි ඇස් දෙක😪😪😪❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥰
@dinuralakshan4027
@dinuralakshan4027 Жыл бұрын
​@@Ishara_Akalanka🤘🎉theruna 🙈u
@kalyanimanel3915
@kalyanimanel3915 Жыл бұрын
E voice eka පිස්සුවක්😥😔😭😭
@BhanukaPrasad-dp4xg
@BhanukaPrasad-dp4xg Жыл бұрын
රදීශ් වැන්දබෝනට පස්සෙ ඉන්න හදවතේ අපේ කාලයේ වැඩ්ඩා❤️
@kalpamadushani1972
@kalpamadushani1972 Жыл бұрын
Man asama aiya oyage song❤️😘
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@NadeekaNiroshani-p3z
@NadeekaNiroshani-p3z 2 ай бұрын
Lassana sindu tikak hithata podi sanasimak me voice eka lassani❤❤❤ mage chuti putha oyage covers walata godak asai dawasata 10 parak withara ahanawa ekama sindu apith ehemai.oyath lassanai oyage voice ekath lassanai❤❤❤❤❤
@IndikaChathurani-l5h
@IndikaChathurani-l5h 7 ай бұрын
හිතට වැදුනු හරිම සන්වේදි සින්දු ලස්සනයි අයියො ❤
@KumuduWanniarachchi-ji4hm
@KumuduWanniarachchi-ji4hm 11 ай бұрын
Mama oyata godak ආදරෙයි sudu 😔😔❤
@Kavi99shani29
@Kavi99shani29 Жыл бұрын
😢 හිත නිවෙනවා මේ සිංදු ටික අහද්දි....❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@armyblinkkpops4971
@armyblinkkpops4971 Жыл бұрын
ලස්සනයි .මම ආසම කට හඩක්.❤❤❤❤
@AnuradiPavithrani
@AnuradiPavithrani 4 ай бұрын
මාර දුකක් එක්කම ලොකු අතීතයකට යනව වගේ ❤😊
@rameshkrishan2841
@rameshkrishan2841 5 ай бұрын
භාවනාවක් වොයිස් ඒ 😊❤️
@nuwanmahesh934
@nuwanmahesh934 Жыл бұрын
Harima lassanai 🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Dulshanchamodya
@Dulshanchamodya 5 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දු❤❤❤❤
@piyuminisansalabandara-tz3me
@piyuminisansalabandara-tz3me Жыл бұрын
harima lassanai.nidimathat ne me sindu ahanakota e taramata denenawa matanam ❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@dsanjeewa-k8n
@dsanjeewa-k8n 6 ай бұрын
ලස්සන සිංදු ටික ❤️❤️
@lookmusicLK
@lookmusicLK Жыл бұрын
ලස්සනයි අයියේ ❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@KalumDarshana-f8r
@KalumDarshana-f8r Жыл бұрын
මගෙ ප්‍රතම ආදරෙ ට ගොඩක් ආදරෙයි .මට එ ආදරෙ අයෙ ලබා ගන්න පුලුවන් උනා.
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අුරින්.ඉතින්නම්.ඔබේ.මතකයේ❤෴❤🙏🌛🌟🌟🌸🌸
@NisansalaMaduwanthi-w4m
@NisansalaMaduwanthi-w4m Жыл бұрын
ගොඩක් ලස්සනයි aiya❤❤❤❤❤❤
@DeepthiDilhani
@DeepthiDilhani 11 ай бұрын
දුරින් ඉඳ මා බලා ඉන්නම්.... මගේ අවසාන හුස්ම නතර වෙනකන්ම මං ආදරෙයි මගේ මැණික 🥺♥️ ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි... 💔
@nethmikadilshani5000
@nethmikadilshani5000 Жыл бұрын
හදවතට ඒ හැමදෙම මතක් කරන ලස්සන සින්දු ටිකක් 🙏👍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@kusalambepusaa4884
@kusalambepusaa4884 Жыл бұрын
Big fan❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@ChamindaNalaka-zz9gj
@ChamindaNalaka-zz9gj Жыл бұрын
Aththatama jivithe waraduna apita athithe jivithe mathak karala denna lassana sindu tikak adare nisa minissunta jivithe godak than waradinawa eth jivithe kawadawath amathaka karanna bari adarayak api katath thiyenawa mage nathiuna adare man thawamath hithanawa e mage adare sigithi oya vitharai oya wage kenek mata ai kawadawath labena ekak na mehema kiyanna lajja wenne na mage jivithe mage pana oya nisa adarei hamadama ada mage kara ganna bari unath ai kawadawath ❤❤❤❤.❤❤❤
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Lassanai sindu okkoma math ahuva hithata godak denenava oyage voice eka hari lassanai❤❤❤❤
@DeshaniNisansala-og4ej
@DeshaniNisansala-og4ej Жыл бұрын
Ayye oyge sindu walata mn godak asai ...aththtma hrima lassniii ..😊😊
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@gayansujeewa456
@gayansujeewa456 Жыл бұрын
Super ❤💙💚 හොදටම කරලා තියනවා ❤💙
@SupunPriyantha-q4v
@SupunPriyantha-q4v 6 ай бұрын
Adare kiyanne puduma deyak.oyage katahadin ahaddi danena vidiha lassanai. Kiyanna therenne nha.
@milakshiushani9293
@milakshiushani9293 Жыл бұрын
Ane lassanai aiya me wage songs ahaddi marama athithekata yanawa oyata gold best you ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@AnjuSewwandi
@AnjuSewwandi Жыл бұрын
ඈත ගිය පාර බලා ඉන්නම් ❤‍🩹
@arunasanjeewa-i5w
@arunasanjeewa-i5w 2 ай бұрын
ඇත්ත ආදරේ කියන එක වේදනාවක් මම ආදරේ කියන එක්කෙනාව අත ඇරලා මම ආසාවක් පස්සේ ගිහිල්ලා අවුරුදු 16 ක පුතෙක් එක්ක තනිවෙලා ඉන්නවා ඒත් මට ආයෙත් ආදරයක් කරන්න කාලයක් ඉතුරු වෙලා නෑ මේ සින්දු වලින් ආදරේ විරහව කියද්දී ඒ අතීතයට යන්න පුළුවන් නම් නොදැනුවත්කමින් වෙච්ච වැරදි හදාගෙන ලස්සනට ආදරෙන් ජීවත් වෙනවා මම කවදත් ආදරේට❤❤❤ආදරෙයි
@AkasSandeepa
@AkasSandeepa Жыл бұрын
ලස්සන සින්දූ ටිකක් මචන් ආදරෙයි ❤
@praneethgayashan6179
@praneethgayashan6179 8 ай бұрын
සුපිරි
@Ranjani-eq2ko
@Ranjani-eq2ko Жыл бұрын
Man tamil kenak, but me song eka ahaddi amuthu feel ekak ,, thanks brother...
@BuddhiniDasangika
@BuddhiniDasangika 6 ай бұрын
මං මේකේ හෑම comment එකක් වගේම කියෙවුවා.....ඒ හැම තැනම තියෙන්නෙ අවසානෙ.......දුකක් .........ඉතිම් .......ඕක තම බුදුහාමුදුරුවෝ කිවුවෙ බැදීම් කියන්නෙම දුකක් කියලා .....බැඳෙන තරමට දුක වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නෑ......තේරුන් ගන්න කීප වරක්ම දුකට පත් වෙනවා....මේ සසරෙ ඉපදෙන අපි හැමෝටම දුක උරුමයි.....මේ වචන කියන මාත් දුකින්......තේරුන් ගන්න මටත් කාලයක් ගියා ....🙏
@lakshikawegamage8118
@lakshikawegamage8118 6 ай бұрын
දැනුන ආදරයක් ලග කවුරුත්ම අසරණ වෙන්න එපා😢❤
@rasinduwedage
@rasinduwedage 8 ай бұрын
ඇත්තටම ලස්සනට හිනාවෙලා ඉන්නවනම් ඒ ඇති.
@යුහිංසා
@යුහිංසා Жыл бұрын
භාවනාවක්.වගෙ හිතට දැනෙන කටහඬක් 😍😍😍😍❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@chamariniwanshika8166
@chamariniwanshika8166 Жыл бұрын
❤👍🏻ලස්සනයි Ayye
@Sajanirathnayaka-p6c
@Sajanirathnayaka-p6c 3 ай бұрын
තාම ඔයා දන්නේ නැති ❤️❤️❤️
@vihangasenanayeke
@vihangasenanayeke 11 ай бұрын
දුරින් හිඳ මා බලා ඉන්නම් ❤️
@Deshanikariyawasam
@Deshanikariyawasam 3 ай бұрын
ආදරේ නිසා විදවන හැම කෙනෙක්ටම සතුට ලැබේවා..❤
@piyumikaushalya6510
@piyumikaushalya6510 Жыл бұрын
සිංදු අහලා අන්තිමට 😢💔❤️‍🔥🥀
@pradeeptharanga-of9jc
@pradeeptharanga-of9jc Жыл бұрын
😞😞
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Roshan-j1r
@Roshan-j1r Жыл бұрын
මරැ සිංදු ටි ❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤
@CathurikaDe
@CathurikaDe 11 ай бұрын
lassanay godakma hadawathata denenawa nise voice ❤❤
@JenifaLakshani
@JenifaLakshani Жыл бұрын
Nice❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Charuka22A1
@Charuka22A1 7 ай бұрын
Godak lassanai ❤❤❤❤❤❤❤❤
@chamindakumara5250
@chamindakumara5250 11 ай бұрын
Attamai me katahada nam pissuwak😍😍
@tharutharu8232
@tharutharu8232 Жыл бұрын
Oyage cover song hema ekakma lassanayi ayye.😔😔.b.s
@pasindumaduwantha-vb2bf
@pasindumaduwantha-vb2bf Жыл бұрын
❤ lassanai ayye.good bless you❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥰
@imashasubhasingha
@imashasubhasingha Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් 🙈❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 10 ай бұрын
Lassanzi godak ❤❤❤❤❤❤ jayawewa
@PaViNdU099
@PaViNdU099 Жыл бұрын
Gammak ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@DDi-s3v
@DDi-s3v 5 ай бұрын
Lassanaiiiii❤
@Thavi_Indeevari
@Thavi_Indeevari Жыл бұрын
Aadarei hama daama katahadata❤❤❤❤❤❤❤
@DulanjalaMadushika-xn3sn
@DulanjalaMadushika-xn3sn Жыл бұрын
දුරින්හිද මා බලා ඉන්නම්...... 🙄💓💓💓
@PasinduMadushanka-fj2jm
@PasinduMadushanka-fj2jm 7 ай бұрын
කෙනෙක්ට පන වගේ අවුරුදු 5ක් ආදරේ කරලා එයාව මගේ කරගන්න බැරි උනහම දැනෙන වේදනාව.???????ආදරේ කරන කිසිම කෙනෙක්ට ඒ වගේ වේදනාවක් නම් දැනෙන්න එපා.සතුටින් පරිස්සමින් ඉන්න s ඒ ආදරේ තවමත් ඒ විදියටමයි🤝😭
@MahesaSiri
@MahesaSiri 10 ай бұрын
very..nice.👍❤
@nadeeraharshani6120
@nadeeraharshani6120 7 ай бұрын
Parana mathaka aussana song tikk 😢❤ waladapu athithe newthuna tika welawakata.
@ShanakaYasiru
@ShanakaYasiru Жыл бұрын
Supiri ❤️❤️
@kaveeshapabodhani6608
@kaveeshapabodhani6608 6 ай бұрын
මන් කෙනෙක්ට ගොඩක් ආදරේ කලා🙂අදටත්🥀එයත් එහෙමයි , මගෙ හැම දුකකදිම එයා මගෙ ලගින් ඉන්නවා කෝල් එකක් අරන් හරි🥺ඒත් අද කුල මල බේද නිසා අපි දෙන්නට ඈත් වෙන්න සිද්ද වෙලා😪හැමදාම රෑට අඩනවා ඒ කටහඩ ඇහෙන වාරයක් පාසා දුක් විදිනවා❤️‍🩹ඒ ආදරේ මාරම ආදරයක් , එහෙම ආදරයක් හොයාගන්න ගොඩක් අමාරුයි🥀ඒත් මේ ප්‍රශ්ණෙ නිසා අපි ගොඩක් විදවනවා🥺දැන් දෙන්නා දෙපැත්තක😢ලංකාවෙ මේ සංස්කෘතිය නිසා ආදරේ කරන හිත් කීයක්නම් මේ දුක විදිනවා ඇතිද😪
@vishwaninawodya1050
@vishwaninawodya1050 8 ай бұрын
එයාම හිතින් මවා ගත්ත දෙයක් හින්දා ... affair එක නතර කරමු කියලා එයා ගියා 🥺 මිනිස්සු ඇයි එහෙම 😢 ගෙදර අයට පේන්න අඩන්න බැ ඒත් ඉවසන් ඉන්නත් බැ 😔 පෙර කරපු පවක් වෙන්න ඇති මේ ගෙවන්නෙ කියලා හිත හදා ගන්නවා අයිති නම් ලැබෙයි නේ 🙂💔
@AnushaChamindhi
@AnushaChamindhi 6 ай бұрын
😢
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Sanka Dineth - Best Songs Collection
20:33
Mr Najith
Рет қаралды 890 М.
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1,5 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,8 МЛН