කල්පිටියේ සුපිරි මාළු බෝට්ටුව

  Рет қаралды 21,935

Wild TV Sri Lanka Television Network

Wild TV Sri Lanka Television Network

Күн бұрын

Let's talk about our country Let's find out about our country This is the best time to talk about the beauty of a country that is hidden, experienced by us, untouched by us ........ Sri Lanka is a very small country. With the exception of cricket and tea (tea is more popularly known as "Ceylon" than Sri Lanka), the world does not care much about Sri Lanka. But even though we are a small country, we are far ahead of what we have won and our heritage.
do we really know the biggest, best and biggest things that have been written in front of Sri Lanka ???.Many who have experienced the beauty of Sri Lanka, with its beautiful beaches, misty central hills, historical ruins, forests and lush paddy fields, have counted the number of times it has been compared to paradise.
Let's talk about this beautiful visual experience called Beautiful City which is a TV show of a different kind
Let's go with us .
අපි කතා කරමු අපේ රට ගැන අපි සොයා යමු අපේ රට ගැන සැගවී ගිය ,අපෙන් අත් වුනු ,අපිට හසු නොවු පේ රටෙ සුන්දරත්වය ගැන කතා කරන්න හොදම කලයයි මේ........ ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්.
නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති උරුමයන්ගෙනුයි සෑහෙන තරම් ඉදිරියෙන් ඉන්නවා. දිගු ඉතිහාසයක්, පෞරාණික ඉදිකිරීම්, අලංකාර උත්සව, පිරිසිදු මුහුදු වෙරළ, සුන්දර දසුන් පිරි ප්‍රදේශ වගේම ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටක් ලංකාව
මනරම්වූ වෙරළතීරය, මීදුමින් වැසුණු මධ්‍යම කඳුකරය, ඓතිහාසික නටබුන්, වනාන්තර, සශ්‍රීක වෙල් යායවල් වලින් ගහණ වූ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්දැකපු බොහෝ දෙනා මෙය පාරාදීසයකට සමාන කර ඇති වාර සංඛ්‍යාව අප්‍රමාණය.
අපි කතා කරමු වෙනස්ම අකරයක රුපවාහිනි වැඩසටහනක් වන අලංකාර නගරය නම් මෙම සොඳුරු රුපමය අත්දැකීම ගැන ...
යමු අපි එක්ක .....
ඒ......අලංකාර නගරය සොයා
amazing landscapes , a clourful culture and authentic cities villagers ,beaches ,forests & wild animals
made this little country SRI LANKA
WILDTV SRI LANKA ..
SATELLITE TV CHANEL
creative director : sachith fonseka
produce agency : sathsarani creations
program producer : rayani akarsha
director marketing : asiri k wettewa
executive producers : Narada samarasinghe
sarath premalal
editor : sachith fonseka
editing studio : korale creations
camera director : sachith fonseka
youtube link : • sri lanka travel#trave...
facebook link : ttps:// wild.srilanka.54
Gear used
camera = sony
lences = sony 70mm 200mm
sony 12mm 24 mm
sony 24mm 70 mm
Drone = phantom iv
all video copyright
episode 02
• travel documentary sri...
episode 01
• Travel Documentary sri...

Пікірлер: 15
@malithchathuranga1756
@malithchathuranga1756 Жыл бұрын
Background music එකනම් මාර කරදරයක් ඒක එක්කො අඩු කරන්න නැත්තන් නොදා ඉන්න කියන මෙලෝ දෙයක් ඇහුනෙ නෑ
@rankuma7377
@rankuma7377 Жыл бұрын
අපෝ background එකේ music එක මාර කරදරයක්
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
sorry..........
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
Ow
@mallikawickramathilaka3522
@mallikawickramathilaka3522 Жыл бұрын
ගෝසාව වැඩි මෙලෝදෙයක් ඇහෙන්නෙ නෑ
@roshandhanushka1721
@roshandhanushka1721 2 ай бұрын
යකො මෙකෙ විල් එකක් නැත්නම් මෙක අරන් යන්නේ පොලලෙන්ද
@slwildtv
@slwildtv 3 жыл бұрын
👍👍👍👍👍👍
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
සුපිරිම
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
thanks....
@sameeramadusanka4976
@sameeramadusanka4976 Жыл бұрын
ubala ekko background music eka ain karapan nethi nm minissu katha karana eka ain karapan. video hadanna danne nethi otu labbo
@WildTVNetwork
@WildTVNetwork Жыл бұрын
samawenna mahathmaya
@ruwaniddamalgoda4364
@ruwaniddamalgoda4364 Жыл бұрын
Boottu dakala nadda
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
Key tag එල්ලලා විකාර කරපු මාලු බෝට්ටුවක් benz එකකට සමාන කරපු එකම ඇති meme එකකට😅
@sahanrasanjana8864
@sahanrasanjana8864 Жыл бұрын
වරෙන් benz එකක දාන් රව්මක් යන්න 🤣
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 55 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 55 МЛН