DELICIOUS PRAWN CURRY COOKED IN BOAT! FISHERMEN HAD A SATISFYING LUNCH WITH PRAWNS CURRY

  Рет қаралды 306,463

SL Fisherman

SL Fisherman

Күн бұрын

Пікірлер: 262
@slfisherman
@slfisherman 2 жыл бұрын
මතක් කරලා විඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලත් කමෙන්ට් එකක් දාන්න..! හැමෝම පරිස්සමෙන්...🙂💜️
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
රැකියාව වෙනුවෙන් තම ජීවිතයම කැප කරපු ආදරණීය අපේ රටේ මිනිස්සුන් පිරිසක් ♥️♥️♥️
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@Allinone-mb8bv
@Allinone-mb8bv 2 жыл бұрын
අපි දන්නේ නැති දේවල් දැකලා නැති දේවල් පෙන්නවට thank you . දිගටම කරගෙන යන්න 💪
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී...💜️🙂
@lifewithvinosha8295
@lifewithvinosha8295 2 жыл бұрын
Great job guys.triple gems bless you
@slfisherman
@slfisherman 2 жыл бұрын
Thank you. 🙏
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 2 жыл бұрын
අපිට 🐟🐟🐟🐟🐟ගේන්න දුක් විදින ඔයාල ඔක්කොටම බුදුසරණයි 🙏
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@wasanthisumeda1289
@wasanthisumeda1289 2 жыл бұрын
අපි කවදාවත් දැකල නැති දෙයක්..මටත් ආස හිතුන ඒ කෑම කන්න
@slfisherman
@slfisherman 2 жыл бұрын
😋
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
❤️
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
සියලුම දෙනාට බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන් යන්න
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@papikumari7975
@papikumari7975 2 жыл бұрын
මූදූ යන ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි.. මටත් කටක් කන්න ආස හිතුනා ඇත්තමයි
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 жыл бұрын
Parissamin yanna budusaranai jayawewa
@jnkchannel8384
@jnkchannel8384 Жыл бұрын
මෙව්වා මෙහෙම හරි දකින්න ලැබීම නියමයි.....👍
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..💜️🙂
@randika2
@randika2 2 жыл бұрын
මේකත් අමුතුම අත්දැකීමක්....නියමයි බ්‍රෝ...
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී සහෝදරයා..🙂💜️
@mashi2444
@mashi2444 2 жыл бұрын
මටත් ආසයි ඒවගේ යන්න ඒත් දවස් 3ක් විතර තමයි කැමති 11ක් 12ක් ඉද්දිනම් එපා වෙනවා.ජීවිතේ කවදා හරි විදින්න ඕනේ අත්දැකීමක් ❤❤❤
@slfisherman
@slfisherman 2 жыл бұрын
අනිවා...💜️🙂
@pradeeperanga8958
@pradeeperanga8958 6 ай бұрын
Uata navak ehama wada karanam epa wei ade mamath seaman kenek cape size vessel wala api enna masa 9k 10kinwage
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 2 жыл бұрын
Fish on master 🐟 🐠 🎏
@slfisherman
@slfisherman 2 жыл бұрын
Yes master. ...
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 2 жыл бұрын
ගොඩක් වටින video ටිකක්. මන් දැක්කා එක්කෙනෙමක් කියලා තියනවා too much explanation කියලා. මෙවා බලන්නේ ගොඩක් මෙවා ගැන නොදන්න අය. වැල්ලේ හැමදාම ඉන්න අය මෙවා බලන් නෑ. අපි වගේ අය ධිවර බිට්ටුවකට නැගලවත් නැති අය. ඒ නිසා ඔයා විස්තර කරන විදිහ දිගටම කරන් යන්න.
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී..🙂💜️
@nihandakalpana5787
@nihandakalpana5787 2 жыл бұрын
That is true. I completely agree with you. I learned lot of things from these videos. Sad thing is not showing the Recipe of cookings at least in description.
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
I agree too. මම නුවර ඉන්න කෙනෙක්. කටුනායක මගේ නෑ ගෙවල්වල ආවම අනිවාර්යයෙන්ම මීගමුවේ ලෙල්ලමට එනවා. ඒක වෙනම සංස්කෘතියක්. අපි නොදන්නා දේවල් explain නොකර කොහොමද කියලා දෙන්නේ? ඔයා ඔය විදිහටම වැඩසටහන කරන්න අය්යේ. මමත් මේ වැඩසටහන ආසාවෙන් නරඹන කෙනෙක්, බලන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. අපේ ධීවරයින්ගේ මුහුදු ජීවතය ගැන බොහොම දේවල් දැනගන්නේ ඔබේ මේ වීඩියෝ වලින්... දැනගන්න කැමතියි මහ මුහුද මැද වර්ෂාවත් හෝ කුණාටුවකට හසු වුනාම කොහොමද මේ මුහුදු ගමන කරන්නේ කියලා. ස්තූතියි! 🙏💐💐
@slfisherman
@slfisherman 2 жыл бұрын
@@nazreenfarook1388 💜️🙂🙏
@R.E.X.GAMiNG
@R.E.X.GAMiNG 2 жыл бұрын
Matath podi kale idan I Yanna asawak thinawa awasthawak hambune neh🥰☺️
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🤟
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
Sahenna watinawa Pasal yana Daruwakuta unath igana ganna Dewal thiyanawa 🙋
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී...🙂💜️
@ranjakelum1789
@ranjakelum1789 Жыл бұрын
බඩගිනි හැදිල බත් කැව එකහට❤
@slfisherman
@slfisherman Жыл бұрын
රසයිනේ...😋
@harindusemasinghe2810
@harindusemasinghe2810 2 жыл бұрын
Nice video 👍
@slfisherman
@slfisherman 2 жыл бұрын
Thank you so much..😍 👍
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 2 ай бұрын
Super 👌
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you! Cheers!
@rasikafernando9307
@rasikafernando9307 2 жыл бұрын
Video eka supiri
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙂💜️
@mohomedfarhan578
@mohomedfarhan578 Жыл бұрын
Bada Gini hadhenawa bn owa dhakkama
@slfisherman
@slfisherman Жыл бұрын
Kamu kamu..😋😋
@damithmadu1907
@damithmadu1907 2 жыл бұрын
සුභ රැකියාවක් ඔබතුමන්ලාට
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@niroshagw903
@niroshagw903 2 жыл бұрын
Hi dear happy new year to you all of you if you Eat fish 🐟 don’t say anything about for them they are doing a great job 👏 god bless you
@slfisherman
@slfisherman 2 жыл бұрын
Happy new year and thank you so much...🎉️🤝
@avishkadulanjana4281
@avishkadulanjana4281 Жыл бұрын
Brayana ekenma mage eka ❤
@slfisherman
@slfisherman Жыл бұрын
👍❤️🙂
@gamingdila6345
@gamingdila6345 Жыл бұрын
15:55 ගායකයා ❤
@slfisherman
@slfisherman Жыл бұрын
💜️🙂
@pathirana64
@pathirana64 2 жыл бұрын
උබලට ජයම වේවා කොල්ලනේ මේ රස්සාව කරන්නත් සුපිරි ගටක් ඕනේ
@slfisherman
@slfisherman 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම...🙂💜️
@dilinidinethma6878
@dilinidinethma6878 2 жыл бұрын
පරිස්සමින් බුදු සරණයි ඔයාලට
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 9 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 6 ай бұрын
ගොඩාක් ස්තූතියි.
@sandumadu5590
@sandumadu5590 2 жыл бұрын
Budusaranai hamotama
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@nethunethusuraji1448
@nethunethusuraji1448 2 жыл бұрын
බුදු සරනයි හැමොටම පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@maduwa4085
@maduwa4085 2 жыл бұрын
Mama 1st
@slfisherman
@slfisherman 2 жыл бұрын
Niyamai.😍
@thanujamadushanka3015
@thanujamadushanka3015 2 жыл бұрын
බෝට්ටුවෙ ඇතුලත් දකින්න ආසයි
@slfisherman
@slfisherman 2 жыл бұрын
බෝට්ටුව ඇතුල ගැනත් කරපු සම්ප්‍ර්න විඩියෝ එකක් තියෙනවා 'මහ මුහුදේ ගැබුරු දියේ ගෙවන ජිවිතේ කියලා' ඒක බලන්න..💜️🙂
@priyankaperera6300
@priyankaperera6300 Жыл бұрын
👍👍👍👍👍
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී 🤝🙂
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 9 ай бұрын
සුපිරි ❤❤❤
@slfisherman
@slfisherman 9 ай бұрын
බොහෝම ස්තුතියී ....💚🙂
@princeindragith2966
@princeindragith2966 2 жыл бұрын
මටත් හොදට උයන්න පුලුවන් ආසයි ඔහොම බෝට්ටුවක උයන්න
@slfisherman
@slfisherman 2 жыл бұрын
උයමු උයමු දවසක..😍
@tunga50
@tunga50 2 жыл бұрын
වීඩියෝව ගොඩක් හොඳයි... කෑම ගොඩක් රසපාටයි... උබත් කෑවනන් විස්තර කියපන්... ඒවගේම අපිට ධීවර ජනතාවගේ උප සංස්කෘති ගැනත් විස්තර ගේන්න. උදාහරණ: එයාලගේ දාන මාන හා පූජාවන්, එයාලගෙ සිරිත්විරිත් හා කලාවන් වගේ දේවල්... සුභ පතනව ඔයාලගෙ චැනල් එකට...
@slfisherman
@slfisherman 2 жыл бұрын
අනිවර්‍යයෙන් ඉදිරි විඩියෝ වලින් ඒව ගැනත් දැනුවත් කරන්නම්... බොහෝම ස්තුතියී හැමදාම වගේ කමෙන්ට් එකට .මේ වගේ අදහස් අපිට ගොඩක් වටිනවා..🙂💜️
@manuelferando1203
@manuelferando1203 2 жыл бұрын
කෙටි හැදින්වීමක්. මම මීගමුවෙ. මගෙ තාත්‍ත ධීවරයෙක්. දැනට අවුරුදු 40 කට කලින් විතර වගෙ මුහුදෙදි කෑම පිසගෙන කෑම කෑවෙ නැහැ. හේතුව එක රැයයි මුහුදෙ ඉන්නෙ. දවල්ට ගිහින් පසුදා උදෑසන ගෙදර එනව. එදාම දවල් ආපසු මූදු යනව. රෑ කෑම එක සහ බොන වතුර ගෙදරින් ගෙනියනව. කෑම ගෙනියන්නෙ පුවක් පට්ටෙ ඔතාගෙන. මූදු යන්නෙ මූදු රෙද්ද ඇදගෙන. දැන් වෙනස්. ඉස්සර ධීවරයින් රා තමයි වැඩි හරියක් බොන්නෙ. ඉරිදට ගෙදර විශේශයි. මුහුදු ගිහින් ගෙදර එද්දි දරුවන්ට පැනිරස කෑමක් ගේනව. හෙට ගැන සිතනවට වඩා අද දවස ගැන හිතනව. සැහැල්ලුවෙන් සතුට්න් සහ සමගියෙන් ජීවත් වෙනවා. ඕනෑම ධීවර පවුලක් හොදට කනව මුදල් ගැන බලන්නෙ නැහැ. ධීවර රැකියාව වර්ග කරන්න පුලුවන්. රෑ මුහුදු යෑම, දවල් මුහුදු යෑම, දැලේ රැකියාව,යොතේ රැකියාව සහ තව ගොඩක් තියනව. විස්තර කරන්න අමාරුයි. ඉස්සර ධීවරයන් හැම දේම දන්නව. ඉස්සර කොම්පාස් නැහැ ඔරලෝසු නැහැ. නමුත් ගොඩබිම සහ වෙලාව දැනගන්න හොද හැකියාවක් තිබුන. මගෙ තාත්ත වයස අවු. 11 න් පටන් අරන් ඔහුගෙ වයස 60ත් ඉක්මව මුහුදු ගියා. ධීවරයින්ට ලෙඩ ගොඩාක්ම අඩූයි. හැම ධීවරයෙක්ම ශක්තිය අතින් ඉතාම ඉහලයි. මගෙ තාත්ත මැරෙනකල් බෙහෙතක් අරන් නැහැ. තාත්තගෙ අම්මයි තාත්තයි දෙන්නම තාත්තගෙ වයස අවු. 11 වෙන්නත් කලින් මැරිල තියෙන්නෙ. දරුවන් 6 යි මාත් සමග හැමෝටම පර්චස් 15 වගේ ඉඩම් කොටස් 6 ක් අරගෙන දුන්න. අපේ ගෙදර කාවවත් මුහුදු අරගෙන ගියෙත් නැහැ. හිතේ සැහැල්ලුවෙන් අවසන් ගමන ගියා. මම ධීවරයෙක් නොවුනත් තාත්ත ගැන ලොකු ආඩම්බරයක් මගෙ හිතේ තියනව. මෙහි සදහන් යම් අයගෙ comments දැක්කම ඒ අය කොහොමද කියල හිතාගන්න පුලුවන්. ඒ නිසාමයි මේ සටහන මගෙන්.
@tunga50
@tunga50 2 жыл бұрын
@@manuelferando1203 මෑනුවෙල් මහතාත්මයට බොහොම ස්තූතිවන්තවෙනව වෙලාවක් කැපකරල මේවගේ පැහැදිලි විස්තරයක් ගෙනාව එකට... ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...🙏🙏🙏💐
@chamod9984
@chamod9984 2 жыл бұрын
මමත් ඔය විදියටම ඔය අත්දැම ගත්ත මාත් ocean university එකේ කෝස් එකක් කරද්දි අපේ කට්ටියව සී ට්‍රේනින් එක්කන් ගියා උයාගෙන කාල බීල ලොකු අත්දැකීමක් අපිත් ගත්ත 😍❤
@slfisherman
@slfisherman 2 жыл бұрын
මරු...😍
@sandukaushalya7310
@sandukaushalya7310 2 жыл бұрын
Siyalima lokawasi deewarayinta devipihitai❤️🙏
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@hayeshadulanjali179
@hayeshadulanjali179 Жыл бұрын
🤩🤩🤩🤩
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you 💚
@lahirumadushan8765
@lahirumadushan8765 2 жыл бұрын
Poll gana kollava dakala purudui
@karansasikaran6684
@karansasikaran6684 Жыл бұрын
Bro sea food uyana video danna bro
@slfisherman
@slfisherman Жыл бұрын
Mage anith channel eke thynwa blnna..SL Seafood cooking
@nalanigallage4725
@nalanigallage4725 2 жыл бұрын
Budu saranai parissamata
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලට ඉංග්‍රීසි සබ්ටයිට්ල් දැම්මනන් ලෝකෙ වෙන රටවල මිනිස්සුත් බලයි අයියා........
@slfisherman
@slfisherman Жыл бұрын
Aniva..😍
@nethusri2657
@nethusri2657 2 жыл бұрын
Siyaluma deewara sahodarayan hata theruwan saranai
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@jesikanugera5409
@jesikanugera5409 2 жыл бұрын
දික්ඕවිට වරාය නේද මේ 😳❤
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව්...🙂
@jesikanugera5409
@jesikanugera5409 2 жыл бұрын
ඒකනේ අපේ ගෙවල් ලගට ම ඇවිත්
@Isharadon
@Isharadon 2 жыл бұрын
Niyamai aiye ❤
@slfisherman
@slfisherman 2 жыл бұрын
Thank you puthe...😍 Mage putha parissamn inna..adreii..
@Isharadon
@Isharadon 2 жыл бұрын
😜🤪
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 2 жыл бұрын
බුදු සරනයි හැමොටම පරිස්සමෙන්
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@Ape_katha
@Ape_katha 2 жыл бұрын
👌👌👌👌😊😊
@slfisherman
@slfisherman 2 жыл бұрын
අපේ කතා..🙂😍
@roshankumarathunga7119
@roshankumarathunga7119 2 жыл бұрын
මරුනෙ 😊❤️
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව්නෙ..😍
@islandfishing
@islandfishing 2 жыл бұрын
fatta
@slfisherman
@slfisherman 2 жыл бұрын
අයියා..💜️🙂
@nirosha1691
@nirosha1691 2 жыл бұрын
🙏
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@srikanthidias2306
@srikanthidias2306 2 жыл бұрын
එක පාර පොල් ටික ගාලා අයිස් තියෙන එකෙ දලා අවස්‍ය් වෙලාවට අවස්‍ය් ටික ගන්න පොඩි සොපින් බැග් එකෙ ටික ටික වෙන් කරලා දගන්න
@slfisherman
@slfisherman 2 жыл бұрын
හොද අදහසක්..🙂
@gomare3056
@gomare3056 2 жыл бұрын
බුදු සරණයි 🤲
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@shashikanuwanthi3774
@shashikanuwanthi3774 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️
@suga3572
@suga3572 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️🙂
@upulwithanage6164
@upulwithanage6164 2 жыл бұрын
Patta
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී..😍
@sujeewamahawatte5149
@sujeewamahawatte5149 Жыл бұрын
👍
@slfisherman
@slfisherman Жыл бұрын
🙂💜️
@samindimoonanale5566
@samindimoonanale5566 2 жыл бұрын
malu kawata ada thamai hariyata dana gaththe parissamata bro jp
@slfisherman
@slfisherman Жыл бұрын
ජේසු පිහිටයී .😍
@HIKINGTRAILash
@HIKINGTRAILash 2 жыл бұрын
❤️❤️
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️🙂
@pamudinimesha5782
@pamudinimesha5782 2 жыл бұрын
👌👌👌
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️🙂
@kanchanafernandofernando9352
@kanchanafernandofernando9352 2 жыл бұрын
👍👍👍
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️🙂
@අපේමතක
@අපේමතක 2 жыл бұрын
සින්දුව නම් පට්ට. සුපිරි
@slfisherman
@slfisherman 2 жыл бұрын
😍
@gayathranimsara5448
@gayathranimsara5448 2 жыл бұрын
බත් පලන්න පුලුවන් ජාති දෙකක් කවදා හරි මාත් යනවා බෝට්ටුවක කැම කන්න🥲🥰
@slfisherman
@slfisherman Жыл бұрын
😋
@shehanbashitha8575
@shehanbashitha8575 2 жыл бұрын
👍👍
@slfisherman
@slfisherman 2 жыл бұрын
😍🙂
@NITRO_050
@NITRO_050 2 жыл бұрын
අයියේ පොඩි බෝට්ටුවක එන්ජිමක ක්‍රියාකාරීත්වය හා බොට්ටුවක් මුහුදේ පදින විදිය ගැන වීඩියෝ එකක් ගේන්න බැරිද?🙂🙂
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඒ ගැන මම විඩියෝ එකක් ගේන්නම්කෝ..🙂💜️
@rangasilva5678
@rangasilva5678 2 жыл бұрын
එල👌
@slfisherman
@slfisherman 2 жыл бұрын
අයියා..🙂💜️
@BrianHash
@BrianHash 2 жыл бұрын
මේක ගොඩ ඉඳන් කරපු Video එකක්නේ බං 😋
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව්..මුහුදෙත් ඔය විදිහටම තමයි කරන්නේ..😍🙂
@dt32131
@dt32131 2 жыл бұрын
💝💖
@slfisherman
@slfisherman 2 жыл бұрын
💜️🙂
@vidurangirajapaksha5318
@vidurangirajapaksha5318 2 жыл бұрын
මඩොල් දූව මතක් උනා.රස පාටය් කෑම ටික.අය්යා ඔයාවත් පෙන්නන්නකෝ.
@slfisherman
@slfisherman 2 жыл бұрын
Ow atthtma rasai...😋
@priyankaudeni9300
@priyankaudeni9300 2 жыл бұрын
Mage nm katata kelath inuwa kema tikata mona nethath
@slfisherman
@slfisherman 2 жыл бұрын
😋
@lahirukwt918
@lahirukwt918 2 жыл бұрын
🙏🙏🙏
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙂💜️
@madhuka221
@madhuka221 2 жыл бұрын
It’s a good video but too much talking. If you can please avoid unwanted explanations. People can understand what’s happening by seeing this….
@slfisherman
@slfisherman 2 жыл бұрын
Thank you so sharing your thoughts 🙂..sorry for the mistake..and will try to give maximum in future videos without breaking your intrest in videos by using unwanted explanations.. Once again thank you for sharing your thoughts..💜️
@avishkadulanjana4281
@avishkadulanjana4281 Жыл бұрын
Duka kiyana de api winda hodata ubala mona pakada bn danne
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@kanishkadharmawardane2483
@kanishkadharmawardane2483 2 жыл бұрын
මචන්. ඇත්තටම ධීවර කර්මාන්තෙට පුදුන දුකක් විදින්නෙ🙂. මෙ ගැන රජයකට බලපෑම් කරන්න පුලුවන් වැඩක් කරන්න
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවාර්‍යයෙන්ම..😍
@shyamalikumudu1690
@shyamalikumudu1690 2 жыл бұрын
Kema rasai wagee
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව් ...ඇත්තටම රසයී...😋
@janithdilshan9445
@janithdilshan9445 2 жыл бұрын
මේ චැනල් එකේ අයියනම් හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකක් දෙනව නේද .. .නිහතමානි යූ ටියුබර් කෙනෙක්
@slfisherman
@slfisherman 2 жыл бұрын
SL Fisherman විඩියෝස් බලන අපේ අය විඩියෝ වලට කමේන්ට් දාන්නේ එගොල්ලන්ගේ කාලයෙන් තත්පරයක් හරි වැයකරලනේ..ඉතින් ඒක නිසා ඒ ආදරේට ඒ මහන්සියට මම කොහොමහරි reply මැසේජ් එකක් දානවාමයී...🙂💜️ ඔහෝම ස්තුතියී ඔයාටත්..
@sampathnivantha7535
@sampathnivantha7535 2 жыл бұрын
All these soul's are totally disconnected from our spirit for eternity.
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 2 жыл бұрын
හොද්දෙ සුවද ඉතාලියටත් එනවා. බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.
@slfisherman
@slfisherman 2 жыл бұрын
😋
@sumudu174
@sumudu174 Жыл бұрын
මේ දික්ඔවිට වරයා නේ
@slfisherman
@slfisherman Жыл бұрын
ඔව්..
@nimeshmadhura4272
@nimeshmadhura4272 Жыл бұрын
Ammo mun paukarayo kiyala kiyanna puluwanda bn ehenanm umbabala munta hoda job tikak deepan moda musalayq
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@amithaisuriwatawala3431
@amithaisuriwatawala3431 2 жыл бұрын
Ambalangoda Da Meee
@slfisherman
@slfisherman 2 жыл бұрын
නැහැ.කොලබ,දික්ඕවිට
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
පාන් වගෙ දෙවල් ගෙනියන්න බත් කන්න බැරි වෙලාවට ෆිරිජ් එකෙ පාන් දලා තියාගන්න පුළුවන්ද ගොඩක් කල් බටර් පැම් වගෙ ගෙනියන්න පාන් එක කන්න කලින් විනාඩි 5ක් එලියෙ තියන්න කුල් එක යනවා ඔච්චර වැඩ කරන්න බැහැ නෙ බිස්කට් කලා
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@ajanthafernando2440
@ajanthafernando2440 2 жыл бұрын
මේක නවතලා තියෙන බෝට්ටුවක් නේ.
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව් වරායේ නවත්වලා තියෙන බෝට්ටුවක්....
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඔය ලීක්ස් නෙවෙයි රතූළුණූ කොළ.👍🏽🇱🇰👍🏽
@slfisherman
@slfisherman 2 жыл бұрын
ඔව් රතුලුනු කොල තමයි..👍🤝
@ramanimalwatta2492
@ramanimalwatta2492 2 жыл бұрын
Siyalu deviyo rakinna ona ahinsaka jeewitha
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@mangalikaperera5077
@mangalikaperera5077 2 жыл бұрын
Thalapath warga keeyak tiyenawada?hodama wargaya mokakda?
@sampathkumara5814
@sampathkumara5814 Жыл бұрын
Chak aka keyapu katha..me enne me bottuwe mudalale mahathma..keyapu katha bottuwe aeithikaraya chuttak eganaganna mehema keuwata samawenna
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@slnileesha654
@slnileesha654 2 жыл бұрын
Aiya Fb innawada
@slfisherman
@slfisherman 2 жыл бұрын
Ow SL Fisherman fb page ekn msg ekk danna..🙂
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 2 жыл бұрын
ගොඩ ඉන්න එකේ එලියෙන් මොනාහරි කන්න තිබුනනේ….
@slfisherman
@slfisherman 2 жыл бұрын
සමහරක් වේලාවට එලියෙනුත් කෑම කනවා.මේදා දවසේ බෝට්ටුවේ තමා කෑම හැදුවේ ....
@sellakkaraya
@sellakkaraya 2 жыл бұрын
Mula idanma balapu channel ekak
@slfisherman
@slfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතීයී ඒ ආදරේට.😍🤟
@wasanthakumara1386
@wasanthakumara1386 2 жыл бұрын
Koheyda
@slfisherman
@slfisherman 2 жыл бұрын
දික්ඕවිට වරායේ..
@saramelakai3387
@saramelakai3387 2 жыл бұрын
Koheda me
@slfisherman
@slfisherman 2 жыл бұрын
කොලබ ,දික්ඕවිට...💜️🙂
@rockybro891
@rockybro891 2 жыл бұрын
මට පොඩි ප්‍රෂ්ණයක් තියනව සගෝ ඔය බෝට්ටුව මාස බෝට්ටුවක්නෙ ඕකෙ ටොයිලට් එකක් තියනවද....?මම ඕනි තරම් ඔය වගේ වීඩියෝ බලනව ඒ දේ ගැන ක්වෘරුත් සදහන් කරේ නෑ🫠
@slfisherman
@slfisherman 2 жыл бұрын
Ow toilet ekk thynwa...mn me botruwa sampurna karapu video ekk thynwa eke e hemadema gana thynwa...
@avishkadulanjana4281
@avishkadulanjana4281 Жыл бұрын
Kawda whoththo pihiya kapena paththata pol gediya kadanne yako math awrudu 5k muhudu rassawa pake ubalage rassawa 😂
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට ..
@EASYTHINTODO
@EASYTHINTODO 2 жыл бұрын
අයියේ ඔය ගෑස් ලිපට ගෑස් එන්නේ කොහින්ද???????
@slfisherman
@slfisherman 2 жыл бұрын
ගෑස් එකක් එතනම තියනවා..මුහුදට යනකොටත් ගෑස් ටැංකි අරගෙන යන්නේ..
@EASYTHINTODO
@EASYTHINTODO 2 жыл бұрын
Thanks
@sandundissanayake3930
@sandundissanayake3930 2 жыл бұрын
ඔය කාලකණ්ණි ඉන්දියාවෙන් මගේ රටේ එකෙක් හරි කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ ☝🇮🇳🤮😡🇱🇰❤
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
වීඩියෝ එකනම් මරැ එයාලගෙ ජීවිතේ පව් හැබැයි එකම දේ හතර පස් පාරක් කියනකොට අහගෙන ඉන්න එපා වෙනවා.
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
@a.w1713
@a.w1713 2 жыл бұрын
Negombo da
@slfisherman
@slfisherman 2 жыл бұрын
Nha.dikowita waraye
@harshanaindika2410
@harshanaindika2410 2 жыл бұрын
❣️💟💔💋💯💢💥💢🔥✨💌💕💞💓💗💚💛💖💖💝💝💝💝💝💛💝💛💘🧡💛💛💚😼💜🤎🖤🖤
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙂💜️
@Spectrew21
@Spectrew21 2 жыл бұрын
hikkaduweda me
@raviyaak9533
@raviyaak9533 2 жыл бұрын
නෑ
@slfisherman
@slfisherman 2 жыл бұрын
කොලබ ,දික්ඕවිට...💜️🙂
@madhuramallika9828
@madhuramallika9828 2 жыл бұрын
Buddiyeema. Sarani...puthalata.
@slfisherman
@slfisherman 2 жыл бұрын
🙏
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Fisherman's Fresh Catch: A Delicious Cuttlefish Curry Adventure
24:49
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
26:33
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 336 М.
TUNA FISH UNLOADING FROM BOAT TO EXPORT COMPANIES
13:39
SL Fisherman
Рет қаралды 306 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН