විජය ආපූ තැන | කල්පිටිය KALPITIYA | Travel With Chatura

  Рет қаралды 92,783

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

විජය ආපූ තැන | කල්පිටිය KALPITIYA | Travel With Chatura
#travel #travelwithchatura #chatura #chaturaalwis #foryou #france #eiffeltower #eiffeltowerview #eiffel #eiffel_tower #chaturaalwisfrancetravel #chaturaalwis @TVDeranaOfficial @AdaDerana_24
Music By :
Helium
Mikey Wax
Indian Summer
Jai Wolf
Set Fire to the Rain
Adele
How Bad Do You Want It (Oh Yeah)
Sevyn Streeter

Пікірлер: 96
@TheldeniyaPoliceStation
@TheldeniyaPoliceStation 10 ай бұрын
නියමයි චතුර මහත්තයා..ඔයාට දලදා සමිදු පිහිටයි....
@ronenlakshan5731
@ronenlakshan5731 10 ай бұрын
රා කඩේ හිටපු මිනිස්සුන්ගෙ හිතේ තියන සතුට ❤️
@nilangasuresh2413
@nilangasuresh2413 10 ай бұрын
මගේ ගම. ඔහොම දකිද්දි හරිම ආසවක් හිතෙනවා හිතට. හරිම ලස්සනයි මේ අපේ ගමද කියල හිතෙනවා. ගොඩාක් ඉස්තූතී දෙරනට ආදරෙයී ❤❤❤🙏🙏🇱🇰🇱🇰
@TravelWithShane-vb2oj
@TravelWithShane-vb2oj 10 ай бұрын
Travel with chatura ඒ කාලේ ඉඳන්ම බලපු වීඩියෝ සෙට් එකක්.. පරණ චැනල් එකේ තිබ්බ ඒවා හරි වටිනවා. චැනල් එක ඩිලීට් උනාට පස්සේ ඒ ටික නැතුව ගියා. මේක එහෙම වීඩියෝ එකක්. ඒ ටික ඔක්කොම අනිවාර්යෙන් දාන්න. මට මතක විදියට අවුරුදු හත අටකට එහා. වීඩියෝ දෙසීය ගානක් නෑ. 😢. ඒ කාලේ ඔක්කොම බැලුවා. ආයෙමත් මතකය ආවර්ජනය වෙද්දි හරි ලස්සනයි.. චතුර අයියා කොල්ල කාලේ ගත්ත වීඩියෝ...
@TravelWithShane-vb2oj
@TravelWithShane-vb2oj 10 ай бұрын
පරණ වීඩියෝ බලදී ඒ මතකය ආයෙමත් ආවර්ජනය වෙනවා..
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
ඕව්, පරණ වීඩීයෝ ඕනේඑඑඑඑ 😊😊😊😊
@mrgoldxa9714
@mrgoldxa9714 10 ай бұрын
අපි කාන්දකුලියෙ a අවට oyita wediya dewal tiyenwa ඇවිත් බලන්න asa hithiye❤
@TouchMusicWithWkf
@TouchMusicWithWkf 10 ай бұрын
මේක ලස්සනම රටක්....❤❤❤
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
එඩිටින් සුපිරි නේ. 🤩🌷 නයීට් රයීඩත් හම්බෙලා. ❤
@tharidupiyankara7834
@tharidupiyankara7834 10 ай бұрын
සුපිරි චතුර අයියා
@123sahasra
@123sahasra 2 ай бұрын
හිතේ පුරුදු මාන්නය තියන් ගමට යන්න එපා චතුර.ලොකුකම්,පොඩිකම් නෑ... අපි කවුරුත් රැකෙන්නෙ අපි කවුරුත් නිසා.
@shehanudayanga3548
@shehanudayanga3548 10 ай бұрын
දැන්නම් Travel Channel ඕන තරම් තියනවා , ඒත් එකටම ඇබ්බැහියක් උනේ මේක ❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
සරල නිහතමානී සංචාරකයා....
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 10 ай бұрын
Lankawe inna Gu kariya
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
බුදු සරණයි චතුර. Thank you ❤
@ChameshFernando
@ChameshFernando 10 ай бұрын
පට්ට කියන්නේ ඉතින් වචන නෑ❤
@Sudu-aiya
@Sudu-aiya 10 ай бұрын
ලන්කාවේ හොදම ඒවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මේ video එක දැකලා මගේ රට ඉන්න අය එන්න plan කරා sri lankawata
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤💢💢😂😂🎉🎉😢🤒😢💢🤧🤧🤥🤥🤒🤒🤒🤒🌚🌚🌚🌚🌚🌚🤒🤒🤥🤒🤥🤥🤥🌚😮😮122
@greenepicproductions5594
@greenepicproductions5594 10 ай бұрын
Absolutely perfect digital presenter showing reality of unity ceylon 🇱🇰 .. keep up legend ❤
@ishansha7197
@ishansha7197 10 ай бұрын
චතුර ඔයා කල්පිටියටත් ගිහිල්ල ඓතිහාසික තලවිල පල්ලිය පෙන්නුවේ නැහැ කියන්නේ ඔයාගේ වීඩියො එක අසම්පූර්ණයි...
@dakshina985
@dakshina985 10 ай бұрын
ඒක හරි
@kajewelry1182
@kajewelry1182 10 ай бұрын
මේක ට්‍රැවල් වීඩියෝ එකක් වන්දනාවේ ගිය වෙලාවට එක පෙන්නන්නම්😂
@Bandara91
@Bandara91 10 ай бұрын
Ha 🤣
@sldiomendtv5840
@sldiomendtv5840 10 ай бұрын
machn vedeo eke target eka mamanm hithanne bellan wagawa wage
@kasunfernando2418
@kasunfernando2418 10 ай бұрын
😂😂😂​@@kajewelry1182
@saliyamadu293
@saliyamadu293 10 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤ chathura nathnam traval wadakuth na ❤❤❤
@sameerasampath2939
@sameerasampath2939 10 ай бұрын
Baudau saranai cataura Aaiya
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
සුපිරි තමයි අයියා
@ChameshFernando
@ChameshFernando 10 ай бұрын
@Mr Chathura උබ කිව්වා හරි, ආගම, ජාතිය කුලය ඔක්කොම Market කරන්නේ කොලඹ ඉන්න දේශපාලන ගොබ්බයෝ තමා...මිනිස්සු අතර ඔය මොකුත් නෑ...ජාති ආගම් ප්‍රශ්න වැඩිවෙන තරමට උන් හරි ආසයි...
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 10 ай бұрын
ඡන්ද කඩා ගන්න...උන් ඔක්කොම යාලුවො මල්ලි...😂
@ShaN-c3d
@ShaN-c3d 10 ай бұрын
​@@eshikaudayanawanigasekaraඋබ කැරියද
@TheldeniyaPoliceStation
@TheldeniyaPoliceStation 10 ай бұрын
කතාව ඇත්ත කියන්න වචන නැ..
@charith_prasanna_drone
@charith_prasanna_drone 9 ай бұрын
චතුරත් මහින්දලා එක්ක එකතු වෙලා කරෙත්ඕකම තමා
@kalyanirohini1738
@kalyanirohini1738 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@baddshan
@baddshan 10 ай бұрын
What a attractive & peaceful location in sri lanka . I am proud to be in kalpitiya for 5 years 2015 to 2020 .very impressive & remarkable experience during my stay .people, society & nature everything is wonderful & great .
@KushanMahela832
@KushanMahela832 10 ай бұрын
Night rider intro එක 😂😂❤❤❤
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
එක මාර ජොලි ❤😊
@rajithaudara7601
@rajithaudara7601 10 ай бұрын
grate work😍
@muzammil-g2b
@muzammil-g2b 10 ай бұрын
kalpitiya janaya kisidu bedayakin torawa sathutin ekamuthuwa jeewath wena sundara pradeshayak
@Henegama324
@Henegama324 9 ай бұрын
Super super 🇱🇰 🇱🇰 🇱🇰
@pramudithadeshapriya5306
@pramudithadeshapriya5306 5 ай бұрын
පුත්තලම❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 10 ай бұрын
Nice music. Nice video
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 6 ай бұрын
good
@hasithasampath7689
@hasithasampath7689 6 ай бұрын
Asa jeewithe ❤❤
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 10 ай бұрын
වඩදිය බාදිය....පැටලුනා චතුරට.... වඩදිය කියන්නෙ වතුර වැඩි... බා දිය කියන්නෙ වතුර අඩු ..
@sandaruwankuruppu4500
@sandaruwankuruppu4500 10 ай бұрын
Kalpitiya ❤ 0:55
@senuragunawardana9214
@senuragunawardana9214 10 ай бұрын
Paharak thama ❤
@shalikadhananjaya-tq3vm
@shalikadhananjaya-tq3vm Ай бұрын
මිනිස්සුන්ගෙ හිතේ තියන සතුට 🙏🙏💗💗
@Shark_Lasiyah
@Shark_Lasiyah 10 ай бұрын
Dakka dakka chathuraa aaiye meizu brand eka dakkaa
@lankawimukthi2218
@lankawimukthi2218 10 ай бұрын
Korean wala mewa wishala lesa karanwa.kul kiyla kiyanne.lankawata genwanm hoda adayamak ganna puluwan
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 10 ай бұрын
Gamma...❤❤❤
@DharshanaAbesinha
@DharshanaAbesinha 10 ай бұрын
❤❤❤
@NishadiNishadi-jp7wv
@NishadiNishadi-jp7wv 10 ай бұрын
@galappaththiwikum1487
@galappaththiwikum1487 10 ай бұрын
👏
@kirradingiri9648
@kirradingiri9648 10 ай бұрын
chatura alwis, umba essara apita pennanna bari charithayak, hariyata mr.chamudita wage , but umba dan productive caractor ekak bn, umab dan professional , umba gawa boru na, pada show na, polawe payagahala enna kollak kiyala oppu karala ewarae, api umbath ekka, ❤
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 10 ай бұрын
විජය කොහෙන් ආවත් මේ පාර චන්ද්‍රිකාත් මාලිමාවට ❤️
@gaminijayasena-i2q
@gaminijayasena-i2q 10 ай бұрын
මුංට බල්ලෙක් මැරුනත් මාලිමාව
@sldiomendtv5840
@sldiomendtv5840 10 ай бұрын
ubala guu godak dakkath meka damme maalimawe ekek kiyay,yako pakshe epa wenwane ubla wage un nisa,
@bandara3260
@bandara3260 8 ай бұрын
ලංකාවේ හැට්‍ බන් මෙකේ ලස්සන බලන්නේ නැ වැරදි හොයනවා😂😂😂
@Lochanamaddumage8
@Lochanamaddumage8 10 ай бұрын
වඩදිය බාදිය සිද්දිය පොඩ්ඩක් පැටලුනාද මන්දා වඩදිය - මුහුදු ජල මට්ටම වැඩිවීම බාදිය - මුහුදු ජල මට්ටම අඩුවීම ඔයාගේ උත්සාහය ගොඩක් හොදයි චතුර ඉගෙන ගන්න ළමයින්ට Travel learning concept ekakin develop wenwa
@chathuratharaka6475
@chathuratharaka6475 10 ай бұрын
ජාතිය ආගම කුලය මාකට් කරන්නේ පාර්ලිමේන්තු ඉන්න 225 ගේ දේශපාලනය රැකගැනිමට ය
@SLSigithiathal
@SLSigithiathal 10 ай бұрын
මං හිතුවට වැඩිය චතුර ආතල් ගන්න පොරක් නේද
@dilshanmadushankaweerasinghe
@dilshanmadushankaweerasinghe 10 ай бұрын
Parana ekak neda me video eka😮
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
ආහා අයීයේ, ටොඩී බෑ හොඳේ 👊👊👊👊
@TECHTUBE911
@TECHTUBE911 10 ай бұрын
🤩
@ksthangaweltony
@ksthangaweltony 10 ай бұрын
Wijaya, awaa, kiyala, ithihashaye, thiyanawhaatha???_
@sumithnandana2684
@sumithnandana2684 10 ай бұрын
ඇත්තටම මාරම ලක්සනයි හොටලය අපේ රට දියුනු කරන්නනම් මෙ වගෙ හොටල් හදන්න ඕන ලන්කාව වටෙම සන්චාරක කර්මාන්තය දියුනුවට හොඳ හොටල් තිබිය යුතුයි අපිට මෙච්චර ලක්සන රටක් තියාගෙන ලොකෙ වටේ හිගාකන තනට රට පත්කරල තියෙන්නෙ කාලකන්නි දෙසපාලුවො
@hasanthapradeep4775
@hasanthapradeep4775 8 ай бұрын
Rohitha ekka ekak krnna
@renukajayasinghe3144
@renukajayasinghe3144 10 ай бұрын
Chatura, හරිම අසාවෙන් මේ වැඩසටහන් බලන්නේ. හැබැයි music නම් හරිම annoying. ඔයාට පුලුවන්නම් ලංකාවට අවේනික තැනට සුදුසු පසුබිම් සංගීතය පාවිච්චි කරන්න පුලුවන්නම්, මේ වැඩ සටහන් වලට තවත් වටිනාකමක් එකතු වෙයි. මට හිතෙන විදිහට මේ වැඩසටහන් බලන්නේ වැඩිපුරම පිට රට ඉන්න ලංකිකයන් වෙන්න ඇති.
@TravelWithUdari
@TravelWithUdari 10 ай бұрын
ඇන්ටි පෑනීටිට කේන්ති ඇවිත්, ඇන්ටි මේවා අපිත් බලනවා, get updated aunty to the new generation. මේ විඩියෝ ස් රෙකෝඩ් කරනවා වගේම, එවාට එඩීටිනුත් ඕනේ, රෙකෝඩ් කරපු ටික ඕහේ දැන්මට වැඩක් නෑ. චුට්ටක් හිතන්න, තේරැන් ගන්න. වීඩියෝග්රැෆී කියන්නේ වෙනම කලාවක්. මගෙ වචන සැරයී, එත් කියන්න ඕනේ ටික කිව්වා. 🥰🌷
@TouchMusicWithWkf
@TouchMusicWithWkf 10 ай бұрын
වඩදියට වතුර වැඩි... බා දියටයි වතුර අඩු...
@thilinaprasangeeth8089
@thilinaprasangeeth8089 10 ай бұрын
Kawadda meka tv eke yanne
@amithalasantha8176
@amithalasantha8176 10 ай бұрын
Nenga wa kiyanna epa . Wa kiyanne wrara kiyala seren katha karanawa wage . Ninga wanga . haiyoo aapahu anagathta .😢😢😢😢😢
@anupakalana5667
@anupakalana5667 10 ай бұрын
චතුර කල්පිටිය ගැන හරියට දන්නෑ.....
@piyaljanaka3168
@piyaljanaka3168 10 ай бұрын
වඩදිය බාදිය deka මාරුවට කිව්වේ ...wadadiyata වතුර වැඩි වෙනවා ..badiyata වතුර adu වෙනවා
@avishkarandika4473
@avishkarandika4473 10 ай бұрын
ammo dilithge gu betta😂
@dilz1752
@dilz1752 10 ай бұрын
මේ පාරබයියන්ට කඩේ යන්නෙ නැද්ද පරනදෙයියා😂
@Vitocorleone962
@Vitocorleone962 10 ай бұрын
නයින්ට රැවටිලා චන්දෙ දීල කෙලෝ ගත්ත උන් උන්ගේ මෝඩකම වහගන්න මේකේ වැලලෙනව. යකෝ මේක travel video එකක් 😂.
@arunanishantha977
@arunanishantha977 10 ай бұрын
තොපේ ලොක්කගේ නයි ආපු තැනත් පෙන්නපන් දවසක 😂😂😂
@Neelscott
@Neelscott 10 ай бұрын
මේ පාර නයා කනපිට ගහලා දෙන්නේ😂😂😂😂,🐍
@sumithasanka8682
@sumithasanka8682 10 ай бұрын
Chathura, please stop this background musics and songs, not good bro it’s irritating It’s spoiled full video Also Editing is so poor I don’t understand Derana is one of the major channel, I was wondering that you can’t find someone to edit this professionally
@amithalasantha8176
@amithalasantha8176 10 ай бұрын
Ane bn chathura deyak kiyanna kalin hariyata hoyala balala kiyapan bn , ubata wadadiya , Ba diya weraduna , ohoma kiyanna gihin ubage credibility eka lose karaganna epa . wadadiya athi wenne hawasata handa payanakota , ude wenakota wathura behela yanawa . aakata kiyanne Ba diya kiyala .
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 10 ай бұрын
Ehema kiyana ubalama thamai mahalokuwata 2019 e kalakanni buuruwa gennuwe .🤣🤣🤣🤣🤢🤢🤢
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 10 ай бұрын
❤❤🎉😢
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 10 ай бұрын
😝😝😑😑😔😔😐😑
@SuislPrasanhta
@SuislPrasanhta 10 ай бұрын
@bhagyasampath6549
@bhagyasampath6549 10 ай бұрын
❤❤❤❤
@rumeshchanaka5779
@rumeshchanaka5779 10 ай бұрын
@Oshan_Nissanka
@Oshan_Nissanka 10 ай бұрын
@samithmahanayka3279
@samithmahanayka3279 6 ай бұрын
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 148 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 100 М.
වීරවිල | Weerawila | Travel With Chatura
22:41
Travel With Chatura
Рет қаралды 52 М.
TRAVEL IDEA Kalpitiya |  2021-12-19
21:30
Swarnavahini TV
Рет қаралды 85 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 142 М.