No video

අක්කර දහසක පැතිරුණු නැගෙනහිර උරුමය - රජගල | Travel With Chatura

  Рет қаралды 77,246

Travel With Chatura

Travel With Chatura

11 ай бұрын

Пікірлер: 172
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 23 күн бұрын
චතුරය පසු දවසක ඇත්ත කියාවි, බටහිරින් මිදුන රජයක් බිහිවූ දවසක 😂❤
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc Ай бұрын
මෙික බලන්න අපිත් ගියා දවසකින් බලලා ඉවර කරන්න බැරි තැනක් මෙික මහා පුදුම තැනක් මෙිකෙන් නොවැට හේද අපේ පෟඩ ඉතිහාසය .
@nilanthikumari8055
@nilanthikumari8055 11 ай бұрын
අක්කර දහසකට අධික භූමි ප්‍රමාණයක විහිද විසිර පවත්නා අති විශාල විහාර සංකීර්ණයක් රජගලතැන්න කියන්නෙ. ඉතාම රමණීය භූමි භාගයක්. ජීවිතේ වරක් හෝ අනිවාරයෙන්ම පියවි අසින් දැකගතයුතු ස්ථානයක්. ඒ තරමටම සුන්දර සහ ඓතිහාසික වශයෙන් අමිල වටිනාකමක් සහිත ස්ථානයක්. * මේ ස්ථානය රජගලතැන්න, රාස්සගල නමින් හඳුන්වන අතර එය පැරණිතම මූලාශ්‍රයවල සඳහන් නාමය වන්නේ ගිරිකුම්භීල තිස්ස පබ්බත විහාරය යනුවෙන්. මෙම ස්ථානය කඳුකර ප්‍රාදේශයක් වන අතර එය ඈතට දිස්වනුයේ කිඹුලෙකුගේ හැඩයට බැවින් හා සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස කුමාරයා විසින් කරවූ විහාරයක් බැවින් එසේ නාම ව්‍යවහාර කරන්නට ඇතැයි මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් පැහැදිලි කර තියනවා. ගිරි + කුම්භිල +තිස්ස + පබ්බත කන්ද + කිඹුලා + තිස්ස (ලජ්ජිතිස්ස)+පර්වත ඒ වගේම ලජ්ජිතිස්ස විසින් සීත ලෙන් 25ක් කරවු බවද සඳහන් වෙනවා. තවද ශිලාමය දොරටු පැන් මණ්ඩපය, මිහිදු හිමිගේ සහ ඉට්ඨිය තෙරුන් ගේ භෂ්මාවශේෂ තැන්පත් ස්ථුපය සහ තවත් ස්ථුප, ශිලාමය ප්‍රතිමා, සෙල්ලිපි, ⁣උපෝසථඝර, ප්‍රතිමාඝර, බෝධිඝර, සභාශාලා, දාන ශාලාව, ජන්ථාඝර, පෙත්මං, පොකුණු ආදී ගොඩනැගිලි හා ලෙන් ආදියෙන් සපිරි ඉතා විශාල, විහාර සංකීර්ණයක් සහිත ස්ථානයක්. වරක් ගියොත් නැවත වරක් යන්න හිතෙන තැනක්.
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 ай бұрын
kzbin.infoinwjuTbGk-g?si=6kOtNpvEa0J4aGxz
@ruvinidissanayake
@ruvinidissanayake Ай бұрын
❤😊😊😊
@user-kn3sq3vz5s
@user-kn3sq3vz5s Ай бұрын
රාස්සගල කියල වෙනම කන්දක් තියෙනව නේද
@TravelJeenu
@TravelJeenu 11 ай бұрын
"ඔබ දේශීය සංස්කෘතිය ග්‍රහණය කර ගනිමින් අත්දැකීමේ ගිල්වන ආකාරය සැබවින්ම ප්‍රබෝධමත් ය. එය හරියට ඔබ සංචාරකයෙකු පමණක් නොව කතන්දර කියන්නෙකු ද මෙනි. මෙම අව්‍යාජ වික්‍රමාන්විතයන් බෙදා ගැනීමට ස්තූතියි!"👌
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 4 ай бұрын
මේ රජගල විස්තර කරන්න ඕනේ ඉතිහාසයේ හොඳ දැණුම් ඇතිව හැගීම් බරවයි. මේවා කරවපු රජවරු ගල් වඩුවන් සහ තවත් විවිධ අයුරින් දායකවත්වය සියළුම හෙළයේ මුතුන් මිත්තන් හට පිං සිදු වේවා. අනාගතේ අපේ නුපන් දැයේ දුවා දරුවෝ හට දැක බලා ගන්න ඉර සදු පවතින තුරාවට පවතීවා කියලා මම පාර්ථනා කරමී. ලෝකයේ අදිතම මානවයාගේ නිර්මාණය රැකදේවා.
@Chamatrails
@Chamatrails 3 ай бұрын
ඇත්තෙන්ම❤
@lalithawijewardhana5580
@lalithawijewardhana5580 3 ай бұрын
රජ ගහ නුවර
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
😂😂😂😂 පව්
@devikdevikaperera8886
@devikdevikaperera8886 11 ай бұрын
1978 සහ 81 83 වැනි කාලවල අපි රජගල යනකොට ඔය සෑම දෙයක්ම අපේ උසට වල් බිහි වෙලා තිබුනෙ එතකොට මට වයස අවු 11 ක් 12 ක් ඇති ඕව සී සී කඩ තිබුන ගල් පාත්තර බෙහෙත් කොටපු වංගෙඩි ලොකු කල්දේරං ආයෙත් මාව අතීතයට ගෙනිච්චට චතුර ඔයාට ගොඩාක් පිං
@bodhuhela752
@bodhuhela752 11 ай бұрын
චතුර කී දේ කි.පු. 119/109 කාලයේ ලජ්ජාතිස්ස රජතුමා රජගල පබ්බත විහාරය ගොඩනැගුවා. ඒක ස්තිරයි මහාවන්සයේ ත් තියනවා, චතුර නොකී දේ කි.පු. 267/257 උත්ති රජුගේ කාලයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑවා, උත්තිරජු දැන සිටියා අනාගතයේ රජකෙනෙක් මහා කැලයක විහාරයක් ගොඩනගනවා , එහි නිදන් කිරීමට මිහිඳු හිමිගේ භශ්මාෂේස අනුරාධ පුරයේ සඟවා තැබුවා.
@basilde960
@basilde960 Ай бұрын
චතුර ඔබ මෙහි සම්පූර්ණ ඉතිහාසය දන්නේ නැත. එය කණගාටුවට කරුණක් සංකීර්ණය තමයි බුදුන් වහන්සේ වැඩි කාලයක් වැඩහිටි පුණ්‍ය භූමිය මෙම ප්‍රදේශය තමයි දඹදිව වශයෙන් හැඳින්වූයේ
@thibiri8607
@thibiri8607 Ай бұрын
😂කනගාටුව නම් පුරා විදු එල්ලාවෙල මේධානන්ද හිමි වැනි විශාරදයන්ගේ මතයන් පවා ප්‍රතික්ශේප කරමින් මුසා වාද බුදුන් වටා ගෙතීමයි..මහාමායා දේවිය පිරිමියෙක් උනා මහා මායවකින් යැයි කියනා උම්මත්තකයෙකු සරන යෑමයි
@sadeeshadil7930
@sadeeshadil7930 11 күн бұрын
Modayek ka gahanawa mennna
@HASITHA1995
@HASITHA1995 11 ай бұрын
මේකේ කොහොමත් දවසකින් බලලා ඉවර කරන්න බෑ. ඔතන ටිකයි තියෙන්නෙ. ඔය ටික පෙන්නපු එක ඔයාලට පින්. ❤
@BandulaKumara-go4ei
@BandulaKumara-go4ei 5 ай бұрын
@punsaramahanama8332
@punsaramahanama8332 11 ай бұрын
අපි ජිවත් වෙන්නේ මොනතරම් පිං බිමකද ...😍🙏 ස්තුතියි චතුර මේ කරපු කැපකිරීමට 🙏 ...👊නයි පෙන්නපු ගලි දෙරණේ කැමති එකම වැඩසටහන ....👉
@SoundOfmyworld
@SoundOfmyworld 11 ай бұрын
මේ වගෙ ලස්සන රටක ඉපදෙන්න මනුස්සයෙකු මොන තරම් පිනක් කරලා තියෙන්න ඕනෙද 🙏🙏🙏🙏🙏❤❤❤❤
@gadgetspodda
@gadgetspodda 11 ай бұрын
මිල කල නොහැකි පුරාවිද්‍යා නටබුන් ..❤
@janakakumara4420
@janakakumara4420 10 ай бұрын
දවසින් දවස මේ පුණ්‍යභූමිය කෑලි කෑලි වලට කඩලා විදේශ රටවල් වලට විකුණන්න උත්සාහ දරන අපේ දේශපාලුවන් මේවා දැකල මේ රටේ තියෙන වටිනාකම තේරුම් ගනියි කියලා රටවැසියෝ හැටියට අපි හිතනවා
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
චතුර ඔබට තව ඉගෙන ගත යුතු දේ බොහෝයි.........
@user-ne3hf8sb3i
@user-ne3hf8sb3i 3 ай бұрын
බුදුන් වැඩහිට් තැනක් බවට දැනෙන්නේ නැත්ද?
@isumabeywickrama
@isumabeywickrama 11 ай бұрын
මාත් ගියා දැන් අවුරුදු 4 කට විතර කලින් ❤ මාර ලස්සන වටපිටාවක් එක්ක මතක ගොඩාක්
@sadalisadali-tc3he
@sadalisadali-tc3he Ай бұрын
පිංකෙත රං හෙළ දෙරණේ යලි උපදින්නට මේතු වාසනා,,,මගේ මාතෘ භුමියට මගේ නමස් කාරයවෙිවා🌹🌷🌼🌼🌼🌼🌼🌼
@asankapriyadarshana1661
@asankapriyadarshana1661 6 ай бұрын
මගෙ ගම තමයි.ආඩම්බරයි අපට.මේ මගේ ගමේ නිසා.ලෝක උරුමයක් මගේ ගම😊
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
උඹ ගමට මොනාද කරේ ඉතින්
@sachinikaushalya467
@sachinikaushalya467 11 ай бұрын
මේ අපේ රට. ලස්සන කොළ පාට පරිසරය.අඩම්බරයිර්‍⛰️🌼🍀
@basilde960
@basilde960 Ай бұрын
සුද්දෝ මේ ප්‍රදේශය දැකලා නැති එක නිසයි මේ විදිහටවත් මේවා රැකිලා තිබෙන්නේ
@abishekasilva9311
@abishekasilva9311 11 ай бұрын
අනෙ මගේ රට කොච්චර ලස්සනද , ආදරෙයි❤
@manoharakawshalya5199
@manoharakawshalya5199 10 ай бұрын
බුදුන් දවස රජගහනුවර ,ටිකක් හොයල බලල බුද්දිමත්ව තීරනයක් ගන්න
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
බුදුන් දවස රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධ රාජ්‍යයේ...අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ...ලංකාව තරම් විශාල ගොඩබිමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හෙවත් මගධ කියන්නෙ ... නැතුව ගිනි ගහන පොලොවක් තියෙන ලංකාවෙ නෙවෙයි බුදු වරැන් පහල වෙන්නෙ
@wacpprasad
@wacpprasad 3 ай бұрын
Nedakin. Oon kiwwa gobba kathawak.
@binulamethdinu9760
@binulamethdinu9760 3 ай бұрын
Me modaya දන්න තරම ඉන්දියාවේ ඉතිහාසය ka වත් දඹදිව කියලා සඳහන් නැති බව modith පිළිගන්නවා paw ban උඹ අනුකම්පා කරනවා උඹේ gon post වලට
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
@@binulamethdinu9760අම්මෝ අම්මෝ මෙන්න පකීර්😂
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
​@@binulamethdinu9760ඔයා කියන්නෙත් කාගෙන් හරි අහ ගත්ත දෙයක්නෙ. කට වහර , ජන වහර මට කතා නිර්මාණය කල අයගෙ මෝඩ කතා...පුරා විද්‍යාත්මක සාක්ෂි තියෙන්න ඕනෙ
@neetharanjani1692
@neetharanjani1692 11 ай бұрын
මගේ උතුම් රට මොන තරම් සුන්දරද මේ පින්වන්ත දේශයට මම නමස්කාර කරම්
@HASITHA1995
@HASITHA1995 11 ай бұрын
අම්පාරෙ අපෙ තැන❤
@ravindralal3920
@ravindralal3920 24 күн бұрын
❤❤චතුර මහතා නෙනි ,අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤නම් බුදු රජාණ්න් වහන්සේ ගේ පරම්පරාවට අයිති ,❤මහසම්මත මනු මහරාජ සිහහනු රජ තුමා ගේ දඹදිව ,කිඹුල්වත් පුරය ,රජගහනුවර ,රජගල ,දැයි කියලා අපේ රටේ සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර බලන්න .🎉🎉මහවංසය ඇතුළු බොහෝ පොත්පත් ,ජෛන ආගම මිස්‍ර කර ලියා ඇති බව එතුමා පවසා ඇත .🎉🎉🎉🎉🎉
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
යන්න ආසයි .දවසක යනවාමයි..😢😔🙏❤️
@wweerasooriya3077
@wweerasooriya3077 2 ай бұрын
පසුගිය සතියේ මමත් මෙහි යම් ප්‍රමාණයක් නැරඹුවා ඇත්තටම විස්මය ජනකයි සැබවින්ම ලෝක උරුමයක් මේ වැඩසටහනේ පසුබිම් නාදය වන අරණට ගැලපුනේ නෑ
@chamarox8021
@chamarox8021 11 ай бұрын
අපිට travel පිස්සුව හදපු මුල් පුරුකක්.trip pisso සෙට් එකත් එහෙම තමයි 🔥🔥
@dammikaguna
@dammikaguna 6 ай бұрын
චතුර ඇයි ඔයා රජගල ගැන ඔයාට දැනිච්ච දකින්න ලැබුනු ඇත්ත කතාව කියන්නේ නැත්තේ? ඔයා කිව්වෙ නැති උනාට ඔයා දෙයක් දන්නවා...
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ 😂😂රජගල කියන්නෙ වැස්සක් නැති ගිනි ගහන පොලොවක් තියෙන ගමක්..සීමිත ජනගහනයක් ඉන්න..එච්චරයි කියන්න තියෙන්නේ ...හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ නන් පස්පාගලවත් නෑ මෙහෙ...ඒක කියන්න ඕනි දෙයක් නෙවෙයිනෙ
@dammikaguna
@dammikaguna 3 ай бұрын
@@k.a.gunawathi4839 ඒ ඔයාට හිතිච්ච දැනිච්ච දෙය. මේ මට දැනුන දෙය. ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා.
@vileestattoohub105
@vileestattoohub105 Ай бұрын
​@@k.a.gunawathi4839උබලගේ ගෙදර උබ ඉන්න ගම තව අවුරුදු 2500ක් යනකොට කොහොම තියෙයිද...? ඒ කාලේ මේ කාලේ වගේ ලොකු තාක්ෂණයක් තිබිලත් නැතුව බලපන් කලුගල් වලින් කරලා තියන ප්‍රාතිහාර්‍යාත්මක නිර්මාණ.අද සිමෙන්ති වලින් ගෙවල් හදනවා වගේ නෙවෙයි.කොච්චරනම් මිනිස්සු මහන්සිවෙලා තියනවද මේ උතුම් ධර්මය රකින්න.රජවරු කොච්චර දේවල් කරලා තියනවද...? බුද්දකාලීන මහා භාරතය සහ අපේ රට ගැන හිතලා බලන්න.මේ රට දැන් අපට පොඩි ඇති.ඒ මොකද තාක්ෂණය දියුණුවත් සමඟ අපට අද පුළුවන් වෙලා තියෙනවා ප්‍රවාහන පහසුකම් දියුණු කරගන්න.මීට වසර දෙදහස් පන්සීයකට ඉහතදී යම් තැනකින් තැනකට ගමන් කිරීමට උදාහරණයක් වශයෙන් අද ගාල්ලේ ඉඳන් කොළඹ යන්න බස් එකේ ගියොත් කොච්චර පැය ගානක් ද යන්නේ,නමුත් මීට වසර 2500කට පෙර බුද්ධකාලීන යුගයේදී මිනිසුන්ට ප්‍රවාහන මාධ්‍ය විදිහට තිබුණේ පයින් ගමන් කිරීම, කරත්ත සහ සතුන් පිට ගමන් කිරීම, ඔරු පාරු මගින් ජල මාර්ග ඔස්සේ ගමන් කිරීමයි. ඔබ කියන ආකාරයට වසර 2500 කට පෙර මහාභාරතයේ බුදුන් වැඩ සිටියේ නම් ධර්ම ග්‍රන්ථ ආශ්‍රය කරගෙන විපර්මයෙන් බැලිය යුතු සාධක බොහොමයක් ඇත.බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පාගමනින් බොහෝ ධර්ම චාරිකා කර ඇත.බුද්ධකාලීන අතීත භාරත සිතියම අධ්‍යයනය කරමින් එම ජනපද අතර ගමන් කිරීමට ගතවන කාලය ඔබගේ මොළයට ග්‍රහණය කරගත හැකි වේවි කියා මා විශ්වාස කරනවා.තවදුරටත් මට ඔබට කිව හැක්කේ මීට වසර 2500කට පෙර අද ඔබ ඔය නරඹන කර්කෂ පරිසර පද්ධතියක් එහි නොතිබෙන්නට ද පුළුවන.මන්ද යත් ලාබාල වියේ දරුවෙකුට වත් වැටහෙන සමහර දේවල් ඔබේ බුද්ධියට ගෝචර නොවෙන්නේ යමක් දෙස ගැඹුරින් සිතා බලා අධ්‍යයනය නොකරන නිසා විය හැකිය.අද තිබෙන පරිසර පද්ධතිය මීට වසර 2500කට තිබෙන පරිසර පද්ධතිය හා සංසන්දනය නොකළ යුතුය.මන්ද ඔබට අද වෙනවට වයස 2500 එකම වා තිබිය නොහැක.උඹ වසර 2500ක් පරණ මානවයෙක්ද...? ඔබ කෙසේද දන්නේ එදත් මේ විදිහටම මේ පරිසර පද්ධතිය තිබ්බා කියලා...? අතීතයේ විසූ අපගේ ආදී සිංහල මානවයා අද මෙන් නොව පරිසර හිතකාමී ලෙස පරිසරයට ආදරය කරමින් බොහෝ දේ රැක ගනිමින් ජීවත්වූන් බව මනාවට ඔප්පුවෙනව. අද අප දකින බොහෝ දේ බුද්ධකාලීන නටඹුන් විය යුතුය.බුද්ධ කාලයේ සිට රජ පෙළපත් මගින් ඒ දේවල් ප්‍රතිසංස්කරණය කරමින් අනාගතයට උරුම කරන ලද්දාය.නමුත් අපගේ අවාසනාවකට මෙන් කලින් කල විටින් විට සතුරු ආක්‍රමණ සහ භාවික වතුර මගේ මේවා විනාශ වෙන්නට පටන් ගෙන ඇති බව පෙනී යනවා.මීට හොඳම නිදසුන බැමිණිතියා සහගතයයි. අවසනට කියමුකොට ඇත්තේ අපගේ ආදි මුත්තා ගොතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන බවයි.
@indurupasinghe2630
@indurupasinghe2630 11 ай бұрын
මාරම ලස්සනයි ඒ පරිසරය..මගේ රටේ ලස්සන..ආසයි යන්න
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 11 ай бұрын
ටීපෝල් ඇඩ් එක නම් සුපිරියක්😂😂😂සමහර ඒවා වගේ ගොන් පාට් මෝඩ චූන් නෑ. බලන්න ආසයි.
@nimalkumara5675
@nimalkumara5675 11 ай бұрын
👍👍👍❤️ බුදු සරණයි චතුර.
@iranganiayabaddage792
@iranganiayabaddage792 11 ай бұрын
ලස්සන මගේ රට ❤ 🇱🇰
@greenepicproductions5594
@greenepicproductions5594 11 ай бұрын
Priceless heritage of old ceylon 🇱🇰
@everythingmastersl2062
@everythingmastersl2062 11 ай бұрын
මන් සරන්න ,සොලො,දිනෙශ්,චතුර ඔක්කෝමලාට අදරෙයි❤❤
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o Ай бұрын
චතුර කළොත් එය බලන්න ම වටින වැඩක් 👍👍❤️❤️
@indurupasinghe2630
@indurupasinghe2630 11 ай бұрын
ලස්සනයි ගොඩක් ...ආදරෙයි මේවා පෙන්වනවාට අපිට...😘❤️
@anomaherath1090
@anomaherath1090 11 ай бұрын
Great! Thank you for showing these historical places
@sadalisadali-tc3he
@sadalisadali-tc3he Ай бұрын
අපිට දැකගන්න ලැබුනට පුතේ ඔයාට ⁣ ගොඩක් පිං අපිට යන්න පුගුවන් නැනත් නෙමෙි ඔයාට බුදු සරනයි
@suchithraperera2452
@suchithraperera2452 11 ай бұрын
අපේ ප්‍රෞඩත්වය... ස්තුතියි පුතා ❤
@doncreationchanal93
@doncreationchanal93 11 ай бұрын
වේළුවනාරාමය රජගහනුවර මගද රාජ්‍යය.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
කව්ද අර මීවන පරම ගොන්බානද කිව්වෙ 😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
මගධ රාජ්‍යය...යකෝ ඉන්දියාවේ මගධය කියන්නෙ ලංකාව තරම් විශාල ගොඩබිමක් ...ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය අද..රජගහ නුවර , වේලුවනාරාමය තියෙන කෝටි 30 ක් විතර ජනගහනයක් ඉන්නවා ඉන්දියාවේ මගධ රාජයයේම...නැතුව ලංකාව කියන දූපතක නෙවෙයි
@user-vz6ih4dx7u
@user-vz6ih4dx7u Ай бұрын
@@k.a.gunawathi4839 eka thami dan ara kiyawapu sellipiyeth thibbe me rate wasanawata wadama kala mihidhu maharahan wahansege kiyala...meka rajagaha nuwaranam mihidu himi e ratatama awe mokad,miwanaya olu kala
@user-vz6ih4dx7u
@user-vz6ih4dx7u Ай бұрын
@@AudioRecords-hq4bf ane uba kiyewwane ubale miwanaya danne gon katha kiyanna withari.thota ochchara wishwasa nam ayi adikaranayata gihin oppu karanne naththe.thopila hithan inne okkoma dannawa kiyala.ubala intaernational court ekata gihin oya gan kiuwanam nikanma kicha wenawa...
@sureshkumara4989
@sureshkumara4989 11 ай бұрын
බුදු සරණයි! චතුර මල්ලි.
@thathagathadahama2504
@thathagathadahama2504 11 ай бұрын
ලංකාවේ ලොකුම පුරාවිද්‍යා භූමිය ...මේ වීඩියෝ එකේ 25%ක් වත් නෑ ...චතුරට හොදම ටික මග හැරලද..මග හැරුණද..හිතාමතාම මග හැරියද..කියලා නම් දන්නැහැ ...සම්පූර්ණයෙන් දවසක් ඇවිදලා බලන්න දේවල් ඕකේ තියෙනවා ...
@Hicer136
@Hicer136 11 ай бұрын
Ada kiyanna nm ki denek innawada.agaya karanna kauruwath nadda.🥺
@user-ze5pz9rd2o
@user-ze5pz9rd2o Ай бұрын
තෙරුවන් සරණයි චතුර පුතාට
@AnjanaAriyarathna
@AnjanaAriyarathna 11 ай бұрын
This is very beautiful Mr Chatura I wish your all the best
@kavithehasna9568
@kavithehasna9568 11 ай бұрын
ලස්සනයි චතුරයියා , ආදරෙයි ,😘
@thilininsg3175
@thilininsg3175 11 ай бұрын
Harima lassanai chathura aiye . Budu saranai ❤
@ChamathUdaya
@ChamathUdaya 11 ай бұрын
Thank you for covering Rajagala. Suggest including subtitles for foreigners / Tourists to read what you explain.
@lalithgamage3951
@lalithgamage3951 11 ай бұрын
Thanks chathura. Thanks.
@ravindrarathnabandara143
@ravindrarathnabandara143 11 ай бұрын
අපේ ගම❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ගොඩක් ලස්සනයි 🎉🎉🎉
@abeykoonrani7622
@abeykoonrani7622 11 ай бұрын
Thank you chuatura,
@sanabrolk
@sanabrolk 11 ай бұрын
Sundara අම්පාර
@chamorasanjali632
@chamorasanjali632 11 ай бұрын
My favourite programme❤
@nipune123
@nipune123 11 ай бұрын
wow 😊 ලස්සනයි ඒක
@ArtCaptionS-zg8cj
@ArtCaptionS-zg8cj 11 ай бұрын
අපේ පැත්තේ ❤🤗
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 10 ай бұрын
Thank you Mr Chathura
@chamindajanaka4101
@chamindajanaka4101 11 ай бұрын
Wooow great srilanka ❤❤
@ChadMotivation-ly8rd
@ChadMotivation-ly8rd 11 ай бұрын
This is a good site to promote tourism.
@traveldiary1207
@traveldiary1207 11 ай бұрын
ගම
@Raji8888SL
@Raji8888SL 11 ай бұрын
Super 👌 few countries can match us Awesome history 👏 🙌 Thank you Chatura his team n Derana
@hansikadevindi9683
@hansikadevindi9683 11 ай бұрын
mn harima asawen balana wada satahanak ❤❤
@h.madhusankha9614
@h.madhusankha9614 11 ай бұрын
2022 Math giya ❤
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 11 ай бұрын
දන්න කෙනෙක් කියන්න ඒ මුල් විනාඩි තුල පෙන්නන මල් ගහේ නම. අමතකයි. මල් පිපුනම මුලු පලාතම පුදුම සුවදයි. ❤
@chirangaraweehansi3215
@chirangaraweehansi3215 10 ай бұрын
Rukaththana. Mal
@hasithasandaruwan521
@hasithasandaruwan521 11 ай бұрын
@hedatraveller5616
@hedatraveller5616 11 ай бұрын
අදරනිය මගේ නගරය. ❤
@MihiraSA
@MihiraSA 9 ай бұрын
Rajagala 🙏
@Srilankan188
@Srilankan188 11 ай бұрын
❤💫
@ManjulaEdirisinghe-rp6ys
@ManjulaEdirisinghe-rp6ys Ай бұрын
Harima lassanai.mamat giya.poddai balanna puluwan une
@TravelingPisso
@TravelingPisso 10 ай бұрын
Super 👌
@SandunJ
@SandunJ 11 ай бұрын
💚🍃
@maxfire5382
@maxfire5382 11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 11 ай бұрын
❤❤❤❤
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 11 ай бұрын
💪💪😇😇❤❤❤❤❤
@user-is8bu6kg9w
@user-is8bu6kg9w 10 ай бұрын
චතුර ඔයා තමයි හොදටම කරන්නෙ........
@user-mf6fy9wy7r
@user-mf6fy9wy7r 3 ай бұрын
🎉
@latavirakoddi184
@latavirakoddi184 11 ай бұрын
👍👍👍🙏🙏❤❤❤❤
@indurupasinghe2630
@indurupasinghe2630 11 ай бұрын
මටත් යන්න ඕනි..😍😍😘
@travelwithudesh7238
@travelwithudesh7238 5 ай бұрын
❤❤
@chandima60
@chandima60 11 ай бұрын
2007 mage school project eka karapu thana..eda othana thibuna godak wenas..othana godak watina dewal e wenakotath winasa karala thibune..
@user-ee6gi9nk8c
@user-ee6gi9nk8c 17 сағат бұрын
අම්මෝ කැම්පස් එකෙන් දවස් 14ක කැනීමක් කරා අපි......, ලස්සන පරිසරයක් වෙනම ලෝකයක් වගේ
@h.g.kannangara5524
@h.g.kannangara5524 8 ай бұрын
anthimete aadiwasi thiunate mokede une?bohome sthuthi chathure👌👍mokakde chathure me music eke😂oyate godak pin💟
@deshaniwijesekara8478
@deshaniwijesekara8478 11 ай бұрын
ජාතික උරුම පුරාවිද්‍යාත්මක නටඹුන්
@pathumpathum9567
@pathumpathum9567 8 ай бұрын
තියෙනවා මත් දැක්ලා තියෙනවා ❤
@akiladanuddara183
@akiladanuddara183 9 ай бұрын
koheda thiyenne
@nandanaediriweera7941
@nandanaediriweera7941 11 ай бұрын
රජගහනුවර ❤
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ 11 ай бұрын
💯 agree
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ නුවර 😂😂😂කව්ද අර මීවන පකෙයද කිව්වෙ 😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ නුවර ?? ගිනි ගහන පොලොවක් තියෙන සීමිත ජනගහනයක් ඉන්න මෙහෙ කොහෙද ගොන් හුත්තෝ රජගහ නුවරද ...??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ නුවර .?? රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය එදා මගධය ..ලංකාව තරම් විශාල ගොඩබිමක් ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ..කෝටි ගානක ජනගහනයක් ඉන්නෙ..බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ
@user-kn3sq3vz5s
@user-kn3sq3vz5s Ай бұрын
​@@k.a.gunawathi4839 නුවණෙ තරම්.. රජගහ නුවර කියන්නෙ ප්‍රධාන වාසලට.. එහෙමත් නැත්තම් මුලු නුවර ම ප්‍රධාන නගරයට.... මේ විධාහට බලද්දී රජගලටත් ඒ නම කියන්නට පුලුවන්.. අනික නොදැකපු නුවරක් ගැන ඔච්චර වර්ණනා නොකර ලංකාවේ මේ තියන උතුම් භූමියට එක සැරයක් හරි ගිහින් බලන්නකො
@scienceandtech5590
@scienceandtech5590 11 ай бұрын
ayeth naya pennanna thama rajagala paththe karakenne
@manelweerasooriya5415
@manelweerasooriya5415 11 ай бұрын
චතුර කතා කරද්දිත් එයා කතා කරන දේවල් වලට කැමරාව යොමු කරන්න කැමරාකරණය කරන කෙනා උත්සාහ කරනවනම් වඩාත් හොඳයි.චතුරව අපි දන්නවනේ ඉතින්
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ 11 ай бұрын
Rajagahanuwara ❤🌼
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ නුවර ?? රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධ රාජ්‍යයේ ..අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ..ලංකාව තරම් විශාලයි ඉන්දියාවේ එක ප්‍රාන්තයක් ...කෝටි ගානක ජනගහනයක් ඉන්නෙ..බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ
@anomaherath1090
@anomaherath1090 Ай бұрын
පිස්සුද?
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
රජගහනුවර නේ මේ බොහෝ පින්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
රජගහ නුවර 😂😂රජගහ නුවර ක් කොහෙද ගොන් හරකෝ ලංකාවෙ මෙහෙ...මේ අපේ ගම.. රජගහ නුවර තියෙන්නේ දඹදිව ඉන්දියාවේ මගධයේ...අද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ..කෝටි ගානක ජනගහනයක් ඉන්න..බුදුන් වැඩසිටි දඹදිව ඉන්දියාව
@anomaherath1090
@anomaherath1090 Ай бұрын
පිස්සු නැත්නම් ශෝක්
@iswaragekusum9996
@iswaragekusum9996 Ай бұрын
@@anomaherath1090 ඔව්
@senakasenakakumara2491
@senakasenakakumara2491 11 ай бұрын
Wada satahana hodai oyata kohenda oya wage wahanayak
@channel99-oe8tn
@channel99-oe8tn 11 ай бұрын
අඩෙක් මරු පොට් එකක් නෙ
@saman7116
@saman7116 Ай бұрын
Apith ampare
@hansakanipulbandara5575
@hansakanipulbandara5575 11 ай бұрын
Nawagamuwa dewaleta enna dn ehe perahara
@fernandosandamali7774
@fernandosandamali7774 11 ай бұрын
Melodyak nethi un ape dewal loka uruma.kiyala liuagannawa mewa loka puduma misa uruma nowe
@SumuduHansamali
@SumuduHansamali 11 ай бұрын
Doorn shot aka මාරු asama traval aka mge.
@Thenaturelover-525
@Thenaturelover-525 11 ай бұрын
Dinesh a pathum ,solo hiker balanna oya thawath Asa wei..Anna niyama travelers laa..chathurath hodai
@h.madhusankha9614
@h.madhusankha9614 11 ай бұрын
සීත ලෙන් බලන්න ගියෙ නැද්ද ?
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 ай бұрын
Sitha len yanna koyi paththenda
@h.madhusankha9614
@h.madhusankha9614 2 ай бұрын
@@dananjayamadusanka4666 ගල් පාත්‍රා 2 තියන තැනින් උඩට ගියම ගැහැණු නමක් තියන ලෙනක් තියනවා... එතන අයිනෙන් පොඩි පාරක් තියනවා උඩට....
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 2 ай бұрын
Arahathun wahansege dakma paridi budhun dawasa rajagaha nuwara.
@chamindachaminda9515
@chamindachaminda9515 6 ай бұрын
බුදුන්වහන්සේ උපන් පුන්‍ය භුමිය චතුරයා දන්නවා උකියන් නැ ඇයි ඩෝලර් ටික නැති වෙිනවා
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
බුදුන් උපන් දේශය 😂😂බුදුන් උපන් දේශය තියෙන්නේ කෝටි ගානක ජනගහනයක් ඉන්න ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම දඹදිව ඉන්දියාව ...නැතුව ලංකාව කියන දූපතක නෙවෙයි ...
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 3 ай бұрын
බුදුන් උපන් දේශය තියෙන්නේ දඹදිව ඉන්දියාවේ .....ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිමක් ..කෝටි ගානක අධික ජනගහනයක් ඉන්න
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 2 ай бұрын
5ස් මහ බැලුම්,.... දීපය යනු හෙළ දීපයයි නැතුව,. "බාරත දේශය " නොවෙයි බෝසත් වරයකු උපදින්නේ ජලයෙන් වටවූ,. සක්විති රජවරු පහළ වූ පෙර බුදුවරු පහළ වී ඇති පති රූප දේශයකයි පරාදීසයකයි. ඇයි සිහළ අකුරින් ති පිටකය තල් පිටපත් කලේ, අට්ට කථා 15 මතකද? ( සිහෙල අට්ට කථා,. කුරුන්දි අට්ට කථා ) මේවා ලීවේ බුදුන් ජීවමානව වැඩ සිටියදී proof මෙහි ලියා අවසංකල නොහැක 🙏🇱🇰
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
අපිට කොහොමත් ඩොලර් නෑ තමයි
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
පිට රට වල අය ලංකාව ගනන් ගන්නෙ නෑ. බුදු දහම ගනන් ගන්නෙත් නෑ. ගොඩක් අය දන්නෙ නෑ ලංකාව කොහෙද තියෙන්නේ කියලවත් . එයාල ට එයාලගෙ වැඩ තියෙනවා . එයාලට ඕනෙ කමක් නෑ මෙහෙ ඉතිහාසය යට ගහන්න 😂😂😂
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Mewa ethin rawanage kale edan pewathena awa.ape budunge ethihasaya samprna wahala thiynne ape ratata hodak vida
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 113 М.
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01
23:06
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 37 МЛН