Kalu Ganga Dige Episode 34 || කළු ගඟ දිගේ || 10th April 2021

  Рет қаралды 47,553

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

#KaluGanga #Sinharaja #Srilanka #River
''කළු ගඟ දිගේ '' සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7 ට ස්වර්ණවාහිනියෙන්.
Kalu Ganga (Sinhala: කළු ගඟ; literally: Black River) is a river in Sri Lanka. Measuring 129 km (80 mi) in length, the river originates from Sri Padhaya and reach the sea at #Kalutara. "Kalu Ganga" River flows through the Ratnapura and the Kalutara District and pass the city Ratnapura. The mountainous forests in the Central Province and the #Sinharaja Forest Reserve are the main sources of water for the river.
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / swarnavahinitv
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 107
@darshanapathmalal
@darshanapathmalal 3 жыл бұрын
රත්නපුරේ වතුරත් එක්ක තීයන ස්භාවීක ශස්ශීකත්වය වෙන කොහේවත් නෑ මෙවැනී පලාතක ජීවත්වීමත් අපේ පීනක්
@srisudarshansrisudarshan5562
@srisudarshansrisudarshan5562 3 жыл бұрын
I'm also from ratnapura
@shashindunimmika862
@shashindunimmika862 3 жыл бұрын
ගඟදිගේ ගිය ජැක්සන් ඇන්තනී අද කලුගඟදිගේ යනවා.. එදත් අපි පස්සෙන් ආවා අදත් එනවා.. ❤️ප්‍රාර්ථනාකරනවා වලවේ,කැලණි ගංදිගෙත් යන්න ලැබේවාකියා.. එදාඉදන් අදත් පදින වන්ඩියට බුදු සරණයි!.. ගඟදිගේ ගියෙත් මේවන්ඩියේමයි.. කණ්ඩායමතුලත් දැකලාපුරුදු මූනු තියෙනවා..
@manjulajagath8047
@manjulajagath8047 3 жыл бұрын
කලු ගග දිගේ වැඩ සටහන සුපිරි අද්‍යාපන වැඩ සටහනකි වැඩසටහන මෙහෙයවන ජැක්සන් මහත්මයා ඔබට බෙහෙවින් ස්තූතිය පුදකරනව එවගෙම ලස්සන රූප රාමු අපවෙත ගෙන එන්න දායකවන සියලු ශිල්පීන් ට ප්‍රනාමය.....
@hiruniperera8495
@hiruniperera8495 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි මාමා පරිස්සමෙන් යන්න ආදරෙයි හැමෝටම
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
රත්නපුරේ අපි දැකපු නැති කොච්චර දේවල් තියෙනවද🤔අපිට ඕව බලන්න පුලුවනුත් ඉතින් මේ jakson සර් මේ කලු ගග දිගේ වැඩසටහනෙන්නේ😊ගොඩක් ස්තූතියි jakson සර්🙏කෝ කෝ රත්නපුරේ කස්ටිය මේ පැත්තට😀
@nishshankakumara3104
@nishshankakumara3104 3 жыл бұрын
Innooo
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
@@nishshankakumara3104 ha ha😊
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
ඇත්තටම මම ඉපදුන මේ ගම හරිම ලස්සනයි නේද ඔබ තුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමාට නිදුක් නිරෝගී dirgausa ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤
@rohanabandara9122
@rohanabandara9122 3 жыл бұрын
විරැදුවනමි සුපිරි ඡැක්සන් මහත්තයෝ..👍👍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් ,නැටුමයි,විරිදුවයි හරිමලස්සනයි, නෙයිනගෙ සුදුවෙ වගේමයි ..
@dsds9978
@dsds9978 3 жыл бұрын
විරිදුවනම් සුපිරි ම සුපිරි ඇල්ල ට තවත් මිහිරක්💕💕💕 කරන දේවල් පරිස්සමින් කරන් ඉදිරියට යමු අපේ ජැක්සන් මහත්මයෝ👌👌👌👌
@hiroshamadushan3880
@hiroshamadushan3880 3 жыл бұрын
සිතියම වැඩසටහන පුරාවටම අරගෙන යන්න ...බුදුසරණයි හැමෝටම ..අපි ආසාවෙන් බලන වැඩසටහනක් ...
@manjukanchana6730
@manjukanchana6730 3 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි පරිස්සමෙන් yanna
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
ඇල්ල වගේම විරිදුවත් ෆට්ට ලස්සනයි 😊😊😍🌳
@tharushianjalee3327
@tharushianjalee3327 2 жыл бұрын
හරි ලස්සනයි පරිස්සමින් යන්න ආදරෙයි ජැක්සන් මාමේ ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි ගොඩාරියක් ආදරෙයි ජැක්සන් මාමාට අපි 💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘 ආදරෙයි ජැක්සන් මාමේ වාවු ජැක්සන් මාමේ ,, ජැක්සන් මාමාගෙ නැඩුම සුපිරියි ජැක්සන් මාමාට අපිත් මොහනෙවුනාවගෙ දැනෙන්නෙ
@palithapalitha2940
@palithapalitha2940 3 жыл бұрын
Oya kavi kiyanakota harima lassanai mame අාදරෙයි සියලු දෙනාටම
@asankagamage349
@asankagamage349 3 жыл бұрын
Harima lassana wada සටහනක්
@mnb5981
@mnb5981 3 жыл бұрын
ලංකාවේ ලස්සන ඒ සුන්දර ඓතිහාසික දේවල් රැකගැනීම ට වාසනාවේවා ආඩම්බරයකි හිතේ ඇතිවුණා බොහොම පින් ❤️❤️❤️❤️
@sudeerkumar1595
@sudeerkumar1595 3 жыл бұрын
Balan inna asai..as ewathata ganna hiteannema nh.a tharam asawen heama weekend ekema balanawa.lassani dance eka hode..next weekend ekath api enawa kalu Ganga dige yanna hode..dawasa suba wewa! obata jaya wewa!🙋🙋🙋👋👋👋👍👍👍
@wishmipremarathne1370
@wishmipremarathne1370 3 жыл бұрын
අපේ ගම මේ ගොඩක් සතුටුයි කලු ගග දිගේ පටිට
@erandanipun1779
@erandanipun1779 3 жыл бұрын
සබරගමුවේ lassana 💗💗
@nandanaabey
@nandanaabey 3 жыл бұрын
Another Very interesting, educational and amazing episode. Thanks to Jackson and Swarnavahini team. I never missed any episode from start.
@sithmakatharunuvan402
@sithmakatharunuvan402 3 жыл бұрын
සරා ඉන්නව වගේ දැක්කෙ video එක 😍😍
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අපේ රට... ❤😊🙏🌍
@k.a.rdilupa453
@k.a.rdilupa453 3 жыл бұрын
ඒක ඇත්ත .. මේ වටිනා කම අපේ ලස්සන රට .. මේ කිසිදේක වටිනා කමක් තෙරෙන්නේ නැති පාලකයෝ ඉන්නකන් රට අනතුරේ
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
ඒක නම් ඇත්ත අයියා 😢
@lalanimadushika9684
@lalanimadushika9684 3 жыл бұрын
මහවැලි ගඟේ මතකය අදටත් එහෙමයි...මොකද ගංඟාවල් ඇළ දොළට ආදරේ කරන්න මම පුරුදු උනේ ඔබතුමාගෙන්.....හිස නමා ආචාර කරනවා මුලින්ම..🙏🙏🙏🙏 කලු ගඟ දිගේ ගොඩක් මම බලන්නේ youtube එකෙන්....ඒ බලනකොට තමා මේ විදිහට comment එකක් දාන්නේ... ලොකු කර්තව්‍යයක් ... ශක්තිය ලැබේවා ඉදිරියටම යන්න....සුමන් සමන් දෙවි පිහිටයි !!!!🙏🙏🙏🙏
@WadithaGamage2
@WadithaGamage2 3 жыл бұрын
*I have watched R''apura Wewelwatta, Rassagla Route to Balangoda all Water Falls, 50km 18 Falls. SLs Water Fall Tour Best times Rainy Season to Travel*
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
සුභ ගමන් - ඇයි මේ තරම් ඉක්මනින් ගියේ. 5:34
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
අනේ මොන ටරන් සුන්දර රටද මැ විනාස කරන්නේ හරිම ලස්සනයි ඔබ තුමාගේ කවි පරිශ්සමට් ඔබ හැමෝම බුදුසරණයි සුමන සමන් davi පිහිටි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@lakmalthanuja9897
@lakmalthanuja9897 3 жыл бұрын
සරා අබලා. ඔබට ජේසු පිහිටයි
@damitha2773
@damitha2773 3 жыл бұрын
ජැක්සන් සර් ඇරුනම මෙ වැඩසටහන මෙ තරම් ලස්සනට කරන්න වෙන කෙනෙක් 💜️💜️ ලස්සන මගෙ රට දකිනකොට කදුලක් එනවා මෙවැන් ලස්සන් රටක් කොහෙද වෙන 💜️🌹💜️💪💜️
@naturethehome4312
@naturethehome4312 3 жыл бұрын
හැමෝටම වාසනාවන්ත නව වසරක් වේවා!
@grabergaming411
@grabergaming411 3 жыл бұрын
ඉස්සරහට ගිහින් ආයි ආවා
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
Oba thuma api wenuwen ganna uthsahayata godak pin🙏🙏🙏
@dipikakumarai3308
@dipikakumarai3308 3 жыл бұрын
Ammo viriduwa super
@laknidusameera8120
@laknidusameera8120 3 жыл бұрын
අපේ ගමේ ආඩම්බරයකි
@yasirudineth247
@yasirudineth247 3 жыл бұрын
ජැක්සන් සර්ට ජයෙන් ජයම වේවා ❤️❤️😍😍🙏🙏🙏
@nadunkolla123
@nadunkolla123 3 жыл бұрын
වැහි කාලෙට දියඅැලි ලගට කිට්ටුවෙන්න ටිකක් අමාරුයි,එ්ත් දියඅැලි සක්‍රියවෙන්නේ වැහිකාලෙට.දිය අැල්ලක සුන්දරත්වය දකින්න ලැබෙන්නෙත් වැහිකාලයටම තමයි.
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
ඔබතතුමට තෙරුවන් සරනය්
@dilshanchamara7784
@dilshanchamara7784 3 жыл бұрын
මම ආසම ගම❤
@damitha2773
@damitha2773 3 жыл бұрын
ජැක්සන් සර් ඇවිදින පුස්තකාලයක්
@sadeepal.gunasekare6417
@sadeepal.gunasekare6417 3 жыл бұрын
👍 නියමාය්ය්ය්ය්ය්ය්ය්
@dondanushka1803
@dondanushka1803 3 жыл бұрын
Patta...
@thushanchathuranga2155
@thushanchathuranga2155 3 жыл бұрын
Lassni
@gamagelalitha4640
@gamagelalitha4640 3 жыл бұрын
ඔබ තුමාට කෙසේ පිං දෙන්නද ජීවිතයට අහලවත් නැති දිය ඇලි පෙන්වන්නට.... දළදා හාමුදුරුවනේ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා ජැක්සන් ඇන්තනී උතුමන් සහ පිරිස....
@supunsameera4299
@supunsameera4299 3 жыл бұрын
නෙයිනගෙ සූදුවෙ සින්දුව 🤩
@hiroshamadushan3880
@hiroshamadushan3880 3 жыл бұрын
ගංගාවෙිි ගමන් මාර්ගය සිතියම මගින් පැහැදිලි කිරිම ඉතාමත් අගය කරනවා ඉදිරියටත් එම කාර්ය කරගෙන යන්න ..
@kumarimanil5301
@kumarimanil5301 3 жыл бұрын
අපේ ලංකාව ගොඩක් ලස්සන රටක්‌ 💕💕💕💕
@sajeewakumara9176
@sajeewakumara9176 3 жыл бұрын
patta aiye patta viridu para
@nissankagedara9469
@nissankagedara9469 3 жыл бұрын
Doha Qatar inna man ashawan balana video akak budu sarani siyalu danatama
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
😂💕❤️නියම විරිදුව jakson සර්❤️💕😂
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
💕👌💕👌💕
@gunasirisilva9340
@gunasirisilva9340 3 жыл бұрын
Suvapathvewaa..............
@dilshanpriyashanka1132
@dilshanpriyashanka1132 3 жыл бұрын
Godak ස්තුති me wage dewal genawata
@tharindanuwangunasinghe7875
@tharindanuwangunasinghe7875 3 жыл бұрын
අපේ ගම් පළාත කොයිතරම් සුන්දරයිද....
@gfffggf3071
@gfffggf3071 3 жыл бұрын
jaksan aiya oyaga dan karpu raga pama dakkam mata matak una nainaga suduwa aaka ahnna hari kamati
@mallikachoudhary237
@mallikachoudhary237 3 жыл бұрын
Srilanka is rich in water falls, can use these water to generate electricity . And people who are living around these areas can benefit from these water falls.
@srilankasri311
@srilankasri311 3 жыл бұрын
Maka mage gama
@pubudulakmal7862
@pubudulakmal7862 3 жыл бұрын
❤❤❤👌
@ceylontraveltourism15
@ceylontraveltourism15 3 жыл бұрын
WOW
@dilshanpriyashanka1132
@dilshanpriyashanka1132 3 жыл бұрын
පරිස්සමෙන් yanna mame
@chathuchathu6218
@chathuchathu6218 3 жыл бұрын
Sara lokubunamath oya wage wei
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මෙම ස්ථානවලට තියෙන පාරවල් නොකිය ස්ථානය පමණක්පෙන්වන්න මිනිසුන් දැනගත්තාම මෙම ස්ථාන රැකගන්න බැරි වේවි
@deshanianthony554
@deshanianthony554 3 жыл бұрын
👌👌👌👌
@indunilramadasa2974
@indunilramadasa2974 3 жыл бұрын
Malwali dakunara neda ?
@hpklibrary
@hpklibrary 3 жыл бұрын
මහවැලි ඟග දිගේ වවැඩසටහන නැද්ද
@amilajayasinghe3725
@amilajayasinghe3725 3 жыл бұрын
🙏🙏🙏
@prasanna4638
@prasanna4638 3 жыл бұрын
අපෙ ගම
@gaminnikkapabasara7454
@gaminnikkapabasara7454 2 жыл бұрын
අපි ඉන්නේ ගල්ලෑ ල්ලේ
@devindakumara4128
@devindakumara4128 3 жыл бұрын
මේවන් වැඩ සටහනක් අන් ලයික් කරපු පොන්න පැටවි ටික කවුද දන්නෙ නැහැ මොනවා වුනත් වුන් මේ රටට අාදරය කරන වුන් නෙමෙයි. මේ මගෙ රට බොලව් මෙවන් රටක් ලෝකයෙ තවත් නැහැ මෙවන් රටක් විනාශ වෙනකම් පක්ශ වලට බෙදිලා කුලල් කා ගන්නා වුන් එක මතක දෙයක් මතක තියා ගනිල්ලා උබලා මැරැනත් උබලාගෙ සොහොන් කොත් වලටත් හෙන ගහයි. යකො මේක පිං බිමක් බොලවි
@travelsrilanka1354
@travelsrilanka1354 3 жыл бұрын
😍👍🇱🇰
@dinulla_official8227
@dinulla_official8227 3 жыл бұрын
ape video ekath balanna
@rathnakejayajaya6763
@rathnakejayajaya6763 3 жыл бұрын
Gaga දිගටම yahnn ekhthayi lassh abiyhoga ekh
@dipikakumarai3308
@dipikakumarai3308 3 жыл бұрын
Ape gamane ..Ithim
@ferin674
@ferin674 3 жыл бұрын
❤❤❤
@ceylontraveltourism15
@ceylontraveltourism15 3 жыл бұрын
👍
@suminda8308
@suminda8308 3 жыл бұрын
👍👍👍👍👍👍👍🧡🧡🧡🧡🧡🧡🧡
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
Thumbnail එක දැක්ක ගමන් මන් හිතුවේ සරා කියලා
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
🌹🌹🌹💪🌹🌹🌹
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
පුදුම හැකියාවක්, ඉක්මනින්ම ආයෙත් එන්න මේ පින්බිමේ ම නැවත උප්පත්තිය ලබාගෙන.
@rathnakejayajaya6763
@rathnakejayajaya6763 3 жыл бұрын
වතුර පාර digahm yahnn wathura parh sarhda
@suvinithajayakodi1575
@suvinithajayakodi1575 3 жыл бұрын
Ana.apa.rata.kochchara.lassanada..
@srilankasri311
@srilankasri311 3 жыл бұрын
Jakshan aiye chuttak doruth karanawa neda kamak na marenna kawruth dayai oyata jaye
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 3 жыл бұрын
අප්පට සිරි මාමා යකෝ
@PamudaHimsara
@PamudaHimsara 3 жыл бұрын
second
@pathumlakshan9783
@pathumlakshan9783 3 жыл бұрын
daruwonwa rata wal wala ywl me nadagamath iwr wela oyth rata yanna ne sudanama
@pathumlakshan9783
@pathumlakshan9783 3 жыл бұрын
honda honda ethkm rata pura yamu hora thakkadiya
@damithsasunika9688
@damithsasunika9688 3 жыл бұрын
කැමරාවනං නියමෙට ෆෝකස් වෙනව සමහර ශොට් වල. 😆
@AllRecipeFood
@AllRecipeFood 3 жыл бұрын
මාවත් පොඩ්ඩක් බලලා යන්ඩ එන්ඩෝ.
@BeyondTheUnseen
@BeyondTheUnseen 3 жыл бұрын
වේවැල්වත්තෙ හැන්ගිලා තියෙන දිඋඅ ඇලි දාමයක් ගැන මගෙ චැනල් එකේ තියෙනව බලන්න එන්න. දෙහෙන ඇල්ල උඩට නැගපු වීඩියෝ ත් තියෙනව ඒව තාම දාල නෑ දෙහෙන ඇල්ල, මදනගිරි ඇල්ල ජූලි ඇල්ල ඔක්කොම තිඒ කැමතී නම් මේපැත්තෙත් ඇවිත් බලන්න.මම දිය ඇලි තමා පෙන්නනේ.
@cccbbb123
@cccbbb123 3 жыл бұрын
Gg
@rv.buthpitiyesumana9026
@rv.buthpitiyesumana9026 3 жыл бұрын
@thisaraprathibha3544
@thisaraprathibha3544 3 жыл бұрын
dan muu lessala watenawaaa oonnna
@buddikaliyanage2485
@buddikaliyanage2485 3 жыл бұрын
Palama uda car nawaththanna EPA bola
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
JAKSAN MAHATTAYA SUNDARI T AKKA YANNE
@gfffggf3071
@gfffggf3071 3 жыл бұрын
kalu Gaga diga natta mokada baluwa makath dan katawak balanawa waga oba tumata budu saranai
@kotmrlokka2810
@kotmrlokka2810 3 жыл бұрын
👍
@ceylontraveltourism15
@ceylontraveltourism15 3 жыл бұрын
❤❤❤❤
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
❤️❤️
@saajidreyal6848
@saajidreyal6848 3 жыл бұрын
👏👏👏👏👏👏
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
නෝර්ටන් බ්‍රිජ් | Norton Bridge Sri Lanka 🍃📍
6:49
D A N U W A With I Y U J I N
Рет қаралды 102