Рет қаралды 10,373
සිංහරාජය නැරඹීමට මේ වීඩියෝව අත්වැලක් සපයයි. This video provides a guide to the Sinharaja forest.
සිංහරාජ වනයේ තනි දින චාරිකාවක් සඳහා වනාන්තරයට පිවිසෙන කෙනෙකුට දැකීමට වැඩිම ඉඩ කඩ ඇති සමහර දේ මෙයින් පෙන්වයි. ඔබ එහිදී දකින බොහෝ සතුන් සහ ගස් වැල් ශ්‍රී ලංකාවට ආවේණිකය. සිංහරාජයට යාමට පෙර දැනගෙන ගියහොත් ඔබේ අත්දැකීම වඩාත් හොඳ වනු ඇත. සිංහරාජ වැසි වනාන්තරය ලංකාවේ ප්‍රමුඛතම වන රක්ෂිතයයි. සිංහරාජය හා සම කළ හැකි අනෙක් වනයක් අපට නැත. ඒ මන්දැයි දැකීමට නම් සිංහරාජයට යා යුතුය. ජෛව විවිධත්වය අනූන සිංහරාජ වනාන්තරය, ලෝකයේ ජෛව විවිධත්ව 'නිලයක්' (උණුසුම් ස්ථානයක්) බවට ශ්‍රී ලංකාව ගෙන යාමට විශාල දායකත්වයක් සපයන බව පැහැදිලිය. එය ජාතික උරුම වන භූමියක් සහ ලෝක උරුම ස්ථානයක් වී ඇත්තේ සිංහරාජ වනයේ සුන්දරත්වය නිසා පමණක් නොවේ. සිංහරාජ වනාන්තරයේදී ඔබට ඔබගේම මඟ පෙන්වන්නා වීමට මේ වීඩියෝව උදවු වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
Some of the most likely things one may see in a day trip to Sinharaja forest are shown here. Many animals and plants you see in Sinharaja are endemic to Sri Lanka. You will get a better experience in Sinharaja if you know before you go. The Sinharaja rainforest is the most prominent forest reserve in Sri Lanka. There is no other forest comparable to Sinharaja in Sri Lanka; you must visit Sinharaja to experience why. Teeming with biodiversity, it is clear that Sinharaja contributed a lot in making Sri Lanka a biodiversity hotspot in the world. It is not just the beauty of Sinharaja that has made it a National Heritage Wilderness Area as well as a World Heritage Site. We hope this video would help you to become your own tour guide in Sinharaja.
Follow us on Facebook: @backyardhikers
/ backyardhikers
Follow us on Instagram: backyard_hikers
/ backyard_hikers
#sinharaja
#rainforest
#whattosee
We greatly appreciate the video and still image contributions made by Sri Lankan wildlife photographer, Punitha Satharasinghe,
and two other individuals Amani Nimshad, and Anjali Ranaweera.
Thank you all.
Follow Punitha on Instagram: @punithayasara
Music from Uppbeat (free for Creators!):
uppbeat.io/t/i...
License code: AGGFJBUTVEFKVDGP