සිංහරාජ වනාන්තරය වරුවකින් නරඹමුද? | What to See in Sinharaja Forest in Six Hours | Sinhala Vlog

  Рет қаралды 9,897

BACKYARD HIKERS

BACKYARD HIKERS

Күн бұрын

Пікірлер: 48
@chethiyaabeysinghe4410
@chethiyaabeysinghe4410 2 жыл бұрын
Beautiful sir. Brought back all those fun memories
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
Indeed, those memories will last long. Same is true here too 🙂 Thank you.
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
@@BACKYARDHIKERSසිංහරාජ වනයේ සිදුකකරන්නට යන සංචාරය සංචාරය ගැන විස්තර එවන්න .එය කෙරෙන්නේ කවදාද
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@rohiniwijesuriya6470 ඔබේ උනන්දුව අතිශයින්ම අගය කරනවා. නමුත්, "..සිදු කරන්නට යන.." සංචාරයක් පිළිබඳව මේ විඩියෝවෙන් අදහස් කළේ නෑ. සිංහරාජයට, එහි ජනප්‍රියම පාරෙන්, යන කෙනෙකුට දකින්නට වඩාත්ම ඉඩ තිබෙන දේ පෙන්වන, (විශේෂයෙන්ම, මුල් වරට යන කෙනෙකුට නම්) අත්වැලක් විදිහටත් ගත හැකි, විඩියෝවක් විදිහටයි මේක කළේ. ඔබට වැරදි වැටහීමක් ඇති වීමට අපගේ දායකත්වයක් තිබුණා නම්, ඒ ගැන කණගාටු වෙනවා. 🤔🤝🙏
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 9 ай бұрын
ඉතාම මනා පැහැදිලි කිරීමක් ..1980 ගනන් වල මා සිටියේ දෙනියායේ. සිංහරාජයට මායිම් නගරයක්. ඒ පරිසරය විදින්න පින් කරලම තියෙන්න ඕනේ. ජීවත්වුනේ ගහකොල,පරිසරය,සතා සීපාවත් එක්ක.අපිට එයාලගෙන්වත්, එයාලට අපෙන් වත් කරදරයක් වුනේ නැහැ ...🌹🌹🌹
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
ඔබ කියන දේ එක්ක එකඟයි. දෙනියායේ වගේ පරිසරයක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් තමයි. බොහොම ස්තුතියි අගය කිරීම ගැනත්, මේ අදහස් දැක්වීම ගැනත් 😍💚👍
@bandararap2797
@bandararap2797 2 ай бұрын
Good one
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 ай бұрын
Thank you 👍❤️
@harshiwijesinghe4744
@harshiwijesinghe4744 Жыл бұрын
verry helpfull. thank you sir !
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Glad you enjoyed. Thank you.😊👍
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ස්තුතිය
@nishaa.fernando5155
@nishaa.fernando5155 Жыл бұрын
Made me very homesick 😊. Very nice work, Mahendra!
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
No doubt, it's Sinharaja! Thank you very much, Nisha, for the appreciation.😍👍
@jeewaka59
@jeewaka59 11 ай бұрын
මම නම් මේවයේ ජීවත්වෙලා තියෙනව...ඉස්සර සිරීපාදේ ගිය පාර තියෙන්නෙත් සිංහරාජය මැද්දෙන් ....පාරවල් කීපයක්ම තියෙනවා ප්‍රදේශ කීපයකින්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 ай бұрын
ඔව්, සිංහරාජ අඩවියේ දකුණු පැත්තේ වැසියන් ගේ සාම්ප්‍රදායික සිරිපා මඟ. බොහොම ස්තූතියි මේ අදහස් එකතු කිරීමට 👍💚
@Realeye66
@Realeye66 4 ай бұрын
Thank you
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
Thank you too ❤️💚👍
@Emeetykkin
@Emeetykkin Жыл бұрын
Thank you, it has been a pleasure to watch this video. (with the English subtitles). This seems to be one of the more pristine trails, and I will be planning to go there. The Siharaja Forest certainly something I want to see on my visit to Sri Lanka. I very much appreciated your explanation of the endemic flora and fauna and will be looking out for these.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you for your words. It's indeed a great place to be. This part of the forest had been selectively logged in the 1970's, now, grown back very much. 🤩👍
@Emeetykkin
@Emeetykkin Жыл бұрын
@@BACKYARDHIKERS And thank you for your reply
@Emeetykkin
@Emeetykkin Жыл бұрын
I just sent a message, but it seems to have dissapeared from the chat. I will give it another try: I visited the Sinharaja with some friends, based in a small open hut in 1981, where we spent a few wonderful days and nights. I have always wondered whether I might be able to find out where it was. If you have the time and are interested perhaps you might have a look, I have sent you an album link with some photographs from then. If you do not regognise it, it was worth a try. PS: Unfortunately the message did not go through again; apparently this furum doesn't accept links, but here is the message anyway
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@Emeetykkin You are very welcome.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@Emeetykkin Ah! It sounds fantastic. I'd love to see the images and hope I'd be able to identify the location of the hut. Would you please send them through messenger on our fb page (@backyardhikers).
@sujeevagunaratne5755
@sujeevagunaratne5755 9 ай бұрын
Thank you very much
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
You are very welcome 👍💚
@denavlog2023
@denavlog2023 7 ай бұрын
Thank you sir❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 7 ай бұрын
You are welcome. Thank you for appreciation 💚👍
@ranganilantha7097
@ranganilantha7097 Жыл бұрын
Thank you ❤❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
You are welcome 👍❤
@surangaperera3627
@surangaperera3627 Жыл бұрын
Two day yanna puluwanda ?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Ow, puluwan. 👍
@lalani-vh5rt
@lalani-vh5rt Жыл бұрын
ඔයා guide කරනවද? Contact කරගන්න පුලුවන්ද?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
මම tour guiding කරන්නෙ නෑ, පින්තූරවල ඉන්නෙ මගෙන් 'පරිසර කළමනාකරණය' ඉගෙන ගත් සිසුන්. බොහොම ස්තුතියි උනන්දුවට 😍💚
@sanojKaburupitiyaarachige
@sanojKaburupitiyaarachige 8 ай бұрын
❤❤❤❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Thank you 👍
@EasyMealschannel
@EasyMealschannel Жыл бұрын
Guide කෙනෙක් එක්ක යන එක අනිවාර්‍යද සර් ?
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
ඔව්, ඒකයි පිළිවෙල. ඔබේ උනන්දුව ගැන බොහොම ස්තුතියි.😍👍
@EasyMealschannel
@EasyMealschannel Жыл бұрын
@@BACKYARDHIKERS thank you sir
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@EasyMealschannel You are welcome.
@ranganao
@ranganao Жыл бұрын
❤❤❤
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
ඔබ හා සම්බන්ධ වන්නේ කෙසේද දුරකථන අංකය දෙන්න
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
කරුණාකර අපේ facebook එක තුලින් message එකක් එවන්න. @backyard_hikers යනුවෙන් Google search කිරීම වඩා පහසුයි.
@rohiniwijesuriya6470
@rohiniwijesuriya6470 Жыл бұрын
@@BACKYARDHIKERS ,please contact me
@jagathwarnakaranathunga4518
@jagathwarnakaranathunga4518 2 жыл бұрын
අනෙක් ඇතුල් වෙන පැති ගැන දන්නේ නැ
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
දෙනියාය පැත්තෙන් පිළිගත් පිවිසුම් කීපයක් තියනවනේ; Morning Side, පිටදෙනිය, ආදී වශයෙන්.
@gallerysanjaya
@gallerysanjaya 10 ай бұрын
❤️❤️❤️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
Thank you 💚
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 44 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 59 МЛН
Sinharaja Forest Trek | Sri Lanka | Sustainable trek with Browns Hotels and resorts
42:22
Man Saranna මං සරන්නා
Рет қаралды 121 М.
Finishing the kitchen, Fishing in the Heavy Rain: Survival Alone | EP.165
24:51
Rừng nhiệt đới
Рет қаралды 3 МЛН
"Sinharaja Rain Forest" - Travel VLog #01
30:06
Drone Man Aerial Photography
Рет қаралды 678
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 128 М.
Sinharaja Forest Documentary
28:15
10 Amazing
Рет қаралды 134 М.