Kalu Ganga Dige Episode 43 || කළු ගඟ දිගේ || 12th JUNE 2021

  Рет қаралды 57,505

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 99
@-thariyalk9286
@-thariyalk9286 3 жыл бұрын
පතල් කර්මාන්තයේ යෙදෙන අපේ මිනිස්සු විදින දුක❤..ඒ මහන්සියට වටිනාකමක් දිය යුතුමයි❤
@WendySmith84
@WendySmith84 3 жыл бұрын
හරිම හොඳ දෙයක්. ඒ නංගි ගේ මුහුණේ තිබුණ සතුට 😊
@chavindachathum4719
@chavindachathum4719 3 жыл бұрын
අපේ ගමේ සුන්දරත්වය දකින කොට මාරම ආඩම්බරයි ❤️❤️❤️ රත්නපුර මැණික් කර්මාන්තය අපිව ජීවිත් කරවන ඒ සුන්දර රැකියාව ❤️💪
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
පොත මුද්‍රණය කිරීම නම් අගය කළ යුතුමයි....💚💜️😊☺️
@shashilakmal601
@shashilakmal601 3 жыл бұрын
ආසම ගවේශකයෙක්❤ ස්තූති
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 3 жыл бұрын
අති විශිෂ්ඨ වැඩසටහනක්.... මේක ඉංග්‍රීසි උපසිරැසි එක්ක ලෝකේ ඕනම රටක මාධ්‍යයක පෙන්වන්න පුලුවන්. කළු ගඟ ගැන විතරක් නෙමෙයි අපේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර, ගම්වල අහිංසක දරුවෝ ගැන... මේ හැම දෙයක්ම එක්ක වැඩසටහන කරන විදිය. අති විශිෂ්ඨයි
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
පොඩි සරා අප්පච්චි එක්ක වේදිකාව දෙවනත්කරයි ..❤️ නරබන්න එන්න ..👌
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 3 жыл бұрын
කලුගඟ දිගේ ගිහින් ඉවරවුනාම කැළණි වලවේ ග‍ංගා දෙකෙත් මේ වගේම යන්න කියලා ඉල්ලනවා.. පුලුවන්නම් ලංකාවෙ තියෙන ප්‍රධාන ගංගා ඔක්කොගෙම... මේ වැඩසටහන බලලා මාපලාන ඇල්ල බලන්න ගියා, අනිත් හැම තැනටමත් යන්න ඕනෙ මේ වසංගතේ ඉවරවුනගමන්.. ගොඩක් ලස්සන හරවත් වැඩසටහනක්.. මහන්සිවුන හැමදෙනාටම ස්තූතියි...
@sandarunokia131
@sandarunokia131 Жыл бұрын
මම කවදාවත් දැකල තිබුනෙ නැති දෙයක්.. අනේ බොහොම ස්තූතියි.. ඔබතුමාට මේ පිනෙන්ම ඉක්මනින් නැවත සනීප වෙන්න ලැබේවා 😍🙏
@saajidreyal6848
@saajidreyal6848 3 жыл бұрын
මේ මහන්සිය කැපවීම අති විශිෂ්ටයි. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි! ජය වේවා!!!!!!🙏🙏🙏🙏🙏
@chamodmadusanka.
@chamodmadusanka. 3 жыл бұрын
මගේ ගම උඩතුල ...පතල් කරමන්තෙන් දියුණු පැත්තක් ආදරෙයි මගේ ගමට
@ruwanjayawardana2751
@ruwanjayawardana2751 2 жыл бұрын
Budu saranai loku manika labenn oni ape rathnpure ayat ❤❤❤❤🙏🙏🙏🙏🙏
@sudeerkumar1595
@sudeerkumar1595 3 жыл бұрын
Pathal karmanthaya gena ahala thibunata oba thuma nisa a pilibada gihin bealuwa ha samanawa kalu ganga dige program eka haraha apata penvimata sealessuwata oba thumata thanks..👍👍👍👍
@sitharaweerathunga9733
@sitharaweerathunga9733 3 жыл бұрын
හැමදාම බලන වැඩසටහනක් 🙏👌❤
@sameeramadushanka9568
@sameeramadushanka9568 3 жыл бұрын
පැල්මඩුල්ලේ අපිට මේ වැඩසටහන ගොඩක් අභිමානයක්. සමහරු මැණික් කුලුන ඇයි ඇහුවා. උත්තරය මේ වැඩසටහන ඇතුලේ තියෙනවා මොකද කියනවනම් පතල් කම්කරුවන්ට හොඳ මිලක් ලබා ගැනීමට එය ඉවහල් වනවා ඒ ගැන නොදන්නා මිනිසුන් දොස් කියයි ඒත් එහි වටිනාකම දැන් නොව ඉදිරියටයි.පිට රට ගිහින් විකුනන මැණික් ලංකාවට විදේශිකයන් පැමිණ මිලට ගන්නා විට එයින් වැඩි මුදලක් ලැබෙනවා ලංකාවට
@sureshsanjeewa6309
@sureshsanjeewa6309 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤ හැමෝටම
@shobibala3558
@shobibala3558 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතා ට ගොඩාක් පින්.
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
Me wage වැඩසටහන් කොයි tharam වටිනවාද🙏👍👍👍
@theinsider4751
@theinsider4751 3 жыл бұрын
15:00 එකට නම් ඇඬුනා මහත්තයෝ ඔබතුමා කළ දේ ඉතාම අනර්ඝයි
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
Jakson මහත්මයා ඔබතුමා ඇතුළු කන්ඩායමට බොහොම පින් ...ඒ මිනිසුන් කොපමන වෙහෙසක් ගන්නවාද? සමන්දෙවි පිහිටෙන් වාසනාව පෑදේවා
@Egma_creations
@Egma_creations 3 жыл бұрын
එ පොත වටිනවා ගොඩාක්♥️🙏
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
ෂා හරිම ලස්සනයි ජැක්සන් මාමේ .. 😍😍
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
මේ රටේ වාසනාවට පහළ වෙච්ච මනුස්සයෙක් ❤🙏
@mallikachoudhary237
@mallikachoudhary237 3 жыл бұрын
A Big congratulations for the talented girl for the achievement
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
නියමයි ලස්සනයි.
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
දිය ඇලි, පතල්, ගල්ගුහා විවිද අත්දැකිම් අතරින් කලු ගග දිගේ.
@nandanenandane6565
@nandanenandane6565 3 жыл бұрын
ලස්සනයි බුදු සරනයි ඔබට පිං මම.කටාර් වල
@thyagaashinsani1577
@thyagaashinsani1577 3 жыл бұрын
ඔබතුමා විශිෂ්ටයි ❤🔥
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Sure da
@musicplaye4510
@musicplaye4510 3 жыл бұрын
Ape gama adambarai obathuma gena medewal mehema balanakota godak sathutui. parissamen samandevi pihitai oba thumata..
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 жыл бұрын
අපි එහෙනම් දෝනවෙත් ගෑටුවා...❤✨️
@hirushapabasara1189
@hirushapabasara1189 3 жыл бұрын
අපිත් රත්නපුරෙ ❤
@nishanthudayakumara5879
@nishanthudayakumara5879 3 жыл бұрын
Ape palathe mewani sundara than narabimata apata yamata nohaki unath tv eke narabimata ida salasa dunnata thanks
@gimhan2709
@gimhan2709 3 жыл бұрын
අපේ ගම 😍😍😍
@ashaneranga8679
@ashaneranga8679 3 жыл бұрын
Mama hama dama godak adare karana kenek tamai jaksen anthani mahattaya ..apita tawa hoda dewal denna දීර්ඝ ආයුෂ ලැබේවා ....
@ASNRUSIYAYT
@ASNRUSIYAYT 3 жыл бұрын
හරී ලස්සනයී🙂 අපි කවදවත් දැකලා නෑ 🌟🔥
@ම්ස්කිබ්යර්
@ම්ස්කිබ්යර් 3 жыл бұрын
අඩො මාත් එහෙමයි බන්
@krishanthagunasekera5512
@krishanthagunasekera5512 3 жыл бұрын
Hi Jackson you did a great and wonderful job to print out the book of that wonderful young girl 's We are standing by see that creative book.
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
අපගේ හදපිරි ආචාරය.. 😍😍
@maduragayan844
@maduragayan844 3 жыл бұрын
Sabaragamuwe ape abimanaya💪💪🥰🥰🥰👌👌
@sohanabhishek8236
@sohanabhishek8236 3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්
@nimalchitrasena1693
@nimalchitrasena1693 3 жыл бұрын
Such a great program. Thanks very much Mr. Jackson.
@Sameeraindrajith96
@Sameeraindrajith96 3 жыл бұрын
අපේ අඹිමානය.. 💕😍😍😍😍
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 3 жыл бұрын
Niyamai sir....excellent
@BeyondTheUnseen
@BeyondTheUnseen 3 жыл бұрын
අනිවාර්යයෙන් පොත ගන්නව විස්තර දාන්න 😍.
@damindu796
@damindu796 3 жыл бұрын
ජය 🇱🇰
@Nimesh6705
@Nimesh6705 3 жыл бұрын
niyamai
@Imsha234
@Imsha234 3 жыл бұрын
අපි නම් ඉතින් හිතුනු හැටියේ ඔතනට තම්‍යි හොරෙන් ගිහින් ඉන්නේ🤭😍
@sulochanapallewela131
@sulochanapallewela131 3 жыл бұрын
කලු ගඟෙන් පස්සෙ මල්වතු ඔය දිගේ යන්න.අවුරුදු පහ හයක් කරන්න පුළුවන් වැඩසටහනක් වෙයි.
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
AHINSAKA HINAWA MINISUNGE♥️♥️♥️♥️♥️♥️
@chathuteacher311
@chathuteacher311 3 жыл бұрын
Good team work.
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 3 жыл бұрын
පොතේ වැඩේනම් ගොඩක් හොදයි.. පලවෙනි මුද්‍රණ කීපයෙන් එකක් මමත් ගන්නවා...
@charithajayasanka14
@charithajayasanka14 3 жыл бұрын
පැල්මඩුල්ලටම ගැම්මක් තමා😁✊❤
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
ගෙදර ඉන්න මේ වෙලාවේ ගිය අවුරුද්දේ කොරෝනා කාලේ බලපු ගග දිගේ, සලංහංතේ ආයෙමත් බලන අය ඉන්නවද?
@සහස්රවාහිනී
@සහස්රවාහිනී 3 жыл бұрын
සිටි සොයුර
@upulkumara6070
@upulkumara6070 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මහවැලි ගඟ දිගේ ඉවර වෙනකල් බැලුවා
@nadeeraprageeth7028
@nadeeraprageeth7028 3 жыл бұрын
ඉක්මනින් එය මුද්‍රණය කරන්න මාද එය බලා සිටිමි ආසාවෙන් කියවන්න ට ස්තුතියි.
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 3 жыл бұрын
Teruwansaranai. Niroogiiweewaa. Sumanasamandewipihitai. Aashirwaadakarami. Subagaman.
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
MONA DUKAKDA ME APE MINISUN VDINNE MANIK HOYANNA MUDALALILA PUTUWA UDA WADI WELA HODA HARIYA GANNAWA AHINSAKA MINISUN BAGETA MARENAWA ♥️♥️♥️
@multivideo1234
@multivideo1234 3 жыл бұрын
මමත් ආසයි ඒ කරුණු කියවන්න.කිරිදි ඇලි දිය කොමලිය.පුලුවන් නම් සම්බන්ද කරල දෙන්න.මට කොපි එකක් ඕනෙ.ඔක්කොම වියදම් මම කරන්නම්.
@isankalakshan7310
@isankalakshan7310 3 жыл бұрын
අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක් ගන්කන්ද 😍😍😍😍
@dammikakumara7913
@dammikakumara7913 3 жыл бұрын
supiri
@dilhandabare5541
@dilhandabare5541 3 жыл бұрын
🙏🙏🙏
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
❤❤
@rajikasam5609
@rajikasam5609 3 жыл бұрын
Api ratnapure.....
@anganaabiman3965
@anganaabiman3965 Жыл бұрын
🥰🥰
@gamagelalitha4640
@gamagelalitha4640 3 жыл бұрын
මටත් පොතක් ගන්න පුලුවන් ද, කෙසේ ගන්නද,කාගෙන් ගන්නද,කියල දැනගන්න කැමතියි.
@shalithalahiru7817
@shalithalahiru7817 3 жыл бұрын
🙏🙏❤️
@deshanianthony554
@deshanianthony554 3 жыл бұрын
👌👌👌👌👌
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
SIYALU DENATA SAMAN DEVDU PIHITAI BUDU SARANAI
@chaminjayashntha4909
@chaminjayashntha4909 3 жыл бұрын
❤❤❤👍
@rcjayanthi5103
@rcjayanthi5103 3 жыл бұрын
Apith rathnapure🥰
@ayeshishan4315
@ayeshishan4315 3 жыл бұрын
jaksen mame matath ona oya potha mudranya karla demmta passe.
@jmmihirhasit7307
@jmmihirhasit7307 2 жыл бұрын
සරාගෙ.ගැමිමමයි.අප්පචිචිටත්.තියෙන්නෙ
@chandanadodangoda3907
@chandanadodangoda3907 3 жыл бұрын
Very nice😘😘😘😘😘😘😘😘😘😘😘
@tharangaranaweera4453
@tharangaranaweera4453 3 жыл бұрын
👏👏👏
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
💕👌💕👌
@prabathjayasundara5822
@prabathjayasundara5822 3 жыл бұрын
අපිත් මැණික් තමා.ඉතිං.
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
💚💜️☺️
@prasadpriyamantha8017
@prasadpriyamantha8017 2 жыл бұрын
වසරේ හොදම වැඩසටහන විදියට ජනාධිපති සම්මාන දිය යුතුයි...
@ksenar4
@ksenar4 2 жыл бұрын
රයිගම් සම්මානය හම්බුනා ❤️
@Imsha234
@Imsha234 3 жыл бұрын
apee peththe awillaneeee ❤️❤️❤️❤️🤭
@knightmpw
@knightmpw 3 жыл бұрын
I'd love to buy a copy... details please..
@suminda8308
@suminda8308 3 жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@dedunudedu8592
@dedunudedu8592 3 жыл бұрын
Pelmadulle godak lamai laga oya pothe copy athi.mokada godak aya A/L project ekata kale eka thamai. Okkoma anith ayage ewa copy karala tiyennee.
@janakatharanga5716
@janakatharanga5716 3 жыл бұрын
🌹❤️🇨🇳❤️🌹
@chathuranganambuhewa5798
@chathuranganambuhewa5798 3 жыл бұрын
Mala nadagam
@razeekahqa7285
@razeekahqa7285 3 жыл бұрын
JAKSAN MAHATTAYA SUNDARI AKKAMA TAMA KOHE GIYAT YANNE 😄😄😄
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී ටීවී ඉස්සරහ සංස්කෘතිය ගැන කතා කරනවා. තවම බැරිවුණා එයාගේ දුවව හරියට හදාගන්න.
@jayanthijayanthi323
@jayanthijayanthi323 3 жыл бұрын
නරක දේ අයින් කරලා අපි හොද දේ විතරක් ගමු..ඒ පුද්ගලික දේවල් මෙතනට අදාල නැහැ
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
සර්ව සම්පුර්ණ පුද්ගලයෙක්ද ඔබ එතකොට 🤔 කෝටු පාර දීලා හදන්න පුළුවන් වයසකද දූ ඉන්නේ අනික දෙමාපියන් කොච්චර හොද උනත් සමහර දරුවෝ හදන්න බැහැ
@idusaraewanjith813
@idusaraewanjith813 3 жыл бұрын
ආසම ගවේශකයෙක්❤ ස්තූති
@gayanmenuka8477
@gayanmenuka8477 6 ай бұрын
❤❤❤
@amilajayasinghe3725
@amilajayasinghe3725 3 жыл бұрын
🙏🙏🙏
@ferin674
@ferin674 3 жыл бұрын
❤❤❤
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
❤❤
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 14 МЛН
ගලබොඩ ඇල්ල | Galaboda fall
13:01
SOUL DESTINATE
Рет қаралды 140
sri lankan gem mining
11:55
Iduranga
Рет қаралды 254 М.
Kalu Ganga Dige Episode 16 || කළු ගඟ දිගේ || 05th December 2020
22:06
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17