සිංහරාජ වනපෙත මැදින් මුලා වැල්ල මුදුනට | Travel with Chatura sinharaja forest

  Рет қаралды 192,172

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 191
@ChaturaDulanjan
@ChaturaDulanjan 5 ай бұрын
කාලෙකින් හිතට දැනෙන්න විඩියෝකරනය එඩිට් එක ඉදිරිපත් කිරීම ඔක්කොම නියමෙටම. trawal with chathura පටන්ගත්ත මුල් කාලෙ කොලිටි එක ඒ විදියටම තියන වැඩසටහනක් අද.❤❤👍💪💪
@Sanju11.
@Sanju11. 5 ай бұрын
අනිවාර්යයෙන්ම මුල ඉදන් අදටත් බලන එකම ට්‍රැවල් එක .....❤❤❤
@usalasith2869
@usalasith2869 5 ай бұрын
​@@Sanju11.❤
@Naveesha_2009
@Naveesha_2009 5 ай бұрын
සිංහරාජ වනාන්තරය නිකම් නෙමෙයි ලෝක උරුමයක් කියන්නේ...☘️❤️
@somalatha3761
@somalatha3761 5 ай бұрын
ස්තූතියි චතුර අපෙ රටේ සුන්දරත්වය සුන්දර දසුන් අපිට දකින්නට සැලසීම ගැන තෙරුවන් සරණයි
@DevikaDhimuthu
@DevikaDhimuthu 4 күн бұрын
Beautiful Filming 🌷Thank you 🙏
@DevikaDhimuthu
@DevikaDhimuthu 4 күн бұрын
Ane... ara galagena yana wathure lassana. Beautiful River. Beautiful Nature 🙏
@GayanChandika-j6s
@GayanChandika-j6s 5 ай бұрын
ස්වර්ණ වාහිනී ගඟ දිගේ ස්වර්ණ වාහිනී සලන් හන්තේ ❤️ජැකා ❤️❤️❤️❤️ රූප වාහිනී සැරි සර ❤️ දෙරණ next level trawler with chathura හැමදාම මතකේ තියෙන වැඩසටහන් ❤️
@Happy_SriLanka
@Happy_SriLanka 5 ай бұрын
අපේ ගම තමයි ඉතිං ❤ ඒ වගේම සුපිරිම තැනක් තමයි jensen bounglow එක
@bawantharamanayaka3387
@bawantharamanayaka3387 5 ай бұрын
අනිවාර්යයෙන් කලවානෙ අපි
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 4 ай бұрын
සිංහරාජ වටේ ඉන්න තොපි තමයි අතීතයේ ඉඳලා සිංහරාජය විනාශ කරපු කාලකන්නි හැත්ත ,කැලෑ කපලා ,සත්තු දඩයම් කරලා ,තොපි දවසින් දවස සිංහරාජය ආක්‍රමණය කරනවා කාලකන්නි ,සිංහරාජ වටේ තියෙන සේරම ගම්මාන ,අයින් කරලා දැමිය යුතුයි ,වනාන්තරය විනාශ කරන හැතිකරේ ,තොපේ ජීවිත දූවිල්ලක් වත් වටින්නෑ,සිංහරාජය එක්ක බලද්දී , වටේ තියෙන සේරම ගම්මාන පව්ල් වල ඉන්න කාලකන්නි හැත්ත සේරම එලවලා දැමිය යුතුයි,
@gamingkassacoc2192
@gamingkassacoc2192 12 күн бұрын
Bounglow eke room price ehema komada danna ne yanne
@gamingkassacoc2192
@gamingkassacoc2192 12 күн бұрын
Dannavanam kiyannako loku udavvak
@manochchamara7712
@manochchamara7712 5 ай бұрын
ගොඩාක් පිං අපට මෙවනි දේ දකින්න අහන්න සැලැස්සීම චතුර අයියා ❤❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
සිංහයේක් වගෙ වැඡ බෙන අපෙ ශ්‍රි ලංකාවේ ලංකාවට ඔක්සිජන් සපයන අපෙ දකුණු ලකේ අති සුන්දර සහ ලස්සන අපෙ සිංහ රාඡ වනාන්තරය .🇱🇰🇱🇰🇱🇰✌️✌️👌👌👌👍👍👍
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 5 ай бұрын
Koheda bn dakunu lake wenne meken godkma thiyenne සබරගමු palaathata..anthimatika දකුණු palathata thiyenne
@dineshjayamanne
@dineshjayamanne 5 ай бұрын
කැමරා කරපු සහෝදරයෝ මරු ❤👏💯💚🇱🇰🫡
@Buddhi273
@Buddhi273 5 ай бұрын
අපේ ගම❤️🥺
@DevikaDhimuthu
@DevikaDhimuthu 4 күн бұрын
So Beautiful, my country Sri lanka. Thank you Chathura and Derana for showing the Beauty of our country of Paradise, for the people who never be able to see from their own eyes. Chathura, oyatath, Deranatath godak Pin ath wewa 🙏🌷❤️
@cruiez2008
@cruiez2008 5 ай бұрын
පිට‍ රටක ජිවත් වෙන ලාංකිකයෙක් විදහට හරිම අසාවෙන් බලපු වැඩ සටහනක්. අපේ දරුවන්ට ලංකාවේ දේවල් මේ විදිහට පෙන්නන්න ලැබීමත් හරිම වැදගත්.
@noone-ub2wh
@noone-ub2wh 15 күн бұрын
පට්ටම ලස්සනයි.හරිම ආඩම්බරයක්. දැනෙනව හිතට ලාංකිකයෙක් විදියට. ස්තුතියි චතුරිකා ඔබට
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 5 ай бұрын
ලස්සන මගෙ රට. අදත් ලස්සනයි.. Thanks travel with chathura team.
@nimalkumara5675
@nimalkumara5675 5 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි.ස්තුතියි චතුර❤❤❤ ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@abishekasilva9311
@abishekasilva9311 5 ай бұрын
අපේ රටේ ලස්සන අපිට පෙන්නනවට thank you chathura aiya❤❤❤❤❤❤❤
@tharukasandashann1666
@tharukasandashann1666 3 ай бұрын
මේ programme එක ඉංග්‍රීසි වලිනුත් කරන්න පුළුවන් වුණා නම් මරු .😍🩷 මාරම විදිහට රට tourism වලට promote කරන්න පුළුවන් .🩷
@supunchandima3779
@supunchandima3779 5 ай бұрын
අපේ ගම 😍💚
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 5 ай бұрын
Thankyou so much චතුර and දෙරණ❤❤❤❤
@Blehbleh331
@Blehbleh331 5 ай бұрын
There's no any other travel programme that can beat TWC❤❤❤
@IndiaFortin
@IndiaFortin 3 ай бұрын
This video was epic! Keep bringing us these amazing videos. 👏
@spider6130
@spider6130 5 ай бұрын
කලවානේ සෙට් එක කෝ♥️
@rah1gaming
@rah1gaming 5 ай бұрын
Our village ❤ every plant is our breath
@ImashaNethmini-m8n
@ImashaNethmini-m8n 5 ай бұрын
ගම...ඒකනම් පිස්සුවක් ❤️❤️❤️
@layanalranathunga4576
@layanalranathunga4576 2 ай бұрын
Ape gamathmai ithin kudellangen thamai karadara❤
@manikesamarakoon4117
@manikesamarakoon4117 Ай бұрын
සිංහරාජයට ගියා හා සමානයි.ස්තුතියි පුතා 🎉
@anuramarasinghe5167
@anuramarasinghe5167 5 ай бұрын
ලෝක උරුම වන අසිරිය ..! නියම වැඩක් ..චතුර ..!👍 යෝධ නවද ගහේ aerial shot එකනම් නියමයි..!❤
@hmhakhan7470
@hmhakhan7470 5 ай бұрын
Thanks chathura mahatya
@anomaherath1090
@anomaherath1090 5 ай бұрын
Sha..h...marvellous work! Also marvellous presentation from chatura 👍
@Disna0608
@Disna0608 5 ай бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බලනව.අපි ලංකාවෙ උනාට ලංකාවෙ කොයිතරම් නොදැකපු දේවල් තියෙනවද.ඒත් පසුබිම් සංගීතය ටිකක් අඩුකරානම් වීඩියෝ එකේ ලස්සන වැඩිවෙයි කියල හිතෙනව
@Lionman-SriLanka
@Lionman-SriLanka 5 ай бұрын
සුපිරි හද පිරි ස්තුතිය ❤❤❤❤
@madhaviwijayaratne744
@madhaviwijayaratne744 5 ай бұрын
Very nice Chathura thank you for showing the world . .. great editing beautiful Forrest of Motherland Sri Lanka 🇱🇰
@nadunidewmini1915
@nadunidewmini1915 23 күн бұрын
Harima sadarana milakata mechchara sundara parisarayak balanna labenne ape wasanawakata.program ekath harima watinwa lassanata karanawa.thank u sir........❤
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 5 ай бұрын
Beautiful sharing chathura thanks .🙂🙏
@prasadedirisingha2179
@prasadedirisingha2179 5 ай бұрын
Drone camera එක කෝන්ට්‍රෝල් කරන මල්ලි නම් පට්ට. විඩියෝ ටිකක් ගත්තා..ස්තුතිය හැමෝටම ❤❤❤❤
@sportroundup-xg9eq
@sportroundup-xg9eq 5 ай бұрын
දෙරන තාක්ෂණය නමි උපරිමයට තියෙනවා
@TharaC9394
@TharaC9394 5 ай бұрын
පොඩි කාලේ ඉදලම ආසාවෙන් බලන වැඩසටහනක්.❤️❤️🍃💚💚😍
@nimeshanasandeepa63
@nimeshanasandeepa63 5 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් travel with chathura❤️🌏
@ekanayake.Lakmal
@ekanayake.Lakmal 5 ай бұрын
මගේ අත්තම්මගේ පලමු ගුරුපත්වීම.ඔය අබියස.නිදිකරවන්න පෙර සුන්දර කතා ගොඩක් මට සිංහරාජය ගැන මට කියාදී ඇත.ස්තුතිවන්ත වෙනවා ඔබට.
@piumalkavinda5227
@piumalkavinda5227 5 ай бұрын
වැඩසටහන සුපිරි ආසාවෙන්ම බලන වැඩසටහනක්.කැමරාකරණය සංස්කරණය ඉදිරිපත්කිරීම සුපිරිම ගුණාත්මක බවක් තියෙන්නේ.ඒ නිසාමයි මම දෙරණට ආස❤
@lalanthikumari6509
@lalanthikumari6509 5 ай бұрын
හරිම ලස්සනයි ඒ ලස්සන පෙන්නපු ඔයාට ගොඩක් ස්තුතියි
@kalyanirohini1738
@kalyanirohini1738 5 ай бұрын
හරිම ලස්සනයි. බොහොම ස්තුතියි❤❤❤❤
@ishannalinda4532
@ishannalinda4532 5 ай бұрын
❤❤ Tourisam guide kenek hatiyata mage rata gana Mata thiyenne loku adambarayak ..thank you chatura aiye oyage program podi kale idan balala thama travel pissuwa hadila ada me rassawa karanne 😍😍
@travelwithsonchamiyash5858
@travelwithsonchamiyash5858 5 ай бұрын
Lassanai budusaranai dalada samindu pihitai ❤
@bindugimhan3364
@bindugimhan3364 5 ай бұрын
කැමරා ඈන්ගල්,විඩියො එඩිටින්,චතුර අයියගෙ සරලකමත් එක්ක සුපිරි වැඩසටහනක් ❤
@dineshpriyantha2180
@dineshpriyantha2180 5 ай бұрын
සුපිරි ❤❤❤❤
@sithumnavo6938
@sithumnavo6938 5 ай бұрын
පොඩි කාලා ඉදලා හිතේ තිබ්බ කබානා එක හදන්න ලස්සන ලොකේශන් එකක් ❤... තැන්ක්ස් අයියේ මේ සුන්දරත්වය අපිට පෙන්නනවට ..
@Anne-sp2rd
@Anne-sp2rd 5 ай бұрын
Ape lankawe sundara .ape desapaluwanta terennethi aka ne pudume kiyanne? Mulu loketama adarsaya wenna puluwan uthum Ratak. Ape Sri Lanka va ❤❤❤❤
@ramlanmzm1644
@ramlanmzm1644 2 ай бұрын
Lassana sudhu hama thibunata mala mini kana "ankulimala"" kavadhadath rahathun venna nei chathura mahatthayo!!!! 25:53
@kaminidesilva705
@kaminidesilva705 5 ай бұрын
Thanks for sharing. Love to be there someday. I am very scared of leeches, hopefully leache socks will help.
@chandanaprasad2504
@chandanaprasad2504 2 ай бұрын
අපේ ගම අයියේ
@prabashhewage6772
@prabashhewage6772 4 ай бұрын
Sunil Ayya is most experienced guide in Sinharaja forest who is guiding here,his knowledge is awesome, good person to contact for this tour.I was able to take his assistant three times for this tour.
@lux-jz4vr
@lux-jz4vr 5 ай бұрын
💙💚💙💚💙💚💙💚 සුන්දරයි ❤️❤️❤️❤️❤️
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 5 ай бұрын
චතුර අයියේ, We always admire about you and your valuable duties. We always wish you for your success. ❤❤❤😊😊❤❤❤
@sumedagamawalawwe
@sumedagamawalawwe 5 ай бұрын
සුන්දර වැඩසටහනක්.
@prabhathudaya7007
@prabhathudaya7007 4 ай бұрын
අපේ රටේ සුන්දරත්වය❤️🌼
@arunajeewa9343
@arunajeewa9343 2 ай бұрын
Miucic dammot awata hadawal ahenne na.
@ramlanmzm1644
@ramlanmzm1644 2 ай бұрын
"Pinum katussa "" hariyata setvenmei katadha ???
@shehanwijekumara
@shehanwijekumara 5 ай бұрын
සුපිරියක් ❤
@OmanMobile-kv7zl
@OmanMobile-kv7zl 3 ай бұрын
Thanks very much Mr chathura it's very beautiful and I am very interesting every week I watch your vedeo amazing your the one best travel God bless you thanks lots Soo happy to see nice place s love from oman bless you and your family
@NishanRohitha-v8v
@NishanRohitha-v8v 21 күн бұрын
මගේ දිව්‍යලෝකය , ලන්කාවට ආවාම අනිවාර්යයෙන් යනවා!!!
@kalingaeheliyagoda2572
@kalingaeheliyagoda2572 5 ай бұрын
🙏 Thank your very much Chathura. We are definitely going this year.❤
@ramlanmzm1644
@ramlanmzm1644 2 ай бұрын
Chathura !!!! Ombalata lajjja + hehum raharaval neddha or rubbervelindha mevila thiyannei ??? Ratata ethikarappu & tavath ethikarana maha vinashavelata !!!
@lalithgamage3951
@lalithgamage3951 5 ай бұрын
Thanks chathura Thanks. 👍👍👍👍
@hiruniudeshika1990
@hiruniudeshika1990 5 ай бұрын
Travel video balanna puluwan thawath lassana program ekak thamai travel with chathura 👍👍 issara idanma balanawa ❤
@azmaandeen264
@azmaandeen264 5 ай бұрын
Nice place ❤️❤️❤️🦅
@antonperera4066
@antonperera4066 3 ай бұрын
Is there any reason why Chathura is not wearing proper shoes ?
@navoddhananjaya4494
@navoddhananjaya4494 5 ай бұрын
Sinharaje yana gaman yannama ona place ekak tamai Jansen Bungalow kynne.. E Vibe eka wenama ekak.. ❤
@SadewSandamina
@SadewSandamina 5 ай бұрын
Kalekat passe aswen balnna ekk ❤
@Alanka-y8q
@Alanka-y8q 5 ай бұрын
මුලින්ම කියන්න ඕනේ මේ වගේ දේවල් ම් විදිහට රෑප රාමුවකින් දැක ගන්න ලැබීම සතුටක්. හැබැයි චතුර වනන්තරයට සුදුසු විදිහට පාවහන් ඇඳගෙන නෑ.සෙරප්පු දාගෙන මේව තරණය කරන්න පුළුවන්ද🤔
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 4 ай бұрын
තේ කර්මාන්තය නිසා හොඳ වගේම නරක දේත් ලැබුනා, සිංහරාජ අවට ගම්මාන ,තේවතු ඉස්සර සිංහරාජ වගේ වනගහනයෙන් පිරී තියෙන්ට ඇති, සතුන් විශාල ගහනයක් ඉන්ට ඇති,ඒත් සුද්දාගේ තේ නිසා ලංකාවට විශාල වනාන්තර නැතිවුනා, මොනවා උනත් සිංහරාජය ප්‍රමාණයෙන් විශාල වීම නම් සතුටට කරුනක්, මම ප්‍රියතම වැඩසටහනක් ,චතුරට ගොඩාක් ස්තූතියි 🌹🌹
@Mudith_Vancouver
@Mudith_Vancouver 5 ай бұрын
සුපිරි
@nironjansen2356
@nironjansen2356 5 ай бұрын
Thanks chathura ❤
@Sithumsan
@Sithumsan 5 ай бұрын
Horton plains video ekakuth karannkoo ❤
@maleeshadissanayake9025
@maleeshadissanayake9025 5 ай бұрын
Wow❤️🔥🤩
@manojrajapaksha6498
@manojrajapaksha6498 3 ай бұрын
Lakawe toyena Looka uruma tikath , deshapaaluwo hitan inne unge uruma kiyalane....
@infinitygirl1699
@infinitygirl1699 5 ай бұрын
කොහේ ගියත් බාටා දෙක තමයි 🤭😍🌿
@nimalkumara5675
@nimalkumara5675 4 ай бұрын
@@infinitygirl1699 නිහතමානී චරිතයක්
@stardustindigo
@stardustindigo 5 ай бұрын
OMG! ❤
@ShalindaLakshan-vu3rd
@ShalindaLakshan-vu3rd 5 ай бұрын
Infinity song 😍
@hemalkasthriarachchi
@hemalkasthriarachchi 5 ай бұрын
My village ❤️🍃
@angelsilva3727
@angelsilva3727 5 ай бұрын
Leo Rojas back ground flute music eka maru.
@MJanaChathu
@MJanaChathu 5 ай бұрын
අනේ චතුර අයියා...බොහෝම පිං මේ වැඩසටහන ආයෙත් ටීවී එකේ පෙන්නනවට..ට්‍රැවල් කරන ඔයාව ආයෙත් පවුලේ අපි හැමෝටම එකට එකතු වෙලා බලන්න ලැබීම සතුටක්..අපිට දේශපාලනය අදාලම නෑ...මනුශ්‍යයෙක් විදියට අපි අහන්න දකින්න බොහොම ප්‍රිය කරන කෙනෙක් ඔයා...අනික් චැනල් වල ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් පටන් ගත්තෙ ඔයාව කොපි කරලා...ඇත්තටම සතුටුයි...මේ රටේ ලස්සන අපිට පෙන්නන්න මේ රටේ වැදගත්කම අපිට ආයෙ ආයෙ මතක් කරලා දෙන්න.ඔයාට ජය....
@sampathranaweera6766
@sampathranaweera6766 5 ай бұрын
❤❤Willys ❤❤
@Hicer136
@Hicer136 4 ай бұрын
Video කරන්න අවසර ගන්න ඕනද
@dilanprasanna
@dilanprasanna 5 ай бұрын
Guide කෙනෙක්ට කියක් දෙන්න ඕනද?
@tironijahnsen6757
@tironijahnsen6757 4 ай бұрын
🙏🙏
@sanjayageeth1242
@sanjayageeth1242 5 ай бұрын
චතුර මල්ලි මහත් වෙලා ටිකක්
@dhanushkagihan9150
@dhanushkagihan9150 5 ай бұрын
Ticket counter eke inna ekata dath tika madinna kiwa nam hodai neda. suddoth enne othentane. 🤔
@UdaraLakshan-se9es
@UdaraLakshan-se9es 5 ай бұрын
Kalawane lamai ko.😊
@Soma-r4h
@Soma-r4h 5 ай бұрын
Harima asawan ahagana siteya api nodanna dawal apawa danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍👃👃👃❤❤❤
@KaushalyaAbeyakonn
@KaushalyaAbeyakonn 5 ай бұрын
❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹Athule avidenna kochchara wela (hours)yanawda
@Anil-iz9jm
@Anil-iz9jm 5 ай бұрын
❤❤❤🎉🎉🎉
@navodkannangare21
@navodkannangare21 5 ай бұрын
Patta❤
@travelwithoshan
@travelwithoshan 5 ай бұрын
Video කරන්න කීයක් වගේ ගෙවන්න ඕනෙද.
@Nimnashashimali
@Nimnashashimali Ай бұрын
❤✨️
@kennyD98
@kennyD98 5 ай бұрын
❤❤
@kasunjanaka
@kasunjanaka 5 ай бұрын
අපි ගෙදර තියෙන ඉස්සරහා කදු පේන්නෙ මේ video pennapu kadu ගේ පිටිපස්සේ පේන්න කන්නෙලිය කෑලේ කදු
@Shantha-m8b
@Shantha-m8b 5 ай бұрын
Chat uranus meun ayakarana ganana pahadelewa keuwe na obath horunta helf karanawada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 5 ай бұрын
හොඳයි, හොඳයි...මුලාවැල්ල මුදුනේ යකඩ වැට, මගුරු වලේ වැට (චතුර එතන නම කියන්නේ නෑ), විචිත්‍ර සටහන් පුවරු ආදිය ගැන නම් ප්‍රශ්න තිබෙනවා.
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
මගේ ගම කන්නෙලිය
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 128 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 179 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,4 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 90 М.