No video

උදාරි වර්ණකුලසූරිය - හිතට එකගව ඇත්තම ඇත්ත /UDARI WARNAKULASOORIYA- ABSOLUTE TRUTH ! 🤜🌷

  Рет қаралды 115,551

Kalum Wijesooriya

Kalum Wijesooriya

Жыл бұрын

සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවලදී
සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය වෙනුවෙන්
වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි
සම්මානය දිනාගත් උදාරි වර්ණකුලසූරිය
සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න
#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya #udariwarnakulasooriya

Пікірлер: 474
@idona905
@idona905 Жыл бұрын
හරිම ප්‍රසන්න ලීලාවකින් දෙන්නම වැඩ සටහන ඉදිරිපත් කලා. ඇය ස්වාධීන අවංක ගැහැනියක් ලෙස මම දැක්කා. ඇය ගෝටා, රනිල් හා අනුර ගැන දුන්න උත්තරයට තමයි මම වඩාත් කැමැති. කැලුම් මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවා නම් මගෙත් උත්තරය ඒක. ඇය ඔසරියට හරිම ලස්සනයි. ඇයි සාරි අඳින්න අකැමැති. බලමු කැලුම්ගෙ සාරිය ඇඳලා ගන්න පින්තූර. වෙනදා අහන ප්‍රශ්නවලට වඩා වෙනසක් තිබුන නිසා හොඳයි. හරිම සැහැල්ලුවකින් නරඹන්න පුළුවන් ඔබේ වැඩ සටහන්. ජය! 🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා අදහසට 🙏💐
@nimalwijekon4825
@nimalwijekon4825 Жыл бұрын
Aghhhqq1a
@cfam9028
@cfam9028 Жыл бұрын
2
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝකයේ ගොඩාක් අයට තේරුම් ගන්න බැහැ මිනිසා හිතන දේ හැම විටම යහපත් නොවන බව ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තොරාගත්තේ ඒ වගේම දෙවියන් වහන්සේ ඊස්මායෙල් කියන දරුවාව ජීවනයට ගෙනල්ලා විශාල ජාතියක් බිහිවෙන්න සැලසුවා බොහෝ ක්‍රිස්තියානි අය පවා එකඟ වෙනවා මිනිස් සිතුවිලි වලින් ගේන සමහර යෝජනාවලට, වැඩි ප්‍රතිචාර වැඩි බලවත්කම නිසා සමහර ක්‍රිස්තියානින් ඒවාට කැමැත්ත පලකරන අවස්තා තිබෙනවා, ඒ අය සමහරක් මෝඩ නිසා නමුත් අන්‍යොයන්ට මේ ගැන යාන්තම් වැටහීමක් ස්භාවයෙන්ම ලැබෙනවා නමුත් ක්‍රිස්තියානි අයට එය ලැබෙන්නේ නැහැ හේතුව ඔවුන් ස්භාවික පාපය ප්‍රතික්ෂේප කරන අය නිසා,කෙසේ වෙතත් කවදාවත්ම ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ වඩා යහපත් දේ තෝරාගන්න ඒ සඳහා ලෝකයේ කිසිදු මිනිසෙකුට හැකියාව නැහැ, දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන ලෝකය මැවීම ගැන ඉගැන්නුවා ඔවුන්ට සබත් දවසක් නියම කළා හරියට දෙවියන් වහන්සේ ලෝකය මැව්වා හා සමානව ඊශ්‍රායලය ලෝකයට අලුතින්ම මැව්ව ජාතියක් විදියට, මේ නිසා ලෝකයේ නපුරු බලවේගය ඊශ්‍රායලයට විරුද්ධවෙන්න ක්‍රියා කලා මුල් ක්‍රිස්තියානි සභාව තුල ක්‍රිස්තියානිය මුලු ලෝකයෙන්ම මුලුමනින්ම ඉවත් කරන්න ක්‍රියා කළා ඒ බලයවේගය අදත් එදත් සමානවම ක්‍රියාත්මකයි, එදා අපේ රටේ උතුම් මහා බ්‍රිතාන්‍යයන් පැමිණි කාලයේ ඒ අහිංසක සුදු ජාතිකයන්ට විරුද්ධව සමහර පන්සල් වල හාමුදුරුවෝ මුලුමනින්ම කුමන්ත්‍රණ කළා අහිංසක සුද්දට විරුද්ධව සෑම ක්‍රියාවක්ම අනුගමනය කළා, උතුම් බ්‍රිතාන්‍ය කොඩිය පාගල කැලෑ සිංහයාව, සිංහයාගේ නැට්ට සහ එක කකුලක් ඩිසයින් කරල උඩට ඉස්සුවා, හරි පිළිවෙල නම් උතුම් බ්‍රිතාන්‍ය කොඩිය සහ කැලෑ සිංහයාව දෙකම උස්සන එක නමුත් ලංකාවේ අය රටට කිසිම වැඩක් නොකර අරක විතරක් දුවගෙන ගිහින් ඉස්සුවා ඒක සාමාන්‍යයෙන් වැරදියි සදාචාරාත්මක නැහැ, සුද්දා රට දාල ගිහාම මේ අරගල ඩබල් ත්‍රිබල් වෙලා ආවා,තාප්පවල චිත්‍ර ඇඳලා කැලණි ගඟේ නයා ඇරල හිට්ලර් වගේ කෙනෙක් ගෙනාව 1948 නිදහස ලබා ගැනීමේ සිට ගණිත ක්‍රමයට අනුවම ලංකාව වැටුන මිසක් කොතනකවත් ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙලා නැහැ, ජනතාව හිතුවා හිට්ලර් ආපු නිසා මේ අවසාන අවස්තාව අනිවාර්යයෙන්ම පැරකුම් යුගයක් වෙනව කියල ලෝකයේ බොහෝ අයට මේවා වටහාගන්න බැහැ,ජනතාව හිතුවා මෝඩයාව එළවලා හොඳ නායකයෙක් ගේන්න අනේ අනිච්චා සංකාරා ඊටපස්සේත් එළවන්න ඔන කෙනෙක් ආවා ලංකාවේ මිනිස්සු ගොඩාක් මෝඩ නිසා මෙයාව එළවලා ඊටවඩා හොඳ කෙනෙක් ගේන්න බලාපොරොත්තු වෙනවා, මේ ආකාර බලාපොරොත්තු දැන් ලෝකයේ ඉන්න සියලුම අය පොලොව යට පස් වෙලා පැලවෙන ගසුත් තිබෙන කාලයේ ඒ කියන්නේ තව අවුරුදු සියයක් ගියත් හොඳ නායකයෙක් තෝරගන්න ජනතාව වැඩි ප්‍රෂර් එකකින් ලොකූ බලාපොරොත්තු තියාගන්නවා, ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ වැටුප් අවුරුද්දෙන් අවුරුද්දට වැඩිකරනවා,නමුත් ඊට සාපෙක්ෂව මිනිසාගේ වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වංචාව,දූෂණය දෙගුණ තෙගුණ වෙලා අනාගත පරම්පරාවලට වර්ධනය වෙනවා, කෙනෙක් තමා නොදැනුවත්වම වංචාවට දූෂණයට අහු උනා කියල දැනගත්තොත් මෝඩයෙකු හැර ඔහු එය දරාගන්නේ අනිවාර්යයෙන්ම වෙනත් කෙනෙකුට ඒ වගේ තුන්ගුනයක දූෂිනයක් වංචාවක් සිදු කිරීමෙන් පමණයි, මේය එම ඇද්දැකීම ලබපු පුද්ගලයා දෙවියන් වහන්සේගේන් නොවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එවැනි ලෝකයේ කිසිදු මිනිසෙකුට එය තනියෙන් දරාගැනීමට කිසිම ශක්තියක් නැහැ, එය ලෝක ස්භාවයේ රහසක්,දෙවියන් වහන්සේ ඊශ්‍රායලය තෝරාගෙන තනි මිනිසෙකුගෙන් පටන්ගෙන ඔවුන්ට පමණක් වෙනමම රටක් දක්වා ඊශ්‍රායලය විශාල ජාතියක් ඇති වෙන්න සැලසුවා, මෙම ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ ජෙරුසෙලම කරනකොටගෙන අවුරුදු දාහක් මුලු ලෝකයටම ස්වර්ණමය යුගයක් ලෙඩ රෝග නැහැ කිසිම දෙයක් අමතක නොවන නොමැරෙන සිරුරු, මරණය නැහැ,ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කුමන්ත්‍රණ දූෂණ වංචාව නැහැ දුක නැහැ සතුට සහ ප්‍රීතිය පමණයි අසාධාරණය අයුක්තිය නැහැ,සියල්ලම සාදාරණ සත්ව මාංශය තවදුරටත් ආහාර වෙන්නේ නැහැ සියලුම සතුන් ප්‍රීතියෙන් සිටිනවා එකිනෙකා අතර බිය වීමේ ස්භාවය නැහැ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේ දී ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව පවිත්‍ර කිරීම හරහා මෙය සිදු වන බව අනුමාන කළ හැකියි දෙවියන් වහන්සේ ජීවමාන වීම සහ ඊශ්‍රායලය තෝරාගැනීම තුල මෙය අනාගතයේ දී කෘතිම බුද්ධිවලට පවා විස්තර කරන්න බැහැ දෙවියන් වහන්සේගේ සියලුම ක්‍රියා ගැන
@chethaninivarthana4773
@chethaninivarthana4773 Жыл бұрын
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
සරලවම ඇය තමා නුදුරු දිනෙක සිනමාවේ නිලි රැජින වෙන්නේ ..... ඒක පැහැදිලියි .. සුභ පැතුම් උදාරි 😍😍😍😍😍😍😍😍😍
@C424c424
@C424c424 Жыл бұрын
උදාරි සාරිවලට අකමැති උනාට උදාරි ලස්සනම සාරිවලට තමයි සුමති සම්මාන උළෙලේදී ඇය ලස්සන කළු කැන්ඩියන් එකකින් සැරසිලා හිටිය හරිම ලස්සනයි ...අදත් වැඩසටහන හරිම ලස්සනයි කැළුම් අය්යෙ ..👍👍👍❤❤❤❤
@sachiniruwanthika7981
@sachiniruwanthika7981 Жыл бұрын
ඔව් මමත් දැක්කා 😍😍👌
@geethasg1668
@geethasg1668 Жыл бұрын
ස්😂ැඓ🎉🎉ව්🎉ඒසෙවෙ232🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🙏💐🙏💐🙏💐
@sib1212
@sib1212 Жыл бұрын
Lbba thamai 😂😂 mini skirt ekta ita wada 100gunayak lassanai ❤
@wijayanthaherath1991
@wijayanthaherath1991 Жыл бұрын
ආසම චරිතයක්...බොද මීදුම් නිසා හිතේ හොදටම සටහන් උනා අක්කේ ඒ කාලේ ඉදන් ඔයාව..සාරන්ග අය්යත් එහෙමමයි..2023 ත් බලලා ඒ මතක අලුත් කරගත්තා..ඔබට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා..❤️❤️❤️❤️
@thanthulageudani6548
@thanthulageudani6548 Жыл бұрын
සංසලා කියන චරිතෙට මම හැමදාම ආසයි බොද මීදුම් නාටය නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ එතරම් එයා ලස්සනට ඒකේ රගපානවා උදාරි කියන්නේ ගොඩක් නිහතමානි දක්ශ නිලියක් මම පොඩි කාලේ ඉදන්ම ආසම නිලියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ
@rasikanamali6058
@rasikanamali6058 Жыл бұрын
කවද හරි ඇත්තටම මුණ ගැහිලා කතා කරන්න ආසම කෙනෙක්. ගොඩක් අසාවෙන් ඉන්නේ, ඇයව දකින්න, ඇය සමග කතා කරන්න. ඔයා සාරියට ගොඩක් ලස්සනයි, කළු ඔසරිය ගොඩක් ලස්සනයි ඔයාට. ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි...!!🙏❤️💐
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
හිතට එකගව කීවොත් උදාරි මහත්මිය කියන්නෙ ලන්කාවෙ සිනමාවෙ සහ නාට්‍ය කලාව තුල මෑත කාලය තුල බිහි වු ලස්සනම, දක්ශතම, ප්‍රසිද්ධම සහ වෘත්තීය තුල සාර්ථකම නිලිය වෙ. ඒ වගෙම ඇය වාසනාවන්ත මවක් බිරිදකි. ඇයට සාර්ථක ජීවිතයකට සුබ පතනවා! කැලුම් මහත්මයා බොහොම ස්තුතියි ඔබ සතු හැකියාවන් භාවිතා කරමින් හොද සාර්ථක youtube නාලිකාවක් පවත්වාගෙන යාම ගැන.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නයන්ති 🙏💐🙏💐🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
ඒ කාලේ සංසලාට ආස නෑ..ඒත් දැන් හරිම බුද්ධිමත් ලස්සන ගුණ යහපත් කෙනෙක්...❤️❤️
@jayanthameegama5196
@jayanthameegama5196 Жыл бұрын
උදාරි ශලනිට වඩා ගොඩක් ලස්සනයි ස්මාර්ට්.
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
අනිවාරෙන්
@sanju4866
@sanju4866 Жыл бұрын
එ් නිසා නේ ඉතින් ශලනිට වඩා උදාරිට ෆිල්ම් ලැබෙන්නේ...ශලනිට තියෙන්නේ edit ලස්සනක්
@Danie5828
@Danie5828 5 ай бұрын
උදාරිට තියෙන්න්ම අමුතුම චාම් ලස්සනක්
@renukakapugamage4221
@renukakapugamage4221 Жыл бұрын
අනේ කැලුම් ඊලග interview එකට නිල්මිණි කෝට්ටෙගොඩ මහත්මියව ගේන්නකෝ...ඔබ අසන ඇතැම් විනෝදකාමී ප්‍රශ්න වලට ඇය දෙන අමුතු උත්තර අහන්න හරිම ආසයි ...
@anomapriyadarshani4084
@anomapriyadarshani4084 Жыл бұрын
ඇය හරිම නිරහංකාරයී , ආදරනීයයී, සුන්දරයි , 💞
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
පායා එන්න හිරු සේ , බොද මීදුම් බලපු කාලේ ඉදන් ලංකාවේ දැකපු ආසම පෙනුම තියෙන නිළිය , දැන් නම් රංගන හැකියාවත් ගොඩක් දියුණුයි
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 Жыл бұрын
හිතුවට වඩා ගොඩක් ගොඩක් ගොඩක් නිහතමානී නිරහංකාර නිලියක් 🥺🥺🥺🥺
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
උදාරි මහත්මිය බොහොම අවංක කෙනෙක් ඇයට තෙරුවන් සරනයි
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r Ай бұрын
කමෙන්ට් බැලුවම තේරෙනවා කිසිම කෙනෙක් අප්‍රසාදය පල කරලා නැහැ, ඉස්සරහටත් ඔහොමම ආදරයක් ජනතාවගෙන් ලැබෙන්න කියලා සුබපතනවා. කැලුම් ගේ හොදම වැඩසටහන අද
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐🙏
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
හිතුවෙනම් ගොඩක් ආඩම්බරයි වගේ කියලා හරිම නිහතමානි නිලියක් ලස්සනයි දක්ශයි . තෝරගන නිර්මාන කරනවා වගේ. මරු ප්‍රොගෑර්ම් එක කැලුම් අයියෙ හිනා උනා ගොඩක්. ❤❤ ශලනිත් එක්ක ලොකු බැදීමක් තියනවා වගේ දෙන්නම දක්ශයි. ජනප්‍රිය . ලස්සනයි.
@KanthiFernando-qs2hs
@KanthiFernando-qs2hs 3 ай бұрын
Jim he
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
මමත් ආසම කරන නිළිය තමයි උදාරි බොරු පොශ් කතා නෑ උදාරිට මොකටද makeup makeup කරන කිසිම නිළියක් ලස්සනත් නෑ මේකප් එක ගැලෙව්වාම බලන්න ඕනේ ඔයාලගේ ලස්සන හරිම අවංක කෙල්ලෙක් අහන හැමදේටම අවංකවම හරියට කෙලින්ම උත්තර දුන්නා මේ වගේ ම උදාරී කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් කැලුම් ටත් උදාරිට තෙරුවන් සරණයි🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම. ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
ආයෙ සැරයක් බැලුවා....හරිම ලස්සනයි උදාරි......බැලුවට ඇති වෙන්නෙ නෑ......ආදරෙයි....ආදරෙයි.....ගොඩා........ක්❤️❤️👍👍
@iyanthiperera
@iyanthiperera 4 ай бұрын
උදාරිට මේකප් අනවශ්යයි. සැබෑ ලස්සන හොඳටම ඇති. ඔයාගේ රඟපෑම් විශිෂ්ඨයි. තනි තටුවේ අනෝමා ජනාදරීගේ අපූරු හෙඵ චරිතේ ප්රතික්ෂේප කිරීම ඊටත් වඩා අති විශිෂ්ඨයි. තමන්ගේ ගෞරවය හැමදාම හොඳින් රැකගෙන දක්ෂව රඟපාන්න හැකිවෙන් සුභ පතනවා!
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌👍👍🌺
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 Жыл бұрын
මේ වගේ සරල, නිහතමානී, ආදර්ශවත් නිළියක් බිහි වෙන්න ඇත්තේ ඇයගේ තාත්තා නිසා වෙන්න ඇති.අපි හරිම ආස කරන කෙනෙක්.
@amaraliyanage3097
@amaraliyanage3097 4 ай бұрын
❤❤❤❤
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
උදාරීගේ ආනාගතයට සුබ පැතුමි
@purni9266
@purni9266 Жыл бұрын
උදාරි හරිම ලස්සනයි... මං දැකපු හොඳම රගපෑම් තිබුනෙ සංසාරණ්‍ය අසබඩ සහ number 9 කතා දෙකේ.
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
අනේ සාරිය අඳින්න අකැමැති වෙන්න එපා ඔයා ගොඩක් ලස්සන සාරිය ට මම ඉන්නෙත් සිංගප්පූරුවේ කවදාවත් දැකලා නැහැ දකින්න හරි ආසයි
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
කවද හරි ඇත්තටම මුණ ගැහෙන්න කැමතිම කෙනෙක් ...
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
උදාරි, මං ඔයාගේ ගොඩක් interv... බලනවා. ගොඩක් ප්‍රිය කරන නිලියක්. ඒ වගේම ඔබගේ ඔය සරල, චාම් සහ සංවර කමට ඔබ තවත් ලස්සනයි 💖💖වැඩසටහන ගොඩක් ලස්සනයි කැලුම්. ඔබටත් ගොඩක් ස්තුතියි ❣️❣️තව තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය, වාසනාව ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අයේෂා 🙏💐
@Lgo-d6g
@Lgo-d6g 3 ай бұрын
අහම්බෙන් දැක්කෙ අවුරුද්ද කට පස්සේ මෙ වැඩසටහන.උදාරිට මාර ආදරෙයි ♥️♥️♥️ ලංකාවේ ලස්සනම ,drama වල දකින්න ආසාම නිළිය.💞💞💞💯
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏💐
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
@arunamanju4709
@arunamanju4709 Жыл бұрын
සන්සලාට ආදරේයි ❤️ උදාරි අක්කෙ ඔයාලාගේ පවුලට සුභ පැතුම් කැලුම් අයියෙ ඔයා වයසට යන්නැ වගෙයි දැකපු දා ඉදන් එක වගෙ සුභ පැතුම් අයියෙ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 😂😂🙏🙏🙏
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
ආසම දෙන්නෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔබත් එහෙමයි ආදරෙයි දෙදෙනාටම ❤❤❤❤❤
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
ලාංකීය සිනමාවේ පුංචි තිරයේ දක්ෂතම නිළිය
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හරිම නිරහංකාර ලස්සන නිලියක් .. උදාරිට ලස්සනම සාරිය ඇය අදින්න අකමැති උනාට...ස්තූතියි කැලුම් ඔබට මුවගට සිනහවක් ගෙනෙන program කරනවාට 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි සංජ්නී
@buddikathennakoon6397
@buddikathennakoon6397 Жыл бұрын
මිට පස්සේ උදාරිගේ පස්සෙන් යනවා 😁😁 බෑග් එක පරිස්සම් කර ගන්න උදාරී 😏 කැමතිම ආස චරිතයක් උදාරි කියන්නේ .. හරිම ආදරණීයයී ❤️🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂👍👍
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
උදාරි ඔයා සතුටු වෙන්න අකුරක් නෑර කියන එහෙම සැමියෙක් ඉන්න එක ගැන..ඔයා එයාට හොද මදිද මන්දා..🥰🥰
@chamikadewarathna6531
@chamikadewarathna6531 Жыл бұрын
පූජාට පස්සෙ ලංකාවෙ ඉන්න ලස්සනම නිලිය.....හරිම අව්‍යාජයි.
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
ආසම දෙදෙනෙක් උදාරි ඔයා හරිම ලස්සනයි වැදගත් කැලුම් සර් ඔයාටත් ඒක අදාලයී දෙදෙනාටම තෙරුවන් සරනයි සියලු යහපත උදාවේවා ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 Жыл бұрын
ඔබට සුභ උදෑසනක් කැලුම් මහත්මයා.වැඩසටහන නම් හරිම විනෝදජනකයි.ස්තූතියි ඔබට. මේ අහපු ප්‍රශ්ණ වලදි නම් උදාරී හරිම අවංකයි කියලා තේරුණා.මං හිතන්නේ උදාරී හරිම සන්තෝසෙන් හිටියේ.රටේ සිනමාවේ අනාගතය වෙනුවෙන් අපි ආරක්ෂා කරගත යුතු රංගන ශිල්පිනියක් ඇය.ඔබට බොහොම ස්තුතියි කැලුම් මහතා .🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Lovely conversation with this talented young lady. I wish her all the best! Thanks Kalum for another beautiful presentation 💐🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you too💐
@user-sb1cy8ij7r
@user-sb1cy8ij7r Ай бұрын
නිහතමානී, පිළිවෙලට ඉන්න, ලස්සනම, ගොන් වැඩ නැති, සෝබන නැති, අනුන්ගේ මිනිස්සු බදාගන්නේ නැති, රංගනයට උපරිම සාදාරනයක් කරන ආදර්ශමත් චරිතයක්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🌷🌷🌷🌷👍👍👍👍
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
හරිම ලස්සනයි කැලුම් මහත්මයා මේ වැඩසටහන මෙහෙයවනවා. ඒ වගේම ගොඩාක් ආදරේ කරන චරිතයක් උදාරි . එයා හරිම ලස්සනට උත්තර දුන්නා බුද්දිමත් විදියට උත්තර දුන්නා .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐👍
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
ලස්සන උදාරි සමග ලස්සන පිලිසඳරක්.කැලුම් ,බොහෝම ස්තුතියි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@surangiperera771
@surangiperera771 Жыл бұрын
She's so cute... So innocent... Kelum Aiya.... another wonderful episode... Enjoyed every bit of it......♥️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much Please share this video
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 Жыл бұрын
මම ගොඩක් කැමති නිළියක් අදරේ ❤️❤️❤️ තෙරුවන් සරණයි
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
සතුටුයි උදාරිව මේ වැඩසටහන තුළින් දකින්න අවස්ථාව ලබාදුන් නිසා ස්තුතියි කැළුම්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐
@lankikapanditharatne
@lankikapanditharatne Жыл бұрын
Enjoyed the interview very much.She is really really beautiful. Thank you very much Kalum.stay blessed 💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Glad you liked it💐💐💐
@evil601
@evil601 6 ай бұрын
ඒ කාලේ මගේ ක්‍රෂ් එක. ආදරෙයි උදාරි අක්කා කැලුම් අයියා ලස්සනට වැඩසටහන කරනවා ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 👍💐
@nihalperera8913
@nihalperera8913 Жыл бұрын
wow amazing talanted lady , we like her acting ,and smile ,, very plesent girl ,, Almighty god blessing you and your family abadanley ❣️❣️🌷🌷🙏🙏🙏🙏🙏(london )nihal ,nadi nimila ,rose and ,douglas
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
අම්මෝ උදාරි ඔයා. 😍😍😍 අපි හස්බන්ඩ් බොරු කිව්වාම මරා ගන්නෝ.😂😂😂😂 ඇත්තම කියනවා. සුභ පතනවා ඔබට.💐💐💐💐💐 අනේ..හ් ශාරුක් ඔයාට ඇහෙනවද. උදාරි ඔබට පනිවිඩයක් කියනවා. 😍 අම්මෝ ඔයා අහන ප්‍රශ්න දෙය්යෝ. 🙃🙃🙃🙃🙃🙃 මරු මරු
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂👌👍
@jmadikari1825
@jmadikari1825 8 ай бұрын
කැලුම් ලස්සනට වැඩසටහන කරනවා බලාගෙන ඉන්නත් ආසයි උදාරි හිනාවෙනකොට හරීම ලස්සණයි ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@dushanthathsara9109
@dushanthathsara9109 Жыл бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක්. උදාරි අක්ක හැමදාමත් එක වගෙයි. හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ. ජය. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං
@saralarangani7807
@saralarangani7807 Жыл бұрын
අතිවිශිෂ්ඨ රංගන ශිල්පිනියක් නිහතමානි කම ලස්සන බුදුසරණයි
@littlespice1234.
@littlespice1234. Жыл бұрын
Wena niliyakgen ahuwa nam bag ekata daganna 4 monada kiyala boru sobaneta kiyai sunscream ekai face wash ekai kiyala. Udari marama practical a athin baladdi. Harima natural ❤
@chanakatrickstips6530
@chanakatrickstips6530 Жыл бұрын
හරිම ලස්සනයි උමාලි තිලකරත්න අක්කත් වැඩසටහනකට ගෙන්නන්න
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐 මම ඇයට කතා කළා. ඇය KZbin එන්න කැමති නැහැ වගේ.. ඒක ඇයගේ කැමැත්ත මට පිටිපස්සෙන් ගිහින් කරදරයක් වෙන්න බැහැ.. කොයි තරම් දක්ෂ උනත් ,කොයි තරම් ජනප්‍රිය උනත් කිසිම කෙනෙක්ව වදකලරලා බලෙන් අරන් එන්න මට කිසිම උවමනාවක් නැහැ.. ඒක නිසා ඇයව ගෙන එන්න හැකි වෙන එකක් නැහැ. සමාවෙන්න🙏
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
අනිවාර්යයෙන් ම කැලුම් අයියේ උමාලි උදාරි කියන්නේ ම කලා කෙතට පායපු පසලොස්වක සද වගෙ....වටින සම්පත් දෙකක් මම නම් කැමතියි ම නිලියො දෙන්නා තමයි
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
​@@kalumwijesooriya ඒ තරම් ඉදිමෙන්නට හොද නෑ...සාරංග ඉවත් වන්න ඇත්තේ ද උමාලි ගේ ඒ දැඩි සිතුම් පැතුම් ර්ලු වැඩි නිසා වෙන්න පුලුවන්
@nayomithilini2689
@nayomithilini2689 Жыл бұрын
@@dilanisamanmali1233 eka nam atta.me wage kenak katha karalath umalita anda bari wenda aya mona thram udagu kenak wenda onida.
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
@@dilanisamanmali1233 eka thama aththa
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
හොඳටම program එක කරනවා.ආසම නිළිය..දෙන්නටම wish කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@leninasokapiyasiri
@leninasokapiyasiri Жыл бұрын
මම අලුත් අය අතරින් ආශා නිලියක්. අයීයෝ කැලුම් මහත්තය ගෙනියන මූදල් ගනන අහන්න එපා. 😉, ලස්සන වැඩ සටහනක් අදත් ඔයාගෙන් අපට ලැබුන. Thanks a lot. 🙏🏻 දෙන්නටම වාසනාවන්ත අනාවක්. ජේසු පිහිටයි 🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් ඔබටත් තෙරුවන් සරණයි
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ආදරණීය නිළියක් උදාරි adarei godak දුව .♥️ කැළුම් godak darsha නිවේදනයක් jesu පිහිටායි බුදු සරණයි ♥️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏
@warshawarsha4571
@warshawarsha4571 Жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි .උදරි
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
KZbin එකේ මොනතරම් programs නරබලා commet නොකර හිටියත් ඔයාගේ programs නරබලනම් commet ekk නොදා යන්න හිතෙන්නෙම නැහැ.මොකද ඔයා ගොඩක් දක්ශ හොද නිවේදක මහත්මයෙක් නිසාත් ඔයාගේ වැඩසටහන් වල තියන මේ අමුතුම සුන්දරත්වය ඒ කොලිටි එක නිසා..😊අද වැඩසටහනත් superb.මම ගොඩක් සතුටු වුනා..මම ගොඩක් ආස රංගනශිල්පිනියක්..මොකද මේතාක් තමන්ගේ රංගන් ජිවිතයේ තමන්ගෙ දක්ශතාවයන්, ගැහැනියකට වටිනම තමන්ගෙ චරිතය රැකගෙන ලස්සන පවුල් ජීවිතයක් ගතකරන වැදගත් රංගනශිල්පිනියක් නිසා.. ඔයා ඇයව මොනතරම් ආමරු ප්‍රශ්න අහලා අමාරුවෙ දැම්මත් වෙන youtube chanells වල වගේ අනුන්ගේ කුනු, ගොසිප් අහලා අමාරුවේ නොදැම්ම එකටනම් respect කරන්නම් ඕන..ගොඩක් chanells තමන්ගේ programs රසවත් කරගන්න කුනු ගොසිප් මාකට් කරත් ඔයා ආරදිතයතයගෙන් ප්‍රේක්ශක අපට හරවත් දේ ලබා දීල ඔයා හැමදාමත් ඔයාගේ වැඩසටහන් වලින් ඔප්පු කරන්වා ඔයාගේ වැඩසටහන් වල තියන මේ වැදගත්බව හා කොලිටිය...හදවතින්ම සුබ පතනවා දෙදෙනාටම ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා කියලා...බුදු සරනයි..🙏🙏💐💐💐❤❤❤💔💔💔
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං ආදරනීය නංගී හැමදාමත් වගේ කරන මේ ආදරනීය ඇගයීමට .. මට හරිම වටිනවා තෙරුවන් සරණයි 🙏💐
@happykittens2294
@happykittens2294 Жыл бұрын
Perfect program. Udari is so beautiful & lucky Actress. Wish her to get a chance to act with Sharuk Khan in a Film. (as she likes).
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@damithadesilva8874
@damithadesilva8874 Жыл бұрын
Mr. Kalum, It's a so interesting conversation, As I'm very fond of your presentations , I decided to watch this. Amazing. I'm happy to say, she is more suitable actress , to represent the name legend Punya Heendeniya , at least to replay, Kurulu Badda, Ransalu . We still love to see those fantastic movies. Thank you, so much for this entertainment. Udari We wish you all the best. Damitha de Silva,
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for your kind words 🙏💐
@melaniramanayake1284
@melaniramanayake1284 Жыл бұрын
මම කැමතිම නිළියක්.කැළුම් හරිම ලස්සනට වැඩසටහන කරනවා.සුභ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මෙලානි🙏💐💐💐
@priyafernando4419
@priyafernando4419 Жыл бұрын
.godak kalekin kalum oyage wadasatahanak balanna oyala denna harima lassanaaaai
@dilikakodippily7286
@dilikakodippily7286 Жыл бұрын
Really enjoyed the show..its beautiful...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Glad you enjoyed it
@purna2464
@purna2464 Жыл бұрын
කැලුම් සර්.Feb 18 සුගතදාසේ තිබ්බා iva pra කැම්පස් එකේ ඉවෙන්ට් එකට මාත් ආව.සර් ලස්සන්ට එක නිවේදනය කරා.❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐
@gangayapa5399
@gangayapa5399 Жыл бұрын
හරිම ලස්සනයි....
@minurip.waduge6372
@minurip.waduge6372 Жыл бұрын
Nice programme and interesting disccussion kalum, pl invite umali next time
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much Already invited her Seems she doesn’t like to come on you tube That’s her wish So I can’t go behind her Hope you would understand
@HH-fs3pz
@HH-fs3pz Жыл бұрын
මෙකප් මෙකටද උදාරිට ලඝ්ඝනයි🎉🎉🎉🎉🎉
@anusham4315
@anusham4315 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.ලස්සනයි වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
She is pleasant, Kalum you are doing well. Nice prasanting. We love 💓 you so much Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thanks a lot DEEPANI 🙏💐👍
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි උදාරි කැලුම් ඔබටත් ස්තුතියි තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
සුභ දවසක් මල්ලි...අද අපිට නිවාඩු නිසා උදෙන්ම වැඩසටහන බැලුවා..හරිම විනෝදජනකයි..අපිට උදේ පාන්දරම මාර සතුටක් ලැබුවා හිනාවුණා කඳුළු ආවා..දවස පටන් ගන්න දුන්න උත්තේජනයට බොහොම ස්තූතියි..ඒ වගේ මම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්..අද වැඩසටහනට අවංකවම ඇයි ඒ ජීවයක් දුන්නා කිව්වොත් නිවැරදියි..නිහතමානීව විනෝදජනක ව..ඇත්තම ඇත්ත කතා කළා ...බොහොම ස්තූතියි කැළුම් මල්ලි අදත් ලස්සන වැඩසටහනක් අරන් ආවට දෙන්නටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐🙏💐
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 Жыл бұрын
Hina wevi asawen balahitiya. Hite tiyena prashna amataka una. Udari , Mage Kalum Bohoma pin Mage âgé Le pirisidu kalata.😘😘🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi PALITHA 😂😂😂😂👍👌
@jayathilakaw8027
@jayathilakaw8027 Жыл бұрын
api godak adare karana kenek Udari.......harima lassanai................................
@kumariwithanage6656
@kumariwithanage6656 3 ай бұрын
Udarige පිළිතුරු හරිම perfect.
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👌👌👌👌
@nadeekagayan3376
@nadeekagayan3376 Жыл бұрын
උදාරි සිරියාවන්ත කෙනෙක් .
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
Hi udare api oyata godak adarei.eka hodai udare yaluvo ate during tiyaganna vadath hodai eka . thank you brother kalum. may God bless you 2.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐
@shanisilva6389
@shanisilva6389 Жыл бұрын
Her natural beauty is , so amazing.
@rasikanamali6058
@rasikanamali6058 Жыл бұрын
Udari warnakulasooriya my favorite actress 👍❤️ you're the best 👌💛🥰💕
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
සර්ට නීදුක් නීරෝගී දීර්ඝායු වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
Good luck Udari ! N best programme Kelum Good luck you too.❤🎀
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐
@lakshmanperera8872
@lakshmanperera8872 Жыл бұрын
ශලනි තාරකාව ගෙන්නකෝ අයියගේ වැඩ සටහන බලන්න මම ගොඩාක් ආසයි. හරිම නිහතමානි කෙනෙක් කැලුම් අයියේ ඔයා .ඔයාට ලස්සන අනාගතයක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මම ඇයව ගෙන එන්න උත්සාහ කරන්නම්කො
@rmpchandan4929
@rmpchandan4929 Жыл бұрын
Good morning Ayya . nice programme. I enjoy it. 😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Man asama harima නිහතමානී kenek.aya lassanai.meya ahas maliga drama ake raga pala anthimata aya charithen ain una.athakota matanam mama a drama aka balana aka neweththuwa.a tharam adarei.aiya me වැඩසටහන lassana ta karanawa.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐
@udaraishan8527
@udaraishan8527 Жыл бұрын
Very interesting conversation ❤️😊✨️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Glad you think so!
@C424c424
@C424c424 Жыл бұрын
Husband බොරු කියනවට කැමති wife කෙනෙක් දැක්කමයි..😁😁😁
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂👍
@samaonaki3876
@samaonaki3876 Жыл бұрын
Harima lassanai ❤❤❤❤❤❤ God bless you 🙏🙏🙏🙏🙏
@thilopriyafernando7172
@thilopriyafernando7172 Жыл бұрын
GR8 Show !! 👍 Love It ❤️❤️🌹🇱🇰🇨🇦
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Glad you enjoy it!
@thilopriyafernando7172
@thilopriyafernando7172 Жыл бұрын
Because She is My Favourite !! 👍🌹❤️
@user-yc7uo7nh5t
@user-yc7uo7nh5t Жыл бұрын
Udari harima lassanai adare godak budu saranai
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 Жыл бұрын
ඔයාට lass😁සාරි akai කැන්ඩියන් එක andam👍
@nmanju8666
@nmanju8666 Жыл бұрын
👍💐හරිම ලස්සන වැඩසටහනක්...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@C424c424
@C424c424 Жыл бұрын
ඇත්තටම චාමික කරුණාරත්නව ගේන්න බැරිද කැළුම් අය්යෙ ..🤔🤔🤔😁😁😁👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
මම ඔහුව පෞද්ගලිකව දන්නෙ නැහැ නංගී
@maliwelikala269
@maliwelikala269 Жыл бұрын
Kealum mallige Program harima lassanai.👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 🙏🙏🙏🙏🙏💐
@pubudu3235
@pubudu3235 Жыл бұрын
අදත් ලස්සන වැඩසටහනක් ...💖 ආදරෙයි කැළුම් අයියා , උදාරි අක්කේ ...🌟⭐💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි පුබුදු 💐💐💐
@plrsaj
@plrsaj Жыл бұрын
උදාරි මෙතන හරි ලස්සනයි. කතා කරනකොට දිල්හානි වගෙ.
@chamiladanansooriya5975
@chamiladanansooriya5975 Жыл бұрын
Ane manda oyata me parasna kohoma hoya gatthada kiyala.marama vidiyata hina una.bohoma sthuthi. Budu saranai.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂👍💐🙏
@hasinipabasara5243
@hasinipabasara5243 Жыл бұрын
හරිම ලස්සනයි.....සූභ පැතුම් ඔබට.....💕💕
@yamunaranaweera7926
@yamunaranaweera7926 Жыл бұрын
උදාරි මන් කැමති නිලියක් ජීවත් වෙන විදියට ගොඩක් කැමති ආදරෙන් සුබ පතනවා
@bhagyajayasinghe1893
@bhagyajayasinghe1893 Жыл бұрын
උපේක්ෂා ස්වර්ණමාලිව ගෙනවන්න. හිතට එකගව ඇත්තම ඇත්ත කියාවි ඇය.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
මම උත්සාහ කරන්නම්
@chandralathasubhasinghe1541
@chandralathasubhasinghe1541 Жыл бұрын
සුබ උදැසනක් වේවා දෙදෙනා ටම.!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌺🌺🙏👌
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Kalekin obe program ake balanne awe ❤️ Udari Buddimath kiyala penewa aya kiyane dewal katha kerana videhata kamathi amuthuma penumak rupayak sundarai aya 💖 kalum lassanai mea program ake keranewa hamadamath wagei obe Handsome very Smart 🥰❤😘 Api hamoma parthana keranne ona mea arthikaya vinasa una ape rate hemin hemin yahapath atheta aran yana kapitano nayakayata ikmanin mea prasne visadanne labewa kadakappal kerane ayata tiyene aramunu mea rata goda dama nowei meaka kakulen adina awasthawakuth nowei udadamanaya athin 2 tibuna rata ada athenin udata awaith awagema mea arthikaya nawatha goda awith minissunta nawatha sathutin inne labewa api kuhaka nowi hadawathinma sama purawasiyangema wagakima parthana adistanaya ratata obeta hodak wenne kiyane pathumai 🥰❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 🙏🙏🙏🙏💐💐💐💐💐
@anushashi4123
@anushashi4123 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයා
@sm2529
@sm2529 Жыл бұрын
udari akka harima lalassanai hema kenekutama gaurawayen katha krnw ey
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН