ජෝන් ඒබ්‍රහම්ගෙ ඇගේ දැවටෙන සබන් කෑල්ල..😳🤔😂උපේක්ෂා ස්වර්ණමාලිනී - ABSOLUTE TRUTH ! 🤜🌷

  Рет қаралды 82,377

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 353
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
උපේක්ෂා ස්වර්ණමාලිනී - හදවතින් හදවතට/ UPEKSHA SWARNAMALINI -HEART TO HEART WITH KALUM ! 🌷 kzbin.info/www/bejne/rJy0Z4iQgM5rq68
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
බොහොමයක් ආදරණීය යි , උපේක්ෂා... බොහෝ කාලයක් ,ඔබ කලා ලොවේ රැජිණියක් ම වේ වා... දෙදෙනා ම ලස්සන යි.. ආසාවෙන් අසා සිටියා...❤❤❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
උපේක්ෂා අක්කා මම පුංචි කාලේ ඉඳලාම ඔයාට ආදරෙයි. මේ දවස්වල ඔයාගෙ දිව්‍යාදරී නාට්‍යය ආසාවෙන් බලනවා. හරිම ලස්සනයි. හොඳ දේවල් ජීවිතේට ළං කරගන්න. නරක දේවල් අත්හරින්න. සැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..! ඔයාට ජය 🙏🥰🥰🥰😘
@devikamalki1983
@devikamalki1983 Жыл бұрын
නිහතමානී ගැහැනිය ක් අම්මෙක් රන්ගන සිල්පිනියක් , ආදරනියයි ඇය සිටිනා සැම නාට්‍යයක් ම බලනවා ( මෙ දිනවල ආදරයෙන් ගොඩක් ගොඩක් ආසාවෙන් බලන නාට්‍ය ,දිවයාදරි, අනෙ මොරිස් ,අපර්ණගෙ ආදරය විදිනවා තාත්ත්වික මහත්මිය ක් ජය වෙවා
@anandagamini2564
@anandagamini2564 Жыл бұрын
ඇය make up නැති නිසා ඇයගේ පෙනුම ඉතාමත්ම සුන්දරයි. බුද්ධිමත්ම පිලිතුරු දීම විනෝද ජනකයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐💐💐
@nilmini2180
@nilmini2180 Жыл бұрын
ඇත්තම මටත් හිනා ගියා.හරිම ලස්සනයි වැඩසටහන .ඇයගේ අහිංසක කමට මං ගොඩාක් කැමතියි ❤❤තෙරුවණ් සරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ඇය දැන් හරිම බුද්ධිමත් ඒ කාලෙ ඒ විදිහට හිටියනම් අද කොතන ඉඳියිද දන් නෑ.හරිම ලස්සනයි උත්තර දීපු විදිහ.සිංහල අපිටත් වඩා හොඳට කතා කරනවා.
@prasannarajkaruna8603
@prasannarajkaruna8603 Жыл бұрын
wastu saha astrology danne nati eka tama poddak awla
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
@@prasannarajkaruna8603 ඒ ඇයි 🤣
@C424c424
@C424c424 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ බොහොම ස්තුතියි ...පාප්ප ගාලවගේ makeup උලාගෙන නැති උනාට ඇයගෙ ස්වාභාවික ලස්සන හරිම සුන්දර ආභරණයක් ඇයට ..අනිත් කාන්තාවන්ට සාපේක්ෂව ඇය තරමක් අබියෝග ඉදිරියේ ජීවත් වෙන කාන්තාවක් ඒත් ඇය හැමදේම විඳ දරාගෙන හිනාවෙලා ලස්සනට ජීවත් වෙනව එයම නොවේද වියයුත්තේ ..ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න ඇති ඇය කිව්වනෙ දුකක් දැනුනම දුක හිතෙන සින්දු එහෙම අහන්නෙම නැහැ කියල ඒක වෙන්න ඕනි ඇය සැහැල්ලුවෙන් ඉන්න එකේ රහස ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ කම්මැලිකමක් නැතුව program එක නැරඹුවා සමහර ප්‍රශ්න වලටනම් හිනාත් ගියා 😅😅😅❤❤❤❤..🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐
@NiroshiDissanayaka-m7l
@NiroshiDissanayaka-m7l 8 ай бұрын
🎉❤❤❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
එය කුවේට් සිට ලංකාවට ආවම මේ කුහක රටේ අය අතරමං වුණා ...ඇය තද විශ්වාසයක් තිබ්බා මිනිසුන් කෙරෙහි ...මම ආදරය කරන නිහතමානි අවංකව කතා කරන නිළියක් ..බොරු සෝබන නෑ ..ඇත්තටම ඇයට හරියන්න ඕනේ ..ජීවිතය සාර්ථක වෙන්න ඕනේ ..ඉදිරියේදී වත් ප්‍රඥාවෙන් වැඩ කරන්න ..බුද්ධියට තැන දෙන්න හැම තිස්සෙම ..තෙරුවන් විසින් ආරක්ෂා කරත්වා !!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
මම ඉතා ආදරය කරන ලස්සන නිහතමානී නිළියක්.ඇය ඉතා අව්‍යාජයි.ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනව.
@wdswds8595
@wdswds8595 Жыл бұрын
මමත්. හරිම. ආසයි. පබාට. කැලුන්. මහත්මයාටත්.. බොහොම. ස්තූතියි. මේ. වගේ. වැඩසටහන්.. ගේනවට. බුදුසරනයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏💐💐💐💐💐
@dilhaniamarasinghe7798
@dilhaniamarasinghe7798 Жыл бұрын
පබා❣️🥰 මම ආසම කෙනෙක් එක්ක ලස්සන වැඩ සටහනක් අදත් ❤️❤️🤞
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu Жыл бұрын
ලස්සන ආරාධිත කෙනෙක් සමග ඉතාමත් වැදගත් රූමත් නිවෙදකයකු ගේ තවත් රසවත් දවසක ගතකරන්න සැලැස්සුවා ට ස්තූතියි කැලුම් 🎉May God Bless You 🙏🏻🙏🏻💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
ලස්සන.වැඩසටහනක්.කැලුම්.අයියට.ස්තුතියි..ඔයගේ.වැඩසටහන.පමනයි.බලන්නේ.මේකද.අනිත්.එවා.බලන්ඩ බැහැ.අයියාගේ.වැඩසටහන.හරිම.ලස්සනයි.අදරේයි..💐💐💐🌷🌹🌺🌼🌻
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐 දිගටම බලන්නකො...
@nimchala3611
@nimchala3611 Жыл бұрын
දැන් තමයි ඔන්න ඉතුරු වුන අන්තිම වැඩසටහන බලන්නේ... උපේක්ෂා අක්කී මං නම් ආස චංචලාට තමයි. (මං ඉතිං චලනිනේ) ඉස්කෝලේ යන කාලේ """මලිතට ගහද්දි ඇයි චංචලා අඩන්නේ""" තාම මතකයි.. ඇය එදාට වඩා පරිනතයි. හොදට දැන් සිංහල කතා කරනවා . ඇය හිතට එකගවම ඇත්ත කීවා කියනවා ඒ ප්‍රතිපත්තියට අගේ කරනවා. සතුටින් ඉන්න අක්කී. තෙරුවන් සරණයි.!!.. ඔන්න අයියේ මග නොහැර හැම එකම බැලුවා.😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 😂😂😂👍👍🙏
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
මං මුලින්ම කිව්ව වගේ මල්ලි..සතිය පුරාම මහන්සි වෙලා ඉන්න අපිට එක දවසක් හරි හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් විදිහට සටහනක් ගෙන ආවට ගොඩාක් ස්තුතියි...ආස කරන නිළියන් අතරින් එක්කෙනෙක්...උපේඛා මහත්මිය ඇයගේ කෙලින් කතා කිරීම..ඇගේ සරල බවට මම ගොඩක් ආසයි...ගොඩක් හිනා උනා සමහර ප්‍රශ්න වලදී නම්😂😂😂..ඔබ කරන වැඩසටහන් වල අපට අවශ්‍ය කරන සතුට විනෝදය දැනුම මේ හැම දෙයක්ම කැටි වෙලා තිබීම ගැන ගොඩක් සතුටුයි..තෙරුවන් සරණයි දෙදෙනාටම❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐💐💐💐💐🌺🌺🌺🌷🌷
@clipclub7062
@clipclub7062 Жыл бұрын
මෙයා මානෙල් වානගුරුද ?
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 10 ай бұрын
මම කැමති නිළියක් අවංකවම කතා කරනවා තෙරුවන් සරණයි ඔයාලා ට ❤️👍
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐
@C424c424
@C424c424 Жыл бұрын
ඔන්න අදනම් පරක්කු නොකරම program එක බලන්න ආවා😊😊😊😊❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@clipclub7062
@clipclub7062 Жыл бұрын
ඉතින් ඇයි කියන්නේ ?
@C424c424
@C424c424 Жыл бұрын
@@clipclub7062 හේතු තියන නිසා
@chanukaranaweera2743
@chanukaranaweera2743 Жыл бұрын
Ayemath Sarith Surith lage Interview ekk onee❤
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
ඔයා ගෙ අවංකකම තමයි සුන්දරම. ඒකයි අපි ආදරේ. හරිම ලස්සනයි,!!
@kumarananayakkara2281
@kumarananayakkara2281 8 ай бұрын
දේශපාලන පිටිය තුල ඔබේ භාවිතාව පිළිබඳ තිබෙන්නෙ කලකිරීමක් තමන්ගෙ ජීවිතය අනුන් මත අලගුවට තැබීම මෝඩ වැඩක් . අද දවසෙ ඔබ ජීවිත අත් දැකීම් ලබාගෙන පරිණත වීම ඉතා යහපත් . සතුටින් ජීවත් වෙන්න.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
💐💐
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
She is Absolutely Great!. JAYAWEWA Sister 🎉🎉🎉❤😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@saas179
@saas179 Жыл бұрын
niyamai kalum jayawewa වැඩසටහන lassanai
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
කාලෙකින් හිතට එකඟව අැත්තම අැත්ත program එකක්. හරිම විනෝදාත්මකයි වැඩසටහන. මම හරි කැමතියි උපේක්ෂාගෙ ලස්සන අහිංසක සිනහවට.❤❤❤ එ් වගේම අැයගෙ අාකල්පවලට කැමතියි. විශේෂයෙන්ම කාන්තාව ගැන අැය කියූ දෙයට ගොඩක් ගරු කරනවා.🙏 හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් බැලුව ලස්සන වැඩසටහනක්.👌👍❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐 හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරලා දෙන්න
@thausharamenik2120
@thausharamenik2120 Жыл бұрын
Asama niliyak upeksha adarei hemadama budusaranai ❤❤❤❤elesinma kelum adarei oyatath. Epa nowena wedasatahanak. Mokada kagewath opaduupa nethi nisa asawen sathuten balanawa. Thanks kelum ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@harshiyapa7870
@harshiyapa7870 Жыл бұрын
Mage kamatima kena akki oyaa....god blessed akki. Kalum aiyat god blessed
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Paba lassanai. Honest, She is suitable for acting only.
@idona905
@idona905 Жыл бұрын
වින්දනීය වැඩසටහනක්. ඇයගේ හොඳම පිලිතුර තමයි "දුක හිතෙන ගීත අහන්නේ නෑ" කියපු එක. ඒකම තමයි ඇයට මානසිකව ස්ථාවරව ගොඩ නැඟෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. ඒ වගේම ඇයගෙ ලස්සන මම හරියට ප්‍රිය කරනවා. ඇය හොඳ චරිතාංග නිලියක්. ඇය නිදහස්ව කතාබහට එකතු වුනා වගේම අද ඔබ අහපු ප්‍රශ්න නියමයි. 🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐
@sameera600
@sameera600 Жыл бұрын
ගම්පහද ඔබ?
@orith589
@orith589 Жыл бұрын
හැමදාම ආදරය කරන චරිතයක් .❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👌
@renukadharmaratne7007
@renukadharmaratne7007 Жыл бұрын
Beautiful lady ❤ God bless you!
@hiruranasinghe7148
@hiruranasinghe7148 Жыл бұрын
Budu ammo sir oya 🤣🤣🤣👌Eththa mai eya ada hari lassanai 🌸🌸 sir inna thena kohomath hinawa pirila 🥰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐💐
@anuradissanayake7448
@anuradissanayake7448 Жыл бұрын
Nice & Sweet program 👍 Kalum aiya
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure💐
@Deshka03
@Deshka03 Жыл бұрын
Very pretty ,Humble lady
@ruwankumara3218
@ruwankumara3218 Жыл бұрын
උපේක්ෂා කැමතිම රංගන ශිල්පිනියක් ... ස්තුතියි ඇයව ගෙන්වීම පිළිබඳව ..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐🙏
@ManojPSKarunarathne
@ManojPSKarunarathne Жыл бұрын
❤ දරැවන් වෙනුවෙන් මරන දඩුවම දිය යුතු බව ඔබ කියයි කියල මම හිතුවා. ❤
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
Upeka lassanai 🥰🥰🥰 make up nathuwa unath harima attractive ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 Жыл бұрын
හරි සතුටුයි ඔබව දැකීම නිතර හිනාවෙලා ඉන්න උපෙක්ෂා .කැළුම් අයියට බොහොම ස්තුතියි.!!🙏🙏🙏❤❤❤ තෙරුවන් සරණයි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔවටත් තෙරුවන් සරණයි
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Not artificial plastic surgery 🥰💞💐🥰
@gayanithushara8796
@gayanithushara8796 Жыл бұрын
උපේක්ෂා kiyanne harima ආදරණීය kenek ,, apith ayata adarei,,❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 Жыл бұрын
අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි . අපි ආදරෙයි ඔයාට.💗
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
She is so pretty and elegant woman 🩷🩵🩵
@WanasaekarmWanaskaram
@WanasaekarmWanaskaram Жыл бұрын
Excellent Mr kalum your all program wish you all the best love both of you God bless 👍❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
💕💕💕💕💕💕💕 Why did you asked....such a question regarding John Abrahim ... Kelum. That is funny... 🤫🤔🤭🤗
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂 This is the nature of this segment Yes. I agree with you It’s funny 😂😂😂👌👍
@udanilu
@udanilu Жыл бұрын
Upeksha oyata galapenne adaravanthiyage character eka. Danma mother character ragapanna epa. Please api asai oyage ehema ragapamak balanna. Adarei hamadama❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@madhushihettiarachchi899
@madhushihettiarachchi899 Жыл бұрын
Math asama නිළියක් budusaranai❤
@EML-cv2zr
@EML-cv2zr Жыл бұрын
Compared to other interviews you have dressed well here Upeksha ❤👍🏽
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
Always appriciate this lady,❤️❤️❤️less makeup so beautiful.❤️
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
මේ වැඩසටහන මගින් උපේක්ෂා saranamali ට ලබාදුන් සාධාරණය පිළිබඳව ඔබට ස්තුතියි 🙏🙏🙏✌
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@clipclub7062
@clipclub7062 Жыл бұрын
සරනමාලි නෙමේ නේද?
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
@@clipclub7062 සිංහල ටයිප් කරනකොට ඔහොම ඉතින් වැරදි වෙන්න පුළුවන් saranamali නෙමෙයි ස්වර්ණමාලි 🙏
@hasankakottahachchi8546
@hasankakottahachchi8546 Жыл бұрын
කවුරු බැන්නත් මෙයාගේ english nam super කවුරුත් වැඩක් gatte nha e danumen e ගැන matak කරට thank you
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
පබා මාරම ලස්සනයි ඇය ගෝඩාක් හොද කෙනෙක් ඇය දැන් පරිනතයි සතුටුයි ඇය ගැන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
Have a nice day kalum❤good program Thanks ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you too
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
ඇය පරිනත වෙලා..❤
@IreshaSugandi-z6v
@IreshaSugandi-z6v 10 ай бұрын
Mama asama niliya aya mecap nati nisa sabawika lassana kepila penawa godak lassanai bs
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐💐💐
@yamunahewage7166
@yamunahewage7166 7 ай бұрын
දකින්නට කැමති කෙනෙක් ❤🎉 babath හිටියා nam හොඳයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👌💐
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Asama niliyak❤❤
@sandamalinanayakkara6093
@sandamalinanayakkara6093 Жыл бұрын
අනේ මම ආසම ,නිහතමානී ,අවන්කයි කියලා හැගෙන ලස්සන ම නිලියක්..❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐
@camilaganegoda9773
@camilaganegoda9773 Жыл бұрын
අය්යෝ මොකෝ බැරි එහෙමනේ පාර්ලිමේන්තු වට ගියේ
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
ආසම නිවේදකයෙක් සහ ආසම නිලියක්❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@sandyafernando4302
@sandyafernando4302 Жыл бұрын
👍💖💖
@lillyd3016
@lillyd3016 Жыл бұрын
ඇත්තටම අංගොඩ මානසික රොහලේ ඉන්නෙ අවංකව ජීවිතයට මුහුණ දීලා ඒ අවංක කමින් අයුතු ප්‍රයොජන ගත්තු කුහකයින් පිරිසකගේ අසාධාරණයට ලක්වු පිරිසක් කියා හිතෙනවා , පිටත සිටින පිස්සු වැඩ කරන අය වෙනම කොටසක් ඒ අය අතරෙ අවංක , සාධාරණ මිනිසුන්ව මානසික රෝගීන් බවට පත්කල අය ප්‍රමුඛ යි
@malinsra9316
@malinsra9316 Жыл бұрын
hari widiyata amma genekge buumikawa karana amma kenek witharai danne daruwo hadana kota jiiwithe muhuna dena prashna . me wage pin padi aragena minissu deka thuna ekka budiyala lamai hadapu ganuu dannawada wisheshayen duwaru inna amma kenek e daruwo hadanna me samajaye mona tharam bata kanawada kiyala . meya kiyana widiyata ammekta daruwek bihi karanna witharada puluwan daruwek waradi margaye yanakota e daruwanta samajayen garuhum nowidinna daruwekuta gahala hari hadana eka waraddak widiyata dakinne mun wage hithuwak kara wada karapu . jiiwithe waradda gaththa ganu thamai . thamantath duwek innawa neda .e daruwath diyaniyak neda . kawada hari hithuwak kara de waradi thiirana gaththahama meya me kiyana baba charithe paba ragapala pennai ethakota 👍🏻
@sudeeshasalith2892
@sudeeshasalith2892 Жыл бұрын
👍👍👍👍
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
Wowwwwwww මන් ආසම විශේශාංගය...😍😍😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බලන්නකො... 😂😂😂😂👌
@pubudu3235
@pubudu3235 Жыл бұрын
කැළුම් අයියා good morning .....💫💫💖💖 program eka balannai ලෑස්ති
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Good morning PUBUDU බලන්නකො...
@pubudu3235
@pubudu3235 Жыл бұрын
@@kalumwijesooriya 💫💫💖
@shanelpeiris7591
@shanelpeiris7591 Жыл бұрын
චාන්දනී සෙනෙවිරත්න ,ආනන්ද කුමාරඋන්නැහේ,ප්‍රියන්ත සිරිකුමාරගේ absolute truth දාන්නකෝ sir😢😢😢😢 අනේ පුළුවන් ඒ ප්‍රශ්න අස්සට රොශාන් රවීන්‍ද්‍ර අයියා ගැනත් දාන්න.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔😳
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
වරදිනකම් ජීවිතේ අවබෝධ වෙන්නෙත් නැහැ සමහර තැන් වලදි
@clipclub7062
@clipclub7062 Жыл бұрын
ඒ බව ඔබතුමාගේ හිනාවෙන් පේනවා
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
@@clipclub7062 😀😀🙏
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Lovely program ❤ All the best for both of you 💕💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 😊
@PippigeLokaya
@PippigeLokaya Жыл бұрын
ඇය ලස්සන වගේම තව ටිකක් උගත්, බුද්ධිමත් වුණා නම් කොච්චර වටිනවද කියලා හිතුණා මට.. ඇයට හදවතින්ම සුබ පතනවා ! ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@KW-tb5nw
@KW-tb5nw Жыл бұрын
Ow eeka aththa. Samahara dewal walata uthtthra deneh hari noogath widihata. Eya law entrance exam ekata class giya ekata kiyanaeh neethiya egena gana giya kiyala.
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
​@@KW-tb5nwoh..educated doctor..lol..in which field u did Ur doctorate?
@historywithsm1814
@historywithsm1814 Жыл бұрын
මම වගේ, අඩන සිංදු අහන්නෙ නෑ. නෙගටිව් වෙන්න පළමු හේතුව ඒක
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐
@mahisha1151
@mahisha1151 Жыл бұрын
මමත් ඒ වරද කරනවා......ආයේ ඒ සිංදු අහන්නෙ නැහැ ....
@jayanthileanage3310
@jayanthileanage3310 Жыл бұрын
Upeksha you are still beautiful smart and inteligent.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@hshhdhghs3790
@hshhdhghs3790 Жыл бұрын
oya godak lassanai asai💟
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Mr kelum sabeeta perera dakinnath asai ko eya enna ba kiyanawada ane gennako please 🥰💞
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
She is not willing to come on KZbin
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
@@kalumwijesooriya thanks kelum 💐💞
@clipclub7062
@clipclub7062 Жыл бұрын
​@@kalumwijesooriya why ? Is she demanding that much ?
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
@@clipclub7062 that’s her choice I respect her decision dear
@clipclub7062
@clipclub7062 Жыл бұрын
@@kalumwijesooriya Don't respect her. Insult her as much as you can !
@oshithaperera125
@oshithaperera125 Жыл бұрын
Aiye ranjan aiyawath gennko
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
හැමදාමත් වග කැලුමි සර් ඔබතුමන්ට යහපතක් ම වේවායි ආශිර්වාද කරමි නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔබටත් එසේම වේවා චිත්‍රා
@chandikachathurani3365
@chandikachathurani3365 Жыл бұрын
Maga aaaaaasama kana. Kalum aiyata thank you upaksha akkawa wadasatahana ta aradana kalata. Me wagama amila abaysakara aiyawa gannanna adarai paba akkata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 Жыл бұрын
Lassanai upeksha.eda wagemai
@rasikaperera-u6p
@rasikaperera-u6p Жыл бұрын
Politics nm ayeth karanna epa .wihiluwak eka nm .but hoda Actress kenek. Natural acting .good luck❤
@SadahamAAssramaya
@SadahamAAssramaya Жыл бұрын
මෙයාගෙ මං ආසම දෙරණෙ දිල්කත් එක්ක තිබුණු දේශපාලන සංවාදයට. හැමෝම ඒක යූටියුබ් එකෙං බලන්ඩ. මාරම මාරයි. ගම් 5 ක් එකතුවෙලා චන්දෙ දීපු කෙනෙක් තමයි මෙයා. ලංකාවෙ අනෙක් පලාත්වලට සාපේක්ෂව ගම් 5 කියන්නෙ හොඳ පහසුකම් තියන දියුණු පලාතක් ඒ වුනාට මිනිස්සුනං මාරම දියුණු බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ 😂😢😮😅😊ටෙළි නාට්‍යකින් චිත්‍රපටියකින් ජනප්‍රිය වෙච්ච නළුනිළියො දේශපාලනයට තෝරන රටක් මේක. ( පබාට උණුසුම් සුබ පැතුම් මන්ද ඔබ නොවෙයි වැරදි ජනතාව. ) ලංකාවෙ මෝඩ මිනිස්සු මට ඡන්දෙ දෙනවනං මමත් ඉල්ලනව.සබංනං එච්චරම ගැලපෙන්නෙ නෑ වගෙ. එයා විතරක් නෙවෙයි අපිත් අප්සට්.
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
පබාට නම් මිනිස්සු ඡන්දෙ දුන්නෙ එක පාරයිනෙ. ආයෙ ආයෙත් හොරකම් කරන දූෂිත දේශපාලකයින්ට ආයෙ ආයෙත් ඡන්දෙ දීපු එවුන් ඉන්නෙ ගම්පහ විතරක් නෙවෙයි මුළුරටම. එහෙම නැත්තම් අද මේ රට මෙතන තියෙන්නෙ නෑ. මිනිස්සු ජනප්‍රිය මාතෘකාවක් පස්සෙ යන්න හරි කැමතියිනෙ.ඒක තමයි අදටත් දිල්කාගෙ programme එක අල්ලන් කියවන්නෙ. දේශපාලකයො හොරකම් කර කර කට පෙරළ පෙරළ කියන බොරු කොච්චර තියෙනවද programme වල. හැබැයි ඒවා ඔක්කොටම වඩා මේකම අල්ලන් යනවා.
@SadahamAAssramaya
@SadahamAAssramaya Жыл бұрын
@@malishaperera5790 අනිවාර්යයෙන්ම
@surangamudalige2623
@surangamudalige2623 Жыл бұрын
දිල්කිට කියන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් අයත් ගෙන්නල ඔය ප්‍රශ්න ටික අහන්න කියලා. අන්න එතකොට හිතෙයි පබා හොඳ වැඩියි කියල
@SadahamAAssramaya
@SadahamAAssramaya Жыл бұрын
@@surangamudalige2623 අනිවාර්යයෙන්ම
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
උපේක්ෂා ගෙ ඔයෙ වැඩසටහනේදි‌ වුණේ පහත් තැනින් ගලා යයි ජලේ වගේ වැඩක්. මම නම් හිතන්නේ නෑ උපේක්ෂා විතරක් නෙමෙයි. ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වුණු ගෝඨාභය රාජපක්ෂව ඔතෙන්ට ගෙනල්ලා කළින් කියන්නේ නැතුව ඔයෙ ප්‍රශ්න ටික ඇහුවත් හරියට උත්තර දෙයි කියලා.. වැඩිම වුණොත් හිනාවෙයි 😏 ඕන්නම් අයියාගෙන් අහන්න කියයි 😂😂😂 මොකද ගෝඨාභය කියන්නෙත් නීතිය හදාරලා, දේශපාලන අත්දැකීම් ඇතුව දේශපාලනේට ගිය කෙනෙක් නෙවෙයි. අනිත් එක උපේක්ෂා ගෙ පවුල් පසුබිමයි, ඒ දවස්වල පෙන්නපු ප්‍රතිරූපයයි දැකපු කිසිම කෙනෙක් හිතන්නේ නෑ උපේක්ෂා ට අධ්‍යාපනයක් නෑ කියලා. අදටත් ඕස්ට්‍රේලියාව වගේ රටවල උපේක්ෂා ගෙ නෑදෑයෝ ඉන්නවා. ඒ කාලෙත් හිටියා. එතකොට ඒ වගේ පවුලක කෙනෙකුට මෙහෙම දැනුමක්වත් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් එනවා නේද? මට හිතෙන හේතුව නම් උපේක්ෂා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කුවේට් වල ඉන්දියන් විෂය නිර්දේශය සහිත පාසැල් කිහිපයක. එතකොට ලංකාවේ ව්‍යවස්ථාව ගැන ඒ විෂය නිර්දේශයේ ඇතුළත්ද? ඒකෙන් ඇයගේ බුද්ධි මට්ටම තීරණය කරන්න පුළුවන් ද? අන්තිමට කියන්න තියෙන්නේ හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
මම කොහොමත් විනෝදෙට බර කෙනෙක් මම දන්න හැමෝටම මම විහිලු කරනවා හිනාවෙලා ඉන්න ආසයි මමත්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏👏👏👏👌💐
@clipclub7062
@clipclub7062 Жыл бұрын
බර වැඩි වෙයි බලාගෙන
@flipw6569
@flipw6569 Жыл бұрын
360 Dilka ekka wyawastha sanshadana katha karanna yanna berida? GAMPAHA 15:26 moda hethi kare inna hinda thama ubawa parliment yewwe..
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
හලෝ කැලුමි සර් සුබම සුබ දවසක් වේවා කොහොමද
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
සුබ දවසක් ච්ත්‍රා
@shiromiemilda44
@shiromiemilda44 Жыл бұрын
ඇය අපේ රටේ නිළියන් අතර වෙනස්ම ලස්සනක් තියන නිළියක් කැලුම් ට වගේම ඇයටත් අපි ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐🙏
@clipclub7062
@clipclub7062 Жыл бұрын
අන්න අන්න bisexual කියලා කියවුනා
@ParamiParami-ry4jv
@ParamiParami-ry4jv Жыл бұрын
හිතට එකඟව කථා කරද්දි ඇත්තටම හරිම සැහැල්ලුවක් දැනෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👏💐
@raymondbasil6691
@raymondbasil6691 Жыл бұрын
ඉස්සර අපේ දක්ෂ වැඩ්ඩා කැලුම්❤ 🦸🦸🦸🦸🦸🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐💐🙏
@dreamer5340
@dreamer5340 Жыл бұрын
දක්ශ නිලියක් ❤
@sameera600
@sameera600 Жыл бұрын
ගම්පහ ද?
@purni9266
@purni9266 Жыл бұрын
ආදරණීය ආසම කෙනෙක්... පබා...❤
@saas179
@saas179 Жыл бұрын
Aththa kathawa athatama nithiya karanna oni Aniwaryenma maraniya dandanaya denna oni podi lamai maranawa reap karanawa dushana karanawa aii janadipathi marilada
@Thimiragkd
@Thimiragkd Жыл бұрын
Crush eka ❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
Aparna❤ beautiful ❤
@mihingamage4810
@mihingamage4810 9 ай бұрын
හිතට දැනෙන දේ කෙලින් කියන චරිතයක්. ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
👍💐👍👍👍💐
@nishadiegodage9127
@nishadiegodage9127 Жыл бұрын
Sweet lady 💖
@Sana-vq2zl
@Sana-vq2zl Жыл бұрын
Hariyata hari maraneeya dandanaya genava nam oya aparada okkoma ivarai.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐👌💐
@udayaudayaa
@udayaudayaa Жыл бұрын
දැන් මාරම ලස්සනයි ...❤
@didulafurniture3087
@didulafurniture3087 Жыл бұрын
Saban prashne ahuwe kalummada kiyala hithuna. Anith okkoma hondai.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂🙏
@ליהליה-ח2ה
@ליהליה-ח2ה Жыл бұрын
ආසම වැඩ සටහනක් කැමතිම නිලියක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
මහජනතාවගෙ සල්ලිවලින් පැන්ශන් එකකුත් ගන්නව නේ..පාර්ලිමේන්තුවට ගිහින් මෙලෝ වැඩක් කරේ නැති කෙනෙක් හා ඌරුමස් පාර්ලිමේන්තු දිවාආහාරයට එකතු කරන්න යෝජනා කරෙත් මෙයා...අමතක උන දෙයක් මතක් කරේ..ටිපර් වෙන්න එපා 😅
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😳🤔
@praveenpk-fz3vz
@praveenpk-fz3vz 6 ай бұрын
😊❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌💐💐💐💐💐
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
උපේක්ශව කවද කොහොම කොතැන දැක්කත් මට ඇති වෙන්නෙම වල් හැගීමක් 🙈 අහින්සක හීන🥲 ( හැබෑ නොවන )
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😂😂😂😂
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
@@kalumwijesooriya 😁🥵🙈
@තෙරුණිසංගිකා
@තෙරුණිසංගිකා Жыл бұрын
උපේක්ශාව ගේන්නෙම මොකක් හරි අහල නෝන්ඩි කරන්ඩද කියල හිතෙනව. මොනා උනත් ලස්සන නිලියක්. පව්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔🤔 එහෙම කිසිම අදහසක් මට නම් නැහැ. මම ඇයට කාන්තාවක් ලෙසට ගරු කරනවා
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt Жыл бұрын
අනේ අහිංසකයි ඔයා ..ඒත් ඔයාට වරද්දන්න ඔයා ලග හිටි අය නේද.හොදයි ඔයා හොද උත්තර දුන්නා.අර සබන් කතාව තමා මට නම් නොහොද...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Love this girl ❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 34 МЛН