Рет қаралды 385,719
“මගේ ඇස්වල කදුලු ....😪”
මාර්තු 8 වනදා ලෝක කාන්තා දිනය...🤔
ඒ වෙනුවෙන් අපේ රටේත් සැමරුම් උත්සව බොහොමයක් තියේවි.කාන්තාවන් ගැන , සමාජයේ ඇයට ලැබිය යුතු තැන ගැන,ඇයට හිමි විය යුතු ගෞරවය ගැන බොහෝ දේ කතා කරාවි..
ලෝකයේම අවදානය දිනාගත් ලෝක විවාහක රූ රැජින කිරුල තාමත් අයිති අපේ රටට.. ශ්‍රී ලංකාවට ..
ඒත් ඒ කිරුලට හිමි නිසි තැන අපේ රටෙන් ලැබුනද?
ලෝකයටම බර ඒ කිරුලෙන් රටක් විදියට අපි ප්‍රයෝජනයක් ගත්තද?
ලෝක විවාහක රූ රැජින කිරුලේ වත්මන් හිම්කාරිය කැරොලයින් ජූරි මෙතෙක් නොකී ඇයගේ කදුලු කතාව ලෝක කාන්තා දිනය සමරන මාර්තු 8වන සදුදා ඔබ වෙනුවෙන්ම ..🤜👍👌