කැරොලයින් ජූරි CAROLINE JURIE - MY SIDE OF THE STORY WITH KALUM 🤜

  Рет қаралды 222,050

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 1 100
@jeratharjun6773
@jeratharjun6773 2 жыл бұрын
කිරුළ තියෙද්දි නෙවෙයි,ගැලෙව්වමයි ඇය රජ උනේ ❤️✨
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
කැරොලයින් හිටියටත් වඩා ලස්සනයි. කැරොලයින්ට වල කපපු රෝසි, චන්දිමාල්, පුශ්පිකා වගේ අයට අද වල කැපුනා. කර්මය...
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
පුලුවන් නම් කැලුම් මහත්මයා. මේ වීඩියෝ එක english subtitle සමග දාන්ඩ පිටරටවල් වල අයටත් බලාගන්න, ඒක ගොඩාක් වටිනවා කැරොලයින්ට වගේම ලංකාවෙ අපිටත් ...
@oshis2463
@oshis2463 2 жыл бұрын
කැරොලයින් තමයි රෝසි මැඩම්ගෙන් පස්සේ ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය ඇත්තම විවාහක රූ රැජින , කවුරු මොනා කිව්වත්. ❤️ ලස්සන විනීත කාන්තාවක් කතා කරන ස්වභාවයෙන් ඒක පේනව ❤️😌
@roshani850
@roshani850 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ඔබයි අපේ රූ රැජින.ඔබ කලේ සාධාරණය ඉටු කිරීමක්.ඒකට අවනත වෙන්න බැරි අය තමයි ඔයාව වට්ටන්න බැලුවෙ..දැන් ඒ අයට ලස්සන උත්තර ලැබිලා.
@dyukaz3822
@dyukaz3822 3 жыл бұрын
ඇය ඉතා රූමත්.ඒවගේම හදවතින් වගේම දැනුමෙනුත් උසස්.මමත් ගන්නවා ඒ ජාටා.හරිම ආසාවක් ආවා. සුබ පැතුම්.
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 3 жыл бұрын
කැරොලයින් කියන්නේ හරිම නිරහංකාර අවංක චරිතයක් ... මම ඇයව දැනගත්තේ මේ තරඟයෙන් පස්සේ.... ඒ අවස්ථාවේදී මුළු රටක්ම කැරොලයින්ට සහ චූලට එරෙහි වෙද්දී, දෝෂාරෝපණය කරද්දී , විදේශ රටවල සිටින ,අසාධාරණයට එරෙහිව නැගී සිටින කාන්තාවෝ ටිකක් (එංගලන්තය,ඇමෙරිකාව, ඉතාලිය,ස්වීඩනය ,ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව සහ ලංකාවෙි කීපදෙනෙක් )ඇය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියා .... මාධ්‍ය සටනක් ගෙනිච්චා ජනමතය වෙනස් කිරීමට සත්‍යය අවබෝධ කරදීමට ..... ජාත්‍යන්තරයේ අදාල ආයතන වලට ලිපි යැව්වා සත්‍යය තේරුම් කර දෙමින් .... ඇය වෙනුවෙන් WhatsApp chat line එකක් open කර දිවා රෑ නොතකා මාධ්‍ය සටනක් ගෙනිච්චා රටේ මතය වෙනස් කරන්න උත්සාහ ගත්තා අද ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා.... ඒ කියන්නේ ජනතාව තේරුම් අරන් තියෙනවා ඇය හරි කියලා.... මා එයින් එක කාන්තාවක් වීම ගැන මා අතිශයින් සතුටු වෙනවා ..... අදටත් අප ඇය වෙනුවෙන් සිටිනවා .... කැරොලයින්ට විරුද්ධව දාන පෝස්ට්, කමෙන්ට්ස් වලට අපි උත්තර දෙද්දී සමහර වෙලාවට අපිට ලංකාවෙ අය අසභ්‍ය විදිහට බැනලා තියෙනවා...... නමුත් අපි ඒවට නොසැලී කණ්ඩායමක් ලෙස උත්තර දීලා අර කාන්තාව විසින් අනෙකුත් තරඟකාරියන් ට කළ වැරැද්ද ,අසාධාරණය තේරුම් නොගත් සමස්තයක් ජනතාවට තේරුම් කරලා දෙන්න උත්සාහ කළා ... එය සාර්ථක වීම ගැන අපි අවංකවම අද සතුටු වෙනව...
@damayanthiperera2549
@damayanthiperera2549 3 жыл бұрын
Best wishes to Caroline Jurie, Hope that she will spend a pleasant n joyful time with her family, n may she continue to overcome challenges, with inner strength n confidence, n hope she will be able to promote Sri Lanka as a tourist destination, along with the other beauty queens, when the pandemic is over, Theruwan Saranai
@kaushalyaariyarathne9076
@kaushalyaariyarathne9076 3 жыл бұрын
✌️💖💖💖🔥
@himalifonseka91
@himalifonseka91 2 жыл бұрын
Caroline had and having so much of good things..,but when she was correcting the wrong thing, she made a black mark for our country and for the position she took place.!! That made all of us a sad and pain.If she behavior was nicely went..then we could have stand for this lady..!!. Since now we showed to the world like our ladies are like road fighters.We should make our mistakes not to highlight this kind of women to represent Srilanka..
@naomigarusinghe5145
@naomigarusinghe5145 2 жыл бұрын
I didnt know you guyz were this organized but i was also fighting the fight you were fighting.. it was glorious since we were fighting in the right side.
@himalifonseka91
@himalifonseka91 2 жыл бұрын
@@naomigarusinghe5145 I think for these kind of things more better women should go..Not who make issues like Caroline and Pushpika...for example.. Rosi..!!
@nnnnn9897
@nnnnn9897 3 жыл бұрын
ඔයා තමයි අපේ ලෝක රූ රැජිණ හැමදාමත්...ඒ හිනාව කතා විලාසය මුළු දවසම වුණත් බලන් ඉන්න පුළුවන්...ඒ තරමටම මාරම ආකර්ෂණීය අහිංසක සුන්දර චරිතයක් ඔයා... පවුලේ අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික !!!!!!!💓💓💓💓💓💓
@rosaryfransiska7875
@rosaryfransiska7875 3 жыл бұрын
ඔයාට මොනව නැතත් හොඳ සැමියෙක්,වාසනාවන්ත පවුල් ජීවිතයක් තියෙනවනෙ දුවේ..ඒක තමයි වටිනාම කිරුල ..❤️❤️❤️❤️
@rumaleetharangi9706
@rumaleetharangi9706 2 жыл бұрын
අනිවාර්යයෙන්ම. ඔයාට ආදරෙයි 💖💖💖💖💖 සුබ පතනවා 💖💖💖💖
@ericajayasekara4822
@ericajayasekara4822 2 жыл бұрын
🙏❤️
@mariaquyn1477
@mariaquyn1477 2 жыл бұрын
A great woman 👏👏
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
oyata ahimi unu kirula newatha lebewi.... ara pushpika gon eladena penwada katakama seiyawa
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
අපි පහුගිය දවස්වල single mum ලගේ සහ ඔයාගෙ වෙනස හොඳින් දැක්ක.ඔයා සැබැවින්ම හොඳ මවක් වගේම හොඳ එඩිතර කාන්තාවක්.
@roshininarammpola8363
@roshininarammpola8363 2 жыл бұрын
කාටවත් ලේසියෙන් යන්න බැරිතැනකට අමාරුවෙන් උනත් ඔබ ගියා.. ඔබගේ හිසෙන් කිරුළ ගැලවුනත්,,, ඔබ තාමත් අපේ රටේ Mrs world.... නොසැලී ඉදිරියට යන්න ,,, ඔබට වරදින්නෑ....
@jayanjanapasan7406
@jayanjanapasan7406 2 жыл бұрын
කාලකණ්ණි ගැණියක් නිසා ඔයා කිරුළ nati කර ගත්තා
@ireshapriyani7405
@ireshapriyani7405 2 жыл бұрын
@@jayanjanapasan7406 ඒක තමයි.අපරාදෙ අනේ..
@hrnadeeka8481
@hrnadeeka8481 2 жыл бұрын
Oya thamath ape mrs. World ma thamayi hamadamath ehemamayi
@C424c424
@C424c424 3 жыл бұрын
ඒ කියන්නේ තවමත් ඒ කිරුළෙ අයිතිකාරිය කැරොලයින් ජූරිම තමයි හරිම සතුටුයි ..❤❤❤👍👍
@priyankasenanayake4015
@priyankasenanayake4015 3 жыл бұрын
අපේ රටට අභිමානයක් ගෙනදුන් සුරූපී කැරොලයින් ජූරි, ඔබ වැනි සත්‍යවාදී නිර්භීත කාන්තාවන් මුදලට ආත්මය විකුණන මේ සමාජයේ තවත් සිටීදැයි සැක සහිතයි. ඔබ අප රටට දැයට වටිනා කාන්තාවකි. ඔබගේ යහපත් ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ට වේවා! අපි ඔබට ආදරෙයි. Thank you, Kalum.
@niroshaliyanage7139
@niroshaliyanage7139 2 жыл бұрын
රුවෙන් පමණක් නොවෙයි ,දැනුමෙන් පොහොසත් ඇය ඇත්ත ටම රැජිනක් තමයි ♥️♥
@shanikaerandi4837
@shanikaerandi4837 2 жыл бұрын
Ow eka aththa kisima danimak nathiwa awith inglish tikak pasu kaleka igana gana idiriyata thanapathiwariyaklu kiwa pushpikane.
@niroshanikumari9165
@niroshanikumari9165 3 жыл бұрын
පුෂ්පිකා නම් කතා කරන විදියත් අප්පිරියයි.Respect Caroline❤️
@nooriabimanya9456
@nooriabimanya9456 3 жыл бұрын
හරිම ලස්සන සහ බුද්ධිමත් කාන්තාවක්....හැබැයි ලංකාවේ කිසිම කෙනෙක්ට මිසිස් වර්ල්ඩ්ගේ අගයක් නැහැ ...යොහානි සින්දුවක් කියලා ඉන්දියාවේ ප්‍රසිද්ධ වුනාම එයාට හැමෝම සලකනවා..මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනත් මෙයාට සාධාරණයක් වත් ඉශ්ට කරේ නැහැ කිසිම කෙනෙක් ...
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
Hari ma hari mis eda puhpikata karapude hari.yohani hamuda lokkekge duwek ne ekai.hithata එකඟව අපි හරි දෙයක් කෙලොත් දෙවියො බුදුන් බලනවා.ඇය බුද්ධිමත් අර ගැනිවගේ ගොන් බඩුවක් නෙවේ.ඇයට අපි සුබපතනවා රැරැජිණට.
@dinukaperera399
@dinukaperera399 3 жыл бұрын
SURE. YOU ARE RIGHT ........... BUT MRS WORLD HAS NO RECOGNITION AROUND THE WORLD
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Lassanai buddiya madi
@NovafyT
@NovafyT 3 жыл бұрын
What a disgrace she brought to the country. It was all over world news
@sithum7433
@sithum7433 2 жыл бұрын
😂😂😂😂😂
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
තමන්ගේ ජීවිත කිරැලක් රැකගෙන ඉදිරියටම යන රෑ රැජිනියක්...ජයෙන් ජයවේවා ..💖💖👌
@user-rn4sh4ib9w
@user-rn4sh4ib9w 2 жыл бұрын
No words. සතුටුයි. එදා ඔබේ පැත්ත ගත්ත එකට අදටත් මන් ආඩම්බරයි... Congratulations caroline Jurie
@C424c424
@C424c424 3 жыл бұрын
මෑත කාලයේ මම දැකපු හිතට එකගව කෙලින් වැඩකරපු එඩිතර කාන්තාව ඇයයි ඇය තමයි හැමදාමත් අපේ රූප රාජිනිය ඇයම පමණයි ❤❤❤❤
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 3 жыл бұрын
හා 😃
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
ඇත්ත
@teclashiromi7668
@teclashiromi7668 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කෙළින් කතා කරන කෙනෙක් හැටියට හඳුනන්න puluwan හිතන්න දෙයක් නැහැ aya තමා rurajina ♥️♥️🌷🌷
@nironirosha7185
@nironirosha7185 3 жыл бұрын
Thamun eda ethana idala gelewwa nam oluwe thibba kirula lejjawak hithenne nedda. Oita wada hodata wisadaganna thibuna Ehema loke issaraha thawa geniyekta lejja karapu ekiyakta hoda kiyana ubala genu da. Hithala balapan mona lejjawakda une.
@සාන්ත-ඥ4ඪ
@සාන්ත-ඥ4ඪ 3 жыл бұрын
@@nironirosha7185 😂😂
@chamalka1236
@chamalka1236 3 жыл бұрын
පුෂ්පිකා ලඟින් තියන්න බැහැ කැරොලයින්ගේ. කැරොලයින් අපි ඔයාට හැමදාමත් ආදරෙයි .
@prabathwijesundara3734
@prabathwijesundara3734 3 жыл бұрын
ලෝක විවාහක රූ රැජිනක් විය යුත්තේ උගත් ,ලාලිත්‍යන් පිරි ගැහැණු රූ සපුවක් හෙබි හොඳ පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවන් ය .මා දන්නා තරමට කැරොලයින් ඒ සියල්ලෙන්ම සපිරිය .ස්තුතියි ආදරණීය කැලුම් අයියේ ඇයව ඔබේ කතාබහට එකතු කර ගත්තාට .සත්‍ය කවදා හෝ ජයගනු ඇත
@laksgierig3985
@laksgierig3985 2 жыл бұрын
කිරුළක් නිසා එක කාන්තාවක් බැබලුණා නෙවේ එක කාන්තාවනක් නිසා කිරුළක් බැබලුණා ....!ඇය වැනි තමන්ගෙ සාධාරණ මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්න තවත් කාන්තාවක්...නැහැ පිරිමියෙක්වත් ලංකාවෙ නැතිව ඇති.මේ ලෝකෙ ගැහැණියකට ලැබෙන්න ඕන හොඳම දේවල් සියල්ලම ඇයට ලැබිල තියෙනව ..ඇයට තියෙන ආදරය තවත් වැඩිවුණා . ...
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
ඇය හරිම ලස්සනයි අසාධාරණය වෙනුවෙන් පෙනී සිට තමන්ගේ කිරුල අතහැර කාන්තාවක් .කැලුම් ඔබතුමා ඇතුළු දෙදෙනාම කොලපාට ඇදලා බොහොම ලස්සනයි .ඔබට හා කැරලයින් ජුරි අපේ රැජිනිය .තෙරුවන් සරණයි !🙏🙏🙏❤️❤️❤️
@thiwankaprabani4447
@thiwankaprabani4447 2 жыл бұрын
Aya harima lasanai kanata karana vidiya harima lassanai ma ma harima hasai aya pushpika vage katakara gheniyak nevei oyata varadinne nhe satutin inna
@srikanthidias2306
@srikanthidias2306 2 жыл бұрын
මෙ තමයි අපෙ විවාහක නියම රැජින ලස්සන උගත්කමක හැමදෙම පිරුපුන් සුන්දර ඔබ තමයි අපෙ රැජින 😘😘
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 3 жыл бұрын
හරි මනුසයෙකට මොන දේ වුනත් සොබාදහමින් උදවු කරනවා .. ඉදිරියට සුබ පතනවා ...
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත් එකගයි මේ කතාවට.
@woshinipeiris4162
@woshinipeiris4162 2 жыл бұрын
අක්කි ඔයා නම් අපේ රටට ඉතාම වටිනා මැණිකක්.......... අපි ශ්‍රී ලාංකිකයන් විදියට හරිම ආඩම්බරයි ඔයා අපේ රටේ කාන්තාවක් වීම ගැන..
@madurarathnayake4479
@madurarathnayake4479 3 жыл бұрын
හදවතින්ම ගරු කරන චරිතයක් අදත් ලොකු අය්යා ගෙනාවේ ගොඩාක් ස්තූතිය ,පිං,උඩගුකම නැති අවංක චරිතයක් ලස්සන පවුලක් 😘😘
@nadeekaalahakoon4153
@nadeekaalahakoon4153 2 жыл бұрын
ආදරණීය කැරොලයින් ජූරි, මම හරිම ආදරය කරන චරිතයක්, මුල සිටම ඔබ ගත්ත තීරණය එක්ක ඔබ ගැන දැඩි විශ්වාසයක් තිබුණා. දැඩි ආදරයක් තිබුණා.. දැන් ඒ ආදරය සහ විශ්වාසය විශාල ගෞරවයක් බවට පත් වෙලා. ඔබ සදාතනික රැජිණක්... රැජිණක් වෙන්නට හිසේ පළඳින කිරුළු අවශ්‍ය නැති බව ඔබ ලෝකෙටම පෙන්වා දුන්නා.. ඔබේ අවංක, සත්‍යවාදී බවට මේ මුළු විශ්වයේම ආශීර්වාදය ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා. 🖤
@Nisalisanuliya
@Nisalisanuliya 2 жыл бұрын
Caroline juire ට මුඩුක්කු ගැනී කියලා බැනපු මිනිස්සුන්ගේන් අහන්නේ...... සාධාරණත්වය වෙනුවෙන් පෙනී හිටපු ඇයට සාධාරණය ස්වභාව ධර්මයේන් ලබා දුන්නා.......... ඔබට මොනවද ලැබුණේ...... නිර්දෝෂී ඇයට මඩ ගහපු....... ඇයට ලැබුණු කිරුළ ට නේ ඔබලා මඩ ගැහුවේ දැන් ඔබ ලාට සතුටු ද?.......... ඇය නියම රැජිනක්.......
@threesisters870
@threesisters870 2 жыл бұрын
තමන්ගේ උත්සාහ යෙන්, බාධක මැද ලොවක් දිනූ සුන්දර, එඩිතර, අවංක ආදරණීය කාන්තාව ක් ඔබ 😍❤️ Love you soo much CAROLINE JURIE 💕
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
කැරොලයින් කියපු දේවල් එක්ක 100% එකගයි .. විවාහ වෙනවා කියන්නේ තමන්ගෙ බිරිද,ස්වාමි පුරුෂයා දූදරුවන් සමග යහපත් ජීවිතයක් ගත කරන එක.. වෙන් වෙලා , දික්කසාද වෙන්න නඩු දාලා ,වෙන් වෙලා,කොලේකට සීමා කරගෙන ඉන්න එක නෙමෙයි .. කොහොමත් මේ ලෝකෙ සියලු දේ වෙන්නේ බොරුවට.. එහෙම අයට පැවැත්මක් නෑ.. මං නම් දැක්ක දවසේ ඉදලා ගෞරව කරන්න ආදරණීය සුනදර චරිතයක් .. තෙරුවන් සරණයි ඔබට
@the.3187
@the.3187 3 жыл бұрын
මෝනා උනත් හිතට එකගව ජිවත් වෙන ගැහැනියක් ❤🌼
@adithyamadushan5330
@adithyamadushan5330 2 жыл бұрын
ලෝකෙම ලස්සන විවාහක කාන්තාව වෙච්චි ඔයා අද ඔප්පු කර ලා ඉවරයි ඔයාගෙ තීරණය හරි කියලා .👑️❤️
@nayanijayawardana5382
@nayanijayawardana5382 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි . ඔයාල දෙන්නම. ඔයාගෙ programs වලට එන අයගෙ ඇදුම් ගැන ඔයා ගොඩක් හිතනව. හරිල ලස්සනයි . වෙන වෙලාවට එනව වගේ නෙවෙයි. හරිම සංවරයි. හරිම චාම් . ඒ ආදර්ශය දිගටම දෙන්න කැලුම් අයියේ ... ජය වේවා ! බුදු සරණයි !
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
අතහැරිම මෙික තමයි වෙන්න ඔනේ කල්ප ගනන් ජිවත්වෙන්න අාපු අයට හොද පාඩමක් ජුරි 😍😍😍
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
රෝසි සේනානායක මහත්මියට පස්සේ ලංකාවෙන් බිහිවුණු ලස්සනම Mrs.World 😍😍❤❤ අපි එදත් කැරොලින් මහත්මිය එක්ක හිටියේ. අදත් එහෙමයි 😍😍❤❤ ඇය ගැන ආඩම්බරයි 😍😍❤❤
@sandunitharaka3441
@sandunitharaka3441 Жыл бұрын
Ow harima uncommon luck ekak tiyenne
@Senavirathna999
@Senavirathna999 3 жыл бұрын
නිහතමානී නිවේදකයෙක්... නිහතමානී කාන්තාවක්ට සාධාරණය වෙනුවෙන් කතා කරන විදිය දැක්කා... දෙදෙනාගේම ජීවිත සාර්ථක වේවා ... ❤️
@roshiniherath8072
@roshiniherath8072 2 жыл бұрын
කැලුම් අයිය මුල ඉදන් ම උන්නෙ කැරලයින් ගෙ පැත්තෙ ඒක අපි මුල ඉදන් ම දැක්ක සතුටුයි ඒ ගැන
@madurarathnayake4479
@madurarathnayake4479 3 жыл бұрын
බලන්න අය්යා අහන ප්‍රශ්න වලට සරලව අර්ථවත්ව උත්තර දෙන විදිය,proud of angel 💐💐💐
@vindyapeiris2
@vindyapeiris2 3 жыл бұрын
පුෂ්පිකා නම් රගනවා වැඩී එයා over confidence මිනිස්සු න්ට ඇත්ත තේරෙද්දි හැමදේම වෙලා ඉවරයි.Caroline ඇත්තම කතා කරනවා ස්වභාවධර්මයෙන්ම එයාට ලැබෙන්න ඕනි හැමදේම ආයේත් ලැබෙනවා🙏kelum අයියා හොඳට program එක කරනවා
@shanikaerandi4837
@shanikaerandi4837 2 жыл бұрын
Eka unge Jana wela waraddak.
@upulprishantha5799
@upulprishantha5799 2 жыл бұрын
7
@imalihewapathirana8167
@imalihewapathirana8167 2 жыл бұрын
Justice for Julie
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
එ වොෂයාවක්
@supunakalanka
@supunakalanka 2 жыл бұрын
ඕවර් කොන්ෆිඩන්ස් නෙවෙයි ඕවර් ඇක්ටින් දඟලානා
@lathikalenadora1209
@lathikalenadora1209 2 жыл бұрын
කිරුළක් දැරූ පමණින් රැජිණක් වන්නේ නැත රැජිණක් වන්නට කිරුළක් අවැසි වන්නේද නැත "කැරොලයින්" හිස මත කිරුළු නැතත් නුඹ රැජිණකි සුවහසක් සිත් වල 💖💖💖
@JaniKushi
@JaniKushi 7 ай бұрын
Paka thamai
@world7450
@world7450 2 жыл бұрын
පුස්පිකා එක්ක බලද්දි මෙන්න සුපිරි කාන්තාවක් කැරොලයින් අපේ රෑ රැජින කැරෝලයින් ලස්සන වගේම බුද්දිමත් කාන්තාවක් ජයවේවා කැරෝලයින් ජූරි 👍
@udyaniperera4906
@udyaniperera4906 3 жыл бұрын
She is such a bold lady. Proud of her as she stood for justice and fair. True Queen. God bless her 🙏
@srilanka7
@srilanka7 2 жыл бұрын
Caroline speaks like a lady. Her decency & integrity is evident. She is absolutely beautiful.. naturally! Nothing artificial about Caroline.
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඇය රූමත්"නිහතමානි"නමුත් ඇයට අපේ රටේ ඇය වෙනුවෙන් සධාරණයක්"කලාද අපේ රටේ වටිනා දේට ඇයි අඩු ඇගයිමක් ඇය තාමත්"එදා වගේමයී රූපරාජිණිය"ඔබටත් පවුලේ සැමටත්"සිබ"නත්තලක්"වේවා ලග එන නව වසර අය වේවා"~~~~~ ~~~~~~~~~ කැලුම් අයියේ ඔයාටය්හ් එහෙමයි ඔයා හරි දක්ෂයි"වටිනාදේ ලස්සන දේ අගයන්න ඔයාටත් සුබ"නත්තලක් ලග නව වසරත්"එක්ක ජය"වේවා බුදුසරණයි"ජේසු"පිහිටයි"
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
එදා ඔයා pushpika ගෙ ඔටුන්න ගලවා දැම්ම.එක හරි ඔයා පවුල කියන තැන හරි විදියට හිට ගත්ත නිසා අද මොකක් ද pushpika නටන විහිලුව ඇත්ත ට ම කැළුම් අයියේ මෙවැනි දේවල් දකිත් දී ලොකු දුකක් අපේ මවුබිම ගැන දැනෙන්නේ ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🙏🌹🌹🌹❤❤
@isuri013
@isuri013 3 жыл бұрын
අදටත් සැබෑ ගෞරවනීය සහ ආදර්ශමත් විවහ ජීවිතයක් ගත කරන දුක සැප දෙකේම යහපත් ආදරණීය සැමියෙක් ළබපු ඔයා තමා මේ ලෝකයෙත් ඔයාගේ විවහා ජීවිතයෙත් නියම විවහක රූ රැජිණ වෙන්නේ.. එයයි සැබෑ සත්‍යය සහ එයයි විවහක රූ රැජිණේ නියම අර්ථය... ආදරෙයි...
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
එදා කැරොලයින් කරපු දේ හරි කියල අද ඇස් පනාපිට පේනව.මම ආසම කරන personality එකක් ඔයා.නියමයි.එදා කැරොලයින්ට හැමෝම බැනපු දවසෙ කැලුම් එයා එක්ක හිටගත්තා.thanks කැලුම් අයියේ නිවරදි තැන හිටගත්තට
@deciderof8848
@deciderof8848 3 жыл бұрын
බලෙන් ඔටුන්න ගලවපු එකද හරි? දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ජටා විකුණගෙන එනවා.. ඉස්සරහට එයත් පටන් ගනි තරග තියන්න. එයා දින්නෙත් චන්දිමල් සංවිධානය කරපු Mrs Sri Lanka තරගයම තමයි. එයා දිනන කොට සාධාරණයි. දැන් තමයි ක්‍රමේ අවුල් වේලා තියෙන්නේ, පව්...
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 3 жыл бұрын
@@deciderof8848කැරොලයින්ගේ තරඟෙදි අරය හිටිය නම් කැරොලයින්ගේ globle crown එක අපිට කොහොමටවත් ලැබෙන්නේ නෑ 😂
@deciderof8848
@deciderof8848 3 жыл бұрын
@@sihinidenashawickramasingh5716 සමහරවිට, එක හොදයි. මොකද කැරලයින් කිරැල දාගෙන නටපු නාඩගම ලොකේ වටේම TV වල පෙන්නුවා. රටට නම්බුවක් ගෙනවාට වඩා රටට අපහාසයක් නොවන ලෙස හැසිරේන එක වටිනවා...
@NovafyT
@NovafyT 3 жыл бұрын
😬😬. You don’t behave like that on the stage. Disgusting
@dilmimuthuthanthri3977
@dilmimuthuthanthri3977 2 жыл бұрын
@@sihinidenashawickramasingh5716 ඉරිසීයාවට කිරුලු ගලවපු අවස්ථා ලෝකේ ඕනිතරම් තියෙනව ඉතිම් ඇත්ත වෙනුවෙන් ගැලෙව්ව කියල නම කැත වෙන්නෙ නැ.. හැමදාම ඕම හිත හිත ඉදියොත් හැමෝම ලංකාවට වෙන්නෙ ක්‍රිකට් වලට උන දේම තමා ලෝකේට හෑල්ලු උනා මතකනෙ සුදුසුකම් නැති අය ගිහිම්.. ලෝකයක් හොල්ලපු ක්‍රිකට් ටීම් එකක් කෑවෙ දේශපාලනය නිසා මේවත් හැමදාම පරාද ඒකයි..
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ඇය ඉතාමත්ම එඩිතර කාන්තාවක්. ඇගේ සියලුම සිතුම් පැතුම් ඒවිදියටම ඉටු වේවා. ඔබටත් කැලුම් ගේ මංගල වැඩ සටහනටත් ආශිර්වාද වේවා. 🙏🏻🙏🏻🥀🥀🥀
@sansa3511
@sansa3511 3 жыл бұрын
ඇත්තටම be honest මට ඔහොම දෙයක් වෙලා මගෙ crown එක ආපහු hand over කරන්න උනොත් නං ඒකම ඇති මට ජීවිතේම suffer කර කර ඉන්න. එහෙම බලද්දි caroline කියන්නෙ පුදුම ආත්මශක්තියක් තියන කාන්තාවක්. Great women 🙏
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 3 жыл бұрын
කරොලයින් තමා අපෙ mrs world ... සාදාරනත්වයෙ රාජිනිය ... දින්න කෙනාගෙ ස්භාවෙ අද රටම දන්නවා ... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@sithum7433
@sithum7433 2 жыл бұрын
😂😂😂😂
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
@@sithum7433 menna pushpikage fansla hina wenva🤣
@sithum7433
@sithum7433 2 жыл бұрын
@@pathumviraj3947 ඔය ගෑනු දෙන්නම අපිට නම් සත පහකට ගනන් ගන් නෑ....ඕකුන් දෙන්නටම වඩා ලස්සන විවාහක ගෑනු ගාමන්ට් වලත් වැඩ කරනවා.....හැබැයි උන් අනුන්න්ගෙ කිරුලු උදුරගන්නෙත් නෑ...එල්ලුම් ගස් බලන්න යන්නෙත් නෑ
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
@@sithum7433 mehemai garments wala athi hemotama Mrs world wenna ba Lankawe genu and minissu duk widinne politics and minissunge uthsahayak nathi kama Ada America , Australia, Austria , and countries wala Caroline ta respect and eyawa piligannawa Oyage ganan genilla wedak na Eyata dan kiyanna epa suddonta pissu kiya kiya😅😂🤣suddonta newe ape politics walata kade yana unta thama pissu especially pushpika ta kade yana pohottu වැසියො 😂👍
@sithum7433
@sithum7433 2 жыл бұрын
@@pathumviraj3947 caroline ගැන සුදුහුනු ගාන්න එන්න එපා...තව කෙනෙක් ගෙ ඔලුවෙ තිබ්බ කිරුලක් වට්ටි අම්මා වගේ ඇදන් දුවපු හැටි...අප්පිරියයි මතක් වෙනකොට ත්
@g.n.m.kperera3861
@g.n.m.kperera3861 3 жыл бұрын
එදා වගේම අදත් හෙටත් අපේ ලෝක රූ රැජින 👑 කැරොලයින් ජූරී ❤❤❤🥰🥰 ආදරේයි හැමදාම ❤❤ අනාගත බලාපොරොත්තු සියල්ල ඉශ්ථ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤝🤝 ඒ වගේම හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏 ජේසූ පිහිටයි 🙏🙏
@ayeshanilmini1039
@ayeshanilmini1039 3 жыл бұрын
කැරොලයින් ජුරි, ඔබේ සියලුම වැඩ සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🌹🌹හදවතින්ම උණුසුම් සුබ පැතුම් ❤❤
@madumadi2655
@madumadi2655 3 жыл бұрын
කැරොලයින් සුබ පැතුම් ජේසු පිහිටයි.... කැලුම් සර් තෙරුවන් සරණයි
@adkevinadikarige2000
@adkevinadikarige2000 2 жыл бұрын
කැරොලයින්ගේ පයට පෑගෙන දූවිල්ලක තරම්වත් පුෂ්පිකාගේ වටිනා කමක් නැ පුස්පිකා වට්ටි අම්මා කෙනෙක්ට සමානයි කැරොලිනා හරිම හරිම නිහතමානියි.
@maxwellfelix6349
@maxwellfelix6349 3 жыл бұрын
ගැහැණියක් නොව පන්නරය වු යකඩයක්. මගේ දුවවත් දැනුවත් කරනවා ජටාව ගැන. කැරොලයින් ඇතුළු පවුලේ සැමට සදා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 3 жыл бұрын
ඉතාමත් බුද්ධිමත් කාන්තාවක්.නොසැලෙන හදවතක්. ඔබ හැමදාම අපිට රැජිනක්.සතුටින් ඉන්න හැමදාම.
@Glyson_clothing
@Glyson_clothing 2 жыл бұрын
රොසි සෙනානායක මැතිනියගෙන් පසුව අවුරුදු ගණනාවකට පසු අපේ රටට කිරුළ ගෙන්න caroline ඔයාට පුළුවන් වුනා. මම හිතන්නෙ කවුරු මොනදෙ කිව්වත් ඔයා තමයි රැජින. එක අදටත් හෙටටත් එහෙම තමයි. ඔයා තමයි නියමම beauty queen .
@fatimasenarathyapa492
@fatimasenarathyapa492 3 жыл бұрын
ගැහැණියකගේ කිරුළ නම් ගෞරවනීය චරිතය සහ යහපත් පවුල් ජීවිතයයි. එය නැතිනම් ඇය විවාහක රූප රැජිනක් විය නොහැකිය කැරොලයින් ඔබට එය හිමියි.
@nishanthanirmala4717
@nishanthanirmala4717 2 жыл бұрын
niyamai karoline mis...aya adarsamath...
@manojrasangi8773
@manojrasangi8773 3 жыл бұрын
මේවා බැලුවම තේරෙන්නේ කිරුළක් දරන්න තරම් ලස්සනක්‌ නෑති අය ඇ යි තෝරන්නේ.. මෙය මාරම ලස්සනයි
@hashithadilshan50
@hashithadilshan50 2 жыл бұрын
ලෝකෙ ලස්සනම විවාහක් කාන්තාව, ඇත්තටම ඇය රැජිනක්❤️❤️❤️.
@senehasstudio6977
@senehasstudio6977 2 жыл бұрын
ලොවට රැජිනක් වීමට පෙර ඔබ ඔබගේ ගෙදරට රැජිනක්.....ඔබ ආදරණීය රැජිනක් ...අර්ථවත් රැජිනක්....බුදු සරණයි
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
අයියාගෙ පලවෙනි මංගල වැඩසටහනට මගෙන් හදපිරි සුභ පැතුම් පිලිගන්න ,අයියා අද ගොඩාක් ලස්සනයි ,නිහතමානී ,අතිසුන්දර කාන්තාවක් ,අපි හැමදාමත් ආදරෙයි ,ඇය ඉතාමත් නිහතමානී රැජිනක් ,අපේ රටට ඉමහත් ආඩම්බරයක් ,ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙිවා ! අපේ කැළුම් අයියාට කවදත් මගෙ ගෞරවාන්විත ස්තූතිය හා ආදරය පුදකර සිටිමි ,ජය වෙිවා !❤️❤️🇱🇰🌷🌷
@udagearachchi8650
@udagearachchi8650 3 жыл бұрын
අද තමා තේරෙන්නේ,ඇය කොයිතරම් සාධාරණ ද කියලා...ආතල් එකට පවුල් කඩාගෙන දේශපාලකයන් එක්ක බුදියන පුශ්පිකාට වඩා මේ ගැහැණිය කොයිතරම් උතුම්ද කියලා....
@sansa3511
@sansa3511 3 жыл бұрын
ඔව් අම්මෝ මහ ලොකු single mother 😂😂😂😂😂🤮🤮🤮
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
@@sansa3511 anung ada kuda hodhata panava neda ?
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 3 жыл бұрын
Very true
@shiromonipihillegedara5616
@shiromonipihillegedara5616 3 жыл бұрын
P
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අනිවාර්යයෙන්
@lifewith-chathujayasoo9498
@lifewith-chathujayasoo9498 2 жыл бұрын
කැරොලයින් වගේ කෙනෙක් ලබන්න එයාගේ හස්බන් උනත් දරුවා උනත් පින් කරලා තියෙනවා , ඒ වගේම දෙමව්පියන්
@rashikafernando8311
@rashikafernando8311 3 жыл бұрын
පුස්පිකා පිරිමි මූනක් තියෙන්නේ කැරොලයින්ට ලස්සන ගැනු මුහුනක් තියෙනවා , හමේ පාටත් ලස්සනයී තැම්බූ නු සුදු පාටක් නෙවෙයි
@RoseRose-kt7kn
@RoseRose-kt7kn 2 жыл бұрын
එ් කතාවනම් සම්පූර්ණ ඇත්ත
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Eknm etta.
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
ඇත්තටම ❤
@lalithawickramasinghe5112
@lalithawickramasinghe5112 2 жыл бұрын
💯💯
@isumidineththa4199
@isumidineththa4199 2 жыл бұрын
True
@sigwon9391
@sigwon9391 2 жыл бұрын
එදත් කැරොලයින් එක්ක. අදත් ඇය එක්ක .හෙටත් ඇය එක්ක ❤️❤️❤️❤️
@dilshichamodya1675
@dilshichamodya1675 3 жыл бұрын
ආදරෙයි අක්කී..මේ පාර ලන්කාවේ කෙනා නම් හිතට අල්ලන් නෑ..our mrs world ...❤️💐
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 3 жыл бұрын
මට හිතෙන විදියට ඇය මුලු හදවතින් ම සුන්දර කාන්තාවක්.. ඒනිසා තමයි ඇය තව තවත් සුන්දර වෙන්නේ හදවතින් ලස්සන නිසා ... ඒ වගේ ම කැලුම් අය්යා අද ඔබ දෙදෙනා ගෙ වර්න සංයෝජනය හරි ම ලස්සනයි.. ඇඳුම් නිර්මාණ ත් හරි ම අලංකාර යි.. මට හිතේ තිබුන විදියට ම ඇය සිනමාව ට ගැලපෙන ලස්සන රූපයක් තියෙන්නේ .. ඇය ගෙ සියලු කටයුතු සාර්ථක වේවා ...එවගේම ඔබගෙන් මෙම වැඩසටහන් තව තවත් සාර්ථක කරගන්න ට ලැබේවා
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
මල්ලි අපේ රැජිනත් එක්ක වාඩි වෙච්ච ඔයත් අද හරිම ලස්සනයි ඔයා ලස්සනයි වෙනදටත් වඩා අද ..බලන්නකො ගැලපෙන්න ඇඳලා ..ඇත්තටම රෝසි මහත්මියට පස්සේ මම දැකපු නියම විවාහක රූ රැජිණ ඇයයි ඇය දක්සයි ඈ ලස්සනයි ඇය නිහතමානී ...සුළු පිරිසක් හැරුණු කොට හැමෝම මෙය රූ රැජනක් ලෙස පිළි අරන් ඉවරයි මල්ලි ලස්සන වැඩසටහනක් ස්තුතියි ගොඩක් ඔයාට ❤❤❤🌷
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
අනේ ඔවි maching couple 💟💟💟💟💟දෙන්නම ලස්සනයි 😊😊😊
@ereshapathirana3406
@ereshapathirana3406 3 жыл бұрын
Atha harrema wadagath lokuma kirula thamai honda husband kenek labeema
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
@@thushanisenadeera133 thanks dear
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
@@thushanisenadeera133 mama hithuwa e ගැළපීම දැක්කෙ mama vitharada kiyala
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
@@manelpremarathna3569 ඔයා හරියටම හරි dear ..😊😊😊 ලස්සන වාසනාවට ලැබුන.. ජිවිතෙත් එ විදියටම ලස්සනට හැඩගස්සවා ගත්තු ..වාසනාවන්ත couple එකක් විදිහට ඇත්තටම ආදරේ හිතෙනවා දකිද්දි නේද 💙💙💙
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 жыл бұрын
තවමත් රූ රැජින කැරලයින් තමයි ඒකේ දෙකක් නෑ කැරොලයින්ට ලස්සන ට හා හැඩට තවත් ලංකාවේ කෙනෙක් නෑ රැජින කැරලයින් තමයි ❤️❤️
@lakshikasewmini4072
@lakshikasewmini4072 3 жыл бұрын
අනේ එදා අර පුශ්පිකාට ඕන කෙන්ගෙඩියක් කර ගන්න කියල ඔයාට ඉන්න තිබ්බෙ සද්ද නැතුව කියල හිතෙනව. මොනව නැති උනත් ඔයා කොහොමත් රැජිනක් ඔයා හරිම ලස්සනයි 😍😍😍
@nasliaibrahim5913
@nasliaibrahim5913 2 жыл бұрын
ඒක නම් එහෙම තමයි... නමුත් එහෙම වෙච්ච එකත් හොඳයි,ඒකෙන් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් දැනගන්න ඇති. කැරොලයින්ගේ සියලු යහපත් කටයුතු වලට සුභ පැතුම් 👍👍
@chamindafonseka2152
@chamindafonseka2152 2 жыл бұрын
ඇත්ත එලිවී ඇත.. නිහතමානී රෑ රැජිණ ඉදිරිය ජයම වේවා..!
@ksd9848
@ksd9848 3 жыл бұрын
මේ තරම් බුද්දිමත් සුන්දර කාන්තාවක් මෑත ඉතිහාසයේ දැකල නෑ. නිහතමානී කම, මානව හිතවාදි ගුනය ඊටත් ඉහලයි. කිසිම දවසක ඔබව විවේචනය නොකල කෙනෙක්වීම පිලිබදව මම සතුටුවෙනව.
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
හරිම ආඩම්බරයි ඇය ගැන...පුශ්පිකාට ලගටවත් එන්න බෑ,,ඒතරම් ඇය ශ්‍රේශ්ට වැදගත්,,වචනයේ පරිසමාප්ත අර්‍ර්තයෙන්ම නියම ගැහැනියක්,,...all the best & good luck..🙏💜️👍
@priyanthialwis8811
@priyanthialwis8811 2 жыл бұрын
ඇත්තටම අපි ඇයව appreciate කරන්න ඕන,පුස්පිකා වගේ fake mad 😠 නැත
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
මෙි program එක දැක්ක ගමන් සතුටු හිතුනා ගොඩක් ...මන් දැක්ක ලස්සනම ලස්සන හදවතක් තියන කාන්තාවක් ..ඇත්තටම ඇය අපිට ආඩම්බරයක් හැමදාම ..අගේ ලස්සන ..❤❤❤❤ඇය හැමදාම princess ඩයනා වගේ හදවතේ රැජිනක් වෙිවි ....හැමදාම ආදරෙයි 💟💟💟💟💟ස්තුතියි කැලුමි අයියා ඇයව ඇගයිමක් කරනවට ..💙💙💙💙
@shenalaurras6194
@shenalaurras6194 2 жыл бұрын
සැබෑ යහපත් රැජිනකට තිබිය යුතු සියලුම ගුණාංග ඇය සතුව අදටත් පවතිනවා ඇය වචනයෙන් ක්‍රියාවෙන් මෙන්ම සිතුවිල්ලෙන් ද කටයුතු කරන්නේ රැජිනක් ආකාරයෙන් ඇත්තටම ඇය ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා අපි ඔබට සැමදා ආදරෙයි caroline👑❤️
@sharminidias2732
@sharminidias2732 3 жыл бұрын
Thank you Kalum for bringing Caroline Jurie onto your platform. She is a very determined lady and I pray to the Lord to protect her and her family always!
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
මුලින්ම ගොඩක් ස්තුතියි අපේ කැළුම් මහත්තයෝ ඔබතුමාට මෙතුමිය ඔබේ කතා බහට එකතු කරගත්තට ඇත්තටම ගොඩක් සතුටුයි එයාට නිදහසේ එයාගේ හඩ අවදි කරන්න දුන්නට කැරොලයින් අපි ඔයාට ගොඩක් ආදරෙයි මුළු ලංකාවම ඔබ‍ට ආදරෙයි ❤බුදුසරණයි ජේසු පිහිටයි 🙏
@amilaandarage9734
@amilaandarage9734 2 жыл бұрын
Woman who made us proud after putting down the crown. Purest in heart.. humble as a wife.. loving as a mom... graceful Caroline...Keep going mam 🙏 👏💛
@ericajayasekara4822
@ericajayasekara4822 2 жыл бұрын
perfectly said.
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
අනේ හරිම ලස්සන වැඩසටහන..! ඇයගේ අදහස් හරිම වටිනවා. අපි ඒවා අගය කරනවා. ඇයගේ ජටා වැඩසටහන සහ ඉදිරි රැකියා කටයුතු සාර්ථක වෙන්න කියා හදවතින් සුබ පතනවා. කැලුම් ඔබත් අද හරිම ලස්සනයි. ඔබේ ලස්සන තිබුණේ බාහිරින් විතරක් නෙවී. හැමදාමත් හිතන විදියත් ලස්සනයි. එහෙම අය ඉන්නේ ටික දෙනයි. මට හිතෙනවා කැරොලයින් අර අරාබි නිසොල්ලාසයේ එන රැජිනක් වගේ , වාත්තු කළා වගේ ලස්සනයි කියලා. මට හිතෙනවා ඇයට ලයිලා කියලා ආමන්ත්‍රණය කරන්න. ! කමක් නැද්ද? ඇයට වාසනාවන්ත නව වසරක් ප්‍රාර්ථනා කරන ගමන් කැලුම් ඔබට ද සුබ නව වසරක් වේවා! කලා ජීවිතය සතුටින් ඉතිරේවා ! තෙරුවන් සරණයි!
@ruvinisiriwardhana7986
@ruvinisiriwardhana7986 3 жыл бұрын
තවත් අර්ථාන්විත වැඩසටහන් ....ජයෙන් ජය ම අය්යේ .....බුදුසරණයි ❤❤😊😊
@shasikalajayesena4055
@shasikalajayesena4055 2 жыл бұрын
ඇගෙ කතාවට අර්තයක් දුන්න ඔයා කැලුන් අය්යෙ සැබැම නිහතමනි දක්ශ නිවෙදකයෙක්
@thilishidevindi6949
@thilishidevindi6949 2 жыл бұрын
She is such a gorgeous admirable woman..her personality is very pleasing..love her politeness..she’s a blessing for the country ❤️
@shashiwijayasuriya4017
@shashiwijayasuriya4017 2 жыл бұрын
ඇත්තටම මට නම් දැනුන එක ම රූ රැජින කැරොලයින් ඔබ තුමියයි ❤️
@jayanthifernando1366
@jayanthifernando1366 2 жыл бұрын
අර්ථ යක් නැති කිරුළ ට වඩා නිහතමානී කිරුළ ක් ඔබට හිමියි.ඔබයි අපෙ රැජින 👑
@Drew_kenny
@Drew_kenny 2 жыл бұрын
She is sooo beautiful . ඇය තවමත් විවාහක රූ රැජිණ ❤
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
කැරොලයින් ඔබ සැබවින්ම අවංක , බුද්ධිමත් කාන්තාවක් !
@suedias2406
@suedias2406 3 жыл бұрын
Glad to see Karoline on this first show..it is an inspiration to all ...face life with determination .learn and move on ..👏👏
@bhagyapradeepani5519
@bhagyapradeepani5519 2 жыл бұрын
කැරොලයින් අපි හැමදාම ඔබේ පැත්තේ....කවදහරි ඇත්ත එළිවේවී....❤❤
@harshanimaduwanthi6137
@harshanimaduwanthi6137 2 жыл бұрын
ඔයා තමා අපෙ රටේ rajina ඔයා නියම කන්තාවක් හොඳ පව්ලක් ඔයාට තියෙනවා අදරේ ගොඩාක් ඔයාට 😘😘😘😘😘😘
@ayeshkalana4201
@ayeshkalana4201 2 жыл бұрын
මෙන්න නියම quine👸🏻ලා කොච්චර නිහඩ සේවයක්ද කරන්නේ ❤️😍👍🏼
@jithminawoda6690
@jithminawoda6690 2 жыл бұрын
පුස්පෙ කැලේ අනේ ඔයා...බලන්නකො කැරොලින් අක්කගෙ ලස්සන ..❤️
@enchanted7425
@enchanted7425 2 жыл бұрын
පුෂ්පා අරහේ චමුද්ත එක්ක හැක හැක ගාලා අඩනවා වට්ටි අම්මා අල්ට්‍රා ප්‍රෝ 😂😂😂😂 කැරොලයින් කතා කරන ලස්සන ❤❤❤❤
@salonwithsujani1833
@salonwithsujani1833 3 жыл бұрын
අනේ දෙවියනේ මම දැකපු ලස්සනම රැජින ඔබයි .ගොඩාක් ලස්සනයි obathumiya
@neethaperera729
@neethaperera729 3 жыл бұрын
ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන හැමදාම ඔයා තමයි අපේ ක්වීන්
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
Excellent caroline juri.... found....
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 2 жыл бұрын
ඔබ තමයි හැමදාමත් අපේ රැජින..
@disnajanani7436
@disnajanani7436 7 ай бұрын
මේ වගේ ලස්සන ගැහැනියක් ලන්කාවෙ ඉන්න එකම් ආඩම්බරයක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐
@gransamara5770
@gransamara5770 3 жыл бұрын
ගොඩක් හොඳ කාන්තාවන් මෙ ලොවට ආඩම්බරයක්
@shinesrilanka3012
@shinesrilanka3012 2 жыл бұрын
අපිට හැමදේම තේරෙන්නෙ හැමදේම උනාට පස්සෙයි. ඒත් ඇත්ත වසන් කරන්න බෑ. Caroline සැබෑම රූ රැජිනක්.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 30 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН