“නෑ නෑ..මම උයන්න ඉගෙන ගන්නෙ නැහැ .මම බදින්නෙ chef කෙනෙක්😳”හපොයි දෙවියනේ. එහෙම කියපු ඇයට වෙච්චි දේ.🤔

  Рет қаралды 111,584

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 570
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
අමිමෝහ්,.....අදනමි වටිනාම කෙනෙක් ගෙනල්ලා,..රස ගගුලක්,.... කරැණාවන්ත නිහතමානී චරිතයක්,..කුහකකමක් ගෑවිලාවත් නැති ආදරණීයතම අනෝමා අක්ක,.......දෙන්නට නිරෝගිමත් ඉදිරි අනාගතයකට සුබපැතුමි,...මේ දෙන්නව සොයාගෙන ගිය කැලුමි අයියටත්.....❤ සැමටම බුදුසරණයි❤❤ ……..🙏🇱🇰🇦🇺
@asanthipathirana5294
@asanthipathirana5294 Ай бұрын
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Ай бұрын
අනේ .... ඔබේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වුන ම කෙනෙක් අනෝමා මහත්මිය .ස්තූතිය ඔබට ❤️❤️❤️❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
දෙදෙනාගේම ආලෝකයෙන් දෙදෙනාම බැබලෙන යුවතිපතින් යුවල ! යෙහෙන් වැජඹේවා ! ❤ 🌷💐🥀🌻🌹🍀☘️🌻
@Preethika.322
@Preethika.322 Ай бұрын
මම ආසම කාන්තාවක්. බලන්න ඇය අති සුන්දර යි. ඇයගෙ කතා බහ සිනහවත් ඇය හදන ආහාර වට්ටෝරු වගේම අපූරු යි. ඇයගේ මහත්මයාත් උසස් මනුස්සකම ක් ඇති කෙනෙක්. හැම හොද දෙයක්ම ඇයට ස්වභාව ධර්මයෙන් ලබාදීල. මේකත් කැලුම් අය්යගෙ හොදම programme එකක්. ඔබ හැමදෙනාගේම ජීවිත තව තවත් බැබලේවා❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
බොහොම සුන්දර යුවති පති දෙපලක්.🎉🎉 තෙරුවන් සරනයි .
@ushanigunaratne1349
@ushanigunaratne1349 Ай бұрын
ඇස් වලට කදුලු ත් ආවා.ඇයව දැක්කම .ඇය අපිට හරිම කිට්ටුයි.ගොඩාක්ම සතුටෙන් video එක රසවින්දා ... ඔවුන් දෙදෙනා මේ වැඩසටහනට ගෙන්වීම ගැන ඔබටත් බොහොම ස්තූතියි...❤
@mudithachandani1835
@mudithachandani1835 Ай бұрын
ඇත්තටම ඔව්.❤
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
දකූණූ පළාත්,සිනහවෙන්, ආඩම්බරෙන් බලනව ඇතී, අනොමා මිස්.මෙ දෙන්නා සමාජයට කරන සෙවයට ගෙන්වා ගෙන, විස්තර අහන්න, බලන්න හිටී සැමටම සතූටට පත් කරවූ, කැලූම් විජෙසූරිය මහතාටත් , බොහොමයක් ස්තූතී!!!
@gnanaarachchi6684
@gnanaarachchi6684 Ай бұрын
බොහොම ස්තූතියි කැලුම් අගය කලයුතු අයව අගය කරනවාට . ඔබ සැමටම ජය!
@asafernando6290
@asafernando6290 Ай бұрын
අනෝමා මිස් කියන්නෙම රටටම කතා කරන්න ඕනේ නිහතමානී ආදරණීය චරිතයක්. හොදම අය ගෙන්වන කැළුන්ට ස්තුතියි!
@hirushkarukshan3213
@hirushkarukshan3213 Ай бұрын
🇨🇦මම කැනඩාවට ආපු දවසේ ඉදන් අද වෙනකන් අනෝමා ඇන්ටිගේ වීඩියෝ බලල තමයි පිරිමි ලමයෙක් විදිහට කෑම හැදුවේ.. හැමදාම අනෝම ඇනිටිගේ වීඩියෝ බැලුවා මම…රස කෑම හැදුවා..මෙහෙ හදන්න බැරි සමහර කෑම වල රස බැලුවේ අනෝමා ඇන්ටිගේ වීඩියෝ වලින්..ආදරෙයි අනෝමා ඇන්ටි..💗🇨🇦
@nadeekumari-d3j
@nadeekumari-d3j Ай бұрын
තරුණ කාලෙට වඩා දැං හරිම ලස්සනයි ආන්ටි.දැං පිං පාටයි 😊
@Bhagya-v8b
@Bhagya-v8b Ай бұрын
අනෝමා ඇන්ටිගෙ රෙසිපි වලට තමයි මමත් කෑම හදන්නෙ කෑම රස කරගන්න කියල දෙන ටිප්ස් ගොඩක් ඇන්ටිගෙ විඩියෝ වලින් ඉගෙන ගත්තා . පුහුල් කරිය තමයි මං වැඩිපුරම බලල හදන්නෙ හදන හදන සැරේට එක පාරක් හරි විඩියෝ එක බලනවා නිදුක් නීරෝගි දිවියක් ඇන්ටි අන්කල්❤❤❤
@iyanthiperera
@iyanthiperera Ай бұрын
හරිම ආදරණීය කාන්තාවක්. කථා විලාසය හරිම අව්යාජයි. වාසනාවන්ත ඇයට ගැලපෙන, හොඳ ස්වාමිපුරුෂයෙක්ද ලැබී ඇත. ආදර්ශමත් යුවලක් . ඔබතුමිය ඇතුඵ පවුලේ සැමට ජයම වේවා!!! 💚🌹🌿💛🌹🌿💙🌹🌿🩷🌹🌿🩵🌹🌿
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Ай бұрын
මැතිනිය නි. අද හරිම සතුටුයි සුබ පතනවා . දෙදෙනාටම බුදුසරණ යි
@sinharathushari3610
@sinharathushari3610 Ай бұрын
ස්තුතියි. අනෝමා මිස් එක්ක වැඩසටහන කලාට. ❤❤
@W_sunny
@W_sunny Ай бұрын
ආදරණීයම නිහතමානි අපේ කාලයේ සූප වේදනීයටත් ඇගේ ආදර සිසිර කැමරා ශිල්පීයාටත් සුභ පතනව දිගටම අපිත් එක්ක ම ඉන්න. ආදරයත් සමගම.❤❤🎉
@janakiabeysinghe946
@janakiabeysinghe946 Ай бұрын
අනෝමා ඇන්ටි භාවනාවක් වගේ ආදරේ හැමදාම තෙරුවන් සරණයි දෙවියන් ගේ පිහිට යි 🎉🎉🎉🎉❤❤❤
@divinejourney-official50
@divinejourney-official50 Ай бұрын
ලස්සන සුන්දර කතාවක් ,,,, ෆිල්ම් එකක් වගේ හිතේ රූප රාමු මැවෙනවා......💜
@blossomjayawickrama3983
@blossomjayawickrama3983 Ай бұрын
සෑහෙන කාලෙක ඉඳං මම අනෝමාගේ fan කෙනෙක්... ඔබගේ කෑම වට්ටෝරු මම ගොඩාක් හදලා තියෙනවා ... ඒවා හරීම නිවැරදි හා රසවත්.. ගුරු මුශ්ඨිය තියාගෙන නෙවෙයි , දැණුම දෙන්නේ ... ඔබ කතා කරන්න දක්ෂ කමක් නෑ කියලා හිතුවත්, ඒකට අකමැති කෙනෙක් වුනත්... මං ගොඩාක් ආස ඔබ ඒ ඉදිරිපත් කරන ලතාවටම තමයි ... ඔබගේ කෑම වගේම, ඉදිරිපත් කරන ලතාවත් හරිම රසවත්... සාර්ථක ජීවිතය ඉදිරියටත් සුන්දර රසවත්ම එකක් වේවා ! කියලා පතනවා... ❤️❤️❤️
@nilminiranasinghe8834
@nilminiranasinghe8834 Ай бұрын
හරිම ආදරණීය යුවලක්..ලස්සන ටෙලි නාට්‍යයක් බැලුවා වගේ රසවින්ඳා...මමත් මේ අවුරුදු ගානතිස්සෙම follow කරන්නේ Anoma's kitchen ... ඔබදෙපලට දීර්ඝායුෂ වේවා! සතුටින්ම කල්ගෙවන්නට ලැබේවා! තෙරුවන්සරණයි..කැලුම් අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි...ඔයාගේ interviews නොවරදවා බලන කෙනෙක් මං..❤
@kumariwijesinghe4330
@kumariwijesinghe4330 10 күн бұрын
Deerrgausa labewa daruwane harima adarsamath
@risidagee7520
@risidagee7520 20 күн бұрын
මෙහෙම ගැලපීම් අඩුයි! ඇත්තෙන්ම lucky couple එකක්. තෙරැවන් සරණයි ඔබ දෙපලට 🙏🏽❤️
@gdnpnirupama3729
@gdnpnirupama3729 Ай бұрын
වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා. 🎉🎉🎉 කැලුම් මල්ලි ඔබටත් බොහොම ස්තූතිය . තෙරුවන් සරණයි. !!!
@shamaniperera-bz4lc
@shamaniperera-bz4lc Ай бұрын
ඔබ දෙපල අද තරුණ පරම්පරාවට ගොඩාක්ම ආදර්ශමත් චරිත, ඇත්තටම හරිම ආසාවෙන් අහන් හිටියා. තව තවත් දියුණුවම පතමි. තෙරුවන්සරණයි !
@برينكابرينكا
@برينكابرينكا Ай бұрын
Anivarayan
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Ай бұрын
ආසම චෙෆ් කෙනෙක් , කොච්චර නිහතමානීද, ඒ හැදියාව එයාට ආවේ කන්‍යා සොයුරියන්ගෙන් වෙන්න ඕනෙ, කොහොම උනත් කන්‍යාරාමයේ සොයුරිය න් හොද හැදියාව ඇති අය, ඒ කතාකරන විලාසය,කොච්චර ලස්සනද, අහගෙන ඉන්න පුලුවන් දවසක් උනත් . ❤ , කැලුම් මහත්මයා ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ හොද අය තෝරගෙන ප්‍රෝගෑම් එකක් කලාට හරිම සතුටුයි , ආසාවෙන් බැලුවා එයාලගෙන් දෙයක් ඉගනගන්න දේවල් ලැබුණා. ඔබ දෙපලට ගොඩක් ස්තුතියි මේ වැඩසටහන ට සහභාගි උනාට.❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌷🌹🌷🌷🌹🌷🌷🌷🌷🙏
@ChristinePerera-n3d
@ChristinePerera-n3d Ай бұрын
Convent එකක හරියට ඉගෙන ගත්ත අයගෙ වෙනසක් තියෙනවාම තමයි. මගේ අම්ම ත් ඔය පිලිවෙලේම තමා.😊
@chandimalakmali9577
@chandimalakmali9577 Ай бұрын
Ow apith convent giya kale mara decent...eta passe giya scola walin kunu harupa igena gaththe
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp Ай бұрын
@ChristinePerera-n3d akilage wife emi anthony eyath ehemai.
@dilhaninisansala-u9r
@dilhaninisansala-u9r 21 күн бұрын
හරිම ආදරණීය යුවලක්..වීඩියෝව දිග වුණත් skip නොකර දිගටම බැලුවා. අනෝමා ආන්ටි අපි හැමදාම හරිම ආදරෙයි...❤❤❤❤
@menikegm6525
@menikegm6525 Ай бұрын
හරිම ආදරණීයයි. අනෝමා - සිසිර 💑 යුවළට තෙරුවන් සරණ ලැබ තව බොහෝ කාලයක් සුවෙන් සතුටින් විසීමට අවකාශය සැලසේවා !...... 🥰😇🙏
@vindi1309
@vindi1309 19 күн бұрын
හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් කතා බහක් 💝🥰
@chalanirathnayake5634
@chalanirathnayake5634 Ай бұрын
හරිම ලස්සන යුවළක් ❤❤❤ ආන්ටි වෙනදටත් වඩා ලස්සනයි 😘❤️ අංකල් අද හරිම ලස්සනයි...ඔයාලා දෙන්නා දිහා බලන් ඉන්න ආසයි...
@dsgamage7514
@dsgamage7514 Ай бұрын
අනෝමා ආන්ටි කතා කරන විදිහ බලන් ඉන්න හරිම ආසයි.බොහොම ප්‍රියමනාප සුන්දර කාන්තාවක්❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👍👍👍
@rohinilakshmi5208
@rohinilakshmi5208 Ай бұрын
අපේ අම්මා කියන ගැහැණු මනුස්සයව එපා උණා අර දරුවට කියපු දේවල් වලට මේ අනෝමා මිස් දැක්කත් සිරියාවන්ත පාට තියෙන්නේ 😄😄😄😄❤️❤️
@Heart2591
@Heart2591 29 күн бұрын
අනෝමා මහත්මිය සහ සිසිර මහත්මයා කියන්නේ හැමෝටම ආදර්ශයක්.බොහොම කලාතුරකින් දකින්න ලැබෙන හොඳ ගතිගුණ පිරුණු දෙපළක්...ඔබ දෙපලගේ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී චිර ජීවනය දිගාසිරි ආශිර්වාදය ලැබේවා...තව තවත් සතුටින් යෙහෙන් වැජඹේවා....කැලුම් අයියේ ඔයා හැමදාමත් බොහොම හරවත් දේ අපට ගෙනත් දුන්නා..බොහොම ස්තූතියි ඔයාගෙත් ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා...❤❤🙏🙏
@janajana7879
@janajana7879 18 күн бұрын
අනේ. ලස්සන දෙන්නෙක් ගොඩක් ස්තුතියි මේ දෙන්නගේ ප්‍රෝගැම් එකක් කරාට කැලුම්ට ස්තුතියි ගොඩාක් ආසවෙන් හිටියෙබුදුසරණයි තුදෙනාටම
@rashikafernando8311
@rashikafernando8311 Ай бұрын
හරිම සිරියාවන්ත වැදගත් කාන්තාවක් ඔබ තුමිය ❤️ අද මම දැක්ක බැන බැන live උයන ගැනු කෙනෙක් ගේ වීඩියෝ එකක් ඔබතිමියගේ කොණ්ඩෙට බොහොම කැත විදිහට අපහස කරා අවන්කවම හරියට දුක හිතුනා 😢 ඔබ තුමිය කවදාවත් කාටවත් බනින්නේ නෑ වීඩියෝ වල ආදරේ යි ඔබ තුමියට ❤️❤️❤️ නිරෝගී සුවය පාර්ථනා කරනවා ඔබ දෙපලට ❤️❤️❤️❤️❤️
@OrbeloPets
@OrbeloPets Ай бұрын
හරිම නිහතමානී චරිත. තව තවත් ඉදිරි කටයුතු සාර්ථක වේවා.
@estherfernando7562
@estherfernando7562 Ай бұрын
හරි ලස්සනයි කතාකරන විදිය..... ආසාවෙන් බලපු වැඩ සටහනක්...❤️
@InduIndu-r1y
@InduIndu-r1y Ай бұрын
කැලුම් සර් වයසට යන්නෙ නැති සොදුරුම චරිතයක් ❤❤❤
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 Ай бұрын
මන් කාලයක් ඇමරිකාවේ තනියෙන් ඉන්න වුනා මගෙ husband ලංකාවට ගිහින් එනකන්.ඒක හැබයි හිතුවට වඩා කල් ගියා ඉතින් හරිම පාලුවෙන් තනිකමෙන් රෑට නිදියනකොට මන් අනෝමා aunty ගේ videos play වෙන්න දාල නිදා ගත්තා..හරියට නිකන් අම්ම කෙනෙක්, පව්ලේ කෙනෙක් ලග ඉන්නවා වගේ මට දැනුනා ඒ නිවිච්ච කටහඩට.Thank you aunty
@KuAit-n6y
@KuAit-n6y Ай бұрын
අපේ තරැන කාලේ කිවුවෙි ඇයි ඔබ අදටත් තරැන ලස්සන කඩවසමි මම 7වසරේ ඉන්න කාලේ tv එකේ දක්ක කැළුමි සර් අදටත් එහේමයිඔය කටහඩට සිහනවට අදටත් ආදරේයි මම අනෝම මිස් හරි නිහතමානි ලස්සන සිනහව දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබට ❤❤❤❤
@manojagunarathna2367
@manojagunarathna2367 Ай бұрын
අනෝමා ආන්ටිගේ කතාව චුටි බබෙක් වගේ❤❤ ෂෝයී අප්පා❤❤❤
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo Ай бұрын
හරිම සතුටුයි ❤ ' Perfectly matching couple' ❤ එකක් දැකින්න ලැබීමම....මම ඇස් වල කඳුළු පුරෝගෙන අන්තිම හරිය බැලූවේ...Specially කෑලුම්ට ස්තුතිවන්ත වෙන්න ඔනී මේ වගේ සුන්දර මිනිසුන් එක්කාසු කරගෙන අපේ ජීවිතවලට ප්‍රබෝධයක් දෙනවට...❤
@mallikayaparathne7025
@mallikayaparathne7025 Ай бұрын
That’s correct.. “ Perfect matching couple “ .. Blessings of Triple Gems may themselves become more Happiness ..many Laughters .. many more Loveliness & Long livings ❤
@dulippushpamal4794
@dulippushpamal4794 Ай бұрын
අනෝමා Aunty ගේ හැම කෑම වට්ටෝරුවක් වගේ මම බලලා තියෙනවා.මමත් Chef කෙනෙක් .නමුත් මට ලාංකීක භෝජන රටාව ගැන ලංකික කෑම බීම ගැන අඩු අත්දැකීමක් තිබෙන්නේ. මට ඒ අඩුපාඩුව මගහරවා ගන්න අනෝමා Aunty ගෙ වැඩ සටහන් ගොඩක් උදවු වුනා.ඇත්තටම මට ලංකාවේ කෑමක් කන්න අවශ්‍ය වුනාම මම අනෙක් අය කරන youtube නාලිකාවන් වල ඒ කෑම හදන හැටි බලලා අන්තිමට මට හිත යන්නේ අනෝමා Aunty ගෙ recipe එකට කෑම හදන්නයි.හරියට අම්මිගෙන් අහගන්නවා වගේ හරිම ලෙංගතුයි අපිට කියලා දෙන විදිය.God bless you Aunty🙏
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Ай бұрын
හරිම ලස්සන අාදරනිය වැඩසටහනක්.ඔබ තුමියට වගේම තමයි මගේ පාසලත් අපිව පිලිවෙලට හැදුවෙ.එ අගය කිරිම ගැන සතුටුයි.❤❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
අදනම් ආදරනීය දෙදෙනෙක් ඇවිත්.හරිම ලස්සන වැඩසටහනක්.❤❤
@anitafernando2185
@anitafernando2185 8 күн бұрын
Wonderful interview. I love your cooking and your disposition. Have met your family too through your programmes. Lovely family . ❤❤❤❤❤❤❤ God bless you.
@amkbathapaththu3653
@amkbathapaththu3653 Ай бұрын
ආදරනීයම යුවලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි ගොඩක් අපි අනෝමා ඔබට ❤❤❤
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 Ай бұрын
සුන්දර වැඩ සටහනක්. ඔබ දෙපොළට තෙරුවන් සරණයි. නිදුක්ව නීරෝගීව බොහෝ කලක් සතුටින් වෙසෙන්නට සුබ පැතුම්.!
@inokaperera1
@inokaperera1 Ай бұрын
මං cookery channel වලින් ආසම චැනල් එකක්,අනෝමාස් කිචන් කියන්නේ.ඇය හරිම ආදරණීය කාන්තාවක්.ඒ වගේම ඇයගේ ස්වාමි පුරුශයාත්.ඒ දෙපලට වගේම,කැලුම් මහත්මයා ටත් සුභ පතනවා ආදරෙන්. ආදරෙයි ❤🫶
@PrarthanaSuduwella-ee3iw
@PrarthanaSuduwella-ee3iw 29 күн бұрын
මං ආසම චරිතයක් අනෝමා මහත්මිය ..ඇය කතා කරන විදිහ අහන් ඉන්න ආසයි..සිසිර මහත්මයාත් හරිම නිහතමානී චරිතයක්.. ගොඩක් ස්තූති මේ දෙන්නා වෙනුවෙන් වැඩසටහනක් කළාට ..❤
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Ай бұрын
මේ කතාව ඉවරවෙනකන්ම අහන් හිටියෙ ලස්සන fillm එකක් බලනවා වගේ phone එක චුට්ටක්වත් පැත්තකින් තියන්න හිතුනේ නැහැ. මිස් ඔයාගේ කෑම වගේම පවල් ජීවිතයත් හරිම රහපාටයි. ඔයාවගේ අම්මා කෙනෙක් ලබන්න ඒ දරුවෝ දෙන්නත් හරිම වාසනාවන්තයි. මහතයත් වාසනාවන්තයි . මට දවසක ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාව බලන්න තරම් ආසයි. ඔයාටත් ඔයාගෙ මහත්තයා ඇතුලු දරු දෙපලටත් සියලු දෙවියන්ගේ පිහිටයි🙏 ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐🙏
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya Ай бұрын
හරිම සතුටුයි අනෝමා ආන්ටිවයි අංකල්වයි දකින්න ලැබීම ...හරිම ආදරෙයි ....හරිම ආසයි ආන්ටිට ...දකින හැම වෙලේම අපේ අම්මා මතක් වෙනවා 😢...සුබ පතනවා ඔයාලා දෙන්නටම ...ගොඩක් කල් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ !!! කැළුම් අයියටත් ස්තූතියි ...
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 17 күн бұрын
පෞද්ගලිකව ඇසුරු කල සුන්දර හදවත් ඇති දෙදෙනෙක් හරිම සතුටුයි සුභ පැතුම්❤❤❤❤
@just-meSL
@just-meSL Ай бұрын
හරිම අාස KZbin channel එකක් Anoma's kitchen .වැඩි කතා නෑ, වැඩි වර්ණනා නෑ, කියලා දෙන Receip හරි ම පැහැදිලි. උයන්න දන්නේ නැති ගොඩක් දේවල් , recipe මම Anoma Aunty ගේ KZbin channel එක බලලා ඉගනගෙන තියනවා.Short and sweet and clear. Thank you so much. Keep it up ..... And thank you Kalum ayya for inviting them. Such a beautiful and lovely couple. God bless u all❤
@poornimasomarathna8710
@poornimasomarathna8710 Ай бұрын
සෑම රසට උයන ගැහැණියක් පිටිපසම ආදරණීය සැමියකු සිටී
@dilanisamanmali1233
@dilanisamanmali1233 Ай бұрын
දවසේ වදන ❤❤ මටත් ඉන්නවා එහෙම හබී කෙනෙක්
@WasanthamalaKoongala
@WasanthamalaKoongala Ай бұрын
ගොඩක් ආදරෙයි අනෝමා ගේ නිහතමානී කමට ❤️❤️❤️❤️❤️❤️
@sureniprashadi
@sureniprashadi Ай бұрын
හරිම ලස්සන හරිම නිහතමානී හරිම වැදගත් කරුණාවන්ත උගත් කෙනෙක් ❤❤❤❤❤❤❤ එයා හරිම ෂෝයී ආදරණීය කෙනෙක්
@nilminethushari2477
@nilminethushari2477 Ай бұрын
අනේ හරි ආශාවෙන් බලාපොරොත්තු una දෙන්නෙක් ගොඩාක් ලස්සන වැඩසටහනක්
@NiroopaKumuduni
@NiroopaKumuduni Ай бұрын
සසර වසන තුරා ඔබ දෙපල ඔය ලෙසින්ම ආදරණීයව ඉපදේවා!අනෝමා අම්මා ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත පින්බර යුග දිවි ගමනක් තවත් බොහෝ කල් පිය මැන යන්නට තෙරුවන් සරණ දෙවි රැකවරණ ලැබේවා !❤❤❤❤
@anurada102
@anurada102 Ай бұрын
අනේ !!! හරියට නිකන් පරණ lovely film එකක් බැලුවා වගේ !! 🤍
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b Ай бұрын
මමත් නිතරම අනෝමා මිස්ගෙ වීඩියෝ බලනවා ,හරිම ආදරණීය චරිතයක් ❤❤❤
@chitrakonari6522
@chitrakonari6522 Ай бұрын
ලස්සන ආදර්ශමත් යුවතිපති දෙපලක් අර්ථවත් කතාබහක් හරීම වටිනවා බෝහොම ස්තුතියි කැලුමි සර්
@malkanthisriyani5292
@malkanthisriyani5292 Ай бұрын
ඇත්තටම හරිම සජීවී වීඩියෝවක්. මේක බැලුවෙ හරියට මමත් ඔතන ඉන්නවා වගේ ,ඔයාල කියන ඒවට හිනාවෙවී.අර පොඩි කාලේ ගෙදර උයන කොට තාත්තා ඇවිල්ල බලන එක අපේ ගෙදරත් වුනා.මටත් අපේ තාත්තා මතක් වුනා. හරිම සුන්දරයි ඔයාල ගේ කතාව. යෙහෙන් වැජඹෙන්න සුබ පැතුම්.! ❤ ❤ 🎉
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Ай бұрын
Very interesting n innovative warm discussion. Sisira is a very calm n humble human. N anoma too. They have inspired my life.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Ай бұрын
අනෝම මහත්මිය ගෙ ජීවිත කතාව.දෙන්නගෙ ආදර කතාව ටෙලි නාට්‍යක් කරමු..කැළුම් මහත්තයෝ .ඒ තරම් ලස්සනයි ❤️
@SathyanjaleeAdhikari-b9s
@SathyanjaleeAdhikari-b9s Ай бұрын
ඇත්තටම මෙතුමියගෙ ජීවිතය හරිම සුන්දරයි. වර්තමාන අපෙ ජීවිතයට වඩා .මෙතුමිය මම දැකපු සුන්දරම,ආදරණීයම කාන්තාවක්. ගොඩක් වටින සුන්දර කකාබහක්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐💐👌
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
මම.දකින්න.ආසම.චරිතයක්.නිහතමානි.අවන්ක.චරිතවත්චරිතයක්..ඔබ.දෙපලට.හැමදාමත් සතුටින්.අදරෙන්.ඉන්න.ලැබේවා ❤❤❤❤❤
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 Ай бұрын
මං මස්වර්ග උයන කෙනෙක් නෙවෙයි .ඒත් මං ඉගෙන ගත්තේ ඔබතුමියගෙන්..ඒ වගේම ඔබගේ හඩ අහන්න ආසයි ..හිත නිවෙන වොයිස් එකක් 😊
@rangadulanjalee4238
@rangadulanjalee4238 Ай бұрын
අද තමයි කරපු ලස්සනම වැඩසටහන❤❤❤ මං දැක්කා ආදරණීයම චරිතයක්. ගොඩක් ආදරෙයි අනෝමා ආන්ටිට.
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 19 сағат бұрын
Anew ow aunty ta adare hitenw ❤❤ Godak pin uyann kiyla denwta...🙏🙏
@samanthikachathuranirupasi7114
@samanthikachathuranirupasi7114 Ай бұрын
මං මේ දෙන්නාටම ගොඩාක් ආදරෙයි . ආදර්ශමත් ජීවිත .
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
අද නම් හරිම ආසාවෙන් skip නොකර බැලුවා .අනෝමා favourite වුනාට අදනෙ දන්නෙ සිසිර විජේතුංග ගැන. හැම පින්තූරයක්ම දැකලා තිබ්බත් දන්නෙ අදනෙ ...හරිම සතුටුයි ඉතාමත්ම දක්ශයෙක් කියලාදැන ගැනීම ❤
@Randholi
@Randholi 25 күн бұрын
හරිම ආදරණීය අම්මා කෙනෙක්.මං හරිම ආදරෙයි මෙතුමියට.♥️🌹
@CookingWithDila
@CookingWithDila Ай бұрын
හැමවෙලාවෙම සුන්දර සිනාවකින් මුව සරසාගෙන,ලස්සනට කතා කරන සුන්දර ලස්සන කාන්තාව අනෝමා ආන්ටි ආදරෙයි ❤
@piyumialwis8860
@piyumialwis8860 Ай бұрын
අනේ හරිම රසවත් කතාබහක් අනෝමා ආන්ටි පොඩි එක්කෙනෙක් වගේ හරිම ලස්සනයි 🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌💐🥰🥰👍
@nayanasanjeewani216
@nayanasanjeewani216 Ай бұрын
තෙරැවන් සරනයි ඔබදෙපලට සහ දරුවන්ට.❤️❤️❤️❤️💐💐💐💐
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Ай бұрын
ඉතාම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ🥰🥰🥰🥰 මේ දෙදෙනාගේ කතාව , උනන්දුව, ක්‍රමවත් බව,යාවත්කාලීන වීම වැනි දේ තුලින් ස්වෝත්සාහයෙන් නැගිටින්නට ඔබටත් මටත් පුලුවන් බව මොනවට පැහැදිලි කරනවා🥰🥰🥰🥰🥰 කාටත් ආදර්ශයක් ගතහැකි ,වටිනා, විශේෂයෙන් විවාහ ජීවිතයටද වැදගත් පණිවිඩ රැසක් අපට අසන්කට සැලැස්වූවාට ඔබට බෙහෙවින් ස්තූතියි කැලුම්🙏🙏🙏
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Ай бұрын
මම.හරිම ආදරෙයි.අනොමා ඇන්ටිට ඒ කතාවෙ තියන ආදරෙ අම්මො ❤
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
🥰🥰👍👍👍👍👌👌
@wathsalakumari3845
@wathsalakumari3845 Ай бұрын
අනේ හරිම ආදරනීයම දෙන්නෙක්..හරිම ආසාවෙන් බැලුවෙ 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
💐💐💐👌👌🙏
@padmawittachchi3277
@padmawittachchi3277 Ай бұрын
ඔබ දෙපලගේ වැඩසටහන හරිම ආසාවෙන් බැලුවා .දෙදෙනාටම තෙරුවන් සරනයි !!!!!
@sujanibandara3568
@sujanibandara3568 Ай бұрын
අනෝමා මහත්මිය භාවනාවක් වගෙයි.ඒතරම් සන්සුන්
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් ...මෙතුමියගේ කතාව හිනාව හරිම සුන්දරයි..ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏
@upulsamarasinghe3840
@upulsamarasinghe3840 39 минут бұрын
නිහතමානීව ජීවිතේ ජයගත් ඔබ දෙපළ ජීවිතයට අර්ථයක් දී ඇති බවපසක් කරමින්ආලෝකය දෙන හිරු හා සඳු ලෙස වැජඹේවා ජීවිතේම.සෙනෙහි සිතින් අත්වැල් අල්ලාගෙන මුළු ජීවිතයම පියමං කෙරෙත්වා .
@madaviruwanthi7911
@madaviruwanthi7911 26 күн бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක Congratulations Anoma 's kitchen with family
@miror6343
@miror6343 16 күн бұрын
Love you Anoma aunty!!!!❤❤❤ She is a beautiful lady inside out. Very loving, elegant and a decent lady. I have learnt not only cooking but life lessons also from her. I feel her teaching like a mother teaching her daughter.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
හරි සුන්දර කතාවක් කැලුම්.දෙන්නාගේ හා කැලුම්ගේ ජීවිතේ සතුට සමගින් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 Ай бұрын
අපේ රටේ එක icon එකක් තමයි Ms. අනෝමා.. හරිම ලස්සනයි, ආදරණියයි.. බුදුසරණයි ඔබ දේපලට..
@angelanannayakkara8265
@angelanannayakkara8265 Ай бұрын
ඉතාමත්ම කරුනාවන්ත නිහතමානී ප්‍රියමනාප, වැදගත්, ආදර්ශමත් කාන්තාවක්. All the best dear lady.
@udithaindunidaniel7236
@udithaindunidaniel7236 Ай бұрын
අනෝමා මහත්මිය... ආදරෙයි හැමදාටම ❤
@danushkakumara1730
@danushkakumara1730 Ай бұрын
ඔව් ආන්ටී ඔයා කතාකරනව අහන්න අපි හරි ආසයි.හිත නිමෙනවා.
@dilumamunugama4839
@dilumamunugama4839 Ай бұрын
Lovely couple ❤ Anoma and Sisira ❤ Thank you Kalum for bringing them 👍
@champaambuldeniya3109
@champaambuldeniya3109 Ай бұрын
ඇත්තට ම දැන් හැදෙන ළමයි ට ඔබ ආද ර් ශ ය ක්‌ 🌹
@samjewellery3755
@samjewellery3755 18 күн бұрын
Madam anoma and sir sisira,both are examples of success.self made success stories.great sri lankans.blessings for the country.god bless you both.thank you kelum.
@lahirusandun5771
@lahirusandun5771 Ай бұрын
අනෝමා auntie ❤ දැක්කත් ආසයි
@කසුන්ජයසේකර
@කසුන්ජයසේකර Ай бұрын
ඇයි කැලුම් සර් එහෙනම කියන්නේ සර් තාම තරුණයි. අපේ ලොකු අක්කා ලොතරැයි ගත්තේ නැති උනත් Tv බලන්නේ සර්ව බලන්න. අද නියම වැඩසටහනක්‌ ජයවේවා ❤❤
@abheethaherath-dc3rp
@abheethaherath-dc3rp 8 күн бұрын
Heartfelt couple❤ and uncle kelum..... what a combination ❤❤❤❤
@imraotales
@imraotales Ай бұрын
අනේ මේ සිරියාවන්ත හිනාව.. දවසම බලන් හිටියත් ආදරේ හිතෙන මව් වත් මුහුණ ක්.. ❤ ඇත්තටම හමු වෙලා තියෙන නිසා දන්නවා.. මීටත් වඩා සුන්දර ට දැක්ක ❤❤
@malkanthieamarathunga3789
@malkanthieamarathunga3789 Ай бұрын
අනෝමා මහත්මිය ඔබ දෙපලගේ ජීවිත කතාව නවකතාවක් වගේ ආසාවෙන් බැලුවා❤❤
@ramanifernando1574
@ramanifernando1574 20 күн бұрын
Very good program.lm so proud about both of you 🙏🙏.May God bless you all.🙏♥️
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 Ай бұрын
හරිම ලස්සන couple 💑 එකක්...
@tharangi8458
@tharangi8458 Ай бұрын
ඒ වගේම වටින නේද...........
@champikafernando8265
@champikafernando8265 Ай бұрын
ම ම ආදරය කරන අදර්ශනීය චරිත දෙකක් ❤❤❤💐😄
@ranikagunawardena8770
@ranikagunawardena8770 Ай бұрын
අනේ හරිම සුන්දර සාකච්ඡාවක් .Thanks alot kelum.i really love this graceful lady
@RANJITHWASALAGE
@RANJITHWASALAGE Ай бұрын
සිසිරත් මමත් රිච්මන්ඩ් විද්‍යාලයේ 9A බන්ඩාර සර්ගෙ පන්තියේ එක ඩෙස්කෙක දෙකට බෙදාගෙන වාඩිවෙලා ඉගෙනීම කලේ
@sakurafernandez5552
@sakurafernandez5552 Ай бұрын
ආදරේට අපේ අය්යල ලොකු කාලෙ බන්ඩාර සර්ට 'බන්ඩා' කියල 😅
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН