මගෙ තාත්තා බිමල්. අම්මා සුජානි.ඒ දෙන්නගෙ හුරතලේට හැදෙන පොඩි දරුවා තමයි මම 🥰

  Рет қаралды 6,575

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 54
@kumudinihettige2823
@kumudinihettige2823 6 сағат бұрын
පළමුව කැලුම්ට ස්තූතිය මෙවැනි කලාකරුවන් සමඟකරන සංවාදයන්ට. සීනි බෝල ටෙලිනාට්ය වල දඟලන,උඩපනින නළුකැල ,නිළිකැල අතර මෙවැනි විශිෂ්ඨයන් අතලොස්සක් ඉන්නවා .ඒ අය නිතර දකින්නට තරම් නාට්‍යය අද නෑ . අද බලලා හෙට අමතකයි කතාව. දැන්නම් එපාවෙලා මේ වට්ටෝරු කතා. අපේ පැරණි මතක අවුස්සා දෙන ඔබට මගේ ප්‍රණාමය .👍
@Preethika.322
@Preethika.322 2 сағат бұрын
ඇත්තටම අපි හරිම වාසනාවන්තයි එදා රුක්මල් නිරෝශ් ලගේ රගපෑම් කුලුදුලේම දැක ගන්න ලැබීම ගැන. සදා මතකයේ ඉන්න චරිත. සුභ පැතුම්👌
@shammirathnasinghe
@shammirathnasinghe Сағат бұрын
අනේ...කාලෙකින් දැක්කේ නිරෝශ්ව. සතුටුයි ඒගැන. ස්තූතියි කැලුම්..❤❤
@ShyamaliePathirana
@ShyamaliePathirana Сағат бұрын
❤❤කාලය ව්සින් බොහෝ පරිනත කෙනෙක් බවට පත්කරලා ,,සතුටුයි මේ කතාබහ ගැන❤❤
@nimeshafernando686
@nimeshafernando686 56 минут бұрын
කාලෙකින් දැක්කෙ ගොඩක් සතුටුයි ,ස්තූතියි කැලුම් මහතාට
@jayaminiherath8754
@jayaminiherath8754 2 сағат бұрын
හරිම දක්ෂ කලාකරුවෙක් ......හරිම සොදුරු කතා බහක් ...දක්ෂ කලාකරුවෝ පිටරට ඉන්න එක ගැන දුකයි .....
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 40 минут бұрын
අම්මෝ මාරම දක්ෂයෙක් ඔහු රංගනයට වගේම සංස්කරණ ශිල්පියෙක් හැටියටත් බැබලෙනව.ස්තූතියි කැලුම් ඔහු ගෙනාවට
@PradeepaPriyadarshani-c2c
@PradeepaPriyadarshani-c2c 3 сағат бұрын
දුන්හිඳ අද්දර රගපෑම කවදාවත් අමතක නොවේ ....
@menikegm6525
@menikegm6525 Сағат бұрын
දකින්න ආසාවෙන් හිටි කෙනෙක්. තමන්ට නිශ්චිතවම කළ හැකි දේ තෝරා බේරාගෙන කටයුතු කරන ඔහුගේ සියළු අභිමතාර්ථ එලෙසින්ම ඉටුවේවා! කැළුම් ට ස්තුතියි ඔහු අපි හමුවට ගෙන ඒම පිළිබඳව. ❤ කාලාන්තරයක් තිස්සෙ ඇස නොගැටුන තව චරිතයක් ජගත් බෙනරගම. අපි ඔහුගෙ තොරතුරු දකින්න ආසාවෙන් ඉන්නෙ 😌
@anjaleemanesha4586
@anjaleemanesha4586 6 сағат бұрын
රුක්මල් නිරෝෂ් හැමදාම එකම විදිහයි❤❤❤ ඔහුගේ සුලග මත මොහොතක් මම මගේ mind fixing teledrama එක ❤❤❤ මම බලපු වාර ගාණ මතකත් නැහැ❤
@PavithraM-i5t
@PavithraM-i5t 5 сағат бұрын
ජගත් බෙනරගම මහත්මයාවත් ගේන්නකෝ.
@sreemathilka9633
@sreemathilka9633 17 минут бұрын
කැළුම් සහ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
@772683710
@772683710 4 сағат бұрын
ගිය සුමානේ නිරොශා පෙරේරා ගේ වැඩසටහන බලලා මේක බලන්න , වෙනස බලන්න ..... නව පරපුරට ඉගන ගන්න ගොඩාක් දේ තියෙනවා ... පැරැන්ණො කියපු උපහැරණ මනාව පෙන්නුම් කරනවා .. පිරුණු කලේ දිය නොසැලේ , වී කරල් නියාය..... නිරෝෂා රුක්මල් උනානං තිස්ස අබේසේකරත් තිස්ස ගුණ්වර්ධනත් ඒයා හින්දා ගොඩ ගියා වගේ කතා කෙළවරක් නැතුව දොඩවයි....
@chathuridesilva4245
@chathuridesilva4245 6 сағат бұрын
සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️❤️❤️සුළඟ මත මොහොතක්,සඳ අමාවකයි
@user-pu7ls7tw8t
@user-pu7ls7tw8t Сағат бұрын
Thanks kelum ayya. One of the best actors in SL
@LalithDharmasiri-l2h
@LalithDharmasiri-l2h 16 минут бұрын
විස්තර දැනගන්න ආසාවෙන් හිටපු ශිල්පියෙක්. මෙයාලව මතක් වෙන්නෙ නෑ කිසිම චැට් ප්‍රෝග්‍රෑම් එකකට.හැමදාම එන සීනි බෝල ටික තමයි පොලිෂ් කරන්නේ.
@NandaAmarasiri
@NandaAmarasiri 6 сағат бұрын
Thakata ලැබුණු vagakeeme බර දරාගෙන vagakeema දුන් අයගේ පැතුම් සුන් නොකර සාර්ථක veemata සුභපැතුම් ❤ 39:34
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 6 сағат бұрын
Again one of the talented and popular actors in 90s, he looks young as he was in 90s, very happy to see him on your program..
@KalyaniBandara-ls9km
@KalyaniBandara-ls9km 3 сағат бұрын
අනේ ,ඔබ තුමා මගේ ඉල්ලීම ඉටු කරලා .වීඩියෝව බලන්නත් කලින් කමෙන්ට් කලේ .ගොඩාක් ස්තූතියි .❤
@Sandakathmini01
@Sandakathmini01 49 минут бұрын
සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා.... ❤ සුජානි පොඩි කාලේ ඉඳන්ම මතකයි.
@kumarilanka9298
@kumarilanka9298 6 сағат бұрын
මටත් දුන්හිඳ අද්දර සුද්දෙ තමයි හොදට මතක
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 35 минут бұрын
අනේ ගොඩ කාලෙකින් දැක්කෙ❤❤
@dilharasampath
@dilharasampath 56 минут бұрын
සරදියෙල්....❤❤❤❤
@KW-tb5nw
@KW-tb5nw 7 сағат бұрын
Ane godakk kaalekin dekke ❤️ suba pethuma ..!!!
@shanthiwijesinghe7223
@shanthiwijesinghe7223 7 сағат бұрын
How beautifully he explains the task of the guru...in a country where children receive harsh physical and mental punishment sometimes ending in fatalities teachers of this caliber need to be cultivated. I wish teachers across the board take after such personalities. Thank you Kalum. A wonderful and insightful interview 🙏💗
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 5 сағат бұрын
Best of luck with everything Rukmal ❤❤❤
@shiromaperera2203
@shiromaperera2203 3 сағат бұрын
Interesting. Happy to see him after a long time
@irinduakash8767
@irinduakash8767 4 сағат бұрын
මෙච්චර කල් කොහෙද කොල්ලො හිටියෙ,මට මේ ලගදි මතක් උනා කෝ මේ නළු කොල්ලා කියල🤔
@Lalanthi-p4d
@Lalanthi-p4d 5 сағат бұрын
Ammo koheda hitye asma naluwek
@nilmini2180
@nilmini2180 6 сағат бұрын
කාලෙකින් දැක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️දක්ශයෙක්❤❤
@kavidiadeksha5711
@kavidiadeksha5711 Сағат бұрын
❤nethra mangallaya eke sudu❤
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 2 сағат бұрын
Hamadama tharunai❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 3 сағат бұрын
Mata. Me. Lagadi. Matak. Una. Rukmal. Nirosh. Ta. Une. Mokakdda. Kiya. Essara. Rukmal. Enna. Nattiya. Bala. La. Tiyanawa. Dan. Ko. Me. Namluwa. Kiya. Me. Wage Aya. Ona. Essara. Ta. Anna. Me. Pin. Pon. Ge. Aiya. Mage. Hite. Penna. Nati. Unat. Api. Tawamat. Kamati. Rukmal. Ta. A wagema. Kalumtat. Adarei. Budu. Saranai. Obala. Ta. ❤❤🙏
@ErangiSilva-h4c
@ErangiSilva-h4c 5 сағат бұрын
Hemal ranasingha gennanne
@harindrijayawardana3902
@harindrijayawardana3902 6 сағат бұрын
අපේ කාලයේ වීරයෙක්... කාලෙකින් දකින්න ලැබුනෙ. ඔබට ස්තූතියි කැලුම් මහත්මයා .
@hansikumara5014
@hansikumara5014 11 минут бұрын
Me wagema thawath dakshayek Jagath benaragama
@janakadivarathne3137
@janakadivarathne3137 3 сағат бұрын
ඇත්තටම හිතුවෙ බැදලා රට ගිහින් කියලා.ආදරෙයි ගොඩක්.මතක විදියට අන්තිමට දැක්කෙ සුරසරදියල්ගෙ චරිතෙ....හැබැයි මාර ආදරයක් තාමත් තියෙන්වා ඉස්ර වගෙම ලස්සනයි.කැලුම් ඔයානම් මාරයි❤❤❤❤❤❤😂
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 38 минут бұрын
එයා කාලයක් ඔස්‌ටේ්‍රලියාවෙ හිටියා
@siherath1385
@siherath1385 5 сағат бұрын
Meka Honda Kolla.
@geethaabeysekara8823
@geethaabeysekara8823 56 минут бұрын
Suduma sudu kiri babek. Dakinnath asai putha
@chamindaniroshan3796
@chamindaniroshan3796 7 сағат бұрын
@kalumwijesooriya
@kalumwijesooriya 7 сағат бұрын
💐
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 4 сағат бұрын
දක්ෂ නළුවෙක් සුදු වෙලා
@cafi_wlkz
@cafi_wlkz 7 сағат бұрын
❤️❤️❤️
@GabriyalSamanmali
@GabriyalSamanmali 6 сағат бұрын
❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 сағат бұрын
💐💐💐
@NishanthaPiries
@NishanthaPiries 4 сағат бұрын
@pushpajayawardena3963
@pushpajayawardena3963 2 сағат бұрын
@SujithaSoysa
@SujithaSoysa 5 сағат бұрын
❤❤❤
@M.R.LANKESH
@M.R.LANKESH 4 сағат бұрын
❤❤❤❤❤
@nimeshafernando686
@nimeshafernando686 58 минут бұрын
❤❤❤
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 Сағат бұрын
❤❤
@tara-cz8sy5uu3b
@tara-cz8sy5uu3b 39 минут бұрын
❤❤
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 104 МЛН