සංගීතා වීරරත්න -හිතට එකගව ඇත්තම ඇත්ත /SANGEETHA WEERARATHNE - ABSOLUTE TRUTH 🤜🤜🌷

  Рет қаралды 233,881

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

සුරූපී රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ජීවිතයේ ප්‍රථම වතාවට හිතට එකගව හෙළිදරව් කරනා ඇත්තම ඇත්ත.......👌

Пікірлер: 865
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
මේ program එක බලන්න හමුවුනෙ අද...ඔයාගේ program වලින් වැඩිපුරම හීනා ගිය program එක මේක තමයි 😂.සන්ගීතා මහත්මිය කපටිකම්න් ප්‍රශ්න මගහැරලා යනකොට කැලුම් අයියා ඒක මැනේජ්..කරලා ගන්න විදියනම් මරු....වැඩසටහන පුරාවටම අපේ කුතුහලයක්ව තිබුන ඒ චරිතය ඔයා ශේප් එකේ ඇගේ කටින්ම එලියට ගතිපු විදියනම් මරු...bad dream...😂🤣.ඇත්තටම ඔයානම් දක්ශ නිවේදකයෙක්.....💖🌹 දෙදෙනාම අපේ රටේ දක්ශයන් දෙදෙනෙක්..සුබ පැතුම්...🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@chitrawaragoda1006
@chitrawaragoda1006 5 ай бұрын
@Nanayakkara88
@Nanayakkara88 7 ай бұрын
සංගීතා living together ගැන දක්වපු අදහසට මම ගොඩක් කැමතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐
@thamarakumari6767
@thamarakumari6767 2 жыл бұрын
ඔබ පවත්වපු සාකච්චා වලින් හොදම නැති එක. ඇය අවංක නෑ. උත්තර දුන්න ඒවත් ගිල ගත්තා, මග හැරියා සහ ලිස්සලා හැරියා. හරිම කුහක ලේඩි කෙනෙක්. සල්ලි තියන නිසාම ඇය ඔබව මෙහෙයවූවා වගේ දැනුනා. ඔබ හරීම අවංක, දක්ෂ, කඩවසම් නළුවෙක්, නිවේදකයෙක්, විචාරකයෙක් , හා වැඩසටහන් මෙහෙය වන්නෙක්. එය නිරපරාදෙ අපතෙ ගියාද මන්දා කැළුම්. හැමදා ඔබට ජය පතනවා. වැඩ සටහන දිනෙන් දින දියුණු වේවා!🌷❤️
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 3 жыл бұрын
ප්‍රශ්නයක් තේරැම් ගැනීමේ හැකියාව අන්තිමයි 😢
@Nanayakkara88
@Nanayakkara88 7 ай бұрын
කවුරු බැන්නත් සංගීතා හරිම විදියට හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐
@shanikanawarathne490
@shanikanawarathne490 3 жыл бұрын
විවිධාකාර යූටියුබ් චැනල් කරන නිවේදකයන් ලෙස තමුන්ව නම් කරගන්නා අයට මං යෝජනාකරනවා ඔබතුමාගෙ වැඩසටහන් බලන්න කියලා. ඒ තරමටම කණට සනීපෙන් අහන්න පුලුවන් කටහඬක් සහ අනෙකා අපහසුතාවට පත්නොකරන කතාබහක්. සංගීතා මහත්මිය ඉතාමත් සුන්දර කාන්තාවක්. ස්තුතියි !!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ කාරුණික අගයීමට 🌷🌷🌷💐💐🙏🙏🙏🙏 මෙය මට සම්මාන කෝටියකට වඩා වට්නවා .👍👍👍👍👍
@C424c424
@C424c424 3 жыл бұрын
සoගීතා වීරරත්න දකිනවිට එක් සැනින් මතකයට නැගෙන්න සප්තකන්‍යා චිත්‍රපටයට කමල් අද්දර ආරච්චි සමග උන්මාද වූ ප්‍රේමාදරේ සිoදුවට දක්වපු විශිෂ්ඨ රoගනය තමයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
සoගීතා වීරසිoහ මහත්මිය සමහර ප්‍රශ්න වලට දෙන උත්තර සීයට සීයක්ම නිවැරදියි තෙරුවන් සරණයි.
@dreamhomevictor5869
@dreamhomevictor5869 3 жыл бұрын
ඉතාමත් හොද වැඩ සටහනක් !! සංගීතා living together සම්බන්ධයෙන් දක්වන ආකල්පය විශිෂ්ඨයි! අපි පිට රටින් එන හැම දෙයක්ම පිලිගත්තට, අවුරුදු 29ක් විදේශයක ජීවත් වන මට මෙහි පවත්නා living together in common law concept එක ඛේදවාචකයක්ම බව මනාව පෙනී යනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අදහස් දැක්වීමට..හරිම වට්නවා 💐
@renukasiriwardena1490
@renukasiriwardena1490 3 жыл бұрын
Before colonisation we also practice this
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@renukasiriwardena1490 🤔🤔🤔
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
@@renukasiriwardena1490 yes,Lankave thibuneth living together thamai,living together witharak nemei,bahu purusha bahu sthree,eka gai kema e vage wivaha kramath lankave thibuna.godak aya hithan inne living together batahirin lankavata ava deyak kiyala.suddo mehen thamai eaka ehe aran giye.eyalage thibuna lekhanagatha kiyavaliya apita dunna neethi reethith ekkama.eyala living together kramaya neethi reethi ramuvakata yatathva pavathva gena yanava..
@sahirukavishan3471
@sahirukavishan3471 3 жыл бұрын
විවාහය පිලිබදව කිව කතාවට මගෙත් ගෞරවය අක්කේ .........🌹🎖️️🌹🎖️️🌹🎖️️🌹🎖️️🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sithumiimasha2563
@sithumiimasha2563 2 жыл бұрын
👍
@historywithsm1814
@historywithsm1814 Жыл бұрын
Living together කියන දේට දීපු උත්තරේ හරියට හරි.
@megalink4934
@megalink4934 3 жыл бұрын
සමිතා ගැන කියපු ටිකෙන් හිතා ගන්න පුළුවන් ඔබ බුද්ධිමත් ගැහැනියක් ආඩම්බරයි සංගිතා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..
@ajanthabandara8078
@ajanthabandara8078 2 жыл бұрын
Very proud of you Sangeetha.👌👌❤❤
@didulafurniture3087
@didulafurniture3087 9 ай бұрын
Niliyak vidiyata nambukarama saha wadagarhma niliya. Deshapalanayatath awanka una nam.....
@AnojaBandaranayake
@AnojaBandaranayake 3 ай бұрын
@chandanasilva4857
@chandanasilva4857 Жыл бұрын
කටට බ්රේක් නැති නළුවා රන්ජන් තමා ඒ. ඔහුට ගොඩක් උපකාර කලේ සංගීතා බව ඔහුම කියලා තිබුනා.දක්ෂ නිලියක්. ❤❤❤
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
ඉතාමත් සුන්දර කතා බහක් .ලස්සන, බුද්ධිමත් නිලියක් සංගීතා..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@ඔබහාමා
@ඔබහාමා 3 жыл бұрын
කමල් ❤️ සංගිතා යුගය ❤️ කවදාවත් මොහොතකටවත් එපා නොවුනු චරිතය සංගිතා ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@punsisiathukorala6969
@punsisiathukorala6969 3 жыл бұрын
සංගීතා ගොඩක් ආඩම්බරයි. සාමාන්‍ය මිනිස්සු එක්ක හිනාවෙන්නෙවත් නැහැ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@thilinidassanayake5874
@thilinidassanayake5874 3 жыл бұрын
yes this is so true.
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj 5 ай бұрын
Ekane eya lassana naththe.salli thibbat dakkama hitha adia yana niliyak neeyi
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
තාමත් ලස්සන ඒ වගේ තාම සතුටින් ජවත් වේලා ඉන්න දක්ස රන්ගන සිල්පිනි සන්ගිතා වීර රත්න බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@megalink4934
@megalink4934 3 жыл бұрын
ඇත්තටම මම ඇත්ත කියන්නේ සංගී මට ඔයා දිහා බලනවට වඩා බලන්නේ කැළුම් මල්ලි දිහා මම එයාට ගොඩක් ආදරෙයි අපේ ගෙදර ඔක්කොම ආදරෙයි ඔහු දෙවියෙක් වගේ මනුස්සයෙක්. ඒ කටහඩ ඒ පෙනුම ඒ පෞරුෂය එක්ක අපිට තියෙන්නේ ආත්මීය බැදිමක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ... ඔබතුමියට බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏 මෙය මට සම්මාන කෝටියකට වඩා වට්නවා... දිගටම මාත් එක්ක ඉන්න 💐💐💐🙏🙏🙏
@deepikabhattarai9499
@deepikabhattarai9499 3 жыл бұрын
Eka nm aththa kalum sir diha bala gena inna ithenawa a taram ohu akarshaneeya mahathma gathi guna thiyena mahathayek we love him more than any stars
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@deepikabhattarai9499 thank you so much for your kind words. Appreciate it very much Please keep watching More to come 💐💐💐
@megalink4934
@megalink4934 3 жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන්ම ඉන්නව මල්ලි ඔයා දිහා අපි බලාගෙන ඉන්නෙ කොච්චර කල් ඉදලද..
@nadishanimadushankavidanap1203
@nadishanimadushankavidanap1203 2 жыл бұрын
ඇත්තටම ඔව්..කටහඩ දැක්කත් රූපෙ දැක්කත් හිත නිවෙනව..කැලුම් විජේසූරිය සුන්දරම මනුස්සයෙක් මන් දැක්ක❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම සුන්දර කතාබහක් මංගීතා මහත්මියගේ සංවරබව ඇදුමෙන්ම කියාපානවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරි බොහොම ස්තුතියි 💐💐💐
@Dreamzofme
@Dreamzofme 5 ай бұрын
සංගීතා හරිම ලස්සනට විවාහය විග්‍රහ කලා. අනිත් එක සමිතාගේ කතාවෙදි හොඳම දෙයක් කිව්වා. හැම කලාකාරයෙක්ටම වැදගත්දෙයක් කිව්වේ
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐👌
@ourresidence1495
@ourresidence1495 3 жыл бұрын
කැළුම් ඔයා සැබෑ දක්ෂතා ඇති nivadekeyek. Good luck dear .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much dear 💐
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
හරිම අපුරුයි. අයියා..ඔබේ සියළුම වැඩ සටහන් හරිම ආකර්ෂණයයි..පුදුම වින්දනයක් ලැබෙන්නේ..ඒවයින්..සංගීතා අක්කත් ඉතා බුද්ධිමත්ව ආදර්ශවත් උත්තර දෙනව...නවක නිළියන්ටත් නවක නිවේදකයන්ටත් ඔබලා. හරිම ආදර්ශවත්..බුදු සරණයි...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🙏🙏🙏💐💐💐
@sumithraperera97
@sumithraperera97 3 жыл бұрын
16. Rsz
@sarojininirmala6367
@sarojininirmala6367 4 ай бұрын
ඔබ තාමත් ඉතා ම සුන්දරයි.නිළි රැජිනක්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌💐💐
@hemiratnakara7138
@hemiratnakara7138 2 жыл бұрын
She is still so beautiful. I love the way she answered the question. She is intelligent and decent. I am totally agreeing what she said about living together. Thank you so much Kalum for interviewing her.
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 2 жыл бұрын
මම සංගීතා වීරරත්න මහත්මියගේ සෑම චිත්‍රපටියක් ම නරඹලා තියෙනවා.. ආදරය කරන සහ ගෞරවය කරනවා ඇයට..ඇය අහංකාර නෑ... සුහදශීලී යි.. මේ විදියම තමයි.. ඒ වගේම මේ වැඩසටහන තුළ කැලුම් ඇයගෙන් ඇහුවා living together? විවාහය ට පෙර..ඇය සිතන විදිහ..ඇය එයට දුන්න පිළිතුර අගය කරනවා ❤️ love you both 😘😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@augustm2056
@augustm2056 2 жыл бұрын
වානිජ චිත්‍රපටයක් බැලුව වගේ, බොරැ ලෝකයයි ,මෙලෝ රහක් නෑ. දුලීකා මාරපන, උමාලී තිලකරත්න ,සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න වගේ අය ගෙනාවා නම් ලස්සනයි.
@sooryajayarathne6388
@sooryajayarathne6388 3 жыл бұрын
කැළුම් ...හස කැළුම් සමග ලස්සනට ඉන්ටර්විවු කරනවා..සංගීතා ලස්සනයි ...සුන්දරයි විනෝදකාමීයි..බුද්ධිමත් 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@shinysparklesmontessori6684
@shinysparklesmontessori6684 3 жыл бұрын
She is so,,,,, proud. Never smiles with normal people. ( experienced) . Kalum is awesome.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your genuine thoughts.
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Realy ???,may be she think all the time is acting time.
@dailymale2934
@dailymale2934 3 жыл бұрын
එයා abnormal ඇති. 😂
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
උත්තර දෙන විදිය හරිම.පරිස්සම්..පොඩි පහේ කපටි කමක් ඒක.😂😂❤❤❤❤❤
@sn-hu1mg
@sn-hu1mg 3 жыл бұрын
දෙපැත්ත බේරගෙන උත්තර දුන්න අවංකව උත්තර දුන්නෙ නැ එකකටවත් 😂😂😂 කපටි එකේ හොදම එක 🤣 බිස්නස් වුමන් නෙ 😂😂😂
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂👌👌💐
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@kalumwijesooriya ammo kalum aiye😂😂
@hashinithakshila
@hashinithakshila 5 ай бұрын
😅​@@Bruh-ys3sx
@sugandhibandara446
@sugandhibandara446 3 жыл бұрын
හැම වැඩසටහනක්ම ලස්සනයි.අදත් ඒ වගේ.වසන්ති චතුරානි මහත්මිය ගේන්නකෝ.mediaවලට එන්නෙම නෑනෙ එතුමිය.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷 මම උත්සාහ කරලා බාලන්නම්
@dilprashadini1796
@dilprashadini1796 3 жыл бұрын
ඔව් ආසම චරිතයක් වසන්ති චතුරාණී ..අනේ ඔබතුමාට පුලුවන් නම් එයාව ගෙන්නන්න
@beproud2937
@beproud2937 3 жыл бұрын
අනේ මන්ද අහපු එකම ප්‍රශ්නයකට වත් හරියට උත්තර දුන්නෙ නෑ...හරි ව්‍යාජයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂🤔🤔👍
@Nilmi4URtasteandhealth
@Nilmi4URtasteandhealth 2 жыл бұрын
හරිම කල්පනාවෙන් උත්තර දෙනවා,මගේ කැමතිම රංගන ශිල්පිනියක් ♥️
@padmimadawanarachchi5420
@padmimadawanarachchi5420 3 жыл бұрын
හරි කපටි ලෙස ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා .ඇඟ බේරගෙන .ඔයා. දක්ෂ නිළියක් .කැලුම් හොඳ මාධ්‍ය වේදියෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
මෙයා හොද සෙල්ලම් නටපු කෙනෙක් තමයි.
@dinelkamalshani1043
@dinelkamalshani1043 3 жыл бұрын
දිල්හානි අක්කි වගේම හැමදාම මතකේ රැදුන චරිතයක් ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@නිකිණි
@නිකිණි 8 ай бұрын
මේ වැඩ සටහනින් ආසාවෙන්ම බැලුවෙ දිල්හානි එක්ක කරපු වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
👍💐👍
@subaniwijayasinghe8366
@subaniwijayasinghe8366 3 жыл бұрын
ඇත්තටම හොද උත්තර දීමක්. ඒකේන් පේන්නේ මෙතුමියගේ ස්භාවය. නොවේද.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐👍
@aadhibotheju..2751
@aadhibotheju..2751 2 ай бұрын
මං හරි ආසයි ඔයා එක්ක කතා කරන්න කැළුම් අයියා ..ඔයා හරි සුන්දර මනුස්සයෙක් ..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
🥰🥰🥰🥰💐
@roshani850
@roshani850 2 жыл бұрын
එයා විහිළුවෙන් ඉන්න කැමතියි වගේ..ඒක ශෝක්
@udarikatugampala104
@udarikatugampala104 10 ай бұрын
සංගීතා, ඔයාට සුබ උපන්දිනක් වේවා!!! . අපි තාමත් ඔයාට ආදරෙයි!. ඔයා එදා වගේම ලස්සනයි!. අලුතින් රන්ගපානවා බලන්න ආසයි. කැලුම්, ඔයා තාම එදා වගේම ලස්සනයි .ඔයාටත් , සංගීතා ටත් , තෙරුවණ් සරනයි! ජයවේවා!!!.
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
නිහතමානී හුරතල් නිළියක් බුදු සරණයි ..ස්තුතියි කැළුම් මහත්මා 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
මෙයාගේ ඇති හුරතල් කමක් නෑ ,,,ලයිව් දැකලා තියෙනවා ද,,පිරිමියෙක් වගේ ඊටත් හපන් ඇතින්නක් වගේ
@shankularathna1154
@shankularathna1154 3 жыл бұрын
කැමතිම නිලියක් සංගීතා, ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐💐💐
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
දැනෙන දේ සිතට එකඟබවක් නොවේමය . එහෙත් සරල බවින්ම යුතු කැලුම් ඔබට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 . අමාශාන්ති 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං ඔබේ මේ ආශිර්වාදට 💐💐💐🙏🙏🙏🙏
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
Kalum Wijesooriya, Silence, Silence and This time the offering was for sure.enlightened 2012. If you want the phone no, It is possible to send(මුනිස්වබාවය උත්තමය ,නිහඬබව අවැසි ඇත්තන්ට වැයකරන්නට පමනක්ම ය). and This time the offering was for sure.enlightened 2012. If you want the phone no, It is possible to send. It's a reality that can only be taken for granted. අමාශාන්ති 🗝️ 🙏🔑 .
@aanferdinando9046
@aanferdinando9046 3 жыл бұрын
ඔබට පින්.....නරක නලු නිලියන්....නරක(චරිතය) මිනිසුන් මෙතනට නොගෙනවා නම්.....ලිවිග්න් ටුගෙදර් ප්‍රශ්නය ට දුන් පිලිතුර හරිම වටිනවා...ඔබට ස්තූතියි ....❤️💓❤
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
අම්මෝ කැලුම් අයියා මාරම ඉවසීමෙන් වැඩ සටහන කරනවා, ප්‍රශ්නයක් අතාරිද්දි පාඩුවේ හිනාවෙලා ඉවරකරනවා ,🦋💙😍🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො .උත්තර දෙන්න අපහසු ප්‍රශ්නයක් ලග ආරාදිතයාව අපහසුතාවට පත් කරන්න මම කොහෙත්ම කැමති නැති දෙයක් ...
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
@@kalumwijesooriya 💙❤️🙏
@anuradhafernando6431
@anuradhafernando6431 3 жыл бұрын
yes
@senavisenavi3881
@senavisenavi3881 3 жыл бұрын
අපේ කාලේ හිටපු දක්ෂ නිළියක්.කැලුම් ඔයාවත් ගොඩකාලෙකින් දැක්කෙ ලොතරයි දිනුම් අැදීම එහෙම තවමත් මතකයි.දිගු කාලයක් මේ වැඩසටහන කරගෙනයන්න ඔබට ජය.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න මේ කාලෙ හරිම අමාරුයි . අපේ අයගේ හිතට අල්ලන්නෙම ඕපාදූප සහ අනෙක් අසබ්‍ය දේම පමණයි. ඒ නිසා හොද දේ සමජයට ගෙනයාමට ඔබේ උදව්ව බොහොම වටිනවා
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
ආදරෙයි සංගීතා ❤🌹😘ඇත්තටම හැමදාම අපේ හිතේ රැදුන නිළියන් අතරේ ඔබත් කෙනෙක් ❤🌹😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@merakadorugewimalasena4978
@merakadorugewimalasena4978 2 жыл бұрын
කැලුම් ඔබේ ගැඹුරු ස්වරය හා සමගින් ඔබේ වැඩසටහන ඉතා ලස්සනට කරගෙන යනවා කුඩා කළ පටන් ඔබේ දක්සතා මැ හොඳින් දැක තිබෙනවා මතකද අරිසෙන් අහුබුදු ශුරීන්ගේ ලංකා පුරණය ගුවන් විදුලි නාට්‍යය. මම අල්ෆ්රෙඩ් එදිරිමාන අපි රඟ පවා. ඉතින් පුතේ ඔබගේ වැඩ සටහන ආදරයෙන් බලනවා අපූරුය් iaya වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ මතක අවදි කිරීමට. ඔබතුමාට තෙරුවන් සරණයි
@shiromanie2259
@shiromanie2259 2 жыл бұрын
ඔබ වගෙ නිලියන් අද අපිට දකින්න නැහැ . රූපෙන් වගෙම අතිදක්ශයි.👏💃💕
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
සංගීතා ඔයා හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි හැමදාටම ජෙසු පිහිටයි 🌹🙏♥️ ඔබ හරිම නිහතමානී වැදගත් නිලියක් මං ආසම ගුණාංග ය ඒක කැලුම් මහත්මයා ටත් ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Man asama..උප්පලවණ්ණා තෙරණිය ...me සංගීතා akki..budu සරණයි ....🙏🙏kalum ayya...congratulations 💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐💐💐
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
තාමත් ලස්සනයි සංගිතා❤බුදුසරණයි දෙන්නාටම 🙏🙏🙏🇶🇦
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐💐
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 3 жыл бұрын
I've read various comments from the viewers. Some are positive and some are negative. However, I loved the way how Sangeetha answered all the questions. She was very decent, used proper etiquette and attitude. She also chose her answers very carefully. Thank you so much Kelum for inviting the Sri Lankan artists who are very talented 💖
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ඇත්තෙන්ම අපෙ රටේ කුඩු ජාවරම ගැන අවසානෙට හරි කතා කලා අක්කෙ ඔබ සතුටුයි ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@chandralatharohini7750
@chandralatharohini7750 3 жыл бұрын
කැලුම් මහත්මයා මං ඔබ තුමා ව දකින්නෙ මීට අවුරුදු 30 කට වඩා අදික කාලයකදි එදා මෙදා තුර අදටත් ඔබෙ රුව කටහඬ එලෙසමයි පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ සෙසු පිහිටයි ආදරේ යි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
@sachindrafernando3071
@sachindrafernando3071 3 жыл бұрын
සංගීතා ආඩම්බරයි. කපටි විදියට උත්තර දෙන්නෙත්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔😂😂😂
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
Living together කියන එකට දුන්න උත්තරේ නම් පට්ට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote quality stuff as most of our people prefer to watch only gossip and third grade stuff
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
@@kalumwijesooriya done
@Gayal-hi6ex
@Gayal-hi6ex Жыл бұрын
මම හිතන්නේ කාටවත් මේ චරිත අමතක වෙන්නෙ නෑ .........❤ ❤
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
කැලුම් සර්ට දක්ෂතා මහ ගොඩයි... හැබැයි නිවේදකයෙක් විදිහට ගත්තොත් ඇත්තට... නවක නිවේදකයන්ට කැලුම් සර් දිහා බලලම තමන්ගෙ දක්ෂතා දියුනුකරගන පුලුවන්.. භාෂාව, ප්‍රශ්න වල පැහැදිලි කම , අදාල තාවය සහ පිලිතුරු ලබාදීමට, ලබාදෙන කාලය.... සංයමය තව ගොඩාක් දේවල්.. මේ තමයි සැබෑ නිවේදකයා... ගොඩක් ආදරෙයි සර්ට ❤️🙏 සංගීතා මහත්මිය ඉටි රූපයක් වගේ.. දවසක් ඇයව අහම්බෙන් දැක්ක. ඒ වගේම ඇය දක්ෂයි ..❤️❤️ඊයෙ ඉදන් බලන්න බලාගෙන හිටපු වැඩසටහනක්....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ.... බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 👍👍👍💐💐💐🙏🙏🙏 මට මෙය සම්මාන කෝටියකට වඩා වටිනවා... 🌷🌷🌷
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
EXACTLY
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@ajanthasiriwardena7217 Many thanks dear 💐💐💐💐
@priyanthaalahapperuma1190
@priyanthaalahapperuma1190 3 жыл бұрын
දිල්හානි ට අප හැමදාම දයාබර සෙනෙහස පුදකරනවා ඇය අවංකව. ප්‍රශ්න වලට හදවතින් ම පිලිතුර ලබා දීම ගැන නමුත් සංගීතා පිලිබඳ කනගාටුයි ඇය වංකවයි පිලිතුරු ලබාදුන්නේ.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 5 ай бұрын
සංගීතාට වඩා දිල්හානි කතාවෙන් අවංකයි
@yalindujayaweera
@yalindujayaweera 3 жыл бұрын
මාර සංයමයකින් වැඩසටහන මෙහෙයවනවා කැළුම් මහත්මයා. ප්‍රතික්ෂේපයන් වලදිත් හරිම ළගන්නා සුළු සිනහවකින් ඉවසනවා.ග්‍රේට් ❤️ සංගීතා වීරරත්න මහත්මිය අයදිමු සමා චිත්‍රපටයේ නාමලක් ම තමා. ඒ තරම් ලස්සනයි. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න මේ කාලෙ හරිම අමාරුයි . අපේ අයගේ හිතට අල්ලන්නෙම ඕපාදූප සහ අනෙක් අසබ්‍ය දේම පමණයි. ඒ නිසා හොද දේ සමජයට ගෙනයාමට ඔබේ උදව්ව බොහොම වටිනවා
@romishajayasinghe141
@romishajayasinghe141 9 ай бұрын
එකම ප්‍රශ්නයකටවත් සෘජුව,අවංකව,අව්‍යාජව උත්තර නොදී කැලුම්ව අනවශ්‍ය වෙහෙසකට පත් කරපු ආරාධිතයෙක්... මම හිතාගෙන හිටියාට වඩා සෑහෙන්න බොලඳ,හදවතට එකගව කතා නොකරන,කපටි කමින් ප්‍රශ්න මගඇර යන ශිල්පිනියක්..
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
😂😂😂🥰
@C424c424
@C424c424 3 жыл бұрын
අද කාලෙ වගේ දවසින් ජනප්‍රිය වෙලා දවසින් නැති වෙන නලුනිලියන් නෙමෙයි තව අව්රුදු සීයක් ගියත් මතකයේ රැදෙන නිලියක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි 💐💐💐💐
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 3 жыл бұрын
Nangi a kiyapu ayat warnana krnwa dekala tibe
@C424c424
@C424c424 3 жыл бұрын
@@pramilawarnasuriya123 ඔයා කියන්නේ අර හරේන්ද්‍ර ජයලාල් අය්යගෙ channel එකේ කරපු දිනිති වල්ගම ගැන නේද මම දැක්ක ඔයා කොමෙන්ට් එකක් දාල ආපහු ඩිලේට් කරල තියෙනව ඇත්තටම දිනිති කසාද බැඳපු කෙනෙක් නෙමෙයි එයා multi talented girl කෙනෙක් ඒත් ගොඩක් අය දකින්නේ එයාගෙ වැරදි විතරයි
@සිහිනගෙත්තම්
@සිහිනගෙත්තම් 2 жыл бұрын
කැළුම් අයියා වගේ සුහදසීලී නිවේදකයෙකුට මෙයා පිලිතුරු දෙනවා උඩඟු වැඩියි. එහෙම වෙනකොට ඉස්සර මිනිස්සුන්ට වගේ නෙමෙයි දැන් ඉන්න මිනිස්සුන්ට මෙයාලව එපා වෙනවා, මොකද ඉස්සර මිනිස්සුන්ට සිනමා නළුනිලියෝ මාර චරිත වුණාට දැන් අයට එහෙම නෑ ,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@happyalways9411
@happyalways9411 Ай бұрын
හරියට හරි! 1995 පමණ සිට අද දක්වාම ඉංග්‍රීසි තාලෙට සිංහල උච්චාරණය කිරීමත්, සිංහල මැද්දට ඉංග්‍රීසි දමා කතා කිරීමත්, හික්මීමකින් තොරව දඟලමින් කතා කිරීමත්, මාන්නයකින් සහ උඩඟුකමකින් හැසිරීමත් ඇතැම් නිළියන්ට සම්ප්‍රදායක් උනේ මෙතුමියගෙන් පසුවයි. අති දක්ෂ නිළියක බව නම් ඇත්ත!
@shincool1705
@shincool1705 3 жыл бұрын
බොහොමත්ම ස්තුතිය කැලුම් මහතාට .....සන්ගිතා මහාත්මියට ආරාධනා කරාට .....සුපිරි වැඩසටහනක් .......තෙරුවන් සරණයි ආදරනිය ඔබ දෙපලට ❤❤❤❤👌👌👌👌👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 තෙරුවන් සරණයි
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
සිනමාවේ.ප්‍රේමාන්විත චරිත හැගීම්බරව රගපානවා. හරිම මිත්‍රශීලී නිලියක්...👌👍❤️💜️😁
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@anusharathnagamage8464
@anusharathnagamage8464 3 жыл бұрын
💐💖😍
@anusharathnagamage8464
@anusharathnagamage8464 3 жыл бұрын
💐💖😍
@kalyaniperera1279
@kalyaniperera1279 3 жыл бұрын
Kalum lassanata. Wade kala saigeetha uththara dunne awankawa nowei depaththatama nathiwa
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me awanka adahasata
@nelkaperera4045
@nelkaperera4045 5 ай бұрын
ලෙවින්ටු ගෙද ගැන කිව්ව එක නම් හරියටම හරි.දැන් කාලෙ ගෑනු ළමයි බඩු වෙන්නේ ඔන්න ඕකට ගියාමත්
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
😳😳💐
@PippigeLokaya
@PippigeLokaya 3 жыл бұрын
මම හරිම කැමතියි ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරයට..ඒ ඉවසීමට..සිනහවට..හඬට..👌සංගීතට නම් මම අවංකවම කැමති නැහැ. හැම චරිතයම එක වගෙයි . 😕 ආඩම්බර වැඩියි. නමුත් ඇගේ සිනහව ලස්සනයි 😀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups මගින් ශෙයාර් කරන්න . ‍යහපත් දේ සමාජගත කරන්න මම දරන්නේ පුදුමාකාර වෙහෙසක්.අපේ බොහෝ දෙනා බලන්නම කැමති ඕපාදූප හෝ ඉතා පහත් ගණ්‍යේ වැඩසටහන් පමණයි.. ඒ ගැන තියෙන්නේ හරිම කණගාටුවක්
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Kalum mama edath adath hriima hurubuhti awanka hadawathak thiyana adaraneeya.sangeetha apahamuwata genawata Obata Bohomathma sthuthi Nawathath dawasaka dakkinna salasswanna. Budusarani good night
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐💐💐 Good night
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
There are many qualities to learn from Sangeetha. New actresses must watch this and learn what should speak and should not speak in public interviews. Great personality. Thank you, Kalum. :)
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. 💐🙏 If possible please share this video woth your contacts 🙏
@anilanil-yo2dr
@anilanil-yo2dr 2 жыл бұрын
මම හිතන් හිටපු personality එක නෑ සංගීතා අක්කගේ, මොකක්දෝ පට්ට බයක් තියනවා රට කාලකණ්ණි කරපු හා කරන දේශපාලුවන්ට. සොරි කැලුම් අයියා හිතට ආපු අවුල එක පාරටම කියල දැම්මා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බො ස්තුතියි ඔබේ මේ අවංක අදහස් දැක්වීමට.
@achinidilrukshi8136
@achinidilrukshi8136 2 жыл бұрын
මට නම් කියන්න තියෙන්නෙ .කිසිම මිත්‍රශීලී භාවයක් නෑ.තිබුන කැමැත්ත නැතුව ගියා.interview එකකදි අහන ප්‍රශ්න වලට උත්තර නොදී පාස් කරනවා.වචන වලින් දමලා ගහනවා වගේ කතා කරන්නේ.කැලුම් අයියේ ඉදිරියට සුභ පැතුම්
@aadhibotheju..2751
@aadhibotheju..2751 2 ай бұрын
හරියටම හරි....
@chandimalakmal8433
@chandimalakmal8433 3 жыл бұрын
මේ තමයි සැබෑ නිලියෝ.දැන් ඉන්නේ ගොන් වැස්සියෝ.ජයවේවා කැලුම් අයියේ .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@jayaweera9360
@jayaweera9360 3 жыл бұрын
මේත් ඒ වර්ගේ එකෙක් තමයි - දැන් බබා ටෝක් දැම්මට
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම මම ආසම චරිතයක් සංගීත කියන්නේ. මගේ තාත්තගේ හොදම යාලුව සංගීතගේ තාත්ත තිමෝතී වීරරත්න. ඒ කාලේ මගේ තාතතගේ හොදම යාලුව. සංගීත දන්නේ නැතිව ඇති. ඒ දවස්වල මාව අපේ තාත්තගෙන් ඉල්ලුවා film වලට ඒ තරම් යාලුකම. හොද අයට ජිවත් විමට වාසනාව නෑ.
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
සන්ගීතා ඇයත් හරි දක්ෂයි චරිතයෙන් චරිතෙට වෙනස් විදියට රගපානවා ඇයට ගැලපෙන නළුවා සිනමාව තුළ කමල් අද්දරාරච්චි , ස්තූතියි කැලුම් ජෙසු පිහිටයි දෙදෙනාටම ලස්සනයි 💕💞❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@PriyanthaRA
@PriyanthaRA 6 ай бұрын
අවංකවම පිලිතුරු දෙන්න අසමත් උනා .. දිල්හානි තමයි හදවතේ නිළිය 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
🥰🥰
@mayurithakshila4352
@mayurithakshila4352 3 жыл бұрын
විවාහය පිළිබද කිව්ව ටිකනම් වටිනවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
සංගිතා ජෙසු පිහිටයි ඇත්ත කැලුම් එදා අදත් හරි හිතහොදයි ඔබ දෙපලටම අදරේයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐
@chandrawasanthi1808
@chandrawasanthi1808 3 жыл бұрын
She was telling regarding marriage . That is great attitude
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷👍
@keshaniabeykoon9846
@keshaniabeykoon9846 3 жыл бұрын
Sangeetha ,kiyanne daksha charithawath biliyak.eda idanma mm hari asai."saptha kanya" thamai mm asama.kalum aiyath waten avith maga harapu prasneta uttare kohoma hari apita danenna dunna lassanata nee.thanks oyalata.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Digatama balannako
@hettiarachichandrika1244
@hettiarachichandrika1244 Жыл бұрын
හොදම රංගනය
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
හැමදාමත් පේන්න නැති චරිතයක් 👍👍👍👍👍👍 හොඳ වැඩක් ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
සංගීතා කැමතිම චරිතයක්,
@UnlistedDMU
@UnlistedDMU 3 жыл бұрын
Wow my favorite සංගිතා😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
ඉතාම ලස්සන වැඩසටහනක් සංගීතා අක්කි ඔයා බොහෝම අවංකව අදහස් ඉදිරිපත් කලා...ඒ වගේම ලස්සනයි ..වැඩසටහන වගේම අක්කිත්
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 3 жыл бұрын
🥰
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 3 жыл бұрын
Oyat godak hoda nihatamai kenek
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
@@DianaFernandoyttguvhgcgtv thank you Diana...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
@@kalumwijesooriya අයියේ ගොඩාක් ලස්සනයි අයියේ...වැඩසටහන...අයියාට තව තවත් අර්ථවත් හරවත් රසවත් වැඩසටහන් කරන්නට මේ විශ්වයෙන් විශ්ව ශක්තිය ලැබේවා
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
හරිම talented නිළියක්,, ඉස්සර ඉතිං films වරද්දන්නෙ නැතිව බලනවා ,,,හරිම ආසයි ,,ස්තුති කැලුම් ඔබට ,,,සුන්දර කතාබහක් ,,, 🌹❤❤❤🌻✨️😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷🌷
@darshiybalasooriya9404
@darshiybalasooriya9404 2 жыл бұрын
සනත් ගුණතිලක මහතා ගැන කියපු අකමැති දේ නොතේරුන මම🙄🙄🙄🙄
@danuskagamage
@danuskagamage 3 ай бұрын
He's such a really big flirt kiyala kiwwe 😂😂😂 එයා හරිම කුකුලෙක් වගෙ එකක් 😂
@kosom1123
@kosom1123 3 жыл бұрын
Mama asama දෙන්නෙක් tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි කැලුම් saha sangitha oba දෙදෙනාට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Obatath Theruwan Saranai 🌷💐🙏
@sanduamarasiri5515
@sanduamarasiri5515 3 жыл бұрын
hitha niwana hadak..kalum.perfect voice✌✌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma sthuyhi. 💐💐💐💐💐
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Adarei sangitha and kalum ❤❤ jp bs
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
ඉස්සර මගේ නම සංගීතා HI DGI මොකද මගේ මුණේ වලවල් තියන නිසා 🤣 අර නළුවා නම් කමල් අද්දරආරච්චි හැබැයි මං ආසම නළුවා 😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@sitaramel605
@sitaramel605 3 жыл бұрын
Thank you for hosting this Kalum, I still remember you at HNB towers, such a great personality with many talents, so good to see you doing a KZbin channel, All the very best
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much Please keep watching More interesting videos to come 💐🙏👍
@Nim_akila1
@Nim_akila1 5 ай бұрын
Living together concept එකට දුන්න නිර්වචනයනම් excellent මාත් living together concept එකට කැමති කෙනෙක් ඒත් මේ පැත්ත මට පෙනුනෙම නැ ..... අපි බැදීම් ගලපගෙන ඉස්සරහට යන්න පුලුවන් නම් ඒක මාර වටිනව නේද ... තදින්ම නොගැලපෙන වනම් වෙන්වෙනව ඇරෙන්න ...
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
💐👌
@samanthadealwis6283
@samanthadealwis6283 3 жыл бұрын
Harima kapati reply. Ayage yaluwange ayawa up karanawa. Naluwan gen Hemal No 01 , Niliyangen Dulani Anuradha No 01.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me awanka adahasata
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
හරිම.සූන්දරයි.අයියා.වැඩසටහන්.ගොඩාක්ම.හොදයි.අයියත්.ලස්සනයි.දහිරය.ලැබෙවා.ඉදිරි.වැඩවලට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏💐🌷💐💐
@devikaweerakkodymaddage7033
@devikaweerakkodymaddage7033 3 жыл бұрын
කැලුමි හරිම වැදගත් ඒ කාලේ ඉදන්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 5 ай бұрын
Well said about Samitha M.. Hurt කරන්න ඇත්තෙ කමල් තමයි :v
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
නෑ අයි මීන් රියලි ගොන් සිංහල ගෑණුන්ට සිංහල අමතකයි...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔🤔
@renukadamayanthi5111
@renukadamayanthi5111 3 жыл бұрын
Ettatama API kemati unat mun hinawen vat mun satutu karanne API tamai Moda
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
ලස්සනයි කැළුම් අය්යේ ..වැඩසටහන ඇත්තටම සප්ත කන්‍යා film එක මතක් වෙනවා මෙන්න දක්ෂ නිලියක් 🙏❤❤❤ from hongkong
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐
@suwanamunthaz6029
@suwanamunthaz6029 10 ай бұрын
I like ur Thought 💭 🎉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐
@unibrawahini9770
@unibrawahini9770 3 жыл бұрын
එයා කතා කරනකොට මූණෙන් දාන ඒවා පට්ට
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 51 МЛН