අනෝජා වීරසිංහ - හිතට එකගව ඇත්තම ඇත්ත /ANOJA WEERASINGHE - ABSOLUTE TRUTH 🤜🌷

  Рет қаралды 143,752

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 676
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
කලා ලොවේ කලා රැජිනිය අපේ අනෝජා මහත් මීයනි ආදරෙයි හැමදාම ත්..❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
අනෙක් නිළියන් ගැන අවංකව සතුටින් කතා කරන්න හැමෝටම බෑ..ඒ අතින් ඔබ අති විශිශ්ඨ ගැහැනියෙක් ...👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි 🌷 බොහොම ස්තුතියි
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
ඉඩක් ලැබුන හැම මොහොතකම ඔබතුමාගේ වැඩසටහන් බලනවා හැමදාම එකම රූපේ තියෙන්නෙ නෑ වෙනස් වෙනවා ඒත් දක්ශත හැමදාම අපේ හිත් වල තියනවා ඇගේ සිනහව ගොඩක් ලස්සනයි හරිම නිහතමානි ගුනගරුක කාන්තාවක්.ඇයට දීර්ගායුශ ලැබේවා🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏👍💐
@tharuperera4481
@tharuperera4481 2 жыл бұрын
උගත් නිවේදනයයෙක්.. කතාව , සිනහව , බලන්න බලන්න ආසයි.. ලංකාවටම වටිනවා මෙන්න නිවේදකයෝ...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං 🙏💐🙏💐
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 4 жыл бұрын
නියමයි මැඩම් ඔබ වැනි අය අද දුර්ලබයි කැලුම් අයියටත් ස්තූතියි මේ ඉන්ටවිව් එකට ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ කාරුණික අගයීමට.. මගේ ඉදිරි ගමනට එය විශාල ශක්තියක්.💐💐💐
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
අනෝජා අක්කේ ...❤️❤️ ආදරෙයි හැමදාම ..කැලුම් අය්යේ මම ඩිප්‍රෙෂන් වෙලා ඉන්න කාලේ අනෝජා අක්ක තමයි මට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්නේ.එයාට මම නයගැතියි ..මම පිටරට ඉන්න කාලේ ඉදලම මට උපදෙස් දුන්නා..තැන්ක්කියු අයියේ මෙහෙම අනෝජා අක්කව දකින්න සැලැස්සුවට...❤️❤️🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏🙏🙏💐💐💐
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 4 жыл бұрын
තාරාගේ ඇදුරුතුමියගෙන්ම ඇයට ලැබෙන පැසසුම් ලබන්නට ලැබීමට නයනතාරා කෙතරම් වාසනාවන්තද ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
ඔබ හරි.. ඇය සැබැවින්ම වාසනාවන්ත තරුනියක්.💐💐💐
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 2 жыл бұрын
ස්තුතියි කැලුම්, මෙවැනි වැදගත් විවෘතව කතා කරන හා සමාජ මෙහෙවරක් කරන පිදිය යුතු අය නැවත වර්තමානයේ තරුණ පිරිසගේ දැනුවත්වීමට ඉදිරිපත් කිරීම ගැන, ආදරෙයි අනෝජා අක්කා, ධර්ම මාවතේ ඉදිරියට යන්න දිරිය ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@apsarasadamini416
@apsarasadamini416 3 жыл бұрын
හරිම නිහතමානී කලාකාරිනියක් සුපිරි තරුවක් 😘❤programme eka super🙏👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@dilshidiaz1064
@dilshidiaz1064 3 жыл бұрын
yes..love u anoja aunty
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ගොඩක් විවෘත ව කතා කරන මහත්මියක්. ඔබත් ඉතාම වැදගත් විදියට කතා කරන කෙනෙක් බව මම බලපු සෑම PROGRAM එකකින් ම පෙනුනා. ඔබට ජය වාසනාව දෙවාශිර්වාද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙවිපිහිටයි 💕💕💕💕🥀🥀🥀🥀🥀🥀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට තෙරුවන් සරණයි 💐🌷💐🌷
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 3 жыл бұрын
කැළුම් විජේසූරිය ඇත්තමයි ඔබ හරිම සොඳුරු මිනිසෙක්.......අවාජ්‍ය හිනාව ...කටහඬ ......තෙරුවන් සරනයි ඔබට...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@dubailayla6824
@dubailayla6824 3 жыл бұрын
අද කාලෙ අපි චුටි දවස්වල දැකපු අපේ නලු නිලියන් පිරිස අද දකින්නත් අාසයි ලස්සණ වැඩ සටහනක් ඔබ තුමන්ට ස්තුතියි ..👍😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@isushadmini720
@isushadmini720 2 жыл бұрын
program එක අති විශිෂ්ඨයි..මේවගේ සමාජෙට වැඩක් ඇති අය ගෙන්වන එකට ගොඩක් ස්තූති කැලුම් අයියා...🙏😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට
@anushabandaranayake6424
@anushabandaranayake6424 3 жыл бұрын
Very interesting interview... Grateful words about nayanathara wickramarachchi
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@deviya9322
@deviya9322 3 жыл бұрын
කාලෙකින් දැකපු හොඳ interview එකක්. ඔබ දෙපලම නිහතමානි සහ අවංකයි.ඔබට ජය!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐💐
@Sv25-s6m
@Sv25-s6m 2 жыл бұрын
ඇය මගේ ප්‍රියතම නිළියයි. ඇය දක්ෂ ආකර්ශනීය කාන්තාවක්. මට හීනයක් තියෙනවා දවසක ඇයව දකින්න. ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම ගැන කැලුම්ට ස්තූතියි. ඇයට තෙරුවන් සරණයි🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
අනෝජා ඔයාට මුහුණ දෙන්න වුන අභියෝග වලට සාර්ථකව මුහුණ දීලා ජීවිතය ජය ගත් කාන්තවක්
@nishanthichandrika6576
@nishanthichandrika6576 2 жыл бұрын
අනේ අනෝජා අක්කේ.ඔයාව දකින්න ලැබෙන එකත් සතුටක්.ඉස්සර ඔයාගෙ film එකක් ගියා අරලිය මල් කියල.ඒ දවස්වල හැමෝම මට කියනව මම වගේම එක්කෙනෙක් ඉන්නව බලන්න කියල.ගොඩක් අය මට කියන්නෙ අනෝජා කියල.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඒවගේම මගේ ලෝකෙ ඉන්න අහිංසකම ආදරනීය චරිතය කැලුම් අයිය .ඔබ දෙපලට හදවතින්ම ආදරෙයි.දීර්ගායුෂ ලැබේවා .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@milinaudayanga1956
@milinaudayanga1956 2 жыл бұрын
Kalum ayye anoja mahathmiyage sinahawenma hitha pirenawa...bohoma sthutheee kalum ayye🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@asekafernando6167
@asekafernando6167 3 жыл бұрын
very interesting discussion....wow!!nayanathara wickramarachchi such a great compliment .....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks 💐💐💐
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
මැඩම් ඔබගෙ කතාව හරියට ලස්සන ගීතයක් වගේ.අහන් ඉද්දි හිත සැනසෙනව..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි .. 💐💐💐👍
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 3 жыл бұрын
ඔබතුමා තාමත් ඉතා ප්‍රියමනාපයි. මෙතුමියටත් ආසා නිසා බැලුව ආසාවෙන්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි 💐🌷
@dilanifernando919
@dilanifernando919 3 жыл бұрын
enjoyed the interview ... excellent speech... wow!!!nayanathara wickramarachchi such a compliment...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐 Keep watching More to come
@prasdi93
@prasdi93 4 жыл бұрын
13:51 Grateful words about Nayanathara Wickramarachchi 🖤🖤
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Yes.very true. Nayanathara is truly blessed
@සමීරකස්තුරිආරච්චි
@සමීරකස්තුරිආරච්චි 3 жыл бұрын
හරිම ලස්සනයි ..කාලෙකින් දැකපු ලස්සනම වැඩසටහනක්..ඉදිරියටම යන්න...❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 දිගටම බලන්නකො...
@JADYapa
@JADYapa 3 жыл бұрын
අනේ අනෝජා අක්කාව දැකීම ගොඩාක් සතුටුයි ඉස්සර මගේ හදවතේ අදුන අග්‍රගණ්‍යයේ නිළිය. දීර්ඝායුෂ පතමි කැළුම් මහතාටත් ගොඩාක් ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷
@Manel12345
@Manel12345 3 жыл бұрын
කැලුම්ගේ ඕනම වැඩ සටහනක් ඒතරම්ම ලස්සනයි .බලන් ඉන්න අහන් ඉන්න ,පොඩ්ඩක්වත් කම්මැලි නෑ ,කැලුම් තවමත් හරිම ලස්සනයි හරිම ආදරනීයයි.දැන් අවුරුදු තිහකට පමන පෙර මම ,ඔබ රගපෑ උරුවිසි නාට්‍ය වීනා සමග රගපාපු බැලුවා හරිම ලස්සනයි ඔබ එදා වගේමයි අදත්,...සුබ ගමන් ඔබට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස් ඔබගේ කාරුණික අගයීමට ...👍👍👍🙏💐
@sameeragiragama126
@sameeragiragama126 3 жыл бұрын
කාලෙකින් බැලුවෙ..interview දෙකම එක හුස්මට බැලුවා..බොහොම අගෙයි...හරිම අපූරුයි කැලුම්..ඔබටත් එතුමියට ත් හැමදාම ආදරෙයි ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීම මට බොහොම වට්නවා හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ ගිතවතුන් අතරේ ශෙයාර් කරන්න හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
@@kalumwijesooriya y
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
@@kalumwijesooriya y
@athsaraperera8308
@athsaraperera8308 3 жыл бұрын
මගේ ප්‍රියතම නිළිය තමයි අනෝජා මේ වැඩසටහන කිහිප සැරයක් ඔබ නාලිකාවේ විකාශනය කලා. මෙය මටනම් සතුටට කරුණක්. ඔබ තුමාට හිතුනෙ ඇයී මෙය කිහිප වරක් දැමීමට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷🌷🌷 බලන්න බැරි උන අයට බලන්න
@erangimunesinghe4683
@erangimunesinghe4683 4 жыл бұрын
Interesting program . Appreciate, the grate woman Anoja Weerasinghe mentioned Thara girl. Yes. Agreed with her.💖💖
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Many thanks dear 💐
@sithunethu2452
@sithunethu2452 3 жыл бұрын
kzbin.info/www/bejne/qJ20io2katBlqQ
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
@@kalumwijesooriya r
@wasu8660
@wasu8660 3 жыл бұрын
රංගන ශිල්පිනිය අනෝජා වීරසිංහ මහත්මියට වගේම කැලුම් විජේසූරිය අපි ගොඩක් ආදරය කරන ආදරණීය නිවේදකයෙක්... හැමදාම ඔය හඩට ආදරෙයි .. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ...❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐 බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට .🙏🙏👍
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Sujani menaka , manel wanaguru , deepani silva, samanthi lanarold, sarath de alwis, maya damayanthi, sabeetha perera, J A Dodanwala, sjnil ariyarathne yana shilpeen heart to heart ho obafe tribute programme ekata genwanna kelum wijesuriya mahataneni. Obata subhasinshanaya magen.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
kzbin.info/www/bejne/epK6l62jfbGEqdE
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 3 жыл бұрын
How i.love to see our veteran Actress Anoja Weerasinghe smiling.and giggling just like those days Once I saw her very calm.and collected and speaking.like someone who denounced th world. I felt.sad.and wished her to be.bubbly just like before. Now I am so happy to see our our dear Anoja Akka talking, giggling and all.bubbly just like those days. Stay safe and stay blessed always Akka. Much love !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
@varunajith100
@varunajith100 4 жыл бұрын
Thank you Kalum for bringing the honest and best answers that brought great awareness and education about one of my all time favourite actresses and celebrities in Sri Lankan film, tele drama and stage drama industries. ❤️😍
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Thank you so much for your kind words 💐💐💐💐 Great encouragement to do more quality work 🙏
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
ඔබ තුමියනි අපි ආදරෙයි හැමදාම ඔයාට ❤❤❤❤❤❤budu,sarani දීර්ඝායුෂ nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි පැතුම් 💐💐💐
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
@@kalumwijesooriya ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
බොහෝ පින් , කැලුම් ඔබට ඉස්සර සුන්දර මතකයන් ආයෙත් අලුත් වුනා වගේ හරිම ලස්සනයි ,,video එක ඉතාමත්ම වටිනවා ,, ඔබට ජය ,,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
මොනවාද ලියන්නේ කියලත් හිතෙනවා ඒ තරමටම, ආසාවෙන් බලාගෙන හිටියා.. දෙදෙනා ටම, තෙරුවන් සරණයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං තෙරුවන් සරණයි
@nishanthamanamperi2177
@nishanthamanamperi2177 Жыл бұрын
ආදරණීය.කැළුම්.නියමයි.ඔබෙ.වැඩසටහන
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐
@madgirl5166
@madgirl5166 4 жыл бұрын
මෙවැනි ප්‍රවීන සිනමාවේදිනියකගෙන් මෙවැනි දෙයක් අහන්න නයනතාරා කොච්චර වාසනාවන්තද.. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Oba hari. She is really lucky 👍
@sharmlokuge7091
@sharmlokuge7091 3 жыл бұрын
Sathakinma ekagai ❤
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
@@sharmlokuge7091 mama itha priyakarana nayanatharata me gawrawaya asheerwadayak.
@srimathinanayakkara5379
@srimathinanayakkara5379 3 жыл бұрын
B..
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
ක්ෂෙත්‍රයේම කෙනෙක් ලෝක ළමා දින උත්සවයකට ආරාධනා කළාම ඕවා බොරු වැඩ කියලා ඒක ප්‍රතික්ෂේප කලාලු.... එතුමිය කරන දේවල් විතරය් හොඳයි කියල හිතන්නේ ...
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
අයියා Episode දෙකක්නේ එකක් කරා නම් ලස්සනයි කියලා හිතනවා පැයක් විතර ♥️ මං බලන්නෙම නෑ ඔයා හරිම ලස්සනට මේ වැඩ සටහන කරන නිසාමයි බලන්නෙ මේ ඉන්නෙත් දක්ෂ නිළියක් වගේ ම ගුරුවරියක් 😍😍
@nalanyhawile117
@nalanyhawile117 3 жыл бұрын
Issara nalu niliyanta man adarei apiwath athitheta gena yanawa isthuthii kelum sir ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
මම පේමදාසට පැහදිල හිටියෙ මට යමක් තේරැම් ගන්ඩ බැරි කාලෙ.නමුත් පසුව මම ඒ අදහස අත්හැර ගත්ත.හැමවිටම ඔහුට තිබුණෙ දීර්ඝකාලීන විසඳුම් නෙවෙයි.තැනේ හැටියට තාවකාලික විසඳුම් .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔💐💐👍
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
Shalani n Nayanathara.. wow ... such a compliment. I watched almost all movies from Anoja...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words.
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
වටිනා ප්‍රශ්න ටිකක් ඇහුවේ,බොහොම අගෙයී👍.💖💖🌷🌷.තෙරුවන්සරණයි ඔබ දෙපලට ම!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
ඇත්ත අනෝජා අක්කේ මේ රටේ මිනිස්සු ගේ මානසික සංවර්ධන ඇති කල යුතුයි.. යෝගා තමා ඉතින් විසදුම අධ්‍යාපන සමහර තැන් වෙනස් විය යුතුයි.... අනේ මාත් බිම නිදියනේ මටත් ඇදක් නැහැ .❤🙏 හරි ලස්සනයි අක්කේ ඈදරණීය කතා බහක්... මට අවස්ථාව ක් ලැබුනොත් මගේ ජීවිතේ අකුරක් නෑර කියන්න මන් ඔබට කියනවා.... මට විශ්වාස යි ඔබ විතරක් වෙයි මා තෙරුම් ගත් කෙනා...❤❤🙏 බුදුසරණ යි අක්කේ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Theruwan Saranai 💐💐💐
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 2 жыл бұрын
හරිම අර්ථවත් වැඩසටහනක්
@nisansalaprba2722
@nisansalaprba2722 3 жыл бұрын
ඔබ වැනි ශක්තිමත් කාන්තාවක් අපේ රටේ ඉදිම ඇත්තටම කාන්තාවන් උන අපිටත් ශක්තියක් හා ආඩම්බරයක්...ඔබට දිර්ඝායුශ ලැබේවා!!! කැලුම් මහත්තයා ඔබට ස්තුතියි..මේතුමියව දැක්කේ කාලයකින්...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියගේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේකත් බලන්නකො... kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@WasanthieMuthunayaka-ng9er
@WasanthieMuthunayaka-ng9er 9 ай бұрын
❤❤❤❤ අනෝජා වීරසින්හ ඉතාමත් නිරහන්කාරයි අදරෙයි❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
🙏🙏👍💐💐💐
@noway1707
@noway1707 3 жыл бұрын
නයනතාරා ගැන අනෝජා මහත්මිය කියපු දේ සහතික ඇත්ත.....බිහි වෙච්ච දක්ෂ සුපිරි නිලියක්❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@srinikanivantha581
@srinikanivantha581 2 жыл бұрын
අනෝජා mis මා දැක්ක නිරහන්කාර අදරනිය කාන්තාවක් අනොජා mis ගේ වැඩක් කලා මම එතනදි මම දැකපු එ නිරහන්කාර ගතියට ගොඩක් කැමති වගේම මම ගොඩක් ගරුකරන කෙනෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐👍
@piumi7092
@piumi7092 3 жыл бұрын
කැළුම් harima ලස්සනයි වටිනවා ඔයාගෙ program God belssed
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි සහන්
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
කැලුම් අයියේ ඔය ලස්සන හිනාවයි,කට හඩයි කොහෙන් ගෙනාවද...? ආදරේ අය්යි හැමදාම ❤ බුදු සරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..💐💐💐👍👍👍🙏🙏🙏🙏
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
හරිම සුන්දර චරිතයක් තමයි අනෝජා මහත්මිය .❤️💜️👍👌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරි. බොහොම ස්තුතියි
@slroma7356
@slroma7356 3 жыл бұрын
😀🤟
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
@@slroma7356 🤷
@slroma7356
@slroma7356 3 жыл бұрын
@@geethmasenuri6077 ඔයත් කැලුම් අයියගෙ ප්‍රෝග්‍රෑම් බලනවා නේ😎😎මමත් හරි ආසාවෙන් බලන වැඩසටහනක් මේක..🙏😊
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
@@slroma7356 ow Roma godak kamathi program ekak meka 😊
@antonyperera2008
@antonyperera2008 3 жыл бұрын
very interesting program, watched start to end that is very rare. most of the hosts doesn't know how to balance the conversations with the guests without making viewers bored, but kalum Wij..... is doing it great!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a million for your kind appreciation 💐💐💐🙏🙏🙏🙏 You made my day !!! Please do keep watching 🌺🌺🌺🌺
@malsha3860
@malsha3860 2 жыл бұрын
මේ වැඩසටහනට නයනතාරා වත් ගේන්ඩකෝ .අනෝජා මිස්ගෙන් ඒ වගේ ඇගයුමක් ලබන්නට තරම් ඇය ගොඩක් වාසනාවන්තයි ❤❤❤❤
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk 2 жыл бұрын
මොකක්😂😂😂
@malsha3860
@malsha3860 2 жыл бұрын
@@Sakunimna93609.com-irk ඇයි
@awi1656
@awi1656 3 жыл бұрын
නයනතාරා 💞 අනෝජා වීරසිංහ 💞
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷🌷🌷
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 жыл бұрын
ඇත්ත කතාවක් ඔබ කිව්වේ..නයනතාරා හොද නිලියක්..අපරාදේ නාස්ති උනා පිස්සු ටෙලි නාට්‍යයක් අස්සේ හිර වෙලා..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔
@chinth2
@chinth2 2 жыл бұрын
නයනතාරා ප්‍රසිද්ධ වුනේ දෙවෙනි ඉනිම නිසා. නිලියන් කලාත්මක හා වාණිජ යන දෙආකාරයෙම නිර්මාණ වල රඟපාන්න ඕනෑ . අනෝජා මාලනි, ශ්‍රියානි පමණක් නොව ස්වර්ණා පවා වාණිජ චිත්‍රපට වල රඟපෑවා. සනත් ගාමිණී විජය ටෝනි වගේ නලුවන් පවා එසේ රඟපෑවා
@sandakafernando7640
@sandakafernando7640 3 жыл бұрын
Good concept, Anoja Weerasinghe is a humble character at the top of our film industry.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Totally agree. Thank you so much 💐 Please watch this one too kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි දෙදෙනාටම ...💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
ඇත්තටම විවෘතව කතා කරා මමත් ගොඩාක් ආදරෙයි ඔබට 💖🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷👍🌷👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේකත් බලන්නකො... kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
අනෝජා මිස්ගේ වැඩමුළුවලට සහභාගී වී ලැබූ දැනුම ආකල්ප සහ කුසලතා මගේ ජීවිතයට වාසනාව ගෙනාවා.ඔබතුමිය දැකීමත් සතුටක්.දීර්ඝායුෂ ,නිරෝගි සුව,ආධ්‍යාත්මික විමුක්තිය අත්පත් වේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේකත් බලන්නකො... kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@noway1707
@noway1707 3 жыл бұрын
I loved the words said by maam on nayanathara! Nayanathara is so blessed to get these words on to her. I love those words on her and also its prooven shes talented ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐
@kingavqueendew2444
@kingavqueendew2444 4 жыл бұрын
අනෝජා මැඩම් ගේ කැමතිම චිත්‍රපටිය සිරිමැදුර එ් චිත්‍රපටිය ට අැය අැර නිලියක් තෝරන්න කිව්වම නයනතාරා ගැන කිව්ව එ් වචන ටික අැත්තටම සතුටුයි...අනෝජා මැඩම්ගෙ නිහතමානිකමටත් එ් වගේම නයනතාරා ඔයාගේ කලා ගමනත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා💓💓💓💓
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
💐💐💐💐thsbk you very much
@tharangatennakoon6727
@tharangatennakoon6727 3 жыл бұрын
Harima sundara kathabahak. Sundara niwedayek. Rate inna wedagath watina kiyana meweni aya samaga kathabaha karanna sudusu oba weni sanyamayak ethi gaurawayen katha karanna danna oba weni niwedakayanya.👍👍 ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐 බොහොම පිං
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේකත් බලන්නකො... kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@niranjana06279
@niranjana06279 3 жыл бұрын
ඇය රගපෑ චරිත අතුරින් වඩාත් කැමති චරිතය කුමක්ද කියා ඇසූ විට ඇය පැවසුවෙ සිරිමැදුර චිත්‍රපටයෙ චරිතය කියා. එම චරිතයටම නයනතාරා වික්‍රමආරච්චි සුදුසු යැයි පැවසීම තාරා ලැබු විශාල භාග්‍යයක්. පවුල්වාදය සහා නිරුවත ප්‍රදර්ශනය කිරීම නිසා චරිත ලැබෙන මෙවන් සමයක තාරට ඇයගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්තාවක් ලැබේද යන්නත් ගැටලුවක්. කෙසේ වෙතත් මෙම වැඩසටහන නරබා හෝ දක්ශ අද්‍යක්ශ කෙනෙක් නයනතාරට අවස්තාවක් ලබා දුන්නොත් හොදයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐
@ayeshanilmini1039
@ayeshanilmini1039 3 жыл бұрын
අනෝජා මහත්මිය, ඔබ නම් නියම බුද්දිමත් කාන්තාවක් කියලා මට හිතෙනවා ගොඩක් ආදරෙයි ❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔබ‍ට!!!!!🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
අනිවාර්යෙන් යෝග මම දන්නව❤🌹🌷♥️🙏
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
අක්කියටබුදුසරනයි😂💜💛💚💕💖💘👍👌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
ආදරණිය ඇය ‘ දිර්ගායු වේවා ♥️🕊
@IndraniVijesundara
@IndraniVijesundara 3 ай бұрын
Maru interview eka eya sathutin innwa .❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
💐
@sudarmamalkanthi3069
@sudarmamalkanthi3069 3 жыл бұрын
තෙරුවන් සරනයි ,තබන තබන පියවරක් පාසා ජයෙන් ජයම වේවා ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@diwaraganegoda130
@diwaraganegoda130 3 жыл бұрын
මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරය කරන්න හම්බවුණ ගුරුවරයෙක්. අදටත් ඉස්සරහටත්.මම වාසනාවන්තයි ♥️♥️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහසට
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 2 жыл бұрын
So lovely character♥️🌹
@rohinikp3299
@rohinikp3299 3 жыл бұрын
Mama ගොඩාක් ආදරෙයි me නිළියට ..hugak hoda ගතිපැවතුම් තියෙනවා ..budu saranai ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 මේකත් බලන්නකො... kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@IRG849
@IRG849 3 жыл бұрын
Lovely interview of a very talented actress!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for the kind words
@SriyalathaThennakoon-n5k
@SriyalathaThennakoon-n5k Жыл бұрын
You are honest & steady lady.respect you !
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
theruwan saranai godak adarei dennatama oba dennama apata loku amathaka ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi ANUSHA 💐
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 3 жыл бұрын
I love sooo much anoja akke 😍😍😍😍😘😘😘😘kawadat amataka nowan niliyak thank you malli
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐
@vinushinie109
@vinushinie109 Жыл бұрын
අනෙඉතින් අක්තත් ලස්සනයි ❤♥️🇱🇰😁
@chamilakrishanthi6149
@chamilakrishanthi6149 2 жыл бұрын
guru gedara pilim eka nispadaya mahagama bidi mudalai kenek nispadaya math e game oba thumiya eda ohhuge mala gedarath awa mama dakka
@sewwandiekanayake356
@sewwandiekanayake356 Жыл бұрын
Aadareyi.aasama niliysk.ada dana gaththe ithaama nihathamaanii kenek.anojaa weerasinghe mahathmiyani...theruwan saranayi oba dedenaata..!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐
@monagunasekera1978
@monagunasekera1978 3 жыл бұрын
Enjoyed the interview with Anoja, very talented actress
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐 Keep watching Mire to come
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Please see this as well kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@kashsam5128
@kashsam5128 3 жыл бұрын
Glad to hear the very honest artist Aunty Anoja.. very strong lady .. I would like to wish her very long life and happiness ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much 💐
@udaraishan8527
@udaraishan8527 3 жыл бұрын
Very interesting conversation ❤️😊
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷
@Eleef7562
@Eleef7562 3 жыл бұрын
Kalum ayya thanks for this great content. I can listen for hours.....Very lively. Mrs. Anoma has lot of sense of humor and love the way genuinely open up and speak. Good luck for your channel to do more good work. We used love your presenting style when we young. Still the same. Keep going. May god bless you and stay safe. 😍😇😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words.appreciate it very much please do keep watching and share these clips as much as possible.Its a great help for me to popularize the chanel.
@sampathp.r9461
@sampathp.r9461 3 жыл бұрын
අපේ රටේ බිහිවූ අති විශිෂ්ඨ රංගවේදිනියක්..චිරං ජයතු මැතිණියනි!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි . බොහොම ස්තුතියි 💐💐💐
@dammikageethani4121
@dammikageethani4121 3 жыл бұрын
Anoja mahathmiyani oba wishishta hadawathak athi sundara charithayak sasara dukin mideemata labewa!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi Obatath Theruwan Saranai 🌷💐🙏
@sudesri9184
@sudesri9184 3 жыл бұрын
Adaraniya,,sundara hadawathak aththi....🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Oba hari Bohoma isthuthi 🌷💐
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
ආදරෙයි ඔයාට අනෝජා අක්කියෝ හැමදාමත් ❤❤❤❤❤🌹🌹🌹🌹 තෙරුවන් සරනයි ඔයාට ...!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@lillyd3016
@lillyd3016 3 жыл бұрын
අනෝජා මට මතකයි ඔබ ඔබේ දුවව බලන්‍න 1980 /81 වගේ මතක Musaeus College එකට එනවා දුව Dilki හුගාක්‍ පුoචියි hostel එකෙ හිටියෙ මමA/L වල class වල එතකොට musaeus hostel හිටියෙ අපි හැමදාම උදේට temple (hostel එකේ පන්‍සල) යන්‍න lineup වෙලා ඉන්‍න කොට Dilki හරිම පුoචියි දිල්‍කි එයා ඇදගෙන හිටපු frock එක එයාම වැරදියට ඇදගන line එකේ මුලින්‍ම හිටියා එයා හරිම cute හරිම fair අපි එකතු වෙලා දිල්‍කිගෙ ගවුම හරියට ඇන්‍දුවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Wow. Good old memorries. Many thanks for sharing 💐
@cgeneration1962
@cgeneration1962 3 жыл бұрын
So lovely to see Anoja light hearted and laughing ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
yes she really enjoyed doing this segment
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
බලාපොරොත්තු වන නිවන සාක්ෂාත් කර ගැනිමට ඔබතුමියට ශක්තිය මෙ ජිවිතයේදිම ලැබෙිවා 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍🙏🙏🙏🙏
@chaturatenuware
@chaturatenuware 3 жыл бұрын
මේක බල බල හිනා වුණේ මං විතරද? 😂😂😂😂😂
@kmb85045
@kmb85045 4 жыл бұрын
I started following her after watching your programmes. Thank you for bringing those episodes.
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Many thanks. Yes. Yiu can learn a lot from her. Not only you it’s good for all of us. Once again thank you so much 💐💐💐
@asoowithanage298
@asoowithanage298 3 жыл бұрын
wedagath mahathma gathi ethi niwedaka kelum ...dekiima sathutak.all the best...💕👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obe kaarunika agayeemata.Mata eya godak watinawaa.Digatama balanna.
@asoowithanage298
@asoowithanage298 3 жыл бұрын
@@kalumwijesooriya thank u kelum.💕
@duliyasara6040
@duliyasara6040 4 жыл бұрын
මෙවන් අති විශිෂ්ඨ රංගන ශිල්පිනියකගෙන් විශ්ෂ්ඨයි යනුවෙන් ඇසීමමත් නයනතාරා ට සම්මානයක් බව නොඅනුමානයි . ඇයගෙ දක්ශතා හදුනාගෙන ඇයට ප්රසංශා කිරීමට තරම් අනෝජා වීරසිංහ මහත්මිය කෙතරම් නිහතමානීද ?
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
Yes very true. Many thanks 💐💐💐
@vindyavithana7511
@vindyavithana7511 4 жыл бұрын
@@kalumwijesooriya godak lassanai ahana dewal 👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 4 жыл бұрын
@@vindyavithana7511 bohoma isththui 💐💐💐💐
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
රටේ වටිනා චරිතයක්.....අනාගතයට ගොඩක් වටින දේ දෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷👍
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
හැබැයි ක්ෂෙත්‍රයේම කෙනෙක් ලෝක ළමාදින උත්සවයකට ආරාධනා කළාම "ඕවා බොරු වැඩ" කියලා ආවෙ නැතුව හිටියා.......එහෙම අනෙක් අය කරන දේ අගය නොකරන ගතියක් තියෙනවා...
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 3 жыл бұрын
❤️💐🥰🌹🙏Excellent speach
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks Please watch this too 🤜🤜👍👍 kzbin.info/www/bejne/b5SYk3iQja54fpo
@noway1707
@noway1707 3 жыл бұрын
Nayanathara කොච්චර දක්ෂ ඇත්ද? මෙහෙම නිලියක්ගෙන් පැස්සුම් ලබන්න❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍🌷
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
මම මැය රඟපාන නිසාම චිත්‍රපට බලල තියෙනවා ......රංගනයන් අතින් හරිම දක්ෂයි......වානිජ වුනත් සම්භාව්‍ය වුනත් එකයි......වේදිකාවත් ජයගත්තා...කරාටේ හදාරපු කෙනෙක් ....ජාත්‍යන්තර සම්මාන ගෙනා කෙනෙක් .......හැබැයි පසුගිය වසරක ළමා දින උත්සවයකට ආරාධනා කලහම "ඕවා බොරු වැඩ" කියලා ප්‍රතික්ෂේප කරල තිබුණා .........
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
@@kalumwijesooriya මේ වගේම නිතර දකින්න නැති හැබැයි දක්ෂ අය තව ඉන්නවා..... රමණි සිරිවර්ධන , එක්කෙනෙක් ....මොරින් ,හයිසින්ත් විජේරත්න .......වගේ අයත් ගන්න මේ තිදෙනාම සමාජ සේවාවනුත් කරනවා.... මම සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ලේකම්..... ඉතිං හැකි තරම් කලාකරුවනුත් එකතුකරගෙන අසරණ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඩයලිසිස් සඳහා ආධාර ලබා චෙනවා.... මේ දිනවල ඒ ලෙඩ්ඩුන්ට දවසට වේලක් කන එකත් ගැටලුවක් ..... ඩයලිසිස් එකක් 8500/= ක් පමණ වෙනවා.... අපි සතියට 16 දෙනෙකුට ඒ සඳහා ආධාර කරනවා... මේ දිනවල හරිම අමාරුවෙන් ආධාර හොයන්නෙ.... එඩ්වඩ් චරිතා,යශෝධා,ගිරිරාජ්,ප්‍රියන්ත,හයිසින්ත් ,රමණි ,රව්නද්‍ර,මාලනී යන කලාකරුවන් හැකි අවස්ථාවලදි උදව් කරනවා....අපේ web ..samanthalankakidneypatients.lk........ fb samantha lanka kidney patients association .... බලන්නකෝ අයියත්...
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
Samasthalanka ලෙස නිවැරැදි වියයුතුයි
@peterpeter9347
@peterpeter9347 3 жыл бұрын
@@kalumwijesooriya 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН